Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මංජිතයට දැන් මේ ලෝකෙ වැඩියෙන්ම පේන්න බැරි දේ තමයි ටෙලිෆෝන් එක 🤣ඔන්න මංජිගෙ වෙන්ඩ wife ගංගුලි මංජියාගෙ ආදරණීය අයියණ්ඩි එක්ක Office එකට ආවා.හැබැයි සිද්ධවුණේ මංජියාගෙන් නොසෑහෙන්නම කුණු කතා අහගෙන ආයෙම ආපු අතක් බලාගෙන යන්න උන එක.ඒ අස්සෙ කෙවින් භාවනා එක්ක එළියට දවල් කෑමකට යන්නෙ උදේ 10.30 ට 🤣ආයෙම office එකට එන කෙවින්ගෙ මූණටම නිම්නාවිව හම්බෙනවා ❤ ඒ ඇස් නිකන් එකට හම්බුණාද මන්දා 😎දැන් ඔන්න කෙවින් ලෑස්ති මංජියා එක්ක එළියට යන්න.මංජියාගෙ ගෙදර පැත්තෙ නම් මේ වෙලාවෙ බිම් බෝම්බ පුපුරණ ගමන් තියෙන්නෙ 😋😋
තමුන් පැහෙන් නැතුව ඉන්නවද.., අපිටත් බැලුවාම තේරුම් ගන්න පුලුවන්.. 😏
@@IsuruEkkaRonde😂
@@shalikasanjeewani7180 😁
😂😂😂@@IsuruEkkaRonde
@@IsuruEkkaRonde😂😂😂😂😂
සුපිරිම රගපෑම කුසල්. මන්ජිතට නියමෙටම සාදාරනයක් කරනවා. හොදම නලුවා සහ ජනප්රියම නලුවා කුසල්.
Yes sure kusal manjitha❤❤❤ best
උදාර rai උදාර i
Ekagaii ❤
මේ පාර හොදම ජනප්රියම නලුවා කරමු
Mewata kawuda hodama naluwa award dunne 🙂😂😂
මේක නම් මරු කතාව ඈ... ලේ පිරිසිදු කරගන්න පුළුවන් 😂❤😘😆
Attak😂
❤❤ කෙවින් මංජිත දෙන්නගේ රඟපෑම❤❤ අති විශිෂ්ටයි❤❤
Definitely True Broo 🩵🔥✨️
Manjirh excellent❤
මට විතරද මේ කතාව බලද්දී හිනා යන්නේ 😂😂😂😂😂😂😂😅😅 අම්මෝ 😂😂😂😂😂
Sirawata 😅
😅මට නම් ඇඬෙනවා..
මන් ස්කිප් කර කර ඇස් වලින් කදුලුත් ආවා හිනා වෙලා.😅😅😅
අපිටත් , ලොකු බදර් මරැ
Hina kiyanne ban maara patta hina yanne😂😂😂😂
කැමැත්තෙන්ම බලන අනික් කතාවල් දෙක තුන මග හැරෙන තරමට ඇබ්බැහිවූ හැටි ❤❤❤❤
මංජිතගේ අයියා බ්රදර්ගේ පිච්ච Flowers 🤣 චරිතය රඟපානවා නෙමෙයි ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ. ඇක්ටිං සුපිරි 👌
අනිවාර්යයෙන් , මන්ජිතගේ අම්මා ඊට දෙවනි නෑ
Oya eyage yaluwekda 😮😮😮😮
👍👍👍
Hmm@@MaduShani-lo6sj mat hituwa
Paw nm bedaginko loku brother😂😂
මන්ජිතගෙ අම්මගෙ ඇස් දෙකට ඉක්මනින් ම සුවය ලැබේවා ❤❤
අනේ ඔව් 🙏🙏🙏
Udara lakshitha..udari lakshika..😊hambunamai ohoma nama..😊
ඔවු ඔවු මම දැක්කා🎉
🙏🙏🙏
🙏🙏🤲🤲🤲
මංජිතගේ අම්මගේ ඇස්දෙක ඉක්මනින් සනිප වේවා 💗🙏හැමෝම ප්රාර්තනා කරන්න සහෝ 💗🙏🙏🙏
A monawa welada
🙏🙏🙏🙏
කතාව හැමදාම යුටියුබ් එකෙන් බලන සෙට් එක ❤😊
එක්නේ
ඉන්නවා
Hl
Rata inna api balanne hemane
Pit 🖐️
මංජිතයගේ අම්මනම් පට්ට චරිතය.ඇත්තටම රඟපාන්න දන්නෙම නෑ 🙏🥰😍🌹❤️
මරු යකෝ මංජිතයි කෙවින් මැරෙනවා හිනාවෙලා 😂😂ගෙදර කට්ටිය නිදිවෙලාවටනම් බලන්න එපා හිනාවෙන්න ගිහින් හොදටම බැනුම් ඇහුවා රෑ දෙගොඩහරියේ 😂😂😂
😅😅😂😂
Math ehemai😊😂😂
😂😂😂
Sirawata😂😂😂
කෙවින් හදන්නෙ කෙල්ල ඉස්සරහ අනුකම්පාව ගන්ඩ😂මංජිත නම් ශෝක් අනේ❤️
මන්ජිතයා කෙවිනට බනිද්දි හිනා ගියේ මට විතරද 😅😂😅😂😅
නාඩගම්කාරයෝ, සල්ලි පොකුරු, පාර දිගේ mix වෙලා වගේ 😂❤
මන් හිතන්නේ ඒ චරිත ඒ කතවල සෑහෙන්න දැනුන නිසාද කොහෙද ඒ.. 😂
කටවහන් බලහන් හරකෝ.... නැත්නම් නොබලා ඉදහන්....
