Good wishes Sri Lanka.....really miss the cricket which used to played by srilanka when Jayawardene, Sangakkara, Jayasuriya, kulsekra, Dilshan used to play.... Building a good stadium will help more with domestic cricket and help improve overall performance. Wishes from india..
@@soumenchatterjee35055ofc international matches can be played if icc recognises it as an international venue and it's located in the north central province.Yep it's sorta remote it's very far away from colombo
There's already a international cricket ground less than 1:30 hours away from here. It's good to have a cricket ground in Polonnaruwa, but is this the time to spend on yet another ground when budget cuts are expected? It would have been more productive to create a cheaper indoor training center there (or a few of these in the North, North Central and Eastern parts of the country) and boarding facilities at Dambulla so kids can use both facilities every day of the week without settling for an under budgeted cricket ground without proper pitches and equipment.
meka national ground ekak misak internationl stadium ekak nemei,enisa national team eka play karanne na.anika baddulla,nuwaraeliyata nitharama wahinawa e nisa wadak na
Ground hada hada idala wadak na thiyana tika hodatama athi.bolekata gahaganna puluwan kreedakayo tikak hadapalla. api loke ranks walin udata apu kale ochchars grounds tibbe na ape hamuduruwane
This is what you should do instead of building international grounds. You better to build 1 more international ground in Jaffna or Trinco. Other than that please make this kind of one or two national grounds in each and every district
It's difficult to build in nuwara eliya cis it's a mountainous area. Also there is less daylight hours since it is a colder area. It doesn't make sense to build there.
Ah, what a beautiful setting for a cricket ground... Players can take in sights of the famous ruins nearby.
Best wishes to SLC from India.
වේගවත් තණතීරු සහිතව නුවරඑළිය වැනි සීත ප්‍රදේශයක ක්‍රීඩාංගනයක් ඉදි විය යුතුයි..
බදුල්ලට තමා ඕන...
නුවර එලියේ තැනි තලා තියෙන තැන් අඩුයි නේද ?
මම හිතනවා එක වැදගත් වේවි කියලා මොකද eng NZ වගේ පිච වල හුරුව වගේම ඒ දේශගුණය ට පුරුදු වෙලා යන්න පුළුවන් නේ👍👍👍👍👍👍👍👍👍👍👍
@@ravindunethmin3253 ඇත්තටම ඔව්. ඒ වගේම නියම ක්‍රිකට් ෆීලිං එක විඳින්න පුලුවන්. ඔයා කියපු කාරණේ තමයි ප්‍රධාන. ඒ වගේ රටකට යද්දි මාසයක දෙකක පුහුණු සැසියකින් ඒ වගේ පරිසරයක ඒ වගේ තණතීරුවක පුහුණුව අරන් යාම තමයි වැදගත්.
@@express6468 අවශ්‍යතාවයයි වැදගත්. නුවර එළිය නගර මධ්‍යයේම තියනව නේද විශාල ක්‍රීඩා පිටියක්. මං හිතන්නෙ දුම්රිය ස්ථානයකට ආසන්නව ඉදි කරානම් ප්‍රේක්ෂකයන්ට හුගක් පහසු වෙයි. අඹේවෙල පුදේශයේ ඇති තරම් තියනව නේද තැනිතලා භූමි.
Please use this ground for future international matches.
Not an international ground.this is a National ground
thawa eewa hdnne nathuwa meekama international ekk kraanm hri issarahata
@@pavanepa1522 true👌
Gas uda indagenada balanne
oww needa
Good news for me love from India.
Love for sangakara.
Waiting for a match bw india nd srilanka on this ground🇮🇳❤️🇱🇰
බදුල්ලට international ground එකක් හැදුවොත් ඒක ලොකු පිම්මක් වේවි.ඒ condition වල සෙල්ලම් කරන්න වුණත්
අනිවාරෙන් බදුල්ල හෝ නුවරඑළිය
අනිවාර්යයෙන් මෙ පැතිවලත් ජාතික කන්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන් ක්‍රිඩකයන් ඉන්නවා මෙ වගෙ ground එකක් බදුල්ල හො නුවරඑළියෙ ඉදිකරනවනම් හොදයි
Galle වලට තව International ground එකක් තිබ්බනම් හොදයි.ටෙස්ට්ම බලන්නත් බැ නේ....
