There’s nothing much this time to watch and I think it’s a waste of time money and energy..I want to emphasize on some remarks made by you comparing Sri Lanka and India. Most of our resources gone wasted bcos of stern actions by JVP and LTTE activists within the so called 76 year period. When a good leader comes in to power and planned to carry out projects like MRT etc.etc. (funded by Japanese government )there were disruptions and that was given to Bangladesh. Now they want to come into power to do miracles. It’s great that you came back without loosing your kidneys or any other body organs..there are so many horrible incidents of such things happening in India..
ළහිරු අයියට ෆෑන්ස්ලා නෑ, ඉන්නේ ආදරණීයන් ❤️
❤❤❤🙏
India yanna dennekta dawas 3kata wage kiyak yanawada kama bima hotel walata tikata up and down okkotama
ඔක්කොම videos බැලුව..නියමයි අයියා
බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Is Buddha God
❤❤
වීඩියෝ හැම එකම බැලුව සුපිරි 👍
❤
චෙන්නායි ගුවන් ටිකට් පත සහ බැංගලෝර් ගුවන් ටිකට් පත් මිල ගණන් කොහොමද මචං
58
ලහිරැ අඉයා මම හැමවීඩියො එකක්ම බලනව බලනව කියන්නෙ මම කන්නෙ ඔයාගෙ වීඩියො එකක් දාගෙන මරැ වීඩියො බලන්ඩ පුරැදුවෙලා ඉන්න ටිකේ කාලා බීලා ඉන්ඩඔ්නා සුබගමන් මරැ ...අනික තමා මම හැමෝගෙම වීඩියෝ බලන්නෑ පිරිමහලා මැනලා කරල ගහන ගේම මරැ මමත් එන්නන් දවසක රඋමක්යන් 😊😊😊
🙏❤❤❤👍
Lahiru hadawathin posath manussayek❤❤❤ jaya weea🎉
❤❤
මේ ඉන්දියන් ටුවර් එක යනකොට ඔයා check in baggage එකක් ගෙනිච්ච නැද්ද
යද්දි ගෙනියන්න දෙයක් නෑ
Very nice video brother. 😊
Thanks 🙂
සුපිරි ❤😋
❤❤👍
Good it's nice ❤❤
අනේ මදි විඩියො ටිකනම් 😢😢😢😢
ඊළග වතාවෙනම් දඩබ්බරයො හිම තියන පැත්තට යන්න ම ඔනෙ හොදද . එපැත්තෙ විඩියො දැම්මෙ ' දිනෙෂ් අයියගෙ විඩියො වලයි , සුරා ලයිෆ් කියන චැනල් දෙකෙ විතරයි . ඔයා ඊළග වතාවෙ අනිවාර්යයෙන් හිම තියන පැත්තට යන්න අයියන්ඩි❤❤❤❤ ආදරෙයි සොදුරු දඩබ්බර රස්තියාදු සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️
අනිවා යනවා ❤👍
@@travelwithlahiru ආදරෙයි පරිස්සමෙන් ❤❤❤❤
ඇත්ත ටම ඉන්දියාවෙ සුපිරි
ඔව් ගිහින් එන්න ලස්සන රටක්
Lahiru please Bangalore tour package ekak organize karannako
හරි යමු
ලංකාවට ආවා නේද තෙරුවන් සරණයි.
❤❤
👌👌👌👍 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤
❤❤👍
Supiri ❤
❤❤👍
Mettro train එකෙයි normal trainඑකෙයි වෙනස මොකක්ද metro ජාලයක් නිර්මානය කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද
Metro පොලොව යටින් ඉක්මනින් යන එකක් සැප පහසු අලුත් system එකක්
ඒ වුනාට මට හිතෙනවා චෙන්නායි වල ශොපින් කරන්න කැමති ට්‍රැවලර්ස් එක්ක එහෙම ටුවර් එකක් ඔයාට කරන්න පුලුවන් වෙයි කියලා....❤අනිත් පැති නම් වන්නියේ ගියා වගේ...සල්ලි දීලා ඕවෑ යන්නෙ නෑ මිනිස්සු නේ?
බලමු චෙන්නයි කියන්නේ ලංකාව වගේ 6 ගුනයක් විතර ලොකු තමිල්නාඩු ව
Adarei Aiya 😍
❤❤
අර ටීචර්ස්ලා ලංකාවේ නම් සිංහල දන්නෙ නෑ.😂
මම හිතුවේ ඉන්දියන් අය කියල, පස්සෙනේ දන්නෙ.
