SINTO || EPISODE 62 || සින්ටෝ || 03rd January 2025

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 977

  • @dilanibandara2825
    @dilanibandara2825 17 днів тому +129

    ප්‍රබෝධ රගපානවද කියලාවත් හිතන්න බැරි තරම් චරිතය උපරිම සාදාරනය කරනවා..මේ කතාවේ හැමෝම හොදටම රගපානවා ඒක නිසාම බලන්න හරි ආස හිතෙනවා❤️❤️👏🤗

    • @kaushalirajasekara6664
      @kaushalirajasekara6664 13 днів тому

      @@dilanibandara2825 godak aya stage drama aya eyage stage drama th niyamai👍

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 16 днів тому +77

    මේ partyයේ අවංකව සතුටු උනේ ජගන්මායි අභීතයි❤❤❤මම ආසම ඒ දෙන්නටයි නිකින් පාරමීටයි ♥️♥️ඒ වගේම ප්‍රබු...තමන්ගේ නෙමෙයි උනත් සිතාරා ගැන එයා බලනවා..මට හිතෙනවා ඒ දරුවා ප්‍රභූගෙම වෙයිද දන්නේ නෑ...

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 днів тому +1

      හෙම වෙන්න බෑ නේ ඉතින් රට ගිහින් මාස 3යි ඒත් බබාට මාසයයි වෙන්න බෑනේ

  • @Samodi669
    @Samodi669 17 днів тому +215

    නහුතෙටම කෙල වෙලා ඉන්න ගෑනු ටික හොදටම ඉන්න පවුලට හිනා වෙන තරම😂පාරමි නම් පව්..ශශීයි මේනකා නම් අන්තිමයි👍

  • @kaushalyadilshani9705
    @kaushalyadilshani9705 17 днів тому +128

    ශ්‍රියා මරු ලෝකෙටම විහිලුවක් වෙලා පාරමීට හිනා වෙනවා..ශික් ..😢

    • @Zonick532
      @Zonick532 16 днів тому +5

      Kiyala wedak na. Pare awidinna pana ne naki walama

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 16 днів тому +6

      මම නම් ඕක මුල ඉඳන්ම කිවිව 😂😂😂😂

    • @YasiruViduth
      @YasiruViduth 16 днів тому +6

      Ai menaka. Daruwo 2na tathtala 2k ge. 😂😂😂😂

    • @ThamiraSadamali
      @ThamiraSadamali 16 днів тому +5

      එයා එක දවසක් ජගන්මටත් හිනාවුනා

    • @KW-tb5nw
      @KW-tb5nw 15 днів тому +1

      Ow naaki geni wiseeta lamai hadan.. anunta hina wenawa

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 17 днів тому +194

    අද නං මටත් ලැජ්ජා හිතුනා පව් පාරමී . . ශශී බලු වැඩේ කරේ 😂😂😂

    • @Siya-b5s
      @Siya-b5s 17 днів тому +5

      @@ShashikaHansani-ov4qb හැමොම බලු වැඩේ කරේ...දැන ගෙන උනත් පාරමීගෙ හිතෙ සතුට් නැති කරන්න නැතුව පාඩුවේ කලා බිලා යන්න තිබ්බා....

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 16 днів тому

      👍

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 17 днів тому +423

    මේනකානම් මොන විදිහේ කෙනෙක්ද මන්දා😢පාරමීලා පව් ඒ දෙන්නාවිතරයි හරියට කසාද බැඳලා ලමයෙක් හදන් ඉන්නේ😢

    • @dilshararathnayake
      @dilshararathnayake 17 днів тому +13

      එයාලා ගොඩක් ආසාවෙන් හිටියේ. මතකද මුල ඉදන්ම කිව්වා මෙහෙම එකක් කරමු කියලත්. පව් එයාලා😢

    • @chandimaharshani995
      @chandimaharshani995 16 днів тому +3

      ow anit un okkoma avajataka lamai hadala tiyenne

    • @darkangel-ht6kl
      @darkangel-ht6kl 16 днів тому

      කොහොමත් මේනකාලා වගේ ගෑනු බල්ං ඉන්නේ හොඳට ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න තමයි.

    • @rishuwijerathne-musicrish400
      @rishuwijerathne-musicrish400 16 днів тому +6

      ඒකනේ උන්ට ඉරිසියාව තියෙන්නෙ පාරමී සැප විදින කෙනෙක්නේ❤

  • @mudithakarunarathna4976
    @mudithakarunarathna4976 17 днів тому +101

    හරිහමන් විදියට දරුවෙක් හදාගත්ත උන්ට ආතක්පාතක් නැති උන් කියන කතා ගැන හොදට පෙන්නුවා හැබැයි😅 මිනිස්සු කැමති නෑ තමන්ට වඩා හොදට තව කෙනෙක් ඉන්නවට. ශෂී නම් අන්තිමයි.

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 17 днів тому +124

    කමෙන්ට් බැලුවම තේරෙනව දැන් කතාව නියම තැනට ඇවිත් කියල 😂..රගපෑම් තාත්විකයී 🤭

  • @chandimanayomi233
    @chandimanayomi233 17 днів тому +362

    මෙච්චර දවසක් ශශි කියන්නෙ හොද කෙනෙක් කියල හිතන් හිටියෙ.ඒත් අනිත් අම්මල වගෙමයි පාරමිගෙ ජිවිතෙ සතුටු දවස කෙලම් කියල අව්ල් කල.අනිත් ගෑනි සින්ගල් මාම් එක එකාට කියල ලමයි හදන් .ලස්සනට ඉන්න පව්ල් වලට කුහක කම් කරනව 😂😂😂

    • @chalithagamage1014
      @chalithagamage1014 17 днів тому +6

      සමහරවිට කිං ගේ අම්මා හිතාලමයි සශි ට කියන්න ඇත්තේ දුවෙක් කියලා
      එයාට කොහොමත් උඩ තට්ටුවෙන් එළවාගන්න ඕනිනේ සාෂි ලාව
      හිතවත්කම් පළුදු උනන ම ලේසි නේ ඒ වැඩේට

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 16 днів тому +5

      එකට ඉන්න තමා එකටම කොටන්නෙ

    • @nimeshaliyanage
      @nimeshaliyanage 16 днів тому +5

      මේනකා නිකන් ඉරිසියාකාර වැඩක් කරේ...

    • @madukasadaruwani3382
      @madukasadaruwani3382 16 днів тому +1

      Apo ou otanin abila tama hodama

    • @mshanika
      @mshanika 8 днів тому

      Jealousy!

  • @r.perera8691
    @r.perera8691 17 днів тому +340

    නිකින් පාරමී අවංකවම ශෂීලාට ආදරෙයි.. එකට ඉදන් බලු වැඩ කරන එක මිනිසුන්ගේ කෝමත් හැටි😂

    • @sachiniWj
      @sachiniWj 16 днів тому +7

      Ow, irisiyawa. Anit okkoma prashna pita inna nisa wenna athi kuhaka kama

    • @chandimaharshani995
      @chandimaharshani995 16 днів тому +1

      ow eka nam etta

    • @travelwithaayu1392
      @travelwithaayu1392 16 днів тому +1

      Kiyla wadak neh

    • @rishuwijerathne-musicrish400
      @rishuwijerathne-musicrish400 16 днів тому +5

      ඒක නම් මේ ලෝකෙ වෙන ඇත්තම ඇත්ත දේ😅 උදව් ගන්න එකා බලාගෙන ඉන්නෙම උදව් කරන එකාට කෙලවන්න

