@@ShehanB-hd4lp ....Mathematically it is clearly discernible the behaviour of the numbers. His explanation is self exemplary. The teaching augmented the thinking power. Einstein type people also manifested through the guidance of this type.
26.55 ~27.06 is the best & intellectual conclusion. It's inevitable to have such patterns that we wouldn't be able to comprehend as Kurt Godel has proved in his 'Incompleteness Theorem' in early 1940s. Since number system are arbitrary & this is a inherent problem within our decimal system but not in a another system - other systems might have other problems. According to Godel there are such problems that can be neither proved nor disproved on the very basis of the system. Good analogy: Think about a very powerful telescope mounted on the 'Nelum Tower" then we can see very very far in 360degs from there but not what's going on at the tower basement.
Absolutely. But if we could prove the Riemann's Hypothesis, then we might be able to break this one as well right? As I know Riemann's Hypothesis does have a potential of solving the mystery of prime numbers.
@@upulwijesingha1916 Yes, Riemann's Hypothesis, Goldbach's Conjecture & Prime Gap Conjecture are all consist the David Hilbert's 8th of the 23 unsolved problems in Mathematics- 1900. Out of this 23 few have solved during the elapsed 100+ yrs.
ttheruwan saranai!!! Dear Mr Ruchira, please do more of these kinds of interesting subjects, again to tell you if we have GuRus for teaching all the subjects our students will do wonders in the world, thank yiu for you lovely explanations which make everyone embrace mathematics , science , and how to lead a good life in the society , unlike awkward: annoying politicians. you should be our minister of Education, I wish it to be happened. thanking you again,
2 ha 3 athara parathraya arena anitheva vala parathare(anuyatha prathamaka sankaya) vala parathara venne 2 ho 4 enisa A ha B kiyana anuyatha prathamaka sankaya deke ekathuva, A+B ve anuyathanisa A ha B vala parathara venne 2/4 nisa (A vada B Vishalai kiyala salakuvith) B = A+2/B = A+4 nisa A haB vala, ekathuva venne ,A+A+2/A+A+4 medekama eratte sankaya nisa prathamaka sankaya vala ekathuven iratte sankayalabe. Meke A ta vada B godak Vishala unath eka 2 Hari 4re Hari gunakarayak nisa e Ena sankaya th eratte ve .(deka nosalaka)
Sir i watch your every video. those videos useful for present ,future and children ,young , adult age . Sir your videos has variety .its not frame for one section .that i most like. Day to day social problem solving using science , economic and social knowledge. I feel you like a philosopher or polymath. like plato,Aristotle ,Newton and leonardo da vinci. Sir i have problem about gravity water system . That system explain water transfer down level to upper level without water pump . I saw it through youtube . They use trick for pressure the water using water bottle .i feel seems to be like its fake .but without logically proof i cant say it. can you explain it for a audience ? Sir i expecting your next video it will be. Thank you.
23:54 @ScienceWithRuchira *ruchira sir,* ratawak ne kiyanna ba neda 100%? Man kiyanne api hithanawane ratawak penne nai kiyala, apita kawadawath ananthayata numbers quantum computer use karalawath liya ganna bariwei, ithin ratawak nee kiuwwata *[api dakina ratawak ne kiyana kotasa loop wewi ratawakata yanawa kiyala man kiuwoth sir ekata dena uttare mokadda?]* Infinity ♾️ kiyanne sapeksha deyak kiyala mama piliganne.
sir mama grade 09 student kenek.punchi kale idan prime numbers igannuva eth kavadaavath me vage deyak kiyala dilavath na e gana ahalath na.hari nam apita kiyala denna one meva. eth mama vagema hamomatama vela thiyenne ekama de aye aye igena ganna. api me hithana vidiya anivaryen davasaka venas karanna one. naththam lankave lamai hamoma ekama de danna robots la tikak veno. sir ta godak thanks me vage vidoes daanavata.kochchara igena gathhtath kavadaavath danan hitiye na api igenaganna deval valath thaamath visadichcha nathi prashna thiyenava kiyala....mn sirge videos valin loku determination ekak hadagathhta kavadahari davasaka mulu lankavema vitharak neme lokema aya ekaakarava hithana vidiya aluth karanna, venas karanna.eth mata eka karanna puluvan veida kiyala man danne na.....eth ehema deyak gana mata hithanna avasthavak hadala dunneth obathuma.....sir ta godak pin apita me vage vatina deval kiyala denavata.🙏🙏🙏
මම ගණිතය බෞතික විද්‍යාව විෂයන් වලින් විද්‍යා උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා ගත්තේ 2004 දි. මේ කියන ඒවා තෙරුන් ගන්නේ දැන් තමයි. තමන්ගේ මව් භාෂාවෙන් ගණිතය, විද්‍යාව හදාරන්න තියෙනවනම් තමයි අලුතින් හිතන්න පෙළෙඹෙන්නේ. ඔබතුමාට බොහොම ස්තුතියි.
ඉංග්‍රිසි ගණිතය විෂයන් අපිට එපා කලේ ගුරුවරු
දැන් තමා අවු 30.35 වෙලා තමා අපි ඒවා ඉගෙන ගන්නේ.ස්තුති සර්❤
මේ වගේ වීඩියෝ අපේ school එක කාලේ බලන්න ලැබුණානම් ගණිතය පිස්සුවෙන් වගේ ඉගෙන ගන්න අසාවක් ඇතිවෙන්න තිබ්බා. . . අපේ අවාසනාවට අපිට එහෙම අවස්තාවක් ලැබුනේ නෑනේ. . . විභාග පාස් වෙන්න නැති වුනත් දැනුම ලබා ගන්න ගණිතය ඉගෙන ගන්න දැනුත් ආසයි. එත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. ළමයෙක්ට අධ්යාපනයට ගෙදර පසුබිමේ වැදගත් කම තේරෙනවා මේවා බලද්දී. . .
