Wedding Rag | Yaka session | Niroshan & Madhu

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @funnykidslanka4499
    @funnykidslanka4499 3 роки тому +43

    අච්චර ලස්සනට යකාගේ පාර්ට් එක කරන් යද්දී කොහේවත් ඉදපු පිස්සු යකෙක් පැනලා තව පොඩ්ඩෙන් හානවා😯🤣

  • @asith89
    @asith89 3 роки тому +20

    ඇත්තටම ඒක මරු program idea එකක් wedding function වලට 👌🔥❤️ ජය වේවා 🙏

  • @mrsperera100
    @mrsperera100 3 роки тому +14

    ඕක තමයි කියන්නේ මගුල් ගෙවල් වල බොන්න දෙන්න එපා කියලා.. මිනිස්සු දරාගන්න බැරි තරම් බීලා පිස්සු නැටුවාම අර ජෝඩුවගේ ලස්සන දවසම විනාසයි..

  • @maleeshasathsara9472
    @maleeshasathsara9472 2 роки тому +8

    අම්බෝ සීයා තමයි හොදටම කලේ 👌

  • @bntoursing
    @bntoursing 3 роки тому +44

    කව්ද අලුත් අර මැන්ටලේ.ලස්සනයි වැඩේ .ඔය වගේ මිනිසුන් හිටියම ඇති හැමදේම විනාශ වෙන්ඩ

  • @gayan759
    @gayan759 3 роки тому +49

    අරූ වැදන් හිටිය එකත් මන් හිතුවේ සීන් එකේ කොටසක් කියලා..😀😀😀

  • @wasanthirenuka1742
    @wasanthirenuka1742 3 роки тому +11

    ගොඩක් ලස්සනයි ❤❤❤👍

  • @prasadbandara3338
    @prasadbandara3338 3 роки тому +9

    ඒ අංකල්ට එහෙම හිතුණේ තමන්ගෙ කම නිසා මිනිස්සු බීපු හම වෙනස් වෙනවා කියලා හැමෝම දන්නවා හැමදේම බලාපොරොත්තුවෙන් ඔය වගේ දේවල් කරන්න ඕනෙ හැමෝටම සුබ පතනවා

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому +5

      අන්න ඒකයි. කොල්ලට හැම තැනම කෙල්ලො අරව මේවා යකා කියද්දි අන්කල් ඇවිත් කිව්වේ . අපෙ දරුවො එහෙම නෑ. අපි දරුවො එහෙම හදලා නෑ කියලා

    • @mikefernando6951
      @mikefernando6951 3 роки тому

      Mike fernando

  • @thilinakarunathilaka2740
    @thilinakarunathilaka2740 3 роки тому +12

    අංකල යා . .මරු කියෝනවා . . .රෙබ යන්න ගහලා . .පෙරේතකමට

  • @bimsaradissanayake7080
    @bimsaradissanayake7080 3 роки тому +15

    නාකීයා ඔය බෙර ගහලා පදම් වෙච්ච අතින් එක පාරක් කෑවනම් ජීවිතේට ආයී ඕකා අරක්කූ කටේ තියන්නේ නෑ.පුතාගේ මගුල දවසෙම නාකියාගේ අවමගුල ගන්න තිබ්බා😂😂😂

  • @manomano3922
    @manomano3922 3 роки тому +1

    Suba pathum

  • @realtrending8245
    @realtrending8245 2 роки тому +2

    Yakawa sambanda karaganna no ekak thiyeda?

    • @kanchanavlogs
      @kanchanavlogs  2 роки тому

      mata mail ekak dannako. Kancha256@gmail.com

  • @rishandulanga1512
    @rishandulanga1512 3 роки тому +30

    Hema wedding ekakama innawa ohoma kalakanniyek.....unta invited karalath be nokalath be.....

  • @sarangawasalage963
    @sarangawasalage963 3 роки тому +1

    Is there any way to contact tem ??

