මහින්ද මහත්තයා ගත්ත වැරදි තීරණය නිසා අද මුළු රටම ගිනි ගන්නවා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 493

  • @nilukachathurangani7464
    @nilukachathurangani7464 2 роки тому +229

    වෙල්ගම මහත්තයා කතා කරන්නේ අපහසුවෙන් . අපට මහන්සි වගේ අහන් ඉද්දි. අනේ දැන් ගෙවල් වලට වෙලා විවේක ගන්න.

  • @eraishii
    @eraishii 2 роки тому +95

    මෙක හරියන් නැහැ පාර්ලිමෙන්තුවක් තියේන්නෙ තොපිට තොපි ගැන කතා කරන්න නෙවෙ පරයො කතා කරපන් රට ගැන ජනයා ගැන උඹලා මොඩ යක්කු

  • @sudathrohanekanayakegedon694
    @sudathrohanekanayakegedon694 2 роки тому +1

    ගෝටා අමු ගවයා..පට්ට හෝරා..😡😟😡😡😡

  • @drisurujeewa9640
    @drisurujeewa9640 2 роки тому +1

    Excellent

  • @lankamalinimalini476
    @lankamalinimalini476 2 роки тому +29

    කොහොම උනත් වෙල්ගම මහත්තය ඇත්ත කියනවා...බොහොම ඉස්තුතියි මහත්තය 🙏🙏🙏

    • @sajadzvlogs
      @sajadzvlogs 2 роки тому

      Vedak ne bn okkoma kamba horu /JVP NPP gemu eka parak

    • @vidurajayantha894
      @vidurajayantha894 2 роки тому +1

      Pana ada ada mu Katha karnne.puluvan akekuta dila palayau naki haththa.mun tama hinawenava.para haththa

    • @sajadzvlogs
      @sajadzvlogs 2 роки тому

      @@vidurajayantha894 aniwarayan unge param parawatama horakala iwarai den naakki vela eththa kathakaranta kamba horu mun kalakanni heththa

    • @radikahradhika4543
      @radikahradhika4543 2 роки тому

      මොනවඋනත් මහත්තය අැත්ත කතාකරනව බොහොම ඉස්තුතියිගෝටට ගෙදර යන්න නෙමෙයි ජාතික වස්තු හොරා කාපුජනතාවගෙ මුදල් හොරා කාපු ඔවුන්ව හිරෙ දාන්නර්කයි අපේ ඉල්ලිම

  • @jagathnissanka9666
    @jagathnissanka9666 2 роки тому

    Jaya wewa

  • @thelife8836
    @thelife8836 2 роки тому +144

    ඔබතුමාල දැන් ගෙදරට වෙලා විවේක ගන්න.දැන් ගොඩක් වයසයි.කලින් කරන්න තිබ්බ දේවල් නොකිරීම ගැන පසුතැවිලි වෙවී අවසන් කාලෙ ගෙවන්න වෙයි.අපිටත් ඒ ගැන කනගාටුයි.

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 роки тому +1

    අවුරුදු 40 ගානක් ඔච්චර ආදරේ නම් ඇයි කට වහන් උන්නෙ..🥺🥺 අනේ ඉතින් මගේ රට බේර ගන්න ඔය අමතිල හැමෝටම අවස්තාව තිබ්බ..🥺🥺🥺 එහෙම නොකරපු උබල 225 ටම දේව ශාපෙ වැදෙයි.. තමන්ටත් නොදැනිම තමන්ගෙ ජීවිත අදුරු වෙයි.🥺🙏💜️

  • @hansinikumarasinha4821
    @hansinikumarasinha4821 2 роки тому +37

    දේව සාපයක්ම වෙන්න ඕන පාස්කු ප්‍රහාරය කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ 😡😡😡

  • @indikaprasad9783
    @indikaprasad9783 2 роки тому +1

    අපිට මැර දේශපාලුවෝ හොර දේශපාලුවෝ වනචර දේශපාලුවෝ චන්ඩි දේශපාලුවෝ එපා.

  • @nero88823
    @nero88823 2 роки тому +44

    මේ පාර්ලිමේන්තුවද මහළු නිවාසෙද🙄🙄🙄

    • @JoJo-sb7nz
      @JoJo-sb7nz 2 роки тому

      Ha haaaa LMAO kan i too was thinking the same i hear some people cough sme feel hard to breath some cant even stand straight. Kiyala wedak neha brow.

