Mata nm hithennema me akkata puduma widiyata eerisiya karanawa minissu.. Neththan me wage minissu riddala comment daanna one nh ne 😑... Ehema comment karana minissu dekkama aththatama dukai minissu me tharan pirihuna manasakinda inne kiyala.. Its shameful😑. Be kind please.. ❤️✨
අම්මට ඉබ්බායි කැස්බෑවයි english වචනේ වැරදිලා...ඉබ්බාට එන්නේ turtle හොදේ...ඔන්න වැරැද්ද නිවැරදි කරා... ❤
Amma kiuwa hari..oya kiuwa weradi.turtle kiyanneකැස්බෑවා.tortoise kiyanne ඉබ්බා
Ow neda tortoise 🐢 kiyanne ebbata
අක්කේ turtle කියන්නේ කැස්බෑවාට , tortoise කියන්නෙ ඉබ්බාට 😊😊😊❤
Akki oya sri pade giye doniva aran nemeida
Oyai waradi akke oyage amma hari
ආච්චි තරන් ආදරේ දෙන කෙනෙක් මේ ලොකේ කොහේවත් නැ. දෙමාපියන් නැතත්. ලස්සනට දරුවෝ හදන. මිහිපිට දෙවගන❤
Aniwaryenma
කුශි නංගි අද පෙරපාසලට පය තැබූ පලවෙනි දවස අද. පුංචි රෝස මල ඔයා හොඳට ඉගෙන ගන්න නංගි. බුදු සරණයි ඔයාට .❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ඔයා බබාව හදන විදිය හොදයි අක්කේ.පුංචි කුෂීට ආශිර්වාද කරනවා.මම ඒත් හිතුවා ඔයා කමෙන්ට් ඕෆ් කරලා කියලා.මිනිස්සු ඒක එක ඒවා කියන නිසා.මේවගෙ දවසකත්.කුෂී පැටියෝ ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි.
අක්කාගේ අම්මා නම් හරිම ආදරනීයයි , සුබ පැතුම් චූටි බබා ❤
0:22 අනේ හිනාව.❤
පුංචි රෝස මල හොඳට ඉගෙන ගන්න .බුදු සරණයි ❤️😘
අක්කෙ බබා වැරදි වැඩක් කරාම එයා කැමති දෙයක් එයාගෙන් ටික වෙලාවකට ඈත් කරන්න ඒක එයාට දැනෙනවා.ගුටි ගැහුවාම ටික කාලෙකින් එයාට ඒක් ආතල් එකක් වෙනවා ගනන් ගන් නෑ
කුෂී හුරතල් රෝස මලක්...හොදට ඉගෙනගන්න මැණික ❤️❤️❤️
අදයි දැක්කෙ.. ❤ හුරතල් චූටි බබාට තෙරුවන් සරණයි! ❤
අනේ...එයා ආස වෙයි ටිකක් දවස් යද්දි...හුරතලයක්
චූටි දෝනී පෙරපාසල් දාලා නේද? අනේ හරිම ෂෝක් ඒත් පව් හිතුනා අඬනවා. කොහෙද නංගී ඒ පෙරපාසල ගමේ එකක්ද? හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤ බුදු සරණයි
බුදු සරනයි චූටි කුශී මැනික ❤❤ හොදින් ඉගෙනගෙන සාර්ථකව ඉන්න ලැබේවා මැනික❤❤❤❤❤
කුෂි බබා හොදට ඉගෙන ගන්න පැටියෝ❤ බුදු සරණයි ❤
අනෙ මට මොකද්දො දුකක් ආවා කුශි ලොකු වෙනොනෙ .කුශි බබො හොදට ඉගනගන්න ❤
සුභ පැතුම් කුශී බබා...හොදට ඉගෙන ගන්න ❤ ❤
බුදු සරනයි දෝනිට. ලේන්සුවක් ඇදුමෙ ගහල යවන්න. පොඩිකාලේ ඉදලම ඒ වගේ දේවල් පුරුදු කරන්න .
බුදු සරනයි කුශී මැනික!! I wish you all the very best for your future darling !!
ඔය බබා ට අපිටත් අදරයක්ක්ක්ක 💘💘💖💖💖💖💖💖💖💖💖💖💖💖💝💝💝😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😅😅😅
good luck kusyi.දුව teruwan සරණයි
ඔයා ලස්සන සුවඳ විහිදන රෝස මලක් මැනික 😘😍🎉
චුටි රොස මලට සුභ අනාගතයක් ❤
හොඳට ඉගෙනගන්න චූටි පැටියෝ ❤😊
අනේ මට නම් පව් කියලා හිතුනා ඔයා හැංගිලා ඉද්දි 😢..අඩද්දි දුක හිතෙනවනේ හොදින් ඉගෙන ගන්න කුශි මැණික බුදු සරණයි ඔයාට❤
චුටි මැණිකට බුදුසරණයි දළදා සමිදු පිහිටයි ආරක්ශාවයි
හොදින් ඉගෙන ගන්න පුතේ.බුදු සරණයි ❤️❤️
ශෝයි ඔයාලගේ පව්ලා අක්කේ බුදුසරණයි ❤ හැමදාම සත්‍ය්ටින් පරිස්සමෙන් ඉන්න
Kushi hari hurathal ane katha karaddi harima hurathal ❤
කුශිත් ඔයා වගේම යි❤❤
Rosa malatath wadiye lassani baboo❤godak adarei kushi baba
සුබ පැතුම් පැටියෝ
හොදින් ඉගෙන ගන්න දුවේ.බුදු සරණයි !!!❤
Chutiy rosa mala oyata bs puthe hri hurathal duwak akkata inne ❤❤❤❤
Kushi patiya hodin igena ganna suba pathanawa ❤❤
Tiliyoooo❤
බුදුසරණයි කුෂි මැණික
😍😍 තෙරැවන් සරනයි දෝනි ❤❤ බායි බායි 🙏🙏✋✋
Oyata horen ennakota godak mahansi ne ❤
Kushi patiyata bs hodin igena ganna chuuti manike ❤❤❤
Subha anagatyak wewa patiyo
තෙරුවන් සරනයි මගේ කුශීට❤❤❤❤❤
Kushi බාබා ට ලස්සන පැහැබර අනාගතයක් වගේම හොඳට ඉගෙන ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා❤
ane..amma thama akkata salakanneth chuti babekta wage ❤
Theruwan saranai raththaran manik kateta.. jiwithe yahapath dewlma mage donita karanna shakthiya dairya labenna kiyla mn wish karanawa.. gatabe bo samidu pihitai..