ඒක තමයි විශ්වයේ රටාව.😊 ඉන්න තැනට ගලපගන්න තියෙන්නෙ.❤️
❤❤
🙂
❤❤❤😂
❤hmm
ගණිතය සම්බන්ධයෙන් හරිම අපූරු සල්කල්පයක් අද ඔබතුමා අපිට කියලා දුන්නා. ඉතින් වෙනදා වගේම ඔබතුමාට අපිට කියන්න තියෙන්නේ """බොහොම ස්තූතියි මහත්මයා""" කියලා තමයි...... 😊😊😊...
මේ විශ්මිත, රසවත්, මෙරට වැසියන්ට නිතර නොලබෙන මේ අගනා දැනුම ලබා දීමට ඔබතුමා දරන ප්‍රයත්නය අගය කරනවා ❤ බොහොම ස්තූතියි ❤
0 සහ 1 අතර සම්බන්ධය මුලින් ම සෙවිය යුතුය ...පසුව මේ ගැටලු සියල්ල විසදීමට හැකිය ...අමාරු ම කාර්ය 0 ,1 නිවැරැදි ව හදුනා ගැනීමයි..thank for helping to our society get grow ❤❤❤❤❤ 27:47 27:47 27:47 27:47 27:47 27:47 27:47 27:47 27:47 27:47 27:47
මම ක්ලාස් කරන පොඩි අයට මේ ප්‍රථමක සංඛ්‍යා වල ලස්සන කියලා දෙනවා.එයාලා සුළුකිරීම් එහෙම optimize කරගන්න ඕක පාවිච්චි කරනවා එතකොට.
Mind Blowing lecture. A good guideline to direct the native abilities of Sri Lankans, to global level.
@@ShehanB-hd4lp ....Mathematically it is clearly discernible the behaviour of the numbers. His explanation is self exemplary. The teaching augmented the thinking power. Einstein type people also manifested through the guidance of this type.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා..👌👌💜️ගණිතය විෂය සොයා නිමකල නොහැකි විශ්මිත විෂයකි.🌎💜️
මෙහෙම අපිට ඉගැන්නුවනම් අපිත් ගනන්කාරයෝ තමා අද?කවදාහරි කවුරුහරි මේ ගනිත රටාවන් සහ සොභාදහමේ රටාවන් සමඟ සම්බන්දය hack කරොත් විශ්මිත අනාවැකි කියන්න පුලුවන් වෙයි.දැනටමත් එහෙමවෙනවා වෙන්න පුලුවන්.nice video 23:36 🎉🎉🎉🎉 .
මං අද වෙනකං හිතන් හිටියෙ ගණිතයේ ඔප්පු නොවුණු කිසිවක්ම නෑ කියල. එත් මේ වගේ අභිරහසක් තියෙනවා කියල දැනගත්තම ගණිතය ගැන කුතුහලයක් එක්කම ඒක හොයන්න අසාවක් ඇති වුණා. මේ වගේ සංකල්ප අප වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් සර්ට බොහොම ස්තුතියි 🙏❤
මේ වෙන තුරු ගණිතයට වැරදීමක් වෙලා නෑ.three problems of antiquity කියන ප්‍රශ්ණ 3 ගත්තත් ගණිතයට වැරදිලා නෑ.එහි අඩංගු එක් ප්‍රශ්ණයක් මං කියන්නම්.කෝණයක් ත්‍රිච්ජේදනය කරන්න බෑ.එනම් සමානව තුනකට බෙදන්න බෑ.ඒක ගණිතයයේ වැරැද්දක් නොවෙ.ගණිතයෙන් අතිවිශිශ්ට විදියට සාධනය කරලතියෙනවා එය කිසිවිටෙකත් යුක්ලිඩ් නිර්මාණයක් විදියට කළ නොහැකි බව. Evrist Galios තමයි ඒක සාධනය කරන්නෙ.ඊට අනුව තව කල්පයක් ගියත් කෝණය ත්‍රිච්ජේදනය කරන්න බෑ.
ප්‍රතමක සංඛ්‍යා ගැනත් ඒවගෙ දෙයක්කියන්න පුලුවන්.
@@amalranasinghe3921Thank you replay එකට 🙏❤️.අනිත් ප්‍රශ්න 2 ගැනත් පුළුවන් නම් කෙටි විස්තරයක් කරන්න.මං අසයි ඒ ගැනත් දැන ගන්න. මං තාම උසස්පෙළ කරන කෙනෙක් ඒ නිසා ගොඩක් ගැඹුරට විශය ගැන දන්නෙ නෑ.එත් මට ඒ දේවල් හරහා තව හොයල බලන්න පුලුවන් වෙයි.
ත්‍රිඡේදනය කලාම ලැබෙන කෝණය නිර්මාණය කල හැකි එකක් නොවේ නම් එම කෝණය ත්‍රිඡේදනය කල නොහැකි. උදාහරණයක් විදියට අංශක 90, 135 වැනි කෝණ පුළුවන්. අංශක 60 නිර්මාණය කරන්න පුළුවන් වුණත් අංශක 60 තුනට බෙදුවාම 20 නිසා 60 ත්‍රිඡේදනය කරන්න බැහැ.
