අපේ යක්කුන්ගෙ ගල් තාක්ෂණයට මොකද උනේ? Unbelievable construction in ancient Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 239

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 3 роки тому +15

    මේ විස්තර අහන දකිනකොට සිතට විශාල අභිමානයක් ඇති වෙනවා අපේ හෙළදිව ගැන. අවංකවම ස්තුතිය පුද කරනවා ඔබට මේ ගන්නා වෑයම වෙනුවෙන්.

  • @samanpanapura1176
    @samanpanapura1176 4 роки тому +33

    🙏 ස්තුතියි මේ කරනා මෙහෙයට ඔබට යෝධ බල යෝධ වීර්‍ය් යෝධ ශක්තිය පතන්නෙමු !

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 роки тому +8

    ඔබතුමන් ලාට ඉතාමත් ස්තුතිය .මේ රිටිගල කන්ද නැග්ගා . ඔබතුමන් ලා හරි. තෙරුවන්සරනයි 🙏🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 роки тому +40

    අපේ ඉතිහාසය අපේ දේ අගය කරන්නේ නැති පව් කාර කාලකණ්ණි කර තියන් ඉන්නෙ පර දේශය

  • @දමිත්නිශ්ශංක

    දිගටම කරගෙන යන්න අයියේ ..අපි ඔබ සමගයි ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ensys1000
    @ensys1000 4 роки тому +16

    1:13mins ප්‍රශනයට පිලිතුර මට තේරෙන විදියට නම්, ලන්කාවේ තාක්ශනයේ මුල රාවනා කාලයටත් එපිටට යන හෙලයණ් ගේ මුලමයි. බුදු දහම හෙලයේ මුල් අදින්නට හෙල ආචාරී කං/ වඩු කං මහ රුකුලක් විය​.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +42

    කොහෙන් හරි ආවා නම්,කොහ් හරි රටක මෙවැනි ආකෘති කලුගලින් තිබෙන්නට එපැයි,,ආදරණිය සිව්හෙලේ මිනිසුනි,,මේ අපේ හෙලයේ අභිමානය,අපේම මුතුන් මිත්තන්ගේ ⁣දහදියේ අභිමානය පිට රට වලට පාවා නොදෙමු,,, සුවපත් වේවා.

    • @kodituwakkulal263
      @kodituwakkulal263 2 роки тому

      O

    • @manelekanayake9277
      @manelekanayake9277 8 місяців тому

      කුඩා දරුවන්ට යවුවනයන්ට ප්‍රාදේශීය වසයෙන් දැනුවත් කිරීමේ වැඩ මුළු පවත්වන්න 🙏🙏🙏

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 роки тому +11

    විශිෂ්ට යි ජනිත් මල්ලි

  • @janakatissera
    @janakatissera 4 роки тому +16

    ස්තුතියි මේ කරනා මෙහෙයට ඔබට යෝධ බල යෝධ වීර්‍ය් යෝධ ශක්තිය පතන්නෙමු

  • @evergreen7879
    @evergreen7879 4 роки тому +18

    "සිය රට දේ සිරි සැප දේ " ලෙස කවුරුත් කියුවද, සිරි සැප ගෙනදෙන අපේ ම සිරි ලංකාව තුල, සිරි ගොතම නම් උත්තමයානන් වහන්සේව සිරිදේසෙන් පන්නා දැමූ කල කෙසේ නම් "සිය රට දේ සිරි සැප දේ" ලෙස දකින්නද----? අහෝ මිච්චාවක පැටලුණු පරගැති මිනිසුනේ,,! දැන්වත් යථාර්ථයට මුහුණ දීපල්ලා....!

  • @mallikagamage2070
    @mallikagamage2070 4 роки тому +11

    හරිම ආඩම්බරයකි .
    තෙරුවන් සරනයි .

  • @RViraj123
    @RViraj123 4 роки тому +27

    වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා.. තව අවුරුදු 100කින් ඔය ටිකත් නෑ.. නිසි කාල නිර්නයක් කරලා මේවා නැවත නිර්මාණය කරන්න ඕනි..

  • @mal9924
    @mal9924 3 роки тому +9

    . පරදේශක්කාරයන් රටෙන් පිටමං කළ පුස්කොළ පොත් අතර මේ වටිනා ඉපැරණි තාක්ෂණය සඳහන් වෙලා ඇති සමහර විට.?

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 роки тому +5

    Great job සහෝදරයා

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 Рік тому +3

    මේ මහා පුදුමාකාර ඉදිකිරීම් සිදුකරන ලද මගේ ආදරනීය මුතුන් මිත්තන් සියලු දෙනා හට නිවන් දැකීමට මේ පින් හේතුවාසනා වේවා🙏

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 4 роки тому +11

    මුලින්ම මෙම නටබූන් දැක්ක දවසේ ඉඳන් මම මේ ඉතිහාසය පැරණි පොත් එකතු කරමින් කියවනවා.