මේ කතාව බලද්දී හිනා වෙලා ඉවරයක් නෑ මට නම් 😂🤣
මොනා නැතත් හිනාවෙලා බලන්න පුළුවන් මේවගේ කතා ලස්සනයි ❤
අනේ ඇත්තටම හිනාවෙන්න මෙහෙම හරි කතා වක් බලන්න ලැබෙන එක අපීවගේ රටවල් වල ඉන්න සහෝදර සහෝදරියන්ට හරි සතුටක් ❤❤
මංජිත ,කෙවින් ආතල් ඕයි. 😍🙆
මාර සීන් කෝන් එකක් අනේ උනේ 🤣🤣🤣🤣මංජිතගේ අයියත් ජොලි 🤣🤣🤣.
කොහම උනත් කෙවින්ට ලොක්කා බනින බැනිල්ලට නිම්නාදිගෙ හිතේ කෙවින් ගැන ඇතිවෙන්නෙ අනුකම්පාවක් ලොක්කා ගැන තමයි කලකිරෙන්නෙ
Hmmmmm
Nimnadi kevinta set wenawa awasane
Ane add ne wadi. Epa wenawa
Hamoma rapapanawa nam hodI 😂
එකනේ 🤪🤪🤪🇦🇪🇦🇪🇦🇪
අඩෝ කුසල් අයියා දෙනවා ලෙසටම ❤😂
රොෂාන් පිලපිටියත් ඉන්නවනෙ... පට්ට....😂😂👍👍
Suprii dn
පිලිකාවසුන්දර දිවිපෙවත සැනෙකින් කැළබූවපෙමිබර මිනිසුන්ගෙ හදවත් ගිනිලෑවමන්දිර පැල්පතේ කාටත් පොදු වූවලෝකය වෙලාගෙන ඇත අද පිලිකාවරැකුමට දිවිය කරමින් අපමණ යුද්දසිංහල වෙදකමින් වත් පිහිටක් යැද්දඔවුනට සුවය ලැබුනිද නොදනිමි නැද්දහොර වෙද්දුන්ට නමි බොරවි ඇත හොද්දසුවකල නොහැකි බව වැටහි කිසිදිනකහදතුල නැගෙන විට සිතුවිලි බිය ජනකමැරි මැරි දිවිගෙවන්නට විය හැම දිනකඋරුමය මෙයද කිවමැන පෙර කළ පවකජිවිත මගේ බදිමින් ආදර පවුරුගතකරනා විටදි ජිවිතයක් සොදුරුපිලිකා මාරයා වෙසකින් විත් රුදුරුහෙටදින බිලිගයිද නොදනිමි අපි කවුරු
Meeee
තනියම හිනා යනවා කුසල් ගේ ඇක්ටින් වලට
කෙවීන් මංජිත ඇති අප්පා කතාවට.... වෙන අය ඕනිම නැහැ ❤❤❤
තලගුලි ගෙ අම්මයි තාත්තයි මරු අප්පා 😂😂 මංජිතගෙ අම්මාත් ලේසි නෑනේ 🤣🤣
අම්මෝ මේ දෙන්නා මරු ආතල් දෙන්නේ වංගුව මරු 😂😂😂😂😂
මංජිතගේ අයියා බ්රදර්නං ආතල් සාගරයක් 😂 රණ්ඩුවෙදි මාරු 🤣 මරු ඇක්ටිං පොරගේ 👌❤️
Kawuda manjitage ayya.. Ehema naluwo hoyagattata director tta thanks Karanna ona.