මහත්මා ඔබේ පැහැදිලි කිරීම ඇත්තෙන්ම වටිනවා,,එහෙත් පාථමික සoඛ්‍යා හෙවත් ප්‍රථමක සoඛ්‍යා වල අර්ථ දැක්වීම වැරදියි.(එකිනෙකට වෙනස් සාධක 2 ක් පමණක් ඇති සoඛ්‍යා ) ලෙස විය යුතුය...හේතුව (1 x 1)
ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා ❤ තව දින කිහිපයකින් ලබන 2024 වසරේදීත් අපිට මේවගේම වීඩියෝ අරන් එන්න සර්❤
අපේ හිතවත් ශිහාන් සහෝදරයටත් ඔබතුමාටත් වීඩියෝ නිර්මානය කරන අයටත් ගොඩක් ස්තූතියි මේ 2023 පුරාවට අපිට ලබා දුන් දැනුමට 😊❤
Mage eka🗿🤝
@@zhenzhen999 ආ සහෝදරයා 👊
🤜🤛
මේ තරම් උසස් බුද්ධිමතෙකු ට ඇයි ඔබ විහිළු කරනේ
@@wweerasooriya3077 කව්ද මම ද
@@ShehanB-hd4lp මට බෑ
මම මේ බැලුවෙ දේශනයේ අඩංගුව ඇති එක වචනයක් වත් අහක දාන්න තියෙනවද කියලයි. හමු උනේ නැහැ. විශිෂ්ට දේශනයකි ජයවේවා❤❤❤
දේශණයේ "අල්ලි සංඛ්‍යා" ගැන කියවුනේ නෑ.ප්‍රථමක සංඛ්‍යා ගැන නිවැරිදි අර්ථ දැක්වීමක් කිව්වෙ නෑ.
@@amalranasinghe3921 මා දන්නා පරිදි "එකිනෙකට ප්‍රභින්න සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා" ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වනවා. මහා ගණිතඥ යින්ගේ තර්ක විතර්ක සඳහා නොව එතුමා ඉදිරිපත් කළ දේශනය සාමාන්‍ය ජනතාවට බොහෝ සෙයින් වැදගත් කමක් වූහෙයින් එම දේශනය එක වචනයක් වත් අහක දැමිය යුතු නැති එකක් බව නැවත වතාවක් සඳහන් කර සිටිමි.
ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ජොබ් එක කරන ගමන් තාමත් ගනිතය ඉගෙන ගන්න මම😊
OL walata ganan pass da?
26.55 ~27.06 is the best & intellectual conclusion.
It's inevitable to have such patterns that we wouldn't be able to comprehend as Kurt Godel has proved in his 'Incompleteness Theorem' in early 1940s.
Since number system are arbitrary & this is a inherent problem within our decimal system but not in a another system - other systems might have other problems.
According to Godel there are such problems that can be neither proved nor disproved on the very basis of the system.
Good analogy: Think about a very powerful telescope mounted on the 'Nelum Tower" then we can see very very far in 360degs from there but not what's going on at the tower basement.
Absolutely. But if we could prove the Riemann's Hypothesis, then we might be able to break this one as well right? As I know Riemann's Hypothesis does have a potential of solving the mystery of prime numbers.
@@upulwijesingha1916 Yes, Riemann's Hypothesis, Goldbach's Conjecture & Prime Gap Conjecture are all consist the David Hilbert's 8th of the 23 unsolved problems in Mathematics- 1900. Out of this 23 few have solved during the elapsed 100+ yrs.
ගණිතය ගැන කතාබහ රසවත්, ඊළඟට Graham's number, TREE(3), TREE(G64) වගේ අතිවිශාල සංඛ්‍යා ගැනත් වීඩියෝ කරන්න
ඇත්තටම ඔබ නියම සහෘර්දයෙක්
සර් මන් රුසිරු ගාම්භීර අයියගෙ interview එකක් බැලුව ඒ අයිය A/l වලින් ලංකාවෙ පලවෙනිය වෙලා colombo campus එකේ mathematics special එකක් කරල අද usa වල phd කරනව ඒ අයිය කිව්ව ඒ අයිය දැන් කරන්නෙ phd එකට ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් නෑ කියල , යම් නිශ්චිත ගණනක් තියනව කියල ඔප්පු කරන එක තමයි phd එකට කරන්නෙ කියල මට ඒ කාලෙනම් හිතුන මොන පිස්සුවක්ද ඒක වගේ එකක් නොදැනුවත් කමට කාටද ඒකෙන් වැඩක් තියෙන්නෙ කියල ඊට පස්සෙ මන් හෙව්ව ඇයි ප්‍රථමක සංඛ්‍යා මෙච්චර වැදගත් කියල .අද සර්ගෙ මේ පැහැදිලි කිරීමෙන් ඒක තවත් තේරුම් ගියා. දැන් සර් ප්‍රථමක සංඛ්‍යා යම් නිශ්චිත ගානක් විතරක් තියනව කියල හොයාගත්තොත් .මන් මේක තාම හරියට දන්නෙ නෑ දැන් භෞතික විද්‍යාව රසායන විද්‍යාව තුල සමීකරණ, තියරි ඇති නේද ප්‍රථමක සංඛ්‍යා විතරක් ආදේශ කරන එතකොට ඒ සම්බන්ධතා ඔක්කොටෝම නිශ්චිත පරාසයක් එනව නේ මන් හිතන්නෙ විශ්වයේ ගොඩක් රහස් එහෙම උනොත් එලිවෙයි .ප්‍රථමක සංඛ්‍යා විශ්වයේ රහස් ගොඩක් හන්ගගෙන ඉන්න දෙයක් වගේ හැගීමක් මට නම් දැනෙන්නෙ 😮
ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් තියෙනවා. ඒක සාධනය කරලා ඉවරයි යුක්ලීඩ් ම.. ඔය කියන්නේ නිවුන් ප්‍රථමක ගැන වෙන්න ඇති.
@@thamalupiyadigama1216 ආ ඔව් අයිය හරි ඒක තමයි ගැප් එක දෙකක් තියෙන ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් නෑ කියල ඔප්පු කරන එක thank you 😊❤️
ඔයා ඔය කියන්නේ නිවුන් ප්‍රථමක සංකයා. ඒ කියන්නේ ප්‍රතමක සංකයා දෙකක් ගත්තම ඒ දෙකේ gap එක දෙකක් වෙන ඒවා ex:- 3, 5 / 5, 7 / 11, 13 ඒ වගේ ඒවා ප්‍රථමක සංකයා අනන්තයක් තියේ කියලා ඔප්පුකරලා ඉවරයි ඒ උනාට නිවුන් ප්‍රථමක සන්ක්‍යා අනන්තයක් තියේ කියලා තාම ඔප්පු කරලා නෑ
@@gotayimbara1185 ගැප් එක 2ක් වන ප්‍රථමක සංඛ්‍යා
@@gotayimbara1185ek thm oppu krl na stong twin prime conjecture ekt adalawa nm prf ekk thiye yitang zhang kiyl kenek krpu...