    • @r.perera8691
      @r.perera8691 16 днів тому

      @@rishuwijerathne-musicrish400it's real situation dr... 😐

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 17 днів тому +292

    අනේ අභීත ජගන්මාට ගොඩාක් ආදරෙයි බබාට හොඳ තාත්තා කෙනෙක් වෙයි

    • @ashanirathnayake3674
      @ashanirathnayake3674 17 днів тому +5

      Ou Abheetha dan niyamai Jaganmage thaththa eyawa hadala gaththa

  • @bhagya9898
    @bhagya9898 17 днів тому +364

    හැමවෙලේම හිනා වෙලා හිටියට මේනකා මහ නපුරුයි ඉරිසියාකාරයි..අනිත් අයත් එහෙම තමා.එපා වුනා කට්ටියම😢 ශශීලා ගැන කොච්චර හිතනවද නිකින්ලා. ඒම එකේ මෙහෙම කරන එක නම් සවුත්තුයි

  • @lopez7077
    @lopez7077 17 днів тому +353

    මේනකා නම් කතා කරොත් කාගෙ හරි හිත රිදෙන කතාමයි කියන්නෙ 😂💔😢

    • @IreshacahathuraniMarambage
      @IreshacahathuraniMarambage 17 днів тому

      ඒකනම් ඇත්ත.පන්ඩිත ගෑනි

    • @gangakwt8573
      @gangakwt8573 17 днів тому +8

      Ea gani mata panna ba

    • @123-12h
      @123-12h 17 днів тому +3

      මේනකා තමයි මරු විවුර්තව කතා කරන අය ළඟ බොරු සොබන නෑ. .

    • @amaliwijesingha6707
      @amaliwijesingha6707 17 днів тому +1

      Ekii minihage hithath riddanawane

    • @lopez7077
      @lopez7077 17 днів тому +22

      @@123-12h මරු විවෘත බව😂😂Society එකෙන් reject වෙන ජාතියෙ මිනිස්සු ...

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 17 днів тому +568

    කාපු බීපුවයි ගුණයවත් තිබ්බෙ ජගන්මයි අභීතයි විතරයි 🙂❤️

    • @DarsikaVirathunga
      @DarsikaVirathunga 17 днів тому +11

      Aththatama sathutu uneth e denna witharai

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 17 днів тому +42

      @DarsikaVirathunga අනේ ඔව් ❤️ 2000න් පස්සෙ අයට හැමෝම බැන්නට ඔන්න ඕක තමයි 2000න් පස්සෙ අයගෙ හොඳේ.. ඒ ජෙනරේෂන් එක ගාව ඉරිසියාව කුහකකම තියෙන්නෙ හරිම කලාතුරකින්.. බහුතරයක් ගාව නැහැ.. හැබැයි ඊට කලින් ජෙන් වල ඒක නැත්තෙ හරිම කලාතුරකින් 🙂

    • @chavidissanayake
      @chavidissanayake 17 днів тому

      Ou

    • @harshanikumari3116
      @harshanikumari3116 16 днів тому +2

      ශෂීට කලකම් පලදීලා යන එනමං නැති උනාම තමා වැඩේ වෙන්නෙ.

    • @dahamiusliyanage6013
      @dahamiusliyanage6013 16 днів тому

      Ekanam atta 👍​@@ahinsa.kusumi

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 17 днів тому +93

    ජගන්මයි අභීතයි හරි ලස්සනයි. අභීත දැන් හොඳ වේගන එනවා

    • @igcas
      @igcas 17 днів тому +2

      මම ඊයේ එයාල shooting කරනවා දැක්ක ජගන්ම හරි ලස්සනයි 😘

  • @pawaniiranthika1696
    @pawaniiranthika1696 17 днів тому +105

    ශියානිට සුමින්දටයි දුවගෙන් කරදර වෙද්දි පව් කියලා හිතුනා ඒත් එයා වැඩ්හිටියෙක් වෙලත් පාරමීලට ඉරිසියා කරනවා. වැඩිහිටියන් ව⁣ගේ නෙමෙයි එතන එයා හැසිරුණේ.

    • @RuchiraSiriwardane
      @RuchiraSiriwardane 17 днів тому

      100%

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 16 днів тому +3

      එයාලා තරුණ වෙන්න යන්නෙ ඒකයි

    • @ChampaRajapakse
      @ChampaRajapakse 16 днів тому +12

      ඒ දෙන්නට කිසිම වගකීමක් නැහැ. වයසට ගිහින් ලමයි හදනවා මදිවට රස්සාවක් නැති කොල්ලෙකුට දුවත් බන්දන්න හදනවා.

    • @Tharushidulangi-ne4ct
      @Tharushidulangi-ne4ct 16 днів тому +1

      Aththa 😊

    • @malekamaleka7136
      @malekamaleka7136 16 днів тому

      ​@@ChampaRajapakse👍

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 17 днів тому +312

    පළවෙනි වතාවට අදනම් නිකිනුයි පාරමීයි හරිම පව් කියලා හිතුනා...මොනව වුනත් එයාලා ඒ වැඩේ කරන්න ආවේ හරිම ආසාවෙන්නෙ...ශශීයි විරායි කරපු වැඩේ වැරදියි හැබැයි🙂

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 17 днів тому +17

      Ow laginma inna un sure karanna ba kiyanne ekaiii😖

    • @WasanthaRanjanee-tk3fr
      @WasanthaRanjanee-tk3fr 17 днів тому +11

      ඒ ගෙදරම හිටගෙන උන්ටම වළ කපනවා

    • @ashanirathnayake3674
      @ashanirathnayake3674 17 днів тому +1

      Ou 😢

    • @chamathkalakshani7947
      @chamathkalakshani7947 17 днів тому +3

      ඔව් අන්තිම ජරා වැඩක් කරේ

    • @AnoshaAnosha-t6n
      @AnoshaAnosha-t6n 16 днів тому +4

      කැත කියන්නෙ අන්තිම බලු වැඩක් කරෙ

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 17 днів тому +90

    ඇත්තටම පාරමීලට විතරයි මේ හැමෝගෙන්ම ප්‍රශ්නයක් නැත්තෙ පව් ඒ දෙන්නා❤🙃 සිංගල් මාම් නෙවෙයි මොංගල් මාම් කෙනෙක් 😒

  • @spremathilaka3836
    @spremathilaka3836 17 днів тому +200

    සමාජෙ හැටි හරි ලස්සනට පෙන්නුවා හැබැයි 😂 ගොඩක් ගෑනු තවත් ගැනියෙක්ට ඉරිසියයි 🥲🥲

    • @oshadhiyashodha7609
      @oshadhiyashodha7609 17 днів тому +4

      ඒක නම් ඇත්ත එකට කෑවත් බොක්ක වෙනස් කතාවට උනත් මේනකා නම් අප්පිරියයි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 16 днів тому

      👍👍

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 17 днів тому +241

    මේනකා හරි සම්පුර්ණයි කියලා හිතන් ඉන්නේ. නැන්දම්මා තමන්ගේ පුතා ගැනවත් හිතලා නොකියා ඉන්ඩ තිබ්බේ වියදම් කරලා පාටි ගන්න නිසා. ශෂි හරිම ජරා ගැනියෙක් එකට ඉදලා දුන්න වැඩේ. අර බබෙක් හම්බවෙන්ඩ ඉන්න නාකි ගැනිත් පුදුම ගැනියෙක්. කොච්චර එකට හිටියත් නැති තැන තමන්ට කතා හදනවා කියන එකට හොද උදාහරණයක්. ජගන්මා විතරයි හොද. කේලම් කිව්ව ශශි ම අන්තිමට නෝන්ඩි උනා. ලග තියාගෙන ඇහුවේ මේනකා😂😂😂😂😂

    • @RashmiDiwya
      @RashmiDiwya 16 днів тому

      Ow

    • @deshanigunasekara46
      @deshanigunasekara46 5 днів тому

      මේනකාට කසාද නොබැද දරුවෝ හදන්න හොදයි........