කුසල් මධුරංග (මංජිතl) මාරු අප්පා... හිනා වෙලා මැරුණ car එකේදි බැනපු විඳිය 😅😅😅😅😅😅
අඩෝ ඒ බලා ගමූ ඈ......😂😂 එහෙනම් කොල්ලෝ අපී ගියා.😂
මංජිතගෙ අම්මනම් රගපානවා කියලා හිතන්නවත් බෑ...🎉
ඔයාට හොඳ යාලුවෙක් හිටියේ නැති වුණාට කමක් නෑ තව කෙනෙකුට හොඳ යාලුවෙක් වෙන්න .ඒ පිනම ඇති සංසාරේ තනි නොකරන මිනිස්සු අතර ඉපදෙන්න. ❤️
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
Ok😂😂
❤❤
වලියෙදි අයියා බ්රදර් ලිස්සලා මාරු උන විදිය තමා ආතල් 🤣
ඔයාගෙ ජීවිතේ හමුවෙන හැම මනුස්සයකුටම හොද හමුවීමක් වෙන්න ☺️🍃💐කාලය ගෙවිලා යාවි මිනිස්සුන්ගෙ ජීවිතවලට අලුත් මිනිස්සු මුනගැහේවි ඒත් අනිවාරෙන් හැමෝටම ඔයාව මතක තියේවි සුන්දර හමුවීමක් විදිහට☺️🌹❤🩹
ඹයාගෙ ජීව්තේ හමුවෙන හැම මනුස්සයකුටම හොද හමුවෙන වෙන්න 🙄🍃💐 කාලය ගෙවියා යාවි මිනිස්සුන්ගේ ජීවිතවලට අලුත් මිනිස්සු මුනගැහේවි
නිම්නාවිව නම් කතාවට ඕනෙත් නෑ වගේ මන්ජිතයි කෙවිනුයි මරු😂
කෙවින් මංජිත මරු ආතල් දෙන්නෙ😂😂😂
Manjithage අම්මා නියමයිනේ අනේ 😂😊
පිංබර පොහොය දිනයක් වේවා උතුම් තෙරුවන් සරණයි
මංජිතය මරු අනේ.පොල් බූරුව 😂
අම්මෝ හිනා වෙලා මැරෙනවා😅😅
ඇස් වලින් කදුලු එනකම් ස්කිප් කර කර හිනා වෙවි බැලුවෙ මං විතරයි ද.අච්චර කාර් එකේ ඉඩ තියෙන්නේ ..අස්සේම රිංගන් ඉතිම්.😅😅😅😅😅😅
😂😂
Hmm
😂😂😂😂😂
Ammo math ehemai 😂
ගෙදර කියන්නෙ මායාකාරී තැනක්...!ගෙදර ඉන්න දවස් වලට මට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විඳින්න....ඒත්...ගෙදරින් පිට වෙලා ඉන්න හැම දවසකම මට ඕනෙ ගෙදර යන්න. මගෙ කාමරේට වෙලාම ඉන්න..කොහෙවත් නොයා ගෙදරම ඉන්න...! අවසානයේ මං තේරුම් ගත්තා, මොන දේ කොහොම සිද්ධ වුණත් "සතුට තියෙන්නෙ ගෙදර...!" ඔව්.... ඇත්තටම ගෙදර කියන්නෙ මායාකාරී තැනක්..! 🤍🌻💫
ගෙදර කියන්නෙ මායකාරී තැනක්..! ගෙදර ඉන්න දවස් වලට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විදින්න..ඒත්..🙄🙄🙄
මලයාලම් film එකක දෙබස්.හෝම් ෆිල්ම් එකේ
ම්ම්
Mayakari
ගඟුලි තලගුලිගෙ අම්මා තාත්තා සීන් එකට ගෙනාවා කියන්නෙ කතාව අදිනවා ඇදිල්ලක් රබර් පරාද වෙන්න. තව ටිකක් ගිහිං කෙල්ලගෙ ගෙදර කන බොන රෙන හැටිත් පෙන්නයි
පාරදීගේ මැණික් මුදාලාලි 🤣🤣රොෂාන් මරු සෙට් එක
U gelapenne bn ada kotasa wth hriyt kre nee
@@SachiniGamage-dk7zm ජෝක් චරිත වලට නම් හොදයි එයා.
මංජිත හිතෙ තියෙන ඔක්කොම බනින සීන් එකෙන් කියලා දානවා 😂😂
ගගලි මරු අනේ ❤❤❤❤
ජීවිතේ අපිට එක තැනක් එනවා"ඒකට කමක් නෑ"කියලා හිතලා දිග හුස්මක් අරන් පාඩුවෙ ඉන්න...🙂❤️🩹💫
ඒකනන් ඇත්ත.
