නිදාගන්නවත් වෙලාවක් නැති ජපානෙ මං ගෙවන Student life එක | Student life in Japan 🇯🇵

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 244

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet Рік тому +24

    Wow you two 😍 I can’t even imagine how you guys were dedicated towards everything. And you know what nangi, you guys can achieve anything I know. And am really proud of you two and being honest about everything coz now in this society there’s really a less amount of people who talk about the real struggle and give the advice to others. ♥️♥️♥️♥️ Truly we are wishing all the best for your future 😘😘😘😘

    • @daysinjapan
      @daysinjapan  Рік тому +1

      Thank you soo much akka ♥️✨
      This means a lot 🥺🫶🏼

  • @ずく-m5n
    @ずく-m5n 10 місяців тому +11

    අක්කේ මාත් Mc එකක වැඩ කරන්නේ 🥺ඇවිල්ලා මාස 6ක් යන්නත් කලින් ට්‍රේනීයර් හම්බුනා. දැන් මැනජර් එකට පාඩම් කරනවා 😊 අයියාව දැක්කම ටිකක් හිතට සතුටක් දැනුනා 🥰

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому

      Shaaa ♥️♥️ හරිම සතුටුයි අහන්නත්. දිගටම කරගෙන යන්න🫶🏼✨ අපි දෙන්නම wish කරනවා 🌸

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому +1

      @@superman8380 ජපන් ඉන්න අය commentuth කරනවා. ඇයි දැක්කෙ නැද්ද 😌

  • @Bing-q3u
    @Bing-q3u Рік тому +222

    මොනා වුණත් ඇත්ත.සමහර දවස් වලට කන්නවත් වෙලාවක් නෑ😂.උදේට යනව රෑට එනවා.හැබැයි පඩිය ආවහම ගෙදරට සල්ලි දැම්මහ දැනෙන සතුට කියන්න වචන නෑ මට නම්.අමාරුයි තමයි ඒත් දරාගන්නම එපැයි🥺❤️

    • @Emi_shenu.
      @Emi_shenu. Рік тому +20

      කාලයත් එක්ක freedom එක ලැබෙයි dear.අල්ලන් ඉන්න.goodluck ❤

    • @daysinjapan
      @daysinjapan  Рік тому +18

      අනිවාර්යයෙන්ම දවසක ඔයා ආපහු හැරිලා බලද්දි සතුටු හිතෙයි 🫶🏼♥️ Stay strong girl ✨

    • @thusharasampath5059
      @thusharasampath5059 Рік тому +1

      Nangi japan walata ganna berida salli dennam

    • @ムラムダリゲ
      @ムラムダリゲ Рік тому +1

      අක්කේ ඔයාලා කොහෙද ඉන්නේ?

    • @Bing-q3u
      @Bing-q3u Рік тому

      @@ムラムダリゲ kyoto

  • @KasunMadushanka-h9y
    @KasunMadushanka-h9y Рік тому +38

    Proud of you..ලංකාවේ අයිස් ගහන රජයේ මිනිස්සු,හොරකන් කරන ඇමතිවරු,අනුන්ට වල කපන කාලකන්නි මිනිස්සුන්ට මේවා දියකරල පොවන්න ඕනි.මිනිස්සු මේව බලල මේවගේ students ලට උදව් කරන්න ඕනි මෙයාලගෙ Dollers නුත් ලංකාවටත් එනව.මෙයාල රටට බරක් නෑ.GOOD LUCK

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      ♥️✨

    • @ninawicks9
      @ninawicks9 11 місяців тому +2

      Yes, very true.
      Admirable couple 🎉

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 7 місяців тому

      Lankawa gana nam katha karala wadak neha couple ekama mehe vada karanawanam gedara wadata eka Servant kenek madi okkoma vada eka Servant kenek karanna kamathi neha dennek ganna ona ekai lankawe thaththwaya

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 11 місяців тому +26

    ලොකු කමි පෙන්නන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් පවසනවා ස්තුතියි නංගි.

