සනත් ගුණතිලක - හදවතින් හදවතට කැලුම් සමග/SANATH GUNATHILLAKE - HEART TO HEART WITH KALUM 🌷
Вставка
- Опубліковано 11 гру 2024
- Popular award winning film star Sanath Gunathillake reveals his real life story for the first time...!
ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලකයන් ඔහුගේ ජීවිතය ගැන පළමු වතාවට ඔබට කියන ආන්දෝලනාත්මක හෙළිදරව්ව....!
ලස්සන වැඩසටහන් වලින් පිරුණු හොඳ ම චැනල් එක ඔබට ජය
බොහොම පිං මේ වටිනා අගයීමට
නිහතමානී රන්ගදරයෙක්,
සනත් ගුණතිලක, කැලුම් විජේසුරිය.
තෙරුවන් සරණයි !
බොහොම ස්තුතියි 💐💐💐
තෙරුවන් සරණයි 🙏
මම ආසම නලුවා නිලිය තමයි සනත් සබීතා එදත් අදත්.හැමදාම ත්. මේ දෙපල ඉන්න film විතරයි මම බලන්නේ.ආදරෙයි හැමදාම
බොහොම ස්තුතියි 🌷🌷🌷
විජය කුමාරණතුංග මහතා ඇරුණු කොට ඊලගට ආසම නළුවා සනත් ගුණතිලක මහතා... එදත් ඔහු ලස්සනයි අදත් ඔහු ලස්සනයි හෙටත් ලස්සනට ඉදිවි...කැළුම මල්ලි ඔයත් ලස්සනයි ලස්සන වැඩසටහන
Bohoma isthuthi 💐
Theruwan Saranai
මාරම ආදර්ශයකි දෙන්නාම කැලුම් සහ සනත් ගුන තිලක හරිම ආදෙරෙයි ඔය දෙන්නාටම දිර්ගායුෂ ලැබෙවා බුදු සරනයි
@@nishanipiris7344 💐🌷💐🌷🌷🌷
අපේ සිංහල සිනමාවේ ලස්සන ම නලුවා සහ මම ආසම නලුවා ඒ වගේම ආසම නිවේදකයා කැලුම් අතීතය ආවර්ජනය කරන හොඳ වැඩ සටහනක් ස්තුතියි දෙදෙනාටම බුදු සරනයි ❤️🌹👍💪
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐
සැබැවින්ම සුන්දර හදවතක් ඇති මිනිසෙක් ඔබට හැකි නම් මේ සසර කෙටි කර ගැනීමට බුද්ධ පුත්‍රයකු වී ධහම වැලඳ ගන්න එයට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
කැලුම් මල්ලි ඔයාව දකින්නත් ආසයි මේ වගේ ලස්සන වැඩ සටහනකින්. ඔයාට සුභ පැතුම්!!!
බොහොම ස්තුතියි ඔබෙ අගයීමට 💐💐
2:14
කැලුම් මහත්මයාගෙ වැඩසටහන් බොහොමයක් නරඹද්දී දැනුණු දෙයක් තමා පැමිණෙන බොහෝ දෙනෙක් ඔබ ලඟින් ම ඇසුරු කරල තියෙනවා සාමාන්‍ය යාලුවෙක් නෙවෙයි ගොඩාක් සමීප යාලුකම් පැමිණෙන ජනප්‍රිය බොහෝ ආරාධිතයින් ඉතිං ඒ තුළින් ඔබ හොඳ මිත්‍රයෙක් බව අපිට පැහැදිලි වෙනවා ගොඩාක් ලස්සන යි මේ වැඩසටහනත්
බොහොම ස්තුතියි 💐
ලස්සන වැඩසටහනක් කැලම් මහත්මයව දැක්කෙ බොහොකලකින් ජයමවේවා
බොහොම ස්තුතියි 🙏👍💐💐💐
ලංකාවේ හැම නළුවන්nt api පිනවන ape rate නළුවන් නිළියන් හැමෝටම මම ආදරෙයි
ඔබ දෙපළට terwan sarnai එදත් අදත් හරිම lassnai
බොහොම ස්තුතියි 💐💐💐👍👍👍
සනත් මහතා ඔබට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා tawat කාලයක් ජීවත් වෙන්න ඔබට වාසනාව saktia ලැබේවා ❤️❤️❤️
බොහොම ස්තුතියි 💐💐💐
හොඳ වැඩසටහනක් කැළුම් අයියා. මම කැමතිම කලාකරුවෙක්.නුවරනේ,අපිට හරිම ආඩම්බරයි❤️
බොහොම ස්තුතියි 👌💐
ලස්සනට අහන් උන්නා. හරීම ලස්සන කවදාවත් නොඅසා තිබූ දේවල් ගැන දැන ගන්න ලැබුනා. ස්තුතියි කැලුම්.
