Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
EXTA LIYUMAK LYRICSදින ගෙවුනා තනියම හිත් වලමට ඕන උනෙ ඉන්නද පැත්තකනැහැ ඇත්තට ඕනෙ මට Chillඔයා තව ප්රශ්ණද? මම Rap කරෙ ඇත්තටඔයා මගෙ ලග ඉද්දි මම සිප ගද්දි ඇති උනා සිද්දිදැන් දුර ඉද්දි මතකෙට එද්දිහිත් වෙලා බිත්ති කොහොමද ඉද්දිතේරෙන්නෑ නෙද හිතේ වේදනාඅරමුණු දෙකක් මැද අපේ චේතනාගත්තෙ කෙලින් තීරණ වැරදි වේද මාඅහඹුවක් උන ආදරය නේද මාකැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙහදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙඅපි කෙටි කාලයයි සුවය වින්දෙදැන් ලෝකයා අපි දිහා බලන් ඉන්නෙදුක් වෙල ඉන්න එපා ඉද්දි තනියමලියුමක් ලිව්වා මං අද කවියකඔයා ගැන විස්තර නැහැ හරියටහෙව්වොත් ආයෙ ඔයා එයි වලියටමගෙ lifestyle එක කිව්වා එපාමගෙ ලග ඉද්දි ඔය music එපායාලුවො ඉද්දි මට calls නම් එපාඔයාව අන්තිමෙ මං කිව්වා එපාආදරෙ අන්දයි මං දන්නවාඅපගෙ හිත් පිලිගන්නවාවැටුනොත් වලට ආදරෙන් නැගිටින එක අමාරුයි දන්නවාසතුටින් ඉන්නෙ මා දුකෙදි හිනා වෙනාඋනොතින් වැරැද්දක් ආදරෙ අදුරුයි කරපු හැමෝම දන්නවාහොයනවා උත්තර දැන්හීනෙක පාවෙලා මංගැලපුනෙ නෑ හදවත් අපි දෙන්නගෙ වෙනස් උනා හැම අදහස්දැන්නම් මං මගෙම ලෝකෙකහරි මං ඉන්නෙ දැන් රෝගෙකතවත් නම් ආදරෙ ඕනෙද?ජීවිතෙ අරුත ඒකද?පැතුවෙ ඒකද? ඔයටත් ඕනෙ දැන් ඒකද?හදවත් රිදුම් දැන් දේවිද? හිතුවෙ ආයෙත් මං ඒවිද? ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද?මතකද හැදුවා මාලිගා - ඇඩුවා මා නිසාදවසක බලාගෙන මා දිහා - ඉදි මං නෑ කියාවැඩක් නැහැ දුක් වෙලාඅහිංසකයි නෙද හිනා වෙද්දිඅපි දෙන්නා ලග උනා ගොඩක් සිද්දිපැටලුන දේවල් ගැන හිනත් යද්දිදැන් නෑ ඒ කිසි දෙයක් මතක් වෙද්දිමතක් කරන්න ඕනෙ ඔයා number oneමම ඉන්න ලෝකය වෙනස් මාර funඅපෙ ලෝක දෙක දම්වැලෙන් අද්දෙ මංආදරෙ සමාන දුකටද රන්මම වගෙ අය නැහැ ඇති වෙනකන්කිසි දෙයක් වටින්නැහැ නැති වෙනකන්හැමදෙයක් නැති උනත් අද මට දැන්මම කැප කරා හැමදෙම ඇති වෙනකන්ඔලුවට ප්රශ්න එද්දි බැහැ කවි ලීමඅවුරුදු කීයක් මැව්වද හීනටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීතආදරෙන් මතක් කරා wild skatey මීට
❤️❤️
Wild 💗💗💪
❤️❤️ft my nigga
Wild Skatey 😌
Tnx❤️🙏
උබට ඉන්නවා බං උබටම හැදිච්චි වෙනමම ෆෑන්ස්ලා සෙට් එකක්
අනිවා ❤️
අනේ...ඔව් මමත් එයාලගෙන් එක්කෙනෙක්😍🔥❤️
මට මගේ ජීවිත කතාව ආයෙත් මතක් කලාට උබට හුගක් පින් ලොක්කා....පට්ට බන්....😢😢😍😍😢😢
Same brow💔 tq
Patta ne eyage lyrics and voice...danenna denawa
