Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ තාත්තා ගේ කතාවත් දැනුමි සමිබාරයයි,විනෝදයි.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තාත්තායි,අමිමාටයි.වාගේම අනුරාධ මහත්තයාටත් තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏
❤P0l❤❤
එ තාත්තගේ කතාව අහගෙන ඉන්න ආසයි පවි අහිංසක මනුෂ්‍යයෝ බුදු සරනයි 🙏
ටකරන් සීනුවට අලි දැන් බයවුනාට පුරුදු වුනාම ගානක් නැතිවෙයි. ස්ථීර විසදුමක් හොයල බලදාරිනට බල කරන්න පුලුවන්ද අනුරාධ sir. පව් අපේ මිනිස්සු විදින දුක. බුදුසරණයි අනුරාධ sir. Aඅදත් ලස්සන වැඩසටහනක් බලන්න අවස්ථාව ලැබුනා.
අනුරාධ ලස්සනයි පරිසරය අලි අඇතුන්ටත් ❤අපෙ අයගැනත් දුකයි මෙයාල කරන හානි ගැන දලින අඇහෙනකොට බුදු සරණයි
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ..!🙏🙏🙏කසිප්පු බොන අලි ඇතුන් ගැන ඇහුවමයි 😅😅😅ඔබ හරි, පරණ කසිප්පු කාරයෙක් පස්සෙ පොලීසියට බැඳිල.😅😅😅
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා
මං ආසකරන අල්පේච්ඡ ජීවිත
අනුරාධමහත්තයා අදත් අලිකතාව හොදයි අහන් ඉන්න අාෂයි නමුත් බයයි එ මාමත්හරිමහොදයි පැරනිකතා හොදට අහනවා නෙද හරිහොද මේවගේ විඩියොගෙන්න ධෙෙයර්ය ෂක්තිය ලැබේවාඅලිකරදර නොමවේවා කතාගෙනාවට ෂ්තුතියි ෂියලු දෙනාටම බුදුෂරනයි
මාමා කතා කරන විදිහ මරු 😁 ස්කුබී එකේ ස්කුබියාගෙ මාමා කතා කරන විදිය වගේ 😄
😂
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින් ඉන්න
අලි ඉන්න පැතිවල ගම්මිරිස් දැම්මොත් මොකද අලි ගම්මිරිස් කන්නෙ නැතිව ඇතිනෙනේද ..නිකක් අදහසක් මෝඩ අදහසක් වෙන්නත් පුලුවන්න්
❤❤❤😂
budu saranai hamotama🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝ ආයු වෙිවා අම්මා , තාත්තා තෙරුවන් සරණයි , අපේ අයියා නම් මරු ලස්සනට හදවතේ ඇතුලේම තියෙන දේ එලියට ගන්නවා. සැබෑම දක්ෂයා ...සොඳුරු නිවේදකයා ❤️ සහෝදරයා
ඔබ සැමට බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Himidiri Obathumage Lassana kathawa Nathiunane.😢Hari Paaluwak denuna Sir.!!Achchara Paduwelath mamage Sundara Hinawa.Haridukai Ayalage Katha Ahaddi.😢Malli, Kohenhari Oyage Sundara Katahada Ahena nisa Sathutui.Oya Athulu Siyaludenata Jayawewa.👍👍👍Ts🙏❤❤❤❤ 😊 💐💐💐💐💐💐💐
බුදුසරණයි පරිස්සමින්
හරිම වටිනවා සාකච්ඡාව 💯😢💔😭🤔😯🇨🇦🇱🇰😊😍🤗👍👌🙏
තාත්තා බුලත් විටකුත් කනවා ආසාවෙිි බැ බුදු සරනයි තාත්තා 🙏🙏🙏
❤❤❤ගොඩක් ලස්සනයි අදත් 🥰🥰❤❤ආදරණිය ❤❤ඔයාටත් ඒ මාමා ත් ❤❤බුදුසරණයි 🥰🥰
