Thanks for the video 👍worth watching. great mind i still enjoying his way of speaking. Linguistic ability. The voice,. Personality. Moral standards. 🌹❤ excellent.
What a beautiful voice. When he speaks even now I can visualize cricket matches. To date there is no one to compete or even closer to him. Blessings Sir! Take care of yourself.
It is so nice to hear the great voice of Mr. Premasara Epasinghe. Legendary figure, it is hard to hear such high quality disciplined gentleman. Very unassuming speech. Everyone respect him. I am very lucky to have lived during the era when he was commentating. Wish him good health.
Very very much greatful to Mr.Kelum to our greatest legend interview Premasiri sir your voice is a golden chims to our ears even today So much of ur journey towards I knew it today very relaxing mode What u said is 1000% correct for today's every citizen
Thank you Kalum, for giving us the gift of "Legends with Kalum" Mr. Epasinghe is a remarkable true gentleman, of Sri Lanka, and there is much to be learned from his life's journey and his valuable advice, I hope the young generation is watching this show. When this day and age when everything has a monetary label attached to it, people like Mr. Epasinghe bring a valuable lesson and an eye opener.
Thank you so much for these kind words 🙏💐 If possible please share this video in your social media and what’s app chat groups so more people would get a chance to go through this
ඔබ තුමාගේ හඬ, හැඩරුව, තවමත් තරුණයි. මතක ආවර්ජනයන් විශ්මිතයි. තෙරුවන් සරණයි....!!🙏
මම ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. ඒත් අහම්බෙන් දුටුව වැඩසටහන ස්කිප් නොකරම බැලුවා.ඒ කතාව සිත් ඇදගන්නවා.හරි පැහැදිලි කටහඬක්. මහත්මයාණනි සුවපත් වේවා.. කැලුම් අයියෙ ඔබටත් මගවිවර වේවා තව තවත්..❤
බොහොම ස්තුතියි 💐💐💐
ඔබ තුමාගේ ක්‍රිකට් විස්තර විචාරය අනගි බවනීයයි..ඒ සුන්දර මතකයට අපි හරි ආසයි..ඔබ තුමාට තෙරුවන් සරණයි..
පැහැදිලි නිරවුල් ලස්සන වචන ..සහ මතකය.. කලගුන සැලකීම ...කොච්චර වටිනව ද මේ අය. විසිරැන මනසක් උනත් එක තැනකකට ගන්න පුළුවන් හඩක්.....කුඩාකාලයේ වීරයෝ. නිදුක් නීරෝගී සුව ලැබේවා !❤️අදත් කුමන හෝ වැඩසටහනක ඒ හඩ ඇහෙද්දී.
අවධානය ඒ දෙසටම..
කැලුම් මල්ලි මෙතන හරිම ලස්සනයි,කවදාවත් වයසට නොයන සදාකාලික තරුණයා කැලුම්💖💐,ඔබ ආරාධිතයාට කතාකරන්න ඉඩදීල බොහොම හික්මීමෙන් ඉවසීමෙන් බලාසිටින හැටි හරිම ප්‍රශංසනීයයි,චමුදිත සමරවික්‍රමට ඔබෙන් උගතයුතු දේ බොහොමයි ,ජය වේවා🎉🎉🎉
බොහොම ස්තුතියි 💐
මාත් පෑසැල් යන පොඩි කාලේ ඉදලා විවාහ වෙලාත් අදටත් මම එතුමාගේ කට හඬට හරිම ප්‍රියතාවයක් දකවනවා ඒ වගේම නිහතමානී කෙනෙක්. එතුමාට ගෞරව කරනවා දීර්ගායු පතනවා ..!! ඔබටත් බොහොම ස්තුති කැලුම් මහත්මයා ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා ගැන දැනුවත් කිරීම ගැන ... ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ...!!
❤❤😂
awankawama
අනේ හරිම සතුටුයි . ගොඩාක් කාලෙකට පස්සෙ දැක්කෙ. දිර්ගායුශ ප්‍රර්තනා කරනවා
කෙනෙක් මියදුනාට පසු ගුණ වර්ණනා කරනවට වඩා ඔහු ජීවත්ව සිටින කාලෙ තමයි නියම වරිනාකම දෙන්න ඕනි කැළුම් අය්ය ඒ දේ හරියටම කරනව බොහොම ස්තුතියි නෙමෙයි බොහොම පින් කැළුම් අය්යෙ ..තවත් මෙවැනිම විස්තර විචාරකයෙක් ඉන්නව පාලිත පෙරේරා මහත්මයා එතුමාවත් පුළුවන් නම් වැඩසටහනකට ගෙන්වන්න කැළුම් අය්යෙ ..🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐💐
මම උත්සාහ කරන්නම්
Ane kalum aiye prshi uncle weda satahanakata gennannko
Aniwarrnma Amaraniya minisun...