    • @hvhvgffyf7449
      @hvhvgffyf7449 2 роки тому

      🤣🤣🤣

    • @wilsonjayasundara3608
      @wilsonjayasundara3608 2 роки тому +1

      හිරගෙවල් වල ඉන්න උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ

    • @ashalakmali1445
      @ashalakmali1445 2 роки тому

      Ane manda me mahalu madama nisa rata vinasai

  • @musiccafe6095
    @musiccafe6095 2 роки тому

    මේ රටේ කාලකන්නි ඉන්න නිසා මේ රට මෙහෙම තියෙයි 😂🙏🇱🇰

  • @nodutumanaya-theunseendime6593
    @nodutumanaya-theunseendime6593 2 роки тому +99

    වැරදි තිරණයක් නෙමෙයි..
    100% නිවරදි තිරණයක්.. නැත්නම් අදත් මේ දශක 7ක් තිස්සේ නිදන් හිටපු මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නේ නෑ.. එ අතින් ගෝඨාට ස්තුති වන්ත වෙන්න ඔන.

  • @prasannakumara2208
    @prasannakumara2208 2 роки тому

    Good speech

  • @wasanthakumara9776
    @wasanthakumara9776 2 роки тому +1

    😃😃😃 වැරදුන තැන මෙහෙම කියනවා

  • @anisius1
    @anisius1 2 роки тому

    Great

  • @milamila6109
    @milamila6109 2 роки тому

    Niyamai

  • @dimuthuhashan1693
    @dimuthuhashan1693 2 роки тому +1

    පෙරුම් පුරලා පොඩි කාලෙකට ලබපු මනුස්ස ආත්මේ. උබල වගෙ හොරු රැලකට දියවෙන එක මේ පින් බිමේ ඉපදුන අපේ පෙර පවක්.😞

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 роки тому

    🙏🙏🙏

  • @dineshkottegoda7681
    @dineshkottegoda7681 2 роки тому +1

    100 to 100..

  • @nilanila3235
    @nilanila3235 2 роки тому +7

    නාකි කම කතාකරන්න වත් බැ වයසයි මහළු මඩම් වල ඉන්න ඕනි අය මේ හරක් ගාලේ මොකද කරන්නේ

  • @lssl888
    @lssl888 2 роки тому +36

    ගෝටාබයට බැනල වැඩක් නැ ඤනක්කා කියන දෙ ගොටාබය කරන්නෙ

  • @bandaratv1276
    @bandaratv1276 2 роки тому

    මහ බැනකුවට ගැහුව හාමුදුරුවන් මැරැව අහින්සක මිනිසුන් මැරුව පොලිසියේ හමුදා බටයින් මැරුව .එවට දෙව සාපයනැද්ද ජයවෙවා ජනාධිපති තුමනි අපි ඔබ සමඟ යි

  • @hgg8173
    @hgg8173 2 роки тому +68

    අනේ මහත්තයා ගෙදරට වෙලා විවෙික ගන්න හරියට කතා කර ගන්න වත් බැරුව කොහෙද ඔහේල රටක් පාලනය කරන්නෙ 😀

    • @amanawanjali3134
      @amanawanjali3134 2 роки тому

      Corona hadila hitiya nisa..corona walata hathiya enawaa

    • @piyasenamala3445
      @piyasenamala3445 2 роки тому

      Niyamai oba hari

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 роки тому

      නෑ අසනීපෙන් ඉන්නෙ .ඕන කෙනෙකුට අසනීපයක් හැදෙන්න පුලුවන්

  • @thashirusandaruwan4835
    @thashirusandaruwan4835 2 роки тому

    Niyamai welgama well don 🙏

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +1

    වේල්ගම දැන් ගෙදෙට්ට වෙලා හිටහං උඹත් උඹත් දැන් වයස යි

  • @jacobfernando6214
    @jacobfernando6214 2 роки тому

    Very true Mr Welgama.

  • @chamarakodithuwakku8991
    @chamarakodithuwakku8991 2 роки тому +1

    ඔයාලා වැඩිහිටි පාලකයෝ නෙවෙයි..
    හිටියා වැඩි පාලකයෝ..

  • @sunimaljayakodi6455
    @sunimaljayakodi6455 2 роки тому

    👍❤

  • @inokakumari8001
    @inokakumari8001 2 роки тому +1

    ඔබ කකියන්නෙ හාරි.එ උනට ඩෙන් කියවල වෙඩක් නෙ.විනාස වෙලා ඉවරයි .ඩෙන් කියවන්න එපා
    .

