Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබට සම්මාන නොලැබුනත් අපේ 💜️💜️💜️💜️ව්ල සම්මානයෙන් පුදම් ❤🎉🎉🎉 ච්රංජයතු!!!. ♥️✌️💯 .......
ජිවිතය පූරාම සිහි කරමින් සිටින ආදරය කවදාවත් යලි හිමි නොවන බව හොඳින් දනිමි මෙම ලස්සන සිංදුව මගේ ආත්මය ට ඒ මිහිරි මතකයන් සිහිකරමින් මා විදි ආදරය මගේ ආත්මය සූවපත් කරනවා
aththatama ow ridum dena swayak
යළුවා මගෙ අදරයත් පාසල්කාලෙ දන්දිලා ඇයව දැකින්නට බලාපොරොත්වෙන් අවුරුදු ගානක් සිටිනමොතක ඔබගෙ කමන්ටි එක අස්වැසිල්ලක්
Yaluwa oya kiuwa de atthatama matath atheethaya wedanawak genawath a atheethaye widapu adaraya tharam hithata danunu adarayak thawath na a athara me getthaya puduma widiyata hadawathata danunu na adare paraduna dawase me geethaya mage hitha wenuwen pirunath ahenawarayk pasa hadawatha suwapath kala..
ඇත්ත ටම ඔව්.නොලැබුණු ආදරයක් වෙනුවෙන් ,හෙළන සුසුම් අන් හදක ඇදී,පෑරුනු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ ❤️
❤❤❤පාසල් කාලෙ අහිමිව ගිය මිහිරාවිය අද මගේ ලඟ. අවුරුදු ගණනාවකට පස්සෙ 💚💙
මේ ගීතය මමයි ෂර්ලියි ගායනා කළේ 80 දශකයේ මුල. ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් සඳහා.එදා මෙදා බෙහෙවින්ම ජනප්‍රිය ගීතයක් වීමගැන හරීම සතුටුයි. ගීතයක් එහෙම කාලයක් හිත්වල රඳා හිටිනවා කියන්නේ වාසනාවක්..නමුත් මේ ගීතය නෙවෙයි ඕනම ගීතයක් නැවත නැවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය සඳහා යොදා ගන්නවනම් මුල් ගායනය. .ගී පද..සංගීත නිර්මාණය ගැනත් සඳහන් කරනව නම් හොඳයි.
Harima Watina Lassana Geethayak. Weldon...
ඔබ තුමියට.නිරෝගිසුවය
තවත් අළුත් නිර්මාණ ඔබ තුමිය ඉදිරියට කරන්න .ආසය් අහන්න.සුභ පැතුම් .🤗🤗❤❤
හරිම ලස්සනයි💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
ඔබ තුම් ය.අද.කොහෙද
කොපමන ඇහුවත් එපා වෙන්නේ නෑ
මමත් ආසම සින්දු කීපයෙන් 1ක්..ෂර්ලි අය්යේ. ස්තුතියි
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...i .very love you song ...Qatar
😭
@@kumaripsa5952 ...good morning ...😀
හරිම ලස්සනය් මේ ගීතය ..අදත් මම වාහනයේ තනියම දුර ගමන්ක් ගිහින් එනකොට කීප වතාවක්ම ඇහුවා❤❤❤❤❤
😤😧😧😑
මට මතකයි මේ ගීතය මම කිව්ව මුල් කාලයේ (80 දශකයේ මුල) ලොතරැයි විකුණන තැන්වල...මල්වත්ත පාරේ...නිතරම ඇහුණ..40වසරක් ගෙවිලත් තවම ඒ සතුට මම විඳිනව. (කවුරු කිව්වත්)
