ඩොලර් උනන තැඹිලි වතුර - Coconut Water | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 58

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +5

    අවුරුදු 2ක් තියාගන්න දාන ද්‍රව්‍ය ශරීරයට කොහොමද බලපාන්නේ ඉතින් හරිම සන්තෝසයි අපිත් හරිම ආසයි තැඹිලි වෑවර වලට ලංකාවේ තියෙන සම්පත් නම් මෙතකයි කියා නිමකරන්න බැහ තව තවත් මගෙ රට දිනෙන් දින දියුණුවට පත්වේවා !!!
    ✍️✍️✍️👍👍👍👍✌✌✌✌✌✌💐💐💐💐

  • @cggems8215
    @cggems8215 Рік тому +29

    Edb ඒකෙන් හම්බ වෙන support එක ගැන කියලා වැඩක් neha . මමත් අවුරුදු 2kta කලින් king coconut export කරන්න හැදුවා . අන්තිමේදී mama wede ath ariya ලොකු support එකක් හම්බ una නිසා 😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 Рік тому +3

      එයාලට සන්තෝසමි දිලා නැනේ බොසා අපේ රටෙි ආයතන එහෙම තමයි .ඒකනේ අපි තවම එක තැන පල්වෙන රටක් වෙලා තියෙන්නේ 😅

    • @Niro82p
      @Niro82p Рік тому +2

      එ ගැන කියලා වැඩක් නැ...පගාව දුන්නේ නැත්නම් වැඩෙ එතනම

  • @pasindudilhara4529
    @pasindudilhara4529 Рік тому +14

    News දැම්මට වැඩක් නෑ නේ😂
    Contact Numbers මුකුත් නෑ නේ😂

  • @r.g.chularathna8812
    @r.g.chularathna8812 11 місяців тому +2

    තැබිලි දෙන්න පුලුවන් දුරකතන අංකයක් දෙන්න

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 Рік тому +3

    ශා මරු නේ....කොච්චර හොද ආදායම් මාර්ග තියෙනවද .....බුද්දිමත් මිනිස්සු නිසා තමයි ඉතින් මේ හැම දේම.....දේශපලකයොන්ගේ අවදානේ ඉතින් මේව ට තිබ්බෙ නැතත් කමක් නෑ...නැත්තම් ඒක ත් විනාශ කරවී

  • @rohan3260
    @rohan3260 Рік тому +11

    මගේ රට අනිවාර්යයෙන් දියුණු කරන්න පුලුවන් රටක්. අපේ මිනිස්සු දක්ෂයි. බුද්ධිමත්. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් නම් අපි ආසියාවේ බලවත්ම රටක් වෙන එක කාටවත් වලක්වන්න බැ. ✌️✌️✌️✌️👍👍👍 අපිට ඕනි $$$ නම් අපි ඒ සදහා අපනයන සදහා වැඩි අවධානය දෙමු. අනිවාර්යයෙන් අපිට පුලුවන් මේ රට ගොඩ දාන්න. 🇱🇰🇱🇰🇱🇰✌️✌️✌️🌷👍

  • @sirisiri6404
    @sirisiri6404 6 місяців тому +1

    Wedda karannea seweaka mahatunnlatta hiss wessmakk sha aett paladeneweaak dennea .oebathumeaggea memma video aekka narabanaa pitaratta kattiyeaa dakkott samaharavitaa miladdi ganiimatta maliikamakk dakkweaii.aemaa nissa prisiduubeweayeaa viyeaa parayeakatta aeniiwerayennma weattinaweaa.aevitta oeba thumatatt rattat visalla paduuweaki thanks

  • @hemanthamallawaarachchige6866
    @hemanthamallawaarachchige6866 Рік тому +4

    ම්නිස්සු දියුණු වෙනවා නම් අපි ඒගොල්ලන්ට දහිරිය දෙන්න ඕන වචනයකින් හරි . කුහකකම් අත්හැර .එතකොට තමයි අපිටත් රටටත් හරි යන්නෙ.👍👍👍♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nadeikanadeika472
    @nadeikanadeika472 Рік тому +9

    මේකට කන්ටැක් නම්බ් එකක් දුන්නොත් හොදයි නේද

  • @wijethungasadun8678
    @wijethungasadun8678 Рік тому

    Apita sambandawenna durakathana nambarayak danna puluwanda

  • @inokarathnayake7202
    @inokarathnayake7202 Рік тому +1

    I really appreciate this effort. I drank one bottle today it is not having king coconut flavour even. Please study how Thailand people doing this. They send Coconut water to Australia nothing mixed 100 / coconut water only.

  • @rathnayakarmsk1431
    @rathnayakarmsk1431 Рік тому +1

    ඇත්තටම සංතෝසයි ගල්ප් රටවල් වලත් තැඹිලි මිල අධිකයි තෙරැවන් සරණයි

  • @chamindasampath90
    @chamindasampath90 Рік тому +1

    Great 👍 interested. ❤
    Makola_Mabima factor ekak thiyenwa oya wage. Poddak hoyala balanna.

  • @dilankumara290
    @dilankumara290 6 місяців тому

    කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 Рік тому

    Matath sambanda wenna one. Eeth kohomada?

  • @chanditech6626
    @chanditech6626 Рік тому +2

    Me company ekath ekka join wenna kemathi..kohomada kawada meet wenna ona..vistara kiyanna.4n nu ekak danna..loku help ekak

  • @LaddageWelcome
    @LaddageWelcome 10 місяців тому

    Kurumba gaedi gannwada

  • @chadaihstsu
    @chadaihstsu Рік тому

    Niyamayi

  • @rasikaiduninl9447
    @rasikaiduninl9447 Рік тому

    Sapayanna puluwan kohomada wedi wisththara labaganne

  • @p.danurakumara9441
    @p.danurakumara9441 Рік тому

    කොහෙද.තියෙන්නෙ

  • @lankalanka9687
    @lankalanka9687 Рік тому

    අපිට බොන්න නැ....පිටරටට බොන්න දීපන්....
    පිට රටට හොද දේ දීලා ...අපේ මොහොඩයෝ පිටරට වස ටික ඵනකන් මගබලමින් ඉන්නවා...
    අපේ රටෙ මිනිස්සුන්ට තැඹිලි ගෙඩියක් ගන්න ගියත් 150.200.වගේ වෙනවා...
    ඉතින් අපේ රටට කෙලවෙනවා...

  • @yakaa3402
    @yakaa3402 Рік тому

    Super

  • @Buddika52945
    @Buddika52945 Рік тому

    තැඹිලි supply කරන්න පුළුවන් කොහොමද සම්බන්ධ කරගන්නේ

  • @sugathvikrama9821
    @sugathvikrama9821 Рік тому

    කොහොමද ගේන්න ඕනේ මට පුලුවනි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Рік тому +7

    මෙන්න මිනිස්සු. මේ වගේ මිනිස්සූ 100 ක් හිටියොත් රට ගොඩ.

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Рік тому +1

      ඇත්තටම ඔව්....තියෙන හැම දෙයකින්ම ප්‍රයෝජන ගන්න ඕනේ.

  • @yhemalatha8325
    @yhemalatha8325 Рік тому

    Lankawe kadawala nedda

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 Рік тому +1

    Western world doesn't know this variety onmy green version has the demand

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 Рік тому +1

    මේ ආයතනය සම්බන්ධ කර ගන්නෙ කොහොමද Tp. number එක දෙන්න පුළුවන්ද

  • @sameeraasanka5487
    @sameeraasanka5487 Рік тому

    Ekak yanne kiyada

  • @sirisiri6404
    @sirisiri6404 6 місяців тому

    Samahara aeyeatta aett wesaumm thibuneea naha weaggeai dakkea samahara aeyyea dalla thibunna.suba pathhum

  • @ThanujaPriyadarshani-kd2gu
    @ThanujaPriyadarshani-kd2gu Рік тому +1

    Koheda thiyenne.fn number ekak nene

  • @chamilanayanajith7117
    @chamilanayanajith7117 Рік тому

    Phone number ekakwath dala nehene,methumawa contact karaganna.

  • @ssap3717
    @ssap3717 Рік тому +4

    රට පනින්නේ නැතුව මෙහෙම දෙයක් කරන්න බලපල්ලා

  • @alecsg3399
    @alecsg3399 Рік тому +1

    කොච්චර ඩොලර් ඉනුවත් වැඩක් නෑ ඒවා වාශ්ප වෙනව නෙහ්....😂😂😂😂😂😂😂

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Рік тому +1

      දේශපාලකයෝ නිසා තමයි ඉතිම්.

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi Рік тому +1

    අනේ අපි දුන්නා අපේ කැබ් එක රෙන්ට් එකට කොස්ගම අනුර මුදලාලිගේ පුතාට.එයලා කරන්නෙත් ඔය බිස්නස් එකලු.අනේ මාස දෙකක් කැබ් එක තියාගෙන සල්ලිත් නැතුව කැබ් එක කඩල හප්පල ගෙනත් දැම්මා...ඔන්න කරපු දේවල්...එහෙම කිව්වට කරන්නේ හිගන්නුටත් අන්ත වැඩ .....

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 Рік тому

    මීට අවුරුදු 20 කට පමණ පෙර හම්බන්තොට ධීවර වරායේ මුල් ගල තිව්වේ ජාත්‍යන්තර වරාය හදන්නයි.මුහුදේ තියෙන ධීවර බෝට්ටු ටිකට තැඹිලි වලු දෙක ගානේ පටවලා මහින්ද ඇවිල්ලා මීටිමේ මහ හඩින් කීවා පේනවා නේද අපිට මේ විදියට පිට රට නැව් වලට තැඹිලි පටවලා ඩොලර් හොයන්න පුලුවන් කියලා අපි හයියෙන් අත්පුඩි ගැහුවා.එතන හදාපු වරායකුත් නෑ.පටවපු තැඹිලි වල්ලකුත් නෑ.තියපු මුල් ගලත් නෑ.පැත්තක තිබුනු ලේවාය හාරලා මිනිසුන්ට කඩන්න තිබුනු ලුනු ට්කටත් කෙලියා.චීනෙන් වරාය හදන්න ගත්ත ඩොලර් ටිකටත් කෙලියා.ඕන් අපේ හම්බන්තොට මහරජා.

  • @glaz9102
    @glaz9102 Рік тому

    dn harine 200 ta vikunapu eka 300 wei 🤣

  • @KenariHirumina
    @KenariHirumina Рік тому

    Phone nambar ekak Danna

  • @sunilshantha243
    @sunilshantha243 Рік тому

    Phone namber ake danne

  • @Lahiru-gt9uw
    @Lahiru-gt9uw Рік тому

    ගූ ටිකක් රට පටවපන්

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Рік тому

      පටන් ගන්න....ව්‍යාපාරයක් ගොඩයන්න හැකිවේවි...ඔබට ජය.....

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Рік тому

      ඔයාගේ ඒවා රන් අසූචි නෙමෙයි නේ

  • @Lahiru-gt9uw
    @Lahiru-gt9uw Рік тому

    සල්ලි උබලගේ පකේ බිස්නස් දාපන් බල්ලට

  • @pdil3842
    @pdil3842 Рік тому

    Ko contact number

  • @SupunMaduwantha-po7ks
    @SupunMaduwantha-po7ks Рік тому

    Contact number මුකුත් nene

  • @nuwadarshana1190
    @nuwadarshana1190 Рік тому

    Contact number ekak dannako