  • @Maybatch21
    @Maybatch21 Рік тому +6

    This is the most honest review I have ever heard about student life and working life on japan.Lots of love from Oita japan ❤

  • @pasindudilshan6943
    @pasindudilshan6943 Рік тому +8

    අක්කේ ඔයා සෙන්මොන් හරි අයිගකු හරි ඇප්ලයි කරන කොට ඒවායෙ විස්තර ගත්ත වෙබ්සයිට් මොනද..?? අනෙ ඒ ගැන කියලා දෙන්නකෝ අපි කැමති කොස් එකක් තොරගන්න විදිහට university වලින්. Japan රජයෙන් වගේම පිටරට යන්න පුලුවන් පිලිගත්ත උපාධි දෙන university හොයා ගන්න විදිහ ගැන video එකක් කරමුකො💯

  • @ninawicks9
    @ninawicks9 11 місяців тому +4

    When young, one can work hard. This gives a comfortable middle life.

  • @wijesinghechathu9642
    @wijesinghechathu9642 Рік тому +19

    අලුත් ආරම්භයටත් හදවතින්ම සුබ පතනවා අක්කෙ❤

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      Thank you manikaa 😘🫶🏼🌸

  • @sunildissanayake
    @sunildissanayake 11 місяців тому +3

    Amooo Amooo Bs Dennatama
    Stay healthy and safe
    Focused on the best results Duwaa.

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Thank you so much ♥️✨

  • @milariPerera
    @milariPerera Рік тому +3

    Ada vlog eka godak watinawa akki 😊❤ Thank you issarahata hamadema sarthaka wenna kiyala akkitaii ayyatai wish karanawa❤

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      Thank you soo much patiyoo 😭♥️💫

  • @lalanifaure744
    @lalanifaure744 7 місяців тому +1

    Brave personality..Good Luck and go ahead...

  • @ranil4
    @ranil4 Рік тому +1

    All the Best for your both hard working life !!

  • @imasha-uo7ue
    @imasha-uo7ue 11 місяців тому +8

    මාත් මගෙ හස්බන්ඩ් එක්ක කොරියාවෙ ඉන්නෙ.මම නම් තාම ජොබ් එකක් කරන්නෙ නැ මට තාම වයස 20. අයිය ටිකක් වැඩිමල්.මම ගෙවන ජීවිතෙ එක්ක ඔයා කරන් වැඩ දැක්කම පිස්සු හැදෙනව අක්කි.අඩුම් තරමෙ මම දවසෙම ගෙදර ඉදලා උයන වැඩේවත් කරන්නෙ නැ.ඒකත් හස්බන්ට කියල කර් ගන්න බලන්නෙ.මට මන් ගැනම ලැජ්ජයි😊❤

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому +2

      හිමීට හිමීට පුරුදු වෙන්න නංගා ♥️ ඔයාටම ආසා හිතෙයි අලුත් අලුත් කෑම ජාති හදලා බලන්න එහෙම 🧚🏽🫶🏼

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 місяців тому +2

      උදාරයි😂

  • @sadidisal5328
    @sadidisal5328 11 місяців тому +1

    2:05 current එකට ගහන්න වතුර එනකොට අත දාන්න එපා ඇතුලට...
    Current එක වැදෙන්න පුළුවන් 😬😬🙄🙄

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому +1

      Poddak wath hithun na mata 🥺🥺
      Thank you ♥️ Adareiii 🫶🏼✨

    • @sadidisal5328
      @sadidisal5328 10 місяців тому +1

      @@daysinjapan ඔව් මොකද එහෙම වෙලා තියෙනවා පරිස්සමින්.. දැක්ක ගමන් මං ශෝක් වෙලා ගියා තෙත ඇදුමක් නම් ඒක දිගේ හරි උඩට එනවා ගවුනොත්... 👍🏻tcr❤

