🤣🤣🤣🤣🤣 u guys are falling for this shit againnn- oh and english is important in international relationships... bro cant even speak a word... and seriously?!!! Sinhala is the MAIN language of sri lanka- if bro cant speak even that- he is done forrrrr 💀
@@Katie_6 Some people think English is crucial for foreign affairs, but I disagree. A president doesn’t need to worry about that.there are translators for a reason. What matters is the president’s ability to lead and make decisions that benefit the country. For example, even Vladimir Putin speaks in Russian during international events, not in English, and that hasn’t stopped him from engaging in foreign affairs successfully.
සිංහල බස චීනයේ මිනිසුන් කතා කරන කොට ආඩම්බරයක් දැනෙනවා
ඉංග්‍රීසි දැනගෙන සිංහලෙන් කතා කරන එකෙයි ඉංග්‍රිසි නොදැන සිංහලෙන් කතා කරන එකෙයි වෙනසවත් දන්නෙ නැති ගොබ්බයො, මුං ටික රට හදයි කියලා හිතන එක අරුමයක් නෙමෙයි ඉතිං.
යකෝ ගැම්ම කියන්නෙ ඉංග්‍රිසි දැනගෙන සිංහලෙන් කතා කරන එකට. ඒකත් කරන්න ඕනෙ ජාත්‍යන්තර සමුළුවක් වගේ එකකදි. එහෙම නැතුව මේ වගෙ පොඩි පොඩි visit වලදි නෙමෙයි.
Don’t showcase your stupidity.
@@kasunfernando5425 ඉංග්‍රිසි දැනගෙන සිංහල කතා කරන එකයි, ඉංග්‍රිසි නොදන්න නිසා සිංහල කතා කරන එකයි දෙකක් කියලාවත් තේරුම් ගන්න බැරි උඹලා වගේ ගොබ්බයො, මේකා රට හදයි කියලා හිතන එකත් අරුමයක් නෙමෙයි 😂😂😂😂😂
සිංහලෙන් කතා කරන්න ඕනෙ ජාත්‍යන්තර සමුළු වගේ ඒවල. මේ වගේ විසිට් වලදි ආයෝජන ගන්න හොදට කඩ්ඩ තියෙන්නම ඕනෙ.
රෙද්දෙ ගැම්ම 😂😂😂😂🤌🏻🤌🏻🤌🏻🤌🏻
@@kasunfernando5425 ඉංග්‍රිසි දැනගෙන සිංහල කතා කරන එකයි, ඉංග්‍රිසි නොදන්න නිසා සිංහල කතා කරන එකයි දෙකක් කියලාවත් තේරුම් ගන්න බැරි උඹලා වගේ ගොබ්බයො, මේකා රට හදයි කියලා හිතන එකත් අරුමයක් නෙමෙයි 😂😂😂😂😂
සිංහලෙන් කතා කරන්න ඕනෙ ජාත්‍යන්තර සමුළු වගේ ඒවල. මේ වගේ විසිට් වලදි ආයෝජන ගන්න හොදට කඩ්ඩ තියෙන්නම ඕනෙ.
රෙද්දෙ ගැම්ම 😂😂😂😂🤌🏻🤌🏻🤌🏻🤌🏻
ඒකනේ.එතකොට සුදු මහත්තැන්ල කොච්චර උජාරුවෙන් ඉන්න ඕනිදැ? ❤
අනේ ඔව් ❤❤❤❤
චන්දය නොදුන් සුළුතරය හාල් පොල් ගැන කියවනවා.... චන්දය දුන් බහුතරය බලාපොරොත්තු සහිතව උපෙක්ෂාවෙන් බලා ඉන්නවා ...
Apith dunnaAkdta.Namuth Hall prasneta visadum aniwaryayai.
අනේ හරකෝ අපිත් දුන්නා දීලා කොලෝ ගත්තා
@@shyamalishyamali2918අනුරට චන්දෙ දීපු මිනිස්සු ඉවසනවා... වචනයක්වත් නොකියා... උඹල වගේ මෝඩ සජියට ගොංපස් අල්ලපු උන් තමයි කන්න කන්න කන්න කිය කියා හාල් ඇට ඇහිඳින්නෙ
අපි අලුත් ආණ්ඩුවට ශක්තියක් වෙලා, වාහන වෙනුවට බක්කි කරත්තෙන් යමු. අපේ සහෝදර 159ක් මන්ත්‍රීලා තම කෑම පිගානත් දැන් ගෙදරින් ගේන්න පාර්ලිමේන්තුවට යෝජනා කරලා තියෙන්නේ. පුනරුද යුගයට අපි උදව් කරමු. වාහන වර්ජනය කරමු,
කෑම නොකමු,
සල්ලි එපා කියමු.
වැඩේ ලේසියි.
රට ගොඩ.
අපේ රටේ සංවර්ධනය සඳහා ඔබ තුමිය ඇතුළු චීන ජනතාව දෙන සහයට බොහෝම ස්තූතියි,🙏🌹❤👍
කොරෝනා හදලා බංකොලොත් කරල විනාස කර චීනා හදයො උබෙ අම්මගෙ හුට්ට
😂😂😂😂😂
සංවර්දනය lol😂
බංකොලොත් කරපු උන් ,චීනා උන්ගෙ වාසියට වැඩ්
ගොනො හැම රටක්ම බාසාව කතා කරන අය ඉන්නවා චීන ගුවන් විදුලි සේවයෙ😂
මේකි සිංහල පුරුදු වුන ගෑනියෙක්.
ඕක ම්හ දෙයක්ඩ?
කොහෙඩ යකො සංවර්ධනයක් වෙලා තියෙන්නෙ?🤣
25% මිනිස්සු දුප්පත්.
ලක්ස 20 අස්වැසුම ඉල්ලනවා
මොකක්දෝ වෙනසක් වේගෙන එනබව දැනෙනව... හැමදේම හොදින් හෙමිහිට සිදුව්නව වාගෙයි!!!!! ❤❤❤❤
👍 yes
Ai naginawa wageda🤣
@@Pukmantha7865 නුගත් කියලා පෙන්නන්න එපා 😂
අනිවාර්යයෙන්
@@Pukmantha7865 ඇයි ඔච්චර කලබල මුඉසලයි ඔහොම 😂
ස්තුතියි සහෝදරිය....සතුටුයි අහන්නත් ඔබ අපේ භාෂාව හොදට කතාකරනව
අපේම කියලා භය නැතුව කියන්න පුළුවන් ජනපති කෙනෙක් අපට den ඉන්නවා ❤❤❤❤
ජනාධිපති අනුරගෙ අම්මාට පිං මේ වගෙ පුතෙක් රටට දායාද කලාට❤❤❤❤❤
උගෙ අම්මට හෙණ ගහන්න ඕන මේ තරම් බොරු ගහන බල්ලෙක්ව වැදුවට.
සිංහල නෙවෙයි අනුර දෙමළෙන් කතාකලත් රටට හොදක් වෙනවනම් එකම පැතුම එයයි ❤
🤣🤣🤣🤣🤣 u guys are falling for this shit againnn- oh and english is important in international relationships... bro cant even speak a word... and seriously?!!! Sinhala is the MAIN language of sri lanka- if bro cant speak even that- he is done forrrrr 💀
@@Katie_6 Some people think English is crucial for foreign affairs, but I disagree. A president doesn’t need to worry about that.there are translators for a reason. What matters is the president’s ability to lead and make decisions that benefit the country. For example, even Vladimir Putin speaks in Russian during international events, not in English, and that hasn’t stopped him from engaging in foreign affairs successfully.
@ GET EDUCATED BEFORE YOU COMMENT SOMETHING. U R BASICALLY THINKING LIKE AKD, with no research, rationality nor common sense.
චිනෙ උන් උන්ගෙ රටේම ඉදන් සිංහල කතා කරණකොට ඇත්තටම ආඩම්බරයයී❤❤❤❤
අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරනයි ජයවේවා ❤❤
අපේ පන..තුණුරැවනේ ආශිර්වාදය ලැබෙිවා අපේ ජනාධි පති තුමාට..දීර්ඝායු වෙිවා..🙏❤️
හොරකම නැති ගමේ කොල්ලෙක් නිසා ඉතින් කවුරුත් ආදරේ .
රට අනිවාර්යයෙන් හැදෙනවා . නාස්තිය නෑ . සාමාන්‍ය මිනිස්සු නායකයෝ උනාම රටේ මිනිස්සුන්ට බරක් නෑ .
රටට කොහොමත් යහපත් කාලයක් මේ .
තෙරුවන ආශිර්වාද ගමේ කොල්ලට අපේ 🙏🙏🙏🙏🙏
Homada China danne 😮oyada kiwwe
@@OLALLEARNINGTIPS නැ ඌට කියලා තියෙන්නේ උඹේ අම්මා. බොරුනම් අහලා බලපං
❤
57 කොල්ලා😂😂
@@Mango-m5mAurudu 80 untath Kolla kiyapu kalayak thibba😂😂😂
ඉංග්‍රීසි දන්න කට්ටිය රටට කරපු දේ හොඳටම ඇති
Keylawalama deymma un 😡😡🇦🇪🇱🇰
ඒ ගැන නම් කියලා වැඩක් නැ ...
ubala oya mobile eke kotannet oya 75 vasare development eka nisa kiyala mataka tiyaganna bro
@@upaliupa8394 yako, japanui korean karayoi me phone haduwe, ingrisi ewung newei, hamathissema ingrisi karayata puka denne nathuwa hitahan.
@@upaliupa8394තො පල පොල් බුරුවා ඉස්කොලේ. දන්න රෙද්ද.
අපේ බසට ලෝකෙ තැනක් හදන එක අපේ වගකීම....❤❤❤
@@sandaruwijekoon2204 ඉංග්‍රිසි දැනගෙන සිංහල කතා කරන එකයි, ඉංග්‍රිසි නොදන්න නිසා සිංහල කතා කරන එකයි දෙකක් කියලාවත් තේරුම් ගන්න බැරි උඹලා වගේ ගොබ්බයො, මේකා රට හදයි කියලා හිතන එකත් අරුමයක් නෙමෙයි 😂😂😂😂😂
සිංහලෙන් කතා කරන්න ඕනෙ ජාත්‍යන්තර සමුළු වගේ ඒවල. මේ වගේ විසිට් වලදි ආයෝජන ගන්න හොදට කඩ්ඩ තියෙන්නම ඕනෙ.
රෙද්දෙ ගැම්ම 😂😂😂😂🤌🏻🤌🏻🤌🏻🤌🏻
පරිස්සමින් එන්න රජෝ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
ඌ පරිස්සමින් ආවත් නැතත් දුන්නු සල්ලි ටික පරිස්සම් කරලා ගේනවනම් ඇති
උබෙ අම්ම බලා ගනින් ගිහිල්ලා 😂@@shehanjd574
@@shehanjd574සල්ලි දුන්නෙ තෝ ඔය ඌ කියන කෙනා ගිය හින්දා තමා...අපි හිතුවෙ හරක් පට්ටි අඩුවෙලා ඇති කියලා
@@shehanjd574ඇය් තොගේ අමමමට දෙන්නද බුරුවෝ
අනෙ මන්දා මෙහෙම සතූටක් ජිව්තෙ අත් ව්දලා නැහැ ❤❤ආදරෙයි පැලෙන්න
Thanks Dear......❤❤❤❤
what are you? his wife/punchi amma?
තාත්තා පඩි අරන් ගෙදර එනවා වගේ සතුටක් මටනම් තියන්නේ.. මේ පරනම් ලොකු ගානක් අරන් එන්නේ.😂
Ot and bonus
Hemin ohoma.yamu.sahodaraya
😂ranil ge eka
Aniwaryenma.raic kokanat.500t.giyath.api.tawa.paraka.malimawata❤❤❤❤
මටත් එහෙමයි හිතන්නෙ ❤
රටට මොකද්දෝ දෙයක් වෙනබව පේනව❤....සුභ ලකුණු❤
ආඩම්බරයි ආඩම්බරයි ගරු ජනාදිපතිතුමනි...ස්තුතිය චින රජයට.ජය වෙවා 👏👍❤️
ස්තූති කරන්නෙ මොකට්ඩ පොම්නයො?😂😂
ලංකාවට කොරෝන හදලා බංකොලොත් කරාට වන්දි ඉල්ලන්න ඕන.😅
මූ ස්තූති කරනවා
@@SilverSun-o1b පොඩි මොලේ සුද්ද කරගනින බූරුවා.
@SilverSun-o1b උබගේ මානසික ආතතිය ගන පහදිලියි doctor කෙනෙක් ලගට ගිගින් ඔය පොඩ් මොලේට බෙහෙත් කරපන්..
@@indrajithupul6395 උබෙ අම්මට චීන්නු පෝලිම් දම්ම්ඩ?
අන්න ඒකනෙ. බලන්න අපේ භාෂාවෙන්ම ලස්සනට පරිවර්තනය කරලා දීලා. ඒක මරු ❤
ඔබ තුමාට විතරමයි මේ රට හදන්න පුළුවන් හරි දැක්මක් තියෙන නායකයෙක් රටට පහල උනේ අපේ වාසනාවට අපිට නැතත් අපේ දරුවන්ට හරි ලස්සන රටක් ලස්සන අනාගතයක් ලැබේවා 🙏🙏🙏මාලිමාව
ඒකනම් ඇත්ත සහෝදරයා ..ඒත් මේ වැඩිහිටියො කියල අපි හිතන් ඉන්න උන් ටික ඉන්නව නේද. උන් තමයි මේක එදත් කාල අදත් කන්න බලාන ඉන්නෙ.. ඔයාගෙ කතාව තමයි..අපෙත් කතාව..❤
@SmithCummin විස්වාස කරන්න වෙනවා මේ ආණ්ඩුව ගැන
බුදු සරණයි. දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලාගේ පිහිටයි ලංකාවට නිරුපද්‍රිතව ගොඩ බහින්න
❤❤❤❤
❤
කවලම් සිංඤෝ..... මොකෙක්ද බං උඹ
මේ වගේ ගො 💩 ඉන්නකං ඉතින්
nahhh brooo like whyyyy 💀
ආදරෙයි චී නක්කේ.❤
හැම බාසාවම කතා කරන අය චීන ගුවන් විදුලිය්‍ර් ඉන්න්ව 🤣🤣
Oyage Lankakkith aadaren mathak kala kiyanna. 😂
බොහොම ඉස්තුතියි ඔබට 🙏🏼❤️❤️❤️
අපට හරිම ආඩම්බරයි අපේ මව්බිමට යහපතක් වේවා චිරං අපේ අතිගරු ජනාධිපතිතුමා ට මගෙන් උනුසුම් සුබ පැතුම් ❤🙏❤
යකො ගැම්මා බලපන් අපෙ මදර් ටන් එක ❤
ඔව් ඒ ගැම්මට තමයි අපිට නයට සල්ලි දුන්නේ 😂
@shehanjd574 දැන් අනුර ගත්තා කියලද කියන්නෙ උබ සල්ලි 🤣
😂gammata h*
@@OLALLEARNINGTIPS පලයන් හුත්තිගෙ නලෙ
@@shehanjd574 සල්ලි ටිකක් ඉල්ලන් පු.කේ ගහගනින් බුරුවා. මෙච්චර කල් ණයට තමා කැවේ. මාත් එහෙමය් තෝ වගේ මන්ද බුද්ධිකයොත් එහෙමයි.😅
අපේ ලමයින්ටත් පොඩි කාලෙ ඉඳලා භාෂා දෙක තුනක් වත් උගන්නන්න ඕනෙ. ඒක මාර වටිනවා. විශේෂයෙන්ම චීනයේ ලෝකයෙ තියන හැම භාෂාවම උගන්නන විශ්ව විද්‍යාල තියනවා. තමන් කැමති භාෂාවක් ඉගෙන ගන්න පුලුවන්. ඒකත් සුපිරී වැඩක්
හරි නම් අපි යි චින භාශාව ඉගෙන ගන්න ඕනේ. ඒත් චීන්නු සිංහල හසුරවන විඳිය දැක්කාම මාරම මාරයි
ඒකත් හම්බන්තොට ජීවත් වෙනවනම් විතරයි...,😁😂
@@D.M.02.21 සිරා ඈ😂❤
චින භාෂාව ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් මම සිංගප්පුරැවේ චයිනිස් නිවසක සේවය කරන්නේ දැනට අවුරැදු 39 යක් චින භාෂාව කතා කරන්න පුලුවන්
අපේ ජනපති චීන්නු ලවා ලෝකෙටම ඇහෙන්න සිංහල කතාකෙරෙව්වා.......
ලෝකෙම දැනගනී මෙහෙම බාෂාවක් තියෙනවා කියලා..අනිත් රටවල් මේක උදාහරණයකට ගනීවී...ජයවේ ජනපතිදුනි
😂😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣ai mehema
චාටර් කතා කියන්න එපා ...මේ ගෑණු ළමයි අවුරුදු ගාණක් ඉඳලා සිංහලෙන් සෝෂල් මීඩියා වල එහෙම වීඩියෝ කරනවා ...අනුරගෙ නමත් කනවනෙ
ගොනෙක් මූ😂
යකෝ හැම රටේම බාසාව කතා කරන උන් ඉන්නවා චීන් ගුවන් විදුලියෙ
🤣🤣🤣🤣
මාර පිලිගැනීමක් තියෙන්නෙ මොකද්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ .කලිනුත් මෙහෙම සංචාර තිබුනට මෙහෙම ඒව තිබ්බ කියල මතක නෑ .මොනවදෝ වෙනව.ජයවේවා
Hal ehema thiyenwd bn
මතක නෑ නෙවෙයි. උඹ දැකලා නෑ. සිංහල කථාකරන චීන ජාතික කාන්තාවන් කිහිප දෙනෙක්ම දැන් අවුරුදු කිහිපයක ඉදන් FB එකේ ඉන්නවා. එයාලා මේ වගේ වැඩසටහන් ගොඩක ආවරණය කලා. කලිනුත්. මෙයාලා වෙනම සිංහල නමකුත් තමන්ට දාගෙන ඉක්නේ.
මේ ඒ අයගෙන් එක්කෙනෙක්. වරුනිද කොහෙදෝ නම.. මතක විදියට
@@Uzi-v3suba gu kapu ekek netha 😂
@@thilina.jayawardana කලින් ආවරණය කලේ මොන ජනදිපතිගෙ වැඩසටහන් ද .ඕවගෙ චීනෙදි ?? 🤔
@@thilina.jayawardana ubnm moda huththek 😂😂😂
බයියෝ ගියානම් රට උන්ගේ වැඩටික කරගන්න්න්වා.ජනපති සහොදරයා අපි වෙනුවෙන් කරන් එන්න්වා.අපි ඉන්න්වා ඔබට
අපේ භාෂාව ඒ විදිහට ඇහෙනකොට අමුතු සතුටක් දැනෙනවා......❤
ආදරෙයි අපේ ජනාධිපති තුමාටත් මගේ රටටත්.... ඔබතුමිය ගැන ගොඩාක් ආඩම්බරයි...❤❤❤
අනුර ජනාදිපති තුමාට ජයවෙිවා 🙏🙏❤️❤️👍🥰
ජය වෙවා❤❤❤
Respect sister ❤❤❤❤🎉🎉🎉🎉
ඇය ඉතා හොඳින් භාෂාව හසුරුවනවා.ආඩම්බරයි
චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ නිවේදන කටයුතු මහත්මිය අපේ රටට ආඩම්බරයක් ❤🎉😊
මේක තමයි විය යුත්තේ👍 රාජ්‍ය භාෂාව සිංහලෙන් කතා කරලා බාසා පරිවර්තකයෙක් යොදවලා එය පරිවර්තනය කරවා ගත යුතුය. එය තමයි රටේ අනන්‍යතාවය, සංස්කෘතිය,විශ්වාසය,මහජන නියෝජිතත්වය🤜ලංකාවේ කළු සුද්දෝ ඉංග්‍රීසියෙන් කියන බයිලා ප්‍රබල රටවල් ගණන් ගන්නේ නෑ.. අනුර සහෝදරයා ජපානයේ ආවොත් මටත් පුළුවන් භාෂාව පරිවර්තනය කරලා දෙන්න🙇♂️
Mage eka ❤❤
❤❤❤❤❤💯💯💯💯💯💯👍👍👍👍👍
Nikamata ahuwe sajith da
😂😂
එහෙනම් එයා මොකෝ Chinese වලින් කතා කරන්නේ නැතුව සිංහලෙන් කතා කරේ. අනේ නිකං පලයන් යන්න 😂😂😂😂. Phone එකේ language එක අදම සිංහල වලට දාගනින්. එතකොට සනීප වෙයි ලෙඩේ 😂😂😂🖕🏻🖕🏻🖕🏻
❤❤❤❤❤
චිනෙට ගොඩක් ස්තූතියි ❤❤
නංගි සිංහල හොඳට කතා කරනවා ❤❤
ස්වාභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් නං ගී ට ලෑබෙවා ❤❤
නං ගී ට ලංකාවේ සුභ පැතුