Kuruwita Erathna Sripada Trail | Adams Peack | Sri Padaya - ශ්‍රී පාදය | කෝඩුකාර සිරිපා කරුණාව

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 249

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 роки тому +87

    මමත් ආසාවෙන් පෙරුම් පුරල පුරල ඔන්න මේ පෙබරවාරි මාසේ කෝඩුකාර යෙක් විදිහට සිරිපා කරුනා කරන්න යනව 🥰 සුමන සමන් දෙවි පිහිටයි 🙏

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 роки тому +2

      බුදුසරණයි ! 🙏🏻

    • @thinethsytc1452
      @thinethsytc1452 2 роки тому +3

      Mamath Yanawa Me Pebaravariye

    • @blueeye4654
      @blueeye4654 2 роки тому +3

      Mamat 😌

    • @kanishkagimhana
      @kanishkagimhana Рік тому +2

      මම මුල්ම කරුනාව කලේ වයස අවුරුදු 3 දි ❤️ පරිස්සමෙන් කරුනා කරල ගෙනියන දේවලුත් එක්කම කරුනා කරන්න ❤️

    • @samanthiiresha3514
      @samanthiiresha3514 Рік тому +2

      මම ගිහින් නෑ.දැන් රට ඉන්නේ.ආපුවාම යන්න බලපොරොත්තු වෙන් ඉන්නවා.සමන් දෙවිදු පිහිටයි

  • @yashenakalanka180
    @yashenakalanka180 2 роки тому +5

    සිරිපාදේ තාමායි මේ මහා බද්‍ර කල්පේ සිටි සියලු බුදුවරුන් සියලුදේනාම සිරිපාතුල් සාටාන පිහිටවලා තියේන්නේ කෂප ,කොනා ගාම සිද්දා ර්ත යන බුදු වරුන්ගේ බුදු අමුදුරුවොමේ සිරිපාදේ පාසාටානතිබ්බේ දෙවි වරුන්ට වදින්න එකයි මෙ සිරිපාතුල බුදු හමුදුරුවො මිනිස්සුන්ට යන්න එන්න අමාරු තැනක තිබ්බේ මිනිස්සු සිරිපාතුල වදින්න අවාත් නැතාත් දෙවි වරුන් මෙ සිරිපාදේ වාදිනවා මෙබුද්ද සාසනය නැතිවේලා බුදු න්ගේ දතු පාරිනිර්වානයේදි සිරිපාතුල මැකියාද්දි දෙවිවරුන් දහාස් ගනාක් අඩනවාලු ඉට පස්සේ මිනිස්සුන්ගේ අයුෂ අවුරුදු 10 බැහැලා මුලු ලොකෙම ලේවිලාක් වේනවාලු නැවත මිනිස්සුන් යහාපාත් වැඩ කරාද්දි අයුෂ අවුරුදු 100000 වැඩිවේලා මිනිස්සුන් නැවත පඋ වැඩ කරාද්දි අයුෂ අවුරුදු 80000 බහිනවා මෙකලේ ඉන්දියාවේ කේතු මති රාජ්‍ය බිහි වේනවා මේ රාජ්‍ය තාමයි මායිත්‍රි බුදුන් බිහිවාන්නේ මේ කලේමිනිස්සුන්ට ඔන තැනකට අහාසින් යන්නපුලුවාන් කේතු මති රාජ්‍ය පලනය කරන රාජුට ඉර්දි බාල ඇත්තු පාහාල වේනවා මෙවා ගේ කලේක තමායි ලංකාවේ මායිත්‍රි බුදුන් සමනල කන්දේ සිරිපාතුල පිහිට වාන්නේ අපාහු මායිත්‍රි බුද්ද සාසනය පිරිහුනාම නැවත සිරිපාතුල මැකියානවා ඉන්පාසු නැවත අයුෂ අව්රුදු 10 වෙනකං බැහැලා මේ මාහා බද්‍ර කල්පේ ගිනිගේන විනාෂ වේනවා ඉන්පාසු නැවත කල්පයක් පාහාල වේනවා එත් බුදු කේනේක් කවදා පාහාලවේයිද කියන්නබැ

  • @vinuthisasithya
    @vinuthisasithya Рік тому +14

    අපිත් මේ පෙබරවාරි 4,5 දවස් දෙකේ සිරිපා කරුනා කරා...කරුනා කරන්න ඉන්න හැම කෙනෙක්ටම සුමන සමන් දෙවි පිහිටයි.

