Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සරාගෙ තාත්තාට රගපාන කෙනා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා.රගපෑමක්ද කියලා හිතෙන්නෙ නැති තරමට තාත්විකයි.මාරම ලස්සනයි ඒ රගපෑම.ඒක ඇත්ත කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු
Hemakangama ragapam thathwikai
Ekanam sirama kathawaa..
Aniwaa
ඒක ඇත්ත. ඒ අංකල් වෘත්තීය නළුවෙක්ද?
Ayage nama mokadda?
කතාවේ ආදර්ශමත්ම චරිතය , ලොකුහාමුදුරුවන්ගේ චරිතයට කැමති අය 👇❤
කියන්න වචන නෑ ❤️
Podi hamuduruwange charitheth a wagemai. Supiri
👌👌👌👌👌
කිරි පුතා ගැන දුක හිතුන අය කෝ 😥😥 ( කාටවත් දුක හිතෙන්නේ නැද්ද ? )
Ne. Mokada eka rangapemak witharay nende,
ඇත්තටම ඒවා දැනෙනවා ගැඹුරටම ඒ තරමට තාත්විකයි රංගනය
මට ඌ පව්
Ko ko gana ogollo paw. A rangane thathwikaii
ඇත්තටම දුක හිතුනා මේක කතාවක් උනත් එදා වේල හොයන් කන අසරණ මිනිස්සුන්ගේ හැබෑ ජීවිතවල ඇත්ත
කිරිපුතා 😍... පට්ට ටැලන්ට් නේ බන්
කිරි පුතාට කැමති කස්ටිය මේ කොනට ❤❤🤭🤭🤭
😀
කොන නැද්ද උබේ
@@abc6232 😀😀😀
ඇයි හුකන්නද කොනට එන්න කියන්නෙ
කිරි පුතා පව් හැම වැඩක්ම කරන්නෙ කිරි පුතා ඒ කරලත් පොඩ්ඩ බැරි වෙනකොට බැනුම් අහන්නත් ඕනෙ
Eka nam aththa
Weda karana aya tamay benum ahanne
හැම episode එකක්ම trending වෙච්ච සහ වෙන එකම ටෙලිනාට්‍ය ...... 👍👍ආදරෙයි ගොඩක් ......❤❤
මටද
සහ 1M views
සහොදරයෝ වගේ ඉන්න එකම කතාව මේක තමා කිරි පුතා උස්සන් ගිය විදිහ ❤️ හරිම ආදර.බරයි
සරාල කිරි පුතාට කරන වෙනස්කම් වලට කිරි පුතා ෆුල් අවුල් ගහලා ඉන්නේ😓💔🙏මොනා උනත් කිරි පුතා පව් කියන සෙට් එක 👇😪❤️
Hmm😢😢😢😢😢
Ow ow ow
Pansalen daane hambeddiwath kiriputhalawa mathak nowuna eka nm harima na
Owne
ටීනක්කිගෙයි කුකුල් කෑල්ලගෙයි වලියක් බලන්න කැමති අය කෝ බලන්න
Me kathavath vikarayak karannada hadanne 🤣🤣🤣🤣
උලු කෑල්ල අනේ කුකුල් බබා😁
Ow ow lagadima loku waliyak yanawa
E dang voice aka wagai
🤣🤣
කිරි පුතාගේ කතාවට දුක හිතුන අය කෝ 😔😔😔😔
Pu ane
@@sathsaranisenadeera4987 hmm ow 😔😔😔
@@sltv3647 ekne
Math kiri puthath ekka set wenna ona peranna
@@mgsjanakagamage706 😯😯😯😯🙄🙄🙄
කොකිල&සජිතමනමාලන්&සරා චරිතයට නියමෙට පනපොවනවා👌👌👌 නාඩගම්කාරයො එකේ හැමොම නියමයි👌👌❤️❤️
Aneee ynwa me gon kathawak allm pissu natanne nathuwa.owath kathada a?🤭🤭🤭🤭....owa hondai gonnunta..ara dewani inima, sangeethe,diwithura,ahas maliga koi thram lassanai da??oya nadagamkarayo balana welawe waththa ahapan bn eka hondai
@@yns750 ane me oya kauru unath mt kmk ne me nadagamkarayo kathawata nam apahasa karanna enna epa. Oyalata oy puyara babala loku unata apita unwa loku ne hode.😒😒 oy puyara babalage katha balana welawe ge wate thiyena thanakola gahak galawana ekane aththe🤭🤭
මන්ද මානසික මල් සින්දු අහන පොඩි ඇටයෙක් ඇවිත් ඉන්නේ දැක්කෙ නෑ වගේ යන්න ඔනිදෙවෙනි ඉනිම හොදයිනම් ගජමෑන් හොදයි රටේ ජනාදිපති කරන්න 😅😂😂😂
@@itOurdiaries69 එකනම් ඇත්ත👍👍
ආ ඇත්තද ??අනේ පව්ව්ව්ව්ව්..මෙන්න මෙයාලට රිදිලා.ඔයාලද කතාවේ director ආ??මම මල් සින්දු ඇහුවා කියලා ඔහේලට අමාරුද??ලන්කාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගොන්ම ගොන් කතාවක් අල්ලම් දගලනවා,🤣🤣🤣🤣🤭🤭🤭🤭
හැම කෙනෙක්ම තමන්ගේ චරිතෙට උපරිමෙන්ම සාදාරණයක් ඉශ්ට කරනවා 😍 ඒක නිසා තමයි එපිසෝඩ් මෙච්චර ගොඩක් පලවෙලත් ප්‍රේක්ෂණ ආකර්ෂණය නොඅඩුවම ලැබෙන්නේ 😁 මේ වගේ සමාජෙට වැදගත් වැඩක් කරන එකට සූරියබණ්ඩාර මාමාට ගොඩක් පින් 🤗
👍❤️😍
Aniwarayan atha
Ayi Sivagurunadan mahaththaya?
