Marawila hero පැයක් මුහුද සමග පොර බදා දරුවෙකු බේරා ගත් වීරයා

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 124

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 2 роки тому +27

    අනේ ඒ් ජිවිත ටික බේරගත්ත සහොදර කැල ඔයාලට ඒ් පින සසර පුරාවටම අත් වෙිවා ඒ් වීර මල්ලිටත් පවුලෙ හැමොටමත් පොඩි දරැවෙකු බෙරගෙන කල ඒ් පින හැමොටමත් සසර පුරාවටම අත් වෙිවා හැමෙිාටම නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි ජේසු පිහිටයි🙏🙏🙏

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 роки тому +36

    ජිවිත ීවිත බේර ගත්ත හේ සහෝදරයන් සහෝදරවරුන්ට බුදුසරණ

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +14

    ජීවිත බේරාගත් සියලුම දෙනාට ගොඩාක් පිං බුදු සරණයි

  • @sameerarock8595
    @sameerarock8595 2 роки тому +11

    ඔයා ලට ගොඩක් පින් මුහුද කියන්නේ හරිම බයානක යි අපි තමයි පරිස්සම් වෙන්න ඕන

  • @sujasujee4513
    @sujasujee4513 2 роки тому +12

    තෙරුවන් සරණයි ජීවිතයක් බේරා ගත්තාට බොහොම පින් !!!

    • @champikafernando7170
      @champikafernando7170 2 роки тому

      Mevage stanavala godak parissam venna ona gevitha gallava Gatha lollanta thanks

  • @neelneel3046
    @neelneel3046 2 роки тому +8

    ඔයගොල්ලො හැමදාම වෙරළේ ඉන්න නිසා අද එ ලමයි බෙරුනා රවි අය්යෙ. ජෙසු පිහිටයි...👌👌👌👍👍👍❤️ ගොඩක් පින...

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 роки тому +3

    අනේ ඒ අහිංසක ජීවිත බේරා ගත් සහෝදරයන්ට දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ශක්තිය ධෛර්යය නුවණ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙන්න ලැබේවා කුවේ කුවේට් සිට

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 2 роки тому +2

    මිනිස් ජීවිත වෙනුවෙන් තම ජීවිත ගැන නොසිතා ක්‍රියා කල මේ වීර සහෝදරයන්ට අපේ ප්‍රනාමය

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 роки тому +11

    කොල්ලො සෙට් එක නම් පට්ට වැඩ්ඩො සෙට් එකක්... ආදරෙයි බොක්කෙන්ම බ්‍රො...👍💪🔥🇱🇰

    • @warunasandaru1498
      @warunasandaru1498 Рік тому

      MAKA KARAPU AMANA GANITA MEENIHATA OLUWA 7 KADAKATA PALEEYANN .......

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 роки тому +1

    ජීවිත බේරා දුන් ඔබ සියලු දෙනාට බුදු සරණයි 👍🙏🙏❤️

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +3

    ජිවිත. බෙරා දුන්නාට. තෙරුවන් සරණයි.

  • @senarathsenarathna1162
    @senarathsenarathna1162 2 роки тому +1

    කොල්ලො සෙට් එක නම් පට්ට වැඩ්ඩො සෙට් එකක්... ආදරෙයි බොක්කෙන්ම රො...👍💪🔥🇱🇰

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 3 роки тому +16

    ගමේ කොල්ලො සෙටි එක සුපිරි 😘

  • @sumithdaranga809
    @sumithdaranga809 2 роки тому

    ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි දෙව් පිහිටයි සහෝදරයා

  • @thusharasanjeew9386
    @thusharasanjeew9386 2 роки тому +1

    ඔබ සියලු දෙනාට ගොඩාක් පින් බුදු සරනයි දෙවි පිහිටයි .....

