Long beans! Longest ones I ever harvested for curry, tea time snack & Bro's Omelette| Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 728

  • @TraditionalMe
    @TraditionalMe  Рік тому +250

    Watch all videos - ua-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | අප්‍රේල් මාසෙ ඉවර වුනත් එක්කම පහළ වෙල අද්දර මල්ලිගෙ කොරටු කෑල්ලෙ එළවලු වැවිල්ල ආපහු පටන් ගත්තනෙ. බටු, වම්බටු, මිරිස්, මාලුමිරිස්, තක්කාලි, නිවිති, දඹල, වැටකොලු වගේ ජාති ගොඩක් ටික ටික හරි කොරටුවෙ වවාගන්නව. හැබැයි සමහර වැඩවලදි මොන කම්මැලිකම් පෑවත් අපේ මල්ලි කොරටුව වවන්න නම් කම්මැලි වෙන්නෑ. ඉතිං මේ පාර කොරටුවෙ ඉස් ඉස්⁣සෙල්ලම පලදාව ගත්තෙ මෑ කරල්.
    මෑ කරල් මෝරන්න කලින් කඩාගන්න ඕන නිසා මං හවස ගිහින් ලොකු අම්මලයි ගෙදරටත් එක්ක ඇති වෙන්න මෑ කරල් කඩාගෙන ආවා. අලුත් ළපටි මෑ කරල් අමුවෙනුත් හපන්න පුලුවන්. මෑ ඇටත් එක්ක හැපෙද්දි අමුතුම කිරි රසක් දැනෙන්නෙ. මෑ කල් ටික සෝදල එළවලු කූඩෙන් දාල මම හවස තේකට මොනවහරි හදන්න ඕන කියල හිතුව. ඉස්සෙල්ලම මම කුරක්කන් පිටියි, ආට පිටියි කහ, මිරිස් වගේ තව අඩුම කුඩුමත් දාගෙන ඒක මී කිරි වලින් අනාගෙන ඒ පිටි මෝලියෙන් කොටසක් කෙසෙල් කොලේකට වඩව ගත්තා. ළපටි මෑ කරල් දෙක තුනක් දඬු වගේ කඩාගෙන ඒ මැද්දෙන් තියල රෝල් කරල හුමාලෙන් තම්බගත්තා. තැම්බුනාට පස්සෙ ඊට පස්සෙ ඒක පොඩි පෙති වගේ කපා ගත්තා. ළපටි මෑ කරල් එක්ක කුරක්කන් හොඳටම ගැළපෙනවා. සීනි දාගත්ත තේකක් එක්ක තමයි ඒක රස හොඳටම දැනෙන්නෙ.
    පහුවෙනිද මං දවල් කෑමට, දුමේ තිබුන කොස් ඇට ටිකක් තලල අරගෙන මෑ කරල් එක්ක එකතු කරල වෑංජනයක් හැදුවා. කොස් ඇට හොඳට තැම්බෙන්න ඕන නිසා මම ලුණු එකතු කලේ අන්තිමට. මෑ කරල් වල ලසසන ලා කොල පාට ඉතුරු කරගන්න ඕන නිසා වෑංජනේ වහුං ඇරල තමයි හදාගත්තෙත්. කොස් ඇට තලල මෑ කරල් දාල හදන මේ වෑංජනය අපේ රටේ හැම ගෘහනියක්ම රසටම හදන්න දන්න, ඒ වගේම හැමෝම රස කරල කන්න ආසම සාම්ප්‍රදායික කෑමක්. ඒ අස්සෙ අපේ මල්ලිට මෑ කරල් දාල ඔම්ලට් එකකුත් හදල ඕනෙලුනෙ. කෝකටත් කියල මං බඩු ටිකත් ලැහැස්ති කරල තිබ්බෙ. එයාම මතක් කරගෙන ආපු හින්ද එයාටම ඒක හදන්න කියල යන්තම් ඒ වැඩෙන් නිදහස් වුනා. ඇත්තටම කිව්වොත් ඔම්ලට් වගේ ජාති නම් පිරිමි ළමයෙක් නිසාද කොහෙදෝ, අපේ මල්ලි මටත් වඩා රසට හදන්න දන්නවා.
    මෑ කරල් වෑංජනේට අමතරව දවල් කෑමට මම තව මූදු මාලු මිරිසට හදල කෑරට් සම්බෝලයක් හදල මුරුංගා කිරි හොද්දට හදල රතු කැකුලු බත් තම්බ ගත්තා. ගිතෙල් වල බැදුනු හතු එක්ක මෑ කරල් මිශ්‍රවෙන විදියට හදාගත්ත මල්ලිගෙ බිත්තර ඔම්ලට් එකත් මේසෙට ආවා. හැබැයි අපේ මල්ලි කියන විදියට නම් මං කොච්චර ජාති හැදුවත් එයා හදාපු ඔම්ලට් එක තමයි රස වැඩිම කියල. කෑමක් හදන හැමෝම රස වැඩිම කෑම එක ඒක කියල ප්‍රාර්ථනා කරන තරමටම තමයි ඒක ඇත්තටම රසවත් කෑමක් වෙන්නෙ. ඒ හින්දම මමත් විහිලුවක් කරල මල්ලි හදපු ඔම්ලට් එකත් රස බලන්න හිතාගෙනම කෑම මේසෙන් වාඩි වුනා.
    ආදරයෙන් නදී💜

  • @musicmanic3724
    @musicmanic3724 Рік тому +117

    And here I am watching this video while having packet noodles, overstuffed in unhealth, sitting in my toxic residence, in the midst of all the most polluted urbanisation, all the while I am thinking, now this is how one should live! You people are blessed!

    • @faresaalli3670
      @faresaalli3670 Рік тому +7

      Shit me too😢😢😢😢 I actually cracked a egg in my soup tho
      Wtf r we doing in the US

    • @ayleene100
      @ayleene100 Рік тому +6

      I wish you both to have enaugh strenght to change your life style and place and be happy✨

    • @musicmanic3724
      @musicmanic3724 Рік тому +1

      @@ayleene100 thank u! I pray n hope it happens too 🤞👌

    • @TraditionalMe
      @TraditionalMe  Рік тому +7

      🥺

    • @Thirinethry
      @Thirinethry Рік тому +6

      This is srilanka
      Come to your vacation
      You can visit with low money but luxurious experience with friendly local

  • @balambigabalasubramanian788
    @balambigabalasubramanian788 Рік тому +21

    Your videos are what gives me calmness sometimes when I am stressed out...thank you for making these wonderfully sculpted videos

  • @JaiSai123
    @JaiSai123 Рік тому +102

    My 5 year old
    Daughter is your biggest fan .. she lives to hear you call” Malli”.. she will call every one in the house and say akka is calling malli ..
    her wish is to come to srilanka and do a harvest with you .. thank you for such amazing videos and life lessons ❤

    • @TraditionalMe
      @TraditionalMe  Рік тому +24

      Give my love to your daughter! 💜️💙💜️💜️

    • @JabarAhmde
      @JabarAhmde Рік тому

      What why SW za wa

  • @jasomatijivan9971
    @jasomatijivan9971 Рік тому +8

    Beautiful music Beautiful country side Beautiful people beautiful vlog and absolutely mouthwatering recipes yes Nadee you are always tops that includes your loving brother.
    Thanks for sharing love and warm regards to you all as well as grandma and cameraman take care be safe lots of love from South Africa 💕

  • @Santhosh_Sneha
    @Santhosh_Sneha Рік тому +41

    Two things is make videos are most beautiful...
    One is background music. Is so relaxing... Second one is beauty of nature ❤️

  • @janepeoples302
    @janepeoples302 Рік тому +1

    The music relaxes me so very much, I just love the broth, and grandma, the girl is so patient and sweet.

  • @naturegreen123
    @naturegreen123 Рік тому +8

    If I only had one place on earth I could go, it would be to visit your country and home. And for Nadee to cook me a meal❤

  • @DilrukshiNayani
    @DilrukshiNayani Рік тому +2

    I really like that brotherhood. I wish you to do the best.

  • @buddhabro.9130
    @buddhabro.9130 Рік тому +8

    Every time I hear the music in your videos I feel like I've been ushered in to have an audience with a Ceylon King and Queen of the Faries and Their court! 😄 You guys are awesome 😊🙏🧡

  • @thereselewis6219
    @thereselewis6219 Рік тому +6

    GM Nadie, Mallie, and Grandma, always nice to see you all, Nadie you are so creative, another mouth-watering dish with the long beans Milee delicious omelet with mushrooms is yummy, and the music is so soothing, I just love your videos 🙏👍🌹😀.