මේ Video එකේ ඉන්න මේ ලස්සන කෙල්ල "කේශරී" ළගදි ජීවිතෙන් සමුගත්තා. 💔R.I.P කේශරී 😔🙏💔
Rip 😓🙏
Mona welada bn e
Mona welada😓
@@newcreations1351 shampoo eka wisha wela sahoo
May the blessings of supreme bliss in nibbana
උබට මතකද.. මාස ගානක් නෙවෙයි අවුරුදු ගානක් බලන් හිටියා මේක එනකන්.. ❤️ Wild Skatey උබ තමයි No #1 ❤️❤️
Hi Dumi ❤️
🎶
පට්ට නෙ
13years of my life recap by your song.......thank you respect cheeeers
R.I.P Sister I Think this is Your Last Video 😭
Mnw weld nthi une
@@teekshowvlogs5794 වතුර ඇලජික් වෙලා
@@teekshowvlogs5794 what how come
Good shit man! ❤️
අ.හ.ස
Mage love eka මතක් වෙනවා බන්. 😍Sirawatama aduna bn.But eki හදිසි වුනා වැඩියි bn, R.i.p මගේ මැණික.😥😪😭
Rip keshari oyw mthk wela aaye blnna hithune
මෙච්චර කලකට මට මේක ඇයි ඇහුනෙ නැත්තෙ..මේක මරු බං ❤️❤️
ඔව් නේ...පට්ට
thada bossaaa
International ලෙවල් එකේ වීඩියෝ එකක්. උබේ සින්දුව වොයිස් එක මරම. වීඩියෝ එඩිට් එකත් ජාති බන්. උබත් ස්මෝකියෝ වගේ හිට් වෙයි කියලා හිතෙනවා.
ස්මෝකට පස්සෙ ඉන්නෙ වයිඩ් ස්කේටි තමා😍🤭🔥ෆේවරිට් රැපර්
wooooowwww ekanam gathi bro
FINALLY SHE'S FLYING TO HEAVEN 🏳___We miss you akki 😔💔 (deepest sympathy)
Mona welada bn
Skatey උබේ love story එකනේ❤️😘😻
Bee🔥 Nick ayyah🔥❤️
lassanai
කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැ බ්න් 💖
පට්ට නෙ වොයිස් එක
Niyama wadak bro ජය ජයෙන් ජය
Life ekama 😔😔🌹
Skatey♥️🍭
මුව නම් කොච්චර අැහුවත් අැතිවෙන්නෑ...මේක පහර රජෝ😘😘😘
asama ekak asama ekek
තාමත් අහනවා..එදා ඉදන්...❤ අලුත් වැඩක් කරමු ඉක්මනට ❤😊
Patta machan...
Skatey lagadi apu pattama sinduwak ❤️❤️❤️
සුපිරි ❤️✊ කියන්න දෙයක් නෑ කොල්ලාහ් best of luck ❤️
thama ahanawa meka ❤
R i p Keshari akke😞හැමදාම මේක අහද්දි මතක් වෙනවා..පරිස්සමින් ගිහිල්ල එන්න.🖤
E mokak welada bn
@@tshermila2234 m.facebook.com/story.php?story_fbid=1142309086153635&id=100011236626100
@@chamil6831 machan eka penne na mata msg ekakin kiypnko plz
@@tshermila2234 ආහ් මං අක්කගෙ fb ප්රොපයිල් එකේ link එක දැම්මෙ.. අක්කට ටැප් එකෙං නාලා විශ වෙලා නැතිඋනා.. Wild skatey අයියගෙ සේයාවී කියල සින්දුවක් තියෙනව ඒක අහන්න අනිවාර්යයෙන්.. යූටියුබ් සර්ච් කරල බලන්න කේශාරි වැලිකලගේ කියල එතකොට ඔක්කොම එයි🖤😌
@@chamil6831 pw neda 😔
patai brother
Wild skatey supiri ban.