  • @thisarihansamala6605
    @thisarihansamala6605 17 днів тому +150

    පාරමීට විතරයි පවුලේ ප්‍රශ්න නැතුව හොදට ඉන්නේ😂 කතාවට වුණත් ඇත්ත ජීවිත වලත් මිනිස්සු මෙහෙම කුහකයි

  • @Theza20-q2r
    @Theza20-q2r 17 днів тому +145

    මෙතන තියෙන්නෙ වෙනම සීන් එකක්. තමන්ගේ වැරදි , ජීවිතේ අඩුලුහුඬුකම් 1000ක් තියාගෙන අනුන්ගේ දේවල් වලට හිනා වෙනවා. සමහරුන්ගෙ දරුවො යක්කු වගේ, දෙමාපියන්ව තලළා පෙලළා සල්ලි ගන්න හදනවා, සිතාරා වටේ ගිහින් මෙතනට ආවෙත් අසරණ විදිහට තනියම. මේ ඔක්කොම එක්ක බලද්දි කිං ජෝඩුවගෙ සෝබනෙයි, බොරු විශ්වාසයි තමයි අඩුපාඩුව.අනික් අයට එහෙමයෑ😅

  • @ChaNavi-e1k
    @ChaNavi-e1k 17 днів тому +186

    ශෂී බඩ්ඩට ඕවා මතක් වෙයි කලකම් පල දුන්නම.ඕක තමයි කියන්නෙ දුර ඉන්න උන්ට වඩා ලග ඉන්න උන්ගෙන් පරිස්සම් වෙන්ක කියලා😂

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 17 днів тому +103

    ශශීටයි විරාටයි සැලකුවා වැඩි උනා දැන් පාරමී ගනන් ගන්න එකක් නෑ . හොද වැඩේ 😊

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 16 днів тому

      ඔව් ඇත්ත. ශෂී නම් මහ ජරා ගෑණියෙක්. එයා දැන ගත්තත් එයාට තිබ්බ, අනිත් අයට නොකිය ඉන්න..

  • @chamikalakith3599
    @chamikalakith3599 16 днів тому +12

    පොඩි ජෝඩුව හිංදා මේ කතාව බලන කට්ටිය ඉන්වද 😁

  • @Cameliaharischandra
    @Cameliaharischandra 17 днів тому +126

    මේවනම් ජීවිතයට හොඳ පාඩම් යාළුවෝ කියලා වටේ තියන් ඉන්න වුන්ගේ හිත් යට තියෙන්නේ පුදුම කුහකකම් 😂❤

  • @nethmi2015
    @nethmi2015 17 днів тому +172

    අභීත මොනව උනත් ජගන්මට හරි ආදරෙයි

  • @bhagya753
    @bhagya753 17 днів тому +143

    නැන්දම්මා තමයි හොදම හැතිරි..ඊට පස්සේ අනිත් ගෑණු ටික..තමන්ගේ තියන වාචාල කේලම් කියන ගතිය තමන්ගේ දරුවෝ වෙනුවෙන් වත් පාලනය කරගන්න බැරි ගෑණු ❤️

    • @nilmini2246
      @nilmini2246 17 днів тому +1

      Apepaththeth innwaohoma katakadichcha wachana kiyana ganu

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 17 днів тому +8

      ඒ උනාට කටේ තියෙන්නෙම බුදු බණ. පාරමී හිතලා දුවෙක් හදා ගත්තා වගේ ඒ ගෑණි රවන්නෙ ඔරවන්නෙ. පාරමී හොද වැඩියි

    • @Siya-b5s
      @Siya-b5s 17 днів тому

      @@bhagya753 😂😂

    • @Siya-b5s
      @Siya-b5s 17 днів тому +6

      @@bhagya753 අව්රුදු 10 බලන් ඉදලා ඉදලා පස්සේ හම්බෙච්ච ඉන්න ලමයා ගැනු ළමයෙක් කියලා කත කියන නැන්දම්මා ළමයි නැති අව්රුදු 10 කොච්චර කතා කියන්න පුලුවන ද ඇත්ත ජීවිතේ🙂

    • @bhagya753
      @bhagya753 17 днів тому +3

      @@Siya-b5s ඇත්ත ජීවිතේ පාරමී වගේ කෙනෙක් හම්බුණොත් හොදා නැත්තම් ඉතින් තව පොඩි කාලෙකින් හැලෙන්න තියන දත් කලින්ම වට්ටගන්නවනේ නේද 😑

  • @DilankaSewwandi-qq5po
    @DilankaSewwandi-qq5po 17 днів тому +284

    පාරමී නිකින් ලස්සන, පිලිවෙල පවුල් ජීවිතයකට උදාහරණයක් ....♥️♥️♥️

  • @AshwiniSwaryaa
    @AshwiniSwaryaa 17 днів тому +477

    අභීත ජගත්මා දෙන්නා photos ගහද්දී මූනට සතුටු හිනාවක් ආවේ මගේ විතරද🥹❤️

  • @OshadiPerera-qv2um
    @OshadiPerera-qv2um 17 днів тому +133

    යකූ එතන පාරමීගේ photo shoot එක නෙමෙයි බැලුවේ,පොඩි ජෝඩුවගේ සෙල්ලම් කර කර ගත්ත photo shoot එකනේ😅

  • @HasiniKaweesha
    @HasiniKaweesha 16 днів тому +31

    Mtanm මේ කතාවෙ ගෑනු ඔක්කොම එපා උනා.අර වයසක ජෝඩුව හරි හොදයි කියලා හිතා හිටියේ ඒ මිනිස්සු ඔක්කොටමහපන් 😒

    • @heshanieuthpalaa9785
      @heshanieuthpalaa9785 16 днів тому +2

      Mamanam eka denagatte kalin episode ekaka ammalage group chat eke msg dapu widiyata,eya kiyana taramata sudu ahinsaka charithayak newei kiyala😅

  • @Sachiyah116
    @Sachiyah116 17 днів тому +257

    මේනකා නම් හෙන චාටර් ඈ.. මං නම් මුලින් හිතුවෙ හෙන genuine ගෑනියෙක් කියලා

    • @Siya-b5s
      @Siya-b5s 17 днів тому +30

      ​@@Sachiyah116 කසාදයක් කරගන්න නැතුව වටේ ගිහින් එක එක තාත්තාලාගෙන් ළමයි හදා ගන්න කෙනෙක් කොහොමද genuine වෙන්නේ..😂😂එයා මුල ඉදන් පණ්ඩිත ගැනියෙක්

    • @ShakilaDissanayake-e7w
      @ShakilaDissanayake-e7w 17 днів тому +6

      පවු පාරමීලා😢

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 16 днів тому

      👍

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 11 днів тому

      මමත් හිතුවෙ එහෙම අනේ.

  • @dd-bi4ww
    @dd-bi4ww 17 днів тому +68

    ශශීට කල කම් පල දුන්නා, අම්මා ශශීව විශ්වාස කරලා කිව්වම එයා ඒ විශ්වාසය කැඩුවා, එයා අරගොල්ලන්ව විශ්වාස කරලා එයාලට කිව්වම එයාලා ඒක අනික් පැත්තට කිව්වා, එයාට දැන් තේරෙන්න ඇති කෙනෙක් ගේ විශ්වාසය කැඩුවම මොකද වෙන්නෙ කියලා ❤

    • @bhagya753
      @bhagya753 17 днів тому +6

      අම්මා හරි ශෝක් ඒ ගෑණිනේ තමන්ගේ දරුවෝ පාවලා දුන්නේ...අනික ගෑනු ළමෙක් හම්බෙන්න ඉන්නේ කිව්වම කේන්ති ගන්නවද..එහෙම ගෑණු අම්මලා නෙවෙයි...වැදූ පලියට අම්මලා වෙන්න බෑ ❤

  • @Kkk31-q3m
    @Kkk31-q3m 17 днів тому +125

    කොච්චර ලගින් හිටියත් මිනිස්සු නම් විශ්වාස කරන්න බැහැ කියල මේ කතාවෙන් පෙන්නල තියෙනවා.මුන බලලා මිනිස්සු කොහොමත් විශ්වාස කරන්න බැහැ.ශෂී දහයට ගනින්න බෑ වගේ හිටියට හෙන කැත වැඩේ කලේ. මේනකා, අර ශ්‍රියා,පාරමීගෙ අම්ම එකට ඉදල හිනා වෙවි පොඩ්ඩක් වරදිනකල් බලන් ඉන්නේ පච කරන්න. උන් විතරක් නෙවෙයි කවුරු වුනත්.ඔතන වෙන කාටහරි ඕක වුනොත් පාරමිත් මූනට හිනාවෙයි.මිනිස්සු 😢😢😢

    • @RuchiraSiriwardane
      @RuchiraSiriwardane 17 днів тому +1

      100%

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 17 днів тому +1

      පාරමී හැබැයි එහෙම චරිතයක් නෙවෙයි. ජගන්මත් හොදයි.