  • @Pabasararathnayake-m3z
    @Pabasararathnayake-m3z 4 місяці тому

    ❤❤🎉අද තමයි චැනල් එක දැක්කෙ..ඔයාගෙ මහන්සියට respect akka.🌹sub karl like krl comment kra 😊❤god bless you darling

  • @MaheshaJayamali-h2v
    @MaheshaJayamali-h2v Рік тому +4

    හරිම ලස්සන vlog එකක්

  • @blackdragon1488
    @blackdragon1488 Рік тому +2

    You go Girl!!!…wish you could achieve all your dreams …you are soo inspiring ❤

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Thank you so much ♥️ This means a lot ✨

  • @ShalaniAmaya
    @ShalaniAmaya 2 місяці тому

    Akke දෙන්නෙක් student enawanam giya dawase idan hostel wala inne nathiwa apartment ekak aran inna පුළුවන් da ? Nththm scle අනිවාර්ය rule ekak thiyenawda masa 6k hostel innam one කියලා .apita ehema rule nthi scl ekakta apply කරන්න barida ? Hema sclem e නීතිය thiyenwda.ane plz reply 😢😢

  • @nethminioshadha
    @nethminioshadha 3 місяці тому

    Aththatama awata passe thamai therune nidaganna thiya kannwath welawak ne kiyala amarui thamai eth Allan innawa .

  • @Moonltte
    @Moonltte 9 місяців тому +3

    අක්කේ plz මේකට reply කරන්නකෝ.. ජපන් වලට අපේ දෙමව්පියන් ව ගන්න බැරි ද.. දෙන්නම නෙමේ එක්කෙනෙක් හරි.. Japan තමා මගේ dream country එක... ඒත් කවුරු හරි කිව්වා දෙමව්පියන් ව ගන්න බෑ කියලා.. අනේ කියන්නකෝ.. එක්කෙනෙක් ව හ‍රි ගන්න බැරි ද..??

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому

      Visiting visa walin withrai puluwan

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 4 місяці тому

    ❤❤❤❤❤. Akke ehe minissu ape rate ayath ekka katha karanawada❤. Thawa oyta campus eke yaluwo innawasa akke❤

  • @user-xj4rb1pl4j
    @user-xj4rb1pl4j 11 місяців тому +3

    අක්කි ජපානේ මොනාද ඉගෙනගන්නෙ ඔයා

  • @PathiranaPathirana-e1b
    @PathiranaPathirana-e1b Рік тому

    Akki me wage vlog genn tw shok akki adarei 🥰❤️

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      Ha patiyo ♥️♥️ Adareii ✨🫶🏼

  • @lazashorts1234
    @lazashorts1234 Рік тому +1

    අක්කෙ ඔයාල දෙන්නම senmon gaakou ද යන්නෙ දැන්, used කරපු වාහනයක් කීයක් වෙනවද japan වල

  • @dawnnn_bringer
    @dawnnn_bringer Рік тому +4

    Sudesh aiyaaa balanna asai eyawa penwannako akki 😊

  • @WasanthiWasanthi-lj1fq
    @WasanthiWasanthi-lj1fq 6 місяців тому

    අනේ අක්කෙ ඔයා ජපානෙ university ද study කරන්නෙ .නැත්තම් සෙන්මොන් ද ❤️😍

    • @bbbb-nx3zj
      @bbbb-nx3zj 3 місяці тому

      Ane eka matath dana ganna oni

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Рік тому

    Thanks❤

  • @Rose-xo8mx
    @Rose-xo8mx Рік тому +4

    Akke me mage prshna okkotoma reply one.
    1.oya launage scl awe wayasa kiyenda
    2.eata psse uni ektda giye vocaitional traing ekkta da ynne.
    3.oya hadarana vishyan monwada
    Pls reply me.mtat ohe enna one😢