සහතික ඇත්ත
@@DiveHive මූට පිස්සු බම්
රොශාන් පිලපිටිය 😂😂😂 මරු
ටයි එක හැම වේලේම අල්ලලා පොලේ ගහනවා😂
අද කතාවට නම් සුපිරි හිනා වුනා කතාවට ඉවර වෙනකම්ම.❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅
මරු ඕයි ඒ රණ්ඩුව පිලපිටිය මරු
හුස්ම හොයාගන්න වීල් එහෙක ගියත් බැ අද නම් .ඒ තරමට හිනා උනා 😂😂😂😂😂😂
මංජිත & කෙවින් මරු 👌 😂
මංජියගෙ වයිෆා ටිකක් හිනාවෙලා ඉන්න සීනුත් තිබුනනම් හොදයි නැත්තම් එකම විදිහට බෝරිං වගේ දැනෙන්නෙ මට විතරද
මාර නැවුම් බවක් තියෙන්නේ කතාවේ සුපිරි
අම්මගෙ ඇස් දෙක ඉක්මනින් සනීප වේවා
අර කට්ටිය ගේ රණ්ඩුව නම් කතාවට ගැළපෙන් නෑ වගේ
Ohoma thama real wali😂😂😂😂 ane meya yanna meya kiyanne na nee 😂😂😂😂😂
Apo ow ektnm hina giye ne eththtm over acting dagalanaa 😂😂
මරු හැබැයි මේක 😂
Godak kalekin balapu lassanai kathawak.thanks le pirisidu karanawats😂
හම්බෝ,, ,, හිනවෙලා වෙලා බඩ කලැත්තුනා,, යකූ ඒ බැනිල්ල... 🤩🤩🤩🤣🤣🤣
ගංගුලි ..මුංගුලි ඔයා නම් 😁😁😁😁 මංජිත ඔයානම් සුපිරි
අදනම් සුපිරි මේ ඩ්රාමා එක කාර් එකෙ යන ටික මුස්පේන්තුවා😂😂😂අම්මලාගෙ වලියත් මරු මන්ජිතගෙ අම්මාඅපිටත් හු කියන්න පුළුවන් හූ හූ හූ
අනේ දෙයියනේ❤🥰🥰🥰🥰💐💐💐💐ලස්සනයි ලස්සනයි
මේක නම් Netflix එකේ යන්න ඕන කතාවක්
මංජිතයා උබ නම් සිනා සාගයක් බන්. ඇක්ටින් නම් පට්ට
අම්මා නම් සුපිරි 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
රියල් පැතුමාට අවදානය පොඩ්ඩක් දෙමු ඔහොම්ම👀❤️
Ow pau hemadama ammawa icu kiyakiya like higaknwa idakin
Ow higannek
පොඩි mistake එකක් නිසා හැදුන සුපිරි කතාවක්. script නම් script තමා.
හම්මෝ.. හිනස්සලා මරන්නද හදන්නේ.. 😂😂😂 නියම වලිය..
අදත් මරු කතාව ❤❤
හම්මෝ මරු අද නම් කතාව නම් සුපිරි , හැමෝම හොදටම කරනවා 🤍❤️මංජිත 🔥 කෙවින් නිසාමයි බලන්නේ , පට්ට 🤍😍
අඩෝ අද තමයි හිනා වෙලාම මේක බලපු දවස..........😎😁😂 මංජිත මරු අනේ💪😂
හිනාව නවත්තගන්න බැරි උනා යකූ😂😂😂😂
I am happy with Sajitha Anuththara Anthony excellent acting skills in Sri Lankan teledrama productions 👌👏
එල එල..❤❤❤
Patta sira oooi 👍👍👍
මංජිතගෙ ඇල්ටින් සුපිරි❤
මංජිත ආතල් දෙන්ඩ එපා යකෝඔ 😂😂😂❤
ලස්සනයි❤❤❤
ගංගුලියව අතෑරල දැම්මා නම් හරි ඔහොමම මලහෝන්තුව
බන්ඩා උබ ඔච්චර ආතල් දෙන්න එපා ඕයි.හිනහවෙලා මැරෙනවා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ජයවෙිවා මංජිත අදනමි හිනා කාලා මැරෙනවා😂😂😂 මම කුවෙිටි සිට
අනේ අම්මෝ මේකනම් හිනහා වෙලා පනයනවා😂😂😂😂😂😂😂
ගගුලි තලගුලි නවක නිලියක් උනාට එයාගෙ රගපැම සුපිරියි හැබැයි එයාගෙ චරිතයයි නිම්නාදිගෙ ගෙදර අයගෙයි හැසිරීම නිසා කතාවෙ ලස්සනත් නැති වෙනවා😢😢❤
අම්මෝ hin😂වෙලා පන යනවා 😂😂😂
මන්ජිතගෙ අම්මා හොඳටම රඟපානවා.