  • @vivecah6011
    @vivecah6011 Рік тому +6

    I love all your videos. Such a beautiful setting and your brother is the best. So relaxing to watch.

  • @FioreCiliegia
    @FioreCiliegia Рік тому +4

    I hope someday we can get a Q&A video! I would love to know how you keep your kitchen clean and deal with bugs etc.

  • @linakhoury6623
    @linakhoury6623 Рік тому +7

    Hi Nadee 🌺wonderful cook of long beans .The rolled dough with beans looks so beautiful . Have awonderful week .🦋🌻🦋

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 Рік тому +3

    Nicest and richest traditional cooking channel I have ever seen.. 🧡💛💚

  • @Layal-l63
    @Layal-l63 Рік тому +2

    I hope you upload more videos. We love your way of life. Keep going. I love you from Syria 🇸🇾🇸🇾🇸🇾🇸🇾❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rekhaanand501
    @rekhaanand501 Рік тому +8

    Brother sister duo is awesome! He makes such delicious dishes. She is no doubt expert cook. Watching video is so relaxing and food is included all vitamines fresh products. I just envy them.

  • @dunyawimalarathna7570
    @dunyawimalarathna7570 Рік тому +2

    I am live in England and one of my friends from Philippine who work with me in here told me that she is very fond of your videos. I feel so happy as a sri lankan. You are doing a great job. She said when she is in a bad mood she always watch your videos to get some relaxation. 😊 keep up your good work. ❤️

  • @nivethamuthukumaran5872
    @nivethamuthukumaran5872 Рік тому +4

    They are living with nature .your videos takes me to 60's and 70's where their is no mixie ,grinder and gas stove . I love to live like these .thank u ❤

  • @Nia-1a
    @Nia-1a 9 місяців тому

    Every brother should have a sister like you and every sister should have a brother like him. God bless you all

  • @aneeshajaggernauth5118
    @aneeshajaggernauth5118 Рік тому +3

    Hi gn from Trinidad 🇹🇹 I love watching your vedios .. you're such a Humble pleasant young lady .. I cooked long beans today curried with Peas and rice yummmy

  • @pitbullmom3234
    @pitbullmom3234 Рік тому +4

    SHE'S AMAZING 🙏🥰🙏
    NADEE YOU BRING US THE BEST🌟
    YOU ALSO BRING A NATION TOGETHER AROUND THE WORLD🌎🌟🌻🌟🌻

  • @Diễmtinhtangởnhật
    @Diễmtinhtangởnhật Рік тому +3

    Đậu đũa dài được chế biến nhiều món ăn nhìn lạ và ngon ghê

  • @judythegothicangel6614
    @judythegothicangel6614 Рік тому +1

    I just wanted to say I enjoy your videos and the comraderie with your family. You make cookimg seem so simple, and the way you live its like a small piece of heaven. I would love to have a little place like you and your family have. I am watching from the US. God Blesss you and yous..

  • @devikamendis2545
    @devikamendis2545 Рік тому +40

    අපේ රටේ සුන්දරත්වය , සංස්කෘතිය ලෝකයට ගෙන යන ඔබ සැමට බොහොම ස්තුති .

    • @TraditionalMe
      @TraditionalMe  Рік тому +3

      💜️💜️💙

    • @Dil-sani
      @Dil-sani Рік тому

      Ane me gama koheda kiyala kiyannako danna kenekvath.

    • @devikamendis2545
      @devikamendis2545 Рік тому

      @@Dil-sani සඳලංකාව, දංකොටුව පැත්තෙ

  • @GeethaVandana-h3j
    @GeethaVandana-h3j Рік тому +20

    As ever Nadi mam never disappoints her viewers...that lush green environment makes feel me so relaxed....❤❤❤❤ ofcourse the dishes as magical.....❤❤❤

  • @lost_girl1999
    @lost_girl1999 Рік тому +9

    Long beans are one of my most favourite vegetable. Just my favourite curry. It's more tasty when you add some jackfruit seeds to it. You made exactly like my grandma. My mouth is simply watering for that curry....🥺🤤

  • @pitbullmom3234
    @pitbullmom3234 Рік тому +4

    YOU ARE 🌟THE QUEEN🌟NADEE🌟 OF SRI LANKA 🌟 PARADISE🌟
    YOU BRING A NATION TOGETHER
    IN YOUR CHANNEL WE ALL BECOME BROTHERS AND SISTER'S🌻 ❣️🌻IN PARADISE
    THANK YOU AND YOUR FAMILY FOR SHARING YOUR BEAUTIFUL JOURNEY WITH US AND YOUR DELICIOUS RECIPES , YOU BRING JOY, RELAXATION, AND MORE🙏🥰🙏
    From a mother from 🌴Florida🌴🤗