  • @dushyanthigooneratne5373
    @dushyanthigooneratne5373 2 роки тому

    Well said KW

  • @sudeerapushpika5217
    @sudeerapushpika5217 2 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @willarddealwis6169
    @willarddealwis6169 2 роки тому

    මොන කෙංගෙඩියද හැම එකාටම මහත්තයා මහත්තයා කියලා කියන්නේ. වැඩිය ගරු කරන්න ගියහම මුං පිස්සු කෙලිනවා

  • @dayanthialahakoon751
    @dayanthialahakoon751 2 роки тому

    Respect sir.

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 2 роки тому +2

    නාකි මරගාත කතා කරන්නවත් බැ ගෙදරට වෙලා ඉන්න දැන්. ඔය 225ම අපිට අප්‍රියයි. Jvp එකත් එහෙමයි. රටේ කරුමෙ.

  • @wathsalaharshani8674
    @wathsalaharshani8674 2 роки тому

    Niyama kathawa ...

  • @dulsh1094
    @dulsh1094 2 роки тому

    නාකියෝ ගෙදර හිටිනම් නේ හොද.. කතාකරගන්නත් බෑ.. ප්‍රශර් වැඩිවෙලා වගේ..😥🤣

  • @thushanmadushanka8678
    @thushanmadushanka8678 2 роки тому +97

    ඔයාගෙ කතාව නියමයි එත් 225ම ගෙදර ඉන්න ඔන කලෙ මුන් තවත් රට කානව🙏🙏🙏🙏🙏🙏දැන්වත් ගෙදර හිටපියවු😌😌😌😌😌

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 роки тому +38

    ඇත්ත කතාකරාට බොහොම ස්තුතියි ඔබතුමාට

  • @accident484
    @accident484 2 роки тому +10

    මඩෙ ලඟින තාරාවන් නාවන්නද බං .ඌරු දළින් මොන ගජ මුතු අරගන්නද බං . සීයෙ දෙකයි විසිපහකුයි කාපු කෑම බං. කැතිගාන්න ඔන වුනේ මුං මට විතරද බං ....🦁🦁🦁🦁🦁🦁🤔

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 роки тому +2

      මේ රටේ හැමෝටම

    • @accident484
      @accident484 2 роки тому +2

      @@lakshmiabedeera45 🦁🦁🦁🦁👍👍👍

  • @dustycrab2758
    @dustycrab2758 2 роки тому

    Go everyone

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 роки тому

    🙏🙏🙏🙏🙏ඇත් ත ක තා ක ලා ට ඔ බ තු මා ට බො හෝ ම ස් තු ති යි බුදුසරණයි 🌷

  • @ruwanchathuranga9443
    @ruwanchathuranga9443 2 роки тому

    කට පන නැති නාකිනේ යකෝ මේකේ ඉන්නේ කෝ මේ තාරුණ්‍ය 😥

  • @anukuwait5377
    @anukuwait5377 2 роки тому

    Niyama kathawa

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 роки тому +1

    Jvp ekata jayawewa anura kumara api oba samagai jayawewa

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 роки тому

    ☹️☹️☹️

  • @shehangunawardana4177
    @shehangunawardana4177 2 роки тому +26

    මුන්ට පන යන්නෙත් කවද හරි පාර්ලිමේන්තුවේ පුටුව උඩ තමයි. කාලකන්නි

  • @rangikamenik8644
    @rangikamenik8644 2 роки тому +9

    කතා කරන්නවත් පණක් නෑ,බල තණ්හාව හින්දා තාමත් රැදිලා ඉන්නව,මිනිස්සුත් මේ වගේ අයමනේ ඉල්ලන්න

  • @elenieleni3859
    @elenieleni3859 2 роки тому +52

    මොන කතා දැන් කිවුවත් වැඩක් නෑ වියයුත්ත සිදුවී හමාරයි කරුණාකරලා 225 ම ගෙදර යන්න. අපිට ඔයාලාව අරහං.

