Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා නම් ජපානේ ඉපදුන කෙනෙකුට වඩා දක්ෂයි. සියලුම දේ හරිම පිළිවෙලයි, ලස්සනයි ❤ආදර්ශමත් ලාංකික කාන්තාවක්. ජයවේවා!
ගොඩාක් ස්තූතියි ඔයාට 🌺♥️♥️♥️♥️
Lassana puthe adarei parissamin
අක්කි වගේ හොඳ අම්මෙක් මේ ලෝකෙ හැම ළමයෙකුටම ලැබෙන්න ඕන.මරීන හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න.හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි 💗අක්කිලට තාම හිම වැටෙනව නේද ?අද ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක .සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් 😍💗💗💗
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤❤
💯❤Marina is very lucky to have a mother like you akki !!
@@sichniranasinghesalgado3536 ❤❤❤❤ ස්තූතියි
මරීනා වගේම අක්කිගෙ හස්බන්ඩ් හරිම වාසනාවන්තයි ❤❤
@@nawodyaprabhashi8175 ❤️❤️❤️
නැන්දෙ, මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා. මරීනා හරිම ලස්සනයි. ගොඩාක් ආසයි මේ වීඩියෝ වලට මම ❤️ මගෙ නම ප්‍රතිභා.
ස්තූතියි ප්‍රතිභා 💕🥰🙇♀️💕🙏😍
අපේ අම්මත් ඔයා වගේ මං පොඩි කාලේ මගේ කොන්ඩේ බැන්ද හැටි මතක් වෙනවා... මගේ අම්මට වගේම හැම අම්මා කෙනෙක්ටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤️❤️
♥️♥️♥️♥️♥️🙏🙏🙏
කොයිතරම් ජපානෙ වීඩියෝ බැලුවත් ලස්සන වර්ණවත් පැහැදිලි වීඩියෝස් ගේන්නෙ අක්කා.මරීනත් හරිම දක්ෂ පිළිවෙලට ඉන්න දරුවෙක්.මරීනටයි අක්කටයි ෆැමිලි එකේ හැමෝටම සුබ පැතුම්.තෙරුවන් සරණයි!
අනෙ ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
Ekagai.aththenma ow.
අද වීඩියෝ එකත් ,වෙනදා වාගේම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .නංගී ඔබට ස්තූතියී .මරීනා පුතා දක්ෂ දරුවෙක් .හරිම ආඩම්බරයී .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී ජය වේවා .
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
එයාට සිංහල පුලුවන්නම් එයා කතා කරන් වීඩියෝ එකක් දෙන්නකෝ...එයාගෙ කටහඬ අහන්න ආසයි
එයාට සිංහල බෑ ♥️♥️♥️
Weda godak ekka gewichcha dawasak.. eth harima lassanai marinata suba pathanna oni eya harima daksha daruwek. Hemotama budusaranai parissamata sathutin inna 😘😘😘
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
ආදර්ශමත්, වාසනාවන්ත මවක් සහ බිරිදක්❤ There’s so much to learn from you akki, true inspiration to all of us!! Marina is very lucky to have a wonderful mother like you❤️ bless you and your loving family ❤
ගොඩාක් ස්තූතියි 🥰🥰♥️♥️
මරිනා ගොඩාක් පිරිසිදු දරුවෙක් අම්මා කෙනෙක් විදියට අක්කා ගොඩාක් වාසනාවන්තයි අයියාටත් කරන කියන වැඩ සාර්තක වේවා දිනෙන් දින මම ලක්මාලි
Akkage videos mama balanna gatte lagadi idala...hrima lassanai ... Akka hadana kama harima rasa patai❤❤❤❤❤ akke mama mahathata idala kettu una....mata lokuu wiydamak nathuwaa mahath wenna widhak kiyl denna... Thank you❤
කෙට්ටු වෙලා ඉන්න එක කොච්චර හොඳ දෙයක් ද 🥰 ස්තූතියි 🥰🥰🥰🙏
වෙලාවක් තිබුනේ නැ..අද thamai Akkage video එක සැනසිල්ලේ බැලුවේ .හරිම ලස්සනයි...ඔයාගෙ video බලද්දී මාර සැහැල්ලුවක් හිතට danenawa...බොහොම ස්තුතියි අක්කේ..බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍😍🌹🌹
පාන් වලට ආස හිතෙනවා. දුවගේ කෑමත් රස පාටට තියෙන්නේ. මරීන දුට සුබ පතනවා බුදුසරණයි.
♥️♥️♥️♥️♥️🙏🙏
මම අදත් ආසාවෙන් බැලුවා අක්කි.ගොඩාක් ලස්සනයි.🥰
ස්තූතියි ❤️❤️💜💜🙇♀️
Oya marinata damma hair stly eka harima lassanai.lunch ekath lassanata rasapatai apith onigiri hadala balanna ona.marina hoda dakshatha athi daruwek.you can proud.❤️❤️❤️❤️❤️👍
බොහොම ස්තූතියි ❤❤❤❤❤
අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
🤩
ගොඩාක් ස්තූතියි Madu mali ❤❤❤❤
අදත් video එක හරිම ලස්සනයි aunty.. කොච්චර හදිස්සියෙ lunch box හදන්න උනත් aunty ඒක ලස්සනට පිලිවෙලට හදනවා හැමදාම.. ❤මරීනාගෙ කොන්ඩෙයි මරීනායි ලස්සනයි..මරීනාගෙ band එකත් නියමයි.. අම්මෝ aunty ඒ පාන් ගෙඩියෙ ලොකූ.. 😂😂😂 ඒක මරු... තවත් ලස්සන video එකකින් ඉක්මනින් එන්න aunty.. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍😍😍🌹🌹
@@anushajeewani2016 🌼💖
මේ ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ. අද තමයි නිදහසේ වීඩියෝ එක බැලුවේ. රෑට එහෙම කොණ්ඩේ බැන්දාම උදේට අවුල් වෙලා වගේ නැද්ද අනූ? ආ තව දෙයක් දැනගන්න ඕනේ ඔනිගිරි ඔතන නොරි කොළ මොනවායින්ද හදන්නේ. ඒකත් කන්න පුළුවන්ද? මරීනාගේ ලන්ච් බොක්ස් එක දැක්කාම මට එයාගේ පොඩිකාලේ මතක් වුනා. ❤ ඒකට චෙරි ටොමැටෝ එකක් ආවානම් තවත් ලස්සන වෙයි කියලා මට හිතුනා.😊 අක්කා පැණි රස බිත්තර එක කන්න කැමති නැද්ද? හැමදාම වගේ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි. මරීනාට සුබ පතනවා❤
ඒක තමයි ඔයාව පෙන්න හිටියෙ නැත්තෙ .. එහෙම කොන්ඩෙ බැන්දාම උදේට එහෙමම ලස්සනට තියනවා මොනවත් වෙන්නෙ නෑ.. නොරි කොල හදන්නෙ මුහුදු පාසි වලින් .. ඒවා කෑමට ගන්නවා.. ඒකනෙ එදා චෙරි ටොමෑටෝ තිබුනෙ නෑ... මම එච්චර ආස නෑ එ බිත්තර එක පැණිරසට තියනවා ට.. ගොඩාක් ස්තූතියි පරක්කු වෙලා හරි බලලා Comment කරාට 😍😍😍😍🌹
Oyanm darling sure ekata chef kenek.adaraneeya ammek.
