Nadagamkarayo Episode 77 ||''නාඩගම්කාරයෝ'' || 06th MAY 2021

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ •

  • @abhilashmunaweera4520
    @abhilashmunaweera4520 3 роки тому +225

    සුදූ චූටී සරාට බනින්නේ ආදරේට❤️ තරහට නෙමේ... දැක්කද යද්දී හිනා උනා ❤️🙈

  • @mithara_G
    @mithara_G 3 роки тому +280

    සරා ට දුක හිතුනා සුදූ චූටී බැන්නම❤️🥺
    සුදූ චූටී සරාව හොද මනුස්සයෙක් කරන්ව අනිවාරෙන්ම ❤️😍

    • @thilinaarunadith2516
      @thilinaarunadith2516 3 роки тому +2

      සාරා &කවඩියා හැදෙන්නේ මාස්ටර් &හාමුදූරුවෝ හින්දා. ඔය නාඩගන් කෙල්ලෝ නිසා නෙමේ. අපි අබරෙඉ කෙල්ලොන්ට

  • @tharakafernando2926
    @tharakafernando2926 3 роки тому +172

    කාටවත් වැඩිය highlight නොවුනට මෙතන හොදම දක්ෂය කවඩියා තමයි. මාරම තාත්විකයි රඟපෑම ❤❤

    • @sriyanigamage9859
      @sriyanigamage9859 3 роки тому

      පාඨලි sarata saramk අරන් dei

    • @Senushie
      @Senushie 2 роки тому

      ඒකනම් ඇත්ත කවඩියගෙ ඇක්ටින් මරු

  • @shanweerakoon1049
    @shanweerakoon1049 3 роки тому +152

    සරාට හොදටම බැනලා යද්දි හිනා උන විදියෙන්ම තේරෙනවා සුදු චූටි සරාට කොච්චර ආදරේද කියලා

  • @sanjeewanijayasundara6543
    @sanjeewanijayasundara6543 3 роки тому +51

    නියම කතාවක් .. කවදාවත් අද වෙනකල් අපෝ එපා වෙනවා කියලා යන්තම්වත් දැනිලා නෑ ...සුපිරි

  • @හිතුවක්කාරහිත

    මාස්ටර් හොද තාත්තෙක් 😘 හොද සැමියෙක් ❤️ ගෙදර වැඩත් කරනවා.නිහතමානී චරිතෙ ❤️❤️

    • @elaelagayan5907
      @elaelagayan5907 3 роки тому +2

      Math,ohoma,thamaii

    • @chamodhansaka6233
      @chamodhansaka6233 3 роки тому

      @@elaelagayan5907 😂😂😂😂

    • @piumalirajarathne5106
      @piumalirajarathne5106 3 роки тому +2

      ඇත්තටම ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්නෙ....ආසයි දැක්කම...

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 роки тому +286

    මට හිතෙන විදියට එදා මෙදා තුර ටෙලිනාට්‍ය ඉතිහාසයේ අඩුම දෙබස් ගානකින් වැඩිම ආදරක් දිනපු චරිතෙ 'ගජමෑන්' වෙන්නැති... 😍

  • @sugathishara2994
    @sugathishara2994 3 роки тому +73

    මාස්ටර් කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් ආදර්ශමත් චරිතයක් තාත්තෙක් සැමියෙක් වැඩිහිටියෙක් විදියට ඒක ටෙලිනාට්‍යයකට වඩා වටිනවා❤️

  • @amendavlogs5757
    @amendavlogs5757 3 роки тому +1178

    සරාගේ තාත්තනම් චරිතෙට පුදුම සාදරනයක් කරන්නේ..ඇස් දෙකට කදුළු එනවා රගපාන විදියට..♥️🙏

    • @donsons7848
      @donsons7848 3 роки тому +2

      😥😥

    • @chandimalishan8275
      @chandimalishan8275 3 роки тому +2

      අලුත් වීඩියෝ එකක් දාන්නේ නැද්ද අක්කේ

    • @madushanrandunu4853
      @madushanrandunu4853 3 роки тому +3

      Oweka nam atta

    • @rangachamara9634
      @rangachamara9634 3 роки тому +7

      Shape eke pihidaganna😂😂

    • @senushk1728
      @senushk1728 3 роки тому +2

      අනේ පව්...දුකයි දුකයි දුකයි..මල විකාර

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +48

    ගීතිකාව දකිද්දි කවඩියාගෙ තියෙන ආදර හිනාව 😃

  • @janakakarunasinghe9141
    @janakakarunasinghe9141 3 роки тому +420

    ගීතිකා &කවඩියා පට්ට කපල් එක 👌👌❤️❤️👍👍👍👍👍👍👍

  • @ashanpasindu2260
    @ashanpasindu2260 3 роки тому +57

    වැඩිය කවුරුත් කතා කරන්නේ නැති උනත් කතාව ලස්සන කරන සුපිරි චරිතයක්...
    කිරිපුතා ❤️❤️🙂

  • @venishaprabodi7781
    @venishaprabodi7781 3 роки тому +181

    සුදු චූටි-ලයික්
    උලු කෑල්ල-කමෙන්ට්
    😁😁😁

  • @maliduheshan6165
    @maliduheshan6165 3 роки тому +216

    සුදු චූටි ලගදිම සරාට සරමක් අරන් දෙයි වගේ. 😁😉

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 роки тому +571

    සරා & සුදු චූටි ,කවඩියා & ගීතිකා මේ අය පට්ට 🔥🔥කියල හිතෙන අය තව ඉන්නවද

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 3 роки тому +85

    ඒ කියන්නෙ සරාට සරමක්වත් නෑ😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +155

    නාඩගම්කාරයෝ ඉවරවෙනවා දැනෙන්නේ නැති පට්ට කතාවක්නේ මේක,❤️❤️❤️❤️දැන් හෙට වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න එපැයි ☺️☺️☺️

    • @lahirudilashan587
      @lahirudilashan587 3 роки тому +2

      episode 150 i

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 роки тому +2

      @@lahirudilashan587 ඇත්තමද බ්‍රො, ☺️☺️???

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 3 роки тому +2

      ඒක ඇත්ත සහෝ බලන් ඉන්නවා ඉවර වෙනවා දන්නෙ නෑ

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 роки тому +1

      @@nimeshudayakumara3099 ඔව් සහෝ මාර කැමතියි අපි මේ කතාවට❤️❤️❤️❤️

  • @dilshanchamara2259
    @dilshanchamara2259 3 роки тому +585

    හිත යටින් සුදු චුටි සරාට ආදරෙයි කියලා හිතන අය තව ඉන්නවද...?👩‍❤️‍👩👇👇👇💘💘❤️❤️❤️❤️❤️❤️❤️

    • @nilankathushani7087
      @nilankathushani7087 3 роки тому +1

      💖💖💖💖💖💖💖💗

    • @manike6943
      @manike6943 3 роки тому

      ❤️❤️❤️❤️❤️👍

    • @debekdabe5365
      @debekdabe5365 3 роки тому

      ඔවු ඔවු

    • @shashipriya2000
      @shashipriya2000 3 роки тому +2

      සුදු චූටිව අන්තිමට ගජමෑන් සෙට් කරගන්නවා.ගජමෑන්ගේ රඟපෑමට ගමම රැවටුන නිසා මාස්ටරුත් ගජමෑන්ට කැමැත්ත දෙනවා.

    • @dilkinishara5264
      @dilkinishara5264 3 роки тому

      Ow saraga attama life aka pulawa dala gehen sara suducutei badenawa

  • @maleeshapasan818
    @maleeshapasan818 3 роки тому +53

    කොච්චර සද්දේ දැම්මත් සුදු චුට් ආදරේයි සාරාට...😊❤️👍

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 роки тому +328

    පාට පාට පාටලී කොච්චර රැව්වත් සරාට ආදරෙයි කියල හිතෙන අය like කරන් යන්...😍🔥♥️

    • @kapila4562
      @kapila4562 3 роки тому +2

      ආපෝ.. මේකිගෙ ගොන් තැඹිලි..

