Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks ♥️♥️♥️
ජයවේවා
Jaya wewa
බොහොම ස්තුතියි ඔබට
සුපර් අයියා good ලක්
❤️❤️❤️❤️
සුපිරි brother 👍👍💪💪💪
Niyamai aiya oyage video godak watinawa. Math wade patan gaththa. Oyata jayama wewa.
ඇත්ත කතාව මාත්ඔය විදිහට හිතලා වැඩේ කරා..
niyamai jayawewaa
ජයවේවා ඔබට💖👈
👍😘😘😘
අන්න මරු ..
great
👍👍👍👍
Segavanu kahavanu keyanne oba vage atara.tks
😍😍
Good
Mma nuwara.mata kaha beeja tikk ganna thanak kiyanna
💯
ela malli
Eguru pala vekunana puluwanda
Bro...obage video sarama baluwa anargai,ada kala ya tharuna tharuniyanta diynu wanna Hoda (push) akkak,obage presentation anargai,obata suba pathum...🙏
obage wachana,adahas walata bohoma stuti...... obata jaya.
අපිට බීජ කහ කිලෝ පහලොවක් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ plsss
මට කහ බීජ ලබාගන්න පුලුහන්ද ,,කොහොමහරි ලිදක් කපාගන්නවා,,ජනවාරි වල වගේ හිටවන්න හොද බීජ ටිකක් ලබාදෙන්න පිලිස් ,අක්කරයකට
මහත්තයො,,,ඔබතුමාගෙ වාග් මොරාල් එක අතිවිසිස්ටයි.....ගොඩදාන්න අපේ එවුන් .
Kaha mal pipila thiyena paduraka aluthin motei hadenne ai. Kaha ala aayeth palaveida
Pala loku unama piduru danna ona nadda
Aiye gro bags ganna wediya kiyannako
ඌරා kaha kanawada??
මම කරන්නෙ ඔහොම තමයි.අම්මයි තාත්තයි කහ පදුරු දෙකක් හදන් තිබ්බා.ඒක ගලවන කාලෙ වෙද්දි ගලවලා ගෙදරට අවශ්‍ය තරමඅරන් ඉතිරි ඒවා පැල කලා.දැන් ගස් 50ක විතර ඒකෙන් හදාගත්තා.මේ ගමන ගැලෙව්වම ගස් 100ක වගේ කරගන්න පුලුවන්.උබේ වචන වලින් තව ගැම්ම වැඩිවෙනවා.job එක කරන ගමන් මාත් කරන්නෙ.compost විතරයි මං දාන්නෙ.වෙලාව තියෙන විදියට ගහ මුලට පස් ලං කරනවා.අතුගාන කොලරොඩු විසිරෙන විදියට පාත්තියට දානවා.එතකොට වල් හැදෙන්නෙ නෑ.දැනට දිලීර නාශක දාන්නෙ නෑ.ඒකට සුදුසු දෙයක් කියන්න
මට කහ බීජ හොයා ගන්න විදිහක් කියනවද
කහ පැල සිටුවන්න සුදුසු කාලය මොකක්ද
කහ සිටුවීම සිටුවීමට අවශ්‍ය බෑග් එකක ප්‍රමාණය කියන්න .ගන්නෙ කොහෙන්ද
wistare meelaga video eken dennam
කහ බීජ හො කහ පැල ගන්න තැනක් කියන්න අපි මිහින්තලේ
මම හරිම ආසයි කහ වවන්න මම ගොඩක් දවස් ඉදලා හිතලා තිබුනා ඒත් හොද කහ බීජ හො කහ පැල ගන්න තැනක් දන්නෙ නෑ මම පැකට්වල තමයි හිටවන්න හිතන් ඉන්නේ මට කහ බීජ ගන්න හොදම් තැනක් කියන්න මිහින්තලේ අවටින් මම මෙහාට අලුත් කෙනෙක් ඒකයි
කාලසීමාවක් nadda
අයියෙ මන් විදෙශ ගතවෙලා ඉන්නෙ මට පර්චස් 12 හිස් ඉඩමක් තියනවා කහා වගව මලුවල පටන් ගන්න එගැන ඔයගෙන් විස්තර ටිකක් දැන ගන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද
Aiye oyage contact number eka denna puluwanda??
👍👍👍

Kaha mal pipila thiyena paduraka aluthin motei hadenne ai.
Kaha ala aayeth palaveida