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 Рік тому +14

    හරිම ලස්සන අත්දැකීමක් ඒක මේ ලෝකේ යන්න අමාරුම ඒත් කිසිම දවසක් යන්න බෑ කියලා හිතෙන්නේ නැති හරිම සුන්දර ගමනක් මේ මං ගියපු ආසම ගමනක් 🙏

  • @bhagya753
    @bhagya753 2 роки тому +21

    මේ ලෝකේ මං යන්න ආසම තැන ❤️🙏

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 8 місяців тому

    අපිත් සිරිපා කරුණා කෙරුවා ගිය සතියේ මුල්ම වතාවට. මේව බලද්දී ආයෙ යන්න ආස හිතෙනවා 😘😍

  • @piyumierangi4683
    @piyumierangi4683 23 дні тому +1

    🙏🙏🙏..මටත් කුරුවිට පාරෙන් සිරිපා කරුණා කරන්න ලැබේවා ...

  • @irosha2102
    @irosha2102 11 місяців тому +1

    හරි සරල වීඩියෝ එකක්.ඇත්තටම යන්න ආසා හිතෙනවා

    • @gima_bro_traveller
      @gima_bro_traveller  11 місяців тому

      Thank you sooo much 😍😍 අනිවාරාන්ම යන්න 💙

  • @oshithathisaru3159
    @oshithathisaru3159 Рік тому +5

    ගොඩාක් පින් මේ වගේ වටිනා වීඩියෝ එකක් ගෙනාවට..ඉදිරියට යන්න..තෙරුවන් සරනයි..

  • @lalanthfernando1114
    @lalanthfernando1114 2 роки тому +7

    ගොඩක් ස්තුති ඔබ හතර දෙනාට. තවත් ලස්සන ඉදිරිපත් කිරීමක්, කනට මිහිරි යන්තමට ඇහෙන සංගීතය ඉතා අගය කොට සලකනවා. Keep up the good work .

  • @malakoman8057
    @malakoman8057 Рік тому +3

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @ranjith9642
    @ranjith9642 Рік тому +1

    ඉතාමත් වටිනවා .ජයවේවා .

  • @shehanisilva82
    @shehanisilva82 Рік тому +5

    අපිත් කරුණා කරා අවාරේ එරත්න පාරින්...❤️ අනේ මේ සේරම දකිනකොට ඒ දවසේ ජීවත් වෙනවා වගේ දැනෙනවා...සිරිපා මළුව ඉස්සෙල්ලාම දැකපු තැන මාත් ඔය විදිහටම කියලා ෆොටෝ එකක් ගත්තා...ගොඩක් ස්තූතියි...මේ වීඩියෝ එක ගෙනාවට...ගොඩක් පිං...🙏🙏

  • @amilabalage4309
    @amilabalage4309 Рік тому +3

    මම ත් ආසයි ශ්‍රීපාදස්ථානය කරුණාකරන්න🙏🙏

  • @senakaekanayake1080
    @senakaekanayake1080 Рік тому +2

    දඩු කොඩු....කිරි කොඩු සියළු දෙනාටම තෙරුවන් සරණයි
    සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිටයි......

  • @ranisomalatha7174
    @ranisomalatha7174 Рік тому +1

    සාදු සාදු සාදු
    සුමන සමන්දෙවි පිහිට.යි
    සැමට

  • @sachinidinushika2435
    @sachinidinushika2435 Рік тому +2

    Harima asawen baluwa.yanna thibuna asawa thawath wedi una.sadu sadu sadu...