    • @daysinjapan
      @daysinjapan  Рік тому +2

      1.Mn awe mata 22n
      2.University th giya sanmonuth giya
      3.E gana mn vlog ekak gennm

  • @rawana927af5
    @rawana927af5 Рік тому

    අහම්බෙන් දැක්කේ ,ඒත් මං,ආසකලා පුංචිකාලෙ ඉඳලා ජපානෙට ,ඒ තදෂි නොගුෂි ගේ පොතක් බලලා,,,දැං නං,හීනයක් තමා,,🤣🤣🤣

  • @shashyy2077
    @shashyy2077 Рік тому +5

    N5 විතරක් කරාම ඇති නේද student එන්න ?
    එහෙම ආවොත් මුලින්ම අපි යන්න ඕනි language scl එකට නේද ?
    ඊට පස්සෙද training scl ?
    Plz reply oniii 💗

    • @so_sri_lanka
      @so_sri_lanka Рік тому +6

      Yes... Mulinama language school yanna one... Language eka puluwan tharam hadagena yanna oya... English use wennema nathi tharam Japan wala... Wish you all the best for your future ❤

    • @daysinjapan
      @daysinjapan  Рік тому +3

      Ow N5 withrak athi. Language school gihin training scl( senmon gakko) yanna puluwan ehema Naththan University ekakta ynwa nm eken oyta puluwan language eka krla üniversite ekta ynna.

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk 11 місяців тому +1

    අක්කේ ඇයි ගොඩක් අය student visa එන්න එපා කියන්නේ 😢

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Ehema kiyanne na. Student visa ena eka thma lesima

  • @HansiEdiriweera
    @HansiEdiriweera 2 місяці тому

    Akki plz reply JP wala study walata awoth engagement wela berid enna eka prashnayk wenwd

  • @SriLankaSPremium
    @SriLankaSPremium 7 місяців тому +2

    අම්බෝ..මාර කට්ටක් නේ..ලන්කාවෙ ෆ්ස්ට් ඩිග්‍රි එක කරානම් . ඔය වගේ කටු කන්න ඔනෙ ණෑනෙ.වැඩක් කරන කොට ස්මාට් වෙන්න ඔනෙ.තියන තදියමට රට යන්නෙ නැතුව. කොහොම හරි කට්ට කාල ජීවිතේ ගොඩ දාගන්න ..ගුඩ් ලක්

  • @Hiruninethma-d9o
    @Hiruninethma-d9o Місяць тому

    ඔයලා දෙන්ම එකටද ඉන්නෙ ེස්ටුඩන්ස් අවා කිය්ලා එහෙම එකට ඉන්න පුලුවන් ද අක්කි

  • @ChamodiNimeshani
    @ChamodiNimeshani Місяць тому

    Akka paya 28 kata wada work karanawada ethkota dawasata paya 8 ta gaane

  • @ThiliniPrarthana-pl7jp
    @ThiliniPrarthana-pl7jp 2 місяці тому

    Akke mm KCGI uni ekata masters walata enna hithan innw.. Kyoto wala.. a uni ekta offer ekk gnna amaruida.. master eka kragena yanna amaruida.. master ek iwara unama job ekak hoyaganna amaru weida...?? 😢

    • @daysinjapan
      @daysinjapan  2 місяці тому

      Offer ekak kiyla adahas kare scholarship ekakda nanga?
      Scholarship ganna puluwan. University eken wagema government ekenuthuth denwa. University eke website eke thynwa wisthra.
      Oyta mahansi wela krgnna puluwan nm amaru na aniwaryenma job ekak hoygnna puluwan oyta language eka puluwan nm.

  • @kavindhyadeshani3715
    @kavindhyadeshani3715 Рік тому

    Akke..mama adayi m vedio eka dakke..wish you good luck...akkala kohed inne japan wala...

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ Рік тому +4

    Oya yanne language schoolda akki?
    couple ekak awoth school apartments wala nathuwa pitin apartments aran inna puluwanda?

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      Na mn language scl nm neme.
      Scl apartment wala couple walata inna denne na godak welwata.
      Pitin ganna ewage prashnayak na.

  • @samanabayarathna6776
    @samanabayarathna6776 11 місяців тому +1

    How do you manage to do home work and study for exam? Wish you the best. Imaginge if people in our country work like Japanes, how rich our country would have been today? In my experience lots of people in our country are lazy and corrupt.

  • @kasunikasewwandi3618
    @kasunikasewwandi3618 9 місяців тому

    Rate eka bahala nisa japan yana eka wadak na kiyala kathwath thiyenawa...😢😢 Eka aththada

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 місяців тому

      Enwanm waren kohmahri anunge kathawalta raweten epaa😊

  • @isharajayasinghe154
    @isharajayasinghe154 11 місяців тому

    Akke japan wala shizuoka kiyana town eka kohomad hodaida? Ema nathtan ita wadiya oyage paththa hodaida

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Hama paththama eka wage nathi unata naraka na. Oyta mulinma eddi visa wadina paththakata awith passe kamthi paththakata ynna puluwan nanga

  • @Athiya87
    @Athiya87 8 місяців тому +1

    Nangi mage wayasa 35i . Mage podi kale hinayak tama japan yana eka.... habai thaama hithe e hine thiyenawa... mata puluwanda awilla study karanna.. wayasa prasnyak da ? Pls rply .. god luck nangi

    • @daysinjapan
      @daysinjapan  8 місяців тому

      30n passe visa wadina prathishathaya adui. 30n passe apu ayath innwa

  • @pramo484
    @pramo484 7 місяців тому

    Akke mn next year april ekt apply krnn inne ethkot awruddk scl fee grwlne enne ethkkt ilg awrudde scl fee ek api awill awruddk yddi gewl iwr krnn onid nthuw ilg awrudd athult gewl iwr krnn bed mn loan ekk dl enne ethkky lnkwt kol dekk wge ywnn wenw mt eki scl fee eki okkm krgnn beri weid akki😢

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому

      Scl fee eka scl eka anuwa wenas wenwa rules.
      Kola 2k wage nm oyta lankwata yawanna puluwan

  • @MalshaNimnadi-u9v
    @MalshaNimnadi-u9v 10 місяців тому

    Ane mata kiyannko japan student visa gihin husbandwa gann කොච්චර kal yanwada kiyala

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому

      Language school nm enne senmon hari daigaku haru yanna patan gaththahma puluwan
      Daigaku nm enne 2nd year ekema puluwan

  • @Sithma_1
    @Sithma_1 3 місяці тому

    පුළුහන් ❌
    පුළුවන් ✅

  • @InduSiriwardhana
    @InduSiriwardhana 4 місяці тому

    ඔය කට්ට කන්න තියෙන්නෙ student ආවම කොච්චර කාලයක් වගේද dnna kenek kiyannako

    • @chamathboditha2944
      @chamathboditha2944 4 місяці тому

      මැරෙනකල්ම ජපානෙ කට්ට තමයි මොකෝ student ඉවර වුනත් ලොකු බද්දක් තියනව ආණ්ඩුවට ගෙවන්න ඒව නිසා තමයි ජපන් මිනිස්සු සියදිවි හානිමර ගන්නෙ

  • @fluffyai
    @fluffyai 7 місяців тому

    Akki apita language school yanne nathuwa kelinma university yann puluwanda? Ehma thiyena widihi monada ?

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому +1

      Puluwan
      Oyta language eka N2 thynwa nm direct uni danna puluwan.
      Naththan university athule thynwa one year language course eka karala ynna puluwan

  • @ErandiDasanayaka-s5l
    @ErandiDasanayaka-s5l 11 місяців тому

    Oya it side ekenda igena ganne.normally it igena gattoth job khmda salary khmda?