රතු පාට dp දාගෙන වැලලෙන එකා දැන්නම් ජාතිය ප්රශ්නයක් වෙලා වගේ තීන්නෙ 😂
කවුද අනේ එ
ඒ මොකක්ද ඒ කතාව
Riyalpathuma kiyla ekek uda innwa
සුපිරි ඕයි මංජිත තමුසේ 😂😂😂❤❤❤
බලන්න ආසම කතාව දැන්
අති විශිෂ්ට නිර්මාණයක් ....
නානා මරු අප්පා....😂😂😂😂😂❤❤
මංජිත ,කුසල්❤
3:14 පොල් බූරුවා😂😂😂
තියාගනිල්ලා තොපිලගෙ බිබික්කම 😂
Ammoohh mekanm supirima supiriyakkkkk...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
කෙවීන්ගෙ අක්කායේ මංජිතගේ කෙල්ලයි අන්තිමයි
Nithysnsm wa
පොල්බූරුවා කියනකොට මංජිතගේ මූන😅
මේක පට්ට ආතල් කතාවක් මේක 😂
අද නම් නියමයි 👍👍👍💕💕
මංජිතයට දැන් මේ ලෝකෙ වැඩියෙන්ම පේන්න බැරි දේ තමයි ටෙලිෆෝන් එක 🤣
ඔන්න මංජිගෙ වෙන්ඩ wife ගංගුලි මංජියාගෙ ආදරණීය අයියණ්ඩි එක්ක Office එකට ආවා.
හැබැයි සිද්ධවුණේ මංජියාගෙන් නොසෑහෙන්නම කුණු කතා අහගෙන ආයෙම ආපු අතක් බලාගෙන යන්න උන එක.
ඒ අස්සෙ කෙවින් භාවනා එක්ක එළියට දවල් කෑමකට යන්නෙ උදේ 10.30 ට 🤣
ආයෙම office එකට එන කෙවින්ගෙ මූණටම නිම්නාවිව හම්බෙනවා ❤ ඒ ඇස් නිකන් එකට හම්බුණාද මන්දා 😎
දැන් ඔන්න කෙවින් ලෑස්ති මංජියා එක්ක එළියට යන්න.මංජියාගෙ ගෙදර පැත්තෙ නම් මේ වෙලාවෙ බිම් බෝම්බ පුපුරණ ගමන් තියෙන්නෙ 😋😋
තමුන් පැහෙන් නැතුව ඉන්නවද.., අපිටත් බැලුවාම තේරුම් ගන්න පුලුවන්.. 😏
@@IsuruEkkaRonde😂
@@shalikasanjeewani7180 😁
😂😂😂@@IsuruEkkaRonde
@@IsuruEkkaRonde😂😂😂😂😂
සුපිරිම රගපෑම කුසල්. මන්ජිතට නියමෙටම සාදාරනයක් කරනවා. හොදම නලුවා සහ ජනප්රියම නලුවා කුසල්.
Yes sure kusal manjitha❤❤❤ best
උදාර rai උදාර i
Ekagaii ❤
මේ පාර හොදම ජනප්රියම නලුවා කරමු
Mewata kawuda hodama naluwa award dunne 🙂😂😂
මේක නම් මරු කතාව ඈ... ලේ පිරිසිදු කරගන්න පුළුවන් 😂❤😘😆
Attak😂
❤❤ කෙවින් මංජිත දෙන්නගේ රඟපෑම❤❤ අති විශිෂ්ටයි❤❤
Definitely True Broo 🩵🔥✨️
Manjirh excellent❤
මට විතරද මේ කතාව බලද්දී හිනා යන්නේ 😂😂😂😂😂😂😂😅😅 අම්මෝ 😂😂😂😂😂
Sirawata 😅
😅මට නම් ඇඬෙනවා..