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 роки тому +2

    සියලුම සහෝදර පිරිසට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @nalkasudwa9427
    @nalkasudwa9427 2 роки тому +3

    රවී යා ❤️💢✋ ලක්ෂිත කොටියා 🐅👈❤️✋ .ඇතුලු ජීවිත බෙරගත් ❤️🙏🙏🙏✝️🙏✝️🙏 අපේ එවුම්ට හදවතින්ම ❤️👈 ස්තුතී ❤️💢🙏✝️.
    තෙරැවන්සරනයී ඔබ සැමටමහ් ජේසු පිහිටයි

    • @nabiajulia5678
      @nabiajulia5678 2 роки тому +1

      Kurusa palliya lagada ane pinak beragaththu weerayo tikata

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 роки тому +4

    තෙරුවන් සරනින්
    ඉක්මනින්ම සුවපත් වේවා

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769 2 роки тому

    Jeevitha beragath oyala hamotama godak pin...budusaranai

  • @anoopanoop1090
    @anoopanoop1090 2 роки тому +1

    ජීවිත බේරාගත් ඒ mallilata sammaa sambudu saranai ane ජීවිත arakshaval දාන්න පින් සිදුවෙයි 😥😥😥🙏🙏🙏 බුදු saranai

  • @SLSuduva
    @SLSuduva 3 місяці тому

    නිවන් සුව ලොකු තාත්තේ

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому

    බොහොම පින් පුතේ ඔයාලට

  • @ewthilina3351
    @ewthilina3351 2 роки тому

    Oyalage jeevitha ganawath nohitha oya karapu deta godak pin.siyalu devi pihitai

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 роки тому +7

    අනේ හරිම දුකයි පවු දෙවියනේ 😭😭

  • @LakshanPramod-b3e
    @LakshanPramod-b3e 7 місяців тому

    නිවන් සුව මගෙ තාත්ති🥺💞🤚

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv 2 роки тому

    එල මචන් උබලට තේරුවන් සරණයි

  • @thanujakumari8495
    @thanujakumari8495 2 роки тому

    බොහොම පිං ඔයාලට

  • @JeewanFernando-wm3sh
    @JeewanFernando-wm3sh Рік тому +1

    Mata e siduvima kawadawath amatka nowana dayak e Putha adatath mata katha karanawa e amma thathha hamamo man hithanne mn karapu Loku pinak ❤❤mata udu karapu hamatama godak sthuthi karanawa

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 роки тому +1

    සංවේදී හදවත් තවමත් තිබීම ගැන හදවතින් සතුටුවෙමි

  • @හෙළපරපුර
    @හෙළපරපුර 3 роки тому +3

    Menna supiri kollo
    😍😍😘

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 роки тому

    Adarei hemotama budusaranai 💖💖

  • @englishmk6540
    @englishmk6540 2 роки тому

    May Triple Gems Bless for helpers brothers you do a great deed

  • @surajchathuranga7171
    @surajchathuranga7171 3 роки тому +2

    Jiwa super 👌

  • @pushpakonara6541
    @pushpakonara6541 2 роки тому

    Oyalata pin me ජීවිත tika berala දුන්නට mia kiya ea shodaraya ta niwan සුවය labewa !!!!sasar gamana keti wenna natath දිර්ඝ ආයු arn apa ataram ipadewa!!!!🙏🙏🙏🙏🙏

  • @krishanannand6942
    @krishanannand6942 2 роки тому

    ඇත්තටම ඔයාල සැබෑ වීරයො..

  • @סוהילרינאוי
    @סוהילרינאוי 2 роки тому

    Me jivitha beragath siyaluma denata budu saranai.

  • @niroshakumari9936
    @niroshakumari9936 2 роки тому

    බුදුසරණයි ඔයාලට

  • @nilanthaabekoon1907
    @nilanthaabekoon1907 2 роки тому

    අනේ බුදු සරණයි! ඔයාට

  • @mohammadshiron2203
    @mohammadshiron2203 2 роки тому

    Niyami friend god bless you

  • @bandaranayake441
    @bandaranayake441 2 роки тому +3

    මෙන්න සම්මාන දියයුතු ජාතික වීරයෙක්....නියමයි.ඔබට ජාතියේ උත්මාචාරය..

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 2 роки тому

    Jesu pihitai yaluva

  • @AranaLanka
    @AranaLanka 3 роки тому +3

    හරිම අවාසනාවන්ත සිදුවීමක් නේද

  • @komarikk1394
    @komarikk1394 2 роки тому

    අපේඅයා කියනදෙඅන්නැතෙනිඝමයි මුදෙන්බැටකැවමතකනැතිනිඝාමයි

  • @LakshanPramod-b3e
    @LakshanPramod-b3e 7 місяців тому

    අදට ඔයා නැතිවෙලා අවුරුදු තුනයි🥺💞

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 роки тому

    Oye etin echchara deyak welat tawa kattiya rali paga paga enne kgiya kattiya bera gatta hama denata utum u teruwan saranai

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 роки тому +5

    මෙහෙම Board එකක් ගහන්න.
    '' තොපිට මැරෙන්න ම ඕනෑ නම් මෙතනින් නාපියව් ''
    මොකද වෙන කොහොම කිව්වත් මේ මෝඩ මුසලයින්ට තේරෙන්න ම නෑ.

