Technical Analysis Sinhala Part 01 | Cryptocurrency Candlestick Pattern | Binance Trading Sinhala

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 356

  • @onlinebusinessstudyclassro5645
    @onlinebusinessstudyclassro5645 2 роки тому +40

    Your teaching ability is excellent

  • @sdlccreation5785
    @sdlccreation5785 2 роки тому +56

    ඇත්තටම සුපිරියි ❤️❤️❤️ ඔයා මේ විදියට අනිත් අයට ලෝභ නැතුව කියලා දෙන එක , කවදමහරි දවසක දෙගුන තෙගුන වෙලා ලැබෙනවමයි 💐💐💐 ජයවේවා 👊👊

  • @rajapaksharomeshjeew
    @rajapaksharomeshjeew Рік тому +13

    පන්තියකට ගියාට වඩා හොදටම පැහැදිලි මල්ලි thanks 🙏🙏

  • @Gallebay
    @Gallebay 2 роки тому +24

    Binance ගැන හරියට ඉගෙන ගන්නෙ ඔයාගෙන් තමයි .. ගොඩක් ස්තුති සහෝදරයා දැනුම බෙදාදෙනවට

  • @isuruanurada
    @isuruanurada 2 роки тому +9

    Bullish and bearish ගැන අමතක නොවෙන්නම ඉගෙන ගත්තා. ගොඩක් හොඳයි ගොඩක් පැහැදිලියි. ඊළඟ එකත් ඉක්මනටම දාන්න. ඔබට ජය....

  • @thakshalasurakshi1797
    @thakshalasurakshi1797 2 роки тому +21

    මුල ඉදල මේ විදියට පැහැදිලි කරන එක ගොඩක් වටිනව. පොඩි ළමයෙක්‍ට උනත් තේරෙනව. නියමයි. ආසාවෙන්ම බැලුව

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 роки тому +9

    නිර්ලෝබීව අපිට දැණුම ලබාදෙන ඹබට තෙරැවන්සරණයි.

  • @SahanDilsara-t8m
    @SahanDilsara-t8m 22 дні тому +1

    Comment එකක් දාන්නෙ නැතුව යන්න හිතුණා❤️❤️❤️❤️විඩියො එක great💗💗💗

  • @Shehan07
    @Shehan07 2 роки тому +3

    ඇත්තටම ඔයාගේ වීඩියෝ පට්ට මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔයාගෙන් ඒ වගෙමයි අනිත් අයගෙ වීඩියෝ වලට වඩා හොදට තෙරෙනවා

  • @nimeshimekala2256
    @nimeshimekala2256 Рік тому +2

    මාරම වරිනවා අයියේ පුංචිම දේ ඉදලා මෙහෙම සරලව කියලා දෙද්දි ඉගෙනගන්න ආස හිතෙනවා .ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @arunaratnayake364
    @arunaratnayake364 Рік тому +3

    වචන වලින් කියා නිම කරන්න බැරි තරමටම ඉතාමත් ස්තුතියි දිල්ශාන් ඔයාගේ මේ විධියට නොමසුරුව දැනුම බෙදාදීම පිළිබඳව.
    හරිම පුදුමයි... ඒ් වගේම මුළු හද පතුලෙන්ම සතුටුයි... දිල්ශාන් ඔබෙන් ඉටුවන දැවැන්ත මෙහෙවර පිළිබඳව .....!
    ... ඔබ වැනි පරහිතකාමී සුදන දරුවන් කලාතුරකින් හෝ අප අතර ගැවසෙන බව අසන්නට දකින්නට ලැබීම ගැන....!
    ඉතාමත් සරලව කරන ඔබේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි....!
    ඒ් වගේම තමන් යන අනුන්ට මඟ වසන් කරමින් ආත්මාර්ථයෙන් මුදල් ඉපයීමම ඒ්කායන දෘෂ්ටිය කොටගත් බහුතරයක් වෙසෙන වේදිකාවක සිට උඩුගම් බලා අති සාර්ථකව පිහිනන ඔබට සියළු දෙවි පිහිට හා රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා...!
    කිසිවක් නොසඟවමින්, ලෝකයා වෙත උපන් හුදු කරුණා දයාවෙන්ම පිරිපුන්ව, තමා පරිශ්‍රමයකින් උගත් දැනුමත්, කාළයක් අත්විඳි දැනුමත්, තමාටම පසක් කොටගත් දැනුමත් යන සියල්ලම එකට මිශ්‍රකරමින් කුඩා දරුවන්ට බත් ගුලි කවන්නාක් මෙන් ඉතා සරලව හා පැහැදිලිව මෙම සවිස්තර ඉගැන්වීම් කරන ඔබට විශ්ව ශක්තියේත්, ස්වභාව ධර්මයේත් නිරන්තර ආශීර්වාදයත්, ආරක්ෂාවත් ලැබීම නියතයි.
    ජයවේවා.....!
    ජයවේවා.....!!
    ඔබට ජයෙන් ජයම වේවා.....!!!