අනෙ ගොඩාක් ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏💟👍👍👍👍
අනේ මේ සිංදුව ගායනය කොච්චර ලස්සනද ❤️ මිහිරි ද මෙතුමාගේ දුවද එයා ලස්සනයි 😘
අතිතයේ.තතු.හරි රහයි.සොඳුරු යි.දුකයි.අදත්.සිහිවෙනවා
අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී
කොච්චර ඇසුවත් එපා වෙන්නෙ නැහැ ශර්ලි අයියගෙ සිංදු ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
Mama godakk asahwen ahana sinndu harima lassanai budu saranai
ජීවිතයේ ලස්සන මතකයක් හරි අපුරුවට පද වැල් වලට හරවලා..ගීතයේ ජීවත් වෙන්වා වගේ දැනෙන්නේ❤
කැටයන්පඩශොනැති සුපිරිගායකයෙක්🎉🎉🎉🎉🎉❤❤❤
තක්කු ගහන එකා කෑව සිංදුව. යකෝ සිංදුවක තේරුම දැනගෙන තක්කුව ගහපං. ෂර්ලි අපේ සංගීත ගුරුතුමා ඔබට දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏
ලස්සනයි ලස්සනයි ලස්සන ම ලස්සනයි . 🌹❤❤👌
මං කුඩා කල සිට ආසකරන ගීතයක්.මෙතුමාගේ හැම ගීතයක් ම එහෙමයි.මුල් ගායිකාවගේ හඩමයි ඇයටත් තියෙන්නේ එතුමියගේ දුවෙක්ද ද? මුල් ගීතය වගේම රසයක් තියෙනවා ලස්සනයි
දිනයක අපි හමුවෙමු නිලුකා
පෘතුවියේ ආදරය කියන හැඟීම තියෙනතාක් හදවතට බලෙන්ම රිංගුව ගීතයකි
Wow harima lassanai 💗💗💗💗💖💖💖💖💙💙💙💙💙
💗💗🌷 හරිම ලස්සනයි සුබපතනව..
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි
Gobak ma lassana githyak .istuti .oda bepalata .
Oba ma atre itiriwa atthe atahiyak pamniii😢
Maw athithet geniyn me sind u sinduwat mm godk adrei 😘
Harima ලස්සනයි ❤️❤️👍
ලස්සනයි ෂර්ලි නිලුකා❤❤❤❤❤❤
මතකය නිවැරදිනම් 2002 වසරේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අප ඉතාම ආශාවෙන් සවන් දුන් අතීතය නැවත මතකයට ආවර්ජනය වීමක්... සංගීතය නැමැති විෂය පරාසය අතික්රමනය කල ගාන්ධර්වයනෝ ශර්ලි ව්‍යජයන්ත 👍
@@mixcasting මේ ගීතය මමත්( හසිතා ගුණරත්න ) ෂර්ලිත් ගායනා කලේ 80 දශකයේ
I love this song
Sherly ge koi geethayath puduma lassanai
sir oyata digu ausha lebewa.
Great Singing by both 👌👌
Mama nuwan jayasinghe.lassana sinduwak.
Mage love එක තිබුනේ sherly අයියලා gama peththe eth එය අද වෙන්වෙලා. Man kandy ❤❤❤. Adarey sherly ayyatath❤❤
Lovely and saad 🎉🎉😍😍🙏
හරිම ලස්සන ගීතයක් 🙂❤❤❤
Ape sir
ආදරයේ උන්මාදය ෂර්ලි...
Very happy 😁😁😁
මමත් ආසා ගීතයක්.