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 16 днів тому

      අනේ ශ්‍රියාවත් අනික් අයට තේරුම් කරල දීල
      වැඩි හිටි කෙනෙක් විදියට චරිතය රඟන්න තිබ්බෙ

  • @dinuranasingha1480
    @dinuranasingha1480 17 днів тому +108

    බලන් යද්දී අපේ ගමේ ඉන්න ගැණු ටික මේකෙත් ඉන්නවනේ අනුන්ගේ කුණු හොයන
    අනේ මොංගල් මාම් ගෑනි 🤣😂ශෂී මළහොන්තුව 😂🤣

  • @mnera942
    @mnera942 17 днів тому +259

    ශශි උබ පව් කියලා හිතන් හිටියේ එත් ජරා කටක් උම්බටත් තියෙන්නේ😂

    • @chamumethsara
      @chamumethsara 16 днів тому +2

      Eka nam aththa

    • @hansikaushika9085
      @hansikaushika9085 16 днів тому +5

      ඔව් ඔව් අපෝ මටත් එපා උනා...දාලා පලයන් විරා දැන් ඔය වාචාල කට තියෙන ඔය ගොන් ගෑනිව😂

    • @MekalaSandeepani
      @MekalaSandeepani 16 днів тому

      Ouou

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 16 днів тому +3

      Mata ekiwa epa una..miniha kasada nobada living together ඇවිල්ල miniha wena ganu ekka හුරතල් weddi අනුන්ගේ ewa hoyanawa ane manda

  • @Sandali002
    @Sandali002 17 днів тому +40

    ගොඩාක්ම කුණු වෙච්ච ජීවිත තියෙන වුන් තමා අනිත් මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්නේ ඒවාට සමච්චලෙ දාන්නේ. කතාවට විතරක් නෙවේ ඇත්ත ජිවිතෙත් ඔය දේවල් තියේ......

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 16 днів тому

      Mage lagath thiyneqa ehema kunuwechcha atahmayak karapu pake wedK
      E unaat loket messo wahal nethi gAnata talk
      Mn balan innwa
      Daduwam lenenakl

    • @Mahe-v8k
      @Mahe-v8k 16 днів тому

      ඒක ඇත්ත

    • @ThamiraSadamali
      @ThamiraSadamali 16 днів тому

      එක ඇත්ත

    • @anglegirl5884
      @anglegirl5884 16 днів тому

      Eka nam aththa kisima sathutak nethi salli nethi kisima pathtakin sartaka nowena minissu balannema hodata inna minissu wachanayakin hari pahathata danna.

  • @Nilangi99
    @Nilangi99 17 днів тому +41

    ජීවිතේ විදින මිනිස්සුට ජීවිතේ විදින්න බැරි මිනිස්සු හරි ඉරිසියයි 😒

  • @HasithaKumara-d7s
    @HasithaKumara-d7s 15 днів тому +5

    කියන්න එපා කියලා කියපු දෙයක් කියලා හිනාවෙන ලස්සන.ගෑණු කියන්නෙ රහස් රකින්න පුලුවන් අය නොවන වග නියමෙට අපට කියලා දෙනවා.

    • @shenushenu-bd1xj
      @shenushenu-bd1xj 14 днів тому

      ශශීට කලින් ඒකකවුද තාත්තා ටිකට කීවේ ආ,,,

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 днів тому

      ​@@shenushenu-bd1xjශශී ගේ මහතයාට නම් කියවුනා ඒත් ශශීනම් පද්පද් තාලේට හිත හිතාමයි කිව්වේ

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 16 днів тому +7

    තමන්ගෙ තත්වෙට ගැලපෙන යාලුවො තෝරගන්න ඕනේ ඕන්න ඕක තමයි..පාරමීයි නිකිනුයි හොද වැඩියි 😊❤

  • @madujayawardene3493
    @madujayawardene3493 17 днів тому +75

    හොද වැඩේ හැබැයි ශශීලා මාට්ටු වෙච්ච එක කේලම කිව්වා ට. ගෙදරින් යවන්න තියෙන්නේ

  • @jalani1147
    @jalani1147 17 днів тому +77

    පාරමීලට උනු වැඩේ නම් හරිම පව් 😢 මටත් ලැජ්ජ හිතුනා බලන්න 🤭

  • @gayansenadeera593
    @gayansenadeera593 17 днів тому +26

    "මුලින් ඔයා බෑ කිව්වට පස්සෙ බෑ කිව්වෙ නෑනෙ " අම්මෝ ඒක😂

  • @tastyfoodplate
    @tastyfoodplate 17 днів тому +107

    මේනකානන් ඕනවට වැඩී කට දෙක කරගෙන මුනටම කිව්වා කාලා බීලා යන්නැතුව 🙄ඊරිසියාව තමා මුල. මේක කතාවක් උනාට මේවගේ ගෑනූ නැදෑයෝ අසල්වාසීන් වෙලා අපි හැමෝගෙම ජීවිත වල ඉන්න හැත්තක් 😅

    • @nilmini2246
      @nilmini2246 17 днів тому

      Ammo ha මටත් innwa oyawagema nayo tikak

    • @WarnakulasuriyaMadusanka
      @WarnakulasuriyaMadusanka 16 днів тому

      මේනකා මහ පන්ඩිතයි එපා වෙනව

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 днів тому

      ඔන්න තෑග්ගක් වත් ගෙනාවන්ම් කමක් නෑ නිකන් කලා බිලා යන ගමන්

  • @senanishalika123
    @senanishalika123 17 днів тому +121

    හිත හොදින් කන්න බොන්න දීලා අහගන්න පද

    • @SanduminiKulathunga-im3pw
      @SanduminiKulathunga-im3pw 17 днів тому +7

      වර්තමාන සමාජය තමා.මිනිස්සුන්ගෙ හැටි කියන්නෙ ඉතින් කතාවෙන්

    • @nilmini2246
      @nilmini2246 17 днів тому +2

      Apee minissunge hati ohoma thamai kla beela bana ban yanwa

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 17 днів тому +2

      ලංකාවෙ වෙඩින් එක්කත් ඔය තත්වෙම තමා

  • @LasanthaSadaruwan-b9z
    @LasanthaSadaruwan-b9z 17 днів тому +38

    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මොකද තමන්ගේ දරුවා නේ 🥰🥰🥰🥰

  • @MaduBamunusingha
    @MaduBamunusingha 17 днів тому +72

    ශශී කිසිම කෙලෙහිගුනයක් නැති කෙනෙක්. එයාලව ගෙදරින් යවන්න කියද්දි පාරමි නිකින් ගත්තෙ එයාලගෙ පැත්‍ත. එහෙම වෙලත් ශශීගෙ නූගත් මෝඩකම නිසා ඔක්කොටම කේලම කිව්වා. මේනකා බක පණ්ඩිතකම් කියෙව්වට එයා ඕපදූප අම්මණ්ඩියෙක් හැමෝටම කත හද හද හිනා වෙනවා ඊයා

