සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ව ගොනාට ඇන්දු ලාංකිකයෝ - 99යෙන් බේරුණ ජිවිත - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 692

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka2958 9 місяців тому +1309

    ලාංකිකයන්ට උපතින්ම එන හැකියාව හරි විදිහට පාවිච්චි කරපු එකම කට්ටියද කොහෙද 😆

  • @Lakshanbro123
    @Lakshanbro123 9 місяців тому +542

    මාලු කාරය කියල සමාජයේ පහත් වෘත්තීයකට ඇදල දාල තියෙන ධීවර කොල්ලන්ගෙ වැඩ කොහොමද ❤❤❤❤

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 9 місяців тому +3

      Maku karayo kiyana Aya...... malu noka edapan.....

    • @groundzero5708
      @groundzero5708 9 місяців тому +2

      E bn ubalanne pahatha dannei API ehema naa😅

    • @Lakshanbro123
      @Lakshanbro123 9 місяців тому

      @@groundzero5708 ඔයා එහෙම නෙවෙයිනම් ගොඩක් වටිනවා. ❤️ මම කිව්වෙ බහුතරයක් කියන්නෙ එහෙමයි. මම කවදාවත් එහෙම කියන්නෑ. මොකද මගේ තාත්තත් ධීවරයෙක් ❤️

    • @hiranyanimnadi4148
      @hiranyanimnadi4148 9 місяців тому +3

      Dan ubamane oy pahath karee💔🤧

    • @songmusicprabash1856
      @songmusicprabash1856 9 місяців тому

      අනිවාර්යයෙන් ඇත්තටම

  • @sampathgamage861
    @sampathgamage861 9 місяців тому +751

    "ස්කීපර්" සුපිරි වැඩකාරයෙක්..👍..🔥..😍..!

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 9 місяців тому +10

      Me denuma hemotama denna .niyamai oyage denuma....

    • @venujagayanuka4411
      @venujagayanuka4411 9 місяців тому +6

      Mara dial ekak

    • @lakpriyamadushanka50
      @lakpriyamadushanka50 9 місяців тому +3

      @@nadeeshani-ew5uo දැනුම හැමොටම දිලා වැඩක් නෑ.එතකොට සොමාලියන් උන් විතරක් නෙමේ වෙන එකෙක් නැග්ගත් කරන්නේ මෙ කොල්ලා කරපු ටික කරන්න බැරි වෙන්න හරි කරලද කියලා හරි මුලින් චෙක් කරන එඅ

    • @upalinawarathna5598
      @upalinawarathna5598 9 місяців тому

      ​@@nadeeshani-ew5uo😂😂

    • @kodagodasarachchige2070
      @kodagodasarachchige2070 9 місяців тому

      ​@l222111112²222

  • @gamisuwada2389
    @gamisuwada2389 9 місяців тому +280

    මෙ වගෙ මිනිස්සු උගතුන්ට වඩා බුධිධිමතුන් වේ.
    මොනවා උනත් හැම මනුස්සයෙකුගෙම දුක කරදර නිමාවෙලා සතුට සැනසුම ලැබෙන්න ඕන.ඔබෙත් මගෙත්❤️🙏

    • @flashydeals2743
      @flashydeals2743 9 місяців тому +2

      කටවත් සංසන්ධනය කරල වෙන වෙන උන්ව පහත් කරන්න නෙමි, මේ මනුස්සයගෙ බුද්ධිමත්කමට ප්‍රශංසා කරන්න ඕන නම් කෙලින්ම ඒක කරපං. 😂

  • @ajanthakumari8445
    @ajanthakumari8445 9 місяців тому +242

    මොල ගෙනාපු නැවක්.සුපිරි වැඩ්ඩෙක්.බුදු සරණයි .පරිස්සමින් එන්න.❤❤❤❤❤❤❤

    • @roshanbuddika5047
      @roshanbuddika5047 9 місяців тому

      මොල ගෙනාපු බෝට්ටුවක් 😁

  • @SupunJayawardhana
    @SupunJayawardhana 9 місяців тому +488

    සෝමාලියන් උන් දන් නෑ හැප්පුනේ කාත් එක්කද කියල , බැරි වෙලාවත් සෝමාලියා ගියා නන් සෝමාලියා උන් මුහුදේ පනිනවා... පට්ට ❤❤

  • @asankaasanka5157
    @asankaasanka5157 9 місяців тому +152

    සෝමාලියාවත් අන්දපු කොල්ලෙක් ඉන්න රටක් කන්න නැතත් ආඩමිබරයි හදවතින්ම🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 місяців тому +273

    නියමයිනේ ⁣අපේ රටෙි ලමයි ආඩම්බරයි .ඉක්මනින් අපේ වෙරළට එනකම් බුදුන් දෙවියන් රකිත්වා බුදු සරණයි .🙏👍

  • @PrabhathDharshana-vq2mw
    @PrabhathDharshana-vq2mw 9 місяців тому +114

    මීට අවුරුදු 6 කට විතර කලින් කපිතාන් ජානක තේනුවර මේ වගේම මොලය පාවිච්චි කරලා මුහුදු කොල්ල කරුවන්ගව රැවට්ටුවා,වටෙන් යනවනම් යන මුදල 3 න් ගුණයක්,වුනා,සෝමාලියා කොල්ල කරුවන් ඉන්න පැත්තෙන් යනවට වඩා,තේනුවර අයියගෙන් අහලා තිබ්බා කොල්ල කරුවන් ඉන්න හරියෙන් යන්න පුලුවන්ද කියලා,එයා එකග වුනා,එයා හැදුවා ආර්මි ඇදුම් දාගත්ත තුවක්කු එලියට දාන් ඉන්න ඩමි කීපයක්,විඩින් විඩේ තැන මාරු කලා ඒ ඩමි වල,කිසිම ගැටලුවක් නැතුව ගමන ගියා,පඩියත් වටෙන් ගියානම් වැඩියෙන් යන මුදලෙන් 3න් 1කුත් කපිතාන් ජානක තේනුවරට දුන්නා,නාත්තන්ඩියට අභිමානයක්

  • @savee_san
    @savee_san 9 місяців тому +47

    තව කැලි බැලි ටිකකුත් එකතු කරලා Film එකක් ගහන්නත් කතාව මරු...❤ මොලේ තිබ්බ නිසා කොහොමහරි සෙට් එක බෙරුනා... ❤ කිසි අනතුරක් නැතුව බෙරුනු එකට නම් පට්ටම සතුටුයි...❤

  • @ivanweerasinghe
    @ivanweerasinghe 9 місяців тому +503

    මේ වගේ කොල්ලන්ව තමා ආරක්ශක අංශයට ගන්න ඕනේ

  • @herathflorence777
    @herathflorence777 9 місяців тому +180

    හොද බුද්දිමත් ධිවර සහෝදරයෙක් ජේසු පිහිටයි.

  • @kwait3758
    @kwait3758 9 місяців тому +122

    ලන්කාවේ ඉන්නේ සුපිරි වැඩ්ඩෝ..ඒ මොල වලින් වැඩ ගන්න අපේ දේශ පාලු හැති කරේ දන්නේ නැ

    • @flashydeals2743
      @flashydeals2743 9 місяців тому

      උඹ දන්නවද?

    • @Yahansampath
      @Yahansampath Місяць тому +1

      @@flashydeals2743රිදුනද බය්යට

  • @kkahqwt8850
    @kkahqwt8850 9 місяців тому +259

    මගේ ගමි මුහුදු ගියාට මොකද මොළකරුවෙක් මෙයා ඔයාලා හය දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි ජය වේවා මගේ ගමින් මුහුදු ගිය සහෝදරයන්ට අනිත් දවසේ වත් පරිස්සමින් මුහුදු ඉන්නේ තෙරුවන් සරණයි

    • @noxstudioyt
      @noxstudioyt 9 місяців тому +1

      හලාවත කොල්ලෝ එහෙම තමයි

    • @kkahqwt8850
      @kkahqwt8850 9 місяців тому

      @@noxstudioyt මේක නේද කොහේ මුහුදු රස්සාව කොහේ කළත් ඔක්කොම එක සමාන කට්ටිය නේද ඒක නිසා තමා මම උනත් රට ඉඳලා පුංචිරි ප්‍රාර්ථනාවක් කලේ අපි ඔක්කොම එකයි ඔයාල හලාවත වෙන්න ඇති නේද තෙරුවන් සරණයි ඔයාට ජේසු පිහිටයි මීට ජෝර්දාන් සිට නිසංසලා මාරි

  • @chandanisilva4324
    @chandanisilva4324 9 місяців тому +36

    සොමාලීයාවේ හොරු කඩේ ඇරපු අපේ කොල්ලන්ට ජය . 🌼🌼

  • @chamindabandara1995
    @chamindabandara1995 9 місяців тому +81

    කියල වැඩක් නෑ සුපිරි මේහේයුම...

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 9 місяців тому +86

    අඩො ලංකාවේ මිනිස්සු ගැබ ආඩම්බර වෙන්න පුළුවන් , අගාම් ජාති බෙද ආදාල නැ , ජිවිතෙ බෙර ගත්ත එක සතුටු යි, මෙ මිනිස්සු මාලු අල්ලන් ඇවිත් දෙන නිසා නෙ අපි කන්නෙ,

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp 9 місяців тому +122

    අඩො ඌ චරිතයක් තමා❤

  • @PreshanNadeera
    @PreshanNadeera 9 місяців тому +63

    ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ දීවරයො කියන්නෙ නූගත් කිසිම අද්‍යාපනයක් නැති මිනිස්සු කියල හැමෝම නෙවෙයි හැබැයි බහුතරයක් හිතන්නෙ එහෙමයි ඒත් ඇත්තටම දීවරයො කියන්නෙත් පොතේ පතේ දැනීම අඩු උනත් සමාජ දැනීම අතින් ගොඩක් උගත් මිනිස්සු මාත් දීවරයෙක් මටත් හරිම ආඩම්බරයි..❤💪

    • @flashydeals2743
      @flashydeals2743 9 місяців тому

      හරි ධීවරයො කියන්නෙ උගත් බුද්ධිමත් මිනිස්සු කියල සමාජය පිලිගත්තා කියමු. එකෙන් වෙන වෙනස මොකද්ද?

    • @PreshanNadeera
      @PreshanNadeera 9 місяців тому

      @@flashydeals2743 ඇයි පිලි ගත්තා කියමු කියන්නෙ ඔයා පිලි ගැන්න සූදානම් නැතුව ඇති ඒත් මං කිව්වෙ ඇත්ත කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ නෑ අනිත් අය ගැන නම් මං දන්නෙ නෑ මං ගැන මට කියන්න පුලුවන් මනුස්සයෙක්ට දුකක් ගින්දරක් දෙන්නෙ නැතුව අනුන්ගෙ දේවල් කඩා වඩා ගෙන ජීවත් වෙන්නෙ නැතුව දුක් මහන්සි වෙලා ඇගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන්නෙ මේ රස්සාවෙන් මට ඒක ගොඩක් නම්බුකාරයි..අද රටේ බලන්නකෝ හැමතැනම ඉන්නෙ උගත් හොරු නේද මොන තැනට ගියත් වැඩක් කර ගන්න ජරාව කන අය ඕන තරම් ඉන්නව නේ හැබැයි ටයි කෝට් දාල වදගත් විදිහට මහත්තුරු වගේ..ඒ වගේ පරපෝශිත ජීවිතයක් ගෙවනවට වඩා මේ ජීවිතේ හරිම නිදහස් මගේ මුලු ආත්මෙන්න මට සතුටින් ජීවත් වෙන්න පුලුවන් වන් මුහුදු යන ගොඩක් අය හරිම අවංකයි fit උනොත් පන උනත් දෙයි අනුන්ගෙ දේවල් හොයන්නෙ නෑ තමන්ගෙ පාඩුවේ රස්සාවක් කරගෙන ජීවත් වෙන්නෙ ඒකයි අපේ වෙනස 😊🙏

    • @PreshanNadeera
      @PreshanNadeera 9 місяців тому

      @@flashydeals2743 අද රටේ මොන තනට ගියත් වැඩක් කර ගන්න අල්ලසයි පගාවයි ඕනමයි කව්ද ඉතින් ඔය තැන් වල ඉන්නෙ අපිද නෑ නේ ඔය ටයි කෝට් දාගෙන ඉන්න උගත් හොරු නේද ඊටවඩා නම්බුකාර විදිහට මෙයාල ජීවත් වෙනව තමන්ගෙ දෑතෙ මහන්සියෙන් කීයක් හරි හොයාගෙන අනුන්ට ගින්දර දීල වංචාව කරල අල්ලස් අරගෙන ජීවත් වෙන පමනක් ලොකු පුටු වල ඉන්න උගත් හොරුන්ට වඩා දීවරයො ගාව මනුෂ්‍ය කම තියනව ඒකයි වෙනස 😊🙏

    • @pasangiedahanayaka6459
      @pasangiedahanayaka6459 9 місяців тому

      අපේ රටේ අධ්‍යාපනය කටපාඩම් විභාග මොල වලට විතරයි හොද.ප්‍රායෝගික නෑ.ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නෙ

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 9 місяців тому +7

    සිරිලාංකිකයන්ට පරම්පරාගතව එන ගොනාට ඇන්දීමේ හැකියාව මේක එල එල.. සුපිරි කොල්ලො ටිකක්..... සෝමාලියාවෙ එවුන් කොහෙද අපේ එවුන් එක්ක හැප්පෙන්නෙ

  • @MAl-uv3ze
    @MAl-uv3ze 9 місяців тому +49

    සුපිරි අඩබිබරයි අපේ කොල්ලෝ ගැන 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪👌👌👌👌👌👌👌

  • @arunasampth5246
    @arunasampth5246 9 місяців тому +79

    ❤❤ආඩම්බරයි පුතා 😊♥️

  • @akilaakila6857
    @akilaakila6857 9 місяців тому +15

    අපේ උන් ගැම්මක්...එකා වගේ නැගී හිටියොත් අපිට ලෝකෙම දිනන්න පුලුවන්...දේශපාලුවෝ දේශපාලුවෝ කිය කියා ඉන්න එකත් අපේම කඩාවැටීමක්.

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 9 місяців тому +85

    පෞ සෝමාලියානුවොඉ එයාලට මෙහෙම කරේ අරාබි ලීගයයි බටහිර රටවලුයි

    • @Freedo199
      @Freedo199 9 місяців тому +14

      ඇයි අධිරාජ්‍යවාදී UK හා ඇමරිකාව?? අපේ රටත් ඔවුන් තමයි 0 දැම්මේ 😂

    • @sithijasampath6884
      @sithijasampath6884 9 місяців тому +5

      ​@@Freedo199mhmm.but bro uk mehen yanakota dollar eke agaya keeyada?e kale api uk walata loan deela thiyenawa.😂.so your statement is not completely true

    • @සනා-ග3ජ
      @සනා-ග3ජ 9 місяців тому

      Uk ඇමරිකාව

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku 9 місяців тому +57

    සූරපප්ප වගේ...❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 місяців тому +11

    මචෝ ඔය හැකියාවෙන්ම තමයි පාලකයො අපිවත් ගොනාට අැන්දුවෙ.

  • @nilnethu6637
    @nilnethu6637 9 місяців тому +16

    මොල ගෙනාපු නැවක් කියලා අහලා තියෙනවා අද තමයි හරියටම දැන ගත්තෙ සුපිරී මොලේ ❤

  • @teshandilip138
    @teshandilip138 9 місяців тому +42

    මෙන්න වැඩ්ඩො❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 9 місяців тому +88

    මොල නැවක්🎉🎉

  • @lasitha1991
    @lasitha1991 9 місяців тому +31

    දක්ෂයෙක්

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 9 місяців тому +20

    තැනට සුදුසු නුවණ ...
    ගණ දෙවි පිහිටයි ඔබට..

  • @KapilaNuwan-q7x
    @KapilaNuwan-q7x 9 місяців тому +20

    මොල ගෙනාපු නැව්.. ❤ අපි ලංකාවේ මචන්😂

  • @Fxfusion6
    @Fxfusion6 9 місяців тому +32

    ශ්‍රී ලාංකිකයෝ ගැන සතුටුයි තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම ගැන. එත් සෝමාලියානු කොල්ලකරුවන්ට වඩා දරුණු 225 ගැන මිනිස්සු මිට වඩා තැනට සුදුසු නුවණ භාවිතා කරන්න වෙයි ඉස්සරහට

  • @dilinimanu4075
    @dilinimanu4075 9 місяців тому +29

    මේ රැකියාව කරන්නේ මෝඩයො නෙවෙයි . මගේ මහත්තයාත් ස්කීපර් කෙනෙක් තමයි . එයත් හොදට ඉගනගෙන තියෙනවා. බෝට්ටුව තියෙන සැටලයිට්. එන්ජින් එක සේරම ගැන හොඳ දැනුමක් තියෙනවා . මිනිස්සු හිතාගෙන ඉන්නේ දිවරයෝ කිව්වහම මෝඩයො කියලා . දිවරයෙකුට හිතේ තියෙන හයිය මේ ගොඩ රස්සා කරන මිනිස්සුන්ට නෑ. 😢

    • @harshanaperera8537
      @harshanaperera8537 9 місяців тому +4

      Only someone with strong leadership skills can become a skipper. God bless your husband.👍

    • @kumudunihettiarachchi1062
      @kumudunihettiarachchi1062 9 місяців тому +4

      ඇත්තම ඇත්ත

    • @Helayaofficial7718
      @Helayaofficial7718 9 місяців тому +2

      සම්පූර්ණ atta සමහරු මාළු කාරයා කියලා නින්දda karanne atitaye maha ශක්ති whanta miussuntat ekka වීර පුරn අප්පු don dawed හෙවwitrana නොහොත් අනගාරික ධර්මපාල angarika රායිටr tilakasekara

    • @indikajayampathi9926
      @indikajayampathi9926 9 місяців тому

      අනිවාර්යයෙන් .....

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v Місяць тому

      අනිවාර්යයෙන්ම

  • @nilanthakandauda9947
    @nilanthakandauda9947 9 місяців тому +13

    සෝමාලියාවේ එවුන් ආයෙත් ලන්කාවේ බෝට්ටු අල්ලන්නනම් එන එකක් නැහැ... මේක අහුවයින් පස්සේ 😂😂😂😂 සුපිරී ස්කීපර්‍ර්... ❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 9 місяців тому +4

    සුපිරි ස්කීපර් කෙනෙක් ❤❤❤🔥🔥🔥 නියමයි අපේ ධීවරයෝ කොහෙ ගියත් බෙරෙන්න දන්නවා. 😍❤වැඩ්ඩො තමයි.🔥🔥🔥 තෙරුවන් සරණයි ජේසු පිහිටයි දීවරයන් පිරිසට❤❤❤🙏🙏🙏

  • @subodhasandamali4820
    @subodhasandamali4820 9 місяців тому +22

    අන්න වැඩ්ඩෝ නියමයිනේ.... මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්නේ 😃❤️

  • @manaya_officiall
    @manaya_officiall 9 місяців тому +5

    සෝමාලීයන් කාරයෝ උනත් දැනගන්න ඕනි.. අපි මයින්ද මාත්තියගේ පුත්තු කියලා... 🥲🥲

  • @bigones4954
    @bigones4954 9 місяців тому +24

    දහාපාරක් විතර ඇහුව බන් නියමුවාගේ කථාව. උඔනම් කොල්ලෝ බෝට්ටු ගෙනපු නැවක් බන්

  • @rajeewinfo-bn7rg
    @rajeewinfo-bn7rg 9 місяців тому +6

    සුපිරි දක්ෂයෝ ඉන්න රටක්, අවාසනාවකට මීහරක් පාර්ලිමේන්තුවක් හදන් රට වනසනවා

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 9 місяців тому +7

    අඩෝ උඹනං සහෝදරයා ඉන්ට තිබුණේ ත්‍රිවිධ හමුදාවෙන් එකක.
    ෆට්ට මොලයක් බං 👍👍👍👍👍👍👍👍👍

    • @Daddy24123-xur
      @Daddy24123-xur 9 місяців тому

      Ethakota bottuwa berenawada, meya skipper nounanam.

  • @DK_837
    @DK_837 9 місяців тому +30

    අද්දැකිම පලපුරුද්ද කපටි කම සුපිරි පොරක් 😊

  • @sumithnandana2684
    @sumithnandana2684 9 місяців тому +15

    අපේ එඋන් කොහෙ ගියත් දන්නව ගෙමග් ගහල බෙරෙන්න 💪💪💪

  • @janithhemal50
    @janithhemal50 9 місяців тому +36

    උබ තම කොල්ලා එල එල

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +15

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☸️✝️☸️✝️☸️☸️☸️☸️

    • @ChanikaOnly
      @ChanikaOnly 9 місяців тому +3

      කවුද බං උබේ දැහැමි පාලකයා. අර පිනට කන අනුර කුමාරද ? 😂
      හැම post එකටම ඇවිත් මේක දානව මූ 😂😂

    • @AnushaSandamali-pk9vh
      @AnushaSandamali-pk9vh 9 місяців тому +3

      අනේද කියන්නෙ යනා යන තැන මේ මන්‍තරේ ජප කරල!!😂😂😂😂

    • @imeshasewwandi4521
      @imeshasewwandi4521 9 місяців тому +2

      යන යන තැන ඉන්නවා😂😂😂

    • @TechnicTips
      @TechnicTips 9 місяців тому

      ​@@ChanikaOnlyranilta kade yana pakayek

    • @AmaNawanjali
      @AmaNawanjali 9 місяців тому

      Uba comment eka epawela tiyenne .dan wena comment ekak dapan buuruwoo

  • @nithu220
    @nithu220 9 місяців тому +40

    ගොනාට අන්දන එකයි ගොනාට ඇන්දෙන එකයි අපෙම සන්ස්කෘතිය😪😂❤

    • @isankamadushan9274
      @isankamadushan9274 9 місяців тому

      මේකතමයි හෙව්ව c එක

    • @nithu220
      @nithu220 9 місяців тому

      @@isankamadushan9274 😂❤️‍🔥

  • @harshaperera1001
    @harshaperera1001 9 місяців тому +10

    මයිනා, ජොනියා, කපුටා ඒකෙ හිටිය නම් සෝමලියාවට ගිහින් උන් හොරකම් කරපුවත් අනේ මුන් හොරකම් කරනව.

  • @AyeshaWerawala
    @AyeshaWerawala 9 місяців тому +5

    ලංකාවට ආඩමිබරයක්...ඔබ..

  • @sandraab5099
    @sandraab5099 9 місяців тому +13

    සුපිරි yak kollane ithin❤

  • @JeewanMaduranga-cv9jn
    @JeewanMaduranga-cv9jn 9 місяців тому +14

    මේ වගේ සෙට් එකක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ අපි හැමදාම ගොනාට අන්දනවනෙ

  • @DinukaDenuna-lb7ss
    @DinukaDenuna-lb7ss 9 місяців тому +9

    මුහුදු ගිහින් මාලු අල්ලන් එනවා වගේ GPS සම්බන්ධවත් හොද දැනීමක් පලපුරුද්දක් තිබිය යුතුයි ඔබ සහ ඔබගෙ අනිත් සියලුදෙනාටත් මේ සම්බන්ධව තවදුරටත් දැනුවත් වෙන්න

  • @nera456
    @nera456 9 місяців тому +44

    පුදුමයි අපේ උං සෝමාලියාවෙ උංව පැහැර ගත්තෙ නැති එක😊😊😊

  • @ramanilowe3168
    @ramanilowe3168 9 місяців тому +6

    සම්මානයක් ලැබෙන්නම ඕනා ඒ වීර ක්‍රියාවට.

  • @nadeenadee2310
    @nadeenadee2310 9 місяців тому +6

    සුපිරි වැඩ්ඩෙක්❤

  • @nimalbandara3573
    @nimalbandara3573 9 місяців тому +1

    මේ වගේ පොරවල්ට ඉන්න ඕන බෝට්ටු රස්සාවේ නෙවෙයි, ඇමරිකාව වගේ රටක උනානම් මෙයාලව ඔවුන්ගේ මෙහෙයුම්වලට දායක කරගන්නවා, ඒකට අපේ ⁣රටේ, සතුටුයි තමන්ගේත් තම පිරිසගේත් ජීවිතය ගලවාගත්ත එකට,ජයවේවා

  • @ChathurangaThisera-jp9pz
    @ChathurangaThisera-jp9pz 9 місяців тому +6

    ❤❤❤❤❤❤ලංකා වේ වැඩ කාරයෝ

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 9 місяців тому +8

    මෙන්න ඩෑල් සම්මාන දෙන්න ඕන ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 місяців тому

    WOW VERY PROUD OF 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 SRI LANKA.
    අපේ හෙළ විරුවෝ ජයෙන්ම ජයවේවා!!!!!!! ආඩම්බරයි විශිෂ්ටයි.අමරණීයයි
    කීර්තිමත් නාමයක් ඉතිහාසයට එක්වේ.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👌🏾👌🏾👌🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

  • @nuwanff66
    @nuwanff66 9 місяців тому +5

    වැඩ්ඩෝ තමයි ❤❤

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 9 місяців тому +11

    අඩෝ, මාලිමවට කාන්දම් කැල්ලක් තියලා ගේම ගහලා තියෙන්නේ.. මරු ගේම් කාරයෙක් ඇ..