තාවකාලික නීරස දේවල් සමාජ ගතකරල ලබාගන්නා wives දහසකට වඩා සමාජෙට යමක් දීල හොඳ දේවල් සමජ ගත කරල ලබාගන්නා එක wives එක වටිනව කැලුම් අය්යෙ ඔබ මේ කරන්නේ උඩුගම්බලා පිහිනීමක් උවත් ඉතාමත් වටිනව ඔබගේ සෑම වැඩසටහනක්ම..👍👍👍
බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐🙏💐
එදා වගේමයි අදත්..කටහඩ..තරුණ කටහඩ බොහොම ස්තුති කැලුම් .ප්‍රේමසිරි ඈපාසිංහ මහතාගේ කටහඩ අහන්න සැලස්සුවට තෙරුවන් සරණයි
🙏💐💐💐💐💐
ක්‍රිකට් විස්තර ඉතිහාසයේ real legend ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා ..❤❤❤❤
1985 ,86 එදා මෙතුමා තමා ක්‍රිකට් විස්තර විචාරක . පට්ට කට හඩක් ..ආසයි ගුවන්විදුලි යේ එදා අපි අහනව පාලිත පෙරේරා සමග නොයිදුල් ඕවරය වගේ ලස්සන සිංහල වචන දුන්න සුපිරි චරිත බුදුසරණයි ඔබ තුමාට
👌💐
මෙන්න කැලුම්ගේ තවත් වික්‍රමයක්.ඔබට කොහොම මේ අය මතක්වෙනවද? කියල හිතෙනව.මොනතරම් වටිනා වැඩසටහනක්ද.ප්‍රේමසර ඈපා මැතිඳුන්මා කුඩාකල ගුවන්විදුලියේ කිුඩා විස්තර විචාරකයා.මෙවැනි වටිනා මැණික් වරිනවර ගෙනහැර පානවට ඔබට ස්තුතියි .
බොහොම ස්තුතියි උපාලි 🙏💐
මෙතුමා මොනතරම් වටිනා සම්පතක්ද..
ඒ හඩ ඒ මතක නිහතමානිකම මෙන්න නියම මහත්වරු අපිට කිුකටි පිටියට අරන්ගිහිල්ලා තරගය සජිවිව පෙන්නනවා වගේ රේඩියෝ වෙන් තරගය මවාපාපු ලස්සන වචනවලින් විචාරගෙනාපු ඔබතුමා ට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා තෙරුවන් සරනයි !!! මෙම වැඩ සටහනගෙනා ඔබ තුමාටද ස්තුතියි
🙏💐💐💐💐
අමරණීය චරිත..❤❤
සනත්, කලූ බැට් කරන්න පටන් ගනිද්දි මෙතුමගෙ කටහඬින් මැච් එක අහද්දි දැනෙන හැගීම..😢😢 ආපහු ඒ අතීතෙට යන්න පුළුවන්නම්..
👌💐💐💐💐
ඔබ තුමාට දිර්ඝායූ පතමි. තෙරුවන් සරණයි....!! කුඩා කාලයේ ඔබ තුමාගේ හඩින් පමණයි රේඩියෝ එකෙන් ක්‍රිකට් මැච් බැලුවෙ
ඉතා පැහැදිලි හඬ පෞරුෂයක් ඇති ප්‍රේමසර ඈපාසිංහ මැතිඳු සමග කළ මේ අනගි සාකච්ඡාව මෙහෙයවූ කැලුම් විජේසූරිය මාධ්‍යවේදියාටයි, මේ උදාර උපහාර හා උත්තරීතර උත්තමාචාරය ! ප්‍රේමසර ඈපාසිංහ මහතාණන්ගේ දිවිය තව තවත් සාරවත් වේවා ! දිගාසිරි පතන්නෙමු !
