සත්ව ඝාතනය තහනම්.. පුලුවන්නම් දැන් මස් කාපල්ලා.. | Deegoda Kumara

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 324

  • @himanshi600
    @himanshi600 2 роки тому +92

    🌻 අසරණ සත්තුන්ගෙ මසට
    🌻 එපා අනේ ලොල් වන්නට
    🌻 මාමගෙ දේශනා වලට
    🌻 ඉහළ ම ගෞරවේ ඒක

    • @p.ranmuthu9058
      @p.ranmuthu9058 2 роки тому +3

      තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

    • @kwkw5977
      @kwkw5977 2 роки тому +2

      Ana ma menussunta kochchra keewath wadakda man enna kuwait aurudu 4mas kan nalunumeres akkakawath mas kanna obathata pin apata ma dasana wadagath goodak pin bs man kumari

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 роки тому +52

    බොහෝ ස්වාමීන් වහන්සේලා මස් කෑම හොඳයි කියා දේසනා කරනවා ගිහි අපි තමයි නර්මාංශ වෙලා ඉන්නෙ, ඔබතුමාට දීර්ඝායුෂ

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 роки тому +2

    ඔබතුමා සත්‍යයේ පිහිටා සත්‍යය ම දේශනා කර ඔබව නිවන් මගට යවනවා අහිංසාවාදී පුණ්‍යවන්ත මැතිද, අප සියලු දෙනාගේම හර්දයාංගම නමස්කාරය වේවා!!!

  • @Edrisinha
    @Edrisinha Рік тому +1

    ගුරුපියානෙනි දැන් නිරිමාන්ශයි ඔබ තුමාට බොහොම පිං තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබෙිවා🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🍁🍁🍁🍁

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 6 місяців тому +1

    උතුම් නිර්මල බුදු දහම පහදා දෙන ඔබතුමාට උතුම් නිර්වානයම අවබෝද වේවා

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 роки тому +21

    ගුරු පියානෙනි අපි ඔබ සමගයි...මන් දැන් මගේ නෑයෝ යාලුවෝ හැමෝම නිර්මාන්ශ කරනවා....ඔබතුමාට ගොඩක් පින් අපේ අපිව යහමගට ගන්නවට...බුදුසරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +28

    රටෙ වාසනාවට පහළ වු මගෙ ගුරුතුමාට තෙරුවන් සරනයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 роки тому +17

    මීට වසර කීපයකට පෙර නිර්මාංශ වීම ගැන ඔබතුමාගේ දේශනයක් ඇසූ මා එදින පටත්ම නිර්මාංශ වුවා.ඉන්පසු කායික මානසික වශයෙන් ලොකු නිරෝගී සුවපත් බවක් ඇති වුනා. කිසිම දිනක නිර්මාංශ වීම ගැන පසුතැවිල්ලක් හටගෙන නෑ. ඔබතුමාගේ මේ දේශනා අසනවිට ලොකු සතුටක් දැනෙනවා මාත් නිර්මාංශ වීම ගැන.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @sriyasriya985
    @sriyasriya985 2 роки тому +41

    තෙරුවන් සරණයි දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara9717
    @nuwankumara9717 2 роки тому +16

    අපිත් නිර්මාංශය්.ගිය ආත්මවල කරපු පිනකට මේ ආත්මෙ මිනිසත් බාවය ලබල මාංශ කන්න එපා මිනිසුනේ.අහිංසක සත්තු අපේ මාංශ කන්න පටන් ගත්‍තොත් මොකද වෙන්නෙ.නිර්මාංශ කැම වේලක රස මාංශ කන අයට දැනෙන්න පිං කරන්න ඕනි .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය් ඔබ සැමට .

  • @damithkumara1071
    @damithkumara1071 2 роки тому +17

    මාමෙ සුපිරි .නියමයි...මෙච්චර කියලත් ඇස් එරුන්නැත්නම ඒක ඒ අයගෙ පව්කාරකමම තමයි .....සියලු සත්වයෝම නිදුක් වේවා ....!නීරෝගී වේවා ...!සුවපත් වෙත්වා .....!🙏🙏🙏🙏🙏

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 роки тому +7

    කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලෙ සියලුදෙනාටම ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා ..තෙරුවන් සරනයි ..

