Shamitha must have money and power and backup otherwise I don’t believe people voted her!!!! She was so bad that I felt ashamed for her singing ability she showed today
@@dulminadeeify oya dannawada shamitha gana? dannathi baila kiyanna epa..eya sing karanna bari kenek newe..ada poddak sinduwa awl giya eka hari eth eya sing karanna bari kenek newe
We are really disappointed with how today's competition was handled. The talented boy who received 2 votes from the judges had them removed from the sms votes-it was completely unfair. Today has proven that it’s useless to have professional judges on the show if their decisions don’t matter. Derana should focus on selecting a true Dream Star based on talent and singing ability, not on who can spend more money to get SMS votes. This kind of decision undermines the credibility of the program. Please ensure fairness to maintain the quality of the show.
What really happened was a great injustice. Everyone knows that Anjana sang the song very well. The only thing that happens with the sms system is that such talents lose their opportunities and get a place for money. Yesterday, Anjana, you are a real talent. The whole country knows that.
Fallen Andriya ge dress eka nam harima sauththui dress eka nathuwa awanam wenasak naha. Pls. Wear suitable dresses on dream star stage. These dresses are suitable for the cocktail parties. Pls.Give our young generation good experience.
Shamitha can’t sing!!! Omg her song was awful!!!! How is she still theee? And Samitha praises her for no reason !!! First you should remove samitha who doesn’t judge fairly !!!!
Shamitha can’t sing!!! Omg her song was awful!!!! How is she still theee? And Samitha praises her for no reason !!! First you should remove samitha who doesn’t judge fairly !!!!
කාලෙකට පස්සෙ අහන්න හම්බුන සුපිරිම කටහඬක්... කවීෂ් ❤️ ඩ්‍රීම් ස්ටාර් බලන්නෙ කොල්ලා හිංදා මේ පාර 🥲❤️
කවීෂ් ඉදුවරගේ වොයිස් එක මාරම ලස්සනයි ..🥹❤️dream star එකේ මන් ආසම ගයකයා එයා...මන් එක්ක වැඩ කරන india අයත් ඒයාට මාර කැමති...කවීෂ් ඉස්සරහටම යන්න ඔනේ කෙනෙක්🥹❤️
ශමිතා හැර අනිත අය ලස්සනටම ගායනා කලා. අංජනට කලේ අසාධාරණයක් . අමෝද්‍යා ගායකයන්ගෙ සිංදු ලස්සනට කිය්නවා. අමෝද්‍යා පුලුවන් නම් ඊලග තරග වාරයේදී දයාරත්න රණතුංග මහතාගෙ "දුරස්වෙන්නට මේ ලෙසින්" ගායනා කර්න්න. ඇත්තටම අහන්න ආසයි. මගේඉල්ලීමක්.
කවීෂ් මන් දැක්ක ලස්සනම වොයිස් එකක්❤️ ..එයා තරගේ ඇතුලේ වෙනම ආර වල සිංදු කිව්වා..ඇත්තටම දක්ශයෙක්....ජයවේවා 💗
Kaveesh Induwara.....melodious singing...❤
අද කැපුන අංජන තරගෙ ඉන්නම ඕන කෙනෙක්. හොඳටම sing කරෙත් එයා, judge board එකේ votes 2ක් ලැබිලත් අයින් වෙන්න උනා. කලිනුත් ඒ වගේ දේවල් උනා ඉස්සරහටත් වෙන්න පුලුවන්. මම හිතන්නෙ ඒක දක්ශයෙක්ට වෙන ලොකු අසාධාරණයක්. ඒ වගේම තරගයේ quality එකටත් ලොකු හානියක්. Wild card round එකකින්වත් ඒ වගේ අයට තව chance එකක් දෙනව නම් වටිනවා.
ekagay
ඇත්තටම අංජන නෙවෙයි අයින් වෙන්න ඕන. ශමිතා කිය්න කෙනා. එයා තමයි හොදට singකලේ නැත්තෙ . හරිම අසාධාරණයක් කලේ අංජනට.
