TITANIC Theme Song (My Heart Will Go On) By UMARIA ft NAADA MUSIC University of Moratuwa NDT

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @Madaramadushini6908
    @Madaramadushini6908 3 роки тому +22

    බුදු අම්මො❤️❤️ ඒක ඇස් දෙක පියාන විදින්ඩ පුලුවන්. ඒ කටහඩ අම්මො...... ලන්කාවෙ පිනට පහල උන කෙනෙක් මාරම දක්ශයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 роки тому +119

    අදහන්නත් බැරි හැකියාවක් මේක නං. කතා දෙකක් නෑ ලංකාවෙ දක්ශතම ගායිකාව උමාරියා..
    ❤❤❤❤

  • @rasanjaliranasinghe3933
    @rasanjaliranasinghe3933 4 роки тому +63

    International level eke inna ලංකාවේ female singer .excellent

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +31

    මම ලංකාවෙ දැකපු හොදම vocalist ල තමයි උමාරා සහ උමාරියා

  • @allinoneplace3332
    @allinoneplace3332 4 роки тому +112

    උමාරියා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිම ගායිකාවක් 😙😙😙😙

  • @spawspaw7494
    @spawspaw7494 4 роки тому +43

    මේ ලන්කාවෙ මේ තරමට හරි මේ සෝන් එක ගායනා කරන්න එක්කෙනෙක් දකින්න පුලුවන් වීම මා කල පිනක් !!! බොහොම ලස්සනයි විශිෂ්ඨයි.මම හිතන්නෙ මේ වෙනකොට මෙයා මීටත් වැඩිය වොඉස් එක හදාගෙන ඇති .මුඋසික් වල කුමක් හෝ අඩුවක් දැනුන ඒක සෞන්ඩ් ඉජිනියගෙන් වෙන්නත් ඇති.මම සන්ගීත කාරයෙක් නොවෙ මේ මගෙ ෆීල් එක !!!

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 роки тому +72

    ශශිකා නිසංසලා අක්කා ඇරුනම ගොඩාක්ම ආදරේ ආස උමාරියා අක්කගේ එව්වට සුපිරිම 😍😍😍😍😍😍😍😍🇱🇰sri lankan best voice 👌

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 роки тому +21

    ඒ කටහඩෙ පුදුම ජවයක් තීන්නෙ පෙර පිනකට ලැබිච්ච පට්ටම කටහඩක් 🙂🖤🔥 ලෝකෙටම එකයි.....😌❤️ උමාරියා.....🖤🔥

  • @sandunifernando531
    @sandunifernando531 3 роки тому +19

    උමාරියා 👍🥺 කටහඩ හින්දා මේ සින්දු තවත් අපේ ජීවිතේට සමීප කරනවා මේ සින්දුව 🥰🥳😘

  • @rashodhasamarasinghe2963
    @rashodhasamarasinghe2963 3 роки тому +20

    මේ කටහඬ මෙහෙ කාටවත් නෑ🧚🏻‍♀️🔥🥺I’m in love with this❤️ she’s a brand🔥

  • @achinthasankalpa3533
    @achinthasankalpa3533 3 роки тому +32

    අම්මෝ ඒකනම් පිස්සු හැදෙයි සද බබලයි මරු උමාරියෝ

  • @kaveeshadewmini8701
    @kaveeshadewmini8701 2 місяці тому +8

    I'm American. She's voice fantastic ❤😢💃🇱🇷

  • @slsilentgaming4576
    @slsilentgaming4576 4 роки тому +40

    ඇස් වහ වැදෙන්න ඵපා.බුදුසරණයි Umariya. 😄👍

  • @kpopfangirlmultifandom1573
    @kpopfangirlmultifandom1573 4 роки тому +71

    Wow. Ishitha and umariya has thire own voices. So can't compare. Both are perfect.
    Who else agree 👇