බොහොම ස්තූතියි ❤️❤️🌸
හරිම ලස්සනයි අක්කේ video eka ❤️❤️😍😘
බොහොම ස්තූතියි ❤❤❤❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා. මරිනා හරිම දක්ෂ ලමයෙක්❤❤
ලස්සනයි දුව.🎉ආදරයි ඔයාලාට.
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
Me video baladdi abbahi wenawa wage etaram lassanai akke.marina hari lassanata hadila inna duwek.adare hitenawa.attatama marinawage duwek labanna akkath wasanawantai wagema marinath wasanawantai mewage amma kenek labanna.jiwiteta attatama adarshamath oyage video .ewagen ape jiwiteta gdk hoda dewal ganna puluwan .hamadama sathuten inna labana ona.marinata adare hitenawa dakkama.❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
Mama lagade idala balanna oya hari daksakanak adari marina patiyata budu sarani
බොහොම ස්තූතියි ♥️😍😘
Marina godak wasanawanthai oya wage amma kenek labanna 🥰🥰
Adath video eka lassanai nanda marinath e adumata lassanai eya lassanata play kara kiuwa kiyanna 🌸❤❤❤
මම කියන්නම් ❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤
Nandige video balana ekh dn hobby ekk wela😌♥️🥰
අම්මො ඉතින් නිෂානි❤❤❤❤
Hamadama wage video eka lassanai akke. Marinage dakshatha nam harima apurui.. Adarei oyalata hamadamath
Udenma balanne oyage video eka bed eke enna gmn.oyage videos baladdi puduma prabodamath gathiyak.a piliwala pirisidukama matanm 😍
ස්තූතියි 🥰🥰🥰🙏
හැම වීඩියෝ එකකම ආරම්භයේ තියෙන මියුසික් එකට හිත නිදහස් වෙනවා. ❤🧡💛💚💙💜🤎මරීනගෙ කොන්ඩ මෝස්තරය හරිම ලස්සනයි.🧚ඔනිගිරි මට දැන් හරි පුරුදුයි.බිත්තර වලින් හදපු කෑම එක පළවෙනි වතාවට දැක්කෙ එහෙම හදනවා.කෑම පෙට්ටිය හරිම පිළිවෙලයි.🧇🧀🧇🧀🧇🧀🧇🧀🧇🧀ඉටිපන්දම් පහන නිසා තවත් ලස්සනයි.එහෙ ගිනිපෙට්ටි වෙනුවට ඉටි පන්දම් පහන පත්තු කලේ ඒක ගැන කියන්න පුළුවන්ද. 🪄🪄🪄🪄🪄🧨බෑන්ඩ් එක වාදනය මම හැමදාම ආසයි මාත් ඉසකෝලෙදි බෑන්ඩ් එකේ හිටියා( side drum)ඉතිං ජපානයේ වාදන බලන්න ආසයි.මම මරීනා play කරනවා බලන්න ආසයි. සුභ පැතුම් මරීනා.🤝🤝🤝🤝💂♂️
මම ලයිටරයක් තමයි පාවිච්චි කරේ ♥️🌸 බොහොම ස්තූතියි හැමදාම හිත සතුටු වෙන Comment දානවට ♥️🙏🙏🌸
එහෙමද ඒකත් ලයිටරයක් නේද.මේ වීඩියෝ මගේ හිත තුටු වෙන නිසයි මගේ අදහස් කියන්නෙ
අද වීඩියෝ එකත් හරිම ලස්ස්නයි අක්කෙ බුදුසරණයි ❤❤❤🥰🥰🥰🤗🤗🤗🤗
Video eka godak aasawen baluwa.oyala siyaludenata hamadaama sathutin aadaren inna, Jesuge pihita labewa..💖💖💖
ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අනූශා සහෝදරිය 👌🙏
ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤❤❤
@@anushajeewani2016 ❤🙏
හුගක් හොදයි අද. බුදුසරණයි හැමෝටම. සතුටින් ඉන්න.
බොහොම ස්තූතියි 🥰🥰🥰
ඔයාගේ වීඩියෝ හරිම වටිනවා නංගියෝ
ස්තූතියි 🌷🌷♥️♥️♥️
ආදරණීය අනු oyala හැමෝටම ආදරෙයි. හරි ලස්සන video eka .❤❤❤ ඔයාගෙ kramayata omelet එක haduwa හරිම රසවත් ❤❤❤
අනෙ ගොඩාක් ස්තූතියි සුදු ♥️♥️♥️ ආදරෙයි හොඳෙ මමත් 🥰🥰🥰
@@anushajeewani2016 💜💜💜💜
Adath hrim lassani aunty...😊💜
බොහොම ස්තූතියි ❤❤❤
බලන්න කලින් මේ කියන්නේ මේ වීඩියෝ එකත් පට්ට නැන්දේ .❤️❤️
අම්මො ආදලෙයි හොඳේ❤❤❤❤
අනිවාර්යයෙන් ම අපිත් ආදලෙයී නැන්දියෝ.සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
Adath video eka lassanai.marina meneka lassanai.eya hoda daruwek...❤️❤️❤️🧚
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤ Tharaka Sri❤❤
Adath harima lassanai..😍😍marinage kondeth harima lassanai😍😍 hamotama budusaranai❤️❤️
Oyage vedio eken wiwida dewal pennana nisa harima asawen balanawa.oya kaama hadana widiha dakkama harima sathutui.e wagema mareenage hair style ekath harima lassanai.god bless all of you.
ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️🥰🥰
මම ඔයාගෙ වීඩීයෝ හැමදාම බලනවා 🎉😊❤❤
♥️♥️♥️♥️🙏🙏🙏
ඔයා ජපානට ආපු විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකො❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰
කරන්න හිතන් ඉන්නවා හරියට වෙලවක් ලැබුනෙ නෑ 🥰🥰🥰
Ha 🤗
මරීනාගෙ ලස්සන...budu saranai okkotama aunt..❤️🙂
❤️😫
මරිනාගේ දක්ෂතා බලන්න දැන් අයියලා දෙන්නත් ඉන්නවා නේ🎉.අද විඩියෝ එකත් ලස්සනයි අක්කා ❤.මරීනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට .තව විඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න 💕💕
ඒකනෙ ගොඩාක් ස්තූතියි ❤❤ මම කියන්නම් ❤❤❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤️ මම ආසම ඔයා හදන කෑම බලන්න..😉
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
Mamath asaii
Lassanai video eka akke oyage duwath ithin oya wagema dakshai 💞💞
බොහොම ස්තූතියි 😍😍😍
Ada api gatabe pansal giya.e hinda dn tamai video eka balanna hadanne dear😊
ගොඩාක් ස්තූතියි වැඩ තිබිලත් මගෙ විඩියෝ බලනවට ආදරෙයි ❤❤❤❤
අනූ කොහොමද සුදූ ඔයාට😊 ගොඩක් දවසකට පස්සේ තමයි comment එකක් දාන්න ලැබුනේ. මට ඔයාගෙ vedioes බලලා බලලාම දැං ජපානෙ හරි පුරුදු තැනක් වගේ දැනෙනවා 🥰 තනියම හිටපු මරීනට දැං අයියලා දෙන්නෙක්ම ලැබිලා❤ ඔයාටත් දැං පාලු නැතිව ඇති නේද. ඔයාගෙ vedioes කීපයක්ම මට missed වුණා dr. Time එකක් හම්බුණ ගමන්ම ඒවා ඔක්කෝම බලලා comment කරන්නං. මගේ ආදරේ ඔයාල ඔක්කෝටම ලැබෙනවා❤❤. පුතාල දෙන්නටත් මාව හදුන්නලා දෙන්න හොදේ 😊කට්ටියම මතක් කලා කියන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි 🙏💐
අපි හැමෝම හොඳින් ඉන්නවා කොහොමද ඔයාලට.. දුව එහෙම හොඳින් ද.. ඇත්තටම ගොඩක් දවසකට පස්සේ තමයි නේද 🥰 මරීනාට අයියලා දෙන්නා හිටපු නිසා පාලුවක් නෑ නමුත් එයාලා ටෝකියෝ වලට ගියා 🥲.. එයාලා මෙහෙ ජොබ් කරන්න ආවේ අපෙ ගෙදර කාලයක් මම තියාගත්තා 🥰🥰 ටෝකියෝ ගියත් ඕනේ වෙලවක එන්න පුළුවන් එයාලට මෙහෙ මටත් යන්න පුළුවන් එයාලව බලන්න .. නමුත් හරිම දුකයි 🥲.. අනිවාර්යයෙන් ♥️♥️ මම දන්නවනෙ ඔයා පරක්කු වෙලා හරි මගෙ විඩියෝ බලලා මට ලියනවා කියලා .. ආදරෙයි මමත් ඔයාලට 🥰🥰♥️
ලස්සනයි අක්කේ video eka අදත් වෙනදා වගේම 💝💝💝💝
ඉස්සර ඔයාගෙ පෝස්ට් කියවනවා ලේඩීස් ඔන්ලි ගෲප් එකේ. මේ ළගදිත් මට මතක් උනා. අහම්බෙන් අද මේ වීඩියෝ එක දැක්කෙ. හරිම සතුටුයි ❤️
එහෙනම් මාව මතකයි තාම නේද ගොඩාක් ස්තූතියි ♥️♥️♥️
ගොඩක් ලස්සන යි බුදු සරනයි හැමෝටම
Ada nm video eka balanna wela gya akki...akki konde ohoma haduwama riden nadda' ?adarei manika bs
පරක්කු වෙලා හරි බලපු එක ලොකු සතුටක්.. කොන්ඩෙ හදනකොට ටිකක් රිදෙනවා තමයි. හැමදාම එහෙම කරන්නෙ නෑ මම.. එ වුනාට මරිනා හරිම ආසයි ස්කූල් බෑන්ඩ් එක තියෙන දවසෙ එහෙම බඳින්න ❤❤❤
දාපු ගමන් බැලුවො නැන්දේ🙂 රිප්ලයි එකක් ඔනී🙂🙂🙂
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
Oyage veedio ekak balalawath api sathutu wenwa lankawe inna apitajeewith wennwath salli na ethRam hoda palakayo ape lankawe inne oyalata budusarani
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
❤Lassanai.budu saranai පරිස්සමෙන් inna akke ,ආදරෙයි godak
අනේ oylge වීඩියෝ හරි ලස්සනයි පරිස්සමින් ඉන්න oyla bs❤
බොහොම ස්තූතියි ♥️♥️♥️🥰
අදත් හරිම ලස්සනයි 😘😘 ජේසු පිහිටයි ❤😘😍
Adat video lassanai.duwat harima dassai akke.dawasin dawasa duwage dassata wadiwewa!🎶🎷🎷🎷🏆️🏆️💖💖
ආදරෙයි ❤❤❤ ස්තූතියි ❤❤
අයියලා දෙන්නා මරීනට ගොඩාක් ආදරෙයි වගේ 💖💖💖🙈🌠මටත් අයියෙක් හිටියනම් 😊
අනෙ ආදරෙයි ❤❤❤❤
❤️❤️❤️❤නොරි කොල කියන්නෙ මොනද???
Aneee mareena harima lassanai❤
ස්තූතියි 🥰😍🙇♀️
අක්කා.. වීඩියෝ එක බලන්න කලින්ම මේ කමෙන්ට් එක... අද තමා වෙලාව ලැබුණේ... පරිස්සමින් සතුටින් ඉන්න.....❤🇱🇰💝
ගොඩාක් ස්තූතියි ආදරෙයි 🌹🌹😍😍😍
බලන් ඉන්න ආසයි අක්කෙ.. ඇත්තමයි. මෙහෙ ඉන්න අපිට අක්කගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා. මෙහෙ ඉන්න ගොඩක් අය you tube vedio කරනව දැකල තිබ්බට, අක්කගෙ ඒව වෙනස්. කිසිම දෙයක් copy කරල නෑ. අක්කගෙ vedio වලට අක්කගෙම අනන්‍යතාවක් තියෙනවා.❤❤
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤
අක්කෙ ඔයා වීඩියෝ කරන්නෙ මොකෙන්ද කියන්න පුලුවන්ද ❤වීඩියෝ එක හරිම ලස්සනයි
මම විඩියෝ කරන්නෙ පෝන් එකෙන් ❤️❤️❤️
කොහොමද අක්කි ඔයාලට.comment කරන්න පරක්කු උනාට සමාවෙන්න අක්කි.මොකද අපේ ගෙදර වැඩ ඉවර කරගෙන අපි පදිංචියට ආවා.ඉතින් මේදවස්වල ඒ වඩවලට හිරවුනා.video එක බැලුවත් comment කරගන්න බැරිඋන නිසයි ඔක්කොම එකටම දානවා කියලා හිතුවේ .අක්කි අපිට හැමදාම ගේන video හරිම ආදර්ශවත් අපේ ජීවිතේට වටිනා කම් එකතුකරන මේ දේවල් අපිට ආදරෙන් කියලා දෙනවාට අක්කිට ගොඩාක් ස්තුති .අපේ මරීනා දුවට මම හදවතින්ම සුභ පතනවා ආදරෙයි මරීනා දූ ❤️❤️❤️😘😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න.❤️❤️❤️😘
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️ පරක්කු නෑ ඔයා ගොඩාක් සතුටුයි ♥️♥️♥️♥️
Marina is interested in every thing and seems to be a clever girl!!!