@@shreya11126 ඔව් එයත් එක්ක තමයි 😁
කිරි පුතා යන එකට කැමති මන් විතරද තනියම ගේම ගහල කන්න දෙන්න ඕනි නෑ ඌ පව් අසරනය 😒
ඇත්ත අනික් අයට ගාන්ස්ක් නෑ කිරි පුතා හැමදේම කරලා දෙන්න ඕන
කිරිපුතා ගැන කාටවත් ගානක් නෑ
gihin help ekak deepan itin
කිරිපුතා ගමෙන් යනවට මමත් කැමතියි..පව් අනේ..ගමෙන් ගියානම් සමහරවිට අරක්කු රස්සාව වෙනුවට හොද රස්සාවක් කරලා හොද මනුස්සයෙක් වෙයි
අනිවාර්යයෙන්
තාත්තා තරුණ කාලේ අයේ ඇවිල්ලා සතුටුයි ජැක්සන් ඇන්ටනී මහතා ඔබගේ පුතා අති දක්ෂයි ❤❤❤❤💐💐💐
මෑත යුගයේ තිබෙන හොදම ටෙලිනාට්‍ය තමයි...අබිබැහි වෙන එක තමයි ප්‍රශ්නේ
කිරි පුතා ගැන දුක හිතුණා..එයාවත් drama එකට ගත්තා නම් ✔ ..❤️🙃🙁
ටීනක්කිගෙයී උලු කෑල්ලගෙයි දෙකම ටකරන් වොයිස් 🤣🤣
ගොඩේ කෑලි 😁
S.K . සිරිසේන කතා කරන විදිය පට්ටනේ ... නිකන් දාර්ශනිකයෙක් වගේ 🙂🙄
කොරෝනා වසන්ගතය ඉක්මනට ලෝකෙන් තුරන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😥
ගජමෑන් තවත් දිනයක් මෙසේ නිමා විය.. ඒ සියල්ල අතීතයට එක්වී හමාරය.. මරු නේද ❤️
Maru...❤️
මේ වෙසක් එකට නාඩගම්කාරයෝ special episode 1 ක් බලන්න කැමති අය like 1ක් දාගෙන යමු
Ammo oni❤️❤️
මේකත් එදාවේල නාට්ටියක් කරන්නද හදන්නෙ 😂
Ai උබට corona වල විනාසෙ මදි උනාද 😂
අවුරුදු උත්සවෙ වගෙ ගැම්මට තියෙයි.
ගජමෑන් ඔයා ගොඩ දවසකින් ආතල් එකක් දුන්නේ නෑ 😆😀
ගජමෑන් ෆැන්ස්ලා ඉන්නවද මම වගේ 😉🙋♂
Ouuuuuu
Uu mokekd
කාඩේ මුදලාලි සෙරටම වඩා හොද අදර්ශයක්...එ චරිතය හරිම ලස්සනයි
සරාගෙයි සුදු චුටිගෙයි විස්තරෙ තමයි කැලෑ පත්තරේ තියෙන්නෙ කියල මටනම් හිතෙන්නෙ 👍👍👍
සරා එතනදි හරිම ආත්මාර්තකාමි . කිරි පුතා ගියොත් සරාලට පාඩුයි. නැතිව යාලු කමට නෙමේ කිරි පුතාව කරේ තියාගෙන ගියෙ
👌
පන්සලේ කද්දිවත් මතක් උන් නෑ
ටීනක්කිගේ ඇදුම් ටික තමා පට්ට...දැං සරා දැනගත්තොත් සුරංගයා මනමාලන්ට එකතු වෙලා කියලා නසරානි වෙන්න කනවා සරාගෙන්....ඇත්තටම ටීනක්කි අල්ලපු ගමේ කෙල්ලෙක් නෙහ් 🤣
@1234QWe හිතටම අරන්නෙ බලන්නෙ.
ටීනක්කිගෙ කුක්කු දෙක කොහොමද?... 😍😍😍😍🤣
😂😂💔💔
@@kavinduhettiarachchi8310 😂
Tina akki heluwan wage inne...ai okkoma penawa
මේ කතාවෙ හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු
හැබැයි මොනවා උනත් දෙවනි ඉනිම , 🙄 සංගීතේ වගේ සුපරි නලුවෝ මේකේ නැ 🤗 , බලපන්කෝ ඒකට දෙවනිඉනිමේ නලුවෝ 🙂🙂🙂😍😍😍ස්තුතියි , 🙂🙂😂😂 බනින්න හැදුවට , විහිලුවක් කලේ 😂😂
@@mr.sudda1 ai hlo oya ehema😂
@@nethmiindeewari1102 මම 🙂🙂🙂 ඇයි මගෙ අතින් වැරැද්දක් වුනාද ඔයාට 🤗🤗🙂🙂🙂🙂
Oya aththatama gajaman da
@@heshaniruwanthika3770 ඇයි බං ඕම 😂😂 උබලා ආතල් දෙන්නේ , ෆේක් එකවුන්ට් 😂😂
මේ දවස්වල මං කැමතිම ටෙලිනාට්‍ය "Nadagamkarayo"
❤️😍
සෙනසුරාදායි ඉරිදයි නාඩගම්කාරයෝ නැතුව පාළුවෙන් ඉන්න අය කෝ 😉✌️
so sad 😞
@@dimuthudilhara3260 😟
😥😥😥🤒☹️
අනේ ඔව් ගොඩක් පාලුයි ☹️☹️☹️
හැමදාම 10 වෙනකන් ඉදලා youtub එකෙන් කතාව බලන්නේ කවුද ❤️
Mama
හැමදාම මේ වගේ ගොබ්බ conment එකක් දකින්නම වෙනවනෙ.... හැමදාම බලනවා තමා යකෝ
මම්
@@kavinduhettiarachchi8310 😤😤😤
Sathiyema katha balanne senasuradata naththan iridata
❤️❤️සරාගේ කවඩියාගේ හීන වෙනුවෙන් ❤️❤️සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ...ඔබ මගේ පැල්පතට පැමිණආයාචනයක් කරමින්..ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..කිසිවක් දෙන්නට මට නැතතිබුනේ පිරිසිදු හදවත..සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත්..ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..
කිරි පුතේ පලයං... ගිහිල්ලා හැදියං බං.... කිරි පුතා හොඳ මිනිහෙක් වෙනවාට කැමති අය ඉන්නවනම් ලයික් කරන්න
කිසිම නාට්ටියක් බලන්නේ නැ මං එත් දැන් නාඩගම්කාරයෝ දානකන් බලන් ඉන්නේ සරා කවඩියා මාලන් බලන්.හැමොම ගොඩක් හොදයි එ නිසයි කතාව ලස්සන 👍👍👍❤️❤️
Math ehemai
අග්නි පියාපත් ඉවර උනාම නාඩගම්කාරයෝ පැයක් යනවට කැමති අය like 1ක් දාගෙන යමු
අග්නි පියාපත් තව කොටස් දෙකයි. සුපිරිම නාට්ටියක් තමා.
😂😂😂
පාර දිගේ ඊලගට
නාඩගම්කාරයෝ සෙට් එකටම පැලෙන්න ආදරේ .❤️❤️ කතාව නැතුව සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතිව 🥲දුකෙන් බලන් ඉන්න අය 👇👇👇
ටීනක්කිගෙයි කිකිළි පැටියගෙයි වොයිස් දෙකම එක වගේ කියල හිතන්නේ කවුද
Ado ow bn thanikarama eki dub karala wage
Ane ou aedennagema voice aeka wage
එක වගෙ තතමා
ඔව් නේ
Aththatama
එතෙර ඉදන් බලන අය 🇯🇵❤️🇰🇷👍 අනික් අයත් ......පරිස්සමෙන් වැඩ කරන් හොඳින් ඉන්න මේ දවස් වල 👍
Episode 83 ම UA-cam එකෙන් බලපු අය කෝ 🖤
Me man 😃
නාඩගම් කාරයො ගැන දැන සිටියත් බලන්න බැරිවුනා හුදකලා කිරීම නිසා දවස් තුනක් තිස්සේ බලලා ඉවරකලා ඇත්තටම හොඳයි සතුටූයි
මාත් ඉන්නවා
මන්😁
mee inne 83ma you tube..iwara wenakmma ehema thamaa ithimmm.