  • @sanjida6089
    @sanjida6089 Рік тому +15

    My favourite girl is back with another relaxing video 💚💚💚
    Love from Bangladesh 💚💚

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Рік тому +5

    Nice to see you again with the videos
    So special and love your creative receipes 💖

  • @gloriawilliam2828
    @gloriawilliam2828 Рік тому +2

    Sooo happy to see you 3 .... kindly upload videos soon.It's so soothing to watch your videos.. No words to explain my feeling ..... serene

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 Рік тому +11

    නියමයි. රස ඇති කෑමටික. මේ වගේ අලුත් විදියට හිතල කෑම හදන එක හොඳයි. ❣

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Рік тому +7

    So glad to see you all again ! Send our love to aththamma and malli. Healthy Sri Lankan meal is amazing ! Thank you so much Nadi and Traditional me team! See you soon!

  • @outofhome99
    @outofhome99 Рік тому +6

    අපි හැමදාම හදන විදියට වඩා මේ විදිය ගොඩාක් රස ඇති.හදලා බලන්න ඕනි.මන් අක්කිගේ වීඩියෝ වල ආසම දෙයක් තමා අක්කී එලවලු කපන විදියට.අයියත් අක්කිට ලොකුම සපෝට් එකක් දෙනවා.ඉතින් අක්කී ලස්සන පරිසරයක ඉදලා අපිට මේ කෑම ගැන කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .අයියවත්,අත්තම්මවත් ආදරෙන් මතක් කරනවා.පරිස්සමෙන් ඉන්න අක්කී.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

  • @СветланаАлборова-т2ф

    Спасибо, Нади! Приятно вас снова было увидеть вместе с бабушкой и вашим братом!

    • @defenderofnation6955
      @defenderofnation6955 Рік тому +1

      Nadee but not nadi .Nadee in Sinhalese language means river.

    • @СветланаАлборова-т2ф
      @СветланаАлборова-т2ф Рік тому +1

      @@defenderofnation6955 , спасибо за пояснение, но перевод на русский язык как "Нади", а английским не владею. Вы же русским тоже не владеете.

    • @nalikasanjeewani4471
      @nalikasanjeewani4471 Рік тому

      ඔයාගෙ ගම කොහෙද

  • @natashalatchmudu3979
    @natashalatchmudu3979 Рік тому +4

    Hi Dr hw r u bro n grandma. Love 2 see ur vlogs. It's make ur mind free of stress wen u see the greenery view n the warmest love caring respect between u n ur brother n grandma as well. God bless stay safe.

  • @sujathaverghese5057
    @sujathaverghese5057 Рік тому +4

    As always this set of recipes were lovely especially the long beans and millet roll and not to forget the scrumptious looking omelette was too awesome 🤩🥰👌🏻👍🏻

  • @ronaldcuieii8639
    @ronaldcuieii8639 Рік тому +3

    Hi!! Beautiful vlog very very nice. Please keep coming out with more vlogs!!

  • @indiramihirani7566
    @indiramihirani7566 Рік тому +3

    Actually i'm eagerly waiting to see your video. Its awesome . your Brother, achchi amma and you my favorite part to see. Keep it up. Everyday your brother giving colour to your video making some dishes or drink. He is such a great chef . Can't wait to longer. Share your video's always . Love you all. ❤️❤️❤️❤️❤️👏👏👏

  • @savitarajnath1428
    @savitarajnath1428 Рік тому +1

    Hi good night Nadee what lovely long beans you and your brother made quite delicious dishes love that you all sit and chat whilst eating god bless you all take care

  • @junoluno
    @junoluno Рік тому +2

    Hello,
    My favorite type of bean is cowpea. We boil it, then pour garlic, lemon, olive oil, chop tomatoes on it and make a salad. It's a very delicious salad.