බොහොම ස්තුතියි ආනන්ද 🙏💐💐💐
කට හඩ ඇහුණත් ඇති
දැනුම ඊට නොදෙවෙනි ❤
👌👌
බුදු සරනයි සර් මගේ ආසම කෙනා ඔයා මගේ ආවිසත් අරන් තව කල් සර්.ඉන්න ඔන ඔබ තුමා නිසා සතුටු වුන වාර අනන්තයි❤
එතුමාගේ කට හඩ හීනෙන් වගේ මතකයි. බලන්න සෑමවිටම හැමෝටම ඉතාම ගරූබුහමන් ඇතිව කතාකරන ලස්සන. ආශයි අහන් ඉන්න.
ස්තූතියි කෑලූම් මෙවැනි අයව අප අතරට රැගෙන ඒම ගැන. GOD Bless
බොහොම ස්තුතියි ලෙනින් 🌷💐🌷💐
හොඳටම හුරු පුරුදු කටහඬ. අදමයි දැක්කෙ. ඔබට දීඝායුෂ .තෙරුවන් සරණයි .🙏
🙏💐
ප්‍රෙමසර ඈපෑසිංහ මහත්මයා කතා කරනකොට අහගෙන ඉන්න හරිම කැමැත්තක් ඇතිවෙනවා. මෙතුමා හරිම විශිෂ්ට ලෙස භාශාවන් හසුරුවනවා. මෙතුමා ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා. . .! කැලුම් මහත්මයා ඔබට බොහොම ස්තුතියි අපි ගොඩක්ම ආදරය කරන ප්‍රේමසර ඈපෑසිංහ මහත්මයා සමග සම්මුඛ සාක්ච්චාවක් පැවැත්මවීම ගැන.
🙏👏🙏🙏💐💐
එදා වාගේම අදත් අහාගේන ඉන්න පුලුවන් ඉතා විසිස්ට අර්තවත් ලස්සන මිහිරි කටහඩක් නිදුක් නිරොගිබව ලැබේවා තවත් වැඩි චිරාජ් කාලයක් ජිවත් වේවා නැවතවතාවක් දැකිම ඉතාමත් සතුටුවේනවා හරේන්ද්‍රගේ වැඩසටහනේන් පසු කැලුම් කියන්නේත් ඉතාමත් නිහතමානි ප්‍රසන්න චරිතයක් ඔබටත් නිදුක් නිරොගිබව ලැබේවා🙏🙏❣️🇱🇰🇱🇰🇱🇰.
🙏🙏🙏💐💐💐
ඔබතුමා තමයි එදා ලන්කාවෙ ක්‍රිකට් හඩ කියපු කතාව හරියටම හරි අපිතුල ක්‍රිකට් පිලිබද ආසාවක් අතිකලේ ඔබතුමාගෙ විස්තර ප්රවාරයයි ඔබ තුමාට දීර්ගායුස පතනවා
මගෙ ජීවිත කාලයටම එකම එක දවසයි මෙතුමව මුණ ගැහුණෙ. ඒ සිරියාවන්ත හිනාව, නිහතමානී කම මට තාමත් මතකයි. ඔබ අද ලොකුම ලොකු කල යුතුම ක්‍රියාවක් කෙරුව කැලුම්. බොහොම ස්තූතියි ඔබටත්.
🙏🙏🙏💐💐💐
අපේ රටට විවිධ ක්ශේත්‍ර වලින් වටිනාම පුද්ගලයන් ලැබිල තියෙනව. ඒ අයගෙනුත් වටිනාම කෙනෙක්, තමයි ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා. පුංචි කාලෙ ඉදන්ම අහපු clear voice වලින් එකක්. ගුවන්විදුලියෙන් ඒ හඩ ඇහෙනකොට ඉද්ද ගැහුවා වගේ අපිව නතරකරගන්න ඒ හඩට තියෙන්නෙ පුදුම හැකියාවක්🌹
ඔහුටත් පුදුමයි ඔහු ගැන ඔබ සොයාගත්ත සමහර තොරතුරු ගැන.
බොහොමයක් ම ස්තූතියි එතුමාට ඔබ මේ දක්වපු respect එකට.
මේක කවුරුත් ම තවම කිව්වෙ නැද්ද කැලුම්. මේ කාලයේ හඩ ඇහෙනකොටම ඒ හඩ හිමි පුද්ගලයාව කව්ද කියල කියන්න පුලුවන් බොහොම ටික දෙනයි ඉන්නෙ. ඇත්තටම කැලුම් විජේසූරිය කියන්නෙත් රුව නොපෙනී හඩ අදුනගන්න පුලුවන් විදියේ අපූරුම හඩක් තියෙන කෙනෙක්!!
බොහොම පිං 💐💐💐
කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෙ න්හැ
අපේ ක්‍රිකට් වලට ඉතාමත් ඉමහත් මෙහෙවරක් කළ සොඳුරු මිනිසා🙏❤
ඉතාමත් වටිනා කතිකාවක්.ඈපාසිංහ මැතිතුමනි ඔබට දීර්ගායුශ ලැබේවා.කැලුම් මහත්මයාගේ වැඩසටහන් තුලින් තව තවත් සමාජයෙන දුරස් වෙමින් යන මෙවන් යුග පුර්ෂයන් නැවත සමාජයට මතක් කර දෙන්න හැකියාව උදා වේවා.ඉතාම රසවත් හරබර වැඩසටහනක්.දෙදෙනාටම සුභ පැතුම්.
බොහොම ස්තුතියි 🙏💐
ලස්සන කටහඬක්. ක්‍රිකටි නමි ඉතිං ප්‍රේමසර ඈපාසිංහම තමා,....ආදරෙයි මහත්තයෝ,....... කැලුම් අයියා ඔයාටත් ස්තුති මෙතුමා,......කැන්දගෙන ආවට ...තෙරැවන් සරණයි ඔබ දෙපලටම,...❤
බොහොම ස්තුතියි අශේන් 💐
ඉතාම ආසාවෙන් ඇස් පිල්ලන් නොගහ බලාගෙන හිටියා. තාමත් ක්‍රිකට් විචාරණය කරන හඩ තියෙනවා. තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා. මා සෞදියේ සිට. ජයවේවා.
දැක්කත් සතුටුයි, මේ උතුම් මිනිසුන්.තවම හිතේ දෝංකාර දෙනව ඒ හඩ.අහන් ඉන්න පුළුවන් අවුරුද්දක් වුනත්.ක්‍රිකට් විස්තර ප්‍රචාරය කරද්දි අරන් ඉන්න ආසයි.ඒ අද නිවේදකයො අප්‍රියයි.
ඉතා වටිනා හරවත් කතාබහක්.ස්තූතියි ඔබතුමාට.තවත් මෙවැනි රටට වැඩදායි පුද්ගලයින්ට ආරාධනා කර වැඩසටහන් කරතැයි අප බලාපොරොත්තු වෙනවා...🙏
බොහොම ස්තුතියි
ප්‍රේමසර ඈපාසිංහ මහතාටත් කැලුම් vijay විජේසූරිය වන ඔබටත් ඉදිරි සියලුම වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා මම ගොඩක් ආසාවෙන් කතාව අසාගෙන සිටියා ඔබ දෙපලට is ඉස්තුතියි❤️❤️❤️
බොහොම ස්තුතියි 💐💐💐🙏
ඉතාම වට්න වැඩසටහනක් . කටහඩ තාම තරුණයි ....එතුමාට තාම දින වකවානු , උදව් කල අය හොදට මතකකයි...වෙන අය ඉහළට ගියාම මුල මතක නෑ ...ඒත් එතුමා ඒ සියල්ලන්ම මතක් කලා...කැළුම් මහත්තයා අන්තිමට ඒ අයට වදින එක බොහොම හොද දෙයක් ...ගරු කල යුතු අයට ගරු කිරීම ...ඔබත් හොදට හැදුණු දරුවෙක් ....බොහොම ස්තුතියි ....
🙏🙏🙏👍💐👍💐👍
අද වැඩසටහන හරිම අසාවෙන් බැලුවා .හරියට ක්‍රිකට් විස්තර ව්චාරයක් වගේම ලස්සනයි .එතුමාට නිදුක් නිරෝගී දීර්ගායු පතමි ...තුති කැලුම් මෙවන් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව .....මම කුවේට් .....
බොහොම ස්තුතියි. 💐💐
දිගටම බලන්නකො...
පිං ඇති මිනිස්සු.
තෙරුවන් සරණයි.
ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි.
චතුර කථිකත්වය....🎉🎉 වාක්‍ය ගැළපීම ඉතා ඉහළයි.... 🏆🏆🏆🇱🇰🇱🇰
..👌💐💐💐💐
කැළුම් අයියා ඔබට බෙහෙවින් ස්තුතියි මෙවැනි ජේෂ්ඨයින් ඔබේ වැඩසටහනට රැගෙන ඒම පිළිබඳව.
ප්‍රේමසර ඈපාසිංහ විද්වත් විශිෂ්ඨයාණෙනි ඔබ එදා වගේමයි තාමත්. ඒ ආදරණීය කටහඬ තවමත් තරුණයි. ඉතාම ප්‍රසංශනීයයි. මට මතක් වෙනවා 80 දශකයේ ජාතික ගුවන් විදුලියේ ඔබ මෙහෙයවූ "නැෂනල් ක්‍රීඩා තොරතුරු" චිරං ජයතු ජේෂ්ඨ විශිෂ්ඨයාණෙනි..🇱🇰❤👍🙏🙏
🙏🙏🙏🙏👍💐
සුපැහැදිලි කටහඬ ලස්සන වචන හරඹය සිංහල ක්‍රිකට් විස්තර නව මානයකට ඔසවා තැබූ ඉතා විශිෂ්ට චරිතයකින් හෙබි මෙතුමා දැකීම පවා වසානාවක්
👍💐💐💐
තවමත් කටහඩ එදාවගේම ගාම්බීරයි තෙරුවන් සරණයි
Thanks for the video 👍worth watching. great mind i still enjoying his way of speaking. Linguistic ability. The voice,. Personality. Moral standards. 🌹❤ excellent.
Glad you enjoyed it!👌💐
මේ ඉන්නෙ LEGEND ම තමයි කැලුම් අයියේ, බොහොම ස්තුතියි මෙතුමා ගෙනාවට, ආසාවෙන් බැලුවා
බොහොම ස්තුතියි 💐
හරීම වටිනව කැලුම් ඔබේ නිහතමානී ගෞරවය.අලුත් අයටත්
🙏🙏🙏💐
ඈපාසිංහ මැතිතුමා දැකිමත් සතුටක්. දීර්ගායුෂ ලැබේවා..! ස්තුතියි කැලුම් මහත්තයා වටිනා සාකච්ඡාවක්
බොහොම ස්තුතියි 🙏💐
අපි මුලින්ම ක්‍රිකට් විස්තර ප්‍රචාර ඇහුවෙ ගුවන් විදුලියෙන්....රූපවාහිනියෙන් වත් නොදකින තරම් මනස්කාන්ත දර්ශනයක් අපේ හිත් ඇතුලෙ මවන්න පුලුවන් කම තිබුන විශිෂ්ඨ දක්ශතාවයක් ඔබතුමාට තිබුනා..අද උනත් ඒ වචන හැසිරවීමෙදි දකින්නෙත් එයමයි.ඔබට තෙරුවන් සරණයි.කැලුම් මහතාටත් බෙහෙවින් ස්තුතියි.
🙏🙏🙏💐💐💐💐
Obathumage hema wacanayak pasama anekata garukaramn kathakirema bohoma.watinawa.obathumata budusarani.drgausha wewa.
What a beautiful voice. When he speaks even now I can visualize cricket matches. To date there is no one to compete or even closer to him. Blessings Sir! Take care of yourself.
It is so nice to hear the great voice of Mr. Premasara Epasinghe. Legendary figure, it is hard to hear such high quality disciplined gentleman. Very unassuming speech. Everyone respect him. I am very lucky to have lived during the era when he was commentating.
Wish him good health.
👌💐💐💐💐
මම මේ කෙනා අදමයි දැක්කෙත්..කිසිම ලාබ ප්‍රායෝජනයක් නැතිව වැඩසටහනක viwes ගැනම නොතකා සමාජයෙන් අමතකවීයන චරිත ප්‍රෙක්ශකයා ඉදිරියට රැගෙන ඒම ගැන මට ඔයා ගැන ගොඩක් සතුටුයි..💐💐❤.තෙරුවන් සරනයි...🙏🙏
බොහොම ස්තුතියි නංගී 💐
මෙතුමා ඉතාමත් වටිනා කෙනෙක්
දැනුම් සම්භාරයක්
පුද්ගලිකව මම බොහොම ප්‍රිය කරන වැදගත් මහත්මයෙක්
අපේ රටේ වටිනා සම්පතක්
Views නැති වුනාට මට කමක් නැහැ නංගී
මෙතුමා ගැන වැඩසටහනක් කරපු එක ගැන මගෙ හිතට දැනෙන සතුට මට හොදටෝම ඇති..
එතුමාට තෙරුවන් සරණයි
Itha watinama kenek mohu.godak sthuthi premasara mahatha regena awatà...