මෙම සතුන් ගේ හැසිරීම පිළිබඳව ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීමක් අවශ්‍ය වේ.එවිට මේ ගැටලුව නිරාකරණය කරගත හැකිය.❤❤❤❤
තෙරැවන් සරණයි !!! ඔබට.❤❤❤🙏🙏🙏🙏
චන්ඩි ගැනද කියන්නේ කසිප්පු චන්ඩි 😊 ආදරෙයි කසිප්පු බොන්න එපා 😂
අලින් විසින් කරන කසිප්පු මර්ධනය නමි මරැ.😂😂😂👍👍👍
ඒ අන්කල්ගෙ කතාව මරු
පොලිස් අලියා අල්ලපු කසිප්පු ආයෙත් ඉතිං උසාවි දාන්නේ අහවල් එකටද 😃 ඔන්න ඔහෙ බීලා දානවා කසිප්පු පෙරන උං නඩුවෙන් නිදහස් 😅 මීට කසිප්පු අල්ලන පොලිස් අලියා, බැරල් වලටත් ගහල තලන එක නං වැරදි ඊලඟ පාර පෙරන්න බඩු තියෙන්න එපායැ 😂
අනේ පව් මේ අප්පච්චි දුක හිතෙනවා කතා කරන විදියට. අපේ අප්පච්චිත් වැඩ කලේ ග. නි. ස. ම. හරිම දුකයි මේ අහිංසක මිනිස්සු විඳින දුක දැක්කම. කවදාවත් විසඳුමක් නොදෙන ප්‍රශ්නයක්.අලිත් පව්.මිනිස්සුත් පව්.😢
අනුරාධ පුතේ බලන්න ඒ අය විදින දුක අලි නිසා වනජීවි නිලධාරීන් පිලිසරනක් උනානම් හොදයි නේද පුතේ ඒ අයට තෙරුවන් සරණයි ඔබටත් බුදු සරණයි
පවූ. අහින්සක. පියෙක්. අල්ලා දෙවි පිහිටයි
❤❤❤අනේ මම දැන් බැලුවේ 😘😘❤❤මම හොස්පිටල් එකේ ඉන්නේ
අනේ මෙ මිනිස්සු මෙනතරම් දුකක් අලින්ගෙන් විදිනවද.ඒත් ඉතිං සාමාන්‍ය විදිහට ජීවිතය ගෙනියනවා වෙන මොනවා කරන්නද කාට කියන්නද❤❤❤
මරු ❤❤
Hith pirisidu minissu budusaranai mame
අත්අඩංගුවට අරගෙන බෝතල් දෙකක් විතර උසාවියට ඉදිරිපත් කරලා ඉතිරි ඒවා හිතමිතුරන් ට දෙනවට වඩා හොදයි අලි බීලා හරි විනාශ කරලම දානවනෙ කුඩු අල්ලන වැඩෙත් අලින්ටම දුන්නනම් හරි😂😂මාමාගෙ අහිංසක උගුල අලියෙක් මගින් ක්‍රියාත්මක වන වීඩියෝ එකකුත් බලාපොරොත්තු😂 වෙනවා දීර්ඝායු වේවා ජයවේවා!
Budusaranai 🙏🙏🙏🙏🙏
Harima lassani 😊 a wa apiy balana kota apith a like ta yanawa, Bohoma sthuthi to seacrat nature 🙏
On heta ai mamage tamarin wedilla balanna aliya.
පවු දෙවියනේ බලධාරීන්ගේ කන් අගුළු වැටීලද මේ මිනිස්සුන්ගේ ඡීවිත වලට අනතුරුදායකයි නෙ..උඩ ඉන්න දෙවියෝ බලත්වා මේ අවනඩුව ...
ලස්සන සිරි ලංකා ව
පව් අලි ම්නිස් ගැටලුවට උත්තර හිතා ගන්නවත් බැහැ ම්නිස්සුත් අසරනයි සත්තු ත් අසරනයි
හෑමදාම වගේ අනුරාධ මහත්තයාගේ තවත් වට්නා Video එකක් ..🙏
Kasippu bona aliy gana ahawuwamai maru maru budusaranai davi phitai dannatama ❤❤
Congratulations me working from dubai
හැම දාම අලියා වත්ත උඩින් යන උඩවළවේ අපි...😅 වනජීවි එක කියන්නේ තනිකරම හෙලවෙන මනස..😂😂...