♥️♥️♥️♥️
අද තමයි මුලින්ම video එකක් බැලුවේ.. හරි ලස්සනයි
Nande Marina Nangi inne kiiya vasereda Oyala hamotama budu saranay ❤️
එයා ඉන්නෙ දැන් 3 වසරෙ❤❤ ලබන මාසේ 4 වසරට යනවා ❤❤
මාත් හෙට හදනවා .ඔනිගිරි❤️❤️❤️🧡🧡🧡👩🍳🤗🤗🤗
❤❤❤❤❤
Hamadamath wage adat video eka harima lassanai akki 💞 oyage kama recipes nm marama rasa patai, ewagema lassanai 😊 bittara recipe eka nm mat hadala balnna one akko, mareena panchi nm harima shok ane, ewagema eyage band performance ekat marama lassanai 😊 akki lucky hamadekinma,, oyalata තෙරුවන් සරණයි 🙏 adarei akki 💞 😘 😘
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤❤❤
💕අක්කා හැමඅතින්ම දක්ෂයි❤🎉
ස්තූතියි ❤️❤️💜💜
නැන්දා හදපු පාන් රෝල්ස් අපිත් හදල බැලුවා. 😊😊හරිම රසට ආවා.ගොඩක් ලේසි😍😍
ගොඩාක් ස්තූතියි එවගේම හරීම සතුටුයි හදලා බැලුවා කිව්වාම ❤❤❤
ලස්සන වීඩියෝ එකක් නැන්දේ 🎀🎀🎀🎀😊
හැමදාම වගේ ලස්සනයි ❤️.ඒ කෑම ටික😍
හරිම ලස්සනයි විඩියො එක..දන්නෙ නැති නිසයි අහන්නෙ හිනා වෙන්න එපා..ඇයි ඉටි පන්දමක් පත්තු කරන් ළඟ තියා ගන්නෙ
එහෙම ඉටිපන්දමක් පත්තු කරගෙන වැඩ කරද්දී සුවඳක් වගේම එකෙ එලිය දකිනකොට සැහැල්ලුවක් දැනෙනවා මට ❤❤❤
Lassanai hari piliwelai god bless you &ur family
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
ඔයා kama tika හරිම පිළිවෙළට හදනවා,, බලන් ඉන්න ආසයි අක්කි,, ඔනිගිරි වලට දාන මාලු එක මොකද්ද අක්කි❤️
Salmon මාළු නංගි .. ගොඩාක් ස්තූතියි ❤❤❤
Hemadhama vage adhath video eka harima rasavath.akki❤❤
@@anushajeewani2016 ❤️🥰
අලුත් vidio එකක් ගේනකල් ආසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න ඔයාලා හැමෝටම දෙවි පිහිටයි
❤❤marina lassanai a hair style akata suba dawadak.❤❤❤
බොහොම ස්තූතියි 😍😍😍😍
මමත් ඊයේ ඔනිගිරි හැදුව අක්ක ජපන් හාල් ටිකක් තිබිල 😊❤
එහෙමද❤❤❤
Budu saranai akki 🌼🌷🌼🌷
🥰🥰🥰🥰🥰🌺
❤akkiyooo video eka lassanai marina menika adarei parissamen inna jp❤😊
හැමදාම සතුටින් ඉන්න හරිම ලස්සනයි 😊❤බුදු සරනයි
ජපානේ ඉන්න අයගෙන් ලස්සනටම , සෝබනය නැතුව වීඩියෝ කරන්නෙ අක්කා. බලන්න බලන්න ආසයි වීඩීයෝ. අක්කේ kitchen eka clearn karanna use karana ජපානේ දේවල් පෙන්නනකෝ. තුනපහ සුවද kitchen එකේ නැති කරගන්නේ කොහොමද ?
මම සමහර විඩියෝ වල මම පාවිච්චි කරන දේවල් පෙන්නලා තියනවා .. තුනපහ සුවඳ නම් ටිකක් තියනවා තමයි සමහර වෙලවට.. මම ඉතින් ජනෙලෙ අරිනවා එ වෙලවට.. කුස්සිය පිරිසිදුව තියා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.. ♥️♥️♥️
Pirisidukama piliwelanam aye kiyala wedak ne ane.suba pethum obata
Akki Marina Band eke play karana place eka highlight karanna...
හරි නංගි ගොඩාක් ස්තූතියි 😍😍😍😍
Very happy to see these videos 😊😊
Thank you 🥰🥰
❤❤අනෙ හරිම ලස්සනයි මරීනා ඔයා හරිම ලස්සනයි හරිද පරිස්සමින් ඉන්න අාාාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤❤❤
Godak lassanai video aka
❤❤❤❤❤❤❤ මරීනා
ජපන් වල පැණිරස නැති ලංකාවේ වගේ සොසේජස් තියෙනවද...මොනාද ඒ නම් ❤️☺️
මෙහෙ සොසෙජස් පැණිරස නෑ ♥️♥️ මම නම් පැණිරස ඒවා කාලාම නෑ..
Oyage lassana wada tika
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇♀️
දරුවන්ට ආදරනිය අම්මා කෙනෙක්
Oya vedio akak danakan balan hitiye.harima lassanae 🌹 harima piliwelae.