  • @chathuliyanage8818
    @chathuliyanage8818 2 роки тому +5

    ඇත්තටම සුපිරි,,, අනුන්ගේ සිග්නල් බලලා trade කරනවට වඩා දැනගෙන කරන්න ආසයි,,, පට්ට ඔයා නම්,,, ඔයාගේ future videos බැලුව,, එත් තව ටිකක් ඉඳලම future දානවා,,, ඉක්මනට next video එක ගෙන්න,,, waiting❤️

  • @sudathfonseka6491
    @sudathfonseka6491 2 роки тому +3

    මල්ලි මට මාර සතුටුයි ඔයාගෙ ඉනැන්වීම දරුවෙක්ට වගේ කියලා දෙනවා ඔයාට බුදුසරණයි

  • @mr.sarith9
    @mr.sarith9 Рік тому +3

    තේරෙන්න සුපිරියට කියලා දෙනවා❤️සමහර කෝස් කාරයන්ටත් රිදෙන්නෙ උන්ට වඩා දෙයක් ඔයා කියලා දෙන නිසා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dust1418
    @dust1418 2 роки тому +3

    බොහොම ස්තුති මල්ලි ඔයට ගොඩක් පිං අත්තටම ඔය වගේ පැහැදිලි කරන කව්රුත් නැ මන් සෑහෙන්න දෙයක් ඉගනගතා ඔයට පිංසිද්ධවෙන්න

  • @miracle5981
    @miracle5981 2 роки тому +2

    vedio godak baluwa oya thamai meet una best teacher.Thank you very much.

  • @menakasandaruwan783
    @menakasandaruwan783 2 роки тому +4

    ඇත්තටන මාරම වටිනව. මේ දැනුම මම කරපු කෝස් එකේවත් දුන්නෙ නැහැ.

  • @Lilly2254
    @Lilly2254 Рік тому +4

    පුලුවන් නම් ඔයාගෙ ගමන ගැන motivation vedio එකක් වගේ කරන්න පුලුවන්ද... thank you so much ... these vedios are really valuable for those who started their trading journey recently .❤️❤️❤️❤️❤️❤️🙏😘

  • @hirurhiru7547
    @hirurhiru7547 Місяць тому

    Kiyana dewal hodata therenawa. Thanks aiya me wage videos digatama danna.

  • @ayeshmilan4883
    @ayeshmilan4883 2 роки тому +1

    මල්ලි ගොඩක් pin .ඉස්සරහට යමු . දෙයක් කරන්න බලන සුපිරි වැඩ කාරයෙක්.ජය වේවා .