මල්ලි මේ වීඩියෝ එක තවත් වැදගත් වෙනව අර ටකරටේ (තහඩුවේ) සීන් එක පැහැදිලිව පෙන්නුවා නම්.❤
Police ali ❤❤❤😂😂😂 kasippu bona ali 🤔🤔🤔❤❤❤
Oyala dannata budu sarani dawi pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආලියා කසිප්පු.ගැව්වාම....මාරැ.ඇතී..කොහොමද..මාමා.තාකෂනය..මාමාටත්..ඔයාලටත්..බූදු..සරනයි
හපොයි••වෙල් විස්කි ගහන අලි බොලේ😂😂😂😂
අනේ හරිම ලස්සනයි එහෙ කොහෙද අනුරාධ අයියෙ මේ.
Ane eththatama me video nam pissuwak 😍 duk widina minissj unath eyalage harima sarala jiwitha අව්‍යාජ මිනිස්සු 😍salli thiyena posathata mewa hithannawath bee . me wage manussyonta hariynnama oni lankawe me wage duk widina minissu innawa kiyla hithaddith hithata marama wedanai 😥
අලිත් කසිප්පු බොන්න පටන් අරගන 😂 දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️🇶🇦
Gaming jeevitha lassanai Ali prashnaya nathnam. Baladareenge ass arewa kan assewa. 😮😮😮😮😮
අලි කානු කපන් ඇමතියෙක් පත් කලානෙ බුලත් හපයා කියලා ! ඒකා කානු කපලා තියෙන්නෙ වාහෙගෙ රෙද්දස්සෙ?
අලි එපා වෙනවා අයියෙ😅😅😅😅😅😅
Annee harime sundere minissu. Aase hithenewa
ඒ මාමා කියන කතාව ඇත්තටම
බුදු සරණයි
වනාන්තර විනාසය මුලු සත්තව පරපුරටම බලපාලා 😮 මෙි දල ඇතා කවුද රා බිලා බැරල් තලනවා කියද්දි 😅😅 අලියට මිනිසාට සමානම නුවන තියෙන බව මොනවට කියනවද සර් 😅හරිම ආසාවෙන් සවබාවදර්මය දෙස දකින්නෙ සර් නිසයි බුදු සරනයිි 🙏
Ane pau ahinsaka thaththek..
බුදු සරනයි ❤
ප්ලේන් ✈️ එකක් උනත් නග්ගතැහැකි. පුලුවන් පුලුවන් 😂😂😂
Ane oyalata teruwan saranai
Hallo talagoya kohomada itin
ඒක නම් ශෝක් පොලිසියෙ රස්සාවත් කරනව .බීල ගෙවල්වල වලි දාගන්නවට කැමති නැති හැඩයි..මාමේ ඔයාලට බුදු සරණයි🙏..පරිස්සමෙන් ඉන්න.🙏
අලි කැලේ ගෙවල් හැදුවාම ඔහොම තමයි.අලි දල ඇත්තු විනාශ වන්නේ මෙහෙමයි මෙි අය අලි කැලෙන් ඉවත් කරන්න සතුන් ඉවර වෙයි
Theruwan saranayi siyaluma denatama
Anurudda mahatmayatah mamala pennanna ba wagei😂☘️🌿🌳🌱🌴🌻🥰🧡💜💚
Apt gerata waduro enwa elawanna piliyamak kiyanna
මනුස්සයෙක්ගෙ වෙදනවක් ඔයා ආත්ල් එකට ගන්න එපා.අලි ගැන පරික්ෂණ කරන්න වෙනම.ඔහේගෙ ගෙදරට ආවන්ම් අලි ඔයාට ආත්ලද.මනුස්සකමින් සවන් දෙන්න කියන දේට
ඔයා ge කතාව හරියට harry අනුරාධ අසරණ මිනිස්සුන්ge duk bara කතාව athl ekata ගන්නවා mata පෙන්na be
❤❤❤
Aney Mey ahinsaka minissunta vidhina wela thiyana prashna munta therenne nathi hati Amana palakayo hadhi gawiyalla duppath minissunta nidahase inna dela
🙏🙏🙏❤❤❤
කසිප්පු බීලා අලින්ට වෙරි