    • @pirithruwan1553
      @pirithruwan1553 3 роки тому +2

      මෙ අපේ ගමේ ගල් පාලම තව නට බුන් වෙච්ච එකකුත් තියෙනවා, සංරක්ශනය කරන්නෑ

  • @sajeedolamulla27
    @sajeedolamulla27 3 роки тому +9

    සැබෑ උරුමක්කාරයන් රාජ්‍ය තන්ත්‍රයන් වල සිටින්නේ නම් මෙවන් අගනා උරුමයන් මෙසේ පාලව නොයනු ඇත. මේවා ගැන ආදර කැක්කුමක් ඇති පලකයෙකු තවම රාජය තන්ත්‍රයේ නැති බව හොදටම පැහැදිලියි.

  • @RViraj123
    @RViraj123 4 роки тому +15

    හිමවත ගන වීඩියෝ එකක් කරන්න 🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 роки тому +2

    කලුගල් පදම්කරන තාක්ශනය තිලක්කන්දේගම මහතා කියා දුනී. මේවාට එතුමා වත් සම්බන්ධ කරගන්නේ නම ඉතාමත් යහපත්‍ය. තෙරුවන්සරනයි

  • @malipushpa3012
    @malipushpa3012 4 роки тому +5

    අපේ මුතුන් මිත්තන්ගෙ අංභිමානය

  • @lokkahmda7322
    @lokkahmda7322 4 роки тому +9

    ඔබට පිං❤️❤️❤️🙏🙏🙏

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 2 роки тому +1

    නියමයි

  • @vprp8017
    @vprp8017 4 роки тому +18

    මේ දේවල් පිළිගන්නා තෙක් මේ රටට වෙන ව්‍යවසන උවදුරු දුරු වෙන්නේත් නැත.⁣සියළු රට වැසියන් මේදේ පිළිගත්තායින් පසු මේරටට සෞභාග්‍යය උදාවේවි .ආපසු හැරිි බලන්න මේ දේවල් ගැන කතා කරන්න තහනම් කරන්න ලෑස්ති වුන පාලකයින්ට වුනදේ .මම අද එල්ලලා මැරුවත් මේ බුද්ධ දිිපයයි කියලයි මම කියන්නේ.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 місяців тому

    මටනම් හරිම ආඩම්බරයක් දැනෙන්නේ අපේ මුතුන්මිත්තන් ගැන❤❤❤❤❤❤

  • @udarachandrajith1864
    @udarachandrajith1864 4 роки тому +5

    Very useful information. ❤️❤️❤️❤️

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 4 роки тому +10

    සිංහල රජයක් බිහිවේවා

  • @amayafernando8568
    @amayafernando8568 4 роки тому +8

    සිංහලයගේ ආඩම්බරය.....❤️❤️

  • @hasinthaeshan5179
    @hasinthaeshan5179 3 роки тому

    supiri aiyee apee llle kakiyanawa

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 роки тому +2

    Great great job...

  • @helayehatankaru
    @helayehatankaru 4 роки тому +7

    සුවපත් වේවා

  • @යක්කසිව්හෙලයා

    මගෙ සිව්හෙලයෙ හංගපු ඉතිහසය නැවත ඉදිරියට සියල්ල මැනවින් සත්‍ය සියලු මිනිසුන්ට අවබොධ වේවා🙏🙏🙏

  • @evergreen7879
    @evergreen7879 4 роки тому +6

    Your dedication is absolutly great Mr Janith..! Thank you so much for revealing the hidden truth which was behind the myths..!

  • @a.m.lsandaru6247
    @a.m.lsandaru6247 4 роки тому +5

    යටපත් wi natha. ගොඩනැගිය යුතුය .

  • @charu65
    @charu65 9 місяців тому

    🥺🇱🇰🙏අපේ තාක්ෂණය තමයි අයියේ උන් අපෙන් උදුරන් ගිහින් උන්ගෙ තාක්ෂණය කියලා ඒවා නිර්මාණය කරලා අපේම මෝඩ මිනිස්සුන්ට පෙන්නුවෙ😢පුස්කොල පොත් දහස් ගනන් අරන් ගිහින් තමයි උන් අපේ නිර්මාණ සහ සියලුම දේවල් අනුකරණය කරේ😢මේ ගැන සොයා බැලීම අපේ යුතුකමක්.අයියෙ ඔයාට ගොඩක් පිං🥺🙏

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +8

    පුදුම ආස හිතෙනව බලද්දි මේව අපි පින් කර ඇත පහු වෙලා හරි අපේ රටෙ අපේ උරුමය මේ විදියෙන් දැක බලා ගන්න ලැබීම ඔබ තුමාලට බෙහෙවින් පින් මේ දහම හිතිහාසය ගැන සොයා බලා බෞද්දයො දැනුවත් කරනවට