  • @DexmoUnic
    @DexmoUnic 17 днів тому +41

    අභීතගෙයි ජගන්මාගෙයි ජීවිතේ මුල් හරිය විනාශ උනාට ඉතුරු ටික ගොඩාක් ලස්සන උනානම් හොදයි. ..ඒ කොල්ලා වීරට වඩානම් සුපිරි ❤

  • @DilishaSahasmi
    @DilishaSahasmi 10 днів тому +1

    පාරමීලගේ ෆොටෝස් ගද්දි අභීයි ජගන්මගෙයි ෆොටෝ වැදුන් ඒ photo poses ටිකනම් මරැ 😗❤🐰

  • @dulanidinushka6868
    @dulanidinushka6868 17 днів тому +159

    අච්චර වියදම් කරල අරුන්ට කන්න දුන්නෙ අපරාදෙ පාරමී පව් ශෂී කළේ බලු වැඩක්.මේනකා ඊ්ට වඩා බලු ගෑනි

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 16 днів тому +5

      ශෂී මේනකා දෙන්න, විතරක් නෙවෙයි ශ්‍රියානිත් හරි සවුත්තුයි. පාරමී සතුටට කරපු දේ විවේචනය කරපු කැත.

    • @RashmiDiwya
      @RashmiDiwya 16 днів тому

      ​@duminiwickramaarachchi6960 ane ow jaganmai anith girl e denna withrai hoda

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 17 днів тому +70

    මේනකා වගේම ජරා කටක් තියන singlemom කෙනෙක් හිටියා මං වැඩ කරපු office එකේ

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 17 днів тому +10

      කතාවට අනුව උනත් අර තරම් පන්ඩිත කෙනා ලමයට පණ වගෙ ආදරෙයි ලු.හැබැයි ලමය ගන්න යවන්නෙ පිට මිනිහෙක් විශ්වාස කරල.🤭

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j 16 днів тому

      මේනකාට මං මුල ඉදලම කැමති නෑ
      මින්සුන්ව පාලනය කරන් ඉන්නෙ
      තුල්‍යත් මේනකා ලග දෙකට නැමිච්ච ගමන්යි
      ලමය ලැබුනම එයාටත් චෙරියෝ කියනව sure

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 днів тому

      ​@@anuradhavithanage1823ළමයාගේ තාත්තාට ළමයාගේ දෙමාපිය රැස්වීමටවත් යන්න දෙන්නේ නෑ

  • @btsvindy
    @btsvindy 17 днів тому +64

    පාරමිගෙ පවුල ලස්සනට හරි විදිහට ජීවත් වෙන පවුලක්❤️

  • @Mihiri-g5l
    @Mihiri-g5l 17 днів тому +80

    මේ ශශීනම් මාරම කැත ගෑනියෙක් මේ කතාවේ හැටියට උනත් හරිම කැත වැඩක් කලේ මේ ගෑනී සතුටින් ඉන්න කෙනෙකුගෙ හිත අප්සෙට් කෙරෙව්වා.අපෝ මෙහෙමත් යාළුවෝ.

  • @Siya-b5s
    @Siya-b5s 17 днів тому +238

    අනිත් කෙනා ශ්‍රියා😂😂එයාට බදින වයසේ කෙල්ලෙක් ඉද්දී ලමයි හදාගෙන තමන්ගේම දුගෙන් නොණ්ඩි වෙන ගමන් අනිත් මිනිස්සුට හිනා වෙනවා😂😂😂එයාගේ චරිතෙට තියෙන අනුකම්පාවත් නැති වෙනවා කට නිසා😂😂

  • @NisansalaWijerathna-wd2zo
    @NisansalaWijerathna-wd2zo 17 днів тому +168

    ජගන්මායි අභිතයි මං ආසම කපල් එක.

  • @IreshacahathuraniMarambage
    @IreshacahathuraniMarambage 17 днів тому +55

    පාරමී ඉන්න විදියට එතන ඉන්න අනිත් අයට ඉරිසියා ඇති.

  • @SilminaFathima
    @SilminaFathima 17 днів тому +43

    මේනකා හැමෝටම හිනා වෙනවා එයාට වෙන දේ ඉස්සහර හිතා ගන්න බැරි වෙයි සිතාරටත් අනන් මනම් කියනවා කට්ටිය ඉස්සරහ

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 днів тому

      ඇත්තටම මේනකාගේ මහතයාට එයාගේ ළමයාව දෙන්නේ නෑ..,මහත්තයා තව කෙනෙක් බැදලා ද දන්නේ නෑ බැදලා නැත්තම් ඉතින් අම්මාට වඩා දරුවාට අයිතියක් තාත්තාට අයිතියක් එනවා..,අම්මා නිතියෙන් විවාහ නොවී දරුවෙක් ලැබෙන්න ඉන්නවා ඒ නිසා දුවට ආදරය ආරක්ෂාව අඩුයි කියලා දුවව ගන්න පුලුවන්

  • @SomaThilakarathne
    @SomaThilakarathne 17 днів тому +93

    මේ කතාව නම් හරිම සත්‍යවාදී කතාවක්. ඇත්තටම සමාජය ඔහොම තමයි. පාරමී සහ නිකින් ඇත්තටම පව්. සශි, මේනකා, මහා ගෑනු කෙනා වගේ ඔක්කොගෙම එක එක හරිම ජරා අඩු පාඩු හොඳට පෙන්නනවා. ගෑනියෙක් උනත් මම පිලිගන්නවා ගෑනු පිරිමි වෙනස. ගෑනු හරිම ඉරිසියයි. අර පොඩි ළමයා ඇරෙන්න අනික් හැමෝගෙන්ම ඒක එක එක තැන් වල හොඳට පෙන්නුවා. විශිෂ්ට නිර්මාණයක්.

  • @samudrasamanmali5754
    @samudrasamanmali5754 17 днів тому +32

    මම හිතන්නෙ ඒ සෙට් එකෙන් වැරදි අඩුපාඩු අඩුම මේ දෙන්නගේ, ඒ ත් වහගන්න්න බැරි තරම් වැරදි පිළිවෙළක් නැති ජීවිත ගෙවන අය ඒ දෙන්නට හිනා උනෙ.. තමන්ගෙ වැරදි තියන් අනුන්ගෙ වැරදි හොයන එක නෙද මේ පෙන්නන්නේ

  • @saumyaperera1818
    @saumyaperera1818 17 днів тому +185

    ඇත්තටම ශශී කරේ කැත වැඩක්. කට්ටියම හොදට නිකන් කකා බීබී එයාලාව නොන්ඩි කලා😂 ඊටත් මේනකා ඊයේ සිතාරාට හිනා උනා කා එක්ක එන්නද කියලා හිතාගන්න බැරුව ඇති කියලා, ඒත් ඇත්තටම මේනකාගේ ජිවිතේත් විහිලුවක් නේ😂 අනුන්ගේ ජිවිත වලට හිනා උනාට එයාගේ ජිවිතේට හිනා වෙන්න වරුවක් නිවාඩු දාන්න වෙනවා😂. මොනා නැතත් පාරමිව ඒ විදිහට අපහසුතාවයට පත් කලේම ඒ වගේම අම්මලා ටිකක්😢 එහෙම නොකර ඉන්න තිබ්බා .

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 17 днів тому

      ​@@Dog-xb6pyරෙද්ද තමා. වටේටම අල්ල අල්ලා ළමයි හදන මිනිස්සුන්ට අපහස කරන උද්දච්ච ගෑණියෙක්.