Eththatha kiyana ewan aththa okkoma horu
මේ අයියා වෙලාවකට ගොන් ප්‍රශ්න අහනෝ..ඒත් මරැ ඒවට හිනා යනෝ..😂😂
Kasippu perana ayata hoda padam ali unath hoda wadak karanne
Math assy me wage than wala yanna😢awidinna a minusdu ekka iddi shoy sppa❤❤
❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏
😮🙏❤
Henath yanawa ..wata budi😅
pena hatiyata minussu alinge kala aythi karagena. ithin ali palina. gewal mahagodak hamathanama
Kuda mame kiuwe alinge bumiye watawal gahanna kiyala eka alannah ona ali policesiyen
අනේ මගේ තාත්තා ත් වැඩ කරේ ගංගා නිම්න ජාතික මන්ඩලයේ තමා මමත් ඇඹිලිපිටිය තමා ඔබ තුමා පඩි ගන්න එන්නේ දැන් තියන මහා වැලි ඔෆිස් කටද මට තාත්තා මතක් උනා😥
අලි එනවාට මේ දෙ කරන්න අමු ගොම අරගෙන හොදට මිරිස් කරල් සහ මිරිස් කුඩු සමග ලොකූවට බොල හදලා වෙලන්න ඉන් පසු යකට ඉනිවල.ගහලි අලි එන පාරෙ රැට පත්තු කරන්න මිරිස් සැරට.එන්නෙ නැහැ
Dan Ali aluth thakshanayata purudu welaaPau anee
Pau ana ma minessunta piyawarak ganna
Voyage. Katawa. Sundarai
මල්ලි උබ නම් පට්ට පොරක් බං.ගල් කන්නෙ නැද්ද කියලත් ඇහුවනෙ.😂😂😂😂😂😂හොද වචන දාල කතාව සිද්ධිය අහනව සීයගෙන් එලකිරි වගේ.😂😂😂❤ supiri ආ.😘😘🙏 ජය වේවා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
Ane mame mata asai oyalage gedara Anna. Mata phona no akak denna ko
AYO BOHOWEWA NIDUK NIROGIBAWAYA LABEWA
Aliya kiyanne diunu satek
❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰
එකනමි..නියයි..කසිප්පු..නැති..කරන..එක..😄😄😄😄😄
ඇතා පොලිසිය ට බදවාගන්න තියෙන්නෙ .😂
මේකෙ කමෙන්ට් ලියන සෙට් එකත් මේකටම හොඳයි.නියඟෙට කෙහෙල් මැරෙනව ද කියල අහනවා😅
නියඟෙට මැරිච්ච කෙහෙල්ගහක් පෙන්නපං බොක්ක
😢😢😢😢😢
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍💐❤
Ane me asarana menesu gana badarenea balana .
ANE KASSIPPUTIKA NAN OKKOMA BIPAN
සහෝදරයා, කැලාව එලිකරපුවා කියන්නේ නැහැ නේද? කැලාව සතුන්ට දෙන්න ක්‍රම වේදයක් නැද්ද,/
ඒ තාත්තා ගේ කතාවත් දැනුමි සමිබාරයයි,විනෝදයි.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තාත්තායි,අමිමාටයි.වාගේම අනුරාධ මහත්තයාටත් තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏
❤P0l❤❤
එ තාත්තගේ කතාව අහගෙන ඉන්න ආසයි පවි අහිංසක මනුෂ්‍යයෝ බුදු සරනයි 🙏
ටකරන් සීනුවට අලි දැන් බයවුනාට පුරුදු වුනාම ගානක් නැතිවෙයි. ස්ථීර විසදුමක් හොයල බලදාරිනට බල කරන්න පුලුවන්ද අනුරාධ sir. පව් අපේ මිනිස්සු විදින දුක. බුදුසරණයි අනුරාධ sir. A
අදත් ලස්සන වැඩසටහනක් බලන්න අවස්ථාව ලැබුනා.