  • @niroshanbandara7739
    @niroshanbandara7739 3 роки тому +5

    එදා යක්කු අද පක්කු.මෙවට වග කිවයුත්තේ එදා සිට මේ දක්වා පාලකයෝ.. සුදු මහතයා දුන්නොත් කන්න බලන් ඉන්න ජාතියක් වෙලා..මොඩයෝ රට කරනකුට මේවා වෙනවා..එදා දුම්මැස්සෙන් ගත්ත බීජටික අද පැලවෙනවද..ජාන විකුර්ති වෙලා උන්ගේ බෙහෙත් පොහොර නැතිව ඒවා හැදෙන්නෙ නෑ..මිනිස් වර්ගයත් එහෙම තම උන්ට අල්ලලා හැදුන ජතියක් වෙලා උන් කියනදෙ පිලිගන්නේ ජාන උන්ගේ නිසා

  • @Keerthidat
    @Keerthidat 4 роки тому +2

    Good job 👍

  • @fitliners1111
    @fitliners1111 4 роки тому +3

    Kiyanna vachana Nene..
    Niyamai Janith malli. Kohoma pinn

  • @chamathkanishavi3812
    @chamathkanishavi3812 4 роки тому +3

    සුවපත් වේවා 🙏

  • @dinutechvlogs
    @dinutechvlogs 3 роки тому +3

    අපෙ උප්පන්න සහතිකය මෙතරම් වර්නවත් කියලා හිතුව්වෙ na ..සින්හලයනි අඩම්බර වෙයව්

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 3 роки тому +3

    අපේ උන්ටත් සුද්ද කඩුගන්නාව ගල විදපු එක මීට වඩා ලොකුයිනෙ

  • @RViraj123
    @RViraj123 4 роки тому +53

    අම්මපා මම ජනාධිපති වුනානම් කියලා හිතුනා.. මේවා ප්‍රතිසංස්කරණ කරන්න එකෙක් නෑනෙ 😔

    • @Raj-lz3vk
      @Raj-lz3vk 4 роки тому +1

      උබලා වගේ රාවණ මේනියාව හැදුන මානසික ලෙඩ්ඩු ජනාධිපති වුනොත් ලංකාවට අබ සරණයි.අපි යක්කු කිය කියා ස්වයං වින්දනයක් ලබන්න නම් පුලුවන්.

    • @RViraj123
      @RViraj123 4 роки тому +10

      @@Raj-lz3vk අම්මා කතා කරන්න ඉගැනුවෙ නැද්ද..

    • @RViraj123
      @RViraj123 4 роки тому +8

      @@Raj-lz3vk අපිට රාවන මේනියා ඔයාට රාවන ෆෝබියා 🤣😂

    • @Raj-lz3vk
      @Raj-lz3vk 4 роки тому +1

      @@RViraj123අර කුඩිඩා කුඩූ උරන්නෙ මුලදි දන්නේ නැතුව. පස්සේ කුඩූ උරන්නෙ නැතුව බැරි නිසා. රාඡ් සෝමදේව මිරැන්ඩෝ අබේසේකර වගේ මිනිස්සු තමන්ට හිතෙන හිතෙන විදියට ඵක ඵක දේවල් කියනවා.ඔවුන්ට හීනයක් දැක්කොත් පේන්න රාවණා.කක්කුස්සි වලත් මේ රාවණාගේ කියලා ප්‍රසිද්ධ වෙන්න කියන කතා අහලා අගක් මුලක් දන්නේ නැති උබලා වගේ මෝඩ හරක් අපිත් යක්කු අපිත් යක්කු කිය කිය මානසික ස්වයංවින්දනය හොයනවා. අර කුඩිඩො වගේ.

    • @RViraj123
      @RViraj123 4 роки тому +8

      @@Raj-lz3vk රාජ් සෝමදේව හිතට එන ඒවා කියනවා කියලද කියන්නෙ 🤣... ඒ කතාවම ඇති ඔබේ තරම තේරුම් ගන්න..

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 роки тому

    Janith mhtha obata shakthiya lebeva ape budu ithihasaya gena sathya kiya dunata

  • @dinithm726
    @dinithm726 4 роки тому +8

    හොයගන්න බැයිනම් වලගම්බා රජ්ජුරුවො .නියම කතාව

    • @UKTECHSHOW
      @UKTECHSHOW 4 роки тому

      HAma deama valagamba karea nA saho

    • @osandagunathilaka7073
      @osandagunathilaka7073 4 роки тому +4

      ජනිත් අය්යා නියමයි , නියම කතිකාවත , පරම සත්‍යයකි , ඔබට බොහෝ පින්, සුවපත් වේවා . 👍