සරායී මානමාලනුයී විතරක් එක දවසක් කතාවේ හිටියත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් 🔥❤🇱🇰
ටීනක්කීගේ කකුල් වලට මේකප් දාන්න අමතක වෙලා මං හිතන්නේ 😕😕
කිරි පුතාවත් නාට්‍යට ගන්ඩකො සද්ධා මාමේ😍
එයාමයි ඕනකමින් යන්නෙ නැත්තෙ
හෙටයි අනිද්දයි නාඩගම්කාරයෝ බලන්නෙ නැතුව පාලුයි කියන අය කෝ බලන්න.
😫😫😫😫😫😫
Pissek wennaepaban buddiyayata idadenna
Snap
*ඇස් වහගෙන ටිනාගේ කට හඩ අහපල්ලකො **14:14** උලු කැල්ලගෙ කට හඩමයි යකො අදුරන්න බැ..🤣🤣*
@Yasa Henneberg අම්මො ඔව් ඈ මට නම් හිතෙන්නෙ හඩ කවලා කියලා..
Mn a gana comment ekkak hoyagena awe....hambuna🤣
@@diadisney2839 හා හා 🤣🤣🤣🤣🤣😁
කිරි පුතා අහිංසකයා අවංක බොක්කෙ යාළුවා
👍👍
සුරංග + ටීනක්කි 😂👈
nice couple😂😂
කුකුල් කෑල්ල ඉස්සරට වැඩිය දැන් අහිංසක වෙලා වගෙ.ඒත් රත්නෙටනම් ඉස්සර වගෙම තමා 🙂
Hi
අද වගේම හැමදාමත් මන් වගේ පොන් එකෙන් බලන අය මේ පැත්තට 🙂🙂🙂ආදරෙයි උන්ට පැලෙන්න ❤️❤️❤️
හෙට නෑ බන්. හෙට සෙනසුරාදා ....🤪🤣🤣🤣
මේක tv එකෙත් යනවද🙄😂
❤️❤💖💔💕💓💘💗💞💖💕❤️💓💘💝💕💔💘❤️💖💓❤️💕💔💘❤️💝💞💜️💙💚💔💕❤️💘💖💓❤️💘💛💙💕💔💘❤️💕💓💖🧡💙💔💕💘❤️💓💓💖💝🖤💛💗💙💓💖💕❤️💘💔
අදි ගැම්මෙන් ගොන් කතා කියන්න එපා හරකෙක් වගේ🤣🤣🤣
අදත් නඩගම්කරයෝ යුටියුබ් එකෙන් බලන කට්ටිය සෙට් වෙමු ☕☕☕☕
present🙋😁
මේ මං 🙂🙂
@@ආක්ෂාදේදුනී 👍👍❤️❤️
@@au1171 👍👍❤️❤️
සරා කියන්නෙ ටිකක් ආත්මාර්ථකාමී චරිතයක්. කිරිපුතා පවු. සරා කවඩිය සුද්ද තමන්ගෙ අරමුණු වලට යන්න කිරිපුතාව තියාගෙන ඉන්නෙ. කිරිපුතා ජීවිතේ ජීවත් කරන්න තනියම try කරනව.. කිරිපුතාව කොන් කරල දාල වගේ හිටියෙ. කන්න ඕන වුනාම තමයි කිරිපුතාව ඕන වෙන්නෙ. කිරිපුතා ගැන සරාල අමතක කරල තිබුනෙ.. මේ වගේ චරිත සමාජයෙ ඕන තරම් තියෙනව.. මේ අය මේ චරිත වලට ඒ විදියටම පණ පොවනව. මේක පට්ටම කතාවක්.. ජය...
ඒක ඇත්ත.එදා පන්සලේ රස කරමින් දානෙ කෑවා නිකන්වත් කිරිපුතා මතක් උනේ නෑ. කිරිපුතා පානුයි පරිප්පුයි කනවා..
මමත් හිතුව දානෙ ටිකක් ඉල්ලන් යයි කියල
කිරි පුතා පව් නේ...ඒ උනාට සරාත් කිරි පුතාට ආදරෙයි..😔😔❤️❤️❤️❤️
සරලා අසදරනයයි පවු කිරි පුතාගේ කතාව අැත්ත
eka ettha,,kiri puthata yanna dunnanam hri.
කියන්න වචන නැහැ මැතක බලපු ලස්සනම ටෙලිග්‍රාමා එක 👉ණාඩගම්කරයො 💗💗💞💞💞
🔥කිරි කවඩි සිනහ නොදැක බැදුණු ආදරේ...🔥ඇගෙ අහංකාර බැල්මට බැදි ආදරේ..ගීතිකා -කවඩියා ප්‍රේම ජවනිකාවක් ලගදිම ඕන කියන අය කෝ..🥰🥰
Ayyo sakuni, Yana Yana thena oya innawani like hinga kaka,
කවුද මෙ
ටී නංක්කි ගේ බඩින් අල්ලපු එකට කෝකිලයා ට උගේ ගෑනිගෙන් කන්න වෙනවා..😂😂
මොනා උනත් සුරංගයත් පට්ටට රගපානවා, ලයික් දාලා සප් එකක් දියන් 👍🏼
o
Kassa
Dilshan Adrien seba da
@@Viralbuzz7 yes yes machn mokada wenne ah
Dilshan Adrien innawa mcn, shape eke 😸
සරාලගෙ නාට්‍යයේ බලන්න ආස අය ලයික් එකක් දාගෙන යමු
Maru katiya sarra kawdiya සුද්දා kiri පුතා ...සුපිරි පිරි acting
ඒ උනාට කිරි පුතා පවු නේද ? 😥😥
දැන් ඉතින් සදුදා වෙනකන් ඉන්න ඕනෙ සුදු චූටිව බලන්න 😒💔
dan "Raree" කියලා drama එකක් තියනවා. Eke සුදු චූටි ඉන්නවා . බලන්න .
සරලාට නිකම්වත් උන්ට හැමදාම උයලා දෙන කිරි පුතාවවත් මතක් වුනාද පන්සලේ දානේ කද්දි. කිරි හට්ටි ටික අරන් එද්දි. ඒවත් අරගෙන නාට්‍ය කරන තැනට ගියේ. අරු උයලා කන්න දීලා පෙරලා බිස්නස් කරලා ඔක්කොම අරුන්ට දෙන්න ඕන. ඔය වගේ උන් හින්දා උන් වෙනුවෙන් හිටියොත් තමන්ගෙ ගමන යන්නත් බෑ
Ekanam aththa hebei uta denna thibba hattiyath ussan giyaa natyata
Ow saralath quality naha
It is not in the script.