13:29 දී කියන ක්‍රමයට අපි 2,3,5,7,11,13 කියන ප්‍රථමක සංඛ්‍යා ටික ගුණ කරලා ඒකට 1ක් එකතු කරොත් උත්තරෙ එන්නෙ 30031.හැබැයි ඒක ප්‍රථමකයක් වෙන්නෙ නෑනෙ.මොකද ඒක 59න් සහ 509 න් බෙදෙනවා.හැබැයි 59 සහ 509 කියන්නෙ ප්‍රථමක සංඛ්‍යා දෙකක් ඒවා මෙතෙක් තිබ්බ ප්‍රථමක සංක්‍යා වලට වඩා විශාලයි.
ඇත්ත තමා
ප්‍රථමක සංඛ්‍යා කුඩා ප්‍රමාණයකට Euclid ගේ ඔප්පු කිරීම හරි යන්නෙ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ ඔප්පු කිරීමේදි මුලින්ම උපකල්පනයක් (Assumption) කරනවා Pn කියන්නෙ ප්‍රථමක සංඛ්‍යා ශ්‍රේණියේ අවසාන අගය කියලා. ඒ කියන්නෙ, හරි නම් 59 සහ 509 දෙකම මුලින් ගත්ත ප්‍රථමක සංඛ්‍යා ශ්‍රේණියේ තියෙන්න ඕනෙ. එහෙම නොවෙන නිසා තමයි මේ වගේ අවස්ථාවන් එන්නෙ.
මේ ප්‍රායෝගිකත්ව ගණිතය විෂය තුල කලින් දැක්කනම් ආසම විෂය ගනිතය වෙනවා නොඅනුමානයි.thank u sir ඔයාට
හොඳ විස්තරයක්. නමුත් මුල සිටම ප්‍රථමක සංඛ්‍යාව අර්ථ දැක්වූයේ බාගෙට. එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙනවා නම් එම සංඛාව ප්‍රථමක නම් 1ත් ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නම ඕනේ කියලා පොඩි අයට පවා හිතෙනවා. ඒක මගහරින්න අනිවාර්යයෙන් සාධක දෙකක් පමණක් ඇති සංඛාවක් කියන කොටසත් අර්ථ දැක්වීමට එකතු කරන්නම ඕන. මේක බොහෝ වෙලාවට පාසල් මට්ටමේ ඉඳලම මගහරිනවා.
එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සාධක දෙකක් පමණක් සහිත සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක් ලෙස අර්ථ දැක්වීම වඩාත්ම උචිතයි.
1ට වඩා විශාල ඕනම පූර්ණ සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙසත් දක්වන්න පුළුවන් කියනකොටම ඕනම ගුණිතයක සැඟවිලා 1 කියන සංඛ්‍යාව තිබෙනවා කියන කාරණය මත ඒ කාරණාව කොයිතරම් දුරට සාධාරණ ද...
වීඩියෝවේ අර්ථ දැක්වීම සම්මුතියට අනුව දී ඇත.
ඔබ කියන දෙවන ප්‍රකාශය පළමු ප්‍රකාශයෙන් පහදාගත යුතුයි.
ප්‍රථමක සංඛ්‍යා වලදී 1 යනු විශේෂ සංඛ්‍යාවකි.
ඔබ කියන විදියට 6 = 3x2x1x1x1x1
එය කොතරම් සාධාරණද?
@@dreamspark6293 සම්මුතියට අනූව දෙනවා කියලා බාගෙට දෙන්න බෑ. එහෙම සම්මුතියට අනූව දුන්නා කියනවා නම් 1 කොහොමද හැලෙන්නේ? මම කියන විදිහට නෙමෙයි, අර්ථ දක්වා ඇති ආකාරයට කොයි තරම් සාධාරණද කියලයි නැවතත් අහන්න ඕන. එකේ ඒවා 100ක් ලිව්වත් කොටියක් ලිව්වත් ඒවා ප්‍රථමක සංඛ්‍යා ගුණිතයක් නෙමෙයිනේ. ඒ නිසා එක කියන සංඛ්‍යාව සැඟවිලා තිබීමම එම අර්ථ දැක්වීම කොයි තරම් සාධාරණද කියලා නැවතත් හිතලා බලන්න
මටත් ඕක හිතුනා
ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 1ට වැඩි 1නුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා.
1ට වැඩි කොටස O/L පොත්වලින් හැලිලා.. එච්චරයි
m යනු ඉරට්ටේ සංඛ්‍යාවක් බැවින්, එය 2k ලෙස ප්‍රකාශ කළ හැක, එහිදී k යනු පූර්ණ සංඛ්‍යාවකි. දැන් අපි q සහ p ප්‍රථමික සංඛ්‍යා දෙකක් ලෙස සලකමු. q සහ p දෙකම ප්‍රාථමික බැවින්, ඒවා ඉරට්ටේ විය නොහැක (ඒවායින් එකක් 2 වන අවස්ථාව හැර).
q සහ p ඔත්තේ ප්‍රාථමික නම්, ඒවායේ එකතුව (q + p) ඉරට්ටේ වේ. එබැවින්, 2k = q + p, සහ මෙම සමීකරණය 2k මගින් නිරූපණය වන සෑම ඉරට්ටේ සංඛ්‍යාවක් සඳහාම සත්‍ය වේ, මෙහි q සහ p ඔත්තේ ප්‍රථමක සංඛ්‍යා වේ. 🙄😊😒
මෙහිදී ඔබ උත්සහ කල ඇත්තේ ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කිරීමෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙනා බව පෙන්වීමයි. අපට අවශ්‍ය, දෙනලද ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක් ප්‍රථමක දෙකක (ඔත්තේ නොවේ) එකතුවක් ලෙස ලිවීමට හැකි බව පෙන්වීමයි.