    • @lokkahmda7322
      @lokkahmda7322 4 роки тому +3

      සරලයි 😆😆😆

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u 8 місяців тому

    Digatama karagena yanna

  • @Shan-y8e
    @Shan-y8e 4 роки тому +7

    please make this in an english, then we can share for all over the world

  • @manjulapriyashantha7518
    @manjulapriyashantha7518 4 роки тому +5

    තවම අපේ රටේ පුරාවිද්‍යාවෙන් මේ නටබුන් වලට සාදාරණයක් කරලා නෑ.මේ රටේ තවම 40%ක් වගේ නටබුන් ප්‍රමාණයක් තමයි පුරාවිද්‍යාවෙන් සොයා මතු කරගෙන තියෙන්නේ ඉතුරු 60%ට තවම් මේ මහපොළොව මත වැළලිලා.පුරාවිද්‍යා අද්ධක්ෂ ජනරාල් සෙනරත් දිසානායක කියන NGO කාක්කාව වහාම එම තනතුරෙන් එළවලා දාන්න ඔනේ ඌ කරපු සෙවයක් නෑ.තිලක් කන්දෙගම සර් වගේ අයට තමයි පුරාවිද්‍යා අද්ධක්ෂ තනතුරු දෙන්න ඔනේ.සෙනරත් දිසානායක කරන්නේ වැළලුණු හෙළ ඉතිහාසය සොයා මතුකරනවා වෙනුවට ,මතු කරගෙන තියෙන ටිකත් තවත් වළලන්න හදන ,දෝහියෙක්

  • @malindu9262
    @malindu9262 4 роки тому +2

    Ela...

  • @kumeetv7398
    @kumeetv7398 3 роки тому +2

    පිටරටට 🇱🇰 vikka ape palakyo

  • @vprp8017
    @vprp8017 4 роки тому +6

    මේවා පිලිගන්න මේ ස්ථාන ගිහින් බලන්නම ඕනෑ .අපේ රටේ හාමුදුරුවෝ සහ මිනිස්සු ඕවා දකින්නෙත් නැතිව තමයි ශ්‍රෙෂ්ඨ ඉතිහාසය ඉන්දියාවට බාරදිිලා හාමුදුරුවොයි මිනිස්සුයි අපි සැබෑ බෞද්ධයෝ කියලා ලෝකෙට කෑගහන්නේ.මේ දේවල් පිළිගන්න අපිට කියන්න තියෙන්නෙ ⁣"හෙළ⁣යනි නැඟිටිව් අපේ බුද්ධ ඉතිහාසය ,ස්ථාන රැක ගනිවු බේරාගනිවු" කියලයි
    අනින් කරුණ මේ දේවල් සොයමින් ජිවිත කාලයම ගතකරන්නේ නැතිව සුදු බෝධිින්වහන්සේ යටටවිි රැයක් ඔබලාට පුරුදු භාවනාවක යෙදෙන්න .ලොව යථාර්ථය ⁣යම්තාක් දුරට හෝ තමන් තුලින්ම අවබෝධ වේවි .ඒ දේ නොකර මෙම දේවල් විවේචනය කරලා අකුසල් රැස් කරගන්න එපා .
    අපි ඉගෙන ගත්ත ඉතිහාසය පැත්තකට දමලා ගිගින් මේ ස්ථාන වන්දනා කරලා .මේ ජාතියේදිිම සත්‍යාවබෝධය ලබාගැනීමට විිර්‍ය වඩන්න .ඒකාන්තයෙන්ම ජිවත්ව සිටියදිිම උතුම් සැනසිල්ලක් ලබාගැනීමට පුළුවන් .

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому +3

    👍👍👍

  • @garykroneberg
    @garykroneberg 3 роки тому +1

    Godaak pin mewa apita pennanawa ta

  • @sriwi8289
    @sriwi8289 7 місяців тому +1

    Ape saththiya ithihasaya mewage youtube cahanewalin dakinna lebenawa arenta lankawe TV channelwala manawada pennanne.

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 роки тому

    Me kalu kalu galak witarak kochchara watinawada ?me kalugal chittr monataram watinawada?kalugal chittra nirmanya karapu minisun monataram watina minisunda .kaurunda oun .

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 Рік тому

    අපි ලාන්කික සින්හල බෞද්ධයන් වීම මට හරිම ආඩම්බරයි. ඒත් මට සදාකාලිකවම මෙහෙම ඉන්න පුලුවන්ද. මැරිල ගිහින් පිටරටක ඉපදුනොත්, වෙනත් ජාතියක වෙනත් ආගමක ඉපදුනොත්, සතෙක් වෙලා, නිරයේ හෝ වෙන කොහේ හරි ඉපදුනොත් දැන් මේ ජීවිත කාලෙ අවු- 50ක් 60 ක් ආවඩවඩා ඉදීමෙන් පලක් තියේද. ඒ නිසා හැකි ඉක්මණින් අපේ අරිහතුන් වහන්සේ වගේ අපිත් සං සාර රෝගයෙන් මිදී නිදහස් වෙමු. නියම හෙලයන්ගෙන් සින්හලයන්ගෙන් රාවණ දරුවන්ගෙන් මම ඉල්ලන්නේ මේ ක්ෂණ සම්පත්තියක් ලැබී තියන මොහොතේ ධර්මය අවබෝධ කරගනිමු කියලයි.

  • @welingtonpeiris273
    @welingtonpeiris273 4 роки тому +4

    🙏

  • @ts-hp3ps
    @ts-hp3ps 3 роки тому +1

    Api sheshta jathiyak wela hitiya dan inna mandabuddikayo

  • @malithamenerigama7196
    @malithamenerigama7196 4 роки тому +3

    Bath kana helayek nam ane baladarayani meya daruvanta kiyadiyaw

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 роки тому +5

    මෙිව පිට⁣ දේශයකින් ආපු දේවල් නොවෙි.ශ්‍රි ලංකික ශිලල්පින්ගේ නිර්මාණ ඒත් පුරාවිද්‍යාව සහ ඉතිහාසය නොදන මෙිවාට අර්ථකථන දෙන්න යන්න එපා.මෙිවා අනුරාධපුරපුර යුගයට අයත්නටබුන් මෙිව රාවනා යුගයට දාන්න හදන්න එපා රාවනා කාලයේ තිබුයයි සහතික කළ හැකි කිසිදු නිර්මානයක් මෙතෙක් සොයාගෙන නැත .රිටිගල අනුරාධපුරපුර යුගයේ මැද භාගයේ නිර්මානයකි.හැම එකකටම රාවනා ඇදගන්න එපා

    • @nimalanandagoda9543
      @nimalanandagoda9543 4 роки тому +1

      2500ithihasaya apipiliganne netha,budun ge kalayesita pewathena diyunu thaksanayak apata thibuni.

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 3 роки тому

      දකුණට නොයා උතුරේ සිට ලේබල් ගැසිය හැකිද?

  • @dewanirenuka
    @dewanirenuka 4 роки тому +4

    Ithihasaya, yantham denagena vada karanavata vada honda nedda den thiyena mahaawansayatath kalin liyavunu paranama ithihasa poth hoyala kiyavala ape sathyama ithihasaya avabooda kara geniima

  • @rweerakkody4565
    @rweerakkody4565 4 роки тому +4

    Sadu sadu sadu!!

  • @surangakumara9694
    @surangakumara9694 4 роки тому +2

    Ei apita beri mewa swimming karanna hada ganna beri? Nikan diranatawata wada?

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 роки тому +4

    වෙල්ලස්ස ටීවී එකටවත් දන්වලා පුතිසංකරනය කරන්න U.S.P බණ්ඩාර මහත්තයා මගින් වීඩියෝ වක් දාලාවත් අපි කවුරැත් එක්වෙලා කරමු. මම සිතන විදියට ලංකාවට සැබෑ විදියට ආදරය කරන අය වැඩිහරියක් ඉන්නේ විදේශ රටවල.. ලංකාවට ගොඩාක් සේවය කලා තවමත් කරමින් ඉන්නවා.ඒ අය...දුකයි අපේ රටේ තත්වය ගැන, ජනිත් තව ටික කලකින් මහා රාවණා වගේ . පස්යට සැගවේවිද .?

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 роки тому +3

    පුරාවිද්‍යා දක්ෂ නිලධාරීන් mevva gana දරන අදහස් දැනගන්න kamathi .

  • @dharmadasajayasekara5573
    @dharmadasajayasekara5573 4 роки тому +10

    Helayan yakkuma thama. Passa hodanne nethi suddage passé yana thamath elimahane malapaha karana indiyawata kade yana ewunta mewa penne nehe.buddiyak ethi daruwane numbalage me urumaya design bala aayemath aa maha siri vibuuthiya goda nagapalla!umbalage waraya evilla!siw hele bale loketama pennapalla!

    • @Raj-lz3vk
      @Raj-lz3vk 4 роки тому

      Ubala rawana meniyawa haduna manasika leddu. Baila kiyawANAWA

  • @malindu9262
    @malindu9262 4 роки тому +3

    Ape paththeth thiyenawa

  • @UKTECHSHOW
    @UKTECHSHOW 4 роки тому +18

    බොලව් යක්කුනේ.
    හුගක් කාලකන්නි කියන්නෙ විජය හොරා අපේ රජා කියලා. ලංකාවේ ඉන්න එක බල්ලෙක්වත් මේවා පිලිගන් නෑ . ඒක තමයි දුක.
    පිට රටින් ආපු පරයෝ කියන දේ පිලිගන්න තරම් හෙලයෝ මී හරක් ගානට වැටිලා. කියන්න දුකයි. යක්ඛයන්ට ජය!!!!!!!!!!!