මන් ස්කිප් කර කර ඇස් වලින් කදුලුත් ආවා හිනා වෙලා.😅😅😅
අපිටත් , ලොකු බදර් මරැ
Hina kiyanne ban maara patta hina yanne😂😂😂😂
කැමැත්තෙන්ම බලන අනික් කතාවල් දෙක තුන මග හැරෙන තරමට ඇබ්බැහිවූ හැටි ❤❤❤❤
මංජිතගේ අයියා බ්රදර්ගේ පිච්ච Flowers 🤣 චරිතය රඟපානවා නෙමෙයි ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ. ඇක්ටිං සුපිරි 👌
අනිවාර්යයෙන් , මන්ජිතගේ අම්මා ඊට දෙවනි නෑ
Oya eyage yaluwekda 😮😮😮😮
👍👍👍
Hmm@@MaduShani-lo6sj mat hituwa
Paw nm bedaginko loku brother😂😂
මන්ජිතගෙ අම්මගෙ ඇස් දෙකට ඉක්මනින් ම සුවය ලැබේවා ❤❤
අනේ ඔව් 🙏🙏🙏
Udara lakshitha..udari lakshika..😊hambunamai ohoma nama..😊
ඔවු ඔවු මම දැක්කා🎉
🙏🙏🙏
🙏🙏🤲🤲🤲
මංජිතගේ අම්මගේ ඇස්දෙක ඉක්මනින් සනිප වේවා 💗🙏හැමෝම ප්රාර්තනා කරන්න සහෝ 💗🙏🙏🙏
A monawa welada
🙏🙏🙏🙏
කතාව හැමදාම යුටියුබ් එකෙන් බලන සෙට් එක ❤😊
එක්නේ
ඉන්නවා
Hl
Rata inna api balanne hemane
Pit 🖐️
මංජිතයගේ අම්මනම් පට්ට චරිතය.ඇත්තටම රඟපාන්න දන්නෙම නෑ 🙏🥰😍🌹❤️
මරු යකෝ මංජිතයි කෙවින් මැරෙනවා හිනාවෙලා 😂😂ගෙදර කට්ටිය නිදිවෙලාවටනම් බලන්න එපා හිනාවෙන්න ගිහින් හොදටම බැනුම් ඇහුවා රෑ දෙගොඩහරියේ 😂😂😂
😅😅😂😂
Math ehemai😊😂😂
😂😂😂
Sirawata😂😂😂
කෙවින් හදන්නෙ කෙල්ල ඉස්සරහ අනුකම්පාව ගන්ඩ😂මංජිත නම් ශෝක් අනේ❤️
මන්ජිතයා කෙවිනට බනිද්දි හිනා ගියේ මට විතරද 😅😂😅😂😅
නාඩගම්කාරයෝ, සල්ලි පොකුරු, පාර දිගේ mix වෙලා වගේ 😂❤
මන් හිතන්නේ ඒ චරිත ඒ කතවල සෑහෙන්න දැනුන නිසාද කොහෙද ඒ.. 😂
කටවහන් බලහන් හරකෝ.... නැත්නම් නොබලා ඉදහන්....
මේ කතාව බලද්දී හිනා වෙලා ඉවරයක් නෑ මට නම් 😂🤣
මොනා නැතත් හිනාවෙලා බලන්න පුළුවන් මේවගේ කතා ලස්සනයි ❤
අනේ ඇත්තටම හිනාවෙන්න මෙහෙම හරි කතා වක් බලන්න ලැබෙන එක අපීවගේ රටවල් වල ඉන්න සහෝදර සහෝදරියන්ට හරි සතුටක් ❤❤
මංජිත ,කෙවින් ආතල් ඕයි. 😍🙆
මාර සීන් කෝන් එකක් අනේ උනේ 🤣🤣🤣🤣මංජිතගේ අයියත් ජොලි 🤣🤣🤣.
කොහම උනත් කෙවින්ට ලොක්කා බනින බැනිල්ලට නිම්නාදිගෙ හිතේ කෙවින් ගැන ඇතිවෙන්නෙ අනුකම්පාවක් ලොක්කා ගැන තමයි කලකිරෙන්නෙ
Hmmmmm
Nimnadi kevinta set wenawa awasane
Ane add ne wadi. Epa wenawa
Hamoma rapapanawa nam hodI 😂
එකනේ 🤪🤪🤪🇦🇪🇦🇪🇦🇪
අඩෝ කුසල් අයියා දෙනවා ලෙසටම ❤😂
රොෂාන් පිලපිටියත් ඉන්නවනෙ... පට්ට....😂😂👍👍
Suprii dn
පිලිකාව
සුන්දර දිවිපෙවත සැනෙකින් කැළබූව
පෙමිබර මිනිසුන්ගෙ හදවත් ගිනිලෑව
මන්දිර පැල්පතේ කාටත් පොදු වූව
ලෝකය වෙලාගෙන ඇත අද පිලිකාව
රැකුමට දිවිය කරමින් අපමණ යුද්ද
සිංහල වෙදකමින් වත් පිහිටක් යැද්ද
ඔවුනට සුවය ලැබුනිද නොදනිමි නැද්ද
හොර වෙද්දුන්ට නමි බොරවි ඇත හොද්ද
සුවකල නොහැකි බව වැටහි කිසිදිනක
හදතුල නැගෙන විට සිතුවිලි බිය ජනක
මැරි මැරි දිවිගෙවන්නට විය හැම දිනක
උරුමය මෙයද කිවමැන පෙර කළ පවක
ජිවිත මගේ බදිමින් ආදර පවුරු
ගතකරනා විටදි ජිවිතයක් සොදුරු
පිලිකා මාරයා වෙසකින් විත් රුදුරු
හෙටදින බිලිගයිද නොදනිමි අපි කවුරු
Meeee
තනියම හිනා යනවා කුසල් ගේ ඇක්ටින් වලට
කෙවීන් මංජිත ඇති අප්පා කතාවට.... වෙන අය ඕනිම නැහැ ❤❤❤
තලගුලි ගෙ අම්මයි තාත්තයි මරු අප්පා 😂😂 මංජිතගෙ අම්මාත් ලේසි නෑනේ 🤣🤣
අම්මෝ මේ දෙන්නා මරු ආතල් දෙන්නේ වංගුව මරු 😂😂😂😂😂
මංජිතගේ අයියා බ්රදර්නං ආතල් සාගරයක් 😂 රණ්ඩුවෙදි මාරු 🤣 මරු ඇක්ටිං පොරගේ 👌❤️
Kawuda manjitage ayya.. Ehema naluwo hoyagattata director tta thanks Karanna ona.