Maru skatey
එලම හිතට වැදුන එක පට්ට බ්රෝ ලිරික්ස් දාපන් ස්කෙටි
Nice Nice Nice ....Skatey 👍👍👍
Niyamai ayya
Paharak oi
Paharak♥️
හැමදාම හොයාගෙන ඇවිල්ලා අහනවා 💔
Ado Fatta bn Gindara❤
wow nice
maru
Eeka patta
Skatey💝
Rest in peace akka 😣😣😭❤️
Hiphop industry එක දැන් ලංකාවෙ හොද තැනක තියෙනව වගේම ලොකු fans සෙට් එකක් දැන් ඉන්නවා කියල දැනෙන්නෙ මට විතරද❤
පට්ට නේ ස්කේටිගෙ වොයිස්
Supiri
මට කෙල්ලෙක් හිටියානම්. මේක ගහන්න ඕන මම. මොකද මම තරම් online ඉඳම් Hip-hop ෆලෝ කරන එවුන් තවත් සිටීද කියලා මම දන්නෑ😂එකෙම්ම පහර බං😍😍😍
awwww maghe malliya lassana wela dan hikz
wenasma parak suppa bro 😉😉✌✌
Video එක🙊🔥
ape ekaa para lyrics superb
Patta broo..🥰🥰🥰😘😘
ආදර කතා වලින් මේක තරම් හිට් රැපක් නෑ😊🥺😍අහනවා වයසට යනකන්
fatta yako.skatey..thada ha.samen bro
සුපිරිමයි 🤩🌟🤩Wild Skatey 🤩🌟🤩
kalekin ahapu supiri repak...SUPER
2021ත් අහන උන් මේ කොනට 🖤✨🕊🦄
ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීතආදරෙන් මතක් කලා wild skatey මීට🎉❤
Spotify plzz
Ekha patta bro❤️✌🏻
Nick Leoz ගේ Videos එකක් කියන්නේ ඉතිං 😍
maru #skatey
Bro it's really good. But I don't understand why people dislike this. Surely everyone who unlike live in SL.. peace to all. Skaty, keep up the good work 💪💪
Wasi bokka ✌️🖤💜️🧡💙🤙
Mn asai aiya
Patta malliya
Uba Meka Kiyanne Shanzy ta Kyla Mata Hithuna Mcn
🖤
Supiri skatioo😍😍😍
තවත් එක් රැල්ලක් 😍තව හදමු මෙවගෙ රැලි ✌️🔥
Doow doow skatey voice ekai lyrics tikai nm 💣💥 ❤️ Wild Skatey ❤️
Eka kora oii
Supirima
සුපිරි
සුපිරි මචං...❤❤❤
පලවෙනි පාරට wild skateyගේ රැපක් ඇහුවේ..මන් හිතන් හිටියේ කට්ටිය කියපු විදිහට හොද නැහ් කියලා..😒සුපිරියක්..😻👍
video eka denakan balan hiye suddo ela eka patta watinawa gammatama thiyenawa adarei bokkah
Ft aiya fattta
ඇබ්බැහිවෙලා ❤️ සැනින් සැරේ අහනවා බන් ❣️
BEE + Nick Leoz + Wild Skatey = Fire
Eranda De Silva thank you broda ❤️❤️❤️
Tham ahnwa lyrics patta bro adery ekenm king skatey 💥💯❤❤🤟💚💚👑
Super beat
Ei x👀♥️ Fattah ekah
Mp 3 eka nedda ane 😑😫
Wade patta
Next Level Music ❤️Try කලොත් International Flatfourm එක අල්ලන්න පුළුවන් Broh 😘
Ma Bro
Adarei andai man dannava 😍
Patta 👌👌👌
Gamma bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡
ගැම්මක්:\😙
MUSIC video kalawa wenas kala bro uba. niyama hiphop level ekata apiwa genichcha video eka
Elm ...💓🤟
Skatey ❤️
