Grow bags වල හදපු කහ පැල වල මල් පිපිල / දාන්න ඕන පොහොර මොනවද ....

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 58

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 3 роки тому +4

    තෙරුවන් සරණින් දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා මගේ මල්ලි..අවුරුදු ගාණක් දහම්පාසල් ළමයින්ට ඉතාම පැහැදිලිව ඉගැන්නුව උබ,දහම්පාසල් ළමයින්ට කියලා දෙනවා වගේ පැහැදිලිව කියලා දෙනවා සරලව පැහැදිලිව

  • @mahendraranwaththa908
    @mahendraranwaththa908 3 роки тому +5

    බොහෝ දෙනා පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා කටයුතු කරන මෙවන් යුගයක,ඔබතුමා නිහතමානිව මවෙත සහා වගාකටයුතු සඳහා උනන්දු වන සැමට ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි ! සංක මහත්මයා

  • @maheshanilmini1790
    @maheshanilmini1790 2 роки тому

    වීඩියෝ පේලියම බැලුවා . ලොකු දැනුවත් වීමක් උනා . ස්තුති .

  • @skmedia5858
    @skmedia5858 3 роки тому

    ගොඩක් විස්තර දැන ගත්තා අපි කාබනික පොහොර එක්කම මේ ගමන යමු ග්ලෝ බෑග් විස්තර ලබා දීම ගැන ස්තුතියි ජය වේවා ...🙏🙏🙏🙏

  • @susanthalakmal9507
    @susanthalakmal9507 3 роки тому

    පැහැදිලිවයි සහොදරයා බොහොමත්ම ස්තුතියි තෙරැවන් සරණයි!!!

  • @eranulapane4888
    @eranulapane4888 3 роки тому +1

    Thank u very much. Very informative. Keep up the great work 👍👍🙏🙏

  • @mesonbass-7861
    @mesonbass-7861 3 роки тому

    හොද විඩියෝවක් හොද පැහැදිලි කිරිමක්. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.🙏🙏

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829 3 роки тому +1

    යු ටියුබ් කරලා සල්ලි හොයන්න හිතාගෙන නැතිව මිනිස්සුන්ට දෙයක් ලබාදෙන්න හිතාගෙන වීඩියෝ දාන වැදගත් මහත්මයෙක්. දීර්ඝායුෂ ලැබේවා!!

  • @dineshranaweera2174
    @dineshranaweera2174 3 роки тому

    බුදුසරණයි මහත්තයෝ.

  • @deepanisumithra9896
    @deepanisumithra9896 3 роки тому

    තෙරුවන් සරනයි ..

  • @nadeekasadamali3968
    @nadeekasadamali3968 3 роки тому +1

    rasayanika pohara ganna kohewath nehene. gaththe kohenda

  • @jagathkumara6815
    @jagathkumara6815 3 роки тому

    Bro,obage video niyamai... congratulations...(kaha wagawa sadaha diyara pohora bawitha karana akaraya sambanda video akkak karanna)

  • @bawanthikabawanthika8793
    @bawanthikabawanthika8793 3 роки тому

    Danna kenek kiyanawada apita 1kg ekakin kopamana aswennak ganna puluwan da kiyala dala washayen

  • @duleekakekulawala8400
    @duleekakekulawala8400 2 роки тому

    Kaha vala kada panuva Nisa savanna adu veida

  • @M.S.perera-d45
    @M.S.perera-d45 Рік тому

    Grotw bag eke pramanay kohomada. Grow bag eke eka pelayakda hitawanne.

  • @rohanawickramathilake4975
    @rohanawickramathilake4975 3 роки тому

    mal pipila kopamana kalayakata pasuda ala galawanne..
    kohamada hariyatama denaganne.

  • @ku4170
    @ku4170 3 роки тому

    Mata bag ganna tanak kiyanna galle awata plz

  • @madhunihansika4821
    @madhunihansika4821 3 роки тому +1

    16*16 pala kiyak danne puluwanda.

  • @chathuranga7
    @chathuranga7 3 роки тому

    Sthuthuti yaluwa ,Obage adahas walata..

  • @thimirapawan2294
    @thimirapawan2294 3 роки тому +1

    obage palaatha kumakda?

  • @sadaliparami3207
    @sadaliparami3207 3 роки тому

    Mama danata phohora Tika hadaganna lahasthi karana gaman, Mata oyagen kaha beeja Tika ganna puluwan neda, bags Tika gannath ona, puluwan neda udaw karanna, budusaranay oyata

  • @kavishannuwantha9547
    @kavishannuwantha9547 3 роки тому

    Thank you sar

  • @harithlahiru2609
    @harithlahiru2609 3 роки тому +3

    වඩාත්ම සාර්ථක පෝර උර වල (50kg) වගා කරන එකද නැත්තං grow bag (24×24) වල වගා කරන එකද?