  • @theorganiclife_by_Antara
    @theorganiclife_by_Antara Рік тому +5

    What a sweet relationship! Love for both Sister and Brother from Bengal, India❤
    From
    The organic life By Antara🌿

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra Рік тому +5

    Delicious long beans recipe is really awesome.👌 Your brother also prepared mushroom amlet is really super 👌. He is a master in cooking. Beautiful videography. Thanks to the cameramen for such a beautiful videography. Background music 🎶 excellent. Really beautiful video.👌 🙏🍲 ❤❤❤ 🎉🎉🎉

  • @helenasoaresmarques7381
    @helenasoaresmarques7381 Рік тому +14

    Bom dia!! Que lugar lindo ,Deus te abençoe vc e toda sua família 😘🥰

  • @mishradiya-12
    @mishradiya-12 Рік тому +75

    just love all your videos😘after watching it feels like all my stress vanished and I feel so relaxed😌lots of love to you nadee❤keep moving ahead😊👍God bless you dear❤❣❤❣

  • @daywithhasi4601
    @daywithhasi4601 Рік тому +1

    මම හැමදාම අක්කිගේ විඩියෝ බලනවා.. හරිම ලස්සනයි.❤ ඒ වගේම ඒ ගම දැක්කම බලන්න එන්න හිතෙනවා. හරිම ලස්සන ස්වභාවික සෞන්දර්යක් තියෙනවා❤. Good Luck 🎉

    • @dilumlakshan598
      @dilumlakshan598 Рік тому

      ඔව් ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නෙ 😍

  • @merveozdemir7848
    @merveozdemir7848 Рік тому +20

    Love you guys ❤ Peaceful environment, good cooking and siblings little talks 😀 I wish the best for you 😊

  • @ritaconceicao4762
    @ritaconceicao4762 Рік тому +7

    Vocês são fantásticos, um beijo especial para vovó. ❤❤❤❤❤🌹🌹🌹🌻🌻🌻

  • @brigittamaria6248
    @brigittamaria6248 Рік тому +9

    Kehidupan di desa yg sangat damai dgn pemandangan yg begitu indah juga gadis cantik yg sgt sederhana tiap hari masak makanan yg sgt enak untuk nenek dan kakanya..salam dari negara saya indonesia..🇮🇩🇮🇩

  • @michelletayoto259
    @michelletayoto259 Рік тому +3

    Hi Nadee 😊 missed watching you and your brother and your grandma ❤ good that you now have a new video. Love watching it ❤❤❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 Рік тому +4

    නදී අක්කට දිග ගවුම් තමා ලස්සනම.ආයේ දිග ගවුම් අදින්න❤❤

  • @tatesc4252
    @tatesc4252 Рік тому +3

    I had not the idea of cooking long beans mixed with jackfruit seeds neither long beans with eggs as omelet. I'm going to try these.💗😍💗

  • @shashikantkamble2745
    @shashikantkamble2745 Рік тому +1

    ,सुंदर देखण्या मुलगीच आजच्या रेसिपीज मध्ये मनपूर्वक स्वागत आज मुलगीने केसारंभ अतिशय छान केला आहे मला अतिशय आवडल आहे वालईची भाजीची रेसिपीज वेगळ्या पद्धतीने बनवली फारच छान मुलगीच अभिनंदन! सरबत ही छान 🙏❤❤❤❤❤

  • @caselynmagadia
    @caselynmagadia Рік тому +3

    hello nadie and to your brother glad to see your new vlog again watching from philippines❤❤❤

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 Рік тому +5

    මෑකරල් මගේ දිව්‍ය බෝජනේ...හැබැයි කොස් ඇට දාලනම් කන්ඩ කැමති නෑ...එත් මේ විදිහටනම් කන්න ආසා හිතුනා..💕..සුභ පැතුම් අක්කෙ ...💕

  • @butterfly1823
    @butterfly1823 Рік тому +1

    I am a faithfull folliwer agreed with the other subscriber Yes when we watch the videos is very peaceful the music the beautiful view amazing thank you

  • @airam_sedecremlibera3628
    @airam_sedecremlibera3628 Рік тому +3

    ❤️🖐🏿Bello e genuino.
    Complimenti.... Namastè 🙏🏿

  • @MossaTape-ty8mf
    @MossaTape-ty8mf 10 місяців тому

    Beautiful place beautiful pictures beautiful music and beautiful video 💕💕💕❤❤

  • @cjjjj7163
    @cjjjj7163 Рік тому +1

    WOW NADEE YOU HAVE SUCH A BEAUTIFUL GARDEN AND ALL THOSE YUMMY VEGETABLES YOU VERY LUCKY. LOVE THE SIMPLE WAYS OF COOKING THESE VEGETABLES THANKS FOR SHARING YOUR WAY OF COOKING . I HAVE NEVER TRIED SIRILANKAN COOKING AND CA'NT READ YOUR LANGUAGE IF YOU DON'T MIND IF YOU COULD PROVIDE SOME RECIPES I REALLY WANT TO TRY THEM - GOD BLESS YOU!🙏

  • @arjumandvillagelife
    @arjumandvillagelife Рік тому +1

    So amazing
    Wonderful
    Love❤❤ from Gilgit Baltistan

  • @patchareeya5057
    @patchareeya5057 Рік тому

    I just cannot take my eyes off you video, it's very beautiful with sweet music.

  • @vanujeya1407
    @vanujeya1407 Рік тому +1

    Been waiting for your video…. Got excited when I saw it! ❤

  • @ananthimanoharan7584
    @ananthimanoharan7584 Рік тому +2

    Lot's of ❤️❤️❤️ love from India 🇮🇳 we watch your all videos Soooo... amazing God bless you 🥰

  • @gracymaria9663
    @gracymaria9663 Рік тому +3

    Bom Dia menina e irmão, eu gosto muito de Feijão Longos mais aqui no Rio de janeiro não tem, Só em Belem do Pará , minha terra, eu fiquei cheia de vontade, para Almoçar com Vocês, um Beijos para sua Vovó, e parabéns e Obrigada.!
    😋😋

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 Рік тому +1

    As always a wonderful video
    .I enjoy them.

  • @habibahcader5481
    @habibahcader5481 Рік тому +3

    Very nice way of cooking long beans looks so tempting. Must try

  • @rosamariamusetipavanmurari5232

    Oi Nadee. Adoro seus videos. Fico encantada com tudo, desde o local, os utensilios as plantas e nais ainda a comida. Adoro seu fogão e o carinho entre voce e seu irmão e o respeito que demonstram pela vovó. Parabéns.

  • @soniacastilloajata890
    @soniacastilloajata890 Рік тому +3

    Amiga buen día gracias por mostrar tus resetas de comida así las puedo adaptar a mis ingredientes que existen en mi país. Saludos desde Bolivia

  • @khemwantegangaram4280
    @khemwantegangaram4280 Рік тому +1

    Wow amazing how you cook the long bean in a different way. Looks really delicious. Enjoy

  • @drissaudia1323
    @drissaudia1323 Рік тому +1

    Cheeky brother, always having a go at you. His food is the best….Ha 😜😝😛ha ha ha. I love the banter between the two loving siblings. 💓💗💖💖💖

  • @vijayam9614
    @vijayam9614 Рік тому +3

    Hi sister another different recipes long beans curry and mushroom with long beans omlet 👌 your so creative my dear god bless you take care lots of❤ from Andhrapradesh 🇮🇳

  • @mageswarithirugaswaran3740
    @mageswarithirugaswaran3740 Рік тому +1

    My lovely channel valthukaal sister 🌹🌺🌹🌺🌹🌺🌹

  • @joycemusungu3506
    @joycemusungu3506 Рік тому +7

    Your videos are so relaxing ,,,,,making someone have an arge of wanting to watch them every time❤❤

  • @LangThinhTV
    @LangThinhTV Рік тому +2

    A peaceful countryside. I wish you both success

  • @chantaratkosaidilok608
    @chantaratkosaidilok608 Рік тому

    I miss you. So glad to see you again.

  • @MBAKMUN80
    @MBAKMUN80 Рік тому +1

    masyaAllah tabarakallah
    Sangat enak karry kacang panjang biji nangka, dan omlet kacang telur

  • @Heart2591
    @Heart2591 Рік тому +3

    1st comment from me.I hoped a new video.thank you very much

  • @anastasiysazonova2021
    @anastasiysazonova2021 Рік тому +4

    Так мило! 😊 очень по семейному. Вкусно готовите и эстетично сервируете, молодцы!

  • @kamalabhattacharya5347
    @kamalabhattacharya5347 Рік тому +1

    Very nice sister and brother ❤❤👍

  • @sothilingamkokulapalan9533
    @sothilingamkokulapalan9533 Рік тому +2

    Hi Nangi.
    you are so real and yeah just next level........love it, Anna from another mother XOXO

  • @monah143
    @monah143 Рік тому

    I am missing my village and vegetables,specially long beans.
    Love from Germany

  • @rajeswaribalakrishnan9285
    @rajeswaribalakrishnan9285 Рік тому +3

    Simplicity at its best.lovely video ,Nadee.