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +1

    Apahu yanna asa hithanawa
    සුමන saman dawi පිහිටයි

  • @madumalinirmala93
    @madumalinirmala93 Рік тому +3

    ⁣මගෙ ඡිවිතේ යන්න කැමතිම තැන ...... එත් එකපාරයි යන්න ලැබුනේ ...🙏 ගොඩක් ලස්සනයි විඩියෝ එක අයියා 💖

  • @nimaliadhikari7329
    @nimaliadhikari7329 Рік тому +2

    Mamath yanna perum puranawa sumana saman දෙවියන්ගේ පිහිටෙන් මටත් යන්න ලැබේවා !!

  • @naveenmadusanka812
    @naveenmadusanka812 Рік тому +2

    තෙරුවන් සරණයි සහෝදරයෝ හතරදෙනාටම ❣️

  • @krishaniimalsha609
    @krishaniimalsha609 Рік тому +1

    Sadu sadu sadu Siripade karuna karanna asawen balan inna hamotama budu saranin sumana saman dewi pihiten sripadaya karuna karanna labewa 🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +1

    සමන් දෙවිපිටයි සාදු සාදු සාදු

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai7321 Рік тому +2

    Thank you so much Son ...It was a beautiful journey .May God bless you all .really nice

  • @piyadasafernando457
    @piyadasafernando457 Рік тому +1

    Saman dewe pihetai පුතා late උතුම් munisri pa wNdana kara budusaranai

  • @malakoman8057
    @malakoman8057 Рік тому +1

    බුදුසරණයි බුදුසරණයි පරිස්සමින් 🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому +1

    Putala hamadenata nawata siripa wandana karanna bagayawatun whansege phita asirwada labi niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏 sumanasaman deviphiten siripa wandanawata obalata yodabala yoda saktiya niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @upendrynarmada8111
    @upendrynarmada8111 Рік тому +2

    Apith mulma dawase gihe kuruwiten ....dura wedi..harima dushkarai.kudello piril.eth harima sundarai ❤️

  • @hasithathanuja.2295
    @hasithathanuja.2295 2 роки тому +3

    පට්ටම සුපිරි .... කතා දෙකක් නෑ...

  • @sriyanichampika7283
    @sriyanichampika7283 Рік тому +1

    බුදු සරනයි

  • @CharithSandaruwan-l5h
    @CharithSandaruwan-l5h 9 місяців тому

    රත්නපුර පාරේ වාහන දාල යන්න prking tiyanawa da

  • @heshanimadhuka4717
    @heshanimadhuka4717 2 роки тому +2

    පින්වන්ත ලස්සන වැඩක් ගිමා...🙏🙏🙏

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 роки тому

      ගොඩක් ස්තූතී 🙏🏻🙏🏻🙏🏻❤️

  • @nirmalaPerera-zg1ik
    @nirmalaPerera-zg1ik 11 місяців тому

    මම ත් මේ සිකුරාදා යනවා කෝඩු සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏

  • @nimmithowfeek4257
    @nimmithowfeek4257 10 місяців тому +1

    Wow
    Very nice video
    Im also going on 22nd....for the 1st time...
    So i watched ur video....
    It was great....i learnt a lot....
    Tanx again🌺🌺

  • @chathu1440
    @chathu1440 Рік тому +1

    මමත් පෙරුම්පුරාගෙන ඉදලා ඊයේ කෝඩුකාරයක් විදිහට සිරිපා කරැණා කලා 🙏🙏🙏

  • @rangikanandasiri1239
    @rangikanandasiri1239 Рік тому +1

    Yanna Asama thena sadu sadu

  • @ireshasamarasena4322
    @ireshasamarasena4322 2 роки тому +2

    wow supiri yaluwo set ekak 😘😘

  • @shalahitharakashalahithara2825

    අපි සීරි පාදෙ මෙ පෙබරවාරි 23 කරුණා කරන්න යනවා,

  • @-wedikawa
    @-wedikawa 2 роки тому +4

    සුමන සමන් දෙවි පිහිටයි 🙏

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 роки тому

      සුමන සමන් දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @achalapriyangasapuarachchi5465