  • @gfcc9856
    @gfcc9856 2 роки тому

    Ikman sawaya lebewa budu saranai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    අනෙ පවු 😥🙏🇶🇦 මැරෙන්න ඕන නම් යන්න කරැහරි කියනවනම් නාන්න එපා කියල අහන්න පණ්ඩිත නොවි

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 2 роки тому

    God bless you

  • @shantionwickramasingha3892
    @shantionwickramasingha3892 2 роки тому

    මෙිකයි..මහඑවුන්.මෙිවට.වගකියන්න.ඔිනි.ජිවිතටික.බෙරපුඅයට.පිංසිද්දවෙනවා.අයියේ.ඔියාලට.

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 роки тому

    බුදු සරණයි

  • @renuka8218
    @renuka8218 2 роки тому

    මෙන්න අරගලකරැවො පට්ට බං

  • @shenoshaka5965
    @shenoshaka5965 2 роки тому

    Parissamii rali paganna ona ethana inna aya kiyana dewal ahanna puruduwenna monawaharii unama kiyala wadak na e ayamaii avith beragannath inne ape e aiyalata..j.p...❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +1

    පරිස්සම් වෙයල්ල හැමෝම බේරාගන්න කවුරු හරි හිටිය නිසා හොදයි

  • @rebekadissanayake2173
    @rebekadissanayake2173 2 роки тому

    Kollo neme sinha pataw ape lankawe👍👍

  • @warunasandaru1498
    @warunasandaru1498 Рік тому

    MA SATH KRIYAWATA DAYAKA UA SEYALUMA DENATA THARUWAN SARANAI DALADA SAMIDU PEHITAI

  • @siranjaneperera560
    @siranjaneperera560 2 роки тому

    Oyata puthe yoda bala sakthiya labewa obata kiri dun ammata pinsida wenawaj p

  • @IsharaMaduwanthi-np6cw
    @IsharaMaduwanthi-np6cw 3 місяці тому

    Ane adath othana malli kenek nethi una blgen eddi.ow kuruthne othna jiwitha arakshak kenek ne aurudu ganaka edn nethi wenw.shik kisim wedakne

  • @nishaniahinsaa3527
    @nishaniahinsaa3527 2 роки тому

    Jeevitha biliganna thanak venna athi..danvth danuvath karanna danveemak gahanna...paw ahinsaka jeevitha....

  • @malanisuranga578
    @malanisuranga578 3 роки тому

    me wassa daeaseala mona mude nsmads ternne na me maussyamnta ternne nadda

  • @warunasandaru1498
    @warunasandaru1498 Рік тому

    CHERANN JAYATHU

  • @prageethwitharana3633
    @prageethwitharana3633 2 роки тому

    Ela kollo

  • @dipanicvvv4021
    @dipanicvvv4021 2 роки тому

    Mna kiynn ehma tnawalata ayi a ynna eki karnna ona මොකද otana 2kanaka dala එකවරම giyama komada baragnna හැමදාම rata bara dnna epa ane diyna

  • @malaniaththanayake2820
    @malaniaththanayake2820 2 роки тому

    Nanata araxshawa dunnanam otanata ai araxshawak denna bari

  • @wikadil9099
    @wikadil9099 3 роки тому +1

    Dayananda mama

  • @chamilapathirage41
    @chamilapathirage41 2 роки тому

    Bera gaththa daruwanta dirgausa lebeewa

  • @royfonseka3700
    @royfonseka3700 3 роки тому +1

    Needs a warning board.

