Maheshi, thank you very much for the valuable information provided for anyone who wants to become a pilot. You and your husband are very kind and generous. I just subscribed to your youtube channel. Good luck!
Exvellent.congratulations.u both are so humble.and adorable.my son too is a captain.when i was in california i got my son to states and got hin trained.he did very well.as soon as he got the faa licence came to SL And got it converted.iam humbly proud of my son.and i feel the same towards u both too.goid luck.god bless.
Thank you so much sampath ayye and maheshi.Mage puthata dan 13y.Eyage punchi kale idan thiyana asawa pilot kenek wenna.Api inne lankawe nemei nisa man hithuwe api nithara flight wala yana nisa kiyanawa athi kiyala.Punchi kale idala toy ekak gaththath ganne plane.Danatath ehemmai.Mata puluwam eyata me video eka pennanna.Kawada hari dawasaka puthawa meet kara wanna puluwam nam kiyala asa hithuna.Thank u so much for-both.Budusaranai
ඇත්තටම මහේෂි අක්කෙ ඔයගෙ හස්බන් හොද වැදගත් පෙනුමක් තියන නිහතමානී කමින් පිරිච්ච් හොද ගති ගුණ තියන හස්බන් කෙනෙක් බුදු සරණයි දෙන්නම සතුටින් ඉන්න ❤️❤️🥰
Good api Doha Qatar
ඒ අයියා මාරම වැදගත් පාටයි.. මහේෂි අක්කා වසනාවන්තයි එහෙම සැමියෙක් ලබන්න..
ඔයාගේ husband හරිම හොද කෙනෙක්,එයාගේ "නිහතමානී"කම මෙයින්ම පේනවා .ඒ අතින් ඔයා ගොඩාක් Lucky .ඔබ දෙදෙනාට ,දරුවන්ට බුදු සරනයී .
කිසිම ලොකුකමක් නෑ හස්බන්ගේත්.. ඒ job එක ගැන සරල විදියට කියනවා 🥰
Maheshi akkage husband harima hoda ,නිහතමානී , මනුස්සකමින් පොහොසත් කෙනෙකි තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරෙයි දෙන්නටම පොෂ් නැති නිහතමානි වැදගත් මහත්තයෙක්.මහෙෂිත්එහෙමයි තෙරැවන් සරනයි පවිලට පැටව් දෙන්නටත් එක්කම😘😘😘
Ow kondeth na
Konde kappannath puluwan🤡
ගොඩක් හොඳ නිහතමානී හොඳ දෙමවුපියන්ගේ දරුවෙක්... මහෙශී ඔයා ගොඩක් ලකී පොලවේ පය ගහපු කෙනෙක් ලැබීම...
Lankawe මිනිස්සු ඔක්කොම මේ වගේ වැදගත් nam කොච්චර හොඳයි da.
අනවශ්‍ය කතා බොරු කතා මොකුත් ne.
ඔබලාට /පවුලට/දෙමාපියන් ta ජයවේවා ..
කිසිම බොරු සොබන නැති බොරු පොෂ් නැති බොරුවෙන් ජිවත් නොවෙන නිහතමානි යුවලක් තෙරුවන් සරණයි චුටි දුවට චුටි පුතාට වාසනාවන්ත අනාගතයක් වේවා❤😘🌺
ඉවසීම,සංයමය තියෙන හරිම වැදගත් විදිහට කතා කරන ,කිසිම ලොකුකමක් නැති කෙනෙක් මේ අයියා
hey 👋
how are you Dear
අයියා හින්දමයි බැලුවේ , නිහතමානී කමට මර අදරේයි අයියේ , අනිවාර්යයෙන්ම අයියාගේ video ඉස්සරහට ගෝඩක් ඔනි බලන්නත් අසයි අය්යාලා වගේ නිහතමානී මිනිස්සුන්ගේ video බුදු සරනයි අය්යේ, පරිස්සමෙන් ඉන්න අදරේයි අයියේ හදවතින්ම ❤️❤️🙏👌👌👍👍
ෂෝ නැතිව කැඩිච්ච සිංහල නැතිව පිරිසිදු සිංහලෙන් කතා කිරිම ගැන සතුටුයි.බහුතරයක් නාට්‍යක දෙකක් රඟපෑවොත් සිංහල කතා කරන්න බැරි කාලෙක පට්ට බුදු සරණයි 🇱🇰❤️
English beri nisa wenna berida
එහෙම නැහැ ඉංගිුසි බැරි අයට සොබනයක් සිංහලෙන් කතා කරන එක හොදයි ඉංගිුසි බැරිනමි අද පිටරට රස්සාවක් හම්බේයිද අනේ
හරිම හොද husband කෙනෙක් ඔයාට නම් ඉන්නේ..කොයි තරම් කාර්‍යබහුල රැකියාවක් කලත් ඔයාගේ channel එක වෙනුවෙන් කාලය වැයකරලා ..ඔය කරපු දැනුවත් කිරීමට ගොඩාක් ස්තූතියි ....ඔයා හරිම වාසනාවන්තයි..❤ මහේෂී ..