😍😍බදුල්ලට මෙවැනි ක්‍රීඩාංගණයක් අත්‍යවශ්‍යයි..බදුල්ලෙ පාසල් ක්‍රිකට් හොදම මට්ටමක තියෙනවා.badulla central,st thomas,st josheph,bandarawela central,dharmadutha ඇතුලු අනෙක් පාසල්වලද හොද ක්‍රීඩකයන් ඉන්නවා...මෙය මුලු ඌව පලාතම මෙන්ම ප්‍රධාන වශෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් අමතරව අම්පාර,රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රීඩකයන්ටත් ලොකු සම්පතක් වේවි..මේ පිලිබඳව බලධරයිනි සලකා බලනු මැනවි.....🙂🙂
අහලවත් නෑ කොළඹ, නුවර, ගාල්ල විතරයි ක්‍රීඩකයො බිහිවෙන්නෙ.. කුරුණෑගල තමයි ඊලගට හොදම.. බදුල්ල පැත්තෙන් එනව නම් හොදයි ඇත්තටම
best wishes to beautiful srilanka from 🇮🇳
දෘශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එම ක්‍රිඩකයන්ගේ අනාගතේ සාර්ථක කරගන්න Sri Lanka Cricket ආයතනයේ සහයෝගය ලබා දෙන්න ❤️🙏🙏🙏🙏🙏🙏🙏
Good work to develop srilanka cricket in future
Love from india ❤️❤️🇮🇳🇮🇳
🕉️☸️❤️❤️❤️❤️
Good wishes Sri Lanka.....really miss the cricket which used to played by srilanka when Jayawardene, Sangakkara, Jayasuriya, kulsekra, Dilshan used to play....
Building a good stadium will help more with domestic cricket and help improve overall performance.
Wishes from india..
🕉️☸️❤️❤️❤️❤️❤️❤️❤️
amazing location
love from Pakistan ❤🇵🇰❤
So beautiful 😍ground love from india 🇮🇳
❤️❤️❤️
☸️🕉️❤️❤️❤️❤️❤️
එංගලන්ත ඕස්ට්‍රේලියාව නවසීලන්ත වගේ පිච් වල ඒ climate conditions වලට play කරන්න හුරු වෙන්න ලංකාවෙ ඇතුලෙ නුවරඑළිය රදැල්ල පිට්ටනිය ආයෙ හදන්න ගන්න ඕන fast බෝලින් පිච් හදලා නැත්තන් වෙන තැනක හරි 🙂
දැක්කනේ එංගලන්තෙදි ඇඹරුනු විදිය
ඇයි නුවරඑළියේ 2009 විතර පටන් අරන් හදාගෙන ආපූ ground එක හදන්නේ නැත්තේ? දැන් ඒ project එකම අතඇරලා දාලා තියෙන්නේ???
කුරුණෑගලටත් cricket ground එකක් තිබ්බනම් තව හොදයි.මොකද කුරුණෑගලින් ගොඩක් හොද players ල බිහිවෙලා තියෙනවා.රන්ගන හේරත්,චමරි අතපත්තු,මිනොද් භානුක වගෙක්රීඩකයො ගොඩක් බිහිවෙලා තියෙනවා.දැනට හොද ග්‍රවුන්ඩ් එක්කට කියලා තිටෙන්නෙ වෙලගෙදර cricket ground එක විතරයි.❤❤😢
නියමයි...කාලෙක ඉදල තියෙන අවශ්‍යතාවයක්....
Love and respect from India
Amazing Cricket Ground.. 🔥💯
All the best SLC
God bless your future plans
Can u put english subtitles next time pls?
This says that sri lanka cricket is gonna make a national level srilankan cricket stadium
@@desilva4832 ya ik but there were a lotta other important things. Its interesting news just too bad I don't understand most of it
@@stevier4964 Not really. It's just weird details.
All the best❤
Washi I will wash you in washing machine
A washington aiye
Math oyage rasikayek
Fake ☹️👎
Thalaiva
Fack washington
Im happy about this building ground. Because of the young players can easily practice and get high level using this big ground. Hingurakgoda..👍
Wow wonderful news our cricket 🏏
වටින දෙයක් 👍🏏international match ගහන්නම හදමූ
අම්මෝ කවදාවත් මැච් බලන්න හම්බෙලා නෑ දැන්නම් පුලුවන් වෙයි😍
එල ගැම්මක් තමා අපි මැච් බලන්න කොලබම යන්න ඕන නැත්තන් 😌😌😌
@EMPIRE Sandesh හදයි නේද බලමු
ජාතික තලේ බන් ජාත්‍යන්තරේට නෙමෙ
@@sachinthanirmal5931 yko oka internatonal pittaniyak yapaneth ekak essarahata hadanawalu
@@kricketvlog3109 නිව්ස් එකේ කියන්නෙ බන්. මන් නේමේ
කොහොමත් යන්න වෙනවා.මේක International නෙමෙයි
Will this be an international ground in future?
I don't think. anyway SL doesn't need any more international grounds
@@ineed2p6yearsago60 obviously six years ago Sri Lanka didn’t needs stadiums they were a top team
It'll be good if it happens
There is no pavilion
@@khathijaabdullah7172 They will probably build it later on
Doesn't understand the language 😂. But luv from india❤
@Arosha Roche hmm
🇱🇰❤🇮🇳
@@wcm_edits543 yea they should've included english subtitles so that foreign viewers can understand
@@cornwall5155 yes bro u are right
Can i explain u all
Good work hope it will be good international ground in future...🇱🇰🏏🙏
Sl Beautiful Place Love From 🇵🇰 Pakistan
නුවරඑළියේ ekak tibunot hodai wegapandu yawannanta puhunuwata
Wahinwane
Sri lanka plz beware of China 🇨🇳.....love from India 🇮🇳 ..namo budhaya
Awesome
From Pakistan
ශ්‍රී ලංකාවේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණ වලින් ප්‍රේක්ෂකයන්ට පහසු ලෙස තරග නැරඹීමට හැකි අයුරින් ක්‍රීඩාංගණය වටේටම ප්රේක්ෂකාගාර ඉදිකර අත්තේ කොලඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පමණි. අනෙක් සැම ක්රීඩාංගණයකම වාඩි වී තරග නැරඹීමට ඉඩ අත්තේ සිමිත පිරිසකට පමණි. උදා: පල්ලෙකැලේ, සූරියවැව, දඹුල්ල වැනි ක්‍රීඩාංගණ. එම ක්‍රීඩාංගණ වල බොහෝ දෙනා තරග නරඹන්නේ එළිමහනේ අව්වේ සිටිමින්ය. අනෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වල පිටිය වටේටම ඉතා අලංකාර ලෙස ප්‍රේක්ෂාගාර ඉදි කර තිබෙන අයුරු අප දැක ඇත.එම නිසා අප රටේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණ වලද තව ප්රේක්ෂකාගාර ඉදි කිරීමට කටයුතු කරන්න.
wow..... now we can watch match lively...... thanks slc
මරු පොරවල් ඉන්නේ.ground eka හදල ඉවර උනහම තමා පුරාවිද්‍යා එකෙන් approve එක ඇවිල්ලා තියෙන්නෙ.හදන්න feasibility test වත් හරියට කරලා නෑ.මිලියන 132ක්.කෝප් එකේ යන ඒවා බලන්න ethule salli walata mkda wenne kiyala kauruth danne ne.
Finally a good news from cricket management
Where is this city located in Sri Lanka does it rain over there as well the stadium I feel is still under construction
This is a ancient city of Sri lanka like Anuradapura.