    • @Raj-lz3vk
      @Raj-lz3vk 4 роки тому

      කපටි සෙට් එකක් රාවණයන් සුපිරියට මාර්කට් කරලා තියෙනවා.හරක් සෙට් එකක් අපි යක්කු කිය කියා ඔක පස්සේ දුවනවා. ටොයිලට් වලක් පෙන්නලා මුන්ට කීවොත් එකත් රාවණා ගෙ කියලා මුන් එකත් පිලිගන්න ලෑස්තියි. මුන් කතාකරන්නේ රාවණා මුන්ගේ අල්ලපු ගෙදර හිටියා වගේ. මේ පස්සෙ දුවන ගොබ්බ මෝඩයෝ හිතාගෙන ඉන්නේ ය
      ලෝකය තියෙන්නෙ ලංකාව ඇතුලේ කියලා. බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ කියන මට්ටමට මුන්ව අන්දල.

    • @හනුමාU
      @හනුමාU 4 роки тому +1

      ලෝකය පුරා විසිරී තිබෙන ඕනෑම විශිෂ්ඨ නිමැවුමක් කිව්වොත් ඒ සියල්ල රාවනාගෙ වැඩ. මෙහේ එකක්වත් නෑ එයාගෙ බඩු. එක්කො සුද්දො උස්සල නැත්තං කොපි කරල. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ !

    • @UKTECHSHOW
      @UKTECHSHOW 4 роки тому +1

      @@හනුමාU sudu paraya

    • @හනුමාU
      @හනුමාU 4 роки тому

      මේ යක්කු පවුල් පිටින්ම දොස්තර බේත් බොන්නෙ. බටහිර වෙදකමෙන් ලෙඩ හොඳ කරගන්නෙ. හැබැයි අර අතේ පයේ තොරොම්බල් පටලවං ඉන්න පොල්තෙල් වෙදා හොර සුරං සිල්ව හෙල ඔසු ඔස්තාර්ළු !

    • @UKTECHSHOW
      @UKTECHSHOW 4 роки тому +1

      @@හනුමාU pala

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 4 роки тому +1

    Thanks

  • @sanithragamage6384
    @sanithragamage6384 4 роки тому +3

    Ape rate wedagath kama wataha gena araksha kara gatha uthumai.desapaluwo me ape urumaya vikunan kana vitadi eka dara gatha noheka

  • @maheshmanjula9509
    @maheshmanjula9509 4 роки тому +3

    Yakku nemei deiyane( yakka ) ehema neda?

  • @සදුන්පීරීයන්ත

    ඔවගෙ තීයෙන්නෙ වහල්ලු කරගෙන ඡීවීත කාලෙම හරකූන්ගෙන් වගෙ .කස පාරවල් කකා..ලකෂ ගානක් වහල්ලු මීනීස්සූ ඡීවීත කාලෙම කැම ටීකට වූඩ කරල කරපූ ශූම ශක්තීය

  • @NeluniMalindya-et2we
    @NeluniMalindya-et2we 5 місяців тому

    අපිටත් මෙවැනි දෙවල් කරන්න පුලුවන් කියල පෙන්නන්න කලය හරි

  • @vijithakehelgamuwa5835
    @vijithakehelgamuwa5835 3 роки тому +1

    as dekata kadulu enne mata witharada?
    Ane ape jaathiyata unu de.....
    Ada api kothanada?
    Aluthen hithamu... Atheethen igenagamu.

  • @tasteofmusic9918
    @tasteofmusic9918 3 роки тому +2

    🖤❤️🖤❤️❤️❤️❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 роки тому +2

    අර සූනිල් පෙරේරා කියන කාලකණ්ණි අමනයා කියනවා සුද්දො ආවට පස්සෙ ලු අපි මිනිසුන් උනේ කියලා ලා ඌට කියලා දෙන්ට ඕනේ උන් කැලේ රීලා කොලෙන් පුක පිහන කාලේ අපේ අය හොද වැසිකිලි පාවිච්චි කරලා වතුරෙන් පුක හොදපු අය බටහිර එවුන් තාමත් පුක හොදන්නේ නෑ ඌ වගේ එවුන් ගෙන් තමයි අනුර කුමාර රාජිත පාඨලිගේ වගේ එවුන් උපදෙස් ගන්නේ

  • @hettikumara5006
    @hettikumara5006 3 роки тому +1

    නඩ ජාවාරම් කාරයෝ 21 ක්‌ ඉන්නව.

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 11 місяців тому +1

    🎉🎉🎉S🎉🎉🎉a🎉🎉🎉a🎉❤

  • @danushkaruwan3197
    @danushkaruwan3197 4 роки тому +2

    Apita puluwan owa nirmanaya karanna.