කලෙකින් මරැ❤️ ආදරේයි සතුටින් ඉන්නේ මන් දිකෙදි හිනා වෙන🙂
Ahanawoooo 😍😍😍😍
mru aiye ek
🔥
ස්කේටි බ්රදර් තව එකක් ඔන දැං නං මේ වගේ හිතට වදින්න එකක් ඕන ❤️
Aniwaren thanakata yanna one kenek🔥🖤
EXTA LIYUMAK LYRICS
දින ගෙවුනා තනියම හිත් වල
මට ඕන උනෙ ඉන්නද පැත්තක
නැහැ ඇත්තට ඕනෙ මට Chill
ඔයා තව ප්රශ්ණද? මම Rap කරෙ ඇත්තට
ඔයා මගෙ ලග ඉද්දි මම සිප ගද්දි ඇති උනා සිද්දි
දැන් දුර ඉද්දි මතකෙට එද්දි
හිත් වෙලා බිත්ති කොහොමද ඉද්දි
තේරෙන්නෑ නෙද හිතේ වේදනා
අරමුණු දෙකක් මැද අපේ චේතනා
ගත්තෙ කෙලින් තීරණ වැරදි වේද මා
අහඹුවක් උන ආදරය නේද මා
කැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙ
හදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙ
අපි කෙටි කාලයයි සුවය වින්දෙ
දැන් ලෝකයා අපි දිහා බලන් ඉන්නෙ
දුක් වෙල ඉන්න එපා ඉද්දි තනියම
ලියුමක් ලිව්වා මං අද කවියක
ඔයා ගැන විස්තර නැහැ හරියට
හෙව්වොත් ආයෙ ඔයා එයි වලියට
මගෙ lifestyle එක කිව්වා එපා
මගෙ ලග ඉද්දි ඔය music එපා
යාලුවො ඉද්දි මට calls නම් එපා
ඔයාව අන්තිමෙ මං කිව්වා එපා
ආදරෙ අන්දයි මං දන්නවා
අපගෙ හිත් පිලිගන්නවා
වැටුනොත් වලට ආදරෙන් නැගිටින එක අමාරුයි දන්නවා
සතුටින් ඉන්නෙ මා දුකෙදි හිනා වෙනා
උනොතින් වැරැද්දක් ආදරෙ අදුරුයි කරපු හැමෝම දන්නවා
හොයනවා උත්තර දැන්
හීනෙක පාවෙලා මං
ගැලපුනෙ නෑ හදවත්
අපි දෙන්නගෙ වෙනස් උනා හැම අදහස්
දැන්නම් මං මගෙම ලෝකෙක
හරි මං ඉන්නෙ දැන් රෝගෙක
තවත් නම් ආදරෙ ඕනෙද?
ජීවිතෙ අරුත ඒකද?
පැතුවෙ ඒකද? ඔයටත් ඕනෙ දැන් ඒකද?
හදවත් රිදුම් දැන් දේවිද?
හිතුවෙ ආයෙත් මං ඒවිද?
ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද?
මතකද හැදුවා මාලිගා - ඇඩුවා මා නිසා
දවසක බලාගෙන මා දිහා - ඉදි මං නෑ කියා
වැඩක් නැහැ දුක් වෙලා
අහිංසකයි නෙද හිනා වෙද්දි
අපි දෙන්නා ලග උනා ගොඩක් සිද්දි
පැටලුන දේවල් ගැන හිනත් යද්දි
දැන් නෑ ඒ කිසි දෙයක් මතක් වෙද්දි
මතක් කරන්න ඕනෙ ඔයා number one
මම ඉන්න ලෝකය වෙනස් මාර fun
අපෙ ලෝක දෙක දම්වැලෙන් අද්දෙ මං
ආදරෙ සමාන දුකටද රන්
මම වගෙ අය නැහැ ඇති වෙනකන්
කිසි දෙයක් වටින්නැහැ නැති වෙනකන්
හැමදෙයක් නැති උනත් අද මට දැන්
මම කැප කරා හැමදෙම ඇති වෙනකන්
ඔලුවට ප්රශ්න එද්දි බැහැ කවි ලීම
අවුරුදු කීයක් මැව්වද හීන
ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත
ආදරෙන් මතක් කරා wild skatey මීට
❤️❤️
Wild 💗💗💪
❤️❤️ft my nigga
Wild Skatey 😌
Tnx❤️🙏
උබට ඉන්නවා බං උබටම හැදිච්චි වෙනමම ෆෑන්ස්ලා සෙට් එකක්
අනිවා ❤️
අනේ...ඔව් මමත් එයාලගෙන් එක්කෙනෙක්😍🔥❤️
මට මගේ ජීවිත කතාව ආයෙත් මතක් කලාට උබට හුගක් පින් ලොක්කා....පට්ට බන්....😢😢😍😍😢😢
