කෝටිපතියෙක් වැටෙන්න යන්නේ තප්පර ගානයි..ජීවිතය රැක ගන්න අන්තිමට මස් කටු කන්න උනා💔

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 249

  • @shiromanishanthi6491
    @shiromanishanthi6491 Місяць тому +26

    අපිත් ගොඩක් දුප්පත් ඉස්සර අපි හිටියේ අනුන්ගේ වතුවල පොල්අතු ගෙවල්වල ගොඩක් දුක්වින්ද. අය එහෙම ඉදලා තමා මැදපෙරදිග ගිහින් ඉන්න තැනක් ගත්තේ කෙටියෙන්) අද මගේම ඉඩමේ නිරවුල් බවසනාත කරගන්න නඩුකියන්න වෙලා. මම විදෙස් ගතවේලා ඉද්දි අල්ලපුගදර අය මගේ මිදුලේන් පාරක් දාගෙන පාර ඉල්ලනවා දැන් අවුරුදු දහයක් එකොලහක් විතර නඩු තවමත් අරගෙදර අය නොකරන දෙයක් නෑඅපේ සේරම නැතිවේලා ඒ ත් අපි නොමැරි මැරීමරී ජීවත්වෙනවා. මේ කදුලු කතාවත් අපේ කතාවත් තව මේ වගේ කදුලු කථා හරි දුක්ඛරයි 😢

  • @Max78902
    @Max78902 Місяць тому +24

    මමත් මගේ තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාලුවන්ට පණ විතරයි දුන්නේ නැත්තෙ. උන්ට නැති බැරි වෙලාවට ලිමිට් නැතුව සල්ලි දුන්නා. කන්න බොන්න ඕන වෙලාවට මගේම පොකට් ඇරියේ දෙපාරක් හිතන්නේ නැතුව. ඒ වගේම උන්ගේ වැඩ වලට මම රස්සාව ගැනවත් නොහිතා උදව් කලේ. අන්තිමට මට යාලුවන්ගේ ඉඳන් නෑදෑයෝ ඇතුලු මුලු මිනිස්සු සන්හතියම සේරම ගැන තේරුනේ වයස තිහත් පහුවෙලා මට කෙලවෙන වෙලාවටම තමයි. ඔක්කොම එකතු වෙන්නේ වාසි පැත්තට මල්ලී. මට ඇක්සිඩන්ට් එකක් වෙලා රස්සාවත් නැතිවෙලා අමාරුවෙන් යන්තන් සනීපවෙලා බඩගින්නේ ඉද්දී මුලදි එකෙක් දෙන්නෙක් කන්න බත් පිඟනේ ඉඳලා ගෙනත් දුන්නා. පස්සේ අනිත් උන් ගණන් ගන්න එකඔඅවා නැවැත්තුවා. මම බැඳලා හිටපු ගෑනිත් එක්කත් අන්තිමට එකෙක් පැනලා ගියා. උන් හැමෝම හිතුවේ මම ලෙල්ලටම වැටිලා ඉවරයි කියලා. ඒත් කාලයාගේ ඇවෑමෙන් මම අමාරුවෙන් නැගිට්ටා. නිකන් හිටියේ නෑ මල්ලි මම සපත්තු කඩවල සපත්තු පිහිදාන්න, කඩවල් පිරිසිදු කරන්න , ෆැක්ටරිවල ටෙම්පරි සුළු සේවක වැඩ පවා කලා. ලස්සනට හිටපු මට දවසට පරාටා දෙකක් කනවා කියන දේත් ලොකු දෙයක් වෙන මට්ටමටම පත් වුනා. යාළුවෝ කියලා හිටපු උන් මගේ පැත්ත බැලුවේ නෑ. මගේම වාහන පැදපු උන් අන්තිමට උන්ගේ වාහනේකට වැස්ස වෙලාවකවත් මාව නග්ග ගත්තේ නෑ. ඒත් මම හොරකම්, වන්චාවල් ,නරක වැඩක් නොකර අමාරුවෙන් වයස 42දී මගේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. දැන් මට පනස් හයක් මම දැන් හිටියටත් වඩා සල්ලි කාරයෙක්. මටම කියලා අවන්කවම ආදරේ කරන ලස්සන උගත් කාන්තාවක් වයස 44දී මම එයාව බැන්දා. අදටත් එයා මගේ හොඳම සුන්දරම බිරිඳ. අපිට දැන් ලමයෙකුත් ඉන්නවා. මගේ අම්මටයි තාත්තාටයි විතරයි මටඒ දවස්වල කෙලවුන කාලෙදී පවා හිටියේ. මගේ මල්ලියේ මම උඹටත් කියන්නේ මෙච්චරයි උඹ හිත හයිය සුන්දර කොල්ලෙක්. කිසිම දවසක බලාපොරොත්තු සිහින අතාරින්න එපා. උඹේ ජය නියතයි. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා උබට ජීවිතයේ ජයෙන් ජයම අත්වේවා කියලා. 🙏🙏🙏🙏🙏🙏