    මම ගිය හැම තැනම යළි මතක් උනා

  • @upulpriyantha-r2z
    @upulpriyantha-r2z Рік тому +1

    🙏🙏🙏🙏. Lankawa sundarama thana

  • @sameernuwan928
    @sameernuwan928 2 роки тому +2

    මේක නම් පට්ටම පට්ටා බ්‍රදර් 👊👊

  • @premasirikwa
    @premasirikwa 5 місяців тому

    ජීවිතයට පුදුම සතුටක් දැනෙන ගමනක් මේ .මම කිහිප වතාවක් එරත්න මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව කරලා තියෙනවා .පසු ගිය මැයි මාසයේදීත් කරුනා කලා.
    මේ වීඩියෝව දකිත්දීත් මම පුදුම සතුටක් දැනුනා ..කවුරුත් ජීවිතයට එක් වතාවක් වත් මේ අත්දැකීම ලබන්නට ඕනෑ .හැමදෙනාටම ඒ වාසනාව ලැබේවා .....

  • @malikasewwandi1354
    @malikasewwandi1354 Рік тому +2

    Sumana saman dewi whiten matat mage paule aytat siripa karuna karanna lebewa🙏

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe Рік тому +1

    නියමයි බන්

  • @chamudithakavinda.7159
    @chamudithakavinda.7159 2 роки тому +2

    🙏🙏🙏...... සාදු සාදු සා.......... යන තැනක පරිස්සමෙන් කොල්ලො .......🤗🤗❤️🤩☺️

  • @awidayanna6893
    @awidayanna6893 2 роки тому +2

    සුපිරි අයියේ 😍🥰❤️

  • @anjalivlogs319
    @anjalivlogs319 2 роки тому +3

    අපිත් ගියා හැබැයි මේ දවස්වල ගමන හරි දුශ්කරයි ඒත් සුන්දරයි😌😌

  • @omanbatka9710
    @omanbatka9710 Рік тому +1

    Sumana samana devipihitai hathara denata 🙏🙏🙏🙏🙏

  • @naturesounds760
    @naturesounds760 11 місяців тому +1

    Ratnapuren kuruwita ta bus thiyenne kiyatada ude

  • @shalahitharakashalahithara2825

    අපි සිරි පාදේ යන්නා🙏🙏

  • @chamiperera2007
    @chamiperera2007 2 роки тому +1

    Hoda video ekak. Apith kodu me para ynna inne. Ayye kudallo innawada

  • @-avidanyan
    @-avidanyan 2 роки тому +2

    Budu sarani - suman samn deviphitai. 🙏🙏🙏Apith giya sathiye siripade karuna kala rathnapura paren . Hamadama video balanawa සහෝදරයා mage video ekath balanna 👍☘️

  • @chathukariyawasam6800
    @chathukariyawasam6800 11 місяців тому +1

    Rathriye naginawanam me para hodaida..light thiyenawada

  • @mathushakarunarathna-pf1xv
    @mathushakarunarathna-pf1xv Рік тому +2

    Ane matath aya park yanna ona oyala yanakota ekka yanawada

  • @NishanSanjeewa-q1d
    @NishanSanjeewa-q1d Рік тому +1

    උයාගන්න තැන් තියේද පල්ලෙහා

  • @shalahitharakashalahithara2825

    Hi mama Amisha හබුක් එක ඉදන්න

  • @malshanperera1
    @malshanperera1 11 місяців тому +1

    🙏🌼

  • @deepachithrangani6713
    @deepachithrangani6713 Рік тому +1

    Kunuth askaragenama giyanam hodai👌

  • @jinianus
    @jinianus Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manupiumali9023
    @manupiumali9023 2 роки тому +1