  • @sakilasamaraweera6151
    @sakilasamaraweera6151 Рік тому +2

    patta wadak aththatama supiri, basics wala idan ma thiyenawa😃

  • @Bike_lk93
    @Bike_lk93 Рік тому +1

    Aiyage video balala godak dewal igena gaththa kalin mn godak Los una ita passe usdt 10 dala aye patan gaththa dan usdt 85 k thiyanawa🥰❤ digatama video danna aiye thank you me dewal apita free denawata🥰❤

  • @gayan4652
    @gayan4652 2 роки тому +1

    bohoma sthuthi saralawama hema deyakma pehedili karala denawata , meta kalin Bull , Bear kiyana wachana ahala thibbata aththatama ake theruma hari vidihata igana gaththe ada. 🙏

  • @project422-q3u
    @project422-q3u Рік тому +1

    ආදරෙයි මචන්🙏 ❤️❤️සුපිරියට තේරුනා..videos ඔක්කොම බලනවා මේකට අදාලව 🤩

  • @Torbie_21
    @Torbie_21 2 роки тому +1

    Pahadhili karana eka hodhatama therenw thnx godak ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @TrustWin
    @TrustWin Рік тому +1

    Binance ගැන ඉගෙන ගන්නේ ඔයාගෙන් අය්යේ.. හරිම පැහදිලි සරල vedioes..

  • @samithishara6365
    @samithishara6365 2 роки тому +3

    සුපිරි මචන් ..ලේසි කියලා දෙන විදිහ ඔහොම යන් ..ඊලග එක ඉක්ම්නට ඕන තෑන්ක්ස් ❤

  • @thaalamathra
    @thaalamathra 2 роки тому +1

    ගොඩක් දේවල් දැනගත්ත..
    බොහොම ස්තුතියි සහෝදරයා 😘🌹
    ජයම වේවා! ඔයාට 🙏🙏🙏🙏😘

  • @rwkwickramarathna
    @rwkwickramarathna 3 місяці тому +1

    මිහිපිට දෙවිවරු ❤❤❤❤

  • @mrscalper2024
    @mrscalper2024 2 роки тому +1

    මරු කොල්ලො නියමට තේරුනා ඊලග එකත් ඕනේ ආ අනිවා බලන් ඉන්නෙ.ඔයාගේ වීඩීයෝ මරු. 😘

  • @DuLaNjAnABathiya
    @DuLaNjAnABathiya 2 роки тому +1

    Salli perethayo ekka baladdi brother oya maara kenek...thnxxx apita mhema kiyla denwt👍

  • @asankarathnayaka4476
    @asankarathnayaka4476 2 роки тому +1

    Supiri wedak ayye. Mn monawathma danne nathi unata harima pahadiliwa therumganna puluwan widihata kiyala denawata Godak thanks......

  • @Vloggingwithsandalu
    @Vloggingwithsandalu Рік тому +1

    සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක් Good luck Brother ❣️💙🎗️

  • @mithurupasala
    @mithurupasala 2 роки тому +1

    Prathamika gurubuumikawata watinawa kathaa vilaasaya lassanai

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 2 роки тому +5

    25k දීලා කොස් කරන්න ඔනේ නෑ high recommend youtube channel sri lanaka ...

  • @ananmanan81
    @ananmanan81 Рік тому +1

    බලමූ.කොහොම හරී ඉගන ගන්නවා මචෝ.ගේමක් ගහන්න ඔනේ මේක ලොකු නිදාහානයක්.අහක බලන්න යන්න හොද නෑ.👉❤️❤️❤️

  • @nimalisagarika9130
    @nimalisagarika9130 2 роки тому +2

    hodatama theruna malli.tnx

  • @isurujayasinghe6485
    @isurujayasinghe6485 2 роки тому +1

    හොද වැඩක් බ්‍රෝ කරගෙන යමු...දිගටම ❤❤

  • @Thikshanalakmal
    @Thikshanalakmal Рік тому +1

    Harima pahadili a to z yamu api wage beginners lata mara watinawa

  • @ceylongaminghub
    @ceylongaminghub 2 роки тому +1

    සුපිරියට තෙරෙනවා....❤️❤️❤️❤️❤️

  • @pathummaduranga9136
    @pathummaduranga9136 2 роки тому +1

    වටිනවා..ආදරෙයි ❤️😍

  • @ලස්සනසින්දුවීඩියෝපාරාදීසය

    ඊලග වීඩියෝ එකත් ඉක්මනට දාන්න සහෝ හොදට තේරනව ඔයාගේ ඉගෙන්වීම

  • @kishariimeshani651
    @kishariimeshani651 Рік тому +1

    Gdk sthuthii aiye..❤❤aththatm gdk pin oyt

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    නියමයි මල්ලි විඩියෝ ටික එනකල් බලාගෙන හිටියේ 👍