අනුරාධ ලස්සනයි පරිසරය අලි අඇතුන්ටත් ❤අපෙ අයගැනත් දුකයි මෙයාල කරන හානි ගැන දලින අඇහෙනකොට බුදු සරණයි
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ..!🙏🙏🙏
කසිප්පු බොන අලි ඇතුන් ගැන ඇහුවමයි 😅😅😅
ඔබ හරි, පරණ කසිප්පු කාරයෙක් පස්සෙ පොලීසියට බැඳිල.😅😅😅
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා
මං ආසකරන අල්පේච්ඡ ජීවිත
අනුරාධමහත්තයා අදත් අලිකතාව හොදයි අහන් ඉන්න අාෂයි නමුත් බයයි එ මාමත්හරිමහොදයි පැරනිකතා හොදට අහනවා නෙද හරිහොද මේවගේ විඩියොගෙන්න ධෙෙයර්ය ෂක්තිය ලැබේවාඅලිකරදර නොමවේවා කතාගෙනාවට ෂ්තුතියි ෂියලු දෙනාටම බුදුෂරනයි
මාමා කතා කරන විදිහ මරු 😁 ස්කුබී එකේ ස්කුබියාගෙ මාමා කතා කරන විදිය වගේ 😄
😂
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින් ඉන්න
අලි ඉන්න පැතිවල ගම්මිරිස් දැම්මොත් මොකද අලි ගම්මිරිස් කන්නෙ නැතිව ඇතිනෙනේද ..නිකක් අදහසක් මෝඩ අදහසක් වෙන්නත් පුලුවන්න්
❤❤❤😂
budu saranai hamotama🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝ ආයු වෙිවා අම්මා , තාත්තා තෙරුවන් සරණයි ,
අපේ අයියා නම් මරු ලස්සනට හදවතේ ඇතුලේම තියෙන දේ එලියට ගන්නවා.
සැබෑම දක්ෂයා ...සොඳුරු නිවේදකයා ❤️ සහෝදරයා
ඔබ සැමට බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Himidiri Obathumage Lassana kathawa Nathiunane.😢
Hari Paaluwak denuna Sir.!!
Achchara Paduwelath mamage Sundara Hinawa.
Haridukai Ayalage Katha Ahaddi.😢
Malli, Kohenhari Oyage Sundara Katahada Ahena nisa Sathutui.
Oya Athulu Siyaludenata Jayawewa.👍👍👍
Ts🙏
❤❤❤❤ 😊 💐💐💐💐💐💐💐
බුදුසරණයි පරිස්සමින්
හරිම වටිනවා සාකච්ඡාව 💯😢💔😭🤔😯🇨🇦🇱🇰😊😍🤗👍👌🙏
තාත්තා බුලත් විටකුත් කනවා ආසාවෙිි බැ බුදු සරනයි තාත්තා 🙏🙏🙏
❤❤❤ගොඩක් ලස්සනයි අදත් 🥰🥰❤❤ආදරණිය ❤❤ඔයාටත් ඒ මාමා ත් ❤❤බුදුසරණයි 🥰🥰
මෙම සතුන් ගේ හැසිරීම පිළිබඳව ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීමක් අවශ්‍ය වේ.එවිට මේ ගැටලුව නිරාකරණය කරගත හැකිය.❤❤❤❤
තෙරැවන් සරණයි !!! ඔබට.❤❤❤🙏🙏🙏🙏
චන්ඩි ගැනද කියන්නේ කසිප්පු චන්ඩි 😊 ආදරෙයි කසිප්පු බොන්න එපා 😂
අලින් විසින් කරන කසිප්පු මර්ධනය නමි මරැ.😂😂😂👍👍👍
ඒ අන්කල්ගෙ කතාව මරු
පොලිස් අලියා අල්ලපු කසිප්පු ආයෙත් ඉතිං උසාවි දාන්නේ අහවල් එකටද 😃 ඔන්න ඔහෙ බීලා දානවා කසිප්පු පෙරන උං නඩුවෙන් නිදහස් 😅 මීට කසිප්පු අල්ලන පොලිස් අලියා, බැරල් වලටත් ගහල තලන එක නං වැරදි ඊලඟ පාර පෙරන්න බඩු තියෙන්න එපායැ 😂
අනේ පව් මේ අප්පච්චි දුක හිතෙනවා කතා කරන විදියට. අපේ අප්පච්චිත් වැඩ කලේ ග. නි. ස. ම. හරිම දුකයි මේ අහිංසක මිනිස්සු විඳින දුක දැක්කම. කවදාවත් විසඳුමක් නොදෙන ප්‍රශ්නයක්.අලිත් පව්.මිනිස්සුත් පව්.😢
අනුරාධ පුතේ බලන්න ඒ අය විදින දුක අලි නිසා වනජීවි නිලධාරීන් පිලිසරනක් උනානම් හොදයි නේද පුතේ ඒ අයට තෙරුවන් සරණයි ඔබටත් බුදු සරණයි
පවූ. අහින්සක. පියෙක්. අල්ලා දෙවි පිහිටයි
❤❤❤අනේ මම දැන් බැලුවේ 😘😘❤❤
මම හොස්පිටල් එකේ ඉන්නේ
අනේ මෙ මිනිස්සු මෙනතරම් දුකක් අලින්ගෙන් විදිනවද.ඒත් ඉතිං සාමාන්‍ය විදිහට ජීවිතය ගෙනියනවා වෙන මොනවා කරන්නද කාට කියන්නද❤❤❤
මරු ❤❤
Hith pirisidu minissu budusaranai mame
අත්අඩංගුවට අරගෙන බෝතල් දෙකක් විතර උසාවියට ඉදිරිපත් කරලා ඉතිරි ඒවා හිතමිතුරන් ට දෙනවට වඩා හොදයි අලි බීලා හරි විනාශ කරලම දානවනෙ කුඩු අල්ලන වැඩෙත් අලින්ටම දුන්නනම් හරි😂😂මාමාගෙ අහිංසක උගුල අලියෙක් මගින් ක්‍රියාත්මක වන වීඩියෝ එකකුත් බලාපොරොත්තු😂 වෙනවා දීර්ඝායු වේවා ජයවේවා!