    • @nilankathushani7087
      @nilankathushani7087 3 роки тому

      💗💖💗💖💗💖💖💗💖

    • @kaveeshasadaruwan8315
      @kaveeshasadaruwan8315 3 роки тому

      @@kapila4562 😂

    • @diyomixX
      @diyomixX 3 роки тому

      මේකිගේ කිවේ නෙතු බබා ගේ ද..?සුදු චුටිගේ තැබ්ලිද බං

    • @hirunishehara4739
      @hirunishehara4739 3 роки тому

      Mee dn therunee

  • @ParameeJayasooriya-m5q
    @ParameeJayasooriya-m5q 3 роки тому +204

    ගජමෑන් කිව්වා මාලන්ට කොලොප්පං තොගෙ කියලා 🤣 හරියටම හරි මාලන්ට කොලොප්පන්

  • @ලකියා-ණ4ට
    @ලකියා-ණ4ට 3 роки тому +642

    අපේ කවඩියට ගීතිකා කැමති වෙයි කියන අය කෝ බලමු😘😘😘😘

  • @us1309
    @us1309 3 роки тому +63

    මෙයා ඔයාගෙ පස්සෙන් ආවෙ නෑ.. හැබැයි මම නම් මෙයාගෙ ( ගීතිකා ) පස්සෙන් ආව කියන එක කවඩියා නොකිය කිව්ව කියල තේරුන අය කෝ 😂😂😂

  • @ISuWayt
    @ISuWayt 3 роки тому +1796

    කොටස් 77ම යූටියුබ් එකෙන් බලපු මා වැනි තවත් අය සිටීද ? ඉන්නවනම් 👍 කරමු බලන්න.❤

    • @achinthalakshan7273
      @achinthalakshan7273 3 роки тому +2

      Ai mama. Dawas thunen kotas 77 m..💪💪

    • @amentertainment2506
      @amentertainment2506 3 роки тому +2

      සිටී

    • @nayomijayasundara4390
      @nayomijayasundara4390 3 роки тому +2

      ඔව්

    • @S_han1210
      @S_han1210 3 роки тому +6

      හැමදාම අනිත් පහුවදා උදේට බලනවා... ජපන් වෙලාවෙන් රෑ 1.30ට දාන්නේ. එක්කෝ ඒ වෙලාවට...නැත්නම් පහුවදා උදේට.

    • @zz2381
      @zz2381 3 роки тому +1

      Mn

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 роки тому +12

    බලහංකො මේ අධ්‍යක්ෂක කොච්චර ලස්සනට කතාව අරගෙන යනවද හැම චරිතයක්ම තාත්විකයි ලස්සනයි බලන්න බලන්න ආසයි

  • @manugirl1129
    @manugirl1129 3 роки тому +325

    මන් නම් කියන්නේ එදිරිමුනිය මේකෙන් වත් බලලා හැදුනොත් හොදා ඒ තරම් ලස්සන කතාවක්

    • @kumuduariyarathne4729
      @kumuduariyarathne4729 3 роки тому +4

      Maath 100% ekagai.edirimuniya marann athnam.ape lamaine olu kanava

    • @sanusanu2614
      @sanusanu2614 3 роки тому +3

      🥰

    • @k.a1856
      @k.a1856 3 роки тому +3

      Sira kathawa... eth dewani inima balana minissu marama boladai.. paw Lankawe minissu ... gobbayo form karanawa

    • @virajgodakanda3049
      @virajgodakanda3049 3 роки тому +4

      ඒ උනත් මෙදාපාරත් හොදම, ජනප්‍රියම නාට්‍ය දෙවැනි ඉනිම කියයි....😁

    • @Skwsamanthi
      @Skwsamanthi 3 роки тому +1

      Eka hadenne ne..kalpa විනාශය wenakamma eka ලියයි ඉනිම ...