Kaveesh induwara ...ගේ සින්දුව හදවතටම දැනුනා.......එයාගේ වොයිස් මරු.......ඇත්තමයි මාර කටහඩක්❤
Kaveeshge voice eka nam maru.... 🤩❤️🔥
Kaveesh Induwara...your voice is awesome...melodious..we want you in the finals..select songs which are suitable for you....❤
කවීෂ් කියන්නේ පිස්සුවක්😍
kaveesh 🥺 අපිව අඩවන්න ඉපදුන මනුස්සයෙක්
කවදාටත් වැඩිය ගොඩාක් ම දුක හිතුණු දවසක් අද
මෙලෝ රහක් නෑ.. අද ශමිතාගේ සින්දුව තමයි අවුල්ම.. ඒයා අමෝද්‍යාටත් වඩා උඩට ගිහින්. කැපිලා ගියේ ඉන්නම ඕනි කෙනෙක්..
Shamitha must have money and power and backup otherwise I don’t believe people voted her!!!! She was so bad that I felt ashamed for her singing ability she showed today
@@dulminadeeify oya dannawada shamitha gana? dannathi baila kiyanna epa..eya sing karanna bari kenek newe..ada poddak sinduwa awl giya eka hari eth eya sing karanna bari kenek newe
අංජනට නැවත අවස්තාවක් ලැබෙන්න ඕන ඔහු ඉතාම දක්ෂයි රූපයට නෙවෙයි දක්ෂයාට sms කරන්න
දවසෙ හොදම ගායනයට ප්‍රසාද දෙකක් දීලත් එලියට වැටෙනවනම් තේරුමක් නෑනෙ. වැරදි තියන එවුන් ඇතුලෙ අන්තිමට
විනිශ්චය මණ්ඩලයේ තීරණය ප්‍රතිඵල යට 75%වත් බලපෑමක් වෙන්නෙ නැත්තන් සල්ලි වියදම් කරන්න පුලුවන් අය ඉස්සරහට යනව දුප්පත් දක්ෂයෝ එළියට යනව😢
We are really disappointed with how today's competition was handled. The talented boy who received 2 votes from the judges had them removed from the sms votes-it was completely unfair. Today has proven that it’s useless to have professional judges on the show if their decisions don’t matter. Derana should focus on selecting a true Dream Star based on talent and singing ability, not on who can spend more money to get SMS votes. This kind of decision undermines the credibility of the program. Please ensure fairness to maintain the quality of the show.
Shamitha should have left! But of course this is Sri Lanka nothing good will ever happen.
Very true
This is the third time it happened
What really happened was a great injustice. Everyone knows that Anjana sang the song very well. The only thing that happens with the sms system is that such talents lose their opportunities and get a place for money. Yesterday, Anjana, you are a real talent. The whole country knows that.
Ada Voice Sri Lanka පටන් ගත්තා Sirasa TV eke❤
Eww drama shit
අංජන අයින් වෙන්න ඕන කෙනා නෙමෙයි 🥺
කවිස් ඉදුවර කියන්නෙ වැඩ්ඩෙක් ❤
හෙන අසාධාරණයක් උනේ අංජනට අවසානයේ විශ්ව කීව කතාවට අනුව ජනතාව තීරණය කළ යුතුයි කාටද sms කළ යුත්තේ කියල රූපෙටයි ඇදුමටයි නොවෙයි ගායන දක්ෂතාවයට sms කරන්න ආදරණීය ජනතාවනි අංජන අද ඉවත්විය යුතු කෙනෙක් නෙවෙයි සුභ පැතුම් අංජන චබී කෙල්ලෝ දෙන්න සුපර් අද ඉවත් විය යුත්තේ සමිතා
Both those girls sucked big time! Worse was Shamitha
Sound balance වල අවුලක් තියෙනවා දෙරණ..🤔 දුරින් ඇහෙන්නෙ සිංදු..පොඩ්ඩක් ඒක බලන්න..good luck ඔක්කොටම..🙏
ow sound awulk thiyanawa
@tvderana
Echo wedi gthiyk ehune mt nm 🙂
කවීශ ඇතුලු සියලුම.තරග.කරුවන්ට.සුබ.පැතුම්❤❤❤❤❤
Anjana kiyanne ada hodama ayagen kenek.Judges vote 2k gaththa kiyanne eya ada ayin wenna ona kenek newei. Anjana jaya wewa malli oyata
අංජන පට්ට දුකයි oii 😢 සාමාන්‍ය මිනිස්සු කොහෙද සංගීතය දන්නෙ ජජ් බෝඩ් එකක් ඕනේ නෑනෙ දක්ෂ කොල්ලෙක් අපරාදෙ දක්ෂයාට තැනක් නෑ ෂික්
Exellent dineth .... ❤️❤️
Ada. Galen marama. Lassai,adarei❤️❤️❤️🙏🙏🙏
There is an issue in sound balancing and correct it asap..