  • @sameerakanishkasameera2990
    @sameerakanishkasameera2990 3 роки тому

    Supiri bro

  • @yureshtharanganahalwathura401
    @yureshtharanganahalwathura401 3 роки тому +2

    නියමයි ,මාත් වැඩේට බහිනවා,16,16 බෑග් එකේ අල කීයක් හිටවන්න පුලුවන්ද අයියෙ,

  • @nimalimadhushika9453
    @nimalimadhushika9453 3 роки тому

    pala makkan sadaha kabanika visadumak kiyann

  • @yasanthamaduranga5335
    @yasanthamaduranga5335 3 роки тому

    Pachas 25ta bag kiyakwitara yanawada

  • @chamaraisuru5596
    @chamaraisuru5596 2 роки тому

    Ko oya masa 4nnehene ikmanin vediyo ekak Aran enna API balagena innawa oyage video ekak enakal.

  • @travelbro8689
    @travelbro8689 3 роки тому

    jala sapayuma gana video ekak danna

  • @thilakkumara6721
    @thilakkumara6721 3 роки тому

    Thanks

  • @manodissanayaka4526
    @manodissanayaka4526 3 роки тому

    Grow bag wala 16x16 pela kiyak danawada?

  • @anuruddhadinesh442
    @anuruddhadinesh442 3 роки тому

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. මම මුල් පියවර වශයෙන් අක්කරයක පමන කහ වගා කිරිමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍යය බීඡ කිලෝ ප්‍රමාණය කොපමනද? බීජ වලට යන වියදම කොපමනද? මට ඔබ තුමාගේම කහ බීජ ඔනි. මම දියතලාව. ඔබ තුමා කොහෙද?

  • @thiwankaviraj7186
    @thiwankaviraj7186 3 роки тому +1

    16×16 ග්‍රොරෝ බෑග් වල කහ පැල කීයක් දාන්න පුලුවන්ද

  • @niroshanjayanath7336
    @niroshanjayanath7336 3 роки тому

    හාල් උරේ 15kg එක ඇති වෙයිද

  • @isurushehan4882
    @isurushehan4882 3 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @shiranidasanayaka442
    @shiranidasanayaka442 3 роки тому

    කහ වාගාවේ බිජ කූරියා කරන්නේ කොහොමද විඩියො එකක් දාන්නකො

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 3 роки тому +2

    අලි කහ කනවද දැනගන්න පුළුවන්ද

  • @shashikadayarathne671
    @shashikadayarathne671 3 роки тому

    බෑග් එකක සිටුවන විට ලැබෙන අස්වැන්න හා බිම සිටවපුවාම ලැබෙන අස්වැන්න අතර වෙනසක් තියෙනවද. සාමාන්‍යයෙන් මල්ලකින් කිලෝ කීයක් විතර ගලවන්න පුලුවන්ද?

  • @nisansaladassanayake3369
    @nisansaladassanayake3369 3 роки тому

    ගොඩක් ස්තුතියි මහත්මයා.කහ බීජ අල මිලදීගන්න පුුලුවන් කොහෙන්ද.මම ත්‍රීකුනාමලේ

  • @dsdenginearing6263
    @dsdenginearing6263 3 роки тому

    පැල ගන්නේ කොහෙන්ද

  • @mihidumsihina9459
    @mihidumsihina9459 3 роки тому

    කහ බිජ පැල වෙන්න මාස 3 වැඩිය කාලයක් ගියා ඉතින් කහ ගහ වැඩන්නත් කාලයක් යනව කල යුත්තෙ කුමක්දැ

  • @disnakumari8934
    @disnakumari8934 3 роки тому

    Grow bag ganna kenage phon number eka pahadeliwa penna nahana

  • @lalindudarshana5160
    @lalindudarshana5160 2 роки тому

    Aiya oyage phone numbar eka dennako mata visthara tikak denaganna oni loku udauwak

  • @priyangarajapaksha2899
    @priyangarajapaksha2899 3 роки тому

    මමත් හිටෙව්වා

  • @darshpriya8544
    @darshpriya8544 3 роки тому

    ස්ලෙබ් එක උඩ පුලුවන්ද කහ වග කරන්න

  • @surangadilshan777
    @surangadilshan777 3 роки тому

    Ada niwadu dawasa video 1 k nenda aiyandi

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829 3 роки тому

    50%ක හිරැ එළිය යටතේ කහ වගාකල හැකිද?

  • @chamikadasanayaka4586
    @chamikadasanayaka4586 3 роки тому

    Number ek..dennk ayye

  • @jananigaya1147
    @jananigaya1147 3 роки тому

    ඔබගේ වීඩියෝ බලලා වැඩේට බහින්න ධෛර්යය ගන්නකොටම කෙනෙක් කිව්වා එයා බෑග් 3500 විතර සෑහෙන්න වියදම් කරලත් අදායමෙන් කිසි වැඩක් නෑලු.ඇත්තද අයියේ මෙහෙම වෙනවද

  • @isurukavinga68
    @isurukavinga68 3 роки тому

    Aiye whtsup numbar akak dhennako plz..?

  • @thilinahasarel7351
    @thilinahasarel7351 3 роки тому

    Aiye oyage contact number eka denna puluwanda?

  • @suranganikm9847
    @suranganikm9847 2 роки тому

    I need to grow kaha ane please tell me how to get grow bags and kaha plants. And give me your number thank you.

  • @duleekakekulawala8400
    @duleekakekulawala8400 2 роки тому

    Kaha vala kada panuva Nisa asvanna adu veida