Matath hithuna....
නියමයි .. නිහතමානීව හොඳ පැහැදිලි කිරීමක් ..දෙදෙනාටම ගොඩක් ස්තුති . එවගේම ඔබ දෙදෙනාටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි .. හැමදාම සතුටින් ඉන්න 🙏❤👍
ආසම දෙන්නෙක් ,හැමදාම සතුට්න් ඉන්න .බුදුසරණයි ❤
Watina video ekkak, Budusaranai
පුදුම නිහතමානී පුද්ගලයෙක්.දීපු තොරතුරු ටික ගොඩාක් වැදගත්.වාසනාවන්ත අනාගතයක් ඔයාලගෙ පව්ලට පතනවා.💓
දුව ඔයා ගොඩක් වටිනා වැඩසටහනක් තමයි මේ කරන්නේ.......ඔයා ගේ නිහතමානී කම ඒ වගේම ඔයාගේ මහත්තයගෙ නිහතමානී කම ගැන නොකියාම බෑ.....සමාජය වෙනුවෙන් මේ කරන්නා වු මෙහෙවර අගය කල යුතුමයි.........අපේ තරුණ පරම්පරාවට අනගි මෙහෙවරක් මෙය......තවත් මෙවැනි වීඩියෝ කර තරුණ පරම්පරාවට දායාද කරන්නට ශක්තිය ලැබේවා ........බුදු සරනයි ...............
ඔයාලා ට බුදු සරනයි
හරිම වැදගත් කෙනෙක් මේ මහත්තයා..ඒ වගේම මහේශිව තාත්තෙක් වගේ බලාගන්නවා ඇති කියල හිතෙනවා..ඒ වැදගත්කමත් එක්ක..
බොරු පොෂ් නැති කපල් එකක්.හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම.අයියා ගොඩක් අහිංසක හොද කෙනෙක් වගේ ❤️
Aka athha
හරිම නිහතමානී කෙනෙක් ඔයාගෙ හස්බන්ඩ් ....ඒ වගේම ඔයත් හැමදාම සතුට්න් ඉන්නල ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
Innala kiuwe alada?
ගොඩක් වටිනා මග පෙන්වීමක්.
බොහොම ස්තූතියි
සතුටුයි නංගී මොනවා උනත් කිසිම අහංකාර කමක් නැතිව සම්පත් කතා කෙරුවා සුභ අනාගතයක් දෙන්නාට අපේ කෙනෙක් සතුටුයි ඔබලා ගැන
ගොඩක් වටිනවා අක්කා කරපු වැඩසටහනක . හැමදාමත් ආදරෙන් සතුටින් අක්කා ඔබ දෙපළ. බුදුසරණයි.
අදමයි channel එක දැක්කෙ... පට්ට දෙන්නෙක්... ලස්සනට ඒ දේ කරනව thq....
ඔයාගේ හස්බන්ඩ් හරිම වැදගත් නිහතමානී කෙනෙක් ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 😘😘😘😘😘😘😘💘
හරිම නිහතමානී චරිතයක් ❤️❤️❤️
Thanks very interesting 🙌
Tharuwan saranai අක්කේ ...ජීවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම 💖💖💖
සරල නිහතමානී සුවාමියෙක්....
Thank you අයියේ අක්කේ,නිර්ලෝභීව ඔය විදියට informations දෙනවට❤️❤️🙏🙏
ඔයාගෙ මහත්තයා හරි නිහතමානි කෙනෙක්.මම ජුනි මාසේ අන්තිම දවස්වල මෙල්බන් ගිය flight එකේ මහත්තයා තමා Captain
ස්තූතියි මහේෂි , මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 💐💐
Thank u ..Good video...Husband is a very kind looking, calm and loving person
Good advice and information.👍God blz you both!❤❤
මම කැමතිම නිළියක් තමයි මහේෂි කියන්නෙ ආදරෙයි ගොඩාක්
He is so genuine❤️
hey 👋
Maheshi, thank you very much for the valuable information provided for anyone who wants to become a pilot. You and your husband are very kind and generous. I just subscribed to your youtube channel. Good luck!