Budusaranai 🙏🙏🙏🙏🙏
Harima lassani 😊 a wa apiy balana kota apith a like ta yanawa, Bohoma sthuthi to seacrat nature 🙏
On heta ai mamage tamarin wedilla balanna aliya.
පවු දෙවියනේ බලධාරීන්ගේ කන් අගුළු වැටීලද මේ මිනිස්සුන්ගේ ඡීවිත වලට අනතුරුදායකයි නෙ..
උඩ ඉන්න දෙවියෝ බලත්වා මේ අවනඩුව ...
ලස්සන සිරි ලංකා ව
පව් අලි ම්නිස් ගැටලුවට උත්තර හිතා ගන්නවත් බැහැ ම්නිස්සුත් අසරනයි සත්තු ත් අසරනයි
හෑමදාම වගේ අනුරාධ මහත්තයාගේ තවත් වට්නා Video එකක් ..🙏
Kasippu bona aliy gana ahawuwamai maru maru budusaranai davi phitai dannatama ❤❤
Congratulations me working from dubai
හැම දාම අලියා වත්ත උඩින් යන උඩවළවේ අපි...😅 වනජීවි එක කියන්නේ තනිකරම හෙලවෙන මනස..😂😂...
මල්ලි මේ වීඩියෝ එක තවත් වැදගත් වෙනව අර ටකරටේ (තහඩුවේ) සීන් එක පැහැදිලිව පෙන්නුවා නම්.❤
Police ali ❤❤❤😂😂😂 kasippu bona ali 🤔🤔🤔❤❤❤
Oyala dannata budu sarani dawi pihitai ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආලියා කසිප්පු.ගැව්වාම....මාරැ.
ඇතී..කොහොමද..මාමා.
තාකෂනය..මාමාටත්..ඔයාලටත්..බූදු..සරනයි
හපොයි••වෙල් විස්කි ගහන අලි බොලේ😂😂😂😂
අනේ හරිම ලස්සනයි එහෙ කොහෙද අනුරාධ අයියෙ මේ.
Ane eththatama me video nam pissuwak 😍 duk widina minissj unath eyalage harima sarala jiwitha අව්‍යාජ මිනිස්සු 😍salli thiyena posathata mewa hithannawath bee . me wage manussyonta hariynnama oni lankawe me wage duk widina minissu innawa kiyla hithaddith hithata marama wedanai 😥
අලිත් කසිප්පු බොන්න පටන් අරගන 😂 දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️🇶🇦
Gaming jeevitha lassanai Ali prashnaya nathnam. Baladareenge ass arewa kan assewa. 😮😮😮😮😮
අලි කානු කපන් ඇමතියෙක් පත් කලානෙ බුලත් හපයා කියලා ! ඒකා කානු කපලා තියෙන්නෙ වාහෙගෙ රෙද්දස්සෙ?