ඔයාට වාසනාවන්ත අනාගතයක්. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷👏🏼👏🏼👏🏼
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷💐💐
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
@@kalumwijesooriya ofcourse good night from here.
🙏💐🌷💐🌷
අතිදක්ෂ රංගන වේදියෙක් වූ ඔබ සිනමාවට දායකකළ දේ අතිවිශිෂ්ටයි .නීරෝගී වේවා !! !දීඝායූ වේවා !!!
බොහොම ස්තුතියි 💐💐💐🌷
මට හරිම සතුටුයි මේ ඉන්ටර්විව් එකට..ඒ මගේ ප්‍රියතම නළුවා හා නිවේදකයා එකට දකින්න ලැබීම..හරිම අපූරුයි ඔබ දෙපලටම බුදුසරණයි
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ...
දිගටම බලන්නකො... 💐💐💐💐
සිනමාවෙ අවසාන තරැව සනත් ගුණතිලක. අවසාන තාරැකාව සබීතා පෙරේරා .
🌷🌷🌷👍
ඔව්. වෙන්න ඇති!.
@@expatriate2477 ඊට පස්සෙ තරැ බිහිවුනේ නෑ. හොඳ අය බිහවුනා තමයි ඒත් තරැ නැතුව.
@@ruwanchamara2549 මං හිතන්නේ ඔබ හරි.
ඇත්තටම කියනව නම්.
සිහිකර අතීතය එලියට ගෙනාව ට..
ස්තුති කරන්නට අකුරුත් මදිය මට.
කැළුම් මහත්මයාට බොහොම ස්තුති යි. මේ වැඩ සටහන් වලට.
ඒ කාලයෙ හිටියෙ නියම නළුනිළි කැලක් ඒ අයට මම තවමත් ආදරෙයි.
දෙවෙනි ගමන. චිත්‍රපට ය .. හිත පාරවන යතාර්තයක් තියෙන චිත්‍රපට යක්.
කාලෙකින් සනත් අය්යව දැක්කෙ . මහනවෙන්න එපා දීර්ගායුෂ අරගෙන ජීවත් වෙන්න ඕනෙ . සැදෑසමය සතුටෙන් ගෙවන්න.
තෙරුවන් සරනයි ..🌟
කැළුම් මහත්මයාට 🏆
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐
සනත් ගුණතිලක මහතා. එදත් ලස්සනයි. අදත් එහෙමයි. දීර්ඝ ආයු වේවා. තෙරුවන් සරණයි.. ඔබට ජය 🌺🙏🌺🙏🌺🙏🌺🙏
Bohoma isthuthi 💐💐💐
@@kalumwijesooriya 00)9)0
Gmail
ඇත්තටම සනත් අදත් හොටත් ලස්සනයේ ඵ්ත් මගේ ඵක පෑතූම වුනේ සබීතාව බදීයි කීයලා හීතුවේ ඵකත් නෑතීවුනා අදටත් ආදරේයී
සනත් ගුණතිලක මහත්මයා මං ගොඩක් ආදරය කරන ගෞරව කරන පුද්ගලයෙක් .ඉතා කෙටි හඳුනා ගැනීමකින් පවා ඔහුගේ එකමත් එක රටක චිත්‍රපටයේ කෙටි ජවනිකාවකට පවා රංගනයට අවස්ථාව ලබා දුන්න මට .කැලුම් අයියේ ,රටක් ආදරය කරන දයාබර ලෙන්ගතු හඬක් හිමි ඔබ මෙවැනි විශිෂ්ට පුද්ගලයින් සමග සංවාදයේ යෙදීම ඉතාම අගය කළ යුතුය .