  • @r.p.sanjeewarajapaksha461
    @r.p.sanjeewarajapaksha461 3 роки тому +6

    Wede nam lassanai.wateta hitapu moda harak tika kewa wede.

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      ua-cam.com/video/TAwH9cuYDFg/v-deo.html

  • @sihinapahan1408
    @sihinapahan1408 2 роки тому +1

    Jaya wewa!❤️❤️❤️❤️🙏🙏😀🎇🎆

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 роки тому +33

    ඔය වගේ බේබද්දො එහෙම තමයි චොර

  • @oshanthilanga4431
    @oshanthilanga4431 3 роки тому +24

    😂තව පොඩ්ඩෙන් යකා ගහනවා නාකියට 😂

  • @sethsrilanka
    @sethsrilanka 3 роки тому +15

    සිරාවටම යකාත් බයවුන මොහොතක් !!
    බෙරේ සෙට් වෙන්නේ නැහැ වගේ,,,
    අපි දන්න යක් මල්ලී ලංකාවේ හොඳම දක්ෂතම කෙනෙක්,,
    ඇග බේරගෙන යහතින් ගෙදර එන්න ලැබුනේ ,,,
    යකා වුනත් කල පෙර පින් නිසා,,,,

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому +2

      යකා මනමාලයාගේ හොද කියන්න පටන් ගත්තා.

    • @chathurikalakmali8837
      @chathurikalakmali8837 3 роки тому

      🤭🤭

  • @sandunnilantha6800
    @sandunnilantha6800 2 роки тому +4

    මගේ පුතා එහෙම නෑ කියල කිවුව නෙ. පුතාට ආදරේ තාත්තා කෙනෙක් .පොඩ්ඩක් වැඩි උන නිසා තව පොඩ්ඩෙන් යකා කනව කෑමක් අම්මො 🙏🙏🙏👍😁

  • @asd-ce2hm
    @asd-ce2hm 5 місяців тому +1

    Aru vadagena mk❤

  • @sewwandisewwandi7448
    @sewwandisewwandi7448 2 роки тому +2

    ❤😘Maru ekh😂hina wela merenw😂😂😂

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 роки тому +12

    උදවුවක් කරලා යන්න ජය

  • @threeshows4179
    @threeshows4179 3 роки тому +14

    එක පිස්සෙක් අැති මුළු ගමක්ම කන්න...

  • @maalimaali6292
    @maalimaali6292 3 роки тому +12

    ලස්සන මගුල් සාදවලට. බේබද්දො ගෙනියන්න එපා. අර නාකිය කුනු වෙලා බීල . ඌව පොලිසිය ට බාරදෙන්න .
    බේබද්දො රංඩුව ට දක්ෂයි .

    • @isuruonline2683
      @isuruonline2683 3 роки тому

      කවුද අඩෝ වෙඩින් එකේ බීපු එකා..මම නම් කියන්නේ බොන්න දෙන උන් වැරදියි..😀😀😀

    • @maalimaali6292
      @maalimaali6292 3 роки тому

      @@isuruonline2683 බේබද්දො යන්නෙ වනසන්න.
      බොන්න ගේන්නෙත් බේබද්දො හැතිකරේ මයි.

    • @isuruonline2683
      @isuruonline2683 3 роки тому

      Marry karalada

    • @maalimaali6292
      @maalimaali6292 3 роки тому

      @@isuruonline2683 ඔව්

  • @familylife5087
    @familylife5087 3 роки тому

    Dj Rash anuradhapurada mee

  • @world1781
    @world1781 3 роки тому

    Bera අරගෙන ,yakku natanna meks තොවිල් da? Ane yakata kane parak dei kialamai mn hithuwe.maha gon athal me yakku wage awith krnne.