He is so sweet he is so serious so decent
සිහින සිහිනම විතරක් නොවිය යුතුයි!
Very important vlog. 👍🏻 Thank you so much 💖.
හොද වැඩසටහනක් .👍👍
මහේෂිගෙ වාසනාවට ලස්සන වෙලා ඉපදිලා සමාජේ ඉහලට ආවට flilet ,කෙනෙක් වෙන්න එහෙම බෑ ෆයිලට් කෙනෙක් උනත් සෑම දෙනාටම කැප්ටන් කෙනෙක් වෙන්නත් බැ පලවෙනි ගනයෙ ෆ්ලයින් ඔෆිස කෙනෙක් කියන්නෙ ලෝකෙ තියෙන වැදගත්ම රැකියාවක් මාහේෂි කජු කනව වගේ අහන්නෙ...😍😍😅😅
හැමදාම ආදරෙන් ඉන්න හරිම සුන්දරයි බුදු සරනයි ඔයාලට
හරිම අහිංසකයි දෙන්නම ලස්සනයි බුදු සරණයි හැමෝමටම
I really like aiya he is humble person
පොෂ් නැති නිහතමානි වැදගත් මහත්තයෙක්.
You are blessed to have a husband like this,may your family blessed with the noble Tripple Gem .Love your family .
harima honda vadagath gambira mahaththayek. oya lucky mahesh. oya denna munagahunu vidio ekak karanna api asai danaganna hodin inna. budu saranai
Mr. Mahesh thanks lot . Also your honest wife.
හොඳ උපදෙස් ටිකක් ලබා දුන්නා..ස්තූතියි
Man ආසම cuppel eka teruwan saranai
very inspirational interview with your pilot husband ...thanks for sharing...
Exvellent.congratulations.u both are so humble.and adorable.my son too is a captain.when i was in california i got my son to states and got hin trained.he did very well.as soon as he got the faa licence came to SL And got it converted.iam humbly proud of my son.and i feel the same towards u both too.goid luck.god bless.
Duwa oyla ge mahaththaya harim a hoda nihatha mani kenek.. harim wathin charithayak...oyla harim pinwantha gahaniyak......👩👩👦👦💑💑💐💐🎉🎉
Lassanai wedagath deyk me subject eke innaayata lebenna eti e hemoma wenuwen thank you
උගත්කම වැදගත්කම කතාකරන විදිහෙන් තේරෙනවා.
Thank you so much sampath ayye and maheshi.Mage puthata dan 13y.Eyage punchi kale idan thiyana asawa pilot kenek wenna.Api inne lankawe nemei nisa man hithuwe api nithara flight wala yana nisa kiyanawa athi kiyala.Punchi kale idala toy ekak gaththath ganne plane.Danatath ehemmai.Mata puluwam eyata me video eka pennanna.Kawada hari dawasaka puthawa meet kara wanna puluwam nam kiyala asa hithuna.Thank u so much for-both.Budusaranai
Thanks for your kind Captain
Ogollo loku deyak apita kiyala denne bohoma sthuthiy❤
මන් මේ අවුරුද්දේ A/L මාත් pilot කෙනෙක් වෙලා ඔයාගේ captain බලන්න එනවා අක්කේ අනිවාර්යයෙන් ම
මගේ පොඩි කාලේ ඉදන් එකම හීනේ✈️
Shahhh good luck malli
නියමයි.. ඔන්න කොල්ලො.ඔයාලා තමා මේ රටට ඕන.තෙරුවන් සරණින් ඒ බලාපොරොත්තුව එසේම ඉටුවේවා..
💪💪💪💪
Duwa you are very lucky because of having a such a humble husband Triple gems bless you 😜🥰
පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී
ඇත්තටම නිහතමානී බුද්ධිමත් වැදගත් මනුස්සයෙක් ඔයාට ඉන්නේ .
ඇත්තටම ඔයාගෙ හස්බන් හරි අහිංසකයි ආදරෙයි දෙන්නටම ❤️තෙරුවන් සරනයි
Beautiful couple doing valuable work.