  • @lasanthapiyarathna5292
    @lasanthapiyarathna5292 9 місяців тому +5

    ඉපදුනු දනහට ලක්දිරනේ සුරැවිරුකම් උපතින් හුරුවේ❤️👊😊

  • @sasankafernando
    @sasankafernando 9 місяців тому +6

    නියම කොල්ලෙක්.❤

  • @hangukupdates
    @hangukupdates 9 місяців тому +7

    Film එකක් හදන්න ඕන සිද්ධියක් මේකනම් ❤

    • @pasangiedahanayaka6459
      @pasangiedahanayaka6459 9 місяців тому

      ෆිල්ම් හදන්න ඕන කතාවක් උනාට ඒක ලංකාවෙ හැදුවට පස්සෙ අර ස්කීපර් ට හිතේවි සෝමාලියාවට ගිහින් වැලලුනානම් හොදයි කියල😂

  • @anilnissanka1787
    @anilnissanka1787 9 місяців тому +7

    තොඩුවාවේ ගැම්මක් ❤😅

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 9 місяців тому +3

    සුපිරි වැඩ කාරයෙක්

  • @miracletv4019
    @miracletv4019 9 місяців тому +6

    සෝමාලියාවේ උන් දන් නෑ උන්ට වඩා හොරු ලංකාවේ ඉන්නේ කියලා😂

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 9 місяців тому +7

    නියමයි❤❤❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 9 місяців тому +7

    අපේ මිනිස්සු කොහොමත් දක්ෂයි තමයි මේ කාලකන්නි දේශපාලඥයෝ තමයි රට කාලා තියෙන්නේ.

  • @YashandDanu
    @YashandDanu 9 місяців тому +4

    නියමයි...❤😊

  • @yohansandaruwan4978
    @yohansandaruwan4978 9 місяців тому +5

    සුපිරි වැඩ්ඩේක් තමයි 🎊️🎉️🎈😍❤️

  • @dulas4614
    @dulas4614 9 місяців тому +5

    සුපිරි කොල්ලෙක්❤❤❤

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 9 місяців тому +2

    ඒ දැනුම හැමෝටම දුන්නොත් වටිනවා

  • @anupama123hansamali
    @anupama123hansamali 9 місяців тому +6

    නියමයිනේ

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 9 місяців тому +2

    අපේ එවුන් ලෝකේ ඔිනෙම එකෙක්ට කොකා පෙන්නයි සුපිරියට....නියමයි කොල්ලෝ...උඹ රියල් පොරක්...

  • @samearaa8434
    @samearaa8434 9 місяців тому +1

    උගත් කම අවශ්‍ය නැහැ බුද්ධිය අවශ්‍යයි. ජය වේවා❤❤❤❤❤❤😂

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 9 місяців тому +3

    නියමයි වැඩ්ඩෙක් ඔයා

  • @thihasthenulya8923
    @thihasthenulya8923 9 місяців тому +2

    හොදටම කරලා.....👌❣️

  • @priyangikathilaka7519
    @priyangikathilaka7519 9 місяців тому +5

    අඩෝ ..............මේ ලන්කවේ කොල්ලෝ ........... අපේ එඋන්

  • @madumadu951
    @madumadu951 9 місяців тому

    බුදුසරනයි දේවිපිහිටයි .සියලු දෙවියන්ගේ ම පිහිට .ආරක්ෂාව රැකවරණය ‌‌ශක්තිය .ධහිරිය නිරතුරුම ලැබේවා එ.සහොදරයා .ඇතුලු සියලුම දෙනාට

  • @ssh126
    @ssh126 9 місяців тому +3

    Adoo , ෆිල්ම් එකක් ගහන්න පුලුවන් ..🌚♥️

  • @SamanthikaPriyadarshani-vc6tp
    @SamanthikaPriyadarshani-vc6tp 9 місяців тому +2