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому +4

      ඔබගේ මේ දුක්බර කතාවත් ඔහුට ශක්තියක් වේවා.!

    • @TheCoolchamax
      @TheCoolchamax Місяць тому +1

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 29 днів тому +1

      ඔබට තෙරුවන් සරණයි. සියලු යහපත උදාවේවා.❤❤❤❤

    • @Troshanw
      @Troshanw 29 днів тому +1

      🩵🩵🩵

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 29 днів тому +1

      100%10000ක්‌ ඇත්ත මටත් ඔය ටිකම උනා යාළුවන්ට කන්න බොන්න අඳින්න හැමදේම දුන්න නොදුන්නේ පන විතරයි අද මම වැටිලා යාලුවෝ කියන එකෙක් උඹ කෑවද බිවුවද කියල අහන්නැහැ සමහරු අහක බලාගෙන යනවා ඒ වේලටවට පට්ට දුකක් එනවා අවුලක් නැහැ මම නැගිටිනවා ඉතිහාසේ යාලුවෝ එපා

  • @nooooooo123-h3o
    @nooooooo123-h3o Місяць тому +20

    ඔයා ඒ විදපු දුක් එක්ක ඔයා දැන් ඔය ඉන්න තත්වය සුපිරියි.ඔයාගේ ඒ ධෛර්යය වන්තකම ගොඩාක් වටිනවා.ඔයාට ඔයාගෙ අම්මා තාත්තව බලන්න ඉක්මනින් ලංකාවට එන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ 😍

  • @chandimapushpakumari2475
    @chandimapushpakumari2475 Місяць тому +58

    ලෝකය ලස්සන තැනක් කරන්න පුළුවන් වුණේ අප්‍රමාණ දුක් විඳපු,ධෛර්යයෙන් ඉස්සරහට ගිය අනුන්ගේ දුකේදී උණු වෙන හිතක් තියෙන ඔයා වගේ මිනිස්සුන්ට. ඒ නිසා ඔයාට වරදින්නේ නෑ. සියලු යහපත් බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අනාගතයක් වෙනුවෙන් ඔබ කරන කියන හැම දේටම විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ❤

  • @Shantha-x1p
    @Shantha-x1p Місяць тому +14

    කොහේයේ ගියත් දෙමල ඒකේක් තමයි අපේ උන්ට උදව් කරන්නේ පව් මේ කොල්ලා පරිස්සමට ගෙමක් ගහලා වරෙන් ලංකාවට ❤

  • @GamageRangika
    @GamageRangika Місяць тому +32

    මගේ මල්ලි ,❤ පිට රටවල ජීවිතේ විදින්න තියෙන උපරිම දුක් විදපු උබ,රජෙක් වෙයන් මල්ලි 💪