  • @mohamedramzan4793
    @mohamedramzan4793 Рік тому +3

    ඇත්තටම් පට්ට ❤❤

  • @maxd4076
    @maxd4076 Рік тому

    Mchn sirwtma hodata teach krnn pluwn ubta ❤️❤️ adarei bokka waradinne ne kawadawath😘

  • @sumithpathirana471
    @sumithpathirana471 2 роки тому +2

    අඩේ. නියමයි මල්ලි. මමත් ඕක හිතාගන්න බැරුව ඉදියෙ

    • @dilshanimacademy
      @dilshanimacademy  2 роки тому

      අදහසට ගොඩක් ස්තුති

  • @creamycreations4350
    @creamycreations4350 16 днів тому

    ❤❤❤ niyamai athhtama

  • @IanMaxWex
    @IanMaxWex Рік тому +1

    නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා❤️❤️

  • @anushamudannayake2767
    @anushamudannayake2767 Рік тому +2

    Excellent teaching ❤

  • @tehangayasundara1135
    @tehangayasundara1135 2 роки тому +1

    සුපිරි කොල්ලො ❤️😍

  • @ThisaraWp
    @ThisaraWp Місяць тому

    Good work clear explanations thanks bro ❤

  • @chamikadilshan-r4k
    @chamikadilshan-r4k Місяць тому

    ආදරෙයි හොදේ😊

  • @shameera5238
    @shameera5238 2 роки тому +1

    හරිම පැහැදිලි යාලුවා👌

  • @sama-wv7tm
    @sama-wv7tm 2 роки тому +1

    Good දිගටම aranna videos

  • @kelumherath6130
    @kelumherath6130 Рік тому +1

    niyamai malli god bless

  • @Ayesharushda11
    @Ayesharushda11 2 роки тому +1

    Thanks for sharing ur knowledge

  • @vajirasanje1312
    @vajirasanje1312 Рік тому +1

    Aththatama niyamai

  • @eakanayakaundula
    @eakanayakaundula Рік тому +1

    Thank you so much for teaching us❤

  • @kinuramalith6132
    @kinuramalith6132 2 роки тому +1

    නියමයි සහෝ. ගොඩක් දේ ඉගෙනගත්තා....පුලුවන්නන් හොද broker ලා ටිකක් ගැන විස්තර ගේන්නකො..සල්ලි නැතිවුනා ගොඩක්...

  • @chamikakavishan5060
    @chamikakavishan5060 Рік тому +1

    thank you for the clear teaching

  • @bnmabaaa9585
    @bnmabaaa9585 2 роки тому +1

    Niyamai harima pahadileee

  • @kishariimeshani651
    @kishariimeshani651 Рік тому

    Gdk sthuthii aiye..❤❤

  • @renujamax
    @renujamax 2 роки тому +1

    ජයවේවා 👌❤️

  • @Sadeesh2005
    @Sadeesh2005 Рік тому +1

    Supiri🖤💋oyage video balala mama usdt 2 account ekak 80 usdt Kara💸😍

  • @kamalrathnayaka4038
    @kamalrathnayaka4038 2 роки тому +1

    Thank you sir all the best.

  • @amilarathnayake9458
    @amilarathnayake9458 Рік тому +1

    niyamai yaluwa jayawew

  • @AsankaTashmi
    @AsankaTashmi Місяць тому

    Hodata kiyala denawa❤❤❤❤❤

  • @Dushmantha18
    @Dushmantha18 7 місяців тому

    You are a great teacher❤

  • @keshikorea
    @keshikorea 2 роки тому +1

    Good luck bro❤️‍🔥

  • @wedikakushan4713
    @wedikakushan4713 2 роки тому +1

    අනේ ඔබට ගොඩක් ස්තුතිය

  • @namalfernando9030
    @namalfernando9030 Місяць тому

    Great brother 👏

  • @HFunymastar
    @HFunymastar 2 роки тому +1

    digatama karan yamu

  • @Ranojhettiarachchi8075
    @Ranojhettiarachchi8075 Рік тому

    Ela kollek ❤️👍

  • @dilanudayanga8871
    @dilanudayanga8871 11 місяців тому +1

    Your a good teacher, can easily understand, but bro dont use background music..its hard to concentrate to your voice