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 роки тому +30

    සුදු චුටියි කිරි චුටියි අද කතාවේ හොඳම චරිතය කවඩියා

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +110

    ගීතිකා නාඩගම් කාරයෝ එකට වඩා ජනප්‍රියයි මේ දවස්වල සශිකා නිසන්සලා මහත්මියගේ චන්ද්‍රා පායන්න කියන සින්දුව නිසා

  • @Melora564
    @Melora564 3 роки тому +30

    පාඨලීගෙයි සරාගෙයි කොටස් වැඩියෙන් දෙන්න ❤️ ඉස්සර බලපු කතා මතක් වෙනව

    • @shainmadusanka
      @shainmadusanka 3 роки тому

      එපා නේද🤭🤭 තියන විදිය හොදයි

  • @Lionking-su7re
    @Lionking-su7re 3 роки тому +17

    👍👍👍 කවඩියාගේ ආදරයට උපහාර 👍👍
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
    ආදරේ... ආදරේ...
    කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
    පුළුලු උකුල සිහිනිඟ සුඟ
    සුනිල උපුල දිගු නෙත් යුග
    සඳැස් කවක උපමාවක් යොදාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
    පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා...
    නැකැත් අරන් මා එනතුරු
    හෙට කුකුළා හඬළන තුරු
    ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
    අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

  • @mherath3797
    @mherath3797 3 роки тому +26

    සරාට හොදට රගපාන්න ගැම්මට, කවඩියා පට්ට සපෝර්ට් එකක් දෙන්නේ

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +27

    සරා හදවතට දැනෙන්න කියපු සිංදු අහන්න එන්න ..💖💖

  • @tharujayarathna3312
    @tharujayarathna3312 3 роки тому +36

    සරාට ළඟදිම සරමක් තෑගි හම්බෙයි වගේ 😌

  • @අපිතමයිඉතින්
    @අපිතමයිඉතින් 3 роки тому +116

    කවඩියගේ acting වලට කැමති අය තව ඉන්නවද

    • @-magicianLK
      @-magicianLK 3 роки тому

      කැමැති නැනේ මහත්තයෝ 😂 😂 😂 😂 😂 😂 😂

    • @අපිතමයිඉතින්
      @අපිතමයිඉතින් 3 роки тому

      @@-magicianLK ithin nida ganna mahaththayo

    • @-magicianLK
      @-magicianLK 3 роки тому

      නිදාගත්තා... නින්ද ගියේ නෑ.
      .. ම්හ්... ම්ම්ම්

    • @අපිතමයිඉතින්
      @අපිතමයිඉතින් 3 роки тому

      @@-magicianLK aiyo chuu daala neweida nidaagaththe

    • @-magicianLK
      @-magicianLK 3 роки тому

      අමතක වුණා..... ම්හ් ම්ම්ම්

  • @arafathcassim6415
    @arafathcassim6415 3 роки тому +5

    I am living in UAE, believe me, I am watching every episode more than 3 times, such wonderful direction, artist, and location. All the best team 'NADAGAM KARAYO" After very very long time enjoying a drama.... eagerly waiting for every next episodes.,,

  • @manugirl1129
    @manugirl1129 3 роки тому +124

    ආක්ශලා කැලේ ඒකට ගීතිකා අම්මෝ ඒ ලස්සන ඔය්හ ආක්ශලා වගේ පෙති ගහන උන් ගාව නෑ ඇත්තටම පාටලී ගීතිකායි මාර ලස්සනක් 😍😍😍😍

    • @minoliperera7757
      @minoliperera7757 3 роки тому +2

      Patalii ❤️

    • @janakidesilva1443
      @janakidesilva1443 3 роки тому +3

      Sudu chooty 🥰

    • @NoName-rs6yq
      @NoName-rs6yq 3 роки тому +1

      ❤️

    • @nisalmalli8199
      @nisalmalli8199 3 роки тому +1

      සිරාම

    • @manugirl1129
      @manugirl1129 3 роки тому +1

      @Gossiper 😂 මෙන්න මෙයාට රිදිලා 😂 ආක්ශා ෆැන්ස් 😂 ඇයි අනේ අර tv eke add yanne 😂

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 роки тому +31

    මේ ටෙලිනාට්‍යය නූතන පරම්පරාවෙ ගැහැනු ළමයින්ට ගොඩාක් ආදර්ශවත් ටෙලිනාට්‍යයක්...සාරධර්ම සිරිත් විරිත්,තමන්ගෙ දෙමව්පියන්ට වඳින එක පවා...ස්වර්ණවාහිනී නාඩගම්කාරයෝ ගොඩාක් ආදරෙයි...❤❤❤හරිම තාත්වික ටෙලිනාට්‍යයක්...

  • @hashmusic8231
    @hashmusic8231 3 роки тому +103

    9:48 ඒකත් හරි...... සරාට ලඟදීම පාට පාට පාටලීගෙන් සරමක් හම්බෙන්නයි යන්නේ... 🙂👍

    • @janakarathnayake3564
      @janakarathnayake3564 3 роки тому +3

      පංති ගිහි එන ගමන් අරන් එයි

    • @hashmusic8231
      @hashmusic8231 3 роки тому +2

      @@janakarathnayake3564 ඔව් ඔව් 😄🙂

    • @dinu5596
      @dinu5596 3 роки тому +1

      Ada sudu chutig adum wens una issella adn htpu ek newei eelgt adn ine clz ynna ..

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +123

    කොලොප්පන් තොගේ...............
    නෑ තොගේ 😂😂😂😂😂😂😂😂

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 роки тому +59

    මිනිසුන්ගේ ජීවිතවල ඇත්ත කතා කරන ...පොලොවෙ පයගහල ජීවත්වෙන උන්ගෙ ඇත්ත ජීවිතය 👏👏👏👏👏👏👍👊🏆️🎖️️

  • @dilushasamarasingha3267
    @dilushasamarasingha3267 3 роки тому +353

    සරාට බැනලා යද්දි සුදු චුටිගේ හිනාව දැක්ක උන් කෝ 🌝💔

    • @mageokkoma6056
      @mageokkoma6056 3 роки тому +7

      අඩෙයිහහ් එකනම් පට්ටම හිනව නෙද දැන්නම් හරියයි වගේ වැඩේ

    • @pappeproduction
      @pappeproduction 3 роки тому +1

      අපිටත් ඔහොම කෙල්ලො හිටිය හිනා වුනාද කියල බලන්න බැරි වුනා 😈

    • @chathushka752
      @chathushka752 3 роки тому +1

      @ROSHAN 17:45

    • @diyomixX
      @diyomixX 3 роки тому +2

      අම්මේ ඒ හිනාව....

    • @FireFox-jw4ql
      @FireFox-jw4ql 3 роки тому

      kalin dewani inima balapu un dn balanne nadagamkarayooo 😙😙😙adambarai

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 3 роки тому +20

    සුදු චූටී කිරි චූටී අම්මෝ ඉතිං කවඩියා🤭🤭🤭 මල් සරා විද්දම ඔහොම තමා 💘

  • @amayarandeniya6692
    @amayarandeniya6692 3 роки тому +5

    OMG, it's really funny. this is the type of teledrama we want. I found this randomly and now I love nadagamkarayo, especially sara and that city man who speaks Singlish

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 роки тому +896

    මනමාලන් සරාගෙ තාත්තාට කරපු වැඩේ අන්තිම නරකයි කියන අය තව ඉන්නවද

  • @akalankaherath7783
    @akalankaherath7783 3 роки тому +12

    සුදු චූටි සරාට බැන්නට පස්සේ 🤔සරා ආපහු හැරෙනකොට ඒ දනවපු අසරණකම දැනුන අය කෝ???

  • @thisismychoice32
    @thisismychoice32 3 роки тому +22

    ඇත්තටම බලපු ලස්සනම ටෙලිනාට්‍ය......අද thumbnail එකේ ලස්සන....

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 3 роки тому +47

    සුදු චූටි තමයි දවසක මේ මුරන්ඩු සරාව හදලා ගොඩ දාන්නේ හරිද .👍❤

  • @lahiyajofficial2353
    @lahiyajofficial2353 3 роки тому +622

    ආපහු මනමාලන් කනවා කියන අය මේ කොනට 😂🤓

  • @dilshanmadusanka2036
    @dilshanmadusanka2036 3 роки тому +270

    සරාගෙ තාත්තා දැක්කම තමන්ගෙ තාත්තා මතක් වෙලා ඇස් දෙකට කදුලු ආපු අය කෝ.