  • @Rumeshdilhara-t6r
    @Rumeshdilhara-t6r Місяць тому +53

    අහිංසක කොල්ලෙක් ඔයාට හරියයනවා බුදුසරණයි පුතේ❤

    • @nooooooo123-h3o
      @nooooooo123-h3o Місяць тому

      ❤❤

    • @79Damayanthi
      @79Damayanthi 25 днів тому

      ❤️❤️

    • @NishshankaYamasinghe
      @NishshankaYamasinghe 2 дні тому

      Ape laksha 20k aran thawama dun ne me vidio ekath adai apita hamu une oya meka balanawa nam apita refly ekak denna oya apen laksha 20k aran thiywanwa eke pototh daannam

  • @nomaperera9882
    @nomaperera9882 Місяць тому +18

    මුහුණ දැක්කම කියන්න පුලුවන් අවංක හිතහොද දරුවෙක් කියල. පුතාට හරියනව නියතයි..ජයවේවා!❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому +16

    හදවතින්ම ආඩම්බර යි ගොඩාක් දුකයි නමුත් ඔබ තුමා ලග තිබ්බ ඒ විස්වාසය තමුන්ගෙ ශක්තිය හරිම ආඩම්බර යි කවදාවත් ආයෙත් ඔයා ට වරදින්නෙ නහැ කවදාවත් ම ඒ දුප්පත්කම ❤පොහොසත් කම ඊට ත් පස්සේ අන්ත අසරණ වීම මේ කතාව එතුමා ව බ්ලොක් කරපු යාලුවො දුටුවොත් අනේ මම තිරිසනකු ටත් අන්ත වුනා ද කියලා ජිවිතේ ම හූල්ලන්න වෙනවා සත්තයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ලෝකයේ අන්ක එකේ දනවතෙක් වෙනවා සත්තයි විශ්ව මාතාව බලාගෙන ඉන්නේ උතුම් දලදා වහන්සේ ගේම පිහිටයි තෙරුවන්ගේ සරන ගිය ඔබ තුමා ට හදවතින්ම සුබ ප්‍ර්‍රාර්තනා කරන ව ගොඩාක් ඉස්තුති මහත්තයො මේ වගේ චරිත නාලිකාව තුලින් ලෝකෙට ම දෙයක් ඉගනගන්න හදුන්වා දීම බුදු සරනයි ඔබ තුමා ට ත්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Місяць тому +32

    පුතේ මම නුබව දැක්ක දවසේ නුබේ මූනේ තිබුන අසරන කම,ශරිරයේ දුබල බව ඇස් දෙකින්ම දැක්කා,මිනිසත් බවින් පිරි නුබ ඉතාමත් දුක්බර,කටුක,ජිවිතේට සමුදි සීනූ නාදය ඔස්සේ ඔබ ආ ගමන් මග ගැන හරිම සන්තොසයි පුතේ..ඔබ වැනි දරුවනට දෙවියන්ගේ ආශිර්වාදය සදා ලැබෙනවා..

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 Місяць тому +8

    දුකයි පුතේ ඔයාගෙ කතාව.
    ඔයා හිත හොඳ අවංක තරුණ යෙක්.
    ඔයාට සවන්දෙන පුතත් අනුගෙ දුකේදි උනුවෙන සිතක්
    තියෙන කෙනෙක් . ලස්සනට
    ඉදිරිපත් කරනවා .

  • @DulanjiSewmini
    @DulanjiSewmini Місяць тому +15

    අනේ පවු විදපු දුකක් අය්යේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි❤

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 Місяць тому +10

    හරිම ඇත්ත. ලස්සන හනාවක් තීනවා. බුදුසරණයි.❤❤❤❤

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 Місяць тому +12

    ඇත්තටම හරිම ප්‍රසන්නයි පුතේ.ඔයාට ආය කවදාවය්හ් මේවගේ දුකක් වෙන්නෙ නෑ.තෙරුවන් සරනයි පුතේ

    • @barneycasting8331
      @barneycasting8331 Місяць тому +1

      ඒ ඒ පුද්ගලයට ගැලපෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් නැති නිසා රටේ ගොඩක් මිනිස්සු සදා අනාතයි! ඉතින් පිටරට යන්න නොවිදිනා දුක් විදිනවා. ගියත් දුක් විදිනවා. ඔන්න අද AL පටන්ගත්තා දැන් ඔය නිසා ළමයි කී දෙනෙක් ඒ අයගේ උසස් අධ්‍යාපන සිහිනියට තිත තියයි ද ? පිස්සු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරපල්ලා!

    • @nooooooo123-h3o
      @nooooooo123-h3o Місяць тому

      ❤❤

  • @freedawalpitagamage2259
    @freedawalpitagamage2259 Місяць тому +15

    ඔය සොඳුරු හිනාව ඔබේ ජයග්‍රහණයට මාවතක් වෙන්න ඇති කියලා මට හිතෙනවා

  • @izuslife
    @izuslife Місяць тому +9

    මේ වගේ වැඩසටහන් තවත් ගේන්න...❤❤
    ඔයාට සුබ පැතුම් සහෝදරයා ...

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo Місяць тому +9

    මල්ලි ඔයාට දේව අම්මාge පිහිට ලැබේවා .

  • @Linda-kx7sb
    @Linda-kx7sb Місяць тому +20

    මෙි කථාව අහපු මගේ ඇස් දෙකට කදුලු ආව ඉතාමත් ධෙර්යමත් පුතෙක් ඹයාට ආයේ වරදින්නේ නැහැ උතුරන්න හරියන්න ඹිනැ තෙරැවන් සරණයි 😇😇😇😇

  • @snonis6057
    @snonis6057 Місяць тому +5

    U are unbelievably strong soul, with a genuine smile and so much positive energy. God Bless you brother. Theruwan Saranai

  • @dilharaperera4064
    @dilharaperera4064 Місяць тому +16

    අද කාලේ කවවත් විශ්වස කරන්න හොද නෑ තමටයි.😊

  • @tinaelandari2463
    @tinaelandari2463 Місяць тому +10

    වින්ද හැම දෙයක්ම
    ජීවිතයට ශක්තියක් කරගත් නුඔ වැන්නවුන්
    සැමට ආදර්ශයක් සහෝදරයා ...ජයවෙිවා ❤💪

  • @agnespeiris3007
    @agnespeiris3007 Місяць тому +10

    තෙරුවන්සරණයි.රත්තරන්.පුතේ.ඔයාට.හිත.හොද.අයට.කිසිම.දිනෙක.වරදින්නෙ.නෑපුතා.කවුරුමහරි.වෙලාවට.පිහිටවෙනව.පුතාට.ඉක්මනින්ම.දෙමාපියන්ව.බලන්න.යන්න.ලැබේවා.දිනෙන්දින.දියුනුවක්මවේවා.පුතාට.බුදුසරණයි.

  • @nayanaendagama7540
    @nayanaendagama7540 Місяць тому +10

    හම්මෝ බර්ලින් කතාව ලගදී කදුලුත් ආවා.ඉතිරි ටික අහන්න ආසායි

  • @udithlahirumadushan6869
    @udithlahirumadushan6869 Місяць тому +11

    හිත හොද අපේ සනා..❤❤❤❤❤

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k Місяць тому +7

    මල්ලියෝ උබට වරදින්නේනැ මොකද උබේ අපල කාලය උබ දැන් ගේවලා ඉවරයි උබට ජය 🙏🏻

  • @LahiruKrishan-u2b
    @LahiruKrishan-u2b Місяць тому +11

    මල්ලි ඔයාට බුදුසරණයි පැටියෝ ඉක්මනින් අම්ම තාත්තා බලන්න යන්න ලැබේවා😢❤

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Місяць тому +10

    පව් අහිංසක ජීවිතයක් කවදා හරි දිනලා පෙන්වන්න අනෙක් අයට.තෙරුවන් සරනයි ..පුතා..

  • @DasunNisansala
    @DasunNisansala Місяць тому +9

    ඔයා එනකල් අපිත් බලන් ඉන්නවා අයියේ.ආවම අපිව මතක් වෙයි කියලා හිතනවා

  • @janajana7879
    @janajana7879 28 днів тому +2

    බුදුසරණයි ඔයාට හරි යන්න ඕනේ දුක හිතෙන කතාවක්

  • @daravindra
    @daravindra Місяць тому +3

    මගේ කතාවත් මෙයට සමානයි මමත් දැන් ගෙවන්නේ මේ වගේ ජිවිතයක්.බින්දුවටම වැටුනා ජිවිතේ නැති වෙන තැනටම වැටුනා මුදල් තියද්දි ඉන්න කවුරුත් නැ දැන්.මේ කතාව ලොකු ධය්රයක් අවා.එක වේලක් කාලා ජිවත් වෙන එක කොහොමද කියල මම දන්නවා.පොඩි උදව් ක් කරන්න ඉස්සර පන දිපු මිනිස්සු නෑ.අතාරින් නෑ.කොතනින් හරි නැගිටිනවා.

  • @kudamanike1443
    @kudamanike1443 Місяць тому +9

    ලංකාවේ හොද අය වගේමනරක අය ඉන්නවා ,ඔයාට තෙරැවන් සරණයි,

  • @premasiridisanayaka1303
    @premasiridisanayaka1303 Місяць тому +3

    Mage pasawen mama kiyannam සහෝදරයා uba waddek budusaranai

  • @sriyanioman2845
    @sriyanioman2845 Місяць тому +10

    තෙරුවන් සරණයි නිදුක් නිරොගි වේවා ජයවේවා බුදු සරණයි 🙏

  • @milindasenaratna1334
    @milindasenaratna1334 Місяць тому +6

    ජීවිතයේ යතාර්තය (මිලමුදල්, යානවාහන, යහලුවන්) මොකක්ද කියා ඔබට මේ උන දෙවල් වලින් පෙන්නලා දුන්නා, ඔබ බෞද්ධයෙක් නිසා ඔබට උන මේ සිද්ධියම ඇති සත්‍යය වටහාගන්න. මේ දේවල් තේරුම් අරගෙන ඉදිරියට යන්න, ඔබට තෙරුවන් සරනයි !

  • @KumariDasanayaka-i4n
    @KumariDasanayaka-i4n Місяць тому +2

    ඒ උදව්කල මැඩම් ලංකාවට ආවොත් ..අපිත් සලකන්න ඕන ඉහලින්ම.කතාව දුක්බරයි..ලස්සනට හිනාවෙලා කියන්න තරම් ආත්මශක්තියක්

  • @uddahanayaka2287
    @uddahanayaka2287 Місяць тому +15

    ඇත්තටම මටත් උදව් කරා සුපිරි කොල්ලෙක් ජයවේවා මල්ලී ❤

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому +2

      උදව්ට උදව්ව්ක් දෙන්න, පසුබට වෙන්න එපා,

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +7

    තෙරුවන් සරනයි හිත හොදනම් පුතා වරදිනෙ නැ කවදාවත් ජයවේවා 👍❤️💐

  • @Thannja-t1s
    @Thannja-t1s Місяць тому +3

    ජය වේවා පුතේ උබට තෙරුවන් සරණයි කවදාවත් වරදින්නේ නෑ ❤❤❤

  • @janakakasthuri3850
    @janakakasthuri3850 Місяць тому +7

    පු⁣දුම වටින කතාවක්..ස්තුතිය් .
    නැවත වැඩසටහනක් පුලුවන් නං කරන්න

  • @kumariparames6161
    @kumariparames6161 Місяць тому +3

    බුදු සරණයි පුතේ ඔයාට උතුරන්න හරි යන්න ඔනෙ

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 29 днів тому +3

    උඹට තව හරි යනවා අනිවාර්යෙන් හරි යනවා ❤️👍🌹

    • @79Damayanthi
      @79Damayanthi 25 днів тому

      ❤️❤️❤️❤️❤️

  • @asokabaun3244
    @asokabaun3244 Місяць тому +6

    Malli Oya harima utsaha Wanda kenek. Oyata jayen jayama weva🙏budu saranai dewi pihitai🙏🇱🇰🇳🇴

  • @dilharaperera4064
    @dilharaperera4064 Місяць тому +11

    මල්ලි ඔයගේ පිනකට ඔයා බෙරුනේ. බුදු සරණයි ඔයට 🙏🏻

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara Місяць тому +8

    ඔබට ජයෙන් ජයම ලැබෙවා!!!!

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Місяць тому +3

    දීර්ඝායුෂම වේවා පුතේ සුවපත්වේවා

  • @yaThilanga
    @yaThilanga Місяць тому +7

    අනේ දුකයි රත්තරනේ ඔයාගෙ කතාව .ඔයාට යහපතක්ම වේවා බුදුසරනයි

  • @dilharaperera-x7g
    @dilharaperera-x7g Місяць тому +12

    මේ මල්ලි ඉතාලියේ ඉන්නේ කොහෙද මට මෙයාව සම්බන්ද කරල දෙන්න පුලුවන් ද

  • @Koho-t4q
    @Koho-t4q Місяць тому +10

    Oyata waradenna oya ge hetha hodai❤❤❤❤❤❤

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv Місяць тому +5

    Ammmalage watinaka nimak nha oyahe dewiwaru ammala oyata pihitawelathiyenne oyage ammagehithen oyawa rakala puthe god bles hoda daruwanta waradinha ❤
    theruwan srny

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 Місяць тому +5

    Obata Jaya Wewa Sanda Ruwan 👍👍❤❤🙏🏻🙏🏻

  • @janakapushpakumara6239
    @janakapushpakumara6239 Місяць тому +7

    බුදු සරනයි දලදා සමිදු පිහිටයි මචෝ උබ මටත් ගොඩක් උදව් කරල තියනව කවදාවත්ම වරදින්නෙ නෑ ජයවේවා ❤❤❤

    • @milindasenaratna1334
      @milindasenaratna1334 Місяць тому

      උදව් ගත්තා නම් ,එයට පෙරලා උදව් කරන්න, එයයි මනුස්සකම.

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Місяць тому +5

    බුදු සරණයි ❤❤❤

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage Місяць тому +3

    Malli Mata anduna.malli oyata udaw karapu E uthum Choline madamwa muna gasewa kiyala.mn Cyprus wala sita prarthana karanawa mage malli.mamath oya wagemai duk windapu windinna kenek.kellek welath.parissamin Inna malli.budusaranai malli.saha channel eke aiyatath! ❤🙏🙏🙏

  • @せいいちかわらい
    @せいいちかわらい Місяць тому +3

    මිහිපිට දෙවියෝද යමයෝද ඉන්නවා ඔබට ඒ සියලු දෙනා හමුවිය මිටපසු තොරා බේරාගෙන වැඩ කරන්න කෘතගුන සලකන්න ඔබට නොවරදි🎉

  • @ranjithsatharasinghe18
    @ranjithsatharasinghe18 Місяць тому +9

    අපේ ගමේ කොල්ලෙක් ජය වේවා සදරුවන් මල්ලි.

  • @nilunilu1602
    @nilunilu1602 Місяць тому +7

    බුදු saranae jesu phetae ආදරෙයි ගොඩක් ❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Місяць тому +4

    තෙරැවන් සරනයි පුතේ යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx Місяць тому +3

    හදවතට denana කතාවක් 🎉🎉🎉❤❤❤❤ tharuwan saranai

  • @hemachamini6074
    @hemachamini6074 Місяць тому +6

    film ekakata gahanna watina kathawak.budu saranaiy malli nubata.deweni kotasa enakam balan innawa.ubata jayaen jaya wewa malli

    • @clarencefernando5381
      @clarencefernando5381 29 днів тому +1

      මා ළග අති බිහිසුණු සිද්ධි සමුදායක් සහිත කථාවක් තියෙනවා..1992 අවුරුද්ද ලංකාවේන් රුසියාවට පැමිණ එතැන් සිට ඉතාලිය කරා ගොඩබිමින් යාම..

  • @chandrikakumari7581
    @chandrikakumari7581 Місяць тому +3

    Oba diha banakotama kiyanna puluwan oba harima nihathamani kenk kiyala ob wagema mamath me italy wala dewiyo gena bohoma wiswasayak tiyanwa obata newatha negitinna pulwan e tharamatama ob hoda kenek.