  • @සදුන්පීරීයන්ත

    වරදී කරපූ යටත් කරගත්තූ අහීංසක මීනීස්සු..ලකෂ ගානක් කෑම ටීකට වීතරක් ගූටී කකා වැඩ කරද්දී..ඒක ගලක් කඩන්න වැඩී කාලයක් ගත වෙන්නෙ නෑ..ඒකෙක් කටූවෙන් කෝටපූවා නෙමෙ

  • @සදුන්පීරීයන්ත

    මට තෙරෙන මෙ දෙ කීයන්නම වෙනවා...ඒදා අහීංසක මීනීස්සූන්ගෙන් සත්තූන්ගෙන් බෑදගෙන වැඩ ගත්තූ තරමී අද ගන්නෙ නෑ..ඉතීහාසය වහල හරී..පීඩනෙක..නීකරැනෙ ඡීවීත වහලුන් කරල කූඩුවල දාල.නෝමීලෙම වැඩ අරන් .රඡය සැප වීන්ද කාලයක් අද නෑ

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr Рік тому

    Teruwan saranai

  • @nameless7278
    @nameless7278 4 роки тому +1

    Wisistai.....

  • @a.m.lsandaru6247
    @a.m.lsandaru6247 4 роки тому +2

    Danuma thibe. Kula bedaya nisa yatapath wi thibe. Nuwara ugayen pasu වඩිග raja kule pahath kala ape gal waduwage. Me ema parapuraka kekek kitanne. තාක්ෂණය බොහොමයක් muka paramparagathawa thawamath thibe yantham ho.

  • @naturesbeaut6197
    @naturesbeaut6197 4 роки тому +2

    Me thakshayanaya adatath thibunanam ekama athi loketama sinhalayage tharama pennanna

  • @oshanasela6901
    @oshanasela6901 3 роки тому +3

    සුද්දො හොරා කාලා හොරුන්ට අපේ රට බාරදිලා ගියා. ඉංග්‍රීසි,ලංදේසි,පුතුග්‍රීසි ඔය පරබල්ලට හෙන ගහනවා අපේ රට විනාශ කරාට. අද යුරොපා රටවල් මහා උජාරුවෙන් උන්ගැන හිතන් හිටියට උන්තරම් අසරණ වෙලා සිටිය හිගන රටවල් තවත් නැති තරම් උන් අපේ රටෙන් වස්තුන් තාක්ෂණය දැනුම හැමදෙම හොරකම් කරන් ගියා. මෙවා අද ඉතිරි උනෙ උන්ට ඔවා පටවාගෙන යන්න බැරි නිසයි. අදටත් උන්ගෙ විවස්තා ක්‍රමයෙන් දේශපාලන කියන හොරු මාර්ගයෙන් උන්ගෙ ඔනැ එපාකම් කරගන්නවා. මම හැමදාම ‍පාර්ථනා කරන්නෙ අපේන් සොරා ගත් වස්තුන් තියන් ඉන්න හැම රටක්ම ඉක්මනින් විනාශ වේලා අපේ රටේ දේශපාලනයට ගැවිච්ච හැම එකාලගෙම පව්ල් පිටින්ම විනාශ වේවා.....

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 Рік тому

      ඔබගේ සාපයට අපිත් එකගයි. දේශ පාලුවෝ හෙන ගහපියව්

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +1

    Dan wath me ape abemanneya apema dewal mewa kiyala loketa denda uthsaha kaloth tamai watenakama labenne sew helayanta indeyawa me siyalla apen gattu dewal kiyala dan loketa ettu ganwandath aparui dan eth kala yutumai e de nam