    • @thusharathushara2089
      @thusharathushara2089 3 роки тому

      අනිවාර්යයෙන් 😥😥😥😥

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 роки тому

      oya wagee kochchara piyawaru lankaawe innawada?? I

    • @shamlaramya4886
      @shamlaramya4886 3 роки тому +1

      ඔව් මටත් දුකයි ඇත්තටම

    • @dilshanmadusanka2036
      @dilshanmadusanka2036 3 роки тому

      @ROSHAN ඇයි බල්ලො තොට තාත්තා කෙනෙක් නැද්ද .අද පෙන්නපු නැති එක ඇත්ත ඒත් ඇහුවෙ තාත්තලා ඉන්න එවුන්ගෙන් උබෙන් නෙවෙයි

    • @dilshanmadusanka2036
      @dilshanmadusanka2036 3 роки тому

      @Gossiper ඇයි තාත්තෙක් පෙන්නන්නම ඕනද උබට තාත්තා මතක් වෙන්න ඇයි උබට තාත්තෙක් නැද්ද

  • @sltv3647
    @sltv3647 3 роки тому +139

    නාඩගම්කරයෝ ෆෝන් එකෙන් බලන අය මේ කොනට 👇👇👇😍😍

    • @sltv3647
      @sltv3647 3 роки тому

      Aaa ehmadaaa mn danne nane film hole ekaka oya blnne kiyla

    • @fazansareef4505
      @fazansareef4505 3 роки тому

      @@sltv3647 mi I

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 роки тому +46

    පාන්කිරිත්තා වගේ කිචි බිචි ගානවා උදේ පාන්දර නැගිටගෙන. අම්මො ඒක 🤣🤣🤣🤣👍

  • @rajipiumal6850
    @rajipiumal6850 3 роки тому +30

    සරාට අලුත් සරමක් ලගදිම සුදු චූටිගෙන්..

  • @sanjeevapradeep192
    @sanjeevapradeep192 3 роки тому +51

    හම්බේ...සුදු චූටි කොච්චර බැන්නත් පෙනේද යද්දි දාගෙන ගිය මනමාල හිනාව❤️😁🤭 පාඨලී❤️

  • @tharaka2676
    @tharaka2676 3 роки тому +16

    හැමදාමත් මිදුල අතුගාන මාස්ටර් .ඔබ පෙන්වන්නෙ සෑබෑ පවුල් ජිවිතෙ ❤️😃

  • @liveajiya5526
    @liveajiya5526 3 роки тому +45

    මම වගේ කථාව youTube එකේ 77,ම බලපු අය කෝ

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 роки тому +71

    ලංකාවාසී ලොකවාසි සියලුම දෙනා කොරොනා වසන්ගතෙන් අරාක්ෂා වෙවා 🙏🙏🙏

  • @chamodyacharuni2549
    @chamodyacharuni2549 3 роки тому +26

    සරා 😍 සුදු චූටි 😍❤️❤️❤️

  • @chandimajeevanthi8826
    @chandimajeevanthi8826 3 роки тому +6

    සංගිත් අයියාගෙ තමයි හොඳම රංගනය 😘🤘🤘🤘🤘

  • @user-xtra
    @user-xtra 3 роки тому +33

    අමතක වෙනවා තමා ..දැං සුදුචූටිගේ හිතේ ඉන්නේ සරානේ❤️😁

  • @janakakarunasinghe9141
    @janakakarunasinghe9141 3 роки тому +173

    සරා❤️ like
    සුදු චුටී ❤️ comment ..............❤️❤️❤️❤️

  • @හිතුවක්කාරි-ඵ1ළ

    සරාගෙ තාත්තට කරපුදේට රිටන් එක දෙනකන් බලන් ඉන්න අය කෝ

  • @sayurukavinda
    @sayurukavinda 3 роки тому +219

    සාරාගෙ තාත්තට කරපු දේට මනමාලන්ට රිටන් එකක් දෙන්න ඕන කියන උන්✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳꦿ⃟⃟ꦿᰳᰳ✪⃝❤️ මේ කොනට 👉 😒⃝✤⃝ꦿ⃝හ්😀✥᭄ꦿـٰٰٖٖٜ۬ـٰٖٜـ✾◄ི͢͢͢≼̡̐̐̑●͙͙͙͙͙͙͙͙͋͢͝͡⃟⃦⃞⃚✤̱̱̅❁ཻ͜͡♥️᭄───✥❥⃟

  • @jeewantha111
    @jeewantha111 3 роки тому +16

    සකො සරා කවඩියා කැලි ටොක් කරන්න යන්නෙ දත්වත් මදින් නැතිව.. මරැ ඇ🤣🤣🤣

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 роки тому +96

    පොන් එකෙන් හැමදාමත් බලන අය මෙ පැත්තට 😁

  • @nipuntharaka8481
    @nipuntharaka8481 3 роки тому +25

    කවඩියා තමයි මරු ඩයල් එක😹😹

  • @dilicts7490
    @dilicts7490 3 роки тому +275

    මාලන්ට රිටන් එකක් ඕනි කියන අය

  • @Boy-sj8zn
    @Boy-sj8zn 3 роки тому +1

    නාඩගම බලන්න සෙට් උනේ ගිය සදුදා.කොටස් 77ම බැලුවා.තනිකරම පිස්සුවක් ඒක.පට්ටම ටෙලිඩ්‍රාමා එකක්❤️

  • @zhangshing3905
    @zhangshing3905 3 роки тому +201

    සති අන්තයේ නාඩගම්කාරයෝ පෙන්නනවට කැමති අය ඉන්නවද?

  • @hansakaedirimanne2075
    @hansakaedirimanne2075 3 роки тому +28

    අම්මටසිරි සුදූ චුටී ❤️සරා
    අනේ ඔය දෙන්න මරූ අප්පා

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 роки тому +8

    අම්මො පාටලි තමයි දවසකටවත් පාටලි කොහොමද සරාට හොදටම බැනලා අන්තිමට දාපු මායම් කාර හිනාව පාටලි හදන්නෙ සරාව හොද මාර්ගයට ගන්න ඒක තමයි එහෙම කරන්නෙ පාටලි ඇත්තටම සරාට ආදරෙයි ඒකයි එහෙම

  • @priyankamanel1760
    @priyankamanel1760 3 роки тому +3

    ශෝක් මේ කතාව.හැමදාම බලනවා.🤭🤭

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 роки тому +19

    සියලුම දෙනා උපරිමයෙන් අරාක්ෂා වෙන්න ඔබ ඔබෙ පවුලෙ අරාක්ෂාව අරාක්ෂා කරන්න ඒ විට මුලු ලංකාවම අරාක්ෂා වෙවී අපිත් මෙ වෙලාවෙ වගකිමෙන් වැඩකරමු

  • @geniusbird4214
    @geniusbird4214 3 роки тому +55

    අඩෝ නෝ මනමාලන් 😹💔 08:34
    ගජමෑන්ගෙන් ලෙසටම අහගත්‍තා ඈ🤣

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +6

    හදවතින්ම තමන්ගේ කම දැනෙන, ඇති නැති 😍🥲පරතරය මොකක්ද කියලා අපි හැමෝටම මනාව තේරුම් කරලා දෙන සුපිරි කතාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ ❤️❤️🇱🇰🇦🇪

  • @volg1381
    @volg1381 3 роки тому +16

    සුදු චූට් සරාට කැමති වෙනවකො ඉවසිල්ලක් නෑ කැමති වෙනකම් ☺️☺️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +33

    මනමාලංගේ විවාහයේ අතිනත ගත් සොදුරු දසුන් ..💕 විඩීයො සහිතයි 💕

  • @shehassilva171
    @shehassilva171 3 роки тому +27

    TV එකෙන් බලලා youtube එකෙනුත් ආයෙ බැලුවා කියහංකො... 😂♥️🔥

  • @sunshine-bi7lm
    @sunshine-bi7lm 3 роки тому +5

    ලෝකේ සියලුම සත්වයන්ට සෙත් වේවා ! නිදුක් වෙත්වා ! නිරෝගී වේවා !කොරොනා වස0ගතය දුරු වේවා !🌹🌹🌹