  • @mariaaparecidasilva3846
    @mariaaparecidasilva3846 Рік тому +4

    E maravilhoso ver você sempre fazendo lindos pratos com tanta dedicação e pasciença e vale a pena está de parabéns lindos pratos 🇧🇷

  • @lakshidedunu
    @lakshidedunu Рік тому +1

    හරිම ශෝයී ... බලන්න ආස හිතෙනව අක්කි ඔයාලගෙ වීඩියෝ...❤❤
    සිංහල කමෙන්ට් එකක් නිකමට දාන්න හිතුන... මේ අපේ රටේ සිංහලකම (ග්‍රාමීය ජන ජීවිතය) ගැන මේ විදියට හෝ ලෝකයට පෙන්වීමට තව තවත් හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා...බොහොම ස්තුතියි. ❤❤❤

  • @berylbessy
    @berylbessy Рік тому +1

    Thank you Nadee for your delicious recipes , you and your brother are very talented ❤❤❤❤❤❤

  • @ЛюдмилаМаркушевська

    Мира, здоровья, добра!🙏🕊 Все блюда приготовленьі СУПЕР!👍❤

  • @ramonaali5617
    @ramonaali5617 Рік тому +3

    ❤😍🥰 ❤ 🤣.absolutely love Nadee and her adorable brother ❤

  • @lasparviera3566
    @lasparviera3566 Рік тому

    I migliori in assoluto...un abbraccio dall'Italia! 🤗

  • @tharushikalakshani1380
    @tharushikalakshani1380 Рік тому +3

    Video ekak danakal balan hitiye harima ලස්සනයි ❤❤ video eka

  • @BaghiraFromMogli
    @BaghiraFromMogli Рік тому

    That THICK curd took my breath away 😍

  • @mariattofa8822
    @mariattofa8822 Рік тому +1

    I enjoy your videos. You are beautiful. I love your cooking ❤

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 Рік тому +10

    ❣️🍁🇧🇷🍁❣️ BRAZIL .Tudo é muito especial e delicioso , suas receitas é sempre um grande Sucesso . Parabéns . Felicidades pra vocês todos .Tenha um ótimo dia .

  • @reenatitus56
    @reenatitus56 Рік тому +2

    Yummy nd delicious. Your grandmother is so cute nd adorable

  • @ΚλειώΓιαννοπούλου-θ5ω

    Σούπερ βίντεο Σούπερ συνταγή καλοφαγωτα πολύ την αγάπη μου από Ελλάδα ❤❤❤❤❤🙏🙏

  • @RahatlivePlus
    @RahatlivePlus Рік тому +3

    Just wow ❤❤❤

  • @kumudujayathilaka9948
    @kumudujayathilaka9948 Рік тому +2

    හිත නිවෙනවා.හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා මට නම්..❤❤❤❤❤ආදරෙයි nadee

  • @piumiranaweera323
    @piumiranaweera323 Рік тому +3

    ❤❤❤❤❤ හරිම ලස්සනයි වෙනදා වගේම.. ඉක්මනින් ආයේ වීඩියෝ එකක් අරන් එන්න ❤ බුදු සරනයි හැමෝටම

  • @rpoacademyr3672
    @rpoacademyr3672 Рік тому +1

    Love from Thailand

  • @vizagpilla121
    @vizagpilla121 Рік тому +2

    Hi beautiful family sis ,bro,grandma 🥰
    I love your vlog❤️
    The way you cook is very nice 😋 it's look soooo delicious Sis .....
    I'm eagerly waiting for your video...
    Please come fast with more beautiful vlogs.
    Love you soooooo much sis,bro,grandma💗💕❤️

  • @ren-chama3180
    @ren-chama3180 Рік тому

    こんにちは、ナディー❤美味しそうな長いんげん豆のドライカリー🍛✨️私の小さな家庭菜園にもいんげん豆が育って来ました😊ジャックフルーツの種が近所のスパイス専門店に売っていると良いな✨少しずつだけど、スパイスを揃えています。貴女のレシピはとても勉強になります!お兄さんの作ったオムレツも上手ですね✨

    • @TraditionalMe
      @TraditionalMe  Рік тому

      💙💜️💜️💜️💜️💙💙❤️