  • @ishikaranga
    @ishikaranga 3 роки тому +33

    උමාරියා කියන්නෙ ඉතිං brand එකක් 😍🙏

  • @shriyanijayanthi4803
    @shriyanijayanthi4803 3 роки тому +19

    Mekatanam පිස්සු haduna.ammoo..මරු ..ජෙසු පිහිටයි අක්කෙ 🙏🙏

  • @samugunathilake9500
    @samugunathilake9500 4 роки тому +13

    මම කැමතිම ගායිකාව උමාරියා...🙋‍♀️
    ලංකාවේ දක්ෂතම ගායිකාවක්....👍
    ජේසු පිහිටයී!!!!

  • @etm_clipz
    @etm_clipz 2 роки тому +24

    මේ කටහඩට ගහන්න කවුරුත් නෑ අම්මෝ ආඩම්බරයක් ලන්කාවටම ඔනිම ශයිලයක් පුලුවන් ගායනා කරන්න අලුතින් සින්දුවක් එනකම් බලන් ඉන්නවා thanks ❤🥺💝🥺👌👌💯💯💯💯💯💯💯

  • @akilaranasinghe2719
    @akilaranasinghe2719 4 роки тому +22

    I don’t think many singers can sing this song in a live show perfectly. But Umariya, gosh! She nailed it! This is perfect! ❤️🔥

  • @sanithu5564
    @sanithu5564 3 роки тому +65

    මෙහෙම ලොකු ලොකු දේවල් කරාට, උමාරියා කියන්නේ අවුරුදු 27ක පොඩි කෙල්ලෙක්. හිතන්න මේ වගේ කෙල්ලෙක් බටහිර ලෝකෙටම ගියොත් කොහොම තියෙයිද..අපිට පුදුම ආඩම්බරයක් ඔයා

  • @heshanidiani3666
    @heshanidiani3666 3 роки тому +9

    මගේ කැමතිම ගායිකාව තමයි උමාරියා. ඇයට හරිම ලස්සන කට හඩක් දෙවියන් දීලා තියෙනවා ... අපි හැමදාමත් ආද⁣රේයි ඔයාට උමාරියා අක්කේ ..... love you so much.......❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmikoushalya2960
    @nethmikoushalya2960 3 роки тому +21

    Original song එකත් එක්ක බලනකොට .".උමාරියා" ගැන කියන්න වචන නැ ..
    "Very beautiful" ❤️

  • @winter8ear36
    @winter8ear36 3 роки тому +11

    Such a talented person!!!! UMARIA U ARE A QUEEN-

  • @nilankakumuduni8004
    @nilankakumuduni8004 Рік тому +11

    She deserves a lot more recognition....Her voice is just magnificent❤

  • @nocopyrightvideomyeye19
    @nocopyrightvideomyeye19 Рік тому +15

    නැවටම ගියා උමා හිතින් මාරම ෆිලිං එකක් ආසයි ඔයාගේ සිංදුවක් live අහන්න

  • @s.risindi
    @s.risindi 3 роки тому +13

    She gets it as Céline !! Good performance of course 😍

  • @crteezy
    @crteezy 4 роки тому +253

    Without a doubt Umaria is THE BEST in Sri Lanka but for this song that 12-year-old young Ishitha did more justice by considering her age and the energy she gave!

  • @azamizmy5817
    @azamizmy5817 3 роки тому +23

    I think this is the best Sri lankan version of this song till now♥️💯

  • @chathurinadeesha3575
    @chathurinadeesha3575 3 роки тому +17

    Taitanic Is My Favorite Song & Best Song In The World
    Fantastic Umaria
    ♥♥💙💙👍👍😘😘

  • @pradipkhadka1706
    @pradipkhadka1706 3 роки тому +24

    I am from nepal . I like you . So a nice singer

  • @kaushalyamadhubashini9694
    @kaushalyamadhubashini9694 7 місяців тому +6

    I am a Sri lankan , so proud of her for begin a Sri lankan and having an amazing voice 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සිංහලමාධුර්යය