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +1

    සරා හදවතට දැනෙන්න කියපු සුපිරිම සිංදු අහන්න එන්න 💓..💓

  • @janaranjanijayasekara768
    @janaranjanijayasekara768 3 роки тому +33

    කොලොප්පන්.... කොලොප්පන් තොගෙ... නෑ තොගෙ 🤣🤣🤣

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +6

    සුදු චුටිගේ හිනාව සරා දැක්කානමිි💖💖💖

  • @senurakarunadhipathi6093
    @senurakarunadhipathi6093 3 роки тому +13

    කොලොප්පන් තොගේ අම්මෝ ගජ මෑන් ඔයා නම් පට්ට 😅😅😅

  • @imashanishshanka8376
    @imashanishshanka8376 3 роки тому +16

    සුදු චූටී කිරි චූටී 💖💖

  • @yanulathidasna5
    @yanulathidasna5 3 роки тому +25

    පාටලී සරාට බැන්නේ ආදරේට....❤️😍

  • @sltv3647
    @sltv3647 3 роки тому +31

    මනමාලන්ගේ ඇක්ට් එකටනම් අද සුපිරියටම හිනා ගියා 😂😂😂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +10

    ෂූටින් අතරතුර මනමාලං රතු වන්ඩියේ සුපිරි ගින්දර වැඩ කෑලි 👌 විඩීයෝ සහිතයි ..❤️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +1

    මනමාලං ෂූටින් අතරතුරදී රතු වන්ඩියේ සුපිරි ගින්දර වැඩ කෑලි 👌 විඩීයෝ සහිතයි ..💙

  • @shashikasd8980
    @shashikasd8980 3 роки тому +51

    නාඩගම්කරයෝ ටෙලිනාට්‍යය ඉවරකරන්නනම් එපා කියන අය තව ඉන්නවද

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 роки тому

      සුදු ඇඳගෙන .....වගේ මේකත් කොටස් 40- 50 කින් ඉවර කරන්න සැලසුම් කළා නම් අගේ ඇති කතාවක් හැදෙයි....

  • @thilininisansala8302
    @thilininisansala8302 3 роки тому +20

    ada sudu chooty 😍😍😍

  • @kanishkalahiru5359
    @kanishkalahiru5359 3 роки тому +8

    අඩෝ මේක පිස්සුවෙන් වගේ බලන සෙට් එක කෝ බලන්න ❤️✌️

  • @mayuratharanga8913
    @mayuratharanga8913 3 роки тому +25

    ඔවු මට පෙනවා ...සුදු චුටී සරාට සරමක් අරන්දෙන සීන් එකක් ......😁

  • @funnybro-fm6tx
    @funnybro-fm6tx 3 роки тому +8

    කවුද බන් unlike කරලා තියෙන්නේ සුවර් දෙවනි ඉනිම fansla 😂

  • @heshansadalindu6738
    @heshansadalindu6738 3 роки тому +30

    මෙකට ඇවිත් english වචනයක් හරි ඉගෙන ගත්ත අය ලයික් කරන්න 🙂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 роки тому +15

    මනමාලංගෙ සුපිරිම ආතල් .. 👌 විඩීයො සහිතයි.. ❤️

  • @pathumweerasuriya5227
    @pathumweerasuriya5227 3 роки тому +5

    සුදු චූටි අන්තිමට දාපු හිනාව මරු 😍

  • @MillionEpic
    @MillionEpic 3 роки тому +28

    සරා ලොකු තැනකට යයි කියලා හිතන අය 💪

  • @ara1800
    @ara1800 3 роки тому +32

    යකෝ මේක මාර ඇණයක් වුනානේ බලන්නේ නතිව නින්ද යන් නෑනේ .......oooh shit

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 3 роки тому +9

    සරා ඔහෝම සකන් වෙන්න එපා...
    වෙනදා වගෙ ඉන්න අපි අස ඒ ගැම්මට.

  • @ambalama9126
    @ambalama9126 3 роки тому +7

    සරාට බැනල යද්දී සුදු චුටි හිනාවුනු කොටස දෙපාරක් බැලුවෙ මං විතරද😂❤️‍🔥

  • @Shevi__S
    @Shevi__S 3 роки тому +12

    අද thumbnail එකේ ලස්සන 💚✌️ආසම ව්දියට 🤗❤