@@jayathilakaw8027 🙏🙏💐
ඒ දවස්වල ප්‍රේමසිරි ඈපාසිංහ ක්‍රිකට් නිවේදක හරිම.ආසයි අහන්න
👌👌💐
හරිම ලස්සන, පැහැදිලි කටහඬ ❤, තවම ඒ වගේමයි
තවමත් ඒ හඩ පෞරුෂය ඒ විදිහමයි..එතුමාට තවමත් ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට වැඩකරන්න පුළුවන් ශක්තිය එතුමා තුල තියෙනවා
නම ඇහුනත් ඇති. කටහඬ අපේ හිතේ කිඳා බැහැලා. බුදු සරණයි මහතාණනි
👌👌👌👌💐
ඔව් දිවයනවා පහසුවෙන්ම පන්දුව රැකගන්න පුළුවන් කම ලැබෙනවා. ඒහඩ අපට. තවමත් මතකයි. ඔබතුමා ඈපාසිංහ මැතිතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා
K
.I have
ඔබට දීර්ඝායුෂ ලැබේවා.
කටහඩ ඇහුන ගමන් බදාගෙන ඉබගන්ඩ හිතුනා sir ...
අපේ cricket commentary hero❤❤❤❤ඈපා sir. Thanks kalum aiye for inviting him ❤❤The Lord bless u ඈපා sir
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා අපට රේඩියෝවේන් දෑසෙන් පේනවා වගෙ විස්තර කරනවා krකටිනමි ඈපාසිංහ
Very grate person.thanks for your discussion.Harith Gunasekara,Germany
You're most welcome
මට අමතකයි අපි 1996 මැච් බැලුවේ tv එකේ මැසෙජ් එක බලන ගමන්.රෙඩියෝවෙන් මෙතුමා ගේ ව්ස්තර ව්චාරය අහන ගමන්..ඇත්ත ටම" ඇපාසිංහ,මහත්තයා ඔබ තුමාගේ ව්ස්තර විචාරය තමා ක්‍රිකට් බලන්න අපිට හේතුව ක් වුණේ ❤❤❤❤❤
🙏👌💐
ප්‍රේමසර ඈපාසිංහ මැතිතුමට දීර්ඝායුස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
💐💐💐💐💐🙏🙏🙏
එ් කාලේ අපි අහන්න අසම හඩ ඔතුමාට තෙරුවන් සරනයි කැලුම අයියට ස්තුතියි මෙවැනි වටිනා කෙනෙක් එක්ක කරන වැඩසටහන් ගැන කියන්ඩ වචන නෑ🙏🙏එතුමාගේ නෙදන්න දෙවල් දැන ගන්ඩලැබුනෙ කැලුම අයියනිසාඑ් කතව මමහරිම අශවෙන් අැහුව බැලුව💖💗💝💞💕🌷🌷අැත්තටම එතුමගේ එගරුබුහුන්කර කතාරන වචනයක් චවනක් ගානෙ මගේ නෙතට කදුලු අාව හරි සුන්දර කතා බහක් හරිම වටින්නවා🙏🙏
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
බලන්න තාමත් 👄 කටහඩ...අපි ඉස්සරහ T.V.එකේ Match එක බලනවා..Radio එකෙන් පාලිත සහ ප්රේමසරගේ Commentary අහනවා..මේ මිනිස්සුන්ගෙන් ඇත්තටම වැඩක් අරන් නැ අපි..😢
👌👌👌💐👍
හරිම෴සුන්දර෴මහත්මයෙක්෴එ්෴හඞ෴එදාවගේම෴අදටත්෴කිුකටි෴කිුඩාවට෴විස්තර෴විචාරයට෴නව෴ජවයක්෴අපේ෴අාලින්දයට෴ගෙනාවෙ෴පේමසර෴අැපසිංහ෴෴෴සදෙනොමැකෙන෴චරිතයක්෴
ඔබතුමාට දීර්ගායුෂ පතනවා කැලුම්ටත් අපේ ප්‍රරණාමය,
බොහොම ස්තුතියි වසන්ති
ඔබතුමාට ශුභ උපන් දිනයකට ආසිරි වගෙම හෙට දවසේ සතුට පිරි නීරෝගිමත් අනාගතයට හෘදයාංගම ආසිරි!!!