ෂර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත මම හරිම ආසාවෙන් ශ්‍රවණය කරන රසිකයෙක් හැටියට ඔහුට ඉතාම ගෞරව කරමි. ඉතින් සංගීතය ගැන එතරම් දැනුමක් මාහට නැතත් එහි පදවැල වගේම තේරුමත් එක්කම රසවිඳීමට කැමතියි ඒනිසාම අවධානයෙන් යුතුව මා ශ්‍රවණය කල නිසා මම හිතන්නෙ මුල් කොටසෙ වචන දෙකක් නිවැරදි විය යුතුයි කියලයි. කඳුලු බිඳක් නොව ( ඔබත් මමත් ) ලෙසයි , මොකද මෙතෙක් කාලයක් ඇහුණේ එහෙම නිසා. කුමන හේතුවක් නිසා හෝ ඔහුට එය අමතක වෙන්නට ඇතැයි සිතමි. එතුමාගේ ගීත සියල්ල මා ඉතාම අගය කරන රසිකයෙක්මි. ස්තුතියි ! 🙏❤️
Super song
20.07.2022...👍👍👍
❤️
❤❤❤❤❤❤
🔥🔥🔥❤❤❤
🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
❤❤❤❤❤ mewai ahanna ona
දිනයක ස❤❤❤❤ බලන්න එනවා ලංකාවෙ කොහෙසිටියත්
Maga Asama senduw matat ahme una
@@RaniAthukorala so sad
good
athithayata yanawa hamadama
Supiri
❤❤❤👍
මුල් ගීතය ගැයුවේ ෂර්ලි සමග හසිතා ගුණරත්න නේද?
Ow
ස්තූතියි ඔබට @@MayuraBandara-q6b
Mage manika sheliiiii
ලස්සනයි අතීතය යට ගියා 80දශක ගියා කියන්ට වචන නැ 😁✌️👍💚
මෙයාගේ දුවද.
නැහැ මේ තුමාගේ දියණිය නොවෙය්. මේතුමිය ගාය්කාව නිලුකා ප්‍රියදර්ශනී
මෙී ගීත ඇහෙනකොට අතීතයටම යනව
Pattama sinduwak mekanam
He got the first line wrong.But still loving song👍
මෙතුමා ගේමෙතරම් ලස්සන ගීත ඇග ඉමට ලක් නොවෙන්නෙ දෙශපාලන කුහක යන්ගේ වැඩක් ද ?🤔🤔
24-12-13
IKibida hadana dehadak Prada mathakai samu gaththa
Ateetaye tathu melowadanne. Obath math pamanee
nisi thana nolabuna wishistayek....😒
GI ta ya Ada has a kohtara. Sundarda. Honda. A ya ta. Tanaknata gobbayanta. Tanaata
😂
Atetaye.tatu.ma.lowa.banne.obat.mat.pamani.atetayata.giya.senhala.basawa.lowa.pawatina.turu.nomakana.ge
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️
❤❤❤❤❤
👍❤️
❤❤❤❤
❤❤
🙏🙏🙏❤
❤❤❤
ඔබට සම්මාන නොලැබුනත් අපේ 💜️💜️💜️💜️ව්ල සම්මානයෙන්
පුදම් ❤🎉🎉🎉
ච්රංජයතු!!!.
♥️✌️💯 .......
ජිවිතය පූරාම සිහි කරමින් සිටින ආදරය කවදාවත් යලි හිමි නොවන බව හොඳින් දනිමි මෙම ලස්සන සිංදුව මගේ ආත්මය ට ඒ මිහිරි මතකයන් සිහිකරමින් මා විදි ආදරය මගේ ආත්මය සූවපත් කරනවා
aththatama ow ridum dena swayak
යළුවා මගෙ අදරයත් පාසල්කාලෙ දන්දිලා ඇයව දැකින්නට බලාපොරොත්වෙන් අවුරුදු ගානක් සිටිනමොතක ඔබගෙ කමන්ටි එක අස්වැසිල්ලක්
Yaluwa oya kiuwa de atthatama matath atheethaya wedanawak genawath a atheethaye widapu adaraya tharam hithata danunu adarayak thawath na a athara me getthaya puduma widiyata hadawathata danunu na adare paraduna dawase me geethaya mage hitha wenuwen pirunath ahenawarayk pasa hadawatha suwapath kala..
ඇත්ත ටම ඔව්.නොලැබුණු ආදරයක් වෙනුවෙන් ,හෙළන සුසුම් අන් හදක ඇදී,පෑරුනු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ ❤️
❤❤❤
පාසල් කාලෙ අහිමිව ගිය මිහිරාවිය අද මගේ ලඟ. අවුරුදු ගණනාවකට පස්සෙ 💚💙
මේ ගීතය මමයි ෂර්ලියි ගායනා කළේ 80 දශකයේ මුල. ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් සඳහා.එදා මෙදා බෙහෙවින්ම ජනප්‍රිය ගීතයක් වීමගැන හරීම සතුටුයි. ගීතයක් එහෙම කාලයක් හිත්වල රඳා හිටිනවා කියන්නේ වාසනාවක්..