    Without any hesitation umariya is one of the Clever and lovely singer.....🌹🌹

  • @poornibimalsha-u7j
    @poornibimalsha-u7j 6 місяців тому +67

    Anyone in 2024 watching this ? ❤

  • @sasmikauduwila5958
    @sasmikauduwila5958 3 роки тому +10

    ammoo aththatama eka nm hithaganna ba super woowww eka nm maaraama feeling ekak 🥺super umariya akki 🥺🥺🌚

  • @sltechzone5364
    @sltechzone5364 4 роки тому +34

    මේක trending උනේ නැත්තම් වැඩක් නෑ😍😘❤️🔥

  • @Baraka_999
    @Baraka_999 Рік тому +15

    I love you voice. I'm from Indonesian btw 🙏

  • @pasindujayaweera5575
    @pasindujayaweera5575 3 роки тому +38

    Sri Lanka - the country full of talents and brains but going wrong side due to pathetic government

  • @nipunsandeepa9176
    @nipunsandeepa9176 4 роки тому +13

    Still cannot beleve its Umaria's voice....😐❤️ Proudly can say to anyone sri lanka have got a Singer like Adele....❤️✨️

  • @methmipavithra9646
    @methmipavithra9646 4 роки тому +34

    I'm so much attached with English songs..Umariya is the only one sri lankan girl who sing this song this much better..she is amazing..i have no words..just amazing..love you Umariya ❤️❤️

    • @dinukanirmala7247
      @dinukanirmala7247 4 роки тому +1

      I agree with you ☺️😊

    • @ncblack-7867
      @ncblack-7867 4 роки тому +1

      Elah

    • @subajayasenpurage306
      @subajayasenpurage306 3 роки тому

      Are you sure you are attached with English songs? She just has an average voice

    • @methmipavithra9646
      @methmipavithra9646 3 роки тому

      @@subajayasenpurage306 he heee yes I'm sure 🤭🤭

    • @subajayasenpurage306
      @subajayasenpurage306 3 роки тому +1

      @@methmipavithra9646 so do you agree that she has an average voice? And she has no emotion 😐 and couldn’t reach high notes? By the way, background music is horrible 😱🤮

  • @chamodsheshan225
    @chamodsheshan225 4 роки тому +12

    Wow....මාර ලස්සනයි ඒ voice එකමයි.ආඩම්බරයි මේ වගෙ කායිකාවක් අපිටත් ඉන්න එක ගැන

  • @agape2500
    @agape2500 3 роки тому +6

    Beautiful Umaria! Difficult song but you made it. Blessings from Sydney!

  • @chikyjc4493
    @chikyjc4493 10 місяців тому +4

    Hermosa voz, hermosa interpretación ❤

  • @buddhikasandaruwan6715
    @buddhikasandaruwan6715 3 роки тому +9

    Wow eka nam patta. Pissu wattana vocie ekak welldone

  • @lifewithnisi2739
    @lifewithnisi2739 3 роки тому +3

    Well done Umaria... You are the best female singer in Sri Lanka... One of my favourite songs and I have never heard this song by a Lankan voice. Thank you.

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 роки тому +5

    නියමයි සින්දුව උමාරියා අක්කී සුපිරි එලකිරි පට්ට ලස්සනට කියනවා අක්කී පසිදු සචින්ත අමරසේකර ❤️

  • @wayabasriswara915
    @wayabasriswara915 3 роки тому +34

    🇱🇰 ඔයාට මෙහෙ ලොකුම සම්මාන ලැබුණත් ඊටත් වඩා ඉහළ තැනක ඔයා ඉන්නේ .bs

  • @ashnisenadheera8230
    @ashnisenadheera8230 4 роки тому +12

    I love your voice. Umariya. My favorite female voice. ❤️

  • @IshanthaSameera-tn4pw
    @IshanthaSameera-tn4pw 2 місяці тому +5

    Sri lanka. wow umariya amazing 🇱🇰❤

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 роки тому +16

    Umara & umariya is the best🤟🤟❤️❤️❤️❣️

  • @maheshiliyanage7750
    @maheshiliyanage7750 2 роки тому +13

    ඒ විදිහටම කියනව.. හරිම ලස්සනයි❤

  • @isurufernandz4853
    @isurufernandz4853 4 роки тому +32

    #Umariya 🎤🎧🎼🔥🔥🔥🔥එකම කටහඩ ලංකාවේ නම ජාත්‍යන්තරයට බය නැතුව ගෙනියන්න පුලුවන්!
    Celine dion -එක්ක ලගින් තියලා Sing කරත් දෙන්නගේ ලොකු වෙනසක් හොයාගන්න බැරි වෙයි! 😍😍😜

    • @dunn6357
      @dunn6357 4 роки тому +6

      ඔයා කිව්ව එක හරි,,ලංකාවෙ උඩින්ම ඉන්න ගායිකාවක්,,(මෙයාගෙ අක්කත්)
      ඒත් celine තරම් නම් නෑ සුදා....😊

    • @isurufernandz4853
      @isurufernandz4853 4 роки тому +4

      Dunn
      Ow itin e tharamma nati unath eyta godak Samanakam tiyenwane... meka ahaddi kohomath kiynna bane Umariya kiynne kiyla 😊

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 2 роки тому

      Celine dion ekka ekata kiyana tharam dakshawa meka kiyana eka kenek innawa.e thamai බෙනදෙත්තා

  • @dhananjaneeilangasingha3439
    @dhananjaneeilangasingha3439 2 роки тому +6

    What a Fantastic performance. Umariya is amazing . She is my ideal character.I love her very machu. She has good attitudes and qualities. That is because I love most.

  • @shayakk3383
    @shayakk3383 4 роки тому +5

    Wow Umaria. You are amazing. God bless you

  • @thanujamaduwanthi3380
    @thanujamaduwanthi3380 2 роки тому +10

    No words actually, mmm love u umaria akki that's it....

  • @shehasheha4861
    @shehasheha4861 4 роки тому +7

    Wowww ane umariya akke oyage voice eka patta

  • @raween._09
    @raween._09 3 роки тому +2

    You are the best umaria. We are luck to have you in srilanka as srilankans proud of you. May your great form travel towards your end of life.

  • @samanthakumara4204
    @samanthakumara4204 3 роки тому +22

    උමාරියා මේක කියනකොට Titanic මතක් වෙනවා ගාෙඩක් 💖

  • @RebecaSusan
    @RebecaSusan 4 роки тому +6

    Keep it up umariya well done nice and perfect voice.

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 роки тому +4

    සුපිරි. මේ ඔයාමද කියලත් හිතෙනවා... මාරම ලස්සනයි.

  • @thusixbro9298
    @thusixbro9298 Рік тому +10

    ඒක නම් මාරයි. ආදරෙයි කෙල්ලෙ ගොඩාක් උමාරියා. ❤❤❤

  • @crazyandlitt
    @crazyandlitt Рік тому +7

    Saw her on Facebook video. I am fan now

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 3 роки тому +11

    මම ආසම ගීතයක් 💙👌

  • @christinasurani9661
    @christinasurani9661 4 роки тому +27

    Akki puluwannam America's got talent ekata gihilla oya song eka kiyanna. Aniwa golden buzzer eka hambenawa. Wish you good luck. Amazing talent. 😘😘😘😘😍😍👏👏