  • @ishanwanniarachchi2986
    @ishanwanniarachchi2986 2 роки тому +4

    හුත්තිගෙ පුතාල සේරම ගෙදරට වෙලා ඉදපල්ලා

  • @tiron5700
    @tiron5700 2 роки тому +1

    මේකට අවශ්‍ය දේශපාලනය කරපු කපටි ජාතිය නෙවෙයි මේ දේශය විනාශ කරන දේශීය ගැන කැක්කුමක් නැති නිසා අපි ණය වෙලා හැම රටටම උන් දන්නේ රටේ තියෙන දේවල් අගය කරන්න නෙමේ මුන් දන්නේ අනිත් රටවල් වල තියෙන කෑම බීම අපේ ලංකාවට එක ගෙනල්ල කාලා බීලා ජීවත් වෙන්නයි අපේ රටේ දේවල් අගය කරන්නැති එකෙයි.

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 роки тому +6

    ඇත්තමයි දේව ශාපය පල්ලි වලට ගහපු එක අද රටම ඉවරයි.

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 роки тому +17

    ජනමතය 225 ම එපා, එයට ගරු🙏 කරන්න, තවත් වාද විවාද වැඩක් නැහැ, ඒවා වචන හුවමාරු විතරයි

  • @lifetv4092
    @lifetv4092 2 роки тому

    පරයෝ ඕප දූප කතා කර කර පාර්ලිමේන්තුවේ කිසි වැඩක් කරන්නැතුව හිටපු එක තමයි අපට කෙල උනේ.

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 роки тому +1

    225ම ගෙදර යවන්න කාලේ හරී✋

  • @malee7461
    @malee7461 2 роки тому

    ගෝට ආවෙ නැත්නම් මිනිස්සු තාම හිතනවා ගෝට පොරක් කියල. මේ වෙලාවෙ ඊලඟ ජනාධිපති වෙන්නෙ කවුද කියන එකට රන්ඩු වෙන්නැතුව අපි හැමෝගෙම ඒකායන අරමුන විය යුත්තේ මේ හොර රැල ගෙදර යවා ගැනීමයි. නැත්නම් මේ අරගලය දියාරු වෙනවා! මුං දිගටම බලයෙ ඉන්නවා!!!

  • @dilshanjeff9137
    @dilshanjeff9137 2 роки тому +10

    මූ මරු කියවනවා ඉයේ රෑ ව්‍යග්‍රා ගහලා බඩු ගහල🤮🤮

  • @manelmanele1290
    @manelmanele1290 2 роки тому

    කතා කරගන්නත් බැහැ හරියට ගෙදරට වෙලා ඉන්න ඔිනේ කා⁣ලේ සරත් පොන්සෙකා මහත්තයාට කරපු ⁣ශාපේ තමයි මේ

  • @bandaratv1276
    @bandaratv1276 2 роки тому

    නොමිලේ සියලු ම කුබුරු ටික නොමිලේ රජයේ ටැක්ටර් ටික දාල හාන්න නැත්නම් කන්න නැතුව මැරෙන්න වෙනේ

  • @thusharafrenando3615
    @thusharafrenando3615 2 роки тому +7

    කාලෙකින් ඇහුව ඇත්තම කතාවක්.,🙏🙏🙏

  • @sampathfernando4543
    @sampathfernando4543 2 роки тому +19

    දේව සාපය... (සභාවෙ සිනා හඩ) සාපය පටන් ගත්තේ නෑ තාම.

    • @sampathfernando4543
      @sampathfernando4543 2 роки тому

      @Dimitri Joseph කවුද මල්ලි මේ... ගොන් ගෝතය...

  • @askfuardahmadsameen7958
    @askfuardahmadsameen7958 2 роки тому

    Niyamay mahattaya

  • @elondare8990
    @elondare8990 2 роки тому +3

    යකෝ අපි වෙනුවෙන් මුන් පන ඇද ඇද කතා කරන හැටි. මුන්ට මැරෙන්න හැටියක් නෑ, අපි ගැන හිතලා ජීවත් වෙනවා. පන තියෙන උන්ට දීලා ගෙදර පලයල්ලා.

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 роки тому

    අපිටත් කොවිඩ් හැදුනා....නාමල් ඔයාට icu එකේ ඇදක් දුන්නට අපිට දුන්නේ නෑනේ.....ලොකු ලොකු කට්ටියට විතරයි සපෝට්. දුප්පතා මහපාරේ...