කුසල් මධුරංග (මංජිතl) මාරු අප්පා... හිනා වෙලා මැරුණ car එකේදි බැනපු විඳිය 😅😅😅😅😅😅
අඩෝ ඒ බලා ගමූ ඈ......😂😂 එහෙනම් කොල්ලෝ අපී ගියා.😂
මංජිතගෙ අම්මනම් රගපානවා කියලා හිතන්නවත් බෑ...🎉
ඔයාට හොඳ යාලුවෙක් හිටියේ නැති වුණාට කමක් නෑ තව කෙනෙකුට හොඳ යාලුවෙක් වෙන්න .
ඒ පිනම ඇති සංසාරේ තනි නොකරන මිනිස්සු අතර ඉපදෙන්න. ❤️
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
Ok😂😂
❤❤
වලියෙදි අයියා බ්රදර් ලිස්සලා මාරු උන විදිය තමා ආතල් 🤣
ඔයාගෙ ජීවිතේ හමුවෙන හැම මනුස්සයකුටම හොද හමුවීමක් වෙන්න ☺️🍃💐
කාලය ගෙවිලා යාවි
මිනිස්සුන්ගෙ ජීවිතවලට අලුත් මිනිස්සු මුනගැහේවි
ඒත් අනිවාරෙන් හැමෝටම ඔයාව මතක තියේවි සුන්දර හමුවීමක් විදිහට☺️🌹❤🩹
ඹයාගෙ ජීව්තේ හමුවෙන හැම මනුස්සයකුටම
හොද හමුවෙන වෙන්න 🙄🍃💐
කාලය ගෙවියා යාවි
මිනිස්සුන්ගේ ජීවිතවලට අලුත් මිනිස්සු
මුනගැහේවි
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
නිම්නාවිව නම් කතාවට ඕනෙත් නෑ වගේ මන්ජිතයි කෙවිනුයි මරු😂
කෙවින් මංජිත මරු ආතල් දෙන්නෙ😂😂😂
Manjithage අම්මා නියමයිනේ අනේ 😂😊
පිංබර පොහොය දිනයක් වේවා
උතුම් තෙරුවන් සරණයි
මංජිතය මරු අනේ.පොල් බූරුව 😂
අම්මෝ හිනා වෙලා මැරෙනවා😅😅
ඇස් වලින් කදුලු එනකම් ස්කිප් කර කර හිනා වෙවි බැලුවෙ මං විතරයි ද.අච්චර කාර් එකේ ඉඩ තියෙන්නේ ..අස්සේම රිංගන් ඉතිම්.😅😅😅😅😅😅
😂😂
Hmm
😂😂😂😂😂
Ammo math ehemai 😂
😂😂😂
ගෙදර කියන්නෙ මායාකාරී තැනක්...!
ගෙදර ඉන්න දවස් වලට මට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විඳින්න....
ඒත්...
ගෙදරින් පිට වෙලා ඉන්න හැම දවසකම මට ඕනෙ ගෙදර යන්න.
මගෙ කාමරේට වෙලාම ඉන්න..
කොහෙවත් නොයා ගෙදරම ඉන්න...!
අවසානයේ මං තේරුම් ගත්තා, මොන දේ කොහොම සිද්ධ වුණත් "සතුට තියෙන්නෙ ගෙදර...!"
ඔව්.... ඇත්තටම ගෙදර කියන්නෙ මායාකාරී තැනක්..! 🤍🌻💫
ගෙදර කියන්නෙ මායකාරී තැනක්..!