Kushi petiyo hodata egena ganna. Budu saranai menika.
God bless you duwa
Rosa malak thamai😘😘😘😘😘😘
Jayen jayama wewa puthe❤shok manika.dan ithin duwanna thamai puthe thiyenne.theruwansaranai !
Rathtaran wasthuwa hondin igenaganna..yahapath guruwaru oyata hambawenna Oni.. budusaranaiy manikaa🌷
පැටියෝ ඔයාට බුදු සරනයි
ශෝයී ❤
Budusaranai patiyo❤❤❤.
Hodata igena ganna patiyo.budu saranai❤
Ou manika oya rosamalak wage lassanai..❤❤
budusrnai patto
shook ane koshi patta
රෝස පැටික්කිය හොදට ඉගන ගන්න.
බුදු සරණයි දෝණි❤❤❤
Kushit suba pathanawa idirigamatata 🎉🎉🎉
තෙරුවන් සරනයි පුතේ❤
Baba harima kikarui ❤❤❤❤
බුදු සරණයි කුෂී බබා!
Nangi oya laga fruit kanna ganna babalata fork anna thiyeda
Akkageyi ayiygeyi love story ek onih❤😊
Yes baba. you are like a rose ***
🎉🎉🎉🎉❤චූටි මැණිකට බුදු සරණයි 🎉🎉🎉🎉❤
Anee kushi petiyaa❤️ oya sosa malak wage 🌹😍
Chuti duta budusaranai.hodin igena ganna.❤️🙏
Chuti manikata budu saranai❤🎉
Mata adai exam ewara wnne. Awella baladde akka video ekak dala.Lassanai Akke video ekka.❤
Matath duka hithuna kushi ouaw hoyanakot
Nangi oyala inne batuvitada?
ඔයා රෝස මලක් වගේ....පැටියෝ
Babata wayasa kiyada ❤
Akki oyata oyage amma wage amma kenek labenna pin karanna onaa...
Anee rosa mala ❤🥺🥺
Kushi paw ana❤
පාඋ😢😢😢😢
❤❤❤❤❤
🥰🧚♀️💖
Mata nm hithennema me akkata puduma widiyata eerisiya karanawa minissu.. Neththan me wage minissu riddala comment daanna one nh ne 😑... Ehema comment karana minissu dekkama aththatama dukai minissu me tharan pirihuna manasakinda inne kiyala.. Its
shameful😑. Be kind please.. ❤️✨
ශෝක් කුශී😍
pau kishi ahinsaka babek.
Patiya pau.
🙏🙏💐💐💐💐💐
Ayi ane konde kapuwe😢
❤🌹🌹💁👍
Piliwelak na oyage gedara
නොකාම ඉදී වෙන අය දෙන ඒවා😅ටෝටිස් නෙමෙයි බොරු උගන්නන්නෙපා අනේ දරුවට දන්නැත්නම් ගූගල් එකෙන් බලන්න
Google කරල ඔයා බලන්න..😂😂😂 එයා දන්නෙත් නෑ ඒ උනාට අනුන්ව හදන්න යනව🖐🤣🤣🤣
ඉබ්බා - tortoise
කැස්බෑවා - Turtle (ටර්ට්ල්) 'ර්' silent
@@misharanikini9742 😂😂oya balannako pronunciation kyna eka obala ehemada pronounce krnne kiyala issella 😂
@@misharanikini9742මනුස්සයෙක් දෙයක් කියන්නේ හදාගන්න ඔයා දැනගෙන ඇවිත් මෙතන comment කරන්න
😂😂😂 ඒ ලමයගෙ වයසට it's enough.Native American British pronunciation, Accents ඕන නෑනෙ ඒ දරුවට.හදුනගත්තම ඇති. Pronunciation ඔබල බලන්නලු 😂😂😂 ඉගෙන ගන්න ඕන සේරම දේවල් තියෙන්නෙ Google එකේ කියල හිතන්න එපා 😂😂🤣🤣🤣😂😂😂😂😆😆🤭 අනික google බලන්න එපා Oxford Learner's Dictionary, Cambridge Dictionary,තව රටවල් කිහිපයක practically pronounce කරන්නෙ කොහොමද වගේ ඒවයින් බලන්න.Country wise කොච්චර pronunciation වෙනස්ද කියල එකින් එකට.තමන් දන්න එකම තමයි හරි එක අනිත් අය වැරදි කියල pronunciationවලදි අපිට කියන්න බෑ.මොකද රට රටවල්වල මිනිස්සු එක විදිහට ලිව්වට pronounce කිරීමේදී සෑහෙන වෙනස් කම් තියෙනව.
@@misharanikini9742 ලංකාවෙ විදියට නම් හොදයි ඉස්කූල්නේ කියන්නෙ 😂
Kusit sub anagutyyk vava
Ane manika budusaranai oyata ❤❤❤❤
❤😊❤😊❤❤❤
❤️❤️
❤❤
❤❤❤
❤❤❤
❤