Pelange.adun.tamai.novedagath.
මනාප ක්‍රමෙ වෙනසක් වෙන්න ඕන. විනිසුරු ප්‍රසාද මනාප වල පවර් එක මදි 50% ක් වත් වැඩි වෙන්න ඕන.
Ow samahara welawata mul dennata okkoma vote karanawa.anith ayatath asadaranai bonus eka tibbath.bonus eken wadak wennathi awasthath tyenawa
Sounds qualty එක නං කක්කා..noise විතරයි.. කනට අප්‍රසන්නයි
It was totally unfair what happened today for Anjana. Wildcard round is really necessary for this competition.
Adanm hithaganna bh.prasada manapa hmbunama dennane anthima dennata awe 🤔
දක්ශයාට කොතන කොහෙ වුනත් කැපිල්ල
කියන්න තියෙන්නේ මැණික් පස් යට ඉඳන් මතුවෙදි පස් පිඩක් දැම්මට ඒ මැණික දවසක උඩ එනවාමයි💎 , වටිනාකම ලැබෙනවාමයි , විනිසුරු මඩුල්ලේ මානාප දෙකක් සහ සැමගේ පැසසුම් මැද අංජනගේ ඉවත්ව යාම ප්‍රශ්නාර්තයක් sms දක්ෂයෙකු තීරණය කරනවානම් ඒ බිහිවෙනේ සැබෑම දක්ෂයාමද ඊයේ තරගය ?මේ රටේ හැටි ඔහොමයි මලේ, සෝබනයට, රූපයට, තැන දක්ෂයා ඉවතට.....💔
ඡේසුපිහිටයි ස්තුතී නත්තල් සමරන සෑම වැඩසටහනක්ම නිසා ❤❤❤❤❤❤
Dineth ❤
අයින් වෙන්න ඕනිම ශමිතා අද කියපු සිංදු වලින් එයා තමයි අඩුවෙන්ම performance කලේ. අංජන පුදුම talented කෙනෙක්. අපරාදෙ දක්ෂයෝ කැපෙනවා මේ ජනතා මනාප නිසා කැමති කෙනා ඉස්සරහට යනවා මිසක් දක්ෂයා ඉස්සරහට යන්නෙ නෑ දක්ෂයෝ ගෙදර. බලන්නත් එපා වෙනවා. Dream star production එක please wild card round එකකින්වත් මේ දක්ෂයින්ට තැනක් දෙන්න. නැත්තන් සුදුස්සාට සුදුසු තැන එන විදියට විදියට වැඩසටහන නිර්මාණය කරන්න. 😏😏
ආයුබෝවන් ❤❤❤❤❤දෙරන ❤❤❤විශ්ව මහත්මයා ඇතුලු සියලුම දෙනාට ආයුබෝවන් ❤❤❤
Dehemi..amuddiya.nm.hodayi.
Anjna.kepuna.eka.dukak.....kavisa.
Kepenna.thibune.samithak.hodayi.
Kollongen.anjana.thama.maru
තෙරුවන් සරණයි දෙරණ ❤️❤️❤️❤️❤️
. අද විනිශ්චය ඉතාම අසාධාරණයි. Ain wenna oni Shamitha
Fallen Andriya ge dress eka nam harima sauththui dress eka nathuwa awanam wenasak naha.
Pls. Wear suitable dresses on dream star stage. These dresses are suitable for the cocktail parties. Pls.Give our young generation good experience.
Amodya ❤
Kollo tika kello wage.. kello tika kollo wage..