  • @sampath313
    @sampath313 3 роки тому +4

    Ammo sajith aiya oya🙏😍

  • @kumeetv7398
    @kumeetv7398 3 роки тому +5

    සුර් යකා මැදට පැන්නා

  • @aselawickramasinghe509
    @aselawickramasinghe509 3 роки тому +3

    Mee ape geta issaraha inne... sanju nada ... madu akka..😍😍😍😎😎😎ah upali mamath inne😎😎😎🤔🤔🤔🤔❤️

  • @dulanjanadissanayake5948
    @dulanjanadissanayake5948 3 роки тому +1

    Ft aaaaa

  • @romankinggaming294
    @romankinggaming294 3 роки тому +36

    තව චුට්ටෙන් යකා පහනෙ..😂😂

  • @amaldananjaya2160
    @amaldananjaya2160 2 роки тому +1

    ❤️❤️❤️❤️

  • @pradeepgalewaththa9248
    @pradeepgalewaththa9248 3 роки тому +1

    Me wedime කසිප්පු da කොහෙද dila thiyenne

  • @rbchamigaming7339
    @rbchamigaming7339 Рік тому +2

    Aparade bn manalige laga wadi unama dena athal eka karanna dunne na neda wedding ekama hawa addeh oya wage wenna epa lajjawa manala joduwa enne dennatama suba mangalam

  • @chandikapeiris9418
    @chandikapeiris9418 3 роки тому +8

    යකෝ වෙඩින් එකට ආපු උන් තමයි ආඅතල් ගන්ඩ ඕනේ. යකා කියන ඒව ආතල් ණෑ

    • @npmblog8800
      @npmblog8800 3 роки тому

      අපේ wedding ekakuth thibba yaka athal kudu karanawa

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому +1

      අනිවා

  • @Denumamawatha
    @Denumamawatha 3 роки тому +2

    aaa jaya weewa

  • @Mr.suddha
    @Mr.suddha 3 роки тому +6

    😍😍👌

  • @coversbyr9699
    @coversbyr9699 3 роки тому +1

    😂😂😂😂😂😂

  • @gihansawindasenasinghe1242
    @gihansawindasenasinghe1242 3 роки тому

    Number aka danna yaka set ake

  • @Rtjayarathna4567
    @Rtjayarathna4567 3 роки тому +1

    maru

  • @rohanwijethunga9846
    @rohanwijethunga9846 Місяць тому

    සියඹලාගොඩ කපුමහත්තයා නේද බෙරේ ඉන්නෙ. මගෙ වෙඩින් එකත් කලේ මෙයාලමයි. නියමයි. ආර්ට් දන්නෙ නැති පොරවල් අයින් කරන්න ඕනි ඕව කරන්න කලින්

  • @nawoddaya2621
    @nawoddaya2621 3 роки тому +1

    Lassanai. Yakage age hitapu yaka uncalege agata awith.

  • @sumithpriyankara5652
    @sumithpriyankara5652 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @thanushadhananjaya9082
    @thanushadhananjaya9082 3 роки тому +1

    💎👍👍

  • @dsfasiondesign5434
    @dsfasiondesign5434 3 роки тому +1

    Meyalage nambarayak hoyala denna weddig ekaka wadak thiyenawa

  • @heshangunasekara2058
    @heshangunasekara2058 2 роки тому +1

    Thawa oni

  • @vsbro9552
    @vsbro9552 3 роки тому +3

    නියමායි

  • @vsbro9552
    @vsbro9552 3 роки тому +3

    මරු මරු

  • @alone937
    @alone937 3 роки тому +1

    Meyalawa contact karaganna widiyak kiyanna

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      Kancha256@gmail.com mata mail ekak danna

  • @rashankalhara625
    @rashankalhara625 3 роки тому +1

    Moda Harak Inna Wstapitawaka Melo Huththak kranna Baa Oita Wada Athal Dipu than Dakala tiyenawa Yakektawath Apu Wade kragena Yanna na Moda Pakaya Akka

  • @Tripyanna
    @Tripyanna Рік тому

    Contact karaganna puluwanda meyalawa

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 роки тому +9

    යකා බය උනා නාකියට..😂😂

  • @asd-ce2hm
    @asd-ce2hm 5 місяців тому

    Pissu yakek aruu❤❤

  • @nisalmaduranga4484
    @nisalmaduranga4484 3 роки тому +1

    Nambar ekak nadda me kattiyage

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      dennam. Mata email ekak danna. Kancha256@gmail.com

  • @artking3419
    @artking3419 3 роки тому +17

    අරූ වැඳන් ඉන්නෙ ඇයි 😂

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      🤣🤣🤣🙏

    • @rangikagayani3836
      @rangikagayani3836 3 роки тому +1

      Aeththatama aei

    • @duminda5689
      @duminda5689 3 роки тому +3

      උ බෆල් වලට වැදං ඉන්නෙ ඌ ගහල ඉන්නෙ සදගුටි වෙන්න

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому +5

      වෙඩින් හාන්නන්ගේ සංගමේ එකෙක්

  • @chathuhansika9774
    @chathuhansika9774 3 роки тому +6

    අපේ දරුවා එහෙම් නෑ😁

  • @dileepachathurangha1572
    @dileepachathurangha1572 3 роки тому +4

    අර බේබද්දට ගහන්න තිබ්බෙ ඇදගෙන වැටෙන්න 🤪🤛😂

  • @පාතාලයාතමයි
    @පාතාලයාතමයි 3 роки тому +4

    *කවුද එ ආතල් නොදන්න බෙබද්දො ගෙනාවේ වෙඩිම් වලට..😲 කක්කි පැකට් ගෙදර තියලා එන්න මහත්තයො වැදගත් ලස්සන තැනකට කසියා කාරයො ගෙන්න එපා බිලා කෙලින් ඉන්නත් බෑ.. ඉයා ඉයා...🤣🤣🤣*

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 роки тому +2

    Appe mangala sabawa kanna hitapu mongal

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 3 роки тому +1

    ඒක මරු.

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 роки тому +5

    ලොකු අප්පා රා බිලා.....😀😀

  • @shashinmihisara6945
    @shashinmihisara6945 3 роки тому +2

    අර පිස්සු යකෙක් අවිල්ලා video එක කෑවා බන් පිස්සු යකෙක් බිව්වම ඉන්න තැනත් අමතක වෙනවා 😠

  • @coversbyr9699
    @coversbyr9699 3 роки тому +1

    Ambuuuuuuuu

  • @chamalmanohara4115
    @chamalmanohara4115 3 роки тому +1

    Yakage number ekak thiyanawada wedding ekakata

  • @kavinduharshana4203
    @kavinduharshana4203 3 роки тому +1

    😂😂😂😂😂😂😹😹😹😹😹😹

  • @dilshanmalidu
    @dilshanmalidu 2 місяці тому +1

    අපරාදෙ එයාලා කරේ නෑ.පටන් ගත්තා විතරයි අර ලොක්කා කෑවා.පිස්සු යකෙක් වූ 😂

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 роки тому +15

    ඒ නාකියා හිතන්නෙ යාකා ඇත්තටම බනිනවා කියලා බං.. ගොං හරකා.. ගානට බොන්න ඔනෙ

  • @jeevandasanayaka8718
    @jeevandasanayaka8718 3 роки тому +1

    Shit..monawada mee.mtanm appiriyai.

  • @Ds22-f3v
    @Ds22-f3v Рік тому +1

    wedding aka haanna bipu yakekuth awillane

  • @binarayasith8388
    @binarayasith8388 6 місяців тому +1

    meyalage contact number ekk hoygnn ndd?

  • @mohhed22b3
    @mohhed22b3 2 роки тому +1

    Daruwantath ekka lajjayi

  • @sanjeewamadhusanka460
    @sanjeewamadhusanka460 3 роки тому +9

    අම්මෝ...

  • @madushanimadushani4187
    @madushanimadushani4187 Рік тому

    Hotambuwek ewit ala karanawa tawa podden😮😮😮

  • @thushanthasilva5323
    @thushanthasilva5323 Місяць тому +1

    awurudakata passa kataa gaagathuu karee naakeyak

  • @rithusilva5637
    @rithusilva5637 3 роки тому +1

    Wede hariyt krgnn dunnehe aparade ..