ඔයා දිය කෙලින පොකුන ඔයාම හොයගන්නව කියන්නෙ මට මාර proud 😂😂
ටීනක්කිගේ කකුල් දෙකට මේකප් නෑ 😁මූණ චීනේ කකුල් දෙක තමිල්නාඩුවේ 🙃
😃😃😄
කිරි පුතා උබ හරි ...අපි අතරත් ඔයවගෙ හාල්පාරු යාලුවො ඉන්නවා
මේකෙ මුදලාලි මහත්මයා ආදරණීය චරිතයක් අවසානයේ කිව්ව කතාවට හිත ගියා
මොනවා වුනත් සරාලගේ තියයෙන ඒ යාලුකම ❤️❤️❤️❤️❤️
කවඩියා කුකුල් කෑල්ල සුරංග සරා ෂුටින් අතරතුර සුපිරිම ආතල් ❤️👌 විඩීයො සහිතයි ..
සරාගෙ සුපිරි නැටිල්ල 👌 විඩියො සහිතයි .. 💙
හත්මුතු පරම්පරාවෙත් පරම්පරාවෙත් කිව්වම රජ පව්ලවමයි මතක් වෙන්නෙ...😭😔
එක අතකින් කිරි පුතා පව් 😢සාධාරණයි කිරි පුතාගේ කතාව 🥺
ටීනක්කි ඔක්කෝටම කලින් ඉස්සර උනානෙ😂🙏පෞ සුරංගයා🥴⚔😂
ටීනක්කිගේ කටහඩත් කුකුල් බබාගෙ වගේ නේ 😁🙄
කුකුළ මුදලාලිගෙ දුවද රවට්ටනවද මන්ද මාලන් 😥
ටීනා අක් කී කොළම කොල පාටයි දනිස් කලු පාටයි😂👍
Vela vageda නියර 🤣🤣🤣
😃😂😜
අග්නි පියාපත් පට්ටම කතාව... ❤💥..හැම කොටසක්ම කුතුහල අඩුවක් නෑ කොටස් 190ත් පැනලා...සද්ධාගෙම වැඩක් !!
ඉතින් ගෝතයො මෙ නාඩගම්කාරයො පොට්ට වෙලාද 😒
"දවස් ගෙවෙනව,අපිත් ඔහේ වයසට යනව,අන්තිමට මැරිලයනව,සන්තෝසෙකට කියල තියෙන්නෙ මේකෙ යන එන එකාලගෙ විකාර බලන එක විතරයි."ගජමෑන්...හ්ම්ම්ම්ම්ම් (උපුටා ගැනීමකි"මුදලාලි")
කිරිපුතා පව්... සරා කියන්නෙ ඇත්තටම මානුෂික මිනිහෙක්❤️ ඒ දුක බෙදාගන්න උගෙ කරට අතක් දාගෙන සනසන්නෙ... කවඩියටත් ඒ වගේ.... ඇත්තටම සරා හොඳ නායකයෙක් වැරදි දෙයක් කරත් තමන්ගෙ උන් වෙනුවෙන් කැප වෙනවා
ඒක ඇත්ත
කෝ කෝ කිය කිය ගොන් කමෙන්ට් දලා කතාවත් එපා කරන්නෙ නැතුව පාඩුවේ රසවිදපල්ලා...හැම එකාම අර කොනට එන්න මේ කොනට එන්න ගගා මෙතන වැලලෙන් නැතුව....... 👍😐
Ane ammapa aththa..unta unlike danna onee nattiya gana hoda kiyan nah ara konata me konata walalenna hadanwa.
අම්මප එකෙන්ම ඒවගේ කාලකණ්ණි ගොන්නු හින්ද කමෙන්ට් බලන්න එපාවෙනව
පිස්සු හුත්තල බං...සේරටම එක කොනකට ඇවිල්ලා නැමිල ඉන්න කියල පුක් පාර පාර ඇරියනම් හරි..නොදෝමකින් ඕකුන් සාප බං
😂😂😂ඒක ඇත්ත 😊
@@nishawickrama9129 ඔව් බං 😂
මට හොදටම ශුවර් මාස්ටර්ට කලින් මනමාලන් නාට්ටිය කරලා ඉවර කරනවා😂
පැය 3ක් තියෙන්වා තව..ඉක්මන්ට දාන්න එපිසෝඩ් එක..ඇයි අනේ...😥😥😥😥😥😘
ඇත්තටම කිරි පුතා ගත්ත තීරනේ හරි. ඌ ඉගෙනගත්ත එකා. සරාලට කබුරල කබුරල ඌට ලැබෙන දෙයක් නෑ. සරයි කවඩියයි මගුල් නටනව අහිංසකයෝ දෙන්නා යට කරගෙන
මම නම් ඔය ක්‍රීම් ගැන වැඩියෙ දන්නේ නෑ.....දන්න කෙනෙක් ඉන්නව නම් අපේ ටීනක්කිගේ කකුල් දෙකට ගාන්න හොද ක්‍රීම් එකක් කියන් යමුකෝ...🤭😂 උඩ හරියට ගාලා කකුල් දෙක අමතක වෙලා....😂😂
අම්මෝ ඒකනම් ඇත්ත.😁
මාත් මේහිතුව විතරයි 😂
@@Disna0608 😁😁
Ekanam aththa
ඔව් නේද 😀
ආසම චරිතෙ කලින් මනමාලන් දැන් ගජේ 😂
දැන් කසිය බිස්නස් තමයි නැගල යන්නෙ. ඇදිරි නීතිය නිසා.. කිරි පුතාගෙ කසිය❣️
සරාගේ සුපිරි නැටිල්ල .. ❤️👌 විඩීයො සහිතයි ..
රස්සාවක් නැතිව අපේ තරැණ පරපුර කොයි තරම් නම් දුක් විඳිනවා ද?
මනමාලන් අැලේ ගැඹුර බලන විදිය.😁සිං ජබුංං😂
අද පේන්න නැති උනත් රත්නෙගෙ චරිතෙට කැමති අය කෝ 💜️
රත්නේ ඕවර් ඇක්ටින්
හ්ම් හ්ම් සුපිරි කොල්ලෙක්
කිරිපුතා ගැන නම් සිරාවටම දුක හිතුනා.
කිරි පුතා දැක්කම, අඹ යහළුවෝ එකේ නිමල් ව මතක් උනා
ටිනා යට ගවුම පිටිං අැවිත් තියෙන්නෙ...හදිසියට අැදුමකුත් අදින්න මතක් වෙලා නැනෙ
😃😃😃
වාඩියට කිරි පුතා තාත්තා කෙනෙක් වගෙයි
ගජමෑන් ගෙ හිනාව ලස්සනයි 😍😍😍කිරි පුතා 😐😐😐සරා 😍 කවඩියා 😍 සුද්දා කතා නෑ 😕😕 😍😍😘😘
ඉන්දියාවට උන විපත අපේ රටට නොවේවා කියන අය like කරන් යමු.❤️❤️❤️
මගේත් එකම ප්‍රාර්ථනය
ai like karama ape රටට ehema wen නැද්ද 🤣😅
@@nalakadilshan6460 balamu
මෑත කාලේක ආපු හොදම teledrama එක කියන අය කෝ ❤️🔥
hi
Meetapera tibunu hodamaeka mokakkda keewoth uttharayak denna puluwan
@@nalinherath429 Ramya Suramya Swarnawahini mata nm
Oba niweradi yaluwa
@@imerge100 mama eka balala ne den balanam
සරා සුදු චූටි අද ෂූටින් අතරතුර ආදරණීය ජවනිකාව ..💕 විඩීයො සහිතයි ..💕
දැං ඉතින් සුදූ චූටීව බලන්න ඉන්න එපැයී දවස් දෙකක් 😑❤️💔
කිරි පුතාගේ කට ඇදවෙන විස්තරේ දැක්ක එවුන් කෝ?
