වටිනාකමක් නැති තැන්වල ඉඳලා ජීවිතේ වටිනාකම නැති කරගන්න එපා

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 12

  • @Vindaya-ns6dd
    @Vindaya-ns6dd 9 місяців тому +2

    මගේ ජීවිතේ මාත් හොදටම වැටිල ඉන්න මොහොතක තමා මන් මේ ටික ඇහුවෙ.. හිතට මාර නිදහස්.. මටත් මම පනටත් වැඩිය ආදරේ කරපු විස්වාස කරපු මනුස්සයෙක් ඔය සීයේ කොලේට කරා වගේම කරනවා.. මම කරපු කැපකිරීම් ඒ හැමදේම වතුරේ.. ඔයාට ගොඩක් ස්තූතියි ඔය වචන ටිකට.. හිතට මාර සැහැල්ලුවක් තියෙන්නෙ..

  • @SandunTharaka-b1l
    @SandunTharaka-b1l Місяць тому

    බොක්කටම වැදුනා එක නම් ❤️

  • @hettiarachchi5735
    @hettiarachchi5735 9 місяців тому +2

    Mata ඕනම mohothaka ඔයා මේ advice ටික දුන්නේ. ගොඩාක් පින්. Thanks .ඔයා කියලා dunna දේවල් වල වටිනා කම මිල කරන්න බැරි තරම්. මේ vedio එක මට pennuwata adaraneeya විශ්වයට ගොඩාක් ස්තූතියි.

  • @Wasana00
    @Wasana00 8 місяців тому

    Thank you so much 💗

  • @SandunTharaka-b1l
    @SandunTharaka-b1l Місяць тому

  • @gayaniradhikawalpola3639
    @gayaniradhikawalpola3639 2 роки тому

    නියම අදහසක් ඔයා දුන්නේ....thanks brother ...

  • @deepthipriyadarshanie-ft-0314
    @deepthipriyadarshanie-ft-0314 2 роки тому

    Thanks for your advice..

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    THANKS

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 9 місяців тому

    🙏👍❤

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 9 місяців тому

    🎉🎉

  • @shadow-m8p5g
    @shadow-m8p5g 2 роки тому

    Mr Hasintha 🥰

  • @nadeevlogs-s7u
    @nadeevlogs-s7u Рік тому

    Thanks