Ane akki harima hoda mahaththyak sathutin inna .Budu saranai
Oba defenata budusaranai deviphitai labeva sathutin inna .labeva samada
ජයෙන් ජයම වේවා ....නිරහන්කාර හොද හස්බන් කෙනෙක් අක්කා ඔයාට ඉන්නේ බුදු සරනයි ....❤️❤️❤️❤️🌹🌹🌹🌹
Good explanation malli. Rajans kollekne 😊thanks nangi, thanks for u both👍
ඇත්තමයි අනේ මම කැමති තැනට යන්න හොද විස්තර ටිකක් අහ ගන්න පුළුවන් උනා ටෑන්ක්ස් සර්
Very informative and interesting! ✌️
Ane akki thank you soooo much.mn hithuwe na oya mechchra ikamnta video eka dei kiyla.aiya nm hrima humble . Thank you aiyatath me vistara qwwta 😘😘♥️♥️
අනේ අයියා දුව වගේමයි.පුතා මහේශි වගේ....දුව තනිකරම අයියා වගේ..මම මහේශිට වඩා ගොඩක් ආදරේ අපේ අයියට.හරිම ශෝක් ආදරෙයි ගොඩක්.ඔයා හැමදාම වීඩියෝ වල ඉන්න අයියේ...සත්තයි ඔයාට ඔයාගේ family එකට ගොඩක් ආදරෙයි 🥰🥰🥰❤❤❤❤😘😘😘😘😘😘
Owu ahinsakai thamai harima hoda kenek
Actually you are real gentlemen
Oya dennatama jesu pihitai. Adarei godak🌹🌹🌹🌹❤️🌹❤️❤️🌹
Sampath ayya inna videos walata mama hari kemathii...
Can you please tell approximately when will be the next intake for Cadet Officers to Sri Lankan Airlines
ඇත්තම කියලා දුන්න ගොඩක් ස්තුතියි ❤️
කිසිම අහංකාරයක් නැතුව !!!හැම දෙම පැහැදිලි කරා!!! හරිම සොයි ඔයා දෙන්නා හැමදාම ආදරෙන් සතුට්න් සිනාවෙන් සැනසිමෙන් ඉන්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ❤🤩❤ )මම මානෙල් රාජපක්ෂ kandy )
Oyala harima nihatha manii ane bs
Hi is so genuine
ඇත්තටම. අපි. දෙන්නටමත්. දරැවන් දෙන්නටත්. අපි. ආද රෙයි. පැ ලෙන්න.
ඇත්තටම ඔය දෙනන්න ගැන සතුටුයි ❤️❤️
Ane shoiii akki aiya....cuteeeeeeee...love both
ලඝ්ඝනයි
මං ආසම අයියගේ personality එකටයි පොඩී දූටයි ❤️
Hasbhanwa vedo walata nogena innawanan hodai me samaje minissu Hari kuhakai tarahata nemei kiyanne oyalagema hodata.
බොරු පොශ් බොරු ආටෝපන නැ ,අක්කත් එහෙමයි,ඒවගේම අයියත් එහෙමයි ,පරිස්සමෙන් ඉන්න ,බුදුසරණයි
aththatama akki aiya harima hodaii
sathutin inna hemadamath❤️❤️❤️
Duwe oyage mulu program ekema hodamatika thamai matanam anthima tika.kotiyak watinawa.ada me putha yam thanaka inne demapiyan nisa neda.oyata hoda mahaththayek labuneth e nisa neda.eka oyata mathaka thiyana daruwek.ithin e asirwadayama athi.budusaranai.
කාන්තාවන්ට ලේසිම දේ හොඳ පයිලට් කෙනෙක් බලල අල්ලගන්න එක 🤩
Girlslata puluwan pilot kenek wenna
@@IMusic23ඒ උනාට උන් කැමතිම pilot කෙනෙක් අල්ල ගන්න
Good discussion ♥️🇮🇹
වටිනා විඩියෝ එකක් 👌
Sampath had the ambition from ALs...proud of you....keep it up...
Thanks sir
Thama thamange canal walin gadara kana heti bona heti pennana niliyanta me wage wedasatahane gena ama gena maheshi ta thanks
හරිම නිහතමානී මේ captain ❤💐💐
🙏🏻💝💝🤝🇰🇼
Thanks akki & ayya video eka ikmnt dammata ❤️❤️🌹
අයියනම් සුපර්