නමුත් මේ ගීතය නෙවෙයි ඕනම ගීතයක් නැවත නැවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය සඳහා යොදා ගන්නවනම් මුල් ගායනය. .ගී පද..සංගීත නිර්මාණය ගැනත් සඳහන් කරනව නම් හොඳයි.
Harima Watina Lassana Geethayak. Weldon...
ඔබ තුමියට.නිරෝගිසුවය
තවත් අළුත් නිර්මාණ ඔබ තුමිය ඉදිරියට කරන්න .ආසය් අහන්න.සුභ පැතුම් .🤗🤗❤❤
හරිම ලස්සනයි💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
ඔබ තුම් ය.අද.කොහෙද
කොපමන ඇහුවත් එපා වෙන්නේ නෑ
මමත් ආසම සින්දු කීපයෙන් 1ක්..
ෂර්ලි අය්යේ. ස්තුතියි
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...i .very love you song ...Qatar
😭
@@kumaripsa5952 ...good morning ...😀
හරිම ලස්සනය් මේ ගීතය ..අදත් මම වාහනයේ තනියම දුර ගමන්ක් ගිහින් එනකොට කීප වතාවක්ම ඇහුවා❤❤❤❤❤
😤😧😧😑
මට මතකයි මේ ගීතය මම කිව්ව මුල් කාලයේ (80 දශකයේ මුල) ලොතරැයි විකුණන තැන්වල...මල්වත්ත පාරේ...නිතරම ඇහුණ..40වසරක් ගෙවිලත් තවම ඒ සතුට මම විඳිනව. (කවුරු කිව්වත්)
අනෙ ගොඩාක් ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏💟👍👍👍👍
අනේ මේ සිංදුව ගායනය කොච්චර ලස්සනද ❤️ මිහිරි ද මෙතුමාගේ දුවද එයා ලස්සනයි 😘
අතිතයේ.තතු.හරි රහයි.සොඳුරු යි.දුකයි.අදත්.සිහිවෙනවා
අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී
කොච්චර ඇසුවත් එපා වෙන්නෙ නැහැ ශර්ලි අයියගෙ සිංදු ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
Mama godakk asahwen ahana sinndu harima lassanai budu saranai
ජීවිතයේ ලස්සන මතකයක් හරි අපුරුවට පද වැල් වලට හරවලා..ගීතයේ ජීවත් වෙන්වා වගේ දැනෙන්නේ❤
කැටයන්පඩශොනැති සුපිරිගායකයෙක්🎉🎉🎉🎉🎉❤❤❤
තක්කු ගහන එකා කෑව සිංදුව. යකෝ සිංදුවක තේරුම දැනගෙන තක්කුව ගහපං. ෂර්ලි අපේ සංගීත ගුරුතුමා ඔබට දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏
ලස්සනයි ලස්සනයි ලස්සන ම ලස්සනයි . 🌹❤❤👌
මං කුඩා කල සිට ආසකරන ගීතයක්.මෙතුමාගේ හැම ගීතයක් ම එහෙමයි.මුල් ගායිකාවගේ හඩමයි ඇයටත් තියෙන්නේ එතුමියගේ දුවෙක්ද ද? මුල් ගීතය වගේම රසයක් තියෙනවා ලස්සනයි
දිනයක අපි හමුවෙමු නිලුකා
පෘතුවියේ ආදරය කියන හැඟීම තියෙනතාක් හදවතට බලෙන්ම රිංගුව ගීතයකි
Wow harima lassanai 💗💗💗💗💖💖💖💖💙💙💙💙💙
💗💗🌷 හරිම ලස්සනයි සුබපතනව..