  • @ashaniruwanthika4183
    @ashaniruwanthika4183 2 роки тому +2

    ලොව පුරා සියලු මිනිසුන්ට ඔබතුමාගේ දේශනය සවන් වැකී අවබෝධත්වයට පත්වේවා!!!!!!තෙරුවන් සරණයි

  • @gihanhemanada3332
    @gihanhemanada3332 2 роки тому +22

    ඔබතුමාගේ දේශනයක් අහන්න ලැබීමත් ලොකු පිනක් ඔබතුමාට සියලු දෙවි පිහිටයි බුදු සරණයි 🙏❤️

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +4

    මස් කෑමෙන් බහුලව පිළිකා රෝග සෑදෙන බව යුරෝපා රටවල පවා පරීක්ෂණ වලින් තහවුරු කරගෙන ඇතිබව දැකගන්න ලැබුනා . ඔබතුමාට බොහොම පින් 🙏 පැහැදිලිව මේ දේවල් පෙන්වා දුන්නට.

  • @priyanthi7001
    @priyanthi7001 2 роки тому +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому

      සාදු සාදු සාදු🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +16

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .ඔබතුමන්ට හා සුදු අම්මට දීර්ඝායුෂ ලැබේවා .දෙව්සුව පව්ලේ සියලුම දෙනාට හා අනෙකුත් සියල්ලන්ටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 роки тому +16

    සියලු සතුන් අපි වගේම පණට ආදරෙයි ,සියලු ම සත්වයන්ට අභය දානය දෙමු එයත් මහා දානයක්

  • @InvestmentTech
    @InvestmentTech 2 роки тому +3

    දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි !!

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 роки тому +27

    ඔබතුමා ඇතුලු සියලුම දේනාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා බුදුසරණයි කුමාර මහතා ඔබට දිර්ඝායු වේවා ❤️❤️❤️

  • @sanathkumara2248
    @sanathkumara2248 2 роки тому +1

    ඔබ තුමාට සත්‍යය කියා දෙන්න දීර්ඝායුෂ ලැබේවා !

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 роки тому +21

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රර්ථනා කරනවා ලෝකවාසී සියලුදෙනා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 роки тому +13

    ඔබවහන්සේ ට පින් නිවැර්දි මග යන්න අපිට සත්‍ය දෙශනා කරනවට..... ඔබවහන්සේ නිසා මම අද නිර්මාශ යි. සතුටුයි ගොඩාක් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏 🙏 මම ඉතාලියේ මිලානො පදිංචි dilani sunethra kumari hettiarachchi

  • @kaushalyasenadheera..9315
    @kaushalyasenadheera..9315 2 роки тому +9

    ඔබතුමාගේ කතාව 100%ක් ඇත්ත
    මෙච්චර මේ දේවල් ගැන කියලත් තේරුම් ගන්නේ නැති මිනිස්සු තාමත් ඉන්නවා .. ඇත්තෙන්ම ඒ මිනිස්සු ගැන දුකයි
    ඔබතුමාට ගොඩක් පිං තේරුම් ගන්න පුළුවන් ව්දිහට මේ දේවල් පැහැදිලි කරනවට
    මමත් නිර්මාංශිකයි මට මං ගැනම ආඩම්බරයි
    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @piumikumari9834
    @piumikumari9834 2 роки тому +7

    මමත් kamathi නිර්මාංශ වෙනවට මුළු ලෝකයම 🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 2 роки тому +3

    මස් මාංශ කියා ඕජස් ගලන තුවාලයි ඔවුන් අනුභව කරන්නේ ඔබතුමා සමග එකතුවෙන පිරිස ආලෝක කරා ගමන් කරන්නෝය.සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!

  • @darshakathennakoon
    @darshakathennakoon 2 роки тому +11

    අසරණ සත්වයින්ට වේදනාව ලබාදී කුසපුරවාගැනීමට අප කුරිරු විය යුතුද? තෙරුවන් සරණයි ....!!!!"!

  • @thamarathamara7618
    @thamarathamara7618 2 роки тому +3

    ඔබතුමා ගොඩක් පිං මේවගේ දේසනාවක් ඉදිරිපක් කරාට..ඇත්ත පව් ඇයි අනුන්ගේ මස් කන්නේ ඔබතුමාට දීර්ගායුස බොහෝවේවා තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 2 роки тому +3

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාගෙ කටටරත්තරන්දන්නවටීනවාසමාජයවහෙන්ඔරෙ

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому +2

    දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාට බුදු සරණයි තෙරුවන් සරණයි ඔබතුමා හරියටම හරි මහත්මා ඒ අහිංසක සතුන් මරාගෙන කන අයට උපරිම දඬුවම් ලැබෙන්න ඕන