Bohoma isthuthi mallo. 💐💐💐👍👍👍
ඉතාමත් හොද අදහසක් ආව ඒක කොච්චර hodada
බුද්දාගම සාසනය රකින්න
අද හාමුදුරු වරු
සාසනය දුසනය karanawa
සල්ලි පස්සේ duwanawa
කිසිම දෙයක් අත් හරින්න නෙමෙයි හදන්නේ බදා ගන්න
සනත් ගුණතිලක මහතා අපේ සාදනය රකින්න kepa වෙයි
🙏🙏🌷🌷
මම බලපු හොඳම චිත්‍රපටය විරාගය. අනතුරුව විශමභාග බැළුවට පස්සෙ මගේ තේරීම අනුව විරාගය දෙකට ආව.
👍👍👍💐
Math asama virageya
නියම කල කරුවේක් සනත්
ගුනතිලක👍👍👍👍🥰
බොහොම ස්තුතියි 💐
අද කැළුම් අයියගේ ෂර්ට් එක හරිම ලස්සනයි.
අනේ. බොහොම ස්තුතියි 💐🌷
Seen throughout the conversation is your composure and humility. Maturity is not just about speaking deep words, it can also be about simplicity. You are a talented and pleasant announcer.
Wish both of you all the very best.
Thank you so much for your kind words 💐💐💐👍
Good job Kelum I do enjoy your interviews , you are not at all a stranger to us who grew up in Sri Lanka in 90s
Thank you so much. 🙏
Appreciate your kind words very much.
Keep watching. More to come 👍
Sanath gunathilaka mahathmaya ape kale pemwata adarneeya sanath aiya sthuti kalum mahathtaya me aya gana agayeema පිළිබඳව godak hoda wadasatahanak තෙරුවන් සරණයි
🙏💐💐💐
ගොඩක් ස්තුතියි අයියේ මෙි මම ආසම නළුවා.අයියගෙ අනිත් වැඩසටහනේදි අයියා මෙි වැඩසටහන ගැන මට කියලා reply කරලා තිබුනට අද තමයි හොයාගත්තේ..ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි!...❤️❤️❤️
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@@kalumwijesooriya අනිවාරෙන්ම අයියේ
කාලය සියල්ල බොහෝ සෙයින් වෙනස් කොට දමා ඇත! සිනමාවේ සිටි මනරම්ම නලුවා සනත් !
මා ආසම නිවේදකයා ඔබයි කැලුම් අයියා.. ඔබට දිර්ගයුස ලැබේවා. බුදුසරණයි.
බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐🙏🌷
කැලුම් අයියෙ ඔයාගෙ කටහඩ ලස්සනයි
ඔයත්ල්ද්ස්ස්සයි
බොහොම ස්තුතියි 🙏🙏💐💐
අනේ සතුටුයි සාදු සාදු සාදු බුදු සසුන බැබලෙවා
🙏🙏🙏🙏
මම කැමතිම නළුවා සහා නිවේදකයා ඔබ දෙපලට තෙරුවන් සරනයි!!! කුවේටි සිට
බොහොම ස්තුතියි 🙏💐💐💐🌷
විජය තුමාරතුංග එදත් අදත් දකෂම නළුවා ❤❤❤💪💪💪💪👍👍👍👍
💐
Heart felt interview
God bless U both🙏
Thank you so much 💐💐💐
@@kalumwijesooriya
You're welcome.. 👍
Stay blessed 🙏
@@veejay4211 💐🌷
Ada wagema adath api me rangadarayananta adarei.a wagema kelum aiyath me wede lassanata karan yanawa.suba pathanawa.