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому

      It kiyala wenasak na. Normally patan ganne kola 18/19 n wage

  • @wathsalasumudu6260
    @wathsalasumudu6260 Місяць тому

    やばい。だいたい6時間以上寝ないと体が壊すよー。気をつけてねー。頑張ってねー。

    • @daysinjapan
      @daysinjapan  Місяць тому

      今はちゃんと寝るよ〜

  • @DaglesJayaweera
    @DaglesJayaweera 10 місяців тому

    Akki loan ekak dala awoth ekath gewagena wada tika karaganna puluwnda

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому

      Eka tikak amaruii habai mahansi wenna puluwan nm bari na.
      Habai godak mahansi wenna wenwa

  • @Elsavillmi
    @Elsavillmi 2 місяці тому

    Akke barista job thiyeda ohe pls reply

  • @chalindadilshan457
    @chalindadilshan457 11 місяців тому

    මට පොඩි ප්‍රශ්නයක් තියනව අක්කෙ...
    කොහොමද දවසට පැය 8 වැඩ කරන්නෙ එතකොට සතියට පැය 56 වෙනවනෙ...පැය 28 නෙ පුලුවන් සතියට...
    සතියට දවස් හතරක් වැඩ කලත් පැය 32 වෙනවනෙ
    මට ඒක ලොකු ප්‍රශ්නයක්
    අනේ මේකට උත්තරයක් දෙන්න
    ඒවට ක්‍රම සහ විදි තියනවද?

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Paya 8k wada krddi payak interval denwa. Samnyen dwas 4k paya 28.
      Athata dena thanak ehma hambenwa nm e wage than wala wada krnna puluwanb

    • @heshanwickramanayaka4025
      @heshanwickramanayaka4025 11 місяців тому

      Akke athata salli dena thanwalta giyma paya 28t wda wd krnn පුළුවන් ned😢

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 9 місяців тому

      ​@@heshanwickramanayaka4025ow pluwan habai parissmen tax yawnwad kiyla balanna❤

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 4 місяці тому

    Akke japan safe da ganu lamainta❤

  • @yasangikawshalya5792
    @yasangikawshalya5792 Рік тому

    ❤️❤️❤️

  • @HiruJayarathna690
    @HiruJayarathna690 11 місяців тому

    Api student visa avith ape husbandw api lgat gnn kochcr kl ynwd dr

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому

      Language scl iwara unta passe puluwan

  • @WathsalaWijenayaka-yp8ug
    @WathsalaWijenayaka-yp8ug 7 місяців тому

    නිවාඩු නැද්ද අක්ක එතකොට ඔයාලට

  • @sasankaheshani
    @sasankaheshani Рік тому

    ❤❤

  • @dushi99
    @dushi99 Рік тому

    Akka❤❤❤❤

  • @mindikaekanayke4708
    @mindikaekanayke4708 8 місяців тому

    Akka mehe dala en lone ekai school fee ekai gevagann puluvn d akki part time karala

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому

      Godak mahansi wenna one. Loan eka anuwa thma. Loku loan ekak nm gewanna amarui

  • @induwara_bandaranayaka
    @induwara_bandaranayaka Рік тому +1

    😇

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 6 місяців тому

    Akka japan awith kochchr kl wenwd akka😊

  • @devindi4qc
    @devindi4qc 5 місяців тому

    Akke student awoth දෙමව්පියො ගන්න පුලුවන් ද.එයාලට ජපානෙ පෙන්නන්න හරි ටික දවසකට.plz rply

  • @kavindumaduranga7400
    @kavindumaduranga7400 7 місяців тому

    Studnt wisa awoth prt time job thynwda akka hoygnna😒

  • @pramo484
    @pramo484 7 місяців тому

    Akki mac eke part time krnn n4 onid ethnin exm ekk liynn denwd apit

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому +1

      Podi exam ekak thynwa. Japanese level eka nm kohomda danne na eka wenas wenwa

    • @pramo484
      @pramo484 7 місяців тому

      @@daysinjapan senpai wennm on ne ned akk අපි jpn apu mul kle unth apit e wge arubaito ekk krnn puluwnne

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому

      @@pramo484 puluwan

    • @pramo484
      @pramo484 7 місяців тому

      @@daysinjapan OK thnq akki reply klt❤🥺

  • @malshadilshani4739
    @malshadilshani4739 10 місяців тому

    Student visa ආපු කෙනෙකුට wife ව ඔහෙට ගන්න පුලුවන් ද.

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe Рік тому

    ❤🎉

  • @sachindinusha8102
    @sachindinusha8102 11 місяців тому

    Akke monwd ara redi sodagenakota damme ara suwada ena ekak da redi sedunata pasee poddk kiynnko

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Fabric Softener ekak nangi

  • @chanakaedward9061
    @chanakaedward9061 11 місяців тому +1

    Apita vahanayak ganna puluvanda.licene eka gattada oya

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому +1

      Ow one kenekta ganna puluwan

  • @variousvideos2351
    @variousvideos2351 11 місяців тому

    Oyala denna part time karanneth scl yanneth ekatamada? Couple ehekata ehema ekama thanin part time hoygnn puluwan da

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Ow puluwan. Jobs unath ekata krnna puluwan than thynwa

  • @MaheshWeerakumara-zt8by
    @MaheshWeerakumara-zt8by 3 місяці тому

    Japn enn puluwn visa warg monwd

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged7304 11 місяців тому

    Mac eke eka දිගටම paya 8k job eka karanwda aulak nedda ehma

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Kisi prashnayak na. Dwasakata paya 8k onema thanaka wada krnna puluwan

  • @glok4286
    @glok4286 10 місяців тому

    Driving license eka gatte kohomad

    • @daysinjapan
      @daysinjapan  10 місяців тому

      Lankwe eka maru kara ♥️

  • @sugathchaminda7152
    @sugathchaminda7152 8 місяців тому

    Giya mokda ajance kiyanne puluwane?

  • @RamoshaHiruni
    @RamoshaHiruni 8 місяців тому

    Akke ohe nursing gannawad,mehe nurses la ehema,ane dannwanm kiyannko

  • @thiranjayaparami6125
    @thiranjayaparami6125 Рік тому

    Mac Eke Shushoku Gahanda piluwanda Akke?

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      Puluwan malli…
      Exam ekak liynna thynwa. Eka withrai amaru dekta thynne.
      Wisthra danaganna one nm msg ekak danna.

  • @lahinidasanayaka
    @lahinidasanayaka 7 місяців тому

    Mt 24 y...student viza d hoda ssw d hoda japan enwnm

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому

      Eka nm oya decide karanna one

  • @jinidujayan1637
    @jinidujayan1637 11 місяців тому

    Iskole gihin iwara wela ful time job ekk hoya gattama echchara kattak na neda akke😢

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому +1

      Na ethkota mechchra amaru na ♥️🧚🏽

    • @Thejandanujaya
      @Thejandanujaya 7 місяців тому

      ​@@daysinjapan ethakota salary eka keeyk vage hoya ganna puluvnda

    • @daysinjapan
      @daysinjapan  7 місяців тому +1

      @@Thejandanujaya Job eka anuwa wenas wenwa average 16-18k wage

  • @user-gamage
    @user-gamage 9 місяців тому

    Akke lnkawen A/l iwr krld japan wlt enna ona

  • @Thathofficial603
    @Thathofficial603 Рік тому +2

    Student කාලෙ වාහන ගන්නෙ කොහොමද

    • @daysinjapan
      @daysinjapan  Рік тому +1

      Student kale wahana ganna ba kiyla deyak na. License thynwa nm gnna puluwan

  • @amandikapilarathna2901
    @amandikapilarathna2901 11 місяців тому

    Student visa yanna saamanyen cost eka kocchrak wage wenwda

  • @SajithSuchindra
    @SajithSuchindra Рік тому +3

    Student යනකොට exam එක පාස් වෙන්නම ඔනිද

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      Oya ena scl eken karana exam eka pass wenna one

    • @SajithSuchindra
      @SajithSuchindra Рік тому

      @@daysinjapan ඒ කියන්නේ ඔහෙට ඇවිල්ලා ලියන්නද. නැත්තන් මෙහෙදි කරලා එන්න ඔනි exam එකද්ද.