සද හැන්ගුන වළාකුලේ ටීනක්කි 💖 මනමාලං ගමට බස්සපු සුපිරි පට්ට කෑල්ල .. 👌 විඩීයෝ සහිතයි ..
සරාගෙ තාත්තාට රගපාන කෙනා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා.රගපෑමක්ද කියලා හිතෙන්නෙ නැති තරමට තාත්විකයි.මාරම ලස්සනයි ඒ රගපෑම.ඒක ඇත්ත කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු
Hemakangama ragapam thathwikai
Ekanam sirama kathawaa..
Aniwaa
ඒක ඇත්ත. ඒ අංකල් වෘත්තීය නළුවෙක්ද?
Ayage nama mokadda?
කතාවේ ආදර්ශමත්ම චරිතය , ලොකුහාමුදුරුවන්ගේ චරිතයට කැමති අය 👇❤
කියන්න වචන නෑ ❤️
Podi hamuduruwange charitheth a wagemai. Supiri
👌👌👌👌👌
කිරි පුතා ගැන දුක හිතුන අය කෝ 😥😥 ( කාටවත් දුක හිතෙන්නේ නැද්ද ? )
Ne. Mokada eka rangapemak witharay nende,
ඇත්තටම ඒවා දැනෙනවා ගැඹුරටම ඒ තරමට තාත්විකයි රංගනය
මට ඌ පව්
Ko ko gana ogollo paw. A rangane thathwikaii
ඇත්තටම දුක හිතුනා මේක කතාවක් උනත් එදා වේල හොයන් කන අසරණ මිනිස්සුන්ගේ හැබෑ ජීවිතවල ඇත්ත
කිරිපුතා 😍... පට්ට ටැලන්ට් නේ බන්
කිරි පුතාට කැමති කස්ටිය මේ කොනට ❤❤🤭🤭🤭
😀
කොන නැද්ද උබේ
@@abc6232 😀😀😀
ඇයි හුකන්නද කොනට එන්න කියන්නෙ
කිරි පුතා පව් හැම වැඩක්ම කරන්නෙ කිරි පුතා ඒ කරලත් පොඩ්ඩ බැරි වෙනකොට බැනුම් අහන්නත් ඕනෙ
Eka nam aththa
Weda karana aya tamay benum ahanne
හැම episode එකක්ම trending වෙච්ච සහ වෙන එකම ටෙලිනාට්‍ය ...... 👍👍
ආදරෙයි ගොඩක් ......❤❤
මටද
සහ 1M views
සහොදරයෝ වගේ ඉන්න එකම කතාව මේක තමා කිරි පුතා උස්සන් ගිය විදිහ ❤️ හරිම ආදර.බරයි
සරාල කිරි පුතාට කරන වෙනස්කම් වලට කිරි පුතා ෆුල් අවුල් ගහලා ඉන්නේ😓💔🙏
මොනා උනත් කිරි පුතා පව් කියන සෙට් එක
👇😪❤️
Hmm😢😢😢😢😢
Ow ow ow
Pansalen daane hambeddiwath kiriputhalawa mathak nowuna eka nm harima na
Owne
ටීනක්කිගෙයි කුකුල් කෑල්ලගෙයි වලියක් බලන්න කැමති අය කෝ බලන්න
Me kathavath vikarayak karannada hadanne 🤣🤣🤣🤣
උලු කෑල්ල අනේ කුකුල් බබා😁
Ow ow lagadima loku waliyak yanawa
E dang voice aka wagai
🤣🤣
කිරි පුතාගේ කතාවට දුක හිතුන අය කෝ 😔😔😔😔
Pu ane
@@sathsaranisenadeera4987 hmm ow 😔😔😔
@@sltv3647 ekne
Math kiri puthath ekka set wenna ona peranna
@@mgsjanakagamage706 😯😯😯😯🙄🙄🙄
කොකිල&සජිත
මනමාලන්&සරා චරිතයට නියමෙට පනපොවනවා👌👌👌 නාඩගම්කාරයො එකේ හැමොම නියමයි👌👌❤️❤️
Aneee ynwa me gon kathawak allm pissu natanne nathuwa.owath kathada a?🤭🤭🤭🤭....owa hondai gonnunta..ara dewani inima, sangeethe,diwithura,ahas maliga koi thram lassanai da??oya nadagamkarayo balana welawe waththa ahapan bn eka hondai
@@yns750 ane me oya kauru unath mt kmk ne me nadagamkarayo kathawata nam apahasa karanna enna epa. Oyalata oy puyara babala loku unata apita unwa loku ne hode.😒😒 oy puyara babalage katha balana welawe ge wate thiyena thanakola gahak galawana ekane aththe🤭🤭
මන්ද මානසික මල් සින්දු අහන පොඩි ඇටයෙක් ඇවිත් ඉන්නේ දැක්කෙ නෑ වගේ යන්න ඔනි
දෙවෙනි ඉනිම හොදයිනම් ගජමෑන් හොදයි රටේ ජනාදිපති කරන්න 😅😂😂😂
@@itOurdiaries69 එකනම් ඇත්ත👍👍
ආ ඇත්තද ??අනේ පව්ව්ව්ව්ව්..මෙන්න මෙයාලට රිදිලා.ඔයාලද කතාවේ director ආ??මම මල් සින්දු ඇහුවා කියලා ඔහේලට අමාරුද??ලන්කාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගොන්ම ගොන් කතාවක් අල්ලම් දගලනවා,🤣🤣🤣🤣🤭🤭🤭🤭
හැම කෙනෙක්ම තමන්ගේ චරිතෙට උපරිමෙන්ම සාදාරණයක් ඉශ්ට කරනවා 😍 ඒක නිසා තමයි එපිසෝඩ් මෙච්චර ගොඩක් පලවෙලත් ප්‍රේක්ෂණ ආකර්ෂණය නොඅඩුවම ලැබෙන්නේ 😁 මේ වගේ සමාජෙට වැදගත් වැඩක් කරන එකට සූරියබණ්ඩාර මාමාට ගොඩක් පින් 🤗
👍❤️😍
Aniwarayan atha
Ayi Sivagurunadan mahaththaya?