Same brow💔 tq
Patta ne eyage lyrics and voice...danenna denawa
මේ Video එකේ ඉන්න මේ ලස්සන කෙල්ල "කේශරී" ළගදි ජීවිතෙන් සමුගත්තා. 💔
R.I.P කේශරී 😔🙏💔
Rip 😓🙏
Mona welada bn e
Mona welada😓
@@newcreations1351 shampoo eka wisha wela sahoo
May the blessings of supreme bliss in nibbana
උබට මතකද.. මාස ගානක් නෙවෙයි අවුරුදු ගානක් බලන් හිටියා මේක එනකන්.. ❤️ Wild Skatey උබ තමයි No #1 ❤️❤️
Hi Dumi ❤️
🎶
පට්ට නෙ
13years of my life recap by your song.......thank you respect cheeeers
R.I.P Sister I Think this is Your Last Video
😭
Mnw weld nthi une
@@teekshowvlogs5794 වතුර ඇලජික් වෙලා
@@teekshowvlogs5794 what how come
Good shit man! ❤️
අ.හ.ස
Mage love eka මතක් වෙනවා බන්. 😍
Sirawatama aduna bn.But eki හදිසි වුනා වැඩියි bn, R.i.p මගේ මැණික.😥😪😭
Rip keshari oyw mthk wela aaye blnna hithune
මෙච්චර කලකට මට මේක ඇයි ඇහුනෙ නැත්තෙ..
මේක මරු බං ❤️❤️
ඔව් නේ...පට්ට
thada bossaaa
International ලෙවල් එකේ වීඩියෝ එකක්. උබේ සින්දුව වොයිස් එක මරම. වීඩියෝ එඩිට් එකත් ජාති බන්. උබත් ස්මෝකියෝ වගේ හිට් වෙයි කියලා හිතෙනවා.
ස්මෝකට පස්සෙ ඉන්නෙ වයිඩ් ස්කේටි තමා😍🤭🔥ෆේවරිට් රැපර්
wooooowwww ekanam gathi bro
FINALLY SHE'S FLYING TO HEAVEN 🏳
_
_
_
We miss you akki 😔💔 (deepest sympathy)
Mona welada bn
Skatey උබේ love story එකනේ❤️😘😻
Bee🔥 Nick ayyah🔥❤️
lassanai
කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැ බ්න් 💖
පට්ට නෙ වොයිස් එක
Niyama wadak bro ජය ජයෙන් ජය
Life ekama 😔😔🌹
Skatey♥️🍭
මුව නම් කොච්චර අැහුවත් අැතිවෙන්නෑ...
මේක පහර රජෝ😘😘😘
asama ekak asama ekek
තාමත් අහනවා..එදා ඉදන්...❤ අලුත් වැඩක් කරමු ඉක්මනට ❤😊
Patta machan...
Skatey lagadi apu pattama sinduwak ❤️❤️❤️
සුපිරි ❤️✊ කියන්න දෙයක් නෑ කොල්ලාහ් best of luck ❤️
thama ahanawa meka ❤
R i p Keshari akke😞
හැමදාම මේක අහද්දි මතක් වෙනවා..
පරිස්සමින් ගිහිල්ල එන්න.🖤
E mokak welada bn
@@tshermila2234
m.facebook.com/story.php?story_fbid=1142309086153635&id=100011236626100
@@chamil6831 machan eka penne na mata msg ekakin kiypnko plz
@@tshermila2234 ආහ් මං අක්කගෙ fb ප්රොපයිල් එකේ link එක දැම්මෙ.. අක්කට ටැප් එකෙං නාලා විශ වෙලා නැතිඋනා..
Wild skatey අයියගෙ සේයාවී කියල සින්දුවක් තියෙනව ඒක අහන්න අනිවාර්යයෙන්.. යූටියුබ් සර්ච් කරල බලන්න කේශාරි වැලිකලගේ කියල එතකොට ඔක්කොම එයි🖤😌
@@chamil6831 pw neda 😔
patai brother
Wild skatey supiri ban.