Bohoma isthuthi me agayeemate
Happy birthday sanath aiya. Bless you
Kalum sir obata mulu lankawama gaurawa karanawa mama athulu Obage oye wadasatahanata hodama kattiya genwanna kelin kiwwoth (tharitha Katha karagaththa) "" "aye genna epa adath sanath gunathilaka sir lassana Kara gb obalata derrgausa labawa 👍🙏🙏
Bohoma isthuthi me awanka adahasata
සනත් ගුණතිලක සම්මානලාභී/ දක්ෂ/ කඩවසම් නළුවෙකි. එපමණක් නොව, මට දෙතුන් වතාවක් සාදමය අවස්ථාවන් වලදී මුණගැසී ඇති ඔහු, අතිශය ප්‍රියමනාප/ සොඳුරු චරිතයක් බවද කිවහැක. දැන් මැදිවියේ සිටින ඔහු තෝරා බේරාගෙන ලබාගත් සුදුසු චරිත අනාගතයේදී රඟපානු දකින්නට ප්‍රියකරමි.
බොහොම ස්තුතියි 💐💐💐
🥰🥰👌🏽👌🏽dennama godak lassani Harima wenas wela a kadawasam Ape kandy Sanath Aiyya Budusaranai ♥️♥️wasanthichathuranimahathmiya dakinne asai 😍
Bohoma isthuthi me agayeemata 💐
Mama uthsaha karannam ayawa gena enna
වික්ටර් අයිවන් කියන්නෙ මාධ්‍ය සූකරයෙක්. කන්න දෙනවනම් .. බොන්න දෙනව නම් ...සනත් . කැලුම් 👍
සුපිරි ..... බුදු සරණයි ඔබ දෙපලටම
බොහොම ස්තුතියි 💐💐💐👍
Sanath ...Sabeetha ..kiyanne Ithin.
HmmmmmHmmmmm👍👍👍👍👍
හිතට ඕන විදියට අයාලේ යන්න නොදුන්නේ නම් ආදරනීය ..... සමග අද යුග ගීයයක් ගැයිය හැකිව තිබුනා යැයි අපේ අදහසයි නමුත් ඔය තනිකඩ ජීවිතය සමහර විට වඩා හොදයයි හිතනවා නම් එය ද අති මහත් වූ වාසනාවක් විය හැකියි !
Budusaranai oba depalatama mr sanath obathuma helasinamawata payapu hamadama ape hadawathwala sinamawe sadakalma nonimena ⭐️❤️❤️❤️👌💐🎬
Bohoma isthuthi obata.
Cinema ranganayen jayagath obata avidyawanam jivitaranganayen jayagenimata set patami jayawewaaaa..❤👍
බොහොම ස්තුතියි
මගේ රටේ ඉන්න සියලුම නළු නිළියන්ට මම කියන්නේ අපි දුන්න තරැ හැම දාම ඔබ සතුයි නැවත ගලවාගෙන ඵපා.මම මේ විදිහට ලියන්න රන්ජන් රාමනායක නිසා නළු වා වේනයි දේශපාලන වේනයි ඉන්දියාව සමග බැලුවාම කිසිම නළු වේක් චන්දේ ඉල්ලලා නෑ
💐💐💐🌷🌷🌷
බොහොම ස්තුතියි
Tawamath hari kadawasam rangan shilpiyek..obata teruwan saranai...adarai hamadamathh♥♥♥
Bohoma isthuthi 💐🌷💐🌷💐
සනත් අයියේ කොහොමද ඔයත් ආදරෙයි ආදරෙයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි
බොහොම ස්තුතියි 💐
Kalum oba hama kenatama ithamath acharaseeliwa katha karamin akarsaneeyawa wada satahana karanawa sanath mahathmayath minisunta apahasa nokara wadagath widiyata katha karanawa god bless you both of you
Bohoma isthuthi obe kaarunika agayeemate 💐💐💐💐
අනේ ඇත්තටම❤❤❤❤
💐💐💐👍
OBA TUMATA Nlata DIRGAUSA weva BUDU SARANAI 😚💪💓💓💓💝💝👍👍👌👌
Bohoma isthuthi.Obathumatath theruwan saranai.
Aththatama lassana katha bahak. Ekane kiyanne niwedakayo wenna hemotama be kiyala
Bohoma isthuthi me watina agayeemata
Sanat gunatilaka rangadarayananta api godak adare. Teruwan saranin siyalu deviyange pihiten obatumata niduk nirogisuwa labewa.