අලි එපා වෙනවා අයියෙ😅😅😅😅😅😅
Annee harime sundere minissu. Aase hithenewa
ඒ මාමා කියන කතාව ඇත්තටම
බුදු සරණයි
වනාන්තර විනාසය මුලු සත්තව පරපුරටම බලපාලා 😮 මෙි දල ඇතා කවුද රා බිලා බැරල් තලනවා කියද්දි 😅😅 අලියට මිනිසාට සමානම නුවන තියෙන බව මොනවට කියනවද සර් 😅හරිම ආසාවෙන් සවබාවදර්මය දෙස දකින්නෙ සර් නිසයි බුදු සරනයිි 🙏
Ane pau ahinsaka thaththek..
බුදු සරනයි ❤
ප්ලේන් ✈️ එකක් උනත් නග්ගතැහැකි. පුලුවන් පුලුවන් 😂😂😂
Ane oyalata teruwan saranai
Hallo talagoya kohomada itin
ඒක නම් ශෝක් පොලිසියෙ රස්සාවත් කරනව .
බීල ගෙවල්වල වලි දාගන්නවට කැමති නැති හැඩයි..
මාමේ ඔයාලට බුදු සරණයි🙏..
පරිස්සමෙන් ඉන්න.🙏
අලි කැලේ ගෙවල් හැදුවාම ඔහොම තමයි.අලි දල ඇත්තු විනාශ වන්නේ මෙහෙමයි මෙි අය අලි කැලෙන් ඉවත් කරන්න සතුන් ඉවර වෙයි
Theruwan saranayi siyaluma denatama
Anurudda mahatmayatah mamala pennanna ba wagei😂☘️🌿🌳🌱🌴🌻🥰🧡💜💚
Apt gerata waduro enwa elawanna piliyamak kiyanna
මනුස්සයෙක්ගෙ වෙදනවක් ඔයා ආත්ල් එකට ගන්න එපා.අලි ගැන පරික්ෂණ කරන්න වෙනම.ඔහේගෙ ගෙදරට ආවන්ම් අලි ඔයාට ආත්ලද.මනුස්සකමින් සවන් දෙන්න කියන දේට
ඔයා ge කතාව හරියට harry අනුරාධ අසරණ මිනිස්සුන්ge duk bara කතාව athl ekata ගන්නවා mata පෙන්na be
❤❤❤
Aney Mey ahinsaka minissunta vidhina wela thiyana prashna munta therenne nathi hati Amana palakayo hadhi gawiyalla duppath minissunta nidahase inna dela
🙏🙏🙏❤❤❤
කසිප්පු බීලා අලින්ට වෙරි
Eththatha kiyana ewan aththa okkoma horu
මේ අයියා වෙලාවකට ගොන් ප්‍රශ්න අහනෝ..ඒත් මරැ ඒවට හිනා යනෝ..😂😂
Kasippu perana ayata hoda padam ali unath hoda wadak karanne
Math assy me wage than wala yanna😢awidinna a minusdu ekka iddi shoy sppa❤❤
❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏
😮🙏❤
Henath yanawa ..wata budi😅
pena hatiyata minussu alinge kala aythi karagena. ithin ali palina. gewal mahagodak hamathanama
Kuda mame kiuwe alinge bumiye watawal gahanna kiyala eka alannah ona ali policesiyen
අනේ මගේ තාත්තා ත් වැඩ කරේ ගංගා නිම්න ජාතික මන්ඩලයේ තමා මමත් ඇඹිලිපිටිය තමා ඔබ තුමා පඩි ගන්න එන්නේ දැන් තියන මහා වැලි ඔෆිස් කටද මට තාත්තා මතක් උනා😥
අලි එනවාට මේ දෙ කරන්න අමු ගොම අරගෙන හොදට මිරිස් කරල් සහ මිරිස් කුඩු සමග ලොකූවට බොල හදලා වෙලන්න ඉන් පසු යකට ඉනිවල.ගහලි අලි එන පාරෙ රැට පත්තු කරන්න මිරිස් සැරට.එන්නෙ නැහැ
Dan Ali aluth thakshanayata purudu welaa
Pau anee
Pau ana ma minessunta piyawarak ganna
Voyage. Katawa. Sundarai
මල්ලි උබ නම් පට්ට පොරක් බං.ගල් කන්නෙ නැද්ද කියලත් ඇහුවනෙ.😂😂😂😂😂😂
හොද වචන දාල කතාව සිද්ධිය අහනව සීයගෙන් එලකිරි වගේ.😂😂😂❤ supiri ආ.😘😘🙏 ජය වේවා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️