ලස්සනයි ගොඩක් ගොඩක් ලස්සනයි අක්කී
Adath lassanai video eka 😍
Marina patiyo oyai ammI dennama harima lassanai❤❤godak adarei
Ane oya gatta fish bottle eke nama kiyanna puluwanda, mage podi kattiyatath hadala denna asai
මේ මාළු වර්ග වලත් එක එක වර්ග තියනවා .. මම ආසම මෙ මාළු එකට.. මේක එවෙලෙම හදලා ගත්තු මාළු වගේ.. පොටො එකක් දාන්නම් .. පුළුවන් නම් Instagram එකට මැසෙජ් එකක් දාන්න 🌹🌹
ගොඩක් ලස්සනයි අක්කියෝ මරීනා මැණික ඔයා ගොඩක් දක්ශයි ඔයාගේ හැකියාව වැඩි දියුණු වෙලා ඉදිරියටම යන්න ඔයාට මුළු හදවතින්ම සුභ පත්නවා❤🌹 ආදරෙයි මරීනා මැණික💞
ගොඩාක් ස්තූතියි ආදරෙයි 🌺🥰🥰🥰♥️♥️
ඔයා නම් ජපානේ ඉපදුන කෙනෙකුට වඩා දක්ෂයි. සියලුම දේ හරිම පිළිවෙලයි, ලස්සනයි ❤
ආදර්ශමත් ලාංකික කාන්තාවක්. ජයවේවා!
ගොඩාක් ස්තූතියි ඔයාට 🌺♥️♥️♥️♥️
Lassana puthe adarei parissamin
අක්කි වගේ හොඳ අම්මෙක් මේ ලෝකෙ හැම ළමයෙකුටම ලැබෙන්න ඕන.මරීන හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න.හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි 💗අක්කිලට තාම හිම වැටෙනව නේද ?අද ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක .සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් 😍💗💗💗
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤❤
💯❤Marina is very lucky to have a mother like you akki !!
@@sichniranasinghesalgado3536 ❤❤❤❤ ස්තූතියි
මරීනා වගේම අක්කිගෙ හස්බන්ඩ් හරිම වාසනාවන්තයි ❤❤
@@nawodyaprabhashi8175 ❤️❤️❤️
නැන්දෙ, මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා. මරීනා හරිම ලස්සනයි. ගොඩාක් ආසයි මේ වීඩියෝ වලට මම ❤️
මගෙ නම ප්‍රතිභා.
ස්තූතියි ප්‍රතිභා 💕🥰🙇♀️💕🙏😍
අපේ අම්මත් ඔයා වගේ මං පොඩි කාලේ මගේ කොන්ඩේ බැන්ද හැටි මතක් වෙනවා... මගේ අම්මට වගේම හැම අම්මා කෙනෙක්ටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤️❤️
♥️♥️♥️♥️♥️🙏🙏🙏
කොයිතරම් ජපානෙ වීඩියෝ බැලුවත් ලස්සන වර්ණවත් පැහැදිලි වීඩියෝස් ගේන්නෙ අක්කා.මරීනත් හරිම දක්ෂ පිළිවෙලට ඉන්න දරුවෙක්.මරීනටයි අක්කටයි ෆැමිලි එකේ හැමෝටම සුබ පැතුම්.තෙරුවන් සරණයි!
අනෙ ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
Ekagai.aththenma ow.
අද වීඩියෝ එකත් ,වෙනදා වාගේම මම ගොඩාක් ආසාවෙන් බැලුවා .නංගී ඔබට ස්තූතියී .මරීනා පුතා දක්ෂ දරුවෙක් .හරිම ආඩම්බරයී .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී ජය වේවා .
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
එයාට සිංහල පුලුවන්නම් එයා කතා කරන් වීඩියෝ එකක් දෙන්නකෝ...එයාගෙ කටහඬ අහන්න ආසයි
එයාට සිංහල බෑ ♥️♥️♥️
Weda godak ekka gewichcha dawasak.. eth harima lassanai marinata suba pathanna oni eya harima daksha daruwek. Hemotama budusaranai parissamata sathutin inna 😘😘😘
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
ආදර්ශමත්, වාසනාවන්ත මවක් සහ බිරිදක්❤ There’s so much to learn from you akki, true inspiration to all of us!! Marina is very lucky to have a wonderful mother like you❤️ bless you and your loving family ❤
ගොඩාක් ස්තූතියි 🥰🥰♥️♥️
මරිනා ගොඩාක් පිරිසිදු දරුවෙක් අම්මා කෙනෙක් විදියට අක්කා ගොඩාක් වාසනාවන්තයි අයියාටත් කරන කියන වැඩ සාර්තක වේවා දිනෙන් දින මම ලක්මාලි
Akkage videos mama balanna gatte lagadi idala...hrima lassanai ... Akka hadana kama harima rasa patai❤❤❤❤❤ akke mama mahathata idala kettu una....mata lokuu wiydamak nathuwaa mahath wenna widhak kiyl denna... Thank you❤
කෙට්ටු වෙලා ඉන්න එක කොච්චර හොඳ දෙයක් ද 🥰 ස්තූතියි 🥰🥰🥰🙏
වෙලාවක් තිබුනේ නැ..අද thamai Akkage video එක සැනසිල්ලේ බැලුවේ .
හරිම ලස්සනයි...ඔයාගෙ video බලද්දී මාර සැහැල්ලුවක් හිතට danenawa...බොහොම ස්තුතියි අක්කේ..බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍😍🌹🌹
පාන් වලට ආස හිතෙනවා. දුවගේ කෑමත් රස පාටට තියෙන්නේ. මරීන දුට සුබ පතනවා බුදුසරණයි.
♥️♥️♥️♥️♥️🙏🙏
මම අදත් ආසාවෙන් බැලුවා අක්කි.ගොඩාක් ලස්සනයි.🥰
ස්තූතියි ❤️❤️💜💜🙇♀️
Oya marinata damma hair stly eka harima lassanai.lunch ekath lassanata rasapatai apith onigiri hadala balanna ona.marina hoda dakshatha athi daruwek.you can proud.❤️❤️❤️❤️❤️👍
බොහොම ස්තූතියි ❤❤❤❤❤
අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
🤩
ගොඩාක් ස්තූතියි Madu mali ❤❤❤❤
අදත් video එක හරිම ලස්සනයි aunty.. කොච්චර හදිස්සියෙ lunch box හදන්න උනත් aunty ඒක ලස්සනට පිලිවෙලට හදනවා හැමදාම.. ❤මරීනාගෙ කොන්ඩෙයි මරීනායි ලස්සනයි..මරීනාගෙ band එකත් නියමයි.. අම්මෝ aunty ඒ පාන් ගෙඩියෙ ලොකූ.. 😂😂😂 ඒක මරු... තවත් ලස්සන video එකකින් ඉක්මනින් එන්න aunty.. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍😍😍🌹🌹
@@anushajeewani2016 🌼💖
මේ ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ. අද තමයි නිදහසේ වීඩියෝ එක බැලුවේ. රෑට එහෙම කොණ්ඩේ බැන්දාම උදේට අවුල් වෙලා වගේ නැද්ද අනූ? ආ තව දෙයක් දැනගන්න ඕනේ ඔනිගිරි ඔතන නොරි කොළ මොනවායින්ද හදන්නේ. ඒකත් කන්න පුළුවන්ද? මරීනාගේ ලන්ච් බොක්ස් එක දැක්කාම මට එයාගේ පොඩිකාලේ මතක් වුනා. ❤ ඒකට චෙරි ටොමැටෝ එකක් ආවානම් තවත් ලස්සන වෙයි කියලා මට හිතුනා.😊 අක්කා පැණි රස බිත්තර එක කන්න කැමති නැද්ද?