💐💐💐💐
Kalum ayya niyamai oya maara gourawaniya vidiyata wadasatahana meheyawanawa ❤❤❤
Bohoma isthuthi obe kaarunika agayeemate 💐💐💐👍
සනත් ගුණතිලක මහත්මය කියන්නෙ ඵකෙන්ම කට ඇරල නළුවෙක් කියන්න පුලුවන් .විශිෂ්ට රංගන ශිල්පියෙක්. 👍👍👍👍👍💥💥💥💥
My favorite actor
💐💐💐👍
Viragaya...how handsome n smart he was
Yea of course
මට පේන්නේ තවමත් ඒ අනුකරණය කරන්න ගිය නළුවාට අදත් කැලුම් මහත්මයා පට්ට ආදරෙයි වගේ. මේ කී වෙනි වැඩ සටහන ද සනත් ගුණතිලක මහත්මයා එක්ක 😁
😂😂😂😂😂👍
මේ වෙනත් ආකෘතියක් මල්ලො
හොද වානිජ නලුවෙක් සනත්
ඔබ හරි
බොහොම ස්තුතියි
Oya harima lassanai ❤️❤️❤️
සනත් ගුණතිලක ගොඩක් ලස්සනයි
Oba hari 💐👍
මහත්මයා,
පලමු වන්දනාව අපේ දේශීය දෙවිවරුට .
දෙවනුව විදෙස් ආගම් .
අපේ දේශීය දෙවිවරුට රටේ මුල් තැන දෙනදෙන තුරු රටේ දියුණුවක් නැත .
ගොඩාක් ආදරෙයි සනත් සර්.❤️🌺❤️🌺
Thank you
Kalum oya Saha Danwath Sirwa dakeema Hari sathutak danenawa.Oyala wayasata yannathi hethuwa kiyanawada?kalum Oyage katahadata API kochchara Adareda?oyath ,sanath wage Aya Apahu bihewennaha.oya dennatama suba pathum.Api Ranjantath Adarei.oyala rate Asadaranaya wenuwen Katha kale naha.kathakale Ranjan witharaei.oyalage wedagathkama thiyagena paththakata wela hitiya.A kohoma unath API Adarei.All the best 👍❤️
Thank you very much 💐💐💐👍
ලස්සන වැඩසටහනක්
Bohemia istuthi.
Niweradi kireemak.kalum Saha Sanath mahathma.(pahatha niwaradi kireemak )
👍👍👍💐
Marvelous interview @Kalum Wijesooriya !!!
Keep going...
Thank you do much dear 💐💐💐💐
Kalum oba depala dakemath sathutak ethenma sathutin enna budu saranai oba thuman lata
💐💐💐👍👍👍👍
Adarei hamadamath kalum oya tamath ewagemai dergayou wewa
Thank you so much 🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි
Godakma asawen narabapu vadagath sakachawak...awankama mage priyathama naluwan vana vijaya kumarathungayan,gamini mahathamaya,a vagemai sanath gunathilaka mahathmath....💖
Bohoma isthuthi obathumaata 👍
Oba Dapalata adarei budu saransai 💓💓💓💓
Obata Bohoma isthuthi 💐💐💐
Mr kalum,iam shearing your video's all of my friends in Italy..keep going.
Thank you so much 💐
Appreciate very much your thoughtfulness and kindness 🙏
Please keep watching. More to come
Sanathta api hari Aderei , Kalumtath aderei..❤❤❤❤
Bohoma isthuthi 🙏💐👍
@@kalumwijesooriya ❤❤
Matamatakai sanathgunatilska mahathmay ragapapu amme mata samawenna films 1 anuskamadiwKa samaga duppsth pemwata wasanta kiyala and chamila mata tikka matakai matuma godak lassanai adat awagemai budusaranai 🙏🙏🙏❤
Oba hariyatama hari.