    • @Zonick532
      @Zonick532 16 днів тому +1

      Mokada vishiluwsk neththe. Kasadayak nethiwa dakina dakina eka ekka bidiyagena lamai jathaka kranaws. Oyath e type athi. Ekai oyata vihiluwsk netthe

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 16 днів тому

      👍

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 16 днів тому +3

      මටත් ඒ ගෑනු ටිකනම් අප්පිරියා උනා.තවත් කෙනෙකුගේ සතුට දරාගන්න බැරි කුහක ගෑනු. එකට ඉදන් නැති තැන හිනා වෙන මහා ජරා කුහක මිනිස්සු. මටනම් අප්පිරියයි ඔහොම මිනිස්සු.

  • @Siya-b5s
    @Siya-b5s 17 днів тому +229

    පාරමීට විතරයි ප්‍රශ්නයක් නැත්තේ කිසිම මේ බබාල හම්බෙන්න ඉන්න set එකෙන්....අනිත් අයට එක්කො සල්ලි ප්‍රශ්න නැත්තම් හරියට කසාදයක් නෑ...එක්කො හරි මිනිහෙක් නෑ.....😂😂ඒ උනාට මේ හැම ගැනිම ඉරිසියාවට නොන්ඩියට හිනා උනාට එයාලගේ ජීව්ත කොච්චර නොන්ඩිද පාරමීට වඩා😂😂

    • @ChaNavi-e1k
      @ChaNavi-e1k 17 днів тому +11

      1000% ක් ඇත්ත කතාව.😂😂😂😂😂

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 17 днів тому +4

      @@Siya-b5s aniwa.. salli neti samahara Aya innwa salli tiyena un ekka Patta irisiyai.. me drama eke genuth ekai pirimith ekai irisiyai ..

    • @charithadeniyage3473
      @charithadeniyage3473 17 днів тому +6

      පාරමීටත් නැන්දම්මගෙ ප්‍රශ්න එනව වගේ පේන්නෙ

    • @supeshalalakmini7910
      @supeshalalakmini7910 17 днів тому +2

      අම්මෝ ඒක නම් ඇත්ත. තමන්ගේ කුනු තියාගන අනිත් මිනිසුන්ට හිනා වෙනවා

    • @dil1326
      @dil1326 17 днів тому

      සිරා....

  • @Madhusha-gy4nq
    @Madhusha-gy4nq 16 днів тому +8

    ඇත්ත කියපල්ලා නිකින් පාරමී photos ගද්දි අභීතගෙයි ජගන්මගෙයි කෝලම් නේද බැලුවෙ,? 😂

  • @dd-bi4ww
    @dd-bi4ww 17 днів тому +31

    තමන්ගේ ඇස් වල පොල් පරාල තියන් අනුන්ගේ රොඩ්ඩ හොයන අය 😂 ඊරිසියාව ඔය එලියට පනින්නේ😂

  • @anjanimenikdiwela1353
    @anjanimenikdiwela1353 17 днів тому +85

    ඊයා මේ මේනකා කියන ගෑණි නම් අප්පිරියයි. මහා ජරා කටක්

  • @gayansenadeera593
    @gayansenadeera593 17 днів тому +23

    ශෂී කල වැඩේ පාරමීලා දැනගත්තොත් ඒ යාලුකමත් ඉවරයි😂

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 16 днів тому

      Danagannama ona..achchara නැන්දම්මා kiwwa un dennawa ගෙදරින් yawanna කියලා eth parami nikin un paw කියලා එහෙම kle na..eth.dan nm.elawannama ona

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 17 днів тому +42

    පව් අනේ පාරමී නිකිනුයි. එයාලා හරි ලස්සනට ජීවත් වෙනවා. අනිත් අයට ඉරිසියාව

  • @suranganisilva9802
    @suranganisilva9802 17 днів тому +33

    ගෑනු නම් අනේ මන්දා.. මේ වගේ මිනිස්සු කොහොමත් ඉන්නවා. . හිත් රිද්දලා සතුටු වෙන.. 😢

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w 17 днів тому +68

    කතාවෙ හැටියට ,අනේ මේ ගැහැනු ටික නම් තව කෙනෙක්ට හිනාවෙන ලස්සන 😡ගැහැනියක්ම තමයි තවත් ගැහැනියක්ට අපහාස කරන්නෙ ..ඒකනම් වැරදි 😢මේනකා තමන් හොද කෙනෙක් වගේ අනුන්ට අපහාස කරන්නෙ😂

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 17 днів тому +28

    මාත් හොදට කෑවා කිය කියා පාරමීලව නෝන්ඩි කරනව😂😂

  • @asafernando6290
    @asafernando6290 17 днів тому +16

    සමාජේ තියෙන ඔක්කොම පවුල් ප්‍රශ්න, විකාර ලස්සන එකතුවක් මේ කතාව නම්.

  • @dinushanaya4426
    @dinushanaya4426 17 днів тому +25

    මේනකා වගෙ ගෑනු ඕන තරම් ඉන්නවා ඕකට කියන්නෙ තමන්ට නැති දෙයක් අනුන්ට ලැබෙද්දි බලන් ඉන්න බැරිකම කියලා..

  • @Kkk31-q3m
    @Kkk31-q3m 17 днів тому +45

    Gender reveal එක බලද්දි මට ලැජ්ජ හිතුන ඕයි reveal එකට නෙවෙයි උන් ඔක්කොම දැනගෙන රගපාන විදියට.😂😂 😂

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 16 днів тому

      Mata hithunema හැමෝම ganna gender reveal ඔහොම da කියලා 😂

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 10 днів тому

      ​@@deepikasubhashi8792සමහර අය ඉතින් හරියට ගන්නවා ඇති scan කරන ඩොක්ටර්ට gender reveal කරනවා කිව්වාම ඉතින් කොලය ලියලා ලියුම් කවරේක දාලා දෙනවා ඉතින්..ඒත් කුතුහලය තියන අය ඔය කොලෙත් බලනවා ඇති පාටි එකට කලින්

  • @KasunMadusankq
    @KasunMadusankq 17 днів тому +59

    කවදාවත් පිට කෙනෙක් විශ්වාස කරන්න එපා මගෙ ජිවිතේ මමඑහෙමයි.

    • @nilmini2246
      @nilmini2246 17 днів тому +1

      Eekanam සහතික ඇත්ත මටත් ohoma wela thiyenwa anunwa viswasa karala

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 17 днів тому +2

      කවුරුවත් විශ්වාස කරේ නෑ එයාලා. නැන්දම්මා ගෑණිනෙ කිව්වෙ

    • @techbro4705
      @techbro4705 16 днів тому

      අම්මා තරම් කිසි කෙනෙක් විශ්වාස නෑ. මේ ලෝකෙ

  • @thileedoni117
    @thileedoni117 15 днів тому +4

    තුශාරිට ඒ ගතිගුණ ආවේ කොහෙන්ද කියලා ඇහුවා නේද..මහ එකීගෙන්ම තමයි 😂

  • @KasuniManathunga-mg3oi
    @KasuniManathunga-mg3oi 17 днів тому +8

    ශශීට වගේම අනිත් අයටත් තියෙන්නේ තමන්ට එහෙම දෙයක් කරන්න බැරි වීමේ දුක 😢

  • @999nilu
    @999nilu 17 днів тому +6

    ඉපදෙන ලමයින්ගෙන් සම්පූර්ණ පවුලක් ලැබෙන්නේ පාරමීගේ බබාට විතරයි ❤

    • @Nethu-g6x
      @Nethu-g6x 17 днів тому +1

      ඇයි ජගන්මගෙ බබාට❤

    • @999nilu
      @999nilu 17 днів тому

      @Nethu-g6x එයාලට සල්ලි නෑනේ , ගෙයක් සල්ලි වාහන , හොද සමගියෙන් ඉන්න අම්මෙක් තාත්තෙක් හැමදේම තියෙන්නේ පාරමීට

    • @Nethu-g6x
      @Nethu-g6x 16 днів тому

      @@999nilu hmm

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 16 днів тому +1

    සුමින්ද,ජගර්මගෙ අප්පච්චි,වගේ පියවරුන්,අපේ රටේ තවතවත් පහල වේවා.අදත් ගොඩාක් හිනාඋනා.හැමෝටම ස්තූතියි.