Maru skatey
එලම හිතට වැදුන එක පට්ට බ්රෝ ලිරික්ස් දාපන් ස්කෙටි
Nice Nice Nice ....Skatey 👍👍👍
Niyamai ayya
Paharak oi
Paharak♥️
හැමදාම හොයාගෙන ඇවිල්ලා අහනවා 💔
Ado Fatta bn Gindara❤
wow nice
maru
Eeka patta
Skatey💝
Rest in peace akka 😣😣😭❤️
Hiphop industry එක දැන් ලංකාවෙ හොද තැනක තියෙනව වගේම ලොකු fans සෙට් එකක් දැන් ඉන්නවා කියල දැනෙන්නෙ මට විතරද❤
පට්ට නේ ස්කේටිගෙ වොයිස්
Supiri
මට කෙල්ලෙක් හිටියානම්. මේක ගහන්න ඕන මම. මොකද මම තරම් online ඉඳම් Hip-hop ෆලෝ කරන එවුන් තවත් සිටීද කියලා මම දන්නෑ😂
එකෙම්ම පහර බං😍😍😍
awwww maghe malliya lassana wela dan hikz
wenasma parak suppa bro 😉😉✌✌
Video එක🙊🔥
ape ekaa para lyrics superb
Patta broo..🥰🥰🥰😘😘
ආදර කතා වලින් මේක තරම් හිට් රැපක් නෑ😊🥺😍අහනවා වයසට යනකන්
fatta yako.skatey..thada ha.samen bro
සුපිරිමයි 🤩🌟🤩Wild Skatey 🤩🌟🤩
kalekin ahapu supiri repak...SUPER
2021ත් අහන උන් මේ කොනට 🖤✨🕊🦄
ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත
ආදරෙන් මතක් කලා wild skatey මීට🎉❤
Spotify plzz
Ekha patta bro❤️✌🏻
Nick Leoz ගේ Videos එකක් කියන්නේ ඉතිං 😍
maru #skatey
Bro it's really good. But I don't understand why people dislike this. Surely everyone who unlike live in SL.. peace to all. Skaty, keep up the good work 💪💪
Wasi bokka ✌️🖤💜️🧡💙🤙
Mn asai aiya
Patta malliya
Uba Meka Kiyanne Shanzy ta Kyla Mata Hithuna Mcn
🖤
Supiri skatioo😍😍😍
තවත් එක් රැල්ලක් 😍
තව හදමු මෙවගෙ රැලි ✌️🔥
Doow doow skatey voice ekai lyrics tikai nm 💣💥
❤️ Wild Skatey ❤️
Eka kora oii
Supirima
සුපිරි
සුපිරි මචං...❤❤❤
පලවෙනි පාරට wild skateyගේ රැපක් ඇහුවේ..මන් හිතන් හිටියේ කට්ටිය කියපු විදිහට හොද නැහ් කියලා..😒
සුපිරියක්..😻👍
video eka denakan balan hiye suddo ela eka patta watinawa gammatama thiyenawa adarei bokkah
Ft aiya fattta
ඇබ්බැහිවෙලා ❤️ සැනින් සැරේ අහනවා බන් ❣️
BEE + Nick Leoz + Wild Skatey = Fire
Eranda De Silva thank you broda ❤️❤️❤️
Tham ahnwa lyrics patta bro adery ekenm king skatey 💥💯❤❤🤟💚💚👑
Super beat
Ei x👀♥️ Fattah ekah
Mp 3 eka nedda ane 😑😫
Wade patta
Next Level Music ❤️
Try කලොත් International Flatfourm එක අල්ලන්න පුළුවන් Broh 😘
Ma Bro
Adarei andai man dannava 😍
Patta 👌👌👌
Gamma bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡
ගැම්මක්:\😙
MUSIC video kalawa wenas kala bro uba. niyama hiphop level ekata apiwa genichcha video eka
Elm ...💓🤟
Skatey ❤️
කලෙකින් මරැ❤️ ආදරේයි
සතුටින් ඉන්නේ මන් දිකෙදි හිනා වෙන🙂
Ahanawoooo 😍😍😍😍
mru aiye ek
🔥
ස්කේටි බ්රදර් තව එකක් ඔන දැං නං මේ වගේ හිතට වදින්න එකක් ඕන ❤️
Aniwaren thanakata yanna one kenek🔥🖤