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි
Gobak ma lassana githyak .istuti .oda bepalata .
Oba ma atre itiriwa atthe atahiyak pamniii😢
Maw athithet geniyn me sind u sinduwat mm godk adrei 😘
Harima ලස්සනයි ❤️❤️👍
ලස්සනයි ෂර්ලි නිලුකා❤❤❤❤❤❤
මතකය නිවැරදිනම් 2002 වසරේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අප ඉතාම ආශාවෙන් සවන් දුන් අතීතය නැවත මතකයට ආවර්ජනය වීමක්... සංගීතය නැමැති විෂය පරාසය අතික්රමනය කල ගාන්ධර්වයනෝ ශර්ලි ව්‍යජයන්ත 👍
@@mixcasting මේ ගීතය මමත්( හසිතා ගුණරත්න ) ෂර්ලිත් ගායනා කලේ 80 දශකයේ
I love this song
Sherly ge koi geethayath puduma lassanai
sir oyata digu ausha lebewa.
Great Singing by both 👌👌
Mama nuwan jayasinghe.lassana sinduwak.
Mage love එක තිබුනේ sherly අයියලා gama peththe eth එය අද වෙන්වෙලා. Man kandy ❤❤❤. Adarey sherly ayyatath❤❤
Lovely and saad 🎉🎉😍😍🙏
හරිම ලස්සන ගීතයක් 🙂❤❤❤
Ape sir
ආදරයේ උන්මාදය ෂර්ලි...
Very happy 😁😁😁
මමත් ආසා ගීතයක්.
ෂර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත මම හරිම ආසාවෙන් ශ්‍රවණය කරන රසිකයෙක් හැටියට ඔහුට ඉතාම ගෞරව කරමි. ඉතින් සංගීතය ගැන එතරම් දැනුමක් මාහට නැතත් එහි පදවැල වගේම තේරුමත් එක්කම රසවිඳීමට කැමතියි ඒනිසාම අවධානයෙන් යුතුව මා ශ්‍රවණය කල නිසා මම හිතන්නෙ මුල් කොටසෙ වචන දෙකක් නිවැරදි විය යුතුයි කියලයි. කඳුලු බිඳක් නොව ( ඔබත් මමත් ) ලෙසයි , මොකද මෙතෙක් කාලයක් ඇහුණේ එහෙම නිසා. කුමන හේතුවක් නිසා හෝ ඔහුට එය අමතක වෙන්නට ඇතැයි සිතමි. එතුමාගේ ගීත සියල්ල මා ඉතාම අගය කරන රසිකයෙක්මි. ස්තුතියි ! 🙏❤️
Super song
20.07.2022...👍👍👍
❤️
❤❤❤❤❤❤
🔥🔥🔥❤❤❤
🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
❤❤❤❤❤ mewai ahanna ona
දිනයක ස❤❤❤❤ බලන්න එනවා ලංකාවෙ කොහෙසිටියත්
Maga Asama senduw matat ahme una
@@RaniAthukorala so sad
good
athithayata yanawa hamadama
Supiri
❤❤❤👍
මුල් ගීතය ගැයුවේ ෂර්ලි සමග හසිතා ගුණරත්න නේද?
Ow
ස්තූතියි ඔබට @@MayuraBandara-q6b
Mage manika sheliiiii
ලස්සනයි අතීතය යට ගියා 80දශක ගියා කියන්ට වචන නැ 😁✌️👍💚
මෙයාගේ දුවද.
නැහැ මේ තුමාගේ දියණිය නොවෙය්. මේතුමිය ගාය්කාව නිලුකා ප්‍රියදර්ශනී
මෙී ගීත ඇහෙනකොට අතීතයටම යනව
Pattama sinduwak mekanam
He got the first line wrong.But still loving song👍
මෙතුමා ගේමෙතරම් ලස්සන ගීත ඇග ඉමට
ලක් නොවෙන්නෙ දෙශපාලන කුහක යන්ගේ වැඩක් ද ?🤔🤔