  • @wasa19871012
    @wasa19871012 Місяць тому +3

    මටත් පිටරටදි ඔයවගේ අද්දැකීමක් තියෙනවා

  • @WasanthaKumara-v3z
    @WasanthaKumara-v3z Місяць тому +3

    Aethatma mamath hodat bisnas kargen hitiya kenak den 0 wetilai inne me kathaw mat aye aluth balporuthu aethi Kara budusarani sahodrya

  • @malanijayawicramajayasinha6694
    @malanijayawicramajayasinha6694 Місяць тому +7

    God bless you 🙏🙏

  • @hemalatha9687
    @hemalatha9687 Місяць тому +6

    Budusaranai.malli

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 Місяць тому +3

    Wishwaye shakthiya oyata pihita wenawa🙏

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo Місяць тому +10

    හරිම dukai.😢😢😢😢😢😢aduna

  • @nalinsilva7624
    @nalinsilva7624 Місяць тому +2

    Godaak dukai. Sadaruwan oyage. Dukbara kathawa ahaddi. Budu saranai anagathe. Suba wewa. Obage❤

  • @Chanuthmisenulya
    @Chanuthmisenulya Місяць тому +4

    Ruwan malli parissamin wada karala lankawata anna.mama❤❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 29 днів тому +2

    යාලුවෝ යාළුවන්ට නොදුන්නේ පන ටික විතරයි නමුත් අද උන් අහක බලාගෙන යනවා මොකද දැන් මන් ළඟ සල්ලි නැහැ උන්ට කන්න අඳින්න ට්‍රිප් යන්න ලෙඩට උන් කසාද බඳිනකොට හැමදේම කරා නමුත් අද උන් අහක බලාගෙන යනවා නැත්තම් හදිස්සි වැඩක් කියල මාරු වෙනවා දැන් හැමදේටම ඉන්නේ අම්මයි මගේ ගැනී විතරයි

  • @yasuruathukorala1461
    @yasuruathukorala1461 Місяць тому +6

    Good job

  • @79Damayanthi
    @79Damayanthi Місяць тому +3

    පවු රත්තරන් දරුවෙක් කවදාක හෝ ඔබ රජෙක් වෙයින් මගේ පුතේ බුදුසරණයි

  • @chamindakumara9647
    @chamindakumara9647 Місяць тому +2

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉

  • @lasanthahapuarachchi6311
    @lasanthahapuarachchi6311 Місяць тому +4

    හදවත රත්තරන් කොල්ලෙක්. ❤ හොඳ ඔලුවක් 💪💪

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Місяць тому +2

    ඉතිම වැදගත් බුදු සරණයි ඔයාට පුතේ

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 Місяць тому +4

    Harima dukai ahanna lankavema inna thibuns kiyala mata hithenne eth obata mudal prasna nisa yannama vuna keevane mata hithena de me kiyanne aryhikaya yahapathva thiyeddith api eka manava hasurava gatha yuthui nathnam amaruve vatenava jesu pihitai

  • @hemanandani191
    @hemanandani191 26 днів тому +2

    Obata siyaluma deviyange pihitai

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b Місяць тому +3

    පුතේඔයාට තෙරැවන් සරනයි

  • @79Damayanthi
    @79Damayanthi Місяць тому +3

    පවු 🙏🏻🙏🏻උතුරන්න හරියන්න පුතේ ඔයාට

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri Місяць тому +3

    Hinawa kotiyak watinawa❤❤❤ uthuranna harriyai puthe.....dalada samidu pihitai

  • @celienarunali
    @celienarunali Місяць тому +3

    Waiting…for another parts of story

  • @dimmamyribs2596
    @dimmamyribs2596 Місяць тому +4

    God bless you

  • @bimalprasad686
    @bimalprasad686 Місяць тому +6

    Budusaranai malli

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +5

    Obligation! If you Obligated in Sri Lanka 🇱🇰? What do you
    Think 🤔 nice try 👍 all the best 😔