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Рік тому +1

    Thank you so much 💗

  • @lahirudissanayake8539
    @lahirudissanayake8539 Рік тому +1

    Thank you💙💙💙

  • @tharushaushan642
    @tharushaushan642 Рік тому +1

    Supiri ayye😍

  • @sachinnawod8370
    @sachinnawod8370 2 роки тому +1

    සුපිරි aiye

  • @arunanayanajith1415
    @arunanayanajith1415 2 роки тому +1

    ඊලග වීඩියො එක ඉකමනට දාන්න අයියේ ☺️

  • @therelaxsubnow
    @therelaxsubnow 2 роки тому +1

    Candlestick warga kiyak thiyenawada
    Chart pattren kiyaj thiyenawada
    Reversal & continuation

  • @sameeramadushanka2353
    @sameeramadushanka2353 Рік тому +1

    godak pin ban ubata, apita mewa kiyala denawada

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 роки тому +1

    Super. Thanks a lot

  • @mithushabandara1568
    @mithushabandara1568 2 роки тому +1

    කියල දෙන විදිහ නම් මරු..අනිත් ඒවත් බලන්නම්👌 ඕක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද

  • @fareeharushdi6429
    @fareeharushdi6429 2 роки тому +1

    No words to thank you bother

  • @opshankaprabath7913
    @opshankaprabath7913 2 роки тому +2

    Good content,please create a playlist to watch these all together

  • @shehank8596
    @shehank8596 2 роки тому +1

    Godk wtinwa aiya

  • @FoodLover356
    @FoodLover356 Рік тому +1

    Superb....❤💯

  • @kavindapratibha9498
    @kavindapratibha9498 Рік тому +1

    Good job brother

  • @chamaramadusanka9982
    @chamaramadusanka9982 2 роки тому +1

    සුපිරි

  • @TharinduSadaruwan70Tharuboyw
    @TharinduSadaruwan70Tharuboyw 20 днів тому

    අමාරුම එක.

  • @opshankaprabath7913
    @opshankaprabath7913 2 роки тому +1

    ikmntama thawa ekak one

  • @chandrikajayasekara-i2n
    @chandrikajayasekara-i2n 9 місяців тому

    You are very great 🎉

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu Рік тому

    අයියේ lite coin having එක ගැනත් video එකක් කරන්න පුලුවන්ද

  • @kapilarathna2675
    @kapilarathna2675 2 роки тому +1

    Good explain

  • @anjanavishwa-g8d
    @anjanavishwa-g8d 10 місяців тому

    Cupiri suddh 😊

  • @lakmaliwarnasooriya
    @lakmaliwarnasooriya Рік тому

    Thank you very much

  • @Pasinduharshana-e1x
    @Pasinduharshana-e1x Рік тому +1

    Thank you aiye.....

  • @nishanthajayaweera1806
    @nishanthajayaweera1806 2 роки тому +1

    ලෝබ නැතුව කියා දෙනවට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.තෙරුවන් සරණයි ...

  • @pradeepaselaliyanaguruge9027
    @pradeepaselaliyanaguruge9027 2 роки тому +1

    හොඳ දැනුමක් ලබාගත්ත ඒ ගැන. ගොඩක් ස්තුතියි සහෝදරයා. trade 1ක් කරන්න busd හෝ usdt අවම ය කොපමන ප්‍රමාණයක් තිබිය යුතුද?

    • @dilshanimacademy
      @dilshanimacademy  2 роки тому +1

      ow, 10ta wada ona

    • @bawbaw4366
      @bawbaw4366 2 роки тому +1

      පොඩි කොයින් එකක් මම දැම්මනෙ අයියෙ busd O.40 කින් 🙄