  • @Baskaran11
    @Baskaran11 2 роки тому

    👍🏼👍🏼🙏🏼🙏🏼

  • @tiron5700
    @tiron5700 2 роки тому

    නාකි ටික සැප විඳිනවා කොල්ලොටික දුක් විඳිනවා 225ම ගෙවල් වලට අරින්න ඕන මොකද දන්නවද ආයුෂ ඉවරයි මිය වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න දෙයක් නෑ අපේ තරුණ ජවය අපට රට නිර්මාණය කරගන්න පුලුවන් අපිට අවශ්‍ය විදිහට සමගිය සමාදානය සතුට තුළ යන ලස්සන ජීවිතය මේකෙ ඉන්නෙ මළ පෙරේතයො සෙට් එකක් අපි අපේ ඉන්න තැන ගම ලස්සන කර ගම්මු එකතු වෙලා මුන්ව අවශ්‍ය නෑ අපේ බලය අපි පාවිච්චි කරමු අපේ රට ජාතිය අනාගතය වෙනුවෙන් ලස්සන කෑමෙන් බීමෙන් අඩුවක් නැති සැප පහසුවෙන් අඩුවක් නැති රටක් නිර්මාණය කිරීම සඳහා සෑම පුරවැසියෙක් ගේම වගකීමයි.

  • @lahiruariyarathne5664
    @lahiruariyarathne5664 2 роки тому

    නාමල් මෙයාට ඇඳක් වෙන් කරපු නිසා වෙන ඇඳක් ඕන වෙලා හිටපු තව ලෙඩෙක් මැරෙන්නත් ඇති

  • @bcqueen3339
    @bcqueen3339 2 роки тому +1

    නාමල් ගෙන්වා ගන්න හදනවා ජනාධිපති කමට

  • @tomandjerry7474
    @tomandjerry7474 2 роки тому

    🌟🌟🌟🌟🌟

  • @indikaprasad9783
    @indikaprasad9783 2 роки тому

    හොරාකාපු සල්ලි මේ රටට ගේන්න.

  • @samanudawatte8255
    @samanudawatte8255 2 роки тому +1

    මූටත් දැන් පන නැති වේගෙන එන්නේ

  • @rohananeththasingha7854
    @rohananeththasingha7854 2 роки тому +1

    අනේ ඔබතුමාට හතියක් තියනවද

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 2 роки тому +2

    දුප්පත් මිනිහෙක්ව බිමට දාලද ඇද අරන් දුන්නේ

  • @Vish________
    @Vish________ 2 роки тому +8

    වෙල මැද්දේ ලෙව්කේ වගේලු... අනේ හු*තෝ... වෙල මැද්දෙ ඇරගනින් පු*...!!! 🤣🤣🤣

  • @katkag4764
    @katkag4764 2 роки тому

    Kathawa aththa

  • @sandunirashmika3004
    @sandunirashmika3004 2 роки тому

    කවුරු මොනා කිව්වත් 225 ම එකයි අපි රැවටෙයි ඔවුන්ට😏

  • @حاولا
    @حاولا 2 роки тому

    Hoda kathawa

  • @udithairesh4134
    @udithairesh4134 2 роки тому +10

    ඔයාගේ කතාවනම් සුපිරි.....

  • @sujeewawickramasinghe5098
    @sujeewawickramasinghe5098 2 роки тому +3

    පාර්ලිමේතුවේ ඉන්නව සක්කිලි දෙතුන් දෙනෙක්. කථාකරන්න ගියාම බලන් ඉන්න අපිට වමනෙ යනවා. එවුන්ට කියන්නේ වෙල්ගම ඇමති තුමා පක්ෂ විපක්ෂ අයට කථා කරන විධිය ඔය හාලියෝ ටික ආදර්ශයට ගන්න.

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 роки тому

    👌👌😠

  • @newone1484
    @newone1484 2 роки тому

    225 ම යන්න ඕනේ. ගෝටාභය ගෙනාවේ විමල් ගම්මන්පිල. උන් ගෙම්බෝ වගේ එහාට මෙහාට පනිනවා

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 2 роки тому

    කතාව ඇත්ත

  • @meththanandaupali3637
    @meththanandaupali3637 2 роки тому

    Wish you get well soon

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 2 роки тому +12

    ඔබ තුමන්ල සියල්ලම වගකියන්න ඔනි තමා.....dan විවේක ගන්න ඕනි කාලෙ... එක එක්කෙනාගෙ වරදි පෙන්නලා දීල තියෙන්නෙ ජනතාව.... පලයව් ..... ඉවසල ඉවසල barima thana ඉවසන්නෙ නැ ...ඊලග අවස්ථාව බොහොම දරුනු වෙනව...ලේ විලක් කරගන්නෙ නැ තිව ........??????