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 4 роки тому +5

      අනිවා ❤
      ලංකාවේ අපේ ආශිර්වාදය තියෙනවා ඔයාට

    • @ncblack-7867
      @ncblack-7867 4 роки тому +1

      Mama kiyannada

    • @ncblack-7867
      @ncblack-7867 4 роки тому

      Oya 1st celline dion ge eka balanna eetapasse choose karanna sis

    • @ncblack-7867
      @ncblack-7867 4 роки тому

      @GAMING NIKKA amma kolla

    • @ncblack-7867
      @ncblack-7867 4 роки тому

      @GAMING NIKKA bro oyage id eka dennako bro

  • @bk_crickz
    @bk_crickz 2 роки тому +10

    ❤️✨️wwwooow..හිරුගඩුත් පිපුනා❤️✨️

  • @yasasisandunika4875
    @yasasisandunika4875 4 роки тому +8

    wow!!! this fluet parts are Hart touching and Umariya, you are our Celin Dion

  • @thewni262
    @thewni262 3 роки тому +9

    Best song x Best singer = Perfect 💖💖

  • @asankakumara6311
    @asankakumara6311 4 роки тому +7

    excellent, You have beautiful voice and this song beautiful too. wish you to success to you future and love you so much and you voice tuch our heart .you are my favourite singer 😘😘

  • @gawrirathnaweera2528
    @gawrirathnaweera2528 3 роки тому +10

    My favourite singer

  • @chamaklavlog9368
    @chamaklavlog9368 3 роки тому +9

    Oh my good umariya akki

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +38

    ලංකාවෙ දක්ශම ගායිකාව උමාරියා

    • @bingolesa
      @bingolesa Рік тому +2

      නෑ වැරදි.නිරෝශා විරාජිනිත් ඉන්නවා.ඔයා පොඩ්ඩකට බලන්න දෙන්නගෙ singing .niroshage සින්දු කිය්න්න්න අමාරුයි .

    • @ahinsakiiwijerathna231
      @ahinsakiiwijerathna231 Рік тому +1

      ​@@bingolesa බ්ලා බ්ලා බ්ලා බ්ලා 🥲💔😙

    • @bingolesa
      @bingolesa Рік тому

      @@ahinsakiiwijerathna231 වේස බල්ලො නිරෝශගෙ කියන සින්දු වල එයා pitch එකෙ යන හැටි බලපන් .breathing වලින් උමාරියට හැරෙන්නවත් බෑ.🍑🍑🍑🍑🍦🍦🍦

    • @savindirajapaksha6398
      @savindirajapaksha6398 7 місяців тому

      ​@@bingolesa 😂😂

  • @arunikavindya6538
    @arunikavindya6538 4 роки тому +5

    WOW WOW WOW 😘😘😘 Amazing Umariya it's Heart touching 💖💖💖

  • @shehaniperera3821
    @shehaniperera3821 4 роки тому +3

    You are my favorite singer & you sing very nicely

    • @romahashi
      @romahashi 4 роки тому

      Shehani Perera hmm

  • @DuniEdirisinghe
    @DuniEdirisinghe Рік тому +13

    The best female vocalist in SriLanka ❤️ lots of love 💛

  • @nihalbandara7287
    @nihalbandara7287 4 роки тому +6

    a real gem of sri lankan musix industry.......proud of u

  • @nayananandani3124
    @nayananandani3124 3 роки тому +5

    Excellent Umariya 👌

  • @smrweerakoon6753
    @smrweerakoon6753 2 роки тому +18

    බටනලාව නියමෙට play krnw.....❤️❤️

  • @dominicdass9059
    @dominicdass9059 3 роки тому +27

    Asian girls cannot sing as an American accent, but truly you re done with the great feeling.

    • @Mahindajayamaha64
      @Mahindajayamaha64 3 роки тому +9

      Who says no?
      Talent can be born anywhere

    • @emmadevni8039
      @emmadevni8039 Рік тому +1

      Don't mean to offend u, but American accent is crap. I know coz I live in north America. British accent is the best in the world & is very beautiful. Umaria is one of our best singers. Brilliant. But I agree with u, nobody can be compared to Celine Dion when it comes to this song.

    • @dominicdass9059
      @dominicdass9059 Рік тому +1

      @@emmadevni8039 well said.