    මරු🌝♥️

  • @rtkpro666
    @rtkpro666 6 днів тому +1

    Senaga nane wadi mahttayo

  • @umeshachathurangi9609
    @umeshachathurangi9609 22 дні тому +1

    Kotuwen mona bus ekatada naginne?
    Rathnapura handiyenda bahinne?
    Ethana idan yanne kohomada?
    Wisthara kiyanawada please

    • @gima_bro_traveller
      @gima_bro_traveller  22 дні тому

      @@umeshachathurangi9609 adavikandata enna one bus eke. 2:40

  • @dilushadilhani1865
    @dilushadilhani1865 Рік тому +2

    අපි පෙබරවාරි 24 වෙනිදා ශීපාදයෙහි යනවා

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 Рік тому +1

    සිරිපාද හැම කාලෙම යන්න පුලුවන්ද ලංකාවට ආවහම යන්ඩ ආසයි

    • @gima_bro_traveller
      @gima_bro_traveller  Рік тому

      Wareta thamai siripa yanne. Aware yana ayath innawa

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 Рік тому

      thanks malliyo රටවල් ගැන බෑනෙ පැේ පැවිද්දාට සිරිපා ඉතාම ගිහිල්ලා නෑ යන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ ඉතින් මගේ ඊළඟ වගේ සීන් එක මට හම්බෙන්නෙ තව මාස හතරකින් එකේ යන්නේ ජූලි මාසේ ඒ මාසේ අපට සිරිපාදේ යන්න පුළුවන් වෙයිද

  • @004KTG
    @004KTG Рік тому +1

    Wow it's Amazing experience Aiya...specialy Thanks for giving this video...and All videos that in ur chanel...All are super✨️wishing u the best and..give more and more ones tooo💕

  • @xn3287
    @xn3287 Рік тому +1

    Bro raata yanna pulwand light thiyeda paare?

  • @ThilinaSL
    @ThilinaSL Рік тому +1

    super vlog

  • @s.k.a.dilshan4819
    @s.k.a.dilshan4819 2 роки тому +3

    කවද්ද අයියේ ගියේ අපි මේ පාරෙන් ගිහින් ඊයෙ ආවෙ.🤩🤩

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 роки тому +4

      Api sathi dekak witara wenawa gihin malli

    • @s.k.a.dilshan4819
      @s.k.a.dilshan4819 2 роки тому +3

      අහ් එළ එළ අයියේ video එක සුපිරි ආයෙ ගියා වගේ දැනුණා ඒක බලනකොට.🤩

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 роки тому

      @@s.k.a.dilshan4819 😍Thank you malaya ❤️❤️❤️❤️

    • @travelplacesrilanka4145
      @travelplacesrilanka4145 2 роки тому

      රෑ ගමන් කළ හැකිද

    • @travelplacesrilanka4145
      @travelplacesrilanka4145 2 роки тому

      එරත්න පාරේ

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 роки тому +4

    අපි ගියපු ගමනත් මතක් වුනා ...🙂🖤

  • @lasindupavan-kq2wy
    @lasindupavan-kq2wy 8 місяців тому +1

    Galle idan giyapu kena giya vidiya kiyannako bus Gena ehema

  • @tharuperera6313
    @tharuperera6313 Рік тому +1

    ane mama aniddata yanna inne api ganu lamai wetarai yanne me para arakshakarida ??

  • @shammijayathissa6937
    @shammijayathissa6937 Рік тому +1

    කුරුවිට පාරේ කූඩැල්ලො ඉන්නවද

  • @dilankaamarakoon5156
    @dilankaamarakoon5156 2 роки тому +1

    Gammac ❤❤

  • @ruwanthalahiru3736
    @ruwanthalahiru3736 11 місяців тому +1

    Rata naginna puluwan da machn oya paren

  • @raveenlakshitha286
    @raveenlakshitha286 2 роки тому +1

    Supiri Kollos!✨👍

  • @-atharamanga1697
    @-atharamanga1697 2 роки тому +2

    කෝඩු GIMA ❤️✨️

  • @nadunsenewirathna1122
    @nadunsenewirathna1122 Рік тому +1

    kuruvita peththaen yathdi cra parking theyaenawa d?