මෙහෙම ඉගැන්නුව නම් ඉස්කෝලෙ දි ආසාවෙන්ම ඉගෙන ගන්න විශය වෙන්න තිබුනෙ ගණිතය 😢!
බොහොම ස්තූතියි සර්!
ගණිතයේ රහ දැනුනු කෙනාට ඉබේම ඒක පුළුවන් වෙනෝ. අත්දැකිමෙන් කියන්නේ. විබාගයකට සහැල්ලුවෙන් ගිහිල්ලා ලියන්න පුළුවන් එකම විශය ගණිතය. මොකද කිසිම දෙයක් ඔලුවේ තදකර ගෙන යන්න ඕන නෑ. සිතීමේ හැකීයාව වැඩිදියුණු වෙන්න විතරයි ඕන. ඒක හරියට ඇති කර ගත්තම ගණිතය ලේසිම ආසම විශය වෙනවා. පොඩි කාලේ ඉදලා අවබෝධයෙන් ගනන් හැදුවම ඉබේම සිතිමේ හැකියාව ඇතිවෙනවා. කිසිම දෙයක් කටපාඩමකින් තොරව හේතු සහිතව ඉගෙන ගන්න ඕන.
වටිනා වීඩියෝවක්, සහෘදයනි❤
මේ ගණිත ගැටළුවත් හරියට විෂ්වය වගෙයි හරිම සංකීර්ණයි. ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ 🎅 නත්තලක් වේවා!
ttheruwan saranai!!! Dear Mr Ruchira, please do more of these kinds of interesting subjects, again to tell you if we have GuRus for teaching all the subjects our students will do wonders in the world,
thank yiu for you lovely explanations which make everyone embrace mathematics , science , and how to lead a good life in the society , unlike awkward: annoying politicians.
you should be our minister of Education, I wish it to be happened.
thanking you again,
ඔබ තුමා මේ ගැන මොකද කියන්නෙ.
1. එක ප්‍රථමක නොවන්නෙ ඇයි( ඒක සරල උත්තරයක්)
2.ප්‍රථමක සංඛ්‍යාවක් නිශ්චිත ආකෘතියකට ලියන්න බෑ.
ඔත්තේ සංඛ්‍යාවක් n ධන පූර්ණ සංඛ්‍යාවක් විට 2n+1 කියල ලියන්න පුලුවන්.ඒත් ප්‍රථමක සංඛ්‍යාවක් එහෙම ආකෘතියක ලියන්බ බෑ.ඒක හොයාගත්තොත් ගණත අභ්‍යූහනය mathematical induction මගින් ඔබ කියන ඩොලර් මිලියනය ජය ගන්න පුලුවන්.කවුරු හරි ප්‍රථමක සංඛ්‍යාවක් නිශ්චිත ආකෘතිය්ක මට ලියල දුන්නොත් අපිට අර ඩොලර් මිලියනය ට්‍රයි කරන්න පුලුවන් .
2 ha 3 athara parathraya arena anitheva vala parathare(anuyatha prathamaka sankaya) vala parathara venne 2 ho 4 enisa A ha B kiyana anuyatha prathamaka sankaya deke ekathuva, A+B ve anuyathanisa A ha B vala parathara venne 2/4 nisa (A vada B Vishalai kiyala salakuvith) B = A+2/B = A+4 nisa A haB vala, ekathuva venne ,A+A+2/A+A+4 medekama eratte sankaya nisa prathamaka sankaya vala ekathuven iratte sankayalabe. Meke A ta vada B godak Vishala unath eka 2 Hari 4re Hari gunakarayak nisa e Ena sankaya th eratte ve .(deka nosalaka)
Thava parathraya 6 vennath puluvan eth eratte sankayavak
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤
මේක අපි මාන 4කට සංවේදී වෙලා 5 වෙනි මානයක් හොයනව වගේ. 10 පාදයේ සංඛ්‍යා වලින් ඔක්කොම ගණිත ගැටලු විසදන්න පුලුවන් කමක් නෑ මට හිතෙන්නෙ.
A great teacher ❤May triple Gens blessed you!
උසස් පෙල භෞතික විද්‍යා විශය conceptual understand එක වැඩි කරගන්න ක්‍රම ටිකක් කියන්න සර්
Ow sir 🥺🥺
Ow sir
Ow bn 🙂 ohe pdm krl ep wel
Annekai, matath danaganna oni👍
Feynman's technique worked for me...
Riemann Hypotheisis එක ගැනත් වීඩියෝ එකක් කරන්න
අඩේ මම මේ මනුස්සයට ආදරේ කරන්න අරගෙන... බොහෝම ස්තූතිීයි...ආයෙමත් ගණිතය ගැන ආසාවක් හැදුවට....
A very knowledgable video. A number of unknown things noted.
මෙය ඉතාමත් සරල ගැටලුවක්.ඇයි මේක විසදන්න බැරි වුණ කියන්නේ විශාල ගැටලුවක්.
ඹප්පු කීරීම කෙසේ වෙතත් තර්කයක් ගේන්න පුලුවන් නේද මෙහෙම
👉 2 ට වැඩි කිසිම ඉරට්ටේ සංබ්‍යාවක් ප්‍රතමක සංබ්‍යාවක් විය නොහැක ( 2 සාධකයක් ලෙස එන නිසා )
👉 එමනිසා 2 ට වැඩි සියළුම ප්‍රතමක සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා වේ
👉 වෙකත් ආකාරයකින් කිවහොත් n > 2 අවස්තාවේදී ප්‍රතමක සං්‍ය්‍යා යනු ඔත්තේ සංඛ්‍යා කුලකයේ උපකුලකයකි
👉 ඔක්කේ සංඛ්‍යා දෙකක එකතව ඉරට්ටේ සං්‍යාවකි
👉 එමනිසා n > 2 විට ප්‍රතමක සං්‍යා දෙකක එකතුව ඉරට්ටේ සංඛ්‍යාවකි...
1) පළමුවෙන්, ප්‍රථමක සංක්‍ය දෙක තුල (2 හැර ලෙස නිවැරදි විය යුතුයි.
2) ප්‍රථමක සංක්‍යා තුල, ඉරට්ට සංක්‍යාවකට තිබියහැක්කේ 2 පමණි. (ඉරට්ට සංක්‍යා යනුම දෙකෙන් බෙදෙන සංක්‍යා බැවින්.) එනම් අනෙක් සියළුම ප්‍රථමක සංක්‍යා ඔත්තේ වේ.
3) ඔත්තේ සංක්‍යා දෙකෙන් බෙදූ විට සැමවිටම 1 ක් ඉතිරි වේ. එවන් සංක්‍යා දෙකක් එකතු කලවිට අමතරව ලැබෙනුයේ දෙකකි. එයද දෙකෙන් බෙදේ. එනම් ඕනෑම ඔත්තේ සංක්‍යා දෙකක එකතුව සදහා ඉහත සාධනය සත්‍ය වේ.
මෙහි පිළිගත නොහැකි කාරණාවක් ඇත්නම් පෙන්වන්න.
මෙම සාදනයෙන් කියවෙන්නේ ඕනෑම ප්‍රතමක සන්ක්‍යා දෙකක් එකතු කලාමෛරට්ටේ සන්කයාවක් ලැබෙනවා කියලානේ ,,,ඒත් අහන්නේ ඕනෑම ඉරට්ටේ සන්ක්‍යාවක් ප්‍රතමක සාදක දෙකක එකතුවක් ලෙස ලිවිය හැකි බව සාදනය කරන්න කියලා.ඉහත සාදනය නිවැරදි වෙන්නේ එහෙම එකතුකරලා ගන්න ප්‍රතමක සාදක දෙක මගින් ඕනෑම ඉරට්ටේ සන්කයාවක් නිරූපනය කලහැකිද එසේනම් ඉහත සාදනය පිලිගන්න පුලුවම් ඒත් අපිට නිකන්ම කියන්න බෑ ප්‍රතමක සන්කයා දෙකක් එකතු කරලා ලෝකේ තියෙන ඕනේම ඉරට්ටේ සන්කයාවක් හදන්න පුලුවම් කියලා ,එහෙනම් ඒකත් ඔප්පු කරලා පෙන්නන ඕනේ නෙද මිත්ත්‍රයා, ප්‍රතමක සන්ක්‍යාවක් සදහා ඌ පොදු සමීකරනයක් ගොඩ නගාගත්ත නම් වැඩේ ගොඩ ඒත් කොහොමද 🥲
සර්..ගුණකිරීම වෙනුවට වැඩි කිරීම කියා යෙදීම නිවැරදි නෑ නේද..
ඔබතුමාගේ වීඩියෝ හරිම වවැදගත්.මම හරිම ආසාවෙන් බලන්නෙ.
අංක 2 විතරයි ප්‍රථමක සංඛ්‍යාවිදිහට ලියන්න පුලුවන් ඉරට්ට සංඛ්‍යාවකට තියෙන්නෙ අනිත් හැම ප්‍රථමක සංඛ්‍යාවක්ම ඔත්තේ සංඛ්‍යා . ඉරට්ටේ සංඛ්‍යාවක්ට 1ක් එකතු වුනාම හැදෙන්නෙ ඔත්තේ සංඛ්‍යාවක් එහෙම ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු වෙනව කියන්නෙ කලින් කිව්ව ඉරට්ටේ සංඛ්‍යාවට වඩා ඔත්තෙ සංඛ්‍යාවක් වෙද්දි වැඩි උන එකේව දෙකත් එකතු වෙනවා
උදා- 2+4=6
2+1=3
4+1=5
3+5=8
(2+1+4+1=8)
ප්‍රථමකත් ඒ වගේම වෙන්න ඇති
සහුර්දයනි❤
ලස්සන ,තමන් ගේ ලයට සමානයි කියල කියන එක කොතරම් සංවේදී වදනක් ද . දැනෙන වදනක් ❤
සුපිරි 👌👌👌😘❤
youtube use krnna aran awrudu 10 withara. dakapu lankawe hodama channel eka ❤
thank you sir. keep it up ❤
සර් මං දැකලා තියනවා ඉන්දියාව ,චීනය , ජපානය වගේ රටවල් වල පොඩි ළමයින් වේගයෙන් calculation කරනවා.මුල් කාලයේදී abacus එකක් යොදාගෙන පසු කාලිනව abacus එක හිතේ ධාරණය කරගෙන කරන technique එකක් , සර් පුලුවන් ඒ ගැන video එකක් අරන් එන්න පුළුවන්ද?
Thank you very much for the great video🎉
Guptha ganithamaya thakshanayak methana thiyenawa *pyramid thakshanaya wage. Thank you for the inspiration.
Wonder ow mathematics , thank you sir for this knowledge , i really appreciate that grate work sir
සර් මමත් O/L දක්වා ළමයින්ට ගණිතය උගන්වන ගුරුවරයෙක්.එත් අදයි තේරුනේ හරියටම ප්‍රථමක සංඛ්‍යා වල ගැඹුර
දෙය්යනේ.. 7 8 අවුරුදුවල දාගෙන ප්‍රථමක සංඛ්‍යාවල ගුනිත විදියට ලිව්වෙ ඒකයි එහෙනම්....
