මනසේ මායාව මනස කියන්නෙම මායාවක් - සංකාර දුඛ සංකාර දුක්ඛ මනස ලෝකය පැවැත්ම ජීවිතය අවිද්‍යාව MAYA

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 18

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 3 роки тому +1

    Sadu sadu sadu Swameen wahansa.

  • @asokachandani3138
    @asokachandani3138 4 роки тому +2

    Utum budu puthuni uthum niwanama sath sath wewa namaskarama wewa pinata pahala wela sadu sadu sadu

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 роки тому +1

    20210514🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 роки тому +1

    Suwapathwewa!

  • @Niroshfootage
    @Niroshfootage 3 роки тому

    ඒ බන ටිකනම්.......කාලෙකට පස්සෙ හොද කලණ මිතුරෙක් හමු උනා.... ස්වාමීන් වහන්සේට පිං අයිති වෙනව...අහම්බෙන් අහන්න ලැබුනෙ...කොහෙද මෙ හාමුදුරුවෝ වැඩ සිටින්නෙ

  • @mudithadananjaya
    @mudithadananjaya  2 роки тому +1

    ❝කාල විපත්ති සමයක පූජා කරන මහානිසංස වූ දක්ෂිණාවකට, මේ ඇරයුම පින්වත් ඔබටයි...❞
    🔸 සමස්ත රටම උග්‍ර අර්බුද සමුදායක අබිමුවෙහි ගතකරන මේ දුෂ්කර සමයේ ගෞරවනීය මහා සංඝරත්නයද දැඩි අපහසුතාවට පත්ව සිටින බව ඔබ දැනටමත් දන්නවා විය හැකියි.
    🔹 දිවයින පුරා පිහිටි විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන ඇතුළු පූජනීය ස්ථානවල වැඩසිටින ඒ මහ සඟරුවනට පෙර පරිදි සිවුපසයෙන් සංග්‍රහ කරන්නට ඒවායේ බොහෝ දායක පින්වතුන්ටද නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
    🔸 අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් එලෙස පූජා කිරීමට නොහැකි වන දෛනික දාන වාර ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගෙන තිබීම කනගාටුවට කරුණක්.
    🔹 එබැවින්, මේ දුෂ්කර වූ කාල විපත්ති සමයේ ඔබට නුදුරුම පූජනීය ස්ථානයට දානය ලැබෙන්නේ දැයි විමසා බැලීමට සිතක් ඇති කරගන්නා ලෙස ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමි.
    🔸 බොහෝ විට මේ ගතවෙමින් ඇත්තේ ඔබේ ගම්මානයේ, ඔබේ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයට, සෙනසුනට හෝ මෙහෙණි ආරාමයට දාන වාරය මඟහැරුණු දිනයක් වන්නට හැකියි.
    🔹 ඒ අඩුව ඔබේ ශක්ති ප්‍රමාණයෙන් එක් දිනෙකට හෝ සපුරා දෙන්නට හැකි නම්, ඔබ මහා පුණ්‍යවන්තයකු බව නොකියාම බැහැ.
    🔸 එබැවින් මේ දුෂ්කර වූ කාල විපත්ති සමයේ ඔබ ගතකරන එක් දිනයක් හෝ මහා සංඝරත්නයේ යහපත උදෙසා ඔබේ ශක්ති ප්‍රමාණයෙන් කැපකරන්න.
    🔹 උන්වහන්සේලා වෙනුවෙන් එක් දිනයක හෝ දන් වේලක් පූජා කරගන්න.
    🔸 දානය පිළියෙළ කර පූජා කිරීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සපයා දෙන්න.
    🔹 එලෙස මඟහැරෙන දාන වාර සහිත පූජනීය ස්ථාන සොයා ගොස් ඔබට හැකි පමණින් උපකාර කරන්න.
    🔸 ඉතිහාසයේ කවරදාකවත් මුහුණ නොදුන් දැඩි ආර්ථික අර්බුද සමුදායක්, ඔබත්, මමත්, අප සියලු දෙනාමත් අත්විඳිමින් සිටින බව සැබෑමුත්, ගෞරවනීය මහා සංඝරත්නයේ ගුණයන් කෙරෙහි විශ්වාසය තැබූ එක් පින්වතකු හෝ මේ වචන ක්‍රියාවට නඟනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමි.
    🔹 දානය පිළියෙළ කිරීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පූජා කළ හැකි පූජනීය ස්ථාන කිහිපයක තොරතුරු මෙම යොමුවෙන් ලබාගන්න.
    drive.google.com/drive/folders/1PA9CEscAElKd29rCJnRIDso2EYI52o5z?usp=sharing
    🔸 එසේම, ඔබේ ප්‍රදේශයේ, ඔබ දන්නා පූජනීය ස්ථානවලද මේ දිනවල සිවුපසයේ අඩුපාඩු බොහෝ පවතිනවා විය හැකියි. ඒ නිසා, විමසා බලන්න. තුන්කල් වාසී ආර්ය මහා සංඝරත්නය අරමුණු කරගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සියතින්ම යමක් පූජා කරගන්න...
    🔹 එය, කිනම් අභියෝගයක් හමුවේ වුවද, කිනම් දුර්භික්ෂයක් හමුවේ වුවද ඔබේ යහපත පිණිසම පවතිනු නොඅනුමාන බව පමණක් ලියා තබමි.
    🔸 ❝කප්පානි සත සහස්සානි - සංඝේ දින්නං න නස්සති❞
    [කල්ප සිය දහසක් ගතවුවත් සංඝරත්නය පූජා කළ දානයෙහි ආනිසංස නිම නොවේ]
    තෙරුවන් සරණයි...
    - චානක ලියනගේ -

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому +1

    සාධූ සාධූ සාධූ ....!!!🙏🙏🙏

  • @kasungajanayaka8607
    @kasungajanayaka8607 3 роки тому

    තෙරුවන් සරණ්යි.. ස්වාමින්වහන්ස.
    වෑඩසිට්න්නෙ කොහේද කියලා දන්න කවුරුහරි දන්නවාද

    • @k.dananjana6129
      @k.dananjana6129 2 роки тому

      හෝමාගම විමලඤාණ විහාරය

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 роки тому

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු` සාධු`

  • @shirankgskgs9784
    @shirankgskgs9784 4 роки тому +1

    වයස් ගත උන්ඳල මෙක කොහොම තේරුම් ගනිද

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 4 роки тому +2

    🌹🌹🌹🙏🙏🙏

  • @bandulasampath9118
    @bandulasampath9118 4 роки тому

    සාධු` සාධු`

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому +1

    🙏🙏🙏