  • @anushachathurangani8476
    @anushachathurangani8476 4 роки тому +8

    She is great ♥️ she shows talent in every hands ... Love u 😘

  • @gametic9243
    @gametic9243 4 роки тому +5

    What a passionate voice and what an awesome flute part.freaking mind blowing

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 3 роки тому +4

    U are a big valuable wealth for ur country ... u are really talented & u have a wonderful voice ... i lv it a lot ... cngtrtz umriy sis ... ❤️😇 hope yr success 👍❣️

  • @kevinashtontaylor8290
    @kevinashtontaylor8290 4 роки тому +19

    Best part is the pronunciation.. Wow superb.. Most of them don't hv that.. Outstanding umaria 👌

  • @champikaherath40
    @champikaherath40 4 роки тому +16

    මගේ ආසම ගායිකාව ❤️❤️❤️

  • @tothelife6293
    @tothelife6293 4 роки тому +11

    This is one of the most commonly performed songs in the world.but do you know that ,neither were soul soothing like Celine Dion's original song which was performed when she was 18 years.And she ows an angelic voice which is very rare regarding vocals. Just to remind❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 4 роки тому +37

    They have Celline dion
    We have Umaria 😇😇😍😍

  • @niranjanifernando2006
    @niranjanifernando2006 Рік тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤ love u can't xpress God's grace blessings and love unconditional be with you and your family

  • @upuliamalika4628
    @upuliamalika4628 4 роки тому +2

    me song eka kawadawat ahapu nati aya irisiya karoyo bani et ahala tiyenawa aya godak asa wei.man godak kamati harima lassanai

  • @maduasiri4556
    @maduasiri4556 4 роки тому +13

    සුපිරිම ..අපේ දේ අපිට වටිනවා ..😍😘😘😘

  • @taraveerabangsa5231
    @taraveerabangsa5231 4 роки тому +3

    Wow! No words to describe! I literally got goosebumps! Such a great performance! Umaria you did real justice to such an unsungable song! Brilliant! So proud of you! And the band did a superb performance as well! ❤🇱🇰

  • @harshasilva7773
    @harshasilva7773 4 роки тому +8

    Original පරාදයි 😍

  • @zavinirahim5900
    @zavinirahim5900 2 місяці тому

    Beautiful. Allah Subanawathala Bless you and give you more power to sing so beautifully. Ameen

  • @thanujagayani3152
    @thanujagayani3152 3 роки тому +7

    Woow umariya❤❤

  • @ruwanthiruwanthi54
    @ruwanthiruwanthi54 4 роки тому +3

    Mn asai ane hama song ektma....niyamaiiiaaa e wagema lassanai oyath

  • @LMNOP9555
    @LMNOP9555 3 роки тому +9

    Gifted voice ❤️❤️❤️❤️❤️

  • @zulfiqartanveer8037
    @zulfiqartanveer8037 3 роки тому +3

    Amazing awesome excellent God bless you

  • @manishadisanayaka5990
    @manishadisanayaka5990 4 роки тому +5

    I love umariya.fabulous your voice.proud of you.😇

  • @dinukanirmala7247
    @dinukanirmala7247 4 роки тому +1

    Umariya your voice is superb and amazing .i wish your future and you are proud of 🇱🇰 .

  • @vishakamahanama3684
    @vishakamahanama3684 4 роки тому +4

    Woow woow woow.......💟 You've got a very nice voice at birth. Amazingly beautiful. I love your voice......🎤🎼🎵🎶

  • @mariyamkhan5727
    @mariyamkhan5727 3 роки тому +2

    Beautifully sang it.my one of most favourite song.

  • @sarang9318
    @sarang9318 4 роки тому +5

    I had never seen a singer like her in Sri Lanka. To me, she is the best female singer in Sri Lanka. She is very talented and has a great personality.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 роки тому +2

    ඇත්තටම හරිම ලස්සනයි බුදුසරණයි ඔබ‍ට