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 17 днів тому +1255

    ශෂී කරේ කැත වැඩක් කිංග් ගෙ අම්මා විශ්වාස කරලා කීව්ව දේ ඔක්කොටම කියලා 🙂ඉටවඩා කැත වැඩක් කරේ මේනකා , පාරමිගේ මුනටම කියලා ලැජ්ජකරා 😹 පරිනත අම්මලා ටික ඔක්කොම පාරමිව ලැජ්ජා කරා ජන්ගමයි අභි විතරයි තමන්ගේ පාඩුවේ හිටියේ. ..අඩුම කාපු ඒවගේ ගුණේ තිබ්බේ උන් දෙන්න විතරයි

    • @MethulaHerath
      @MethulaHerath 17 днів тому +23

      Eka nm eththa

    • @NisansalaWijerathna-wd2zo
      @NisansalaWijerathna-wd2zo 17 днів тому +12

      හ්ම්

    • @ravindubaba
      @ravindubaba 17 днів тому +81

      ශෂිලට ගෙදර ටිකට් එක කැපෙයි ඔය වැඩෙන්

    • @kanchanarajapakshe7156
      @kanchanarajapakshe7156 17 днів тому +9

      ඇත්ත

    • @Mihiri-g5l
      @Mihiri-g5l 17 днів тому +6

      මේනකා කොහොමත් ඉන්නෙම අනුන්ට හිනාවෙන්න හින්ට් ගහන්න වගේ ලොකු ටෝක් දෙන චරිතයකට .මම මේකේ ආසම නැති උද්දච්ච ගෑනියෙක් මේනකා කියන්නේ.😏😏

  • @tastyfoodplate
    @tastyfoodplate 17 днів тому +27

    අපේ සමහර නෑදෑයෝ , අසල්වැසියොත් මේ වගේ ඊරිසියාව දරාගන්න බැරුව අපිට හිනාවෙන්නේ 😅

  • @DexmoUnic
    @DexmoUnic 17 днів тому +102

    මේකෙ උන් නිකින්ලට හිනා උනාට හරි හමන් විදියට දරුවෙක් හදාගත්තේ පාරමිලයි සුමින්දලයි විතරයි .මේනකා වටේ ගිහින් එක එකාගෙන් ලමයි හදාගන්නවා😂.සිතාරා මිනිහා ඉද්දි වෙන එකෙක් එක්ක දරුවෙක් හදලා.ජගන්මා පොඩි කාලෙම දරුවෝ හදලා..ශශීනි කුපාඩියෙක් එක්ක ලමයි හදලා.😂

    • @bimmal4818
      @bimmal4818 17 днів тому +5

      Ekek naki welt lmyek hdl

    • @imeshikaumayangani7870
      @imeshikaumayangani7870 17 днів тому +2

      Hariyata harii

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 17 днів тому +9

      Sumindalath hariyanne. Kasada badina wayase daruwo iddi oya wage wayasakadi daruwo hadana eka inna daruwanta wagema lebena daruwatath prasna ethiwenawa.😢

    • @DexmoUnic
      @DexmoUnic 17 днів тому

      @@tharangatennakoon6727 ඒක නම් අත්වැරැදීමක් කියන්නකෝ.ඒ මිනිස්සු දරුවා නැතිකරානම් ඒකත් පව්නේ.

    • @SubhashiniLakmali-mf8lc
      @SubhashiniLakmali-mf8lc 17 днів тому +3

      Adu padu tiyana aya thama anith ayage adu padu hoyanne

  • @lahirusaman345
    @lahirusaman345 17 днів тому +13

    මම නම් ආසම ජගන්මටයි අබීටයි......❤

  • @a.lsewwandi7739
    @a.lsewwandi7739 15 днів тому +3

    මේනකාගේ දුශ්ටකම හොඳටම පෙනුණා ඒ කතා වලින්ම.පාරමී කියන්නේ හැමදේම තියන ලස්සන පවුල් ජීවිතයක් තියන කෙනෙක්.අනිත් කවුරුත් ඉන්නේ එක එක ප්‍රශ්න මැද.ඒක නිසා හොඳින් ඉන්න කෙනාට ඉරිසියයි.අපේ ඇත්ත සමාජයෙත් වෙන්නේ ඕකමනේ.ශශී අනිත් කෙනා.පාරමී එයාට සැලකුවේ තමන්ගේ නංගී කෙනෙක්ට වගේ.ඒ උනත් පාරමීගේ ලස්සනම දවසක් ඒ ගෑණී කෑවා.අඟේ ඉඳන් කන කනවා කියන්නේ ඔහොම එවුන්ට තමයි.

  • @naduniperera8414
    @naduniperera8414 17 днів тому +2

    කතාවකට වුනත් පාරමී නිකින් දෙන්නා කළේ තමන්ගෙ යාළුවෝ කියලා හිතන් ඉන්න පිරිසකට අඩුපාඩු නැතුව කන්න බොන්න දුන්නා..
    ඒත් දැනගත්ත දේ හිතේ තියාගෙන ඒ දෙන්නගෙ ලස්සන දවසෙ හිත රිද්දන්නැතුව ඉන්න තිබුණා.. කාපු බීපු එකේවත් කෙළෙහිගුණ නොදන්න මිනිස්සු😢😢

  • @commenter1111
    @commenter1111 17 днів тому +18

    කෙනෙක්ගෙ සතුට ඉවසා දරාගන්න බැරි ගෑනු ටිකක්

  • @anuradhamunasinghe6431
    @anuradhamunasinghe6431 17 днів тому +4

    මිනිස්සුන්ගෙ ස්වබාවය තමයි මේ.මේක බලන අම්මලා වෙන්න ඉන්න අය දැනටමත් වෙලා ඉන්න අය හිතට ගන්න.මේ වගෙ වැරදි නොවෙන්න.මම දරුවො ලැබෙන්න ඉද්දි මදුරුවෙක්වත් මැරුවෙ නැ.මට ඉක්මනට මගෙ දරුවා මතක්වෙලා එයා වෙනවෙන් ජිවිත දානය දෙනවා කියලා හිතල මදුරුවට යන්න අරිනවා.නරක වැඩ පුලුවන් තරම් මග ඇරව ගත්තා.ක්ලිනික් එකට ගියත් කලින් ආවෙ හැමදාම පරක්කු වෙලා.මොකද දැන් ඉන්න අම්මලා පෝලිමක තමන්ගෙ වාරෙ එනකල් බලන් ඉන්න දන්නැ.සේරම කරන්නෙ හොර වැඩ.පෝලිමෙන් පැනල.එයාලා හිතුවෙ නැති උනාට එයාලගෙ නරක සිතිවිලි දරුවොන්ටත් බලපානවා.හොඳම උදාහරනෙ තුෂාරි එහෙම හැසිරෙන්න හේතුව ශ්‍රියා දිහා බැලුවමත් ජගර්මගෙ නිහඬ පිලිවෙල විලියම් දිහා බැලුවත් පෙනෙයි.කවදාවත් කිසිම කෙනෙක් විස්වාස කරන්න හොඳ නැ.ඒක තමා සතුටින් ඉන්න පුලුවන් වෙන රහස😑😑

  • @devmithathsarani7687
    @devmithathsarani7687 16 днів тому +3

    ශෂී සුමින්ද & ශ්‍රියා ගැන තිබුණ අනුකම්පාව,පැහැදීම නැති වෙලා ගියා අද episode එකෙන්.සමහර අවස්ථාවල මනා සේ දැනගෙන ගොනා සේ ඉන්න ඕනා ඒත් මේනකා තමන් දැනගෙන ඉන්නේ කියලා පෙන්නනවා වැඩියි.party දාලා ලොකුකම් පෙන්නනනවා කිව්ව එක වැරදියි එයාලා හොදට කාලා බීලා dance කරලා විනෝද වුණ එකේ ගෞරවයවත් තියන්න තිබුණා😢 කන්න දීපු අත හපාකනවා වගේ වැඩක්නේ කලේ.අබීත &ජගන්මා කපල් එකයි ,නිකින් & පාරමී couple එකයි තමා හොදම.❤ ශෂී විශ්වාසය කඩ කලා.