  • @Didularanmina12345
    @Didularanmina12345 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @pethummexmex1908
    @pethummexmex1908 Рік тому +5

    කොහෙ ගියත් මෙතනට යන එක තරම් ලස්සන නෑ මන් ගොඩාක් අසායි යන්න ❤️❤️🥰🥰🥰 එත් තාම හිහින් නෑ 🥺

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 Рік тому +1

    යන්න ආසාවෙන් ඉන්න යන්න බලන් ඉන්න ගමනක්.🙏. ඒත් ගෙදරින් යන්න දෙන්නේ නෑ නේ..😥

    • @shehanisilva82
      @shehanisilva82 Рік тому +2

      දවසක යන්න පුලුවන්...😊😊 දුක් නොවී ඉන්න...ඔයාට කොහොම හරි යන්න ලැබේවා...❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  Рік тому +1

      එකපාරක් හරි යන්න කොහොම හරි. ඔයාට යන්න ලැබෙයි 🙏🏻

  • @td6190
    @td6190 2 роки тому +2

    ❤️

  • @piumisadamali8592
    @piumisadamali8592 Рік тому +1

    Sadu sadu mth ynwa 11 wenidaa

  • @jinianus
    @jinianus Рік тому +1

    Parissamin brooo

  • @donal6830
    @donal6830 7 місяців тому

    ඉහළට කරුණා කිරීමට ගතවන කාලය කොපමණද ?

    • @sltravelvlogsofficial
      @sltravelvlogsofficial 6 місяців тому

      පැය 5-7ත් අතර කාලයක් යනවා....

  • @jinianus
    @jinianus Рік тому +1

    Lnkwat awa gman ynna oni math siripa wadinna

  • @diyanamadusha5238
    @diyanamadusha5238 Рік тому +1

    Thank you video එකට... Rain coat එහෙම ගන්න තැනක් තියෙනවාද

  • @ashanibandara6620
    @ashanibandara6620 2 роки тому +1

    🙏❤️

  • @nilupapushpakumari797
    @nilupapushpakumari797 2 роки тому +1

    රැට යන්න light තියනවද aiye

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 роки тому

      Erathna paren rata yanna amarui

    • @bhagya753
      @bhagya753 2 роки тому

      පළාබද්දල පාරේ තියෙයි

    • @lahirukumara894
      @lahirukumara894 Рік тому

      හැටන් වල නං ලයිට් තියෙනවා

  • @CalmingDiaries2918
    @CalmingDiaries2918 Рік тому +1

    Paya kiyak yanawada yanna?

  • @kawminiboralessa1884
    @kawminiboralessa1884 Рік тому +3

    මම ම⁣ගේ හස්බන්ඩ් එක්ක ලබන සෙනසුරාදා යනවා. අපිට නඬේ ගුරෙක් නැ.. ඒකට ප්‍රශ්නයක් නැහැ නේද

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 2 роки тому +1

    👍👍

  • @nimminimeshika3012
    @nimminimeshika3012 2 роки тому +1

    ❤️❤️🔥👍

  • @ayeshakalhari5128
    @ayeshakalhari5128 2 роки тому +1

    Ha kastiya Thaniyama gihin neh ☺️

  • @abhilasha5558
    @abhilasha5558 2 роки тому +1

    ♥️♥♥️♥

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 роки тому +1

    🖤🙏

  • @sithijasubash3701
    @sithijasubash3701 2 роки тому +1

    ❤️❤️🔥

  • @nuwandisanayaka5607
    @nuwandisanayaka5607 2 роки тому +1

    ❤️😍

  • @Kitchencorner98
    @Kitchencorner98 2 роки тому +2

    කුරුවිට පාරද දුරම පාර

  • @thushmijayawardena5825
    @thushmijayawardena5825 2 роки тому +1

    🖤🖤