සාරි බිස්නස් කරන ඇන්ටිලා ටිකක්ද කොහෙදෝ..අපි නොදන්න චෙස්...🤪
හදවතින්ම සිරි ලාංකිකයි...😂
😍❤
නියමයි අයියේ❤❤❤
❤❤👍
Maru ❤️💗❤️
❤👍
Thawa Agra, Kashmir, Tajmahal tour ekak organize karannako
❤
Supiri Lahiru Aiya ❤❤🇱🇰🇱🇰🇮🇳🇮🇳👍👍👍🩵🩵🩵🩵
❤❤
ලොකු දෙයක් ................india වල තොරතුරු දැනුවත් කිරීම Lahiru Good luck
❤❤
❤❤❤🎉🎉🎉nice
Ela ela aiya gemmak parissamen ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤
👌ඔක්කොම බැලුවා
❤❤
ලහිරු දැන් බ්‍රෑන්ඩ් එකක් ....🎉🎉🎉
ආදරෙයි ❤🙏
Super ❤
Thanks 🔥
Good Luck Bro❤
❤❤
සිංගප්පූරු යන්නෙ කවදද ආපහු?😊🎉
ඉක්මනින්
මමත් ආසයි ඉන්දියා යන්න පරිස්සමට එන්න බුදුසරණයි 🙏❤️❤️🇶🇦
❤❤🙏
@@travelwithlahiru ස්තූතියි ඔබට දිර්ඝ ආයුෂ thank you 🇶🇦
PVR කියලා නම දැක්කෙ ෆිල්ම් හෝල් එක.ලංකාවෙත් තියනවා නේ දැන්.?
ඔව් නෙ
Hama.video.ekkma.balanawa.budu.saranai.malli.
❤❤👍
Lahiru අය්යෙ ඔයා අපෙ Airport එකට විශ්‍රාම ශාලාව වගෙ කියලා කිව එකනම් වැරදි මොකද ලංකාවෙ වත්කමෙ හැටියට සහ අපෙ පාලකයො හැටියටනෙ හැමදෙම හදන්නෙ Airport එක 2004 කලින් තිබූනාට වඩා හොදයිනෙ ලංකාවේ හැටියට අඩූම තරමෙ ඔහොම හරි තියෙන එක ලොකු දෙයක්නෙ අනික ලංකාවට වඩා ලෝකෙ ගුජිත Airports කොව්වර තියෙනවාද? ඔයා වූනත් රට tour යන්නෙ එන්නෙ ඔතනින්නෙ.
ලංකාවේ වත්කම් හැටියට හැදුවනම් හොරා කන් නැතිව ලෝකේ හොදම airport එක අපේ එහෙනම්
@@travelwithlahiru එ වූනාට විශ්‍රාම ශාලාව කියන එක හොද මදි මොනවා වූනත් අපෙ දෙ නෙ ලොකුවට හදන්න ඔනෙ මිනිස්සු දැනගන්න ඔනෙ හොද පාලකයො පත්කර ගන්න.
ඉන්දියා ටුවර් මරු ❤️❤️
❤❤
නියමයි අයියෙ
❤❤👍
Green Garden hotel එකට මන්නඩි වල 750/=
❤👍
ඔහෙ Mac එකක් ලංකාවට වඩා ගනන් අඩුයිද?
එක ගනන් වගේ තමා
Parissamin gaman biman tika yanna .jayawewa 😊
❤❤
Honday lahiru suba dawasak suba gaman budusaranay
❤❤
Iassanai vlog aka
❤❤👍
එහෙම කියන්න එපා අයියා අපේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ අපේ ලංකාව දේෂ්පාලුවෝ සුර පුරයක් කරල කියලා😮😮.ඇත්තටම අපේ airport එක විශ්‍රාම ශාලාවක් වගේ තමයි.😢😢😢😢
අම්මෝ ඔව් අපිව මරන් කාලා මුන්
ලොකු දෙයක් කරන්නෙ සහෝදරයා අපේ රටේ ඉන්න ලිං මැඩියන් ට ලෝකෙ මොකක් ද කියල පෙන්නන එක ම පිනක්.
2004ට කලින් තිබූන Airport එකට වඩානම් හොද මට්ටමකට තියෙනවා ලංකාවේ හැටියට.
මල්ලි මේ පාර වෙනසක් කරමු ❤❤❤❤❤❤
Dukai lahiru api gena ❤❤❤❤❤❤
❤❤👍
අනේ මේ සැරේ නම් අය්යා ඉක්මනින් ඇවිත් වගෙයි 🥹
සින්ගපුරු යන්න තියෙනෙවා කට්ටියක් එක්ක
Bar akakata ගිහින් adiyak ගහල smoke කරන්න
😍👍❤
Aya වෙනම vibe akak
Oya ada koheda ine
සිංගප්පූරුවේ
අයිගේ video වලට් ඇබ්බැහි වෙලා ඉන්නේ
ආදරෙයි ❤❤🙏
Lankawe th paneer thiyenawe ayyeee hadlaa kanee puluwan thiyenawe apita gedredima oya keells wlee thiyanwee indian widihata kanee onee nm indian kama kadekte giyama kana puluwan ayyee lankweth panner thiyene
❤
💯💯💯🙏
❤❤👍
Lahiru bro good ..b s
❤❤
පුතා..දඹදිව ආවම ඔය කඩේට යන්න පුලුවන්ද කඩේ නම address එක දැන ගෙන එන්න...telephone numbers එහෙම..
දුර වැඩි එ හරියේ තියෙනෙවා මෙ වගේ කඩ
@travelwithlahiru OK, thanks Putha
Metro kiynna mokakda.lahiru aiye
පොලොව යටින් යන train
@@travelwithlahiru ❤️
❤🔥💯💪
❤❤
👌👌👌
👍❤
நல்லது
❤❤🙏
රවුම් වෙලා පේන්නෙ ඇයි...