  • @pramodhya_abesinghe
    @pramodhya_abesinghe 17 днів тому +47

    කාන්තා පාර්ශවයෙ ගොඩක් අයගෙ ස්වරූපය අද හොදට කතාවෙන් ඉස්මතු කලා හැබැයි 😂

  • @AnnJayasinghe
    @AnnJayasinghe 17 днів тому +11

    මිනිස්සුන්ට කොච්‍චර ප්‍රශ්න තිබුනත් අනිත් අයට හිනා වෙන්න දෙපාරක් හිතන්නේ නෑ. ප්‍රශ්න එන්න එන්නලූ අපිට ජීවිතේ ගැන අවබෝධ වෙන්නේ.ඒකට මේ සෙට් එක. ඇත්තටම මෙතන පාරමීලා ඇරෙන්න අනික් හැම එකටම වැලේ වැල් නැතිව ඉන්නේ. සිතාරා කිය්න්නෙත් එහෙමයි. අර මේනකත් එහෙමයි. ශශී දන්නේ නෑ එයාගේ මිනිහා වෙන ගෑනියෙක් එක්කත් නටලයි එන්නේ කිය්ලා. අර නාකී අම්මා ගෙදර කසාද බන්දල දෙන වයසේ දුවෙක් ඉද්දී බඩක් උස්සන් අනික් එවුන්ට හිනා වෙන්වා. පොඩි කෙල්ල බඩක් උස්සන් උසස් පෙල කරන්න යන්වා. ඇත්තටම පාරමියී නිකින් ත්මා උන්ට හිනා වෙන්න ඕන. ඔත්නින් දරුවෙක් ඕන කිය්ලා ඒ ආදරනීය ප්‍රාත්ථනාවත් එක්ක එකතු වෙච්ච කෙනෙක්ට ඉන්නෙ ඒ දෙන්න විතරයි .පව්. පාරමී ගැන දුක හිතුනා.එයා මොනා වුනත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්නේ.

  • @harshanigunawardhana
    @harshanigunawardhana 16 днів тому +1

    ඇත්තටම අදනම් පාරමී ගෙන ගොඩක් දුක හිතුනා.... කොයි තරම් පන දීගෙන හිටියත්... මිනිස්සු බලන්නෙම තව එකෙක් වචනෙකින් හරි wedanawata පත් කරන්න.... ඇත්ත... අපේ ජීවිත වලත් ඔය වගේ චරිත බහුලව ඉන්නවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 17 днів тому +3

    සමාජය හැටි ලස්සනට පෙන්නුවා..❤ කොහොමත් ගෑනු ගෑනුන්ට ඉරිසියයි.. කොච්චර කොහොම උඩින් කතා කරත්😅

  • @techbro4705
    @techbro4705 16 днів тому +2

    කතාවෙ හැම දෙබසකින්ම..
    සමාජය හොදින්ම පෙන්නනවා..
    🎉🎉🎉🎉

  • @AnushaSadamali-nb4bq
    @AnushaSadamali-nb4bq 17 днів тому +58

    අනේ මටත් ඉක්මනින් බබෙක් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 17 днів тому +29

    ශශී කටවහගෙන හිටිය නම් මේ eventඑක කොච්චර ලස්ස්න්න වෙයිද මීට වඩා, කැත වැඩක් කලේ ශශී , අනිත් අයගෙ සතුට ඉවසන්නත්පුරුදුවෙන්න ඕන. පව් පාරමිනිකින්

  • @12nilantha78
    @12nilantha78 17 днів тому +16

    පොඩි කපල් එක තමයි ලස්සනම 😊

  • @Newra-u1c
    @Newra-u1c 16 днів тому +1

    අභීතගෙයි ජගන්මගෙයි ත් baby shower එක ඕනි කියන අය කෝ❤❤🎉🎉

  • @chamishawijesinghe5568
    @chamishawijesinghe5568 17 днів тому +13

    මන් කතා බලන්න කැමති නෑ. නමුත් මේ කතාව බලනවා අහම්බෙන් වගේ video එකක් දැකලා බලන්න ගත්තේ. කලින් නම් අභීතට බැන්නා. නමුත් ඒ ලමයගෙ චරිතේ ඒක. දැන් නම් අභීත සහා ජගන්ම ගැන අමුතු දුකක් ඇතිවෙනවා. මේ කතාවෙන් ගන්න පුළුවන් සුපිරිම ආදර්ශයක් තමයි අපි අපේ ජීවිතේ තියෙන පෞද්ගලික දේවල් කා අතරවත් බෙදා ගන්න හොද නෑ. ඒ විතරක් නෙමෙයි අපි වටා ඉන්න මිනිස්සු හිනා වෙලා සුහදව හිටියත් එයාලා අවංක නෑ. මේවා සමාජයට හොද පාඩම්. තව හැමෝම එක වගේ නෑ. සමහර අය සතුටු වෙන විදි වෙනස්. නමුත් කෙනෙක්ව අපහසුතාවයට පත් කරලා සතුටු වෙන එක නම් හොද නෑ. තියෙන අය කරනවා. නැති අය කරන්නෙ නෑ අන්න ඒ දේ තේරුම් අරන් ජීවත් වෙන එක තමයි හොදම. කෙනෙක් සතුටු වෙනකොට එකට සහයෝගය දෙන එක තමයි අනිත් පාර්ශ්වය කරන්න ඕනේ. සතුට ට සම්බන්ධ වෙලා බොරුවට හිනා වෙලා. අතරමගදී හිනා වෙවි ඉන්න එක නම් හොද නෑ. හොදම දේ මිනිස්සුගෙන් ඈත් වෙලා ගානට ගනුදෙනු කරානම් හොදයි.

  • @Siya-b5s
    @Siya-b5s 17 днів тому +24

    පාරමීගේ සතුට ගැන හිතලා කලා බිලා යන්න තිබ්බා😏මේ හැම ගැනියෙක්ගෙම පවුල් වල ප්‍රශ්න නිසා ඒ ඇරියස් එකට මූනටම එක එක ඒවා කියලා ගියේ😂😂😂මේ ගැනු කරලා තියලා වැඩ එක්ක ගෙවල් වළ නොණ්ඩි උණ දේවල එක්ක පාරමී දැනගෙනත් party දාපු එක කිසි නොන්ඩියක් නැ😂😂කුහකකමටයි ඒ ගැනුන්ට එහෙම party දාන බැරිකමටයි තමයි මූණට කියලා ඒ සතුට නැති කරේ පාරමීට...😏මෙහෙම් උන් ඇත්ත ජීවිතේ ඉන්නෙ ඔනා තරම්

  • @sandali2005sadali
    @sandali2005sadali 17 днів тому +5

    අභිත හොදම තාත්තා වේයි කියන අය මේකොනට❤️❤️ අභිත❤️ජගත්මා❤️

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 17 днів тому +41

    ලංකාවේ ගෑනු මිනිස්සුන්ගේ ස්හාවේ තමා මේ පෙන්නනේ . . කොහෙන් හරි වැරැද්දක්මයි පේන්නේ . . කන්ඩ දීලා සතුටු වෙන්ඩ එන්ඩ කිව්වාම කුනු හොයනවා . . .😢😢😢

    • @nilmini2246
      @nilmini2246 17 днів тому

      Hmm ganu අන්තිමයි