හැමදාම වගේ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි. මරීනාට සුබ පතනවා❤
ඒක තමයි ඔයාව පෙන්න හිටියෙ නැත්තෙ .. එහෙම කොන්ඩෙ බැන්දාම උදේට එහෙමම ලස්සනට තියනවා මොනවත් වෙන්නෙ නෑ.. නොරි කොල හදන්නෙ මුහුදු පාසි වලින් .. ඒවා කෑමට ගන්නවා.. ඒකනෙ එදා චෙරි ටොමෑටෝ තිබුනෙ නෑ... මම එච්චර ආස නෑ එ බිත්තර එක පැණිරසට තියනවා ට..
ගොඩාක් ස්තූතියි පරක්කු වෙලා හරි බලලා Comment කරාට 😍😍😍😍🌹
Oyanm darling sure ekata chef kenek.adaraneeya ammek.
බොහොම ස්තූතියි ❤️❤️🌸
හරිම ලස්සනයි අක්කේ video eka ❤️❤️😍😘
බොහොම ස්තූතියි ❤❤❤❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා. මරිනා හරිම දක්ෂ ලමයෙක්❤❤
බොහොම ස්තූතියි ❤❤❤❤❤
ලස්සනයි දුව.🎉
ආදරයි ඔයාලාට.
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
Me video baladdi abbahi wenawa wage etaram lassanai akke.marina hari lassanata hadila inna duwek.adare hitenawa.attatama marinawage duwek labanna akkath wasanawantai wagema marinath wasanawantai mewage amma kenek labanna.jiwiteta attatama adarshamath oyage video .ewagen ape jiwiteta gdk hoda dewal ganna puluwan .hamadama sathuten inna labana ona.marinata adare hitenawa dakkama.❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
Mama lagade idala balanna oya hari daksakanak adari marina patiyata budu sarani
බොහොම ස්තූතියි ♥️😍😘
Marina godak wasanawanthai oya wage amma kenek labanna 🥰🥰
බොහොම ස්තූතියි ❤❤❤❤❤
Adath video eka lassanai nanda marinath e adumata lassanai eya lassanata play kara kiuwa kiyanna 🌸❤❤❤
මම කියන්නම් ❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤
Nandige video balana ekh dn hobby ekk wela😌♥️🥰
අම්මො ඉතින් නිෂානි❤❤❤❤
Hamadama wage video eka lassanai akke. Marinage dakshatha nam harima apurui.. Adarei oyalata hamadamath
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤
Udenma balanne oyage video eka bed eke enna gmn.oyage videos baladdi puduma prabodamath gathiyak.a piliwala pirisidukama matanm 😍
ස්තූතියි 🥰🥰🥰🙏
හැම වීඩියෝ එකකම ආරම්භයේ තියෙන මියුසික් එකට හිත නිදහස් වෙනවා. ❤🧡💛💚💙💜🤎
මරීනගෙ කොන්ඩ මෝස්තරය හරිම ලස්සනයි.🧚
ඔනිගිරි මට දැන් හරි පුරුදුයි.
බිත්තර වලින් හදපු කෑම එක පළවෙනි වතාවට දැක්කෙ එහෙම හදනවා.
කෑම පෙට්ටිය හරිම පිළිවෙලයි.
🧇🧀🧇🧀🧇🧀🧇🧀🧇🧀
ඉටිපන්දම් පහන නිසා තවත් ලස්සනයි.
එහෙ ගිනිපෙට්ටි වෙනුවට ඉටි පන්දම් පහන පත්තු කලේ ඒක ගැන කියන්න පුළුවන්ද. 🪄🪄🪄🪄🪄🧨
බෑන්ඩ් එක වාදනය මම හැමදාම ආසයි මාත් ඉසකෝලෙදි බෑන්ඩ් එකේ හිටියා( side drum)
ඉතිං ජපානයේ වාදන බලන්න ආසයි.මම මරීනා play කරනවා බලන්න ආසයි. සුභ පැතුම් මරීනා.
🤝🤝🤝🤝💂♂️
මම ලයිටරයක් තමයි පාවිච්චි කරේ ♥️🌸 බොහොම ස්තූතියි හැමදාම හිත සතුටු වෙන Comment දානවට ♥️🙏🙏🌸
එහෙමද ඒකත් ලයිටරයක් නේද.
මේ වීඩියෝ මගේ හිත තුටු වෙන නිසයි මගේ අදහස් කියන්නෙ
අද වීඩියෝ එකත් හරිම ලස්ස්නයි අක්කෙ බුදුසරණයි ❤❤❤🥰🥰🥰🤗🤗🤗🤗
බොහොම ස්තූතියි ❤❤❤❤
Video eka godak aasawen baluwa.oyala siyaludenata hamadaama sathutin aadaren inna, Jesuge pihita labewa..💖💖💖
බොහොම ස්තූතියි ❤❤❤❤
ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අනූශා සහෝදරිය 👌🙏
ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤❤❤
@@anushajeewani2016 ❤🙏
හුගක් හොදයි අද. බුදුසරණයි හැමෝටම. සතුටින් ඉන්න.