Wide එකෙන් කරේ
❤
❤❤
❤❤❤❤❤❤
❤❤
Wahana.gena kiyaddith.dukai😢
😍
😀❤️🙏
❤👍
❤️💝💖♥️👍👍👍👍
❤❤👍
❤🇮🇳😍💯💯💯
❤❤👍
සුප්පා වීඩියෝ
අන්තිමේ අපට shopping කරන්නත් තමිල්නාඩුවෙ යන්න වෙන තත්වයක් තියෙන්නෙ😢 ලංකාවට වුනු දෙයක්
Ehema karanna hari ratak ithurukare ape apemahinda mahatthayane
@@TinTin-im4qc 😂😂😂😂
😍❤
තනියම ට්‍රැවල් කරද්දි ෆිට් එකක් නෑ වගේ නේ.සුරංග එක්ක ජොයින්ට් වෙලා ඉන්දියා ව්ලොග්ස් ටික දෙන්නටම එකට කරන්න තිබ්බනෙ.
මම දැක්කා ට්‍රැවල් විත් වයිෆ්ලා තව කපල් එකක් එක්ක එහෙම කරලා තිබ්බා.
සුරංග ආයෙ හම්බුනේ නැද්ද?
එයා සෙනසුරාදා ඉර්දා online class කරනවා ඒක නිසා මම තනියම ගියා
අපි තමයි ඉන්දියාවට බැස්සනම් නලුවෝ මචං...😜
පූජා උමාශංකර්ම කිව්වා ඕක දවසක්.ලංකාවයි ඉන්දියාවයි ගත්තම ලංකාවේ කොල්ලො ඉස්සරහෙන් ඉන්නවා කියලා...👍
😍❤
Gon English
අයිම් මුරු from උගන්ඩා 😜
පල යන්න අනුන්ගෙ ඇද කුද හොයන්න එපා
පාලකයින්ට සාප කරල වැඩක් නෑ මොනව හරි දෙයක් අලුතින් ආරම්භ කරන කොටම ජෙප්පො කඩාකප්පල් කරනව කාලකන්නි...ජෙප්පොන්ට බය නැතුව වැඩක් කරේ ප්‍රේමදාසයි මහින්දයි විතරයි..ඒකෙනුත් ජෙප්පොන්ට රිදෙන්නම ඇරියෙ ප්‍රේමදාස ඒ මිනිහ හිටියනම් මේ රට මීට වඩා ගොඩක් දියුණු වෙලා..
ඇයි ප්‍රේමදාස උඹට පුකේ ඇරියද .....Ltt එකට ආයුධ දිදී හුරතල් කර කර තරුණයො 60000 ක් මරපු කාලකණ්ණියා පොලිස් නිලධාරීන් 600 ක් වට කරලා වෙඩි තියලා Ltt එකෙන් මරද්දි ඕකා නිදාගෙනද හිටියේ... ඕකා Ltt එක සාම සාකච්ඡා තිය තිය හුරතල් කරාට අන්තිමට කළ දේවල් වලට Ltt බෝම්බෙකින්ම කුඩු වෙලාම මැරිලා ගියා ...... ඔය ඔක්කොම හොරු 225 ම..
මේ පාර අපක්ෂපාතීව බලන ඕන එකෙක්ට තේරෙනවා AKD සජිත්ටත් වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ........ මන් කාටවත් කඩේ යනවා නෙමෙයි ඔක්කොගෙම වරදි තීනවා .....
ගියපාර 3% ක් වගේ හිටපු මාලිමාට මේ පාර මෙච්චර ඉස්සරහට ආවේ උඹලගෙ නිල් කොල නායකයො මාරුවෙන් මාරුවට රටට කොරපු නිසා...... එකෙක් හරි රට ගැන හිතලා හොරකම දූශණය නැතිව රට දියුණු කරානම් පොරට අවු 20 ක් උනත් එකදිගට මිනිස්සු ජනාධිපති කරනවා කොහෙද එකෙක් වත් රට ගැන හිතුවද.......
❤
Rs 40000k කියන්නේ ඉන්දියන් රුපියල්ද
නෑ ලංකාවේ සල්ලි
There’s nothing much this time to watch and I think it’s a waste of time money and energy..I want to emphasize on some remarks made by you comparing Sri Lanka and India. Most of our resources gone wasted bcos of stern actions by JVP and LTTE activists within the so called 76 year period. When a good leader comes in to power and planned to carry out projects like MRT etc.etc. (funded by Japanese government )there were disruptions and that was given to Bangladesh. Now they want to come into power to do miracles.
It’s great that you came back without loosing your kidneys or any other body organs..there are so many horrible incidents of such things happening in India..
මහින්දයි රනිලුයිත් වික්ක නේද ඉතිරි ටික ඒක මේකේ නෑ ලියලා
♥️❤️♥️
❤❤
❤❤❤
❤❤
❤
❤❤
❤❤❤❤
❤❤
❤
❤❤