Plz mathematical videos තව දාන්න... හරිම ආසයි.. සරල හෝ සංකීර්ණ❤❤
Superb one 🎉
Thank u sir
Superb...👍
ගාතීය විදියට වෙනස්වීමක් තමයි පෙන්නුම් කරන්නෙ...
ස්පර්ශෝන්මුඛ වලට අාසන්න වෙන්න වෙන්න අපගමනය අඩුවෙනවා...
එනිසා piX _~ X/lnX වෙනවා
Very good video
Thanks Sir Ruchirakj aqqa
සර් දැනුම සාගරයක්
Great video. I am requesting a video explaining the Fibonacci sequence.
Great video 👍
Great video. ❤
THNK YOU, MY PHILOSOPHER
මම පොඩි කාලේ හිතුවේ සාධක කඩන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා
හැබැයි අදටත් හරි algorithm එකක් නෑ කියලයි අහලා තියෙන්නේ Dr.
තව විස්තර දැනගන්න කැමතියි
Merry Christmas to you and everyone!! Good one...
Great video. sir anith Millennium Prize Problems ganath video ekak krnna
අසංකය- 1 බිංදු 133 යි
මේ වගේ ගුරුවරු නම් ඉතින් හොයන්න බොහොම අමාරුයි . මටත් හිටියා එහෙම ගුරු දෙවියෙක්. එතුමා ගෝවින්න ,වජිරපානී විද්‍යාලයේ ඉගැන්වීම් කළ එස්. ගංගොඩවිල මහත්මා. වටිනාකම අනන්තයි.
10පාදයේ සංඛ්‍යා පද්දතියට මෙය වලංගු වුවත්, එය අප විසින් නිර්මාණ කර ගත් දෙයක් නේද? අපි වෙනත් පාදයක සංඛ්‍යා පද්ධතියක් බාවිතා කලේ නම්, තත්වය කෙසේ වේවිද?
අපිට ගණිතය එපා කෙරෙව්වා අපෙ පාසලේ ගණිත ගුරැවරයා එන්නේ යකෙක් වගේ ගහන්නම බලාගෙන පුදුම.ගැහිල්ලක් ගහන්නේ වෙන ගුරැවරයෙක්ට පින්සිද්ධ වෙන්න යන්තම් ගණිතය පාස් වුනා a.l ඉහලින්ම පාස් වෙලා army officer කෙනෙකුත් වුනා පසුකාලිනව දන්නේ අර ගණිත ගුරැවරයාගේ පවුලේ ප්‍රශ්න එකා එ තරහා අපෙන් පිට කලේ මේ වගේ සුන්දර හිනාවක් එක්ක උගන්වන ගුරැවරැ ඉන්නවා නම් අතරමග.අධ්‍යාපනය කඩා ගන්න.ගොඩාක් දරැවන්ගේ ජිවිතය කාලකන්නි වෙන්නේ නැහැ ..
Thank u very much sir ❤❤
සර්, අර quantum video series එකට quantum key distribution ගැනයි RSA encryption algorithm එක ගැන යි video එකක් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්
Thanks sir I have never think about it😮
riemann hypothesis eka ganath video ekak genna sir
It's good that if you can explain cryptography with number theory or practical use of number theory
වීඩියෝ වල කාලය ටිකක් කෙටිවෙනවනම් නියමයි
Janayi priyayige video nemei keti wenna
Riemann Hypothesis eka gana video ekak karanna🖤❤️
මේ විදිහට ඔප්පු කරන්න බැරිද සර්...😊
m=p+q
m-p=q
(m-p)/2=q/2
m/2-p/2=q/2
(m/2 පූර්ණ සංඛ්‍යාවකි, p/2 දශම සඛ්‍යාවකි, එමනිසා q/2 දශම සඛ්‍යාවක් වන්නේය, එමනිසා m=p+q වන්නේය.)
Thank you very much sir
Harima lassanai sir ❤
මෙ වගෙ රසවත්ව ස්කෝලෙදිත් කියල දෙනවනම් ලමයි ආසාවෙන් ගණිතය ඉගෙනගයි, ❤🏆
විෂය නිර්දේශයෙන් පිට උගන්වන්නෙ කොහොමද තියෙන වෙලාව විෂය නිර්දේශය ආවරණය කිරීමට පමයි ප්‍රමානවත්, ගුරු අත් පොත නැත් නම් ගුරු මාර්ගෝපදේශනය කියල පොතකුත් තියෙනවා . විභාගයක් මගින් මනින නිසා සෑහෙන අවදානම් වෙනත් කාරනා ඉගැන්වීම
ow
Apit nm maths bri une nh hby
Uvmanven igen gtt nm bri venne nh
Ganan hdnn thvth asa venv misak😊
මහත්මයා, ප්‍රථමක සංඛ්‍යාවල අර්ථ දැක්වීම එලෙස වීමට හේතු කරුණු මොනවද කියලා කියන්න පුළුවන්ද උදව්වක් ලෙස😊
thank you
Thank you sir for sharing your knowledge and experiences 💗
සර් මට හිතෙන වි දිහට ගණිතය කියන්නෙ විෂ්වයේ ඇති යථාර්ථ බවයි . මානවය කියන්නෙ විෂ්වයෙහි එක් නිර්මාණයක් වන බැවින් මානවය හට කෙදිනකවත් විෂ්වයෙහි යතාර්ථය අබිබවා යන්න බැහැ. සොයාගැනීම් කර හැකි නමුත් එය නිම කිරීමට නොහැක. එම නිසා ගණිතය තුල සැගවූ යම් දෙයක් හැමදාම පවතිනව. උදාහරණයක් විදිහට රොබෝ කෙනෙක් නිර්මාණය කල විට එම රොබෝ යන්ත්‍රයට බැහැ නිර්මාණ ශිල්පියා අබිබවා යන්න. මෙම යථාර්ථය යම් තරමකට හෝ දැකපු දාර්ශනිකයන් වහන්සේ වන්නේ බුදුන් වහන්සේයි . බෞද්ධ දර්ශනය තුල මේ පිළිබඳව හොඳින්ම පැහැදිලි කර තිබෙනව .යම් දිනක ගණිතය තුල සැඟවුණ සියලුම දේ සොයාගෙත් විට විෂ්වයෙහි විනාශය එදින වෙවි
මේකෙ අන්තිමට තියන ප්‍රස්ථාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. X අක්ෂයට තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා. Y අක්ෂයට, ප්‍රථමක එකතුවක් විදිහට ලියන්න පුලුවන් ආකාර ගනන. එතකොට එක ඉරට්ටේ සංඛ්‍යාවක්, ප්‍රථමක එකතුවක් විදිහට ලියන්න පුලුවන් ආකාර ගනනට එන්න ඕන නිශ්චිත ඉලක්කමක්නේ. ඒත් මේකෙ එක ඉරට්ටේ සංඛ්‍යාවකට උඩින් තිත් ගොඩක් තියනවා. ඒ ඇයි. Y අක්ෂය නම් කරලා තියනවා වැරදිද.