  • @nissankagedara9469
    @nissankagedara9469 4 роки тому +2

    Lankawa wage ratak wana kohawth na

  • @bodhuhela752
    @bodhuhela752 Рік тому

    අපේ කාලයේ පඬිවදන්,
    ( 1 මෙහි පලවන්නේ හිටපු පුරාවිදු කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගේ කියමනකි.
    48.57 “මමත් පිලිගන්නවා අනිත් ආගම් ලංකාවේ කිබුනා නම් බුද්ධාගම නොති බෙන්නට
    හේතුවක් නැහැ,යක්ෂ ආගමක් ලෙස තිබෙන්නට ඇති. “( ඇයි මහත්තයෝ නාග දේව කුම්බාන්ඩ
    මිනිස්සුන්ගේ කන්වලට කවුරුවත් ඇබ ගහලා තිබුනද, මොන බේගල් ඇදබාලා මේක වහන්න හැදුවත්
    ඒකමනේද මේ මිනිස්සු කියන්නේ මිහිඳු එන්න කලින් මේ රටේ බුද්ධාගම තිබුනා කියලා. වටෙන් කන
    අල්ලන්නේ නැතිව ඒක පැහැදිලිව රටට කියන්න.)
    ( 2 රාජ් සෝමදේව මහතා මේ ලඟදි රජගල සම්බන්දයෙන් පැවසූවා ,
    “ ඔය කියන ඉතිහාසය නෙවෙයි රජගල තියෙන්නේ , ඊට වැඩිය මොනවත් මම කියන්නේ නෑ”
    කියලා. ( ඇත්ත නේ මහත්තයෝ ඔය ඉතිහාසය ඇත්ත නම් රුහුනේ භික්ශූන් කොහොමද මිහිඳු හිමි
    ගෙන් විනය ගැන ප්රත ශ්න කරන්නේ. එහෙම නම් මම කියන්නේ ලංකාවට බුද්ධාගම ගෙනා වෙලෙන්
    දන් රුහුනු ග්රැ් පික්ලට වලට දීලා විනය පිටකයක් අච්චුගස්වලා තියනවා.ඒකට සාධාරන හේතුත්
    තියනවා. බුදුහාමුදුරුවෝ විනය පිටකය දේශනාකලේ ඉංදියාවේදී වුනාට එහි බොහෝ තැන්වල
    ලංකාවේ පමනක් සිදුවිය හැකි සිද්ධීන් එහි ඇතුලත්ව තිබෙනවාය.)
    මට මෙහිදී සිහියට නැගෙන්නේ සූරිය ගුනසේකර මහතා කල කතාවකි. එනම් පුරාවිද්යා දෙපර්ත
    මේන්තුවේ සම්මතයක් තියනවලු ඇත්ත කතාකලොත් රොඩී කුලයට පිටුවහල් කරනවා කියලා.

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 роки тому

    වචනවලින් කිව නොහැකි තරම් අනුකම්පාවක් දැනෙනවා අපිව මොන තරම් පහත් තැනකට දාලද අද. සියළු ශිල්ප සඟවමින් පැහැරගනිමින් ජාතිය විනාශ කර නිවටුන් බවට හරවා අවසන්. අතීත මුතුන් මිත්තන් ගලින් මෙවැනි නිර්මාණ නොකලේ නම් කවදා කෙලෙස මේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ඔප්පු කරන්නද.

  • @kumaregoda3926
    @kumaregoda3926 Рік тому

    Apita satutui ape rata metaram lassahna ratata ka ipadima gena

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +1

    Lokenma watena ratak hinda nennam apA me rata kaleta gehen tiyanne apitath dukath okama ne

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 роки тому +1

    😢😢😢😢ai hari nayakayak bihiuna nahta mawa diunu karanna

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 3 роки тому

    මණ්ඩුක නම් ගසක් ඇත මෙහි මණ්ඩුකයන් සේ රෑප වෙත්.මෙම ගසෙහි පංචාගය ගෙන කොටා ගල සිදුරැ කොට එහි ඔබා දවසක් හැරෙන්නට තියන්නේය.කලු ගල පස් මිටක් සේ වෙත්.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 місяців тому

    ඒ.කාලේ මොනතරම් දක්ෂ තාක්ෂණයක් තිබිල තියනවද 🎉🎉🎉 ඔව්ව සුද්දන්ට පෙන්නන්න ඕන අපේ ඉතිහාසය සුද්දන්ගෙ ඉතිහාසයට වඩා කොච්චර වටිනවද කියල 🎉😂🎉🎉

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 роки тому

    Tearuwan saranai

  • @manjulaedirisinghe9938
    @manjulaedirisinghe9938 4 роки тому +1

    Apa halabima jambuth deepaya

  • @saronipeiris712
    @saronipeiris712 4 роки тому

    Oya siddartha kumaraya uyan keliyata giya tana wenna barida?rajekuta hara otana nikam minihakuta kala wenna ba.

  • @dananjayamadushan9142
    @dananjayamadushan9142 Рік тому

    Mawa හදන්න nemai ඉතිහාසය manussayanta atta ඉතිහාසය kiya dunnanam mawa nikanma hadenawa

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 роки тому

    👍👍👍🙏🙏🙏

  • @ravindralal3920
    @ravindralal3920 2 місяці тому

    ❤❤අපේ රටේ මිනිස්සු මෝඩයෝ කලේ ,මිස දිටු දීපය ලංකාදීපය දඹදිව හෙළ දීපය ඔජදීපය වරදීපය මණ්ඩදීපය කියන්නේ ලංකාවට බව කොහෙත්ම නොදන්නා ත්‍රෛනිකායේ ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ ගෞව්තම් මුණි සාමි අදහන ලංකාවේ මොංගල් කාමාතුර සීලයක් නොමැති නිරයටම යන උදවියයි ..😂මේ නිසා ගමේ නගරයේ කොල්ලෝ , කෙල්ලෝ කියන්නේ අහන්නේ අපායටම යන පාර කොයිබදෝ .බුදුන් නොවන ඉන්දියාවේ , නේපාලයේ බුදුන් වදින පංසල් , පිරිවෙන් වලයි තියෙන්නේ ,,!!! කියලා සිංදු කියන්නේ ...😮😮😮😮😮😮😮