  • @RanjaniFonseka-px1hp
    @RanjaniFonseka-px1hp Рік тому

  • @amalsanjeewa2926
    @amalsanjeewa2926 3 роки тому +2

    mage alluyowo thama beragena thiyenne

  • @niroshanfernando8897
    @niroshanfernando8897 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏Bs jp

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 роки тому +1

    පිට පලාත්වලින් එන අය අවට මුහුද ගැන දන්න අයගෙන් විමසල මුහුදට බහින්න

  • @lankabrira1733
    @lankabrira1733 2 роки тому

    👍

  • @jsjdjjddjdjdhhshshsjsndbx7639
    @jsjdjjddjdjdhhshshsjsndbx7639 2 роки тому

    Kalakani sjeewith billata dela ratapanna ape wirwuwo jeewith bera gannwa jesu pihita wwera puthata

  • @nabiajulia5678
    @nabiajulia5678 2 роки тому

    Beragattu ayatanm pin

  • @ranjithkumara3104
    @ranjithkumara3104 2 роки тому

    Godak pin

  • @k.v.c.kvithana3457
    @k.v.c.kvithana3457 2 роки тому

    Malli orya Nam jathika werarayek Saba manussayek

  • @suranganimanike7152
    @suranganimanike7152 2 роки тому

    jewitha beraganna sahaya dun siyaluma denata bs

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 2 роки тому

    පිටරට මුහුදේ නන්න ගිහිල්ලා ත් කාවත් ගහගෙන ගොහින් නැහැ අපේ ලංකාවේ තමයි කිසිම පිලිවෙලක් නැත්තේ නාන ස්‍තාන ආරක්ෂක කම යොදන්න

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 роки тому +2

    මේ මිනිස්සු ක ාද්ද පාඩමක් ඉගන ගන්නේ.. . බෝඩ්ලෑල්කක් ගහපල්ලාකො මැරෙනව මුහුදට රැල්ක පාගන්බ යන්බ එපා කියල..නොදකින් හරක්

  • @harshalakshan9754
    @harshalakshan9754 3 роки тому

    Jiwa uba hinada tama lamaya berune

  • @kanthifernando411
    @kanthifernando411 3 роки тому

    අනේ දෙයියනේ මේ මොකද මේ

  • @premaandagasen1554
    @premaandagasen1554 2 роки тому

    apo කට්ටියක් balan innewa papuwe tawetawat tadekere waspe dunanam bereganne tibuna kttiyak kiyenewa marila marila kiya😫😫😫😫😫

  • @mahelammoses6407
    @mahelammoses6407 3 роки тому

    Kala kanni kiyanade ahanne nh

  • @thusharaindika581
    @thusharaindika581 2 роки тому

    මැරෙන්න සුදුසු .තැනක්

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 2 роки тому

    Ane.mona.tharam.kiwath.ahane.nane
    Me.manussayoo

  • @renouae295
    @renouae295 2 роки тому

    🙏🙏🙏

  • @dileemaharshani7024
    @dileemaharshani7024 2 роки тому

    Kawada una ekakda me

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 3 роки тому

    Me minissunta pin..kiyana de ahaplla..kisima thenka nanna bhinna epa..athdekimen kiynne.

  • @janakinirosha7627
    @janakinirosha7627 2 роки тому

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunasandaru1498
    @warunasandaru1498 Рік тому

    WANA SEEUA PAUANN WENE MEENISUN MADHA DEVI DEWA THAUAN WENI MEENISUN AHTHA

  • @mayadamayanthi3261
    @mayadamayanthi3261 3 роки тому

    Bappe niwan suwa

  • @sewwandisanjaya7276
    @sewwandisanjaya7276 2 роки тому

    🤙🤙🤙🤙🤙🤙🤙🤙

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 роки тому +4

    My deepest .sympathy .😭

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 роки тому

    Pitin nanna ana aya parissam wanna

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 2 роки тому

    siyalu devi raka waranai siyaluma denatama

  • @samanthabandara305
    @samanthabandara305 2 роки тому

    Ubala Tami kollo neyama werayo

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 роки тому

    අනේ.මංද.මේ.මනුෂ්ෂයන්ට.තේරෙන්නෙ.නෑනෙ.

  • @kumarimenika9294
    @kumarimenika9294 2 роки тому

    Kiyana.da.nasana.kamatamai

  • @sugathbandara6680
    @sugathbandara6680 2 роки тому

    MODA MINISUNE DANNE NATHNAM WATURE PIHINANDA BAHINDA EPA WATURATA ,
    SADAKALIKAWAMA DUKAK PAMANAK ITHURU WANU ATHA .
    KOPAMANA ANDUWATH PALAK NATHA

  • @sanjeewanisanjeewani7294
    @sanjeewanisanjeewani7294 3 роки тому

    Eya ape gewal laga pau daruwo tun denek innawa