Eka ankekata eka thithai.habai anka bara ganak thiye.a hinda eka langa thith godai. Penne eka uda eka wage
එහෙම අංක ගොඩක් නෑනෙ. උදාහරනෙකට ගත්තොත්, 212 හදන්න පුලුවන් විදි 5ක් තියනවා කියල මේකෙ කිව්වනේ. එතකොට (212,5) කියන තැන විතරයිනේ 212ට උඩින් තිතක් තියෙන්න ඕන.
Vedic maths ගැන ටිකක් කියලා දෙන්නකො සර්
Sir i watch your every video. those videos useful for present ,future and children ,young , adult age . Sir your videos has variety .its not frame for one section .that i most like. Day to day social problem solving using science , economic and social knowledge. I feel you like a philosopher or polymath. like plato,Aristotle ,Newton and leonardo da vinci.
Sir i have problem about gravity water system . That system explain water transfer down level to upper level without water pump . I saw it through youtube . They use trick for pressure the water using water bottle .i feel seems to be like its fake .but without logically proof i cant say it. can you explain it for a audience ? Sir i expecting your next video it will be. Thank you.
ulam spiral aka XYZ axis thunen ma hadala baluwoth ewa athara ratawak hoya gatha haki wewi kiyala hithenawa .
Interesting. Love the way you describe and your cheerfulness.
බොහොම අපූරුයි
ව්ශ්වයේ ප්‍රසාරණය මේ වගේ නේද, අනන්තයට ආසන්නයේදි හමුවන වස්තුන් දෙකක් අතර දුර අනන්තයට ආසන්නයි නේද? සහ ප්‍රසාරණය නියතයක් නේද?
Interesting
ඕනෑම සංඛ්‍යාවක් සදහා නිවැරදි බව පෙන්වීමට මත්තෙන් ඉරට්ටෙ සංඛ්‍යාවල පටන් ගැන්ම වන 2 යන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යා දෙකක ඓක්‍යකින් ලැබෙනා බව පෙන්වීමට උත්සාහ කරන්න.එවිට ඔබට මෙම ඩොලර් මිලියනයක ත්‍යාගය පිලිබදව වූ උපහාසාත්මක තර්කය මනාව පිලිබිඹු වනු ඇත😊🤝ස්තූතියි
තැන්කිව් සර්.❤
Thank you sir
ඒක නම් හොඳ අවස්ථාවක්
23:54 @ScienceWithRuchira *ruchira sir,* ratawak ne kiyanna ba neda 100%? Man kiyanne api hithanawane ratawak penne nai kiyala, apita kawadawath ananthayata numbers quantum computer use karalawath liya ganna bariwei, ithin ratawak nee kiuwwata *[api dakina ratawak ne kiyana kotasa loop wewi ratawakata yanawa kiyala man kiuwoth sir ekata dena uttare mokadda?]* Infinity ♾️ kiyanne sapeksha deyak kiyala mama piliganne.
ගණිතය බැරි උනත් සර්ගේ විඩියෝ නොබල ඉන්නේ කොහොමද ? 🎉😂❤
ගණිතය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දකි, එබැවින් සියලු නීති මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබේ.
sir mama grade 09 student kenek.punchi kale idan prime numbers igannuva eth kavadaavath me vage deyak kiyala dilavath na e gana ahalath na.hari nam apita kiyala denna one meva. eth mama vagema hamomatama vela thiyenne ekama de aye aye igena ganna. api me hithana vidiya anivaryen davasaka venas karanna one. naththam lankave lamai hamoma ekama de danna robots la tikak veno. sir ta godak thanks me vage vidoes daanavata.kochchara igena gathhtath kavadaavath danan hitiye na api igenaganna deval valath thaamath visadichcha nathi prashna thiyenava kiyala....mn sirge videos valin loku determination ekak hadagathhta kavadahari davasaka mulu lankavema vitharak neme lokema aya ekaakarava hithana vidiya aluth karanna, venas karanna.eth mata eka karanna puluvan veida kiyala man danne na.....eth ehema deyak gana mata hithanna avasthavak hadala dunneth obathuma.....sir ta godak pin apita me vage vatina deval kiyala denavata.🙏🙏🙏
ඉලක්කම්, අකුරු සහ සංඥා මිනිසා විසින් තනාගත් භාෂමය මෙවලම් නිසා, ඒවා තුල සෑම විටම ස්වභාවික රටාවල් (තර්කනයක්) සෙවීම පහසු නොවේ, සමහර විට ඇත්තේම නැත.
මාත් 100% එකගයි.
oya wge gon hrk hm ratem innv😂😂
Sirt godakm godak respect krnwa me krnn were gen❤❤
sir mekta mathamatical induction eka use karala wisadanna barida?