@@shreya11126 ඔව් එයත් එක්ක තමයි 😁
කිරි පුතා යන එකට කැමති මන් විතරද තනියම ගේම ගහල කන්න දෙන්න ඕනි නෑ ඌ පව් අසරනය 😒
ඇත්ත අනික් අයට ගාන්ස්ක් නෑ කිරි පුතා හැමදේම කරලා දෙන්න ඕන
කිරිපුතා ගැන කාටවත් ගානක් නෑ
gihin help ekak deepan itin
කිරිපුතා ගමෙන් යනවට මමත් කැමතියි..පව් අනේ..ගමෙන් ගියානම් සමහරවිට අරක්කු රස්සාව වෙනුවට හොද රස්සාවක් කරලා හොද මනුස්සයෙක් වෙයි
අනිවාර්යයෙන්
තාත්තා තරුණ කාලේ අයේ ඇවිල්ලා සතුටුයි ජැක්සන් ඇන්ටනී මහතා ඔබගේ පුතා අති දක්ෂයි ❤❤❤❤💐💐💐
මෑත යුගයේ තිබෙන හොදම ටෙලිනාට්‍ය තමයි...අබිබැහි වෙන එක තමයි ප්‍රශ්නේ
කිරි පුතා ගැන දුක හිතුණා..එයාවත් drama එකට ගත්තා නම් ✔ ..❤️🙃🙁
ටීනක්කිගෙයී උලු කෑල්ලගෙයි දෙකම ටකරන් වොයිස් 🤣🤣
ගොඩේ කෑලි 😁
S.K . සිරිසේන කතා කරන විදිය පට්ටනේ ... නිකන් දාර්ශනිකයෙක් වගේ 🙂🙄
කොරෝනා වසන්ගතය ඉක්මනට ලෝකෙන් තුරන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😥
ගජමෑන් තවත් දිනයක් මෙසේ නිමා විය.. ඒ සියල්ල අතීතයට එක්වී හමාරය.. මරු නේද ❤️
Maru...❤️
මේ වෙසක් එකට නාඩගම්කාරයෝ special episode 1 ක් බලන්න කැමති අය like 1ක් දාගෙන යමු
Ammo oni❤️❤️
මේකත් එදාවේල නාට්ටියක් කරන්නද හදන්නෙ 😂
Ai උබට corona වල විනාසෙ මදි උනාද 😂
අවුරුදු උත්සවෙ වගෙ ගැම්මට තියෙයි.
ගජමෑන් ඔයා ගොඩ දවසකින් ආතල් එකක් දුන්නේ නෑ 😆😀
ගජමෑන් ෆැන්ස්ලා ඉන්නවද මම වගේ 😉🙋♂
Ouuuuuu
Uu mokekd
කාඩේ මුදලාලි සෙරටම වඩා හොද අදර්ශයක්...එ චරිතය හරිම ලස්සනයි
සරාගෙයි සුදු චුටිගෙයි විස්තරෙ තමයි කැලෑ පත්තරේ තියෙන්නෙ කියල මටනම් හිතෙන්නෙ 👍👍👍
සරා එතනදි හරිම ආත්මාර්තකාමි . කිරි පුතා ගියොත් සරාලට පාඩුයි. නැතිව යාලු කමට නෙමේ කිරි පුතාව කරේ තියාගෙන ගියෙ
👌
පන්සලේ කද්දිවත් මතක් උන් නෑ
ටීනක්කිගේ ඇදුම් ටික තමා පට්ට...දැං සරා දැනගත්තොත් සුරංගයා මනමාලන්ට එකතු වෙලා කියලා නසරානි වෙන්න කනවා සරාගෙන්....ඇත්තටම ටීනක්කි අල්ලපු ගමේ කෙල්ලෙක් නෙහ් 🤣
@1234QWe හිතටම අරන්නෙ බලන්නෙ.
ටීනක්කිගෙ කුක්කු දෙක කොහොමද?... 😍😍😍😍🤣
😂😂💔💔
@@kavinduhettiarachchi8310 😂
Tina akki heluwan wage inne...ai okkoma penawa
මේ කතාවෙ හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා කියලා හිතෙන අය like 1ක් දාගෙන යමු
හැබැයි මොනවා උනත් දෙවනි ඉනිම , 🙄 සංගීතේ වගේ සුපරි නලුවෝ මේකේ නැ 🤗 , බලපන්කෝ ඒකට දෙවනිඉනිමේ නලුවෝ 🙂🙂🙂😍😍😍
ස්තුතියි , 🙂🙂😂😂 බනින්න හැදුවට , විහිලුවක් කලේ 😂😂
@@mr.sudda1 ai hlo oya ehema😂
@@nethmiindeewari1102 මම 🙂🙂🙂 ඇයි මගෙ අතින් වැරැද්දක් වුනාද ඔයාට 🤗🤗🙂🙂🙂🙂
Oya aththatama gajaman da
@@heshaniruwanthika3770 ඇයි බං ඕම 😂😂 උබලා ආතල් දෙන්නේ , ෆේක් එකවුන්ට් 😂😂
මේ දවස්වල මං කැමතිම ටෙලිනාට්‍ය "Nadagamkarayo"
❤️😍
සෙනසුරාදායි ඉරිදයි නාඩගම්කාරයෝ නැතුව පාළුවෙන් ඉන්න අය කෝ 😉✌️
so sad 😞
@@dimuthudilhara3260 😟
😥😥😥🤒☹️
අනේ ඔව් ගොඩක් පාලුයි ☹️☹️☹️
හැමදාම 10 වෙනකන් ඉදලා youtub එකෙන් කතාව බලන්නේ කවුද ❤️
Mama
හැමදාම මේ වගේ ගොබ්බ conment එකක් දකින්නම වෙනවනෙ.... හැමදාම බලනවා තමා යකෝ
මම්
@@kavinduhettiarachchi8310 😤😤😤
Sathiyema katha balanne senasuradata naththan iridata
❤️❤️සරාගේ කවඩියාගේ හීන වෙනුවෙන් ❤️❤️
සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...
ඔබ මගේ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්..
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා..
කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත..
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි..
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්..
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ..
කිරි පුතේ පලයං... ගිහිල්ලා හැදියං බං.... කිරි පුතා හොඳ මිනිහෙක් වෙනවාට කැමති අය ඉන්නවනම් ලයික් කරන්න
කිසිම නාට්ටියක් බලන්නේ නැ මං එත් දැන් නාඩගම්කාරයෝ දානකන් බලන් ඉන්නේ සරා කවඩියා මාලන් බලන්.හැමොම ගොඩක් හොදයි එ නිසයි කතාව ලස්සන 👍👍👍❤️❤️
Math ehemai
අග්නි පියාපත් ඉවර උනාම නාඩගම්කාරයෝ පැයක් යනවට කැමති අය like 1ක් දාගෙන යමු
අග්නි පියාපත් තව කොටස් දෙකයි. සුපිරිම නාට්ටියක් තමා.