  • @manjukala4866
    @manjukala4866 2 роки тому +1

    වෙල්ගම උබ හොද එකෙක්ද යකෝ තොගේ කාර් පාක් එකත් ac සකිලි හොරු

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 роки тому

    niyama mahathma gathi aethi kenek

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 роки тому +20

    225 එපා තොපි එකෙක්වත් එපා. නව නායකත්වයක් ඕනෙ මේ එකෙක්ටවත් සම්බන්ධයක් නැති.✋🏻

    • @world7450
      @world7450 2 роки тому

      එහෙම කරන්නේ කොහොමද බන්

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 2 роки тому +1

      @@world7450 System Change කරමු අලුත් ව්‍යවස්ථාවකින්.👍🏻

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 роки тому

      Deveni parapura ?

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 роки тому +2

    කතාව ඇත්ත වාසුදෙව දැන් බිම බලා ගන්න ලැජ්ජයිනේ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +1

    මොනව උනත් තොපිඑක්ම එලවනවා

  • @travellingboys3818
    @travellingboys3818 2 роки тому +1

    යකෝ ඇට දෙක පොළොවට එල්ලෙන වයසේ තවත් මිනිසුන්ගේ බදු සල්ලි කන්න එපා දමලා ගහලා පලයව්😉😉😉

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 роки тому

    වෙල්ගම හොඳ දේශපාලන චරිතයක්

  • @maxma3872
    @maxma3872 2 роки тому +1

    78 ඉදල මිනිස්සු ගත්ත තීරණ වැරදියි, හොටා කාලකන්නිය JR කියන එකා තමයි රට කන්න ප්ටන් ගත්තෙ, එදා ඉදල ආව ඔක්කොම හොරා කෑව, මුන් ඔක්කොගෙම දේපල රාජසන්තක කරල රජයට ගත්තොත්, ණය ගෙවලත් ඉතුරු වෙයි, නිවාඩ් කබ්‍රාල්, පාටලී , සජිය්හ් , රනිල්, බැසිල් ඔක්කොම හොරු බන්, හොරෙක් නොවෙන් එකෙක් කියපන්...

  • @s.mohotti3479
    @s.mohotti3479 2 роки тому

    ඔබතුමා ⁣ගෙ සත්‍ය කතාවට ජයවෙිවා අපේ ප්‍රනාමය

  • @anuravandara4161
    @anuravandara4161 2 роки тому +1

    ඔය මොනවා හරි කියවලා යන්න සූදානම් වෙන්න...............නමුත් ජනතා අදිකරනය තුල නඩු අසා අවසන් නැත ...........සොරා ගත් ජනතා දේපල යලි පවරා ගන්නා තුරු අරගලය ඉදිරියට .......ජනතා අරගලයට ජයවේවා ...

  • @chaamaraperr2812
    @chaamaraperr2812 2 роки тому

    Good kumaara mahattaya well done!

  • @warshag8795
    @warshag8795 2 роки тому

    මාර මහත්හොරු අනේද කියන්නේ 😠😠😠😠😠😠😠

  • @erangaherath4034
    @erangaherath4034 2 роки тому

    ගෝඨාට විතරක් නෙවෙයි තොපි 225ම ගෙදර හිටපියවු.කතාකර ගන්නවත් පණ නෑ.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 роки тому

    පල් හොරුන්ට මහත්තයා කියන්න එපා අපේ බදු වලින් රජසැප විදින හිගන්නූ

  • @rohannilantha6740
    @rohannilantha6740 2 роки тому

    අතීත හෑල්ල වැඩක් නෑ දැන්,,,,, ගෝඨාභය ගෙදර පල,,,,

  • @polynomial2822
    @polynomial2822 2 роки тому +6

    කතාව ඇත්ත... අන්තිමට කිව්ව යෝජනාව ක්‍රියාත්මක කලා නම්... හැබැයි ඉන්න 225 නැතුව... ප්‍රභල දේශපාලන පක්ෂ නායකයින් විතරක් උපදේෂක මණ්ඩලයකට අරගෙන ටික කාලයක්... ගියා නම් මේ රට ගොඩ දාන්න පුලුවන්...
    මෙතෙක් හිටපු කිසි කෙනෙක්ට බැනලා වැඩක් නෑ... මොකද අපිනේ යැව්වේ... පාර්ලිමේන්තුවට... ඒක නිසා අපි අපිටයි බැනගන්න ඕනි...