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      ua-cam.com/video/TAwH9cuYDFg/v-deo.html
      මේක බලන්න

  • @hemanthakumara8047
    @hemanthakumara8047 3 роки тому +7

    වයසක Manusek නි යකෝ Hina වෙන්නේ Ai

  • @truecopysltv7239
    @truecopysltv7239 3 роки тому +6

    මාත් ආවා යාලු යක්ෂ නැටුම් බලන්න....

  • @banukakumara1555
    @banukakumara1555 3 роки тому +4

    තව ටිකෙන් ගල් ගහලා ගල් බන්ඩා යකාට නෙලනවා නෙලිල්ලක්....

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 3 роки тому +1

    😂😂😂

  • @naveendilshan4514
    @naveendilshan4514 3 роки тому +7

    සජිත් සියබල ගොඩ ❤️

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      ❤️

    • @user-ou7oo6qf1k
      @user-ou7oo6qf1k 3 роки тому

      ගොඩේ අයියා කනවා තව ටිකෙන් 😂

    • @kidshome7058
      @kidshome7058 2 роки тому

      ඒ ඩබල මරු. 😀😅

  • @sanjayadharmarathna193
    @sanjayadharmarathna193 3 роки тому +7

    හොඳටම බීලා.....අංකල්

  • @madurawasanthaya9136
    @madurawasanthaya9136 3 роки тому +2

    මළවිකාර

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 роки тому +1

    අපි ඉස්සර සිංහල මඟුල් ගෙදර බලන්න ආසා ඉ අද ලෝකයේ බුරු මොඩ මූසල හරකෙක් මඟුල් ගෙදර තියන රට ලංකාව හික් විතරක්

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 3 роки тому +4

    යකත් බය උනා ඕයි😂😂😂

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +2

    සුපිරියක් බං ඈ

  • @i.shavinda3547
    @i.shavinda3547 3 роки тому +2

    අර සීයා තව ටිකෙන් හානව 😂😂😂

  • @cdvideos2550
    @cdvideos2550 3 роки тому +1

    ඒක 😁😍

  • @nuwanmadushanka2483
    @nuwanmadushanka2483 3 роки тому +1

    Kn

  • @with8505
    @with8505 3 роки тому +3

    අම්මෝ😂😅🤪🤪🤭මඩුවා....

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිකම් කාලෙ නාස්ති වෙනව...බොරු විකාර .අන්කල් දුන්නානම් තමයි හොම්බට 😆🤣🤣🤣🤣🤣
    අන්කල් ට යකෝ බය උනෝ
    Huuuuuuuuuu

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 Місяць тому

    Lankawe wedding wala maru wikara thiyenne 😅😅

  • @dilumumesh6758
    @dilumumesh6758 3 роки тому +1

    Mewana rag

    • @kanchanavlogs
      @kanchanavlogs  3 роки тому

      ua-cam.com/video/TAwH9cuYDFg/v-deo.html. මේකත් බලන්න

  • @sudeshmadushanka1374
    @sudeshmadushanka1374 3 роки тому +1

    Ammo lokka😁😆😅

  • @barns7506
    @barns7506 3 роки тому +1

    😂😂

  • @virajsampath9702
    @virajsampath9702 3 роки тому +1

    අයියෝ 🤣🤣🤣🤣

  • @sadaruwanpriyadarsana8153
    @sadaruwanpriyadarsana8153 Місяць тому +1

    Sampradaya kanawa hama ekakatam salupali meka dan wihiluwak wela

  • @creativecollections8313
    @creativecollections8313 3 роки тому +7

    එච්චර දෙයක් වෙලා⁣ නැනේ
    මං හිතුවේ වයසක ඩයල් එක යකා නටලා කියලා 😂

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Рік тому

    nakiyata kana palenna denna thibbe pinnya

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 3 роки тому +3

    යක්කුන්ටත් ගහන ඩයල් නාරම්මල ඉන්නේ