කුරුඳු තැලීමට පුරුදු වෙන අයට අවශ්‍යම වීඩියෝවක් (0711647124)

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 19

  • @thusithamadhuranga3728
    @thusithamadhuranga3728 4 місяці тому +1

    C4 /c5 කොච්චර පලල වෙන්න ඕනද. Senti meeter

    • @kumaracinnamon
      @kumaracinnamon  4 місяці тому

      C4ta පලල 1 4/1, C5 තුන් කාලයි‌

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому +1

    කුරුදු තැලමට යොදාගන්නා උපකරණ පෙන්වන්න
    ඒවා මිලදී ගන්නේ කෙසේද ,කොහෙන්ද ?

  • @bangaramnannu2634
    @bangaramnannu2634 7 місяців тому +1

    ❤❤

  • @MadushankaDisanayaka-kz2eo
    @MadushankaDisanayaka-kz2eo 7 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @kksam2528
    @kksam2528 6 місяців тому +1

    Handi karana hetith kiyala denawada video akakin

  • @MadulaliRajika
    @MadulaliRajika 7 місяців тому +1

    Cenamon amugodage channal eke oya kurudu teluwa matA matakai.oya koheda macho.supiri oyage vedio

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 3 місяці тому +1

    C5 කියන්නෙ මොකද්ද

    • @kumaracinnamon
      @kumaracinnamon  3 місяці тому +1

      කුරැදු වර්ගයක්

  • @nishanthakumara-lj2ww
    @nishanthakumara-lj2ww 7 місяців тому +1

    C5 s,m kiyada

  • @dilkikavisha8279
    @dilkikavisha8279 Місяць тому +1

    DAN UN GANJA AES GAHAN DAPURUDU WRLANE

  • @trishannanayakkara8899
    @trishannanayakkara8899 6 місяців тому +1

    ලෙලි ගලවන පිහි දෙකක් තියෙන්නෙ මොකො අය්යා ගාව....ඒකේ විශේෂ යක් තියෙද ....

    • @kumaracinnamon
      @kumaracinnamon  6 місяців тому +1

      ඒකේ විශේෂයක් තියෙනවා ඒකේ විශේෂත්වය තමයි අපි තල්නකොට මෝරපු ගස් හම්බෙනවා ඒ අතර තැලෙන්නෙ නැති ගස් හම්බෙනවා ඒ වෙනුවට තමයි අනිත් කොකැත්ත පාවිච්චි කරන්නේ මෝරපු ගස්වල පට්ට ගලවන්න තමයි එක පිහියක් අනිත් පිහිය තියෙන්නේ හොඳ ගස්වල පට්ට ගලවන්න මම මේ ගැන හරියටම පැහැදිලි කරන්නම් වීඩියෝ එකකින්.

  • @MadulaliRajika
    @MadulaliRajika 7 місяців тому +1

    මන් තලද්දි ලෙල්ල ගද්දි ඉරි යනවනේ.

    • @kumaracinnamon
      @kumaracinnamon  7 місяців тому +1

      ප්‍රවේශමෙන් ගලවන්න ඕනෙ ඉතින්