It's polonnaruwa and it's somewhat close to Anuradhapura and it doesn't rain quite often in that area
@@cornwall5155 is it a remotely located city can international matches be held if it gets ICC recognition as an international venue
@@soumenchatterjee35055ofc international matches can be played if icc recognises it as an international venue and it's located in the north central province.Yep it's sorta remote it's very far away from colombo
There's already a international cricket ground less than 1:30 hours away from here. It's good to have a cricket ground in Polonnaruwa, but is this the time to spend on yet another ground when budget cuts are expected? It would have been more productive to create a cheaper indoor training center there (or a few of these in the North, North Central and Eastern parts of the country) and boarding facilities at Dambulla so kids can use both facilities every day of the week without settling for an under budgeted cricket ground without proper pitches and equipment.
දැං කැලේ වැවිලා තියෙන්නේ ..ඕක මගේ ගෙවල් කිට්ටුව තියෙන්නේ අපරාදේ සල්ලි තාම එක මැච් එකක්වත ගහලා නැ..😢😢😢
This is known as Kashtanka Stadium, Pollonnaruwa 😂.
meka national stadium ekak schools walat wage use karanna puluwan misak national team eka enne na oke play karanna
All the best for new upcoming stadium👍
In an island we have many grounds..... we need more 🌳 forest than grounds
Nice ground love from india
When will it get inaugurate?
මේ ground එක හදන එකද මේ අතෑරලා දාලා තියෙන්නේ දැන්???
මේ ග්‍රවුන්ඩ් එක ඉන්ටර්නැෂනල් එකක් විදිහට හා බිග් මැච් වලට ගන්න පුළුවන් නේද?
ඒ වගේම මේ වගේ ග්‍රවුන්ඩ් අනෙක් පළාත් වලටත් විහිදෙන විදිහට කටයුතු කරොත් ක්‍රිකට් බෝඩ් එක ට තව අමතර ආදායමක් එක්ක ඒ පැතිවල ඉන්න දක්ෂ ක්‍රීඩකයෝ අපිට හදුනා ගන්නත් පුළුවන් .
Not an international
කෝප් කමිටුවට එද්දි පෙන්නන්න මේ සැරේවත් බිල් ටික නැතිකරගන්නේ නැතුව ඉන්න. :D
ආයෙ කෝප් කමිටු කැදෙව්වොත් සුදු වෑන් තමා බේබිගෙ අමාත්‍යාංශය ට සද්ද දාල හමාරයි
මෙන්ඩිස් කොලුවට ඔය පිට්ටනියෙවත් බින්දුවට යන්නේ නැතුව ඉන්න වාසනාව ලැබේවා.
ඔය ground හදන එක හොදයි.. ඒත් අර ප්‍රේමදාස එකේ toilet උතුරන එකත් හදන්න.. match එකක් දවසට යන්න බෑ...
ඉස්සල්ලා හොද ටීම් එකක් හදලා හිටියොත් නරකද??
ඇත්තටම පොලොන්නරුවට ග්‍රවුන්ඩ් එකක් ඕනෙද..පැයක ගමනකින් දඹුල්ලට එන්න පුළුවන් නේ..අපරාදේ දඹුල්ල ග්‍රවුන්ඩ් එක වේලෙනවා..ග්‍රවුන්ඩ් නම් ඕන තරම් තියෙනවා නේ දැන්..ඒවාගේ අඩුපාඩු ටික හදලා ගත්තා නම් වටිනවා ..ගාල්ල,කොළඹ,නුවර,හම්බන්තොට,දඹුල්ල ....අනික අලුත් ග්‍රවුන්ඩ් එකක් ඕනේනම්...බදුල්ල වගේ පැත්තක හදන්න තිබ්බා ...සීත ,වියලි දෙකම තියෙන....එතකොට වේගවත් තණතීරු වුණත් හදන්න පුළුවන් ...හම්බන්තොට කාලගුණයම තමයි බොහෝදුරට පොලොන්නරුවේ තියෙන්නේ ..තේරුමක් නෑ..
ඇත්ත
meka national ground ekak misak internationl stadium ekak nemei,enisa national team eka play karanne na.anika baddulla,nuwaraeliyata nitharama wahinawa e nisa wadak na
Love from india
No need for pavilions. keep the land flat to make it a unique ground.
Top view 👌🏻
Please build a ground in Eastern province
Dan wada kohomada me ground eke
Mahathtayo anurapure edan higurak goda cochchara atada?atal ganna,apa akak hadala
International cricket grounds හදන් නැද්ද?