😂😂😂
පාර දිගේ ඊලගට
නාඩගම්කාරයෝ සෙට් එකටම පැලෙන්න ආදරේ .❤️❤️ කතාව නැතුව සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතිව 🥲දුකෙන් බලන් ඉන්න අය 👇👇👇
ටීනක්කිගෙයි කිකිළි පැටියගෙයි වොයිස් දෙකම එක වගේ කියල හිතන්නේ කවුද
Ado ow bn thanikarama eki dub karala wage
Ane ou aedennagema voice aeka wage
එක වගෙ තතමා
ඔව් නේ
Aththatama
එතෙර ඉදන් බලන අය 🇯🇵❤️🇰🇷👍 අනික් අයත් ......පරිස්සමෙන් වැඩ කරන් හොඳින් ඉන්න මේ දවස් වල 👍
Episode 83 ම UA-cam එකෙන් බලපු අය කෝ 🖤
Me man 😃
නාඩගම් කාරයො ගැන දැන සිටියත් බලන්න බැරිවුනා හුදකලා කිරීම නිසා දවස් තුනක් තිස්සේ බලලා ඉවරකලා ඇත්තටම හොඳයි සතුටූයි
මාත් ඉන්නවා
මන්😁
mee inne 83ma you tube..iwara wenakmma ehema thamaa ithimmm.
සරායී මානමාලනුයී විතරක් එක දවසක් කතාවේ හිටියත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් 🔥❤🇱🇰
ටීනක්කීගේ කකුල් වලට මේකප් දාන්න අමතක වෙලා මං හිතන්නේ 😕😕
කිරි පුතාවත් නාට්‍යට ගන්ඩකො සද්ධා මාමේ😍
එයාමයි ඕනකමින් යන්නෙ නැත්තෙ
හෙටයි අනිද්දයි නාඩගම්කාරයෝ බලන්නෙ නැතුව පාලුයි කියන අය කෝ බලන්න.
😫😫😫😫😫😫
Pissek wennaepaban buddiyayata idadenna
Snap
*ඇස් වහගෙන ටිනාගේ කට හඩ අහපල්ලකො **14:14** උලු කැල්ලගෙ කට හඩමයි යකො අදුරන්න බැ..🤣🤣*
@Yasa Henneberg අම්මො ඔව් ඈ මට නම් හිතෙන්නෙ හඩ කවලා කියලා..
Mn a gana comment ekkak hoyagena awe....hambuna🤣
@@diadisney2839 හා හා 🤣🤣🤣🤣🤣😁
කිරි පුතා අහිංසකයා අවංක බොක්කෙ යාළුවා
👍👍
සුරංග + ටීනක්කි 😂👈
nice couple😂😂
කුකුල් කෑල්ල ඉස්සරට වැඩිය දැන් අහිංසක වෙලා වගෙ.ඒත් රත්නෙටනම් ඉස්සර වගෙම තමා 🙂
Hi
අද වගේම හැමදාමත් මන් වගේ පොන් එකෙන් බලන අය මේ පැත්තට 🙂🙂🙂
ආදරෙයි උන්ට පැලෙන්න ❤️❤️❤️
හෙට නෑ බන්. හෙට සෙනසුරාදා ....🤪🤣🤣🤣
මේක tv එකෙත් යනවද🙄😂
❤️❤💖💔💕💓💘💗💞💖💕❤️💓💘💝💕💔💘❤️💖💓❤️💕💔💘❤️💝💞💜️💙💚💔💕❤️💘💖💓❤️💘💛💙💕💔💘❤️💕💓💖🧡💙💔💕💘❤️💓💓💖💝🖤💛💗💙💓💖💕❤️💘💔
අදි ගැම්මෙන් ගොන් කතා කියන්න එපා හරකෙක් වගේ🤣🤣🤣
අදත් නඩගම්කරයෝ යුටියුබ් එකෙන් බලන කට්ටිය සෙට් වෙමු ☕☕☕☕
present🙋😁
මේ මං 🙂🙂
@@ආක්ෂාදේදුනී 👍👍❤️❤️
@@au1171 👍👍❤️❤️
සරා කියන්නෙ ටිකක් ආත්මාර්ථකාමී චරිතයක්. කිරිපුතා පවු. සරා කවඩිය සුද්ද තමන්ගෙ අරමුණු වලට යන්න කිරිපුතාව තියාගෙන ඉන්නෙ. කිරිපුතා ජීවිතේ ජීවත් කරන්න තනියම try කරනව.. කිරිපුතාව කොන් කරල දාල වගේ හිටියෙ. කන්න ඕන වුනාම තමයි කිරිපුතාව ඕන වෙන්නෙ. කිරිපුතා ගැන සරාල අමතක කරල තිබුනෙ.. මේ වගේ චරිත සමාජයෙ ඕන තරම් තියෙනව.. මේ අය මේ චරිත වලට ඒ විදියටම පණ පොවනව. මේක පට්ටම කතාවක්.. ජය...
ඒක ඇත්ත.එදා පන්සලේ රස කරමින් දානෙ කෑවා නිකන්වත් කිරිපුතා මතක් උනේ නෑ. කිරිපුතා පානුයි පරිප්පුයි කනවා..
මමත් හිතුව දානෙ ටිකක් ඉල්ලන් යයි කියල
කිරි පුතා පව් නේ...ඒ උනාට සරාත් කිරි පුතාට ආදරෙයි..😔😔❤️❤️❤️❤️
සරලා අසදරනයයි පවු කිරි පුතාගේ කතාව අැත්ත
eka ettha,,kiri puthata yanna dunnanam hri.
කියන්න වචන නැහැ මැතක බලපු ලස්සනම ටෙලිග්‍රාමා එක 👉ණාඩගම්කරයො 💗💗💞💞💞
🔥කිරි කවඩි සිනහ නොදැක බැදුණු ආදරේ...
🔥ඇගෙ අහංකාර බැල්මට බැදි ආදරේ..
ගීතිකා -කවඩියා ප්‍රේම ජවනිකාවක් ලගදිම ඕන කියන අය කෝ..🥰🥰
Ayyo sakuni, Yana Yana thena oya innawani like hinga kaka,
කවුද මෙ
ටී නංක්කි ගේ බඩින් අල්ලපු එකට කෝකිලයා ට උගේ ගෑනිගෙන් කන්න වෙනවා..😂😂
මොනා උනත් සුරංගයත් පට්ටට රගපානවා, ලයික් දාලා සප් එකක් දියන් 👍🏼
o
Kassa
Dilshan Adrien seba da
@@Viralbuzz7 yes yes machn mokada wenne ah
Dilshan Adrien innawa mcn, shape eke 😸
සරාලගෙ නාට්‍යයේ බලන්න ආස අය ලයික් එකක් දාගෙන යමු
Maru katiya sarra kawdiya සුද්දා kiri පුතා ...සුපිරි පිරි acting
ඒ උනාට කිරි පුතා පවු නේද ? 😥😥
දැන් ඉතින් සදුදා වෙනකන් ඉන්න ඕනෙ සුදු චූටිව බලන්න 😒💔
dan "Raree" කියලා drama එකක් තියනවා. Eke සුදු චූටි ඉන්නවා . බලන්න .
සරලාට නිකම්වත් උන්ට හැමදාම උයලා දෙන කිරි පුතාවවත් මතක් වුනාද පන්සලේ දානේ කද්දි. කිරි හට්ටි ටික අරන් එද්දි. ඒවත් අරගෙන නාට්‍ය කරන තැනට ගියේ. අරු උයලා කන්න දීලා පෙරලා බිස්නස් කරලා ඔක්කොම අරුන්ට දෙන්න ඕන. ඔය වගේ උන් හින්දා උන් වෙනුවෙන් හිටියොත් තමන්ගෙ ගමන යන්නත් බෑ
Ekanam aththa hebei uta denna thibba hattiyath ussan giyaa natyata
Ow saralath quality naha
It is not in the script.