මේ විචාරය නිසා ක්‍රිකට් ඇහුව බැලුව කාලය ක් තිබුනා මාර ම ආසා කාලයක් ඒක ආයෙත් එහෙම අහන්න ආසාවක් තියෙනවා
මේ කට කවදාවත් මිය යන්නේ නෑ.ඒ වගේම නැවත අපේ දක්ෂ ගායිකාවනක් වන නන්දා මාලනියට ඇරයුමක් කරන්න .වැඩ සටහන හොඳයි ස්තුතිය .
👌🙏💐
❤වටිනා කතාබහක්. නිරෝගී වේවා! දීර්ගායුෂ ලැබේවා!
අපි ක්‍රිකට්වලට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔබතුමාලගෙ විචාර අහලා, තෙරුවන් සරණයි , දිගාසිරි වේවා....
ඒ හඬ. ඒ රුව. එදා වගේමයි. ආසයි.
👍💐
Mamath asama kenek. Niduk nirogi suvaya labeva. Budu saranai.
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
Very very much greatful to Mr.Kelum to our greatest legend interview
Premasiri sir your voice is a golden chims to our ears even today
So much of ur journey towards I knew it today very relaxing mode
What u said is 1000% correct for today's every citizen
Thank you so much 💐💐💐
ඔබතුමාට නිරෝගී සැප දීර්ඝායුශ ලැබේවා !
බන්දුල සමන් වතුරේගම හා ප්‍රේමසර ඈපාසිංහ 🎉🎉🎉🎉🎉
ඔබ තුමා මගේ හොඳම cricket නිවේදක
කැලුම් ගේ ඇහුන්කම් දීමේ ගුණය ඇති විශිෂූඨයි..... ඇපා මහතා ගේ කතාවත් ක්‍රිකට් විස්තර විචාරයක් වගේ........මගේ පුංචි කාලයේ සිට අද දක්වාම ප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරක ...81 ටෙස්ට් වරම් ලැබෙන්නත් පෙර සිටම ක්‍රිකට් මැච් බැලුවා ඇහුවා....
මම ලෝකයේ ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ විස්තර අහල තියෙනව නමුත් ඇපාගේ මහත්තයා තරම් මතක ය තිබුණු කෙනෙක් දැකලා නෑ....
බන්දුල සමන් වතුරේගම නං වැඩක්ම නෑ ක්‍රිකට් විස්තර විචාරය කරනව.....ඊට වඩා හොඳයි පාලිත පෙරේරා...ඔහුත් හොඳ විස්තර විචාරකයෙක් වගේම සීංහල විස්තර විචාරයේදී සීංහල වචන ඉදිරිපත් කරපු කෙනෙක්...ඒ ගැන සඳහන් නොකිරීම අඩුවක්.....එතකොට මම බොහෝම පුංචියි...
ඔබ හරියටම හරි
එතුමාගේ මතකයි අති විශිෂ්ටයි
බොහොම ස්තුතියි.
වේගවත් පහරක් එල්ල කරනවා .දැවී යනවා මේ අවස්ථාවේදී .අපේ පපුව කෑව මිනිහෙක් 😆❤
වැඩසටහන ටිකක් වෙලා ඇස් වහගෙන අහන් හිටියා..ඒ හඩ පෞරුෂය විශ්මිතයි.
ස්තූති කැලුම් අයියා මේ වගේ ලස්සන මිනිස්සු ගේනවට සහ නිසොල්මන්ව ඔහුගේ වටිනා අදහස් දැක්වීමට ඉඩ දුන්නට .පුoචි පොතක් කියෙව්වා වගේ වැඩසටහන .දීර්ඝායුෂ ලැබේවා මෙතුමට ❤
බොහොම ස්තුතියි කැලුම් මේ වටිනා අදහස් දැක්වීමට..හරිමෑගෙයි
Obathuma Hinda API cricket tv Nathuwa baluwa one hadin adari obata nirogi Sampath wewa
Thank you Kalum, for giving us the gift of "Legends with Kalum" Mr. Epasinghe is a remarkable true gentleman, of Sri Lanka, and there is much to be learned from his life's journey and his valuable advice, I hope the young generation is watching this show. When this day and age when everything has a monetary label attached to it, people like Mr. Epasinghe bring a valuable lesson and an eye opener.