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Місяць тому +6

    jayen jaya wewa obata , theruwan saranin, 💚💚💚💚💚💚💚💚❤❤❤

  • @ranuranu529
    @ranuranu529 Місяць тому +3

    Aehema wshana idakadam tibunanam ai minisduanta naya gewanne natiwa wahana ida kadam gatte aekean kiyanna bane marai ane msnda dan meya asaranawela oyata hariyanawa putee waradinne naa watuna thnin nagitinne puluwan 👍👍👍🙏🙏

  • @ajithpiyaruwan5202
    @ajithpiyaruwan5202 Місяць тому +2

    Oya godak wasanawantha colalek mali godak dukai
    habei santhosai🙏🏻🙏🏻🙏🏻

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 Місяць тому +7

    Dewana kotasa ikmaninma danna 👍

  • @chandranikumaranayaka8301
    @chandranikumaranayaka8301 Місяць тому +3

    ජීවිතේ

  • @MalkiMuthu
    @MalkiMuthu Місяць тому +6

    2 කොටස බලන්න ඉවසිල්ලක් නෑ

  • @athuladesilva2813
    @athuladesilva2813 Місяць тому +7

    😢❤

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 Місяць тому +5

    Oyata hariyanawa puthe harima duka hituna oya widapu karadara duka ahuwama kaduluth awa.wadagath mahathmayaek niwedaka tumath onna cannel ekath subscribe kara apith inne italy baya wenna epa putha ikmaninma oyage demau piyan dakaganna labeva kiyala prarthna karanawa.

  • @samirasankalpa2186
    @samirasankalpa2186 Місяць тому +3

    Italy awith jiwite dinapu vidiha ikmaninma danna.

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Місяць тому +4

    Oba nam putha Maara porak!!!Jayawewa!!!!

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera Місяць тому +2

    Budu saranai ❤❤

  • @nishali30sarangedona28
    @nishali30sarangedona28 Місяць тому +3

    Budu saranai puthee..🙏♥️

  • @cnnimalka2967
    @cnnimalka2967 Місяць тому +3

    අනේරත්තරන්පුතේ.ඔයාහරිමවසනාවන්ත..දරැවෙක්..එ්කමුනෙන්මපේනවාඔයටවරදින්නැ..පින්වන්තදරැපැටියෙක්.......ජයවෙිවාමගේරත්තරන්පුතේ❤❤❤❤❤❤❤

  • @PriyanthaChandrasiri-x2h
    @PriyanthaChandrasiri-x2h Місяць тому +3

    මමත් ඉතාලියට යන්න බලාගේන ඉන්නේ

  • @enlightenedShoebill
    @enlightenedShoebill Місяць тому +12

    රටක් තියෙනවා නම සිරි ලංකාව..
    එහි සිරි බලන්නේ සුද්දොයි නිරතුරුව....
    රටේ බොහෝ රට හැර ලොව තැන තනය...
    රටේ අගය වටහා ගන්නේ කවදාද....
    ඕනම දෙයක් පැලවෙයි දින වසරේම...
    ගැහැනුන් හට නොමැත කාලය කෝවිලේ හැම පැයම...
    නායකයකු පහළ වි ඇත රට හිත ඇතිම..
    මිනිසුන් නොහැදී රටක්‌ හැදෙන්නේ කොහොම.....

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 Місяць тому +4

    Yahapath sithuvili nisa ..goda yanne...eth hithata danunu..kotasa thama..eka welak kanna deela wada gatbtha aya gana

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Місяць тому +2

    MAMA MEWA BALANNA KAMATI NAHA APYA TIYENNET WENA KOHEWAT NEWE ME LOKEMA TAMAN MONA FAWASAKA HARI KATA HARI KARAPUWA TAMA OYA AKA TAMA WAIRAIYA TIYAGENA PALI GANNE NATIWA HATURO MAGA HARALA TAMAN YAHAPAT GAMAKA YANNA KARUHARI GALAK GAHUWt akata PRATI PRAHARA Kranna APA AWA MONA TANAKIN HARI PALA DENAWA