ඔයා දිය කෙලින පොකුන ඔයාම හොයගන්නව කියන්නෙ මට මාර proud 😂😂
ටීනක්කිගේ කකුල් දෙකට මේකප් නෑ 😁මූණ චීනේ කකුල් දෙක තමිල්නාඩුවේ 🙃
😃😃😄
කිරි පුතා උබ හරි ...අපි අතරත් ඔයවගෙ හාල්පාරු යාලුවො ඉන්නවා
මේකෙ මුදලාලි මහත්මයා ආදරණීය චරිතයක් අවසානයේ කිව්ව කතාවට හිත ගියා
මොනවා වුනත් සරාලගේ තියයෙන ඒ යාලුකම ❤️❤️❤️❤️❤️
කවඩියා කුකුල් කෑල්ල සුරංග සරා ෂුටින් අතරතුර සුපිරිම ආතල් ❤️👌 විඩීයො සහිතයි ..
සරාගෙ සුපිරි නැටිල්ල 👌 විඩියො සහිතයි .. 💙
හත්මුතු පරම්පරාවෙත් පරම්පරාවෙත් කිව්වම රජ පව්ලවමයි මතක් වෙන්නෙ...😭😔
එක අතකින් කිරි පුතා පව් 😢
සාධාරණයි කිරි පුතාගේ කතාව 🥺
ටීනක්කි ඔක්කෝටම කලින් ඉස්සර උනානෙ😂🙏පෞ සුරංගයා🥴⚔😂
ටීනක්කිගේ කටහඩත් කුකුල් බබාගෙ වගේ නේ 😁🙄
කුකුළ මුදලාලිගෙ දුවද රවට්ටනවද මන්ද මාලන් 😥
ටීනා අක් කී කොළම කොල පාටයි දනිස් කලු පාටයි😂👍
Vela vageda නියර 🤣🤣🤣
😃😂😜
අග්නි පියාපත් පට්ටම කතාව... ❤💥..හැම කොටසක්ම කුතුහල අඩුවක් නෑ කොටස් 190ත් පැනලා...සද්ධාගෙම වැඩක් !!
ඉතින් ගෝතයො මෙ නාඩගම්කාරයො පොට්ට වෙලාද 😒
"දවස් ගෙවෙනව,අපිත් ඔහේ වයසට යනව,අන්තිමට මැරිලයනව,සන්තෝසෙකට කියල තියෙන්නෙ මේකෙ යන එන එකාලගෙ විකාර බලන එක විතරයි."
ගජමෑන්...හ්ම්ම්ම්ම්ම් (උපුටා ගැනීමකි"මුදලාලි")
කිරිපුතා පව්... සරා කියන්නෙ ඇත්තටම මානුෂික මිනිහෙක්❤️ ඒ දුක බෙදාගන්න උගෙ කරට අතක් දාගෙන සනසන්නෙ... කවඩියටත් ඒ වගේ.... ඇත්තටම සරා හොඳ නායකයෙක් වැරදි දෙයක් කරත් තමන්ගෙ උන් වෙනුවෙන් කැප වෙනවා
ඒක ඇත්ත
කෝ කෝ කිය කිය ගොන් කමෙන්ට් දලා කතාවත් එපා කරන්නෙ නැතුව පාඩුවේ රසවිදපල්ලා...හැම එකාම අර කොනට එන්න මේ කොනට එන්න ගගා මෙතන වැලලෙන් නැතුව....... 👍😐
Ane ammapa aththa..unta unlike danna onee nattiya gana hoda kiyan nah ara konata me konata walalenna hadanwa.
අම්මප එකෙන්ම ඒවගේ කාලකණ්ණි ගොන්නු හින්ද කමෙන්ට් බලන්න එපාවෙනව
පිස්සු හුත්තල බං...සේරටම එක කොනකට ඇවිල්ලා නැමිල ඉන්න කියල පුක් පාර පාර ඇරියනම් හරි..නොදෝමකින් ඕකුන් සාප බං
😂😂😂ඒක ඇත්ත 😊
@@nishawickrama9129 ඔව් බං 😂
මට හොදටම ශුවර් මාස්ටර්ට කලින් මනමාලන් නාට්ටිය කරලා ඉවර කරනවා😂
පැය 3ක් තියෙන්වා තව..ඉක්මන්ට දාන්න එපිසෝඩ් එක..ඇයි අනේ...😥😥😥😥😥😘
ඇත්තටම කිරි පුතා ගත්ත තීරනේ හරි. ඌ ඉගෙනගත්ත එකා. සරාලට කබුරල කබුරල ඌට ලැබෙන දෙයක් නෑ. සරයි කවඩියයි මගුල් නටනව අහිංසකයෝ දෙන්නා යට කරගෙන
මම නම් ඔය ක්‍රීම් ගැන වැඩියෙ දන්නේ නෑ.....දන්න කෙනෙක් ඉන්නව නම් අපේ ටීනක්කිගේ කකුල් දෙකට ගාන්න හොද ක්‍රීම් එකක් කියන් යමුකෝ...🤭😂 උඩ හරියට ගාලා කකුල් දෙක අමතක වෙලා....😂😂
අම්මෝ ඒකනම් ඇත්ත.😁
මාත් මේහිතුව විතරයි 😂
@@Disna0608 😁😁
Ekanam aththa
ඔව් නේද 😀
ආසම චරිතෙ කලින් මනමාලන් දැන් ගජේ 😂
දැන් කසිය බිස්නස් තමයි නැගල යන්නෙ. ඇදිරි නීතිය නිසා.. කිරි පුතාගෙ කසිය❣️
සරාගේ සුපිරි නැටිල්ල .. ❤️👌 විඩීයො සහිතයි ..
රස්සාවක් නැතිව අපේ තරැණ පරපුර කොයි තරම් නම් දුක් විඳිනවා ද?
මනමාලන් අැලේ ගැඹුර බලන විදිය.😁සිං ජබුංං😂
අද පේන්න නැති උනත් රත්නෙගෙ චරිතෙට කැමති අය කෝ 💜️
රත්නේ ඕවර් ඇක්ටින්
හ්ම් හ්ම් සුපිරි කොල්ලෙක්
කිරිපුතා ගැන නම් සිරාවටම දුක හිතුනා.
කිරි පුතා දැක්කම, අඹ යහළුවෝ එකේ නිමල් ව මතක් උනා
ටිනා යට ගවුම පිටිං අැවිත් තියෙන්නෙ...හදිසියට අැදුමකුත් අදින්න මතක් වෙලා නැනෙ
😃😃😃
වාඩියට කිරි පුතා තාත්තා කෙනෙක් වගෙයි
ගජමෑන් ගෙ හිනාව ලස්සනයි 😍😍😍
කිරි පුතා 😐😐😐
සරා 😍 කවඩියා 😍 සුද්දා කතා නෑ 😕😕 😍😍😘😘