Thank you so much for these kind words
🙏💐
If possible please share this video in your social media and what’s app chat groups so more people would get a chance to go through this
Obathumata.. deergayusha labewa. Awagema Mr Kelum me.kala..wadasatahana..anagrgaye....mewani dewal kirimata tawa shaktiya labewaaa
Bohoma isthuthi 👍💐
Tony Craig හරියටම හරි. එතුමා තමයි Voice of Sri Lankan Cricket..🎉
👌👍💐💐👍
තෙරැවන් සරණයි මෙම දකින්න ලැබිම ඔබ සතුටක්
Wonderful voice and respect you Sir...Thanks Kalum introduced such a valuable soul❤️❤️❤️
My pleasure👌💐
ගෞරවණීය චරිතයක් 🙏... oba thumata deergayusha ලැබේවා 🙏
Budusaranai budusaranai budusaranai niroogi suwaya labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa.....!!!!
Grade job kelum ayye ❤️❤️❤️ godbless premasara sir
Thank you so much
මෙතුමා,ලලිත් එස් මයිත්රීපාල...කතා කරන්කොට ඉතාමත් මිහිරියි.
Great to see Premasara.
Voice of Sri Lankan cricket.
A great man I’m fond of.
Obage aadaraniya handa sadaakaalikayi!
Theruwan saranayi.
Dirgaayu wewa!
One of the best program 👏 👌 🙌 ❤️ 👍
මම මේක බලන්නේ දෙවන පාර .අම්මෝ මේවා අහද්දී කැලුම් මල්ලි ගේ මුහුණ ....excellent program 🙏
Thank you so much 🙏🙏💐💐💐😂
අමරණීය චරිතයක් ! ඔබතුමාට දීර්ඝායු වේවා! 🙏 කැළුම් අය්යෙ බොහොම ගෞරවාන්විත මතකයක් වේවි ඔයාට මේ සාකච්ඡාව මතුදවසක !
බොහොම ස්තුතියි
ඔව්. අනිවාර්යයෙන්ම
ක්‍රිකට් නම් ප්‍රේමසර ඈපාසිංහ..ජාතික ලොතරැයි දිනුම් ඇදීම කැලුම් විජේසූරිය..මේ තනතුරු වලට කවුරු ආවත්..මේ හඬවල් අප තුළින් කවදාවත් ඈතට නොයයි..මල්ලි ඔයා කරන වැඩසටහන් අතුරෙන් මං ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න වැඩසටහනක් තමයි..මේ..ඒකට හේතුව මම දන්නවා අපේ රටේ හිටපු සියලුම විද්වතුන්..කලාකරුවන්..සැඳෑ සමය ගත කරන කාලය තුළ සමාජය ඈතක හුදෙකලාව ගත කරද්දී අපගේ..කිසිම මාධ්‍යයකින් ඔවුන් ගැන කතා නොකරන අවධියක..ඔබ එතුමන්ලා කවුරු හෝ කැඳවාගෙන ඒම අපේ හිතට මහත් සතුටක්..ගෙන දෙනවා සහ ඔබතුමාට ගොඩක් පින්..වගේම ගොඩක් වටිනා කාර්යභාරයක් මල්ලි..අපිටවගේම ඔබ ඔවුන්ගේ හිත් වලටත් සතුටක් එකතු කරනවා..බලන්න මේ තුමා සමග වුණත් කතා කරද්දි ඔහු කොච්චර සතුටින් ආසාවෙන් විස්තර කතා කරනවද කියලා..අනේ ඒ හඬ එදා වගේමයි...ඉතාමත් ආදරයෙන් ඔහුට දීර්ඝායු පාර්ථනා කරනවා..මගේම මල්ලි ඔයාට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙන්නටම🌹
ආදරනීය මානෙල් අක්කා
බොහොම පිං මේ වටිනා අදහස් දැක්වීමට..හරිම වටිනවා මෙය මට 🙏🙏🙏🙏🙏
ඔබගේ කටහඩ තවමත් ගාම්බීරයි. නිරෝගී සුවය ලැබේවා!
කැළුම් ඔබගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
මම.ආශාම කිුකටි නිවෙිදකය .කඩහඩ.හරිම .ආශාම ඹබතුමාට .තෙරැවන් සරණයි
ලස්සන රචනාවක් වගේ.....
🙏💐💐💐
Premasiri mahatha athulu paule siyaludenatama yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
මම පාසල් යන කාලේ ඉතාමත්ම ආසාකල කිුකට් විස්තර විචාරකයානෙණි ඔබට දිගාසිරි.
බුදු සරණය් ඇපා මහතාණනි