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому +6

    ඔබතුමාකියනදෙ අපි කලොත් කොරොනා වයිරස් නැතිවෙනවා විපත් කරදර පවා නැති කර ගන්න පුලුවන් එකම කමය ඔක තමයි තෙරුවන් සණයි දෙව් පිහිටයි

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому +2

    බොහෝ ම පින් නොදැන සිටි ගොඩක් යහපත් දේ දැනගත්තා බොහොම පින් ඔබතුමා ට

  • @champi5576
    @champi5576 2 роки тому +9

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!ඔබතුමාට බොහොම පිං. ඔබතුමා පවසන හැම දේම සත්‍යක්.ඔබතුමා කියා දෙන මාර්ගයේ හැමදාමත් අප ගමන් කරමු.⁣ ලොව පුරා සැම සත්‍යාවබෝධය ලබත්වා !අද දින දේශනය වෙනුවෙන් ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් ගොඩක් පිං. ඔබතුමා ඇතුළු සැමට නිදුක් නිරෝගී සුවය හදවතින්ම පතමි .ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 8 місяців тому

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි ඔබතුමගේ නිවරදි දක්ම දෙශනයට බොහෝ මම පිං ස්තුතියි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා 🌻🙏🪷🐦🌍🌍🪷🙏🌻

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +7

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු ලෝක වාසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 роки тому +6

    ඔබ තුමා හරි මං එකගයි ඔබ තුමා එක්ක ඔබ සුදු අම්මා ඇතුළු ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +10

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි උතුම් කුමර මහතා සුදු අම්මා අතුලු සියලු දෙනාටම නිදුක් නිරෝග් සුවය ලැබේවා ඉතාමත්ම වටිනා දේශනයක්. තෙරුවන් සරනයි.දීර්ඝායුස වේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! සතුන් වෙනුවෙන් යහපත පෙන්වා දුන්නේය
    .

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому

    දෙවි පියානන්ට නමස්කාර වේවා🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏❤️❤️❤️❤️

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 7 місяців тому

    ගුරු පියානෙනි ඔබතුම මෙබවයෙදීම් බුදුවේවා නිවනම සාක්සත්වේවා🙏🙏🙏

  • @imadhawa3615
    @imadhawa3615 2 роки тому +2

    ඔබතුමා ගන්න උත්සාහය ප්‍රෂන්ශනීය යි .

  • @chithrakalyani1112
    @chithrakalyani1112 2 роки тому +7

    හරිම වටිනා දේශනාවක් ..ඔබතුමන්ට අප්‍රමාණ පින්...සියලු මිනිසුන්ට නිර්මාංශ වීමට බුද්ධිය පහල වේවා !!! ඔබතුමන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!! 👍👍👍👍

  • @manojagamage1549
    @manojagamage1549 2 роки тому +2

    සාදු ...සාදු ..සාදු ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..දේශනයට ගොඩාක් පිං ස්තුතියි .ඔබ තුමාව දිගුකල් වැජබේවා .

  • @පහන්ටැඹ-ධ3ද
    @පහන්ටැඹ-ධ3ද 2 роки тому +1

    සත්ත්ව ඝාතනයට අනුබල දීම නවතමු.

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 роки тому +7

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම ; සියලු සත්වයෝ සුවපත් වේවා දිර්ඝායු වෙිවා 🙏♥️🙏🙏🙏🙏

  • @kbgupalibanidara3161
    @kbgupalibanidara3161 Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාටත් සූදූඅමිමා ටත් දෙඋසූව කාර්ය මණ්ඩලය ට ද දීර්ඝ ආයුෂ ලැබේවා ස්තුතියි

  • @alwayscalm1225
    @alwayscalm1225 2 роки тому +8

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි පිංවත් ඔබතුමන් ඇතුලු සමස්තයම සුවපත්වෙත්වා .💐💙🙏🙏🙏

  • @nilukapriya5923
    @nilukapriya5923 2 роки тому

    ඔබට ස්තුතියි
    ඔබට විස්වයෙ සියලුම ආසිර්වාදයෙන් පිහිටයි

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 роки тому +4

    එසේම වේවා සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා නිවන් සුව ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimali8102
    @dimali8102 2 роки тому +4

    ඉතාම වටිනා දේශනාවක්. ඔබ තුමාටත් දෙව් සුව පවුලටත් නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!

  • @විමලාවති
    @විමලාවති 2 роки тому +4

    සාදු සාදු සාදු සම්බුදු සරණයි අපේ ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා තේරුන්සරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම පිලි ගන්න අපි ඉන්නේ මාස් රටේ අපි නොකාඉන්නවා🙏🙏🙏

  • @asankamahesh1019
    @asankamahesh1019 2 роки тому +1

    ඔඛතුමාටදාළදාඝමිදුපිහිටයි

  • @sureshnuwan797
    @sureshnuwan797 2 роки тому +5

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මම අද ඉදන් නිර්මාංශ වෙමි.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 роки тому +6

    අභය දානය දීමට සියලු දෙනාගේ සිත් සුවපත්වේවා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා....!!!!
    ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි, දීර්ගායු වේවා..නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා..🙏🙏🙏🌼

  • @ashasomawansa
    @ashasomawansa 2 роки тому +5

    අසරණ සතුන් ගේ ජිවිත වෙනුවෙන් කතා කරනඔබතුමාට මගේ ආදර ගෞරවය පිරිනමමි. අභය දානය උතුම් දානයක් බව දන්නේ නැති බෞද්ධයින් කුමකටද. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා.

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 2 роки тому +3

    අසරණ සතුන්ට කරුනාව දක්වන්න. කන්න එපා. ඔබතුමාට බොහොම පින්.

  • @krishannew3360
    @krishannew3360 2 роки тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සහ සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත්

  • @w.klalitha2062
    @w.klalitha2062 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 2 роки тому

    Hariyatama hari... 100% ekagayi..

  • @nayanaabeykoon6486
    @nayanaabeykoon6486 2 роки тому

    සියලුම සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා !

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 Рік тому

    ගුරැපියානණි ඔබට තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 💐🙏🙏🙏 !!!

  • @chandrikapriyadarshani3100
    @chandrikapriyadarshani3100 2 роки тому +2

    සියළුම සත්වයෝ නිදුක්වෙත්වා !කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියළුම දෙනාට තෙරුවන්සරණයි !

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 роки тому +6

    ඔබතුමාගේ දේශන ගැන හරිම ආකර්ෂණීයයි.අපි නිර්මාන්ස වුණේ ඔබතුමා නිසයි.කියන නිසාම නෙවෙයි .එම කාර්යයේ පව ගැන ගැබුරින්ම තේරුනා.ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා .

  • @sadunisaduni4894
    @sadunisaduni4894 2 роки тому +3

    ඹබතුමගේ දේශනය අහන්න ලැබිම එකත් පෙර පිනක් ඇති කුමරතුමා ඇතුළු කර්යමන්ඩලයේ සියලුම දෙනට සමිමා සමිබුදු සරණයි 💕

  • @priyanthapathirana1465
    @priyanthapathirana1465 2 роки тому +5

    සියලුම දෙනාටම බුදු සරණයි !දෙවිපිහිටයි !

  • @priyanthakumara6467
    @priyanthakumara6467 2 роки тому +4

    ඔබතුමාට කොයිතරම් පින්ද .තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි නිවන් මගට තව තවත් පින් පිරේවා ..සත්වයෝ හුස්ම පොදට කොඉ තරන් නම් ආදරේද

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 2 роки тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷

  • @nilminidevika3877
    @nilminidevika3877 2 роки тому +5

    තෙරුවන් සරනයි ,දෙවිපිහිටයි දෙවිසුව පියාණන් ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝක සත්වයෝ නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා ...

  • @nilminiperera6869
    @nilminiperera6869 2 роки тому +1

    Deegoda kumarayanani obata deergau wewa siyalu sathwayo suwapath wewa

  • @Gayan5487
    @Gayan5487 2 роки тому +2

    මම වැඩිය comment නොකලාට ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම බලනවා..
    ඔබතුමා දේශනා කරන්නෙ නියම දහම..කව්රු කිව්වත් යහපත් දේ යහපත් දෙයක් විදිහට දකින්න ඕන කියන එකයි මගෙ අදහස..ඔබතුමා හැමදාමත් කියන්නෙ යහපත් දෙයක්ම පමණයි..හරයක් නැති පුහු දේවල් තමයි සමාජ මාධ්‍ය තුලත් බහුලව දකින්න තියෙන්නෙ..මම දකින විදිහට නම් ඒ වගේ පුහු දේවල් අස්සෙ තියෙන මේ වගේ වටිනා වැඩසටහන් බලන්න හිතක් පහල වෙන්නත් පින කියන දේ තියෙන්න ඕන මනුස්සයෙක්ට..අපේ ජීවිත අපි ඉස්සරට වඩා ගොඩක් යහපත් විදිහට ගෙවනවා..අඩුපාඩු තවමත් නැතුව නෙමේ..සියළු වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන සසර කෙටි කරගන්නයි අපි දැන් උත්සාහ කරන්නෙ..⁣අපි යහපත් මාර්ගයට පිවිසෙන්න එක හේතුවක් තමයි ඔබතුමා..නිවන් දකින තුරාවටම හැමදාමත් ඔබතුමාට ඒ පින ලැබෙනවා..
    ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!
    🙏🙏🙏🙏

  • @damenedamene2149
    @damenedamene2149 2 роки тому +5

    සුභ දවසක් තෙරුන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට

  • @Wood69996
    @Wood69996 2 роки тому +2

    සියලු සත්වයො සුවපත් වෙත්වා කියලා මස් රස කරකර කන්නෙ කොහොමද ?මැනවින් කියලා දුන්නාට ගොඩාක් පින් ඔබතුමාට .🙏🙏🙏දිගොඩ කුමාර මහතානනි ඔබටත් කර්‍ය්යමන්ඩලයටත් සුදු අම්මාටත් බුදු සරනයි දෙව් පිහිටයි .❤️❤️❤️💎💚🌈️එන් එම් අර් ජගත් රනසින්හ ,දුලාරි සුබසිංහ .

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому

    සියලු සත්වයන් සුවපත් කිරීමට උපරිම උත්සාහයක නිරත වන ඔබතුමාට තෙරුවන් සරණයි .ඔබතුමා සත්ව ඝාතනයට විරෝධය පලකරමින් මේ කරන උතුම් වදන් ලෝක වාසී සියලු දෙනාටම අවබෝධ වේවා යි පතමි .ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 роки тому +4

    ඔබතුමාට බුදූසරණයිදෙවිපිහිටයි දීර්ඝායු වේවා පවුලේ සියලුදෙනාම ට බූදූසරණයිදෙ විපිහිටයි දලදාසමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් සර් අපට වෙලා තියෙන්නෙ ස්වාමීන් වහන්සේලා ට බණ කියන්න දුකයි අපේ බුදුන්ට අගෞරව කරන අය වැඩියි මම අවුරැදු හතක් සවුදිඅරාබි ගෙදරක වැඩ මට කිසිම කරදරයක් නෑ ඊට ඉස්සරින් තව රටවල් තුනක මම වැඩ කලා සර් මම මස් මාලු බිත්තර සැමන් කරන්නෙනෑ බුදුන් දෙවියන් තදින් විශ්වාස කරනවා ඒනිසා මම ආව එක ගෙදරක්වත් කරදර තිබුනේ නෑ මම හැමදාම හතරට නැගිටලාබුදුන් වදිනව සිතින් ටිකක් භාවනා කරල වැඩ පටන් ගන්නෙ කුමාර මහතාගෙ දේශනා අසමින් වැඩ කරනව ඔබතුමාට දීර්ගායුෂලැබෙවා තෙරුවන් සරණයි සියඵ දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💕💕💕💕💕💕💕💕💕💕💕⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chithrachandani9007
    @chithrachandani9007 2 роки тому

    ඔබතුමාටත් සුදු අමිමාටත් දෙවිසුව පවුලේ සියළුදෙනාටත් ලොකවාසි සියළුදෙනාටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ශ ආයුෂ ලැබෙිවායි පාුර්ථනා කරමි තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 2 роки тому +2

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි..!

  • @kamanihewage8409
    @kamanihewage8409 2 роки тому

    ආදර පියානනි ඔබ වහන්සේට බුදුබව අත්වෙන්න කරවල නැතුව බත් නොකාපු මම අද නිර්මාන්සයි මතු බුද්දත්වයටම පත්වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි මම මිලානෝවල කමනි

  • @lalithananyakar161
    @lalithananyakar161 2 роки тому

    ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏 වැදගත් දේශනාවක්👍

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 2 роки тому +3

    උතුමානෙණි ඔබ තුමා කියන එවා සහතිකඅැත්ත එත් අපේ මොඩ යෝ එවා කනකටවත් ගන්නෙ නැහැ පවටමයි බර ඔබතුමාගේ දේශනඅහලා මමත් නිර්මාන්ශයි ඔබ තුමාට තෙරැවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 2 роки тому +2