Polonnruwa ta me para cup ek
අමල් පෙරේරාට පේක්ශයින් කැමති නැත එමනිසා ඔහුගේ ගිත ගායනාකරන් නවකයිනට මනාප ලැබෙන්නේ අඩුවෙනි😮
dakshayawama kapuna mokatada balanne mehema eww
winishya mandalaga gedara inna🥲
😂😂😂
Tabla para 🎉
ravi roster=amodya
Kollo kohe mone de kersth hari san wearai kello dekkama appiriyai serema penneno nedekin
Anjana.ai.kepune
Amodhya, Dehemi, Shamitha they all can’t sing!!! What’s this favoritism towards them????
therichc samhar girlsla sing ker aul....board eke eka vote ekak wath hbune naa....eeeth board eke vote 4 n dekak gaththa lamaya nikama kapila giya.....me kathwa විනිශ්චය mandale inna ayath piligani...monwa kerndada....laksh ganan wiyagm kernw nam vote walata ...gemak gahal issrhat yan eka gemakma na 😂😂
Ara thadichchiyo dennama melo rahak nha
Minissu ta Garu karala katha karanna minissunta hitha ridenna wachana kiyanna EPA thadi Kiya Kiya oya sinduwak kiyala dannako balanna thadida kotuida kiyala balanna minissunta Garu karanna
@@NimeshaMaduwanghi-g3u
Ube wedak balaa ganin gaaniye. Enawa methana garu karana hati kiyala denna. Ubata loku unaata apita loku nha oya thuttu 2 un
Ekanam atta kello tunama wadakna
Sweet ayata cute ayata lassana ta andina ayata da meke ida thiyenne???? Nonsense
Shamitha can’t sing!!! Omg her song was awful!!!! How is she still theee? And Samitha praises her for no reason !!! First you should remove samitha who doesn’t judge fairly !!!!
mektha asarana km krann patan gena
eyage song eka dalath ne🤧
Lack of backing today
හැමදාම drums player ව පෙන්නන්නේ නැහැනේ
Anjanata une asadaranayak itama ekama patte denna damme dakshayata thana nh vadiyen adupadu thiyana kena issarahata gihilla hodatama kiyapu kena kapuna😢😒😠
Paw anjana daksa lameyek yanna tibune samita melo rahak na anjana mara daksai katawath nati හඬක් l
මට පෙන්නෙ සීසන් 11 අංජලීට වෝට් කරපු ෆැන්බේස් මෙකට ත් බැහැලා වගෙ කොල්ලො ටික සේරම එක දිගට කැපෙනවා😅
අද පෝයට ගොඩක් අය ගෙදර නිසා මෙක බලවද කොහෙද අද මාර මනාප ගොඩක් නෙ 😅
Anjali daksai e hadata sama karanna ba e waticha votes සාධාරණයි samita mokedda kapenna oni kenek atule paw anjana
@AffectionateBeachVacatio-zy7vh අංජලී දක්ෂයි තමයි නැත්තං ඔච්චර ඉස්සරහට එන්න බෑනෙ. හැබැයි ඊට වඩා විදූෂා දක්ෂයි.
අංජලී දින්නෙ හඩ හින්දමයී
පැලන් අක්කට පිළිවෙල ඇඳුමක් අන්දන්න බැරිද? එයාට ලැජ්ජා නැති වුනාට බලන අපිට ලැජ්ජයි 🥲💔
සරුවාංගෙම එලියෙ. විශ්ව වගේ පූරකත්වයට ගැලපෙන්න ඇඳුම් අඳින්න Please 😿
😊
Disappointed 💔
Ada.dreamstar.akagana.mara.dukai.daksha..dhakshama.tharaga.karu.anjana.outuna.shamitha
.Dehami.adenna.gen.kenek.yanna.onapreakshayo.dana.ganna.ona.dhaksayata.thanadenna
Aniwaren prasada manapa hamabauna dennma anthima dennata awe.prasada manapayakwath nathi denna udinma giya😢
Shamitha can’t sing!!! Omg her song was awful!!!! How is she still theee? And Samitha praises her for no reason !!! First you should remove samitha who doesn’t judge fairly !!!!