    Malaysia sri lankikayan gen oyalata suba pathum. ආඩම්බරයක් අපටත් ❤

  • @JayanthaKumara-h4p
    @JayanthaKumara-h4p 9 місяців тому +2

    වැඩ්ඩෙක් තමයි කොල්ලා❤❤❤

  • @imalkajayasinghe4684
    @imalkajayasinghe4684 9 місяців тому +3

    Waddek... his quick thinking saved 5 other lives as well ❤

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 9 місяців тому +5

    ලංකාවේ කොල්ලෝ,, ගමේ කොල්ලෙක් ❤❤❤

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 9 місяців тому +4

    සුපිරි කොල්ලො ටිකක් 👍👍👍🇱🇰🇱🇰

  • @udayakulathunga7909
    @udayakulathunga7909 9 місяців тому +11

    Parliament එකේ උන් වගේනේ ❤

    • @ashelkariyawasam
      @ashelkariyawasam 9 місяців тому +1

      අපේ සහජ් හැකියාවනේ බන්😂😂

  • @RBY-d2v
    @RBY-d2v 9 місяців тому +3

    Proud of you, Great 👍

  • @MakMedia-yt2kv
    @MakMedia-yt2kv 9 місяців тому +1

    මෙන්න සුපිරි ප්‍රින්ස් ඔෆ් පර්සියා වැඩකරුවො.අපේ උන ගහන ගේම් මුහුදු මංකොල්ල කාරයොත් කොර වෙනවා.

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 9 місяців тому +1

    මමත් ඉන්නේ ධීවර ප්‍රදේශයක...මෙහේ බහුතරයක්ම එ් රස්සාව කරන අයට සලකන්නේ අඩු පහත් විදියට...මෝඩයන් කියලා...අධ්‍යාපනයක් නැහැ කියලා....මේ බෝට්ටුවේ එ් කියන උගත්තු ගියානම් උගත්කම වැඩි කමටම කොල්ල කරැවන් ලබ්බත් කපා....මේ වගේ අධ්‍යපනය අඩු කියා පහත් විදියට කතා කරන මෝඩ යන්ට මෙයාලගෙන් ඉගන ගන්න දේ වල් තව තියනවා...ඔයාලට දෙවි බුදු ජේසු අල්ලා රැක වරනයි

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 9 місяців тому +5

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @madhawaranga5347
    @madhawaranga5347 9 місяців тому +1

    නියමයි....❤

  • @nuwanjayasundara9635
    @nuwanjayasundara9635 9 місяців тому +1

    සුපිරි වැඩිඩෝ

  • @wijethunghe..479
    @wijethunghe..479 9 місяців тому +1

    කොහොමත් දීවර අයත් එක්ක අපේ සාමාන්‍ය කෙනෙකුටවත් හැප්පෙන්න බෑ...අනේ සියලුම දෙනාට තෙරුවන් සරනින් ඉක්මනට එන්න ලැබේවා...

  • @dumidukasun9716
    @dumidukasun9716 9 місяців тому +5

    වැඩ්ඩො ටිකක් ❤️

  • @asankainojh7142
    @asankainojh7142 9 місяців тому +2

    Thank you so much 🇸🇨 🇸🇨 🇸🇨 Navy ..❤❤❤ ..

  • @chamathnuwantha387
    @chamathnuwantha387 9 місяців тому

    තමන් මොන රස්සාව කරත්, කරන රස්සාවේ සුපිරි වැඩ්ඩෙක් වෙන්න කියන්නේ මේක තමා.❤

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 9 місяців тому +1

    ❤❤❤❤සුපිරි .

  • @asankaauth7713
    @asankaauth7713 9 місяців тому

    ස්ථානෝචිත ප්‍රඥාව. අපේ ධිවරය මරනයටත් වංගුදාන උන් බන්. ජේසු පිහිටයි!!! ඔවුන්ගේ එකම ශක්තිය එයමයි.. ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 9 місяців тому +8

    අපේ සින්හලයෝ උපතින්ම මොලකාරයෝ...😂😂😂😂

  • @krishanthanalinda
    @krishanthanalinda 9 місяців тому +1

    ධීවරයෝ මෙහෙම නං ධීවර ඇමතිව එහෙම අහු උනානම් ඌ මුලු සෝමාලියාවම අන්දනවා...😂😂
    මොනවා උනත් ස්කීපර් ගේ තැනට සුදුසු නුවණ අගය කරන්න ඕන... මොලෙන් ගේම ගහලා ඌත් එක්කම අනිත් උන්ගේ ජීවිත බේරුවට ❤