Honda mathakayak
Bohoma isththui 💐💐💐
lassana dakhsa rangadarayanani cirath ayu lsba digukal jiwath wewa
Bohoma isthuthi 👍👍💐
බුදුසරණයි ඔබට
තෙරුවන් සරණයි 💐💐
Nice program 👍👌
Many thanks
Interesting interview, oba dedenama wedagath mahath warun,
Bohoma isthuthi obe kaarunika agayeemate 💐💐💐
@@kalumwijesooriya Oba depalagema handa ithama resawath ..,ahan inna asai
Thank you so much 💐💐💐
Great programme. Both of u are very honest.
Thank you so much 💐💐💐
කැලුම් ඔබ දැක්‌ක ගමන් සස්ක්‍රයිබ් කලා මම ආ දරේ කරන දෙන්නගෙන් කෙනෙක් සනත්, අනෙක් කෙනා විජය
බොහොම ස්තුතියි ඔබතුමාට ...💐💐💐💐🙏
Mamath e dema kara
Ethama Lassana Wadasatanak Theruwan Saranai
Bohoma isthuthi obata. 💐
Digatama balanna
Really interesting discussion 👍 in Srilanka movies and dramas, I hv acted with all the shining stars like Ravindra Aiya, Lucky Dias Aiya, Shriyantha, Roger, Mahendra, Palitha, Joe Abeywickrema Sir etc etc .... but sad to say that I couldn’t act with Sanath Aiya and You😥😥😥
Oh hope and pray that you will get a chance in the near future to act with him. 👍👍👍
You are a great actress. Hope to see you more!!!
@@nw4953 💐💐💐💐
SANATH AIYA ❤💙💜🙏🙏
💐💐
මම ඔබට ඉස්තුති කරනවා ඔබත් මාඩියවෙඩියෙක්වීමගෙන
🌷🌷🌷🌷
Watched this video .. because of Kelum. You still look very handsome.. such a smart personality.. why don’t you join with a movie.. I think you can beat Hemal even... And the way you deliver your speech is very nice..
Thank you so much 💐👍🙏appreciate your kind words.
Superb ❤️💪🏾
Thank you so much 💐
Iskole yanakale asama naluva. Thavamath kemati.
👍👍💐
Kalum aiye godak hodai oyage program aka lassanata karanawa man kaling samma comment akak adaraniya niwedakaya good job b s
Thank you so much. Appreciate your kind words very much 💐💐💐
Super .👍 budu saranai dennatama
Thanks a lot 💐
Sanat.aiya.thamat.lassanai.
Oba hari 👍👍💐
Kelum aiya ape gewal laga.jeewan saloon aken mamath konde kapala thiyenawa podikale.
Wow.
Good old memorries
Many thanks for sharing
Mama harima aasa katahadak kalum
Bohoma isthuthi obe kaarunika agayeemate 💐💐💐
අප්පේ කැලුම්, අනේ කාලෙකට පස්සේ මම ගෙඩා.. ආ...ආ....ආ අදරය කල, හැමදාම හොයපු කැලුමි ඔයා, හැබැයි අද මම ලංකාවෙ නෑ...😁😭😁😭
Ha ha
බොහොම ස්තුතියි 🌷🌷🌷💐
Thank s කැලුමි, මීට අවුරුදු ගානකට කලින් ඔයාගේ හොද යාලුවෙක් ආසයි දකින්...
Mama godak asakarana Kali malliy good blessings to you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ mama soniya Joseph
Thanks a lot 🌷💐
Onn kelum aiye math subscribed kala oyawa.math asama naluwa sanath.
Thank you so much
Please keep watching
More to come
Good job mr. Kalum 😍
Thank you very much 💐
අපි ආදරය කරන ඔබ දෙපලට තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි 💐💐💐
ලස්සන Interview ඒකක් 👍අපි කවිරැත් ආදරෙ කරපු අපෙ කලෙ කැලුමි විජේසුරිය. පොඩි share පාරක් දාල සබිඒකක් දෙමු.
බොහොම ස්තුතියි මල්ලො
මේ ආදරේ මට ගොඩාක් වටිනවා
ඔය වචන බලනකොට මම මිනිස්සුන්ගෙ ආදරේ කොච්චර හම්බකරලා තියෙනවද කියලා දැනෙනවා.
බොහොම පිං
💐💐💐💐🙏