ගෙදර ඉන්න දවස් වලට හිතෙනවා,
කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත්
වෙලා ඉන්න, වෙනසක් විදින්න..ඒත්..🙄🙄🙄
මලයාලම් film එකක දෙබස්.හෝම් ෆිල්ම් එකේ
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
ම්ම්
Mayakari
ගඟුලි තලගුලිගෙ අම්මා තාත්තා සීන් එකට ගෙනාවා කියන්නෙ කතාව අදිනවා ඇදිල්ලක් රබර් පරාද වෙන්න. තව ටිකක් ගිහිං කෙල්ලගෙ ගෙදර කන බොන රෙන හැටිත් පෙන්නයි
පාරදීගේ මැණික් මුදාලාලි 🤣🤣රොෂාන් මරු සෙට් එක
U gelapenne bn ada kotasa wth hriyt kre nee
@@SachiniGamage-dk7zm ජෝක් චරිත වලට නම් හොදයි එයා.
මංජිත හිතෙ තියෙන ඔක්කොම බනින සීන් එකෙන් කියලා දානවා 😂😂
ගගලි මරු අනේ ❤❤❤❤
ජීවිතේ අපිට එක තැනක් එනවා
"ඒකට කමක් නෑ"
කියලා හිතලා දිග හුස්මක් අරන් පාඩුවෙ ඉන්න...🙂❤️🩹💫
ඒකනන් ඇත්ත.
සහතික ඇත්ත
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
@@DiveHive මූට පිස්සු බම්
රොශාන් පිලපිටිය 😂😂😂 මරු
ටයි එක හැම වේලේම අල්ලලා පොලේ ගහනවා😂
අද කතාවට නම් සුපිරි හිනා වුනා කතාවට ඉවර වෙනකම්ම.❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅
මරු ඕයි ඒ රණ්ඩුව පිලපිටිය මරු
හුස්ම හොයාගන්න වීල් එහෙක ගියත් බැ අද නම් .ඒ තරමට හිනා උනා 😂😂😂😂😂😂
මංජිත & කෙවින් මරු 👌 😂
මංජියගෙ වයිෆා ටිකක් හිනාවෙලා ඉන්න සීනුත් තිබුනනම් හොදයි නැත්තම් එකම විදිහට බෝරිං වගේ දැනෙන්නෙ මට විතරද
මාර නැවුම් බවක් තියෙන්නේ කතාවේ සුපිරි
අම්මගෙ ඇස් දෙක ඉක්මනින් සනීප වේවා
අර කට්ටිය ගේ රණ්ඩුව නම් කතාවට ගැළපෙන් නෑ වගේ
Ohoma thama real wali😂😂😂😂 ane meya yanna meya kiyanne na nee 😂😂😂😂😂
Apo ow ektnm hina giye ne eththtm over acting dagalanaa 😂😂
මරු හැබැයි මේක 😂
Godak kalekin balapu lassanai kathawak.thanks le pirisidu karanawats😂
හම්බෝ,, ,, හිනවෙලා වෙලා බඩ කලැත්තුනා,, යකූ ඒ බැනිල්ල... 🤩🤩🤩🤣🤣🤣
ගංගුලි ..මුංගුලි ඔයා නම් 😁😁😁😁 මංජිත ඔයානම් සුපිරි
අදනම් සුපිරි මේ ඩ්රාමා එක කාර් එකෙ යන ටික මුස්පේන්තුවා😂😂😂
අම්මලාගෙ වලියත් මරු මන්ජිතගෙ අම්මා
අපිටත් හු කියන්න පුළුවන් හූ හූ හූ
අනේ දෙයියනේ❤🥰🥰🥰🥰💐💐💐💐ලස්සනයි ලස්සනයි
මේක නම් Netflix එකේ යන්න ඕන කතාවක්
මංජිතයා උබ නම් සිනා සාගයක් බන්. ඇක්ටින් නම් පට්ට
අම්මා නම් සුපිරි 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
රියල් පැතුමාට අවදානය පොඩ්ඩක් දෙමු ඔහොම්ම👀❤️
Ow pau hemadama ammawa icu kiyakiya like higaknwa idakin
Ow higannek
පොඩි mistake එකක් නිසා හැදුන සුපිරි කතාවක්. script නම් script තමා.
හම්මෝ.. හිනස්සලා මරන්නද හදන්නේ.. 😂😂😂 නියම වලිය..
අදත් මරු කතාව ❤❤
හම්මෝ මරු අද නම්
කතාව නම් සුපිරි , හැමෝම හොදටම කරනවා 🤍❤️
මංජිත 🔥 කෙවින් නිසාමයි බලන්නේ , පට්ට 🤍😍
අඩෝ අද තමයි හිනා වෙලාම මේක බලපු දවස..........😎😁😂 මංජිත මරු අනේ
💪😂