    ඔබතුමා ඇතුලු සියලුම ලෝක වාසින්ට නිරෝගි සුව ලැබේවා

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 роки тому +3

    ආයුබෝවේවා
    දී ගොඩ කුමාර උතුමාණනී
    ඔබතුමාගේ වටිනා දේශනයක්
    කියන සියලුම දේ ඇත්ත
    පින් ඇති සැමටම මේ දේශනය උපකාරයක්ම වේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 роки тому

    අපේ පන්සල් වල ඉන්න ස්වාමීන්වහන්සේලා නම් මස් වැද්දෝ වගේ ඔබතුමා නම් හරිම උතුම් 🙏🙏🙏

  • @yamunayamuna1571
    @yamunayamuna1571 2 роки тому +2

    තෙරුවන් සරනයී ඔබ තුමාඇතුලු සියලු දෙනාටම

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 роки тому +2

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා !!!

  • @sagadama7376
    @sagadama7376 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏.oba තුමාට දීර්ඝ ආයුස ලැබේවා

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 роки тому +4

    මම ඊයෙත් මේ පිලිබදව ධර්ම දේශනා වක් euwa.ගොඩක් ස්වාමින් වහන්සේලා උන් වහන්සේලාගෙ වාසිය ට තමා නිදසුන් ගෙනහර දක්වන්නෙ.ඔබ තුමා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 роки тому

    Kumare මහතා atulu deuw suwe පවුලේ සියලු denate සියලු දෙවියන්ගේ asirwadeye ලැබේවා 🙏🙏🙏🙏

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge Рік тому

    ඔබ තුමාගේ desanayata ගොඩක් pin.theruwan saranai

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 роки тому +2

    ඔබතුමා ඇතුළු කාරියය මණ්ඩලයටත් තෙරැවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා (කුවෙට් මම )

  • @tlaksam3763
    @tlaksam3763 2 роки тому

    කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියළුම දෙනාට තෙරුවන්සරණයි ! මම ඔබතුමාගෙ දේසනා අසලා නිර්මාංශ වුනි. සියළුම සත්වයෝ නිදුක්වෙත්වා ! ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා !

  • @merim8495
    @merim8495 2 роки тому +2

    Math beluwa hamuduru kenekuge desanawak un wahansege desanawen terenne mas masa waladana bawa eth degoda kumara utumanani oba tumage desanawan karunawa maithtrya peri muven desana utum ape desayeta pahala una mehi peta deveyan oba tumai mamath nirmasai teruwan saranai oba tumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roccreation2245
    @roccreation2245 2 роки тому +4

    ගොඩක් හොද දේශනයක්, තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 роки тому +2

    🙏🙏🙏
    ඉතාමත් වටිනා සුපැහිදිලි දේශනයක්.
    ඔබවහන්සේ⁣ට නමස්කාර වේවා .....!
    මෙම දේශනය ඇසු අයෙකුන්ටත් තවත් මෙම කරුණ පැහැදිලි නොවන්නේ නම් කුමන කතාද , එය ඔහුගේ,/ඇයගේ පවුකාර කමම පමනි. ණුවනැත්තෝ මෙය අසත්වා. යෙදෙත්වා, සැපයටම පැමිනෙත්වා.......
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා......

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 роки тому +2

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි.සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 2 роки тому +2

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා
    🙏🙏🙏🌸🌸🌸

  • @chanrani6626
    @chanrani6626 2 роки тому +2

    🙏 දෙව් පිහිටයි 🙏

  • @slpinkamtv726
    @slpinkamtv726 2 роки тому

    මගෙ හිතට වද දුන් ගැටළුවකට පිලිතුර මට මෙ වැඩසටහනෙන් ලැබුනා.නොදැන කැවුනොත් පව් නෑ .මම දැන් නිර්මාන්ශ කෙනෙක් .මස් මාළු වැනි දේවල් දැකීමත් මට කලකිරීමක් ඇති කරනවා. මගෙ 32 වෙනි උපන් දිනය සැමරෑ මාසයයි මෙ.මෙතැන් සිට මගෙ කුසට කිසිම සතෙකුගේ මල කුනක් නොගනිමි...........කුමාර මහත්මයාට තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ඡීවිතය ගත කිරීම ට ශක්තිය ලැබේවා. අපේ ඡීවිත යහමගට යොමු කරන්න තව තවත් දේශන පැවැත්වීම ට ශක්තිය ලැබේවා. දෙව් සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 10 місяців тому

    තෙරුවන් සරණයි ගුරු පියාණනි

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 2 роки тому +2

    ඔබ තුමා ගේ දෙශනයට සවන් දීමට ලැබීම වාසනාවක්.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.