International මැච් එකක් ගහන්න පුලුවන් විදිහට හදමු මැච් තියමු ❤🙈
kohomahari apita t20 hari ODI hari worldcup ekak host karanna thibboth athi
Love from Kerala, India
ලස්සනයි...
Language is not barrier, but I hope in future host International cricket match.
Ground hada hada idala wadak na thiyana tika hodatama athi.bolekata gahaganna puluwan kreedakayo tikak hadapalla. api loke ranks walin udata apu kale ochchars grounds tibbe na ape hamuduruwane
Loku seats capacity ekak tiyena international ground ekak Kurunegala hadanna oni. Match balanna minissu hitiyata international ground ekak na.
Puluwannam jaffna walata ekk denna supiri kollo innawa. Lankawata sellam karanna chance eka hadala denna..
I love it🙏❤❤❤
Great effort...
Please consider to build atleast one ground in each province
*This is going to be an international cricket stadium right?*
no national cricket stadium
අපිට හවසට සෙල්ලං කරන්න කනත්ත ගාව සුම්පිරි පිට්ටනියක් ඕනෙ 😡
ගැම්මක් 👍😂❤️
අනේ අපිටත් මාතරට ජාත්‍යන්තර වීදීයේ සුපිරි ග්රාව්න්ඩ් එකක් හදලා දේන්නකෝ ❤❤❤❤❤
ai bn depaththe 2k thiyenne.galle wali,suriyawewayi
මේව හදන එකනම් හොදයි ...නැත්නම් ඉතින් කොලබ හතේ ඉන්න බෝන් අගේන් අය විතරයි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ රටේ.....🤟🤟🤟🤟👊👊👊👊👊
This is what you should do instead of building international grounds. You better to build 1 more international ground in Jaffna or Trinco. Other than that please make this kind of one or two national grounds in each and every district
A ground around paddy farms?
සුපිරි වැඩක්
Pls give the chance all talented young boys
Where is pavilion... or any building
Ratnapuratah eka hadanako
Me ground eka hadala iwarada
What will the capacity
සබරගමු පළාතටත් ක්රිඩාංගනයක් ලැබුනනම් හොදයි නේද.?..කෑගල්ලේ ක්‍රිකට් ගහන් ඉස්කෝල වලින් එකකට විතරයි නේද ක්රිඩාංගනයක් තියෙන්නේ..
තියෙනවා සීවලිය එහා පැත්තේ තියෙනවා..ඒකේ කවුරුවත් සෙල්ලම් කරනවා දැකලා නෑ
Vow go ahead Sri lanka
What language?
I am from Bangladesh srilanka should build more international cricket stadium because they began lanka premier league
ආඩම්බරයි........💪💪💪
Plz develop SSC ground with floodlights for white ball cricket also.
Please help to Sri Lanka National Blind Cricket Team and there future please
Please try to build a international ground in Nuwara Eliya👌
But thats a unwanted thing man
hmm
@@chandi7769 dont get upset travell to pallekale its easy to u
@@chandi7769 ukn
It's difficult to build in nuwara eliya cis it's a mountainous area. Also there is less daylight hours since it is a colder area. It doesn't make sense to build there.
WOW NIYAMAI😍😍😍😍😍
Yes please use this ground for international matches
කෝ නුවරඑළියේ GROUND එක 🤔
නවසීලන්තය වගෙ රටක කුිඩ කරන්නා ගියාම අපේ අය ගොඩක අපහසුතවයට පත්වෙනනාව නුවරඑළිය වගෙ තනාක කිුඩාගරයහක් හදගන්න විදෙස් රටවල් වල කිඩාකයන්ට හොද අත්දකිමක වෙයි සිතලට ගහන්නා එක හිතනකොාට අමුතු යි
Good work nice
Please protect the dense trees around the ground
වෙලගෙදර එකත් අමතක කරන්න එපා
එහෙනම් ගාණක් කඩාගත්තහැකි. 😄😄 එල එල.
polonnaruwa pattheth hadana aka godak wathinawa daksha gam Wala inna kridakayantha thanakatha anna