බොහොම ස්තූතියි 🥰🥰🥰
ඔයාගේ වීඩියෝ හරිම වටිනවා නංගියෝ
ස්තූතියි 🌷🌷♥️♥️♥️
ආදරණීය අනු oyala හැමෝටම ආදරෙයි. හරි ලස්සන video eka .❤❤❤ ඔයාගෙ kramayata omelet එක haduwa හරිම රසවත් ❤❤❤
අනෙ ගොඩාක් ස්තූතියි සුදු ♥️♥️♥️ ආදරෙයි හොඳෙ මමත් 🥰🥰🥰
@@anushajeewani2016 💜💜💜💜
Adath hrim lassani aunty...😊💜
බොහොම ස්තූතියි ❤❤❤
බලන්න කලින් මේ කියන්නේ මේ වීඩියෝ එකත් පට්ට නැන්දේ .❤️❤️
අම්මො ආදලෙයි හොඳේ❤❤❤❤
අනිවාර්යයෙන් ම අපිත් ආදලෙයී නැන්දියෝ.සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
Adath video eka lassanai.marina meneka lassanai.eya hoda daruwek...❤️❤️❤️🧚
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤ Tharaka Sri❤❤
Adath harima lassanai..😍😍marinage kondeth harima lassanai😍😍 hamotama budusaranai❤️❤️
බොහොම ස්තූතියි ❤❤❤❤
Oyage vedio eken wiwida dewal pennana nisa harima asawen balanawa.oya kaama hadana widiha dakkama harima sathutui.e wagema mareenage hair style ekath harima lassanai.god bless all of you.
ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️🥰🥰
මම ඔයාගෙ වීඩීයෝ හැමදාම බලනවා 🎉😊❤❤
♥️♥️♥️♥️🙏🙏🙏
ඔයා ජපානට ආපු විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකො❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰
කරන්න හිතන් ඉන්නවා හරියට වෙලවක් ලැබුනෙ නෑ 🥰🥰🥰
Ha 🤗
මරීනාගෙ ලස්සන...budu saranai okkotama aunt..❤️🙂
බොහොම ස්තූතියි ❤❤❤❤
❤️😫
මරිනාගේ දක්ෂතා බලන්න දැන් අයියලා දෙන්නත් ඉන්නවා නේ🎉.අද විඩියෝ එකත් ලස්සනයි අක්කා ❤.මරීනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට .තව විඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න 💕💕
ඒකනෙ ගොඩාක් ස්තූතියි ❤❤ මම කියන්නම් ❤❤❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤️ මම ආසම ඔයා හදන කෑම බලන්න..😉
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
Mamath asaii
Lassanai video eka akke oyage duwath ithin oya wagema dakshai 💞💞
බොහොම ස්තූතියි 😍😍😍
Ada api gatabe pansal giya.e hinda dn tamai video eka balanna hadanne dear😊
ගොඩාක් ස්තූතියි වැඩ තිබිලත් මගෙ විඩියෝ බලනවට ආදරෙයි ❤❤❤❤
අනූ කොහොමද සුදූ ඔයාට😊 ගොඩක් දවසකට පස්සේ තමයි comment එකක් දාන්න ලැබුනේ. මට ඔයාගෙ vedioes බලලා බලලාම දැං ජපානෙ හරි පුරුදු තැනක් වගේ දැනෙනවා 🥰 තනියම හිටපු මරීනට දැං අයියලා දෙන්නෙක්ම ලැබිලා❤ ඔයාටත් දැං පාලු නැතිව ඇති නේද. ඔයාගෙ vedioes කීපයක්ම මට missed වුණා dr. Time එකක් හම්බුණ ගමන්ම ඒවා ඔක්කෝම බලලා comment කරන්නං. මගේ ආදරේ ඔයාල ඔක්කෝටම ලැබෙනවා❤❤. පුතාල දෙන්නටත් මාව හදුන්නලා දෙන්න හොදේ 😊කට්ටියම මතක් කලා කියන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි 🙏💐
අපි හැමෝම හොඳින් ඉන්නවා කොහොමද ඔයාලට.. දුව එහෙම හොඳින් ද.. ඇත්තටම ගොඩක් දවසකට පස්සේ තමයි නේද 🥰 මරීනාට අයියලා දෙන්නා හිටපු නිසා පාලුවක් නෑ නමුත් එයාලා ටෝකියෝ වලට ගියා 🥲.. එයාලා මෙහෙ ජොබ් කරන්න ආවේ අපෙ ගෙදර කාලයක් මම තියාගත්තා 🥰🥰 ටෝකියෝ ගියත් ඕනේ වෙලවක එන්න පුළුවන් එයාලට මෙහෙ මටත් යන්න පුළුවන් එයාලව බලන්න .. නමුත් හරිම දුකයි 🥲.. අනිවාර්යයෙන් ♥️♥️ මම දන්නවනෙ ඔයා පරක්කු වෙලා හරි මගෙ විඩියෝ බලලා මට ලියනවා කියලා .. ආදරෙයි මමත් ඔයාලට 🥰🥰♥️
ලස්සනයි අක්කේ video eka අදත් වෙනදා වගේම 💝💝💝💝
බොහොම ස්තූතියි ❤❤❤❤
ඉස්සර ඔයාගෙ පෝස්ට් කියවනවා ලේඩීස් ඔන්ලි ගෲප් එකේ. මේ ළගදිත් මට මතක් උනා. අහම්බෙන් අද මේ වීඩියෝ එක දැක්කෙ. හරිම සතුටුයි ❤️
එහෙනම් මාව මතකයි තාම නේද ගොඩාක් ස්තූතියි ♥️♥️♥️
ගොඩක් ලස්සන යි බුදු සරනයි හැමෝටම
බොහොම ස්තූතියි ❤❤❤
Ada nm video eka balanna wela gya akki...akki konde ohoma haduwama riden nadda' ?adarei manika bs
පරක්කු වෙලා හරි බලපු එක ලොකු සතුටක්.. කොන්ඩෙ හදනකොට ටිකක් රිදෙනවා තමයි. හැමදාම එහෙම කරන්නෙ නෑ මම.. එ වුනාට මරිනා හරිම ආසයි ස්කූල් බෑන්ඩ් එක තියෙන දවසෙ එහෙම බඳින්න ❤❤❤
දාපු ගමන් බැලුවො නැන්දේ🙂 රිප්ලයි එකක් ඔනී🙂🙂🙂
ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤❤
Oyage veedio ekak balalawath api sathutu wenwa lankawe inna apitajeewith wennwath salli na ethRam hoda palakayo ape lankawe inne oyalata budusarani
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
❤Lassanai.budu saranai පරිස්සමෙන් inna akke ,ආදරෙයි godak
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
අනේ oylge වීඩියෝ හරි ලස්සනයි පරිස්සමින් ඉන්න oyla bs
❤
බොහොම ස්තූතියි ♥️♥️♥️🥰
අදත් හරිම ලස්සනයි 😘😘 ජේසු පිහිටයි ❤😘😍
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
Adat video lassanai.duwat harima dassai akke.dawasin dawasa duwage dassata wadiwewa!🎶🎷🎷🎷🏆️🏆️💖💖
ආදරෙයි ❤❤❤ ස්තූතියි ❤❤
අයියලා දෙන්නා මරීනට ගොඩාක් ආදරෙයි වගේ 💖💖💖🙈🌠මටත් අයියෙක් හිටියනම් 😊
අනෙ ආදරෙයි ❤❤❤❤
❤️❤️❤️❤
නොරි කොල කියන්නෙ මොනද???
Aneee mareena harima lassanai❤
ස්තූතියි 🥰😍🙇♀️
අක්කා.. වීඩියෝ එක බලන්න කලින්ම මේ කමෙන්ට් එක... අද තමා වෙලාව ලැබුණේ... පරිස්සමින් සතුටින් ඉන්න.....❤🇱🇰💝
ගොඩාක් ස්තූතියි ආදරෙයි 🌹🌹😍😍😍
බලන් ඉන්න ආසයි අක්කෙ.. ඇත්තමයි. මෙහෙ ඉන්න අපිට අක්කගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා. මෙහෙ ඉන්න ගොඩක් අය you tube vedio කරනව දැකල තිබ්බට, අක්කගෙ ඒව වෙනස්. කිසිම දෙයක් copy කරල නෑ. අක්කගෙ vedio වලට අක්කගෙම අනන්‍යතාවක් තියෙනවා.❤❤
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤
අක්කෙ ඔයා වීඩියෝ කරන්නෙ මොකෙන්ද කියන්න පුලුවන්ද ❤වීඩියෝ එක හරිම ලස්සනයි
මම විඩියෝ කරන්නෙ පෝන් එකෙන් ❤️❤️❤️
කොහොමද අක්කි ඔයාලට.comment කරන්න පරක්කු උනාට සමාවෙන්න අක්කි.මොකද අපේ ගෙදර වැඩ ඉවර කරගෙන අපි පදිංචියට ආවා.ඉතින් මේදවස්වල ඒ වඩවලට හිරවුනා.video එක බැලුවත් comment කරගන්න බැරිඋන නිසයි ඔක්කොම එකටම දානවා කියලා හිතුවේ .අක්කි අපිට හැමදාම ගේන video හරිම ආදර්ශවත් අපේ ජීවිතේට වටිනා කම් එකතුකරන මේ දේවල් අපිට ආදරෙන් කියලා දෙනවාට අක්කිට ගොඩාක් ස්තුති .අපේ මරීනා දුවට මම හදවතින්ම සුභ පතනවා ආදරෙයි මරීනා දූ ❤️❤️❤️😘😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න.❤️❤️❤️😘
අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️ පරක්කු නෑ ඔයා ගොඩාක් සතුටුයි ♥️♥️♥️♥️
Marina is interested in every thing and seems to be a clever girl!!!
♥️♥️♥️♥️
අද තමයි මුලින්ම video එකක් බැලුවේ.. හරි ලස්සනයි
බොහොම ස්තූතියි ♥️♥️♥️🥰
Nande Marina Nangi inne kiiya vasereda
Oyala hamotama budu saranay ❤️
එයා ඉන්නෙ දැන් 3 වසරෙ❤❤ ලබන මාසේ 4 වසරට යනවා ❤❤
මාත් හෙට හදනවා .
ඔනිගිරි❤️❤️❤️🧡🧡🧡👩🍳🤗🤗🤗
❤❤❤❤❤
Hamadamath wage adat video eka harima lassanai akki 💞 oyage kama recipes nm marama rasa patai, ewagema lassanai 😊 bittara recipe eka nm mat hadala balnna one akko, mareena panchi nm harima shok ane, ewagema eyage band performance ekat marama lassanai 😊 akki lucky hamadekinma,, oyalata තෙරුවන් සරණයි 🙏 adarei akki 💞 😘 😘
ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤❤❤❤
💕අක්කා හැමඅතින්ම දක්ෂයි❤🎉
ස්තූතියි ❤️❤️💜💜
නැන්දා හදපු පාන් රෝල්ස් අපිත් හදල බැලුවා. 😊😊හරිම රසට ආවා.ගොඩක් ලේසි😍😍
ගොඩාක් ස්තූතියි එවගේම හරීම සතුටුයි හදලා බැලුවා කිව්වාම ❤❤❤
ලස්සන වීඩියෝ එකක් නැන්දේ 🎀🎀🎀🎀😊
බොහොම ස්තූතියි ❤❤❤
හැමදාම වගේ ලස්සනයි ❤️.ඒ කෑම ටික😍
බොහොම ස්තූතියි ❤❤❤❤
හරිම ලස්සනයි විඩියො එක..දන්නෙ නැති නිසයි අහන්නෙ හිනා වෙන්න එපා..ඇයි ඉටි පන්දමක් පත්තු කරන් ළඟ තියා ගන්නෙ
එහෙම ඉටිපන්දමක් පත්තු කරගෙන වැඩ කරද්දී සුවඳක් වගේම එකෙ එලිය දකිනකොට සැහැල්ලුවක් දැනෙනවා මට ❤❤❤
Lassanai hari piliwelai god bless you &ur family
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
ඔයා kama tika හරිම පිළිවෙළට හදනවා,, බලන් ඉන්න ආසයි අක්කි,, ඔනිගිරි වලට දාන මාලු එක මොකද්ද අක්කි❤️
Salmon මාළු නංගි .. ගොඩාක් ස්තූතියි ❤❤❤
Hemadhama vage adhath video eka harima rasavath.akki❤❤
බොහොම ස්තූතියි ❤❤❤
@@anushajeewani2016 ❤️🥰
අලුත් vidio එකක් ගේනකල් ආසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න ඔයාලා හැමෝටම දෙවි පිහිටයි
බොහොම ස්තූතියි ❤❤❤❤❤
❤❤marina lassanai a hair style akata suba dawadak.❤❤❤
බොහොම ස්තූතියි 😍😍😍😍
මමත් ඊයේ ඔනිගිරි හැදුව අක්ක ජපන් හාල් ටිකක් තිබිල 😊❤
එහෙමද❤❤❤
Budu saranai akki 🌼🌷🌼🌷
🥰🥰🥰🥰🥰🌺
❤akkiyooo video eka lassanai marina menika adarei parissamen inna jp❤😊
බොහොම ස්තූතියි ❤❤❤
හැමදාම සතුටින් ඉන්න හරිම ලස්සනයි 😊❤බුදු සරනයි
ගොඩාක් ස්තූතියි ❤❤❤❤
ජපානේ ඉන්න අයගෙන් ලස්සනටම , සෝබනය නැතුව වීඩියෝ කරන්නෙ අක්කා. බලන්න බලන්න ආසයි වීඩීයෝ.
අක්කේ kitchen eka clearn karanna use karana ජපානේ දේවල් පෙන්නනකෝ. තුනපහ සුවද kitchen එකේ නැති කරගන්නේ කොහොමද ?