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      @@SajithSuchindra lankawen podi exam ekak hari interview ekak hari thynwa.

    • @SajithSuchindra
      @SajithSuchindra Рік тому

      @@daysinjapan ස්කුල් එකේන් කරන ඉන්ටවිවු එක එහෙමද

    • @daysinjapan
      @daysinjapan  Рік тому

      @@SajithSuchindra owww

  • @kaushalyadissanayaka-yz1mr
    @kaushalyadissanayaka-yz1mr 11 місяців тому

    Student visa wlin Japan enna keeyk withr ynwd akke?

  • @mohammednuski5183
    @mohammednuski5183 8 місяців тому

    අක්කේ al වල කලේ මොන විශයන් 3 ද

  • @VishakhaEkanayaka
    @VishakhaEkanayaka 8 місяців тому

    අනේ අක්කෙ ස්ටුඩන්ට් වීස හදාගන්න අපිට වත්කම් පෙන්නන්න ඕන නේද..එහෙම පෙන්නන වත්කම් නැති අයට වෙන කරන්න දෙයක් නැද්ද😢

    • @daysinjapan
      @daysinjapan  8 місяців тому

      Pennala dena aya innawa nangi

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 Рік тому

    Mac eke payata yen kiyd akke

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      Ken eka Shi eka ekka wenas wnawa

  • @anomachandini3085
    @anomachandini3085 Рік тому +1

    Ane akke oya japan giye komada🥺 ane e gena kiynnko

  • @kasunpramodya5993
    @kasunpramodya5993 9 місяців тому

    😮

  • @I_9924
    @I_9924 Рік тому

    Akka oy peya 28 witharada part time krnne

  • @layangiadithya2127
    @layangiadithya2127 Рік тому +1

    Akke oya japan university da yanne. Kohomada akke e details dana ganne. Man language school enawa akke april intake eke. Man senmon nam yanawata wada man asa daigaku yanna ekai.

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk Рік тому

    Akke oyala dennama student visada 😊

  • @tutubro3502
    @tutubro3502 11 місяців тому +1

    ee ratawala raa thisse kada arala. ee kiyanne minissu gawasenawa. ape ratee pada ara ara budiyanawa

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged7304 11 місяців тому

    School time paya 6k tynwda

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому

      School time school ekn eken school ekata wenas wenwa

  • @loyellakshitha1346
    @loyellakshitha1346 9 місяців тому

    How old are you akke

  • @tutubro3502
    @tutubro3502 11 місяців тому +1

    mkkd me degree ekkd?

  • @milariPerera
    @milariPerera Рік тому +1

    Oya monawada karana subject

  • @eiden4267
    @eiden4267 11 місяців тому +1

    Akki I too work in macdonalds Tokyo 🙈🩷
    Thankyou for sharing with us 🩷

    • @daysinjapan
      @daysinjapan  11 місяців тому +1

      Awww ♥️ happy to hear that ✨🧚🏽

  • @thusharasampath5059
    @thusharasampath5059 Рік тому

    Japan walata ganna berida nangi

  • @barneycasting8331
    @barneycasting8331 11 місяців тому

    Student visa ද ඉන්නේ ? සතියට පැය 20 ට වඩා වැඩ කරන්න පුළුවන් ද ?

  • @Thathofficial603
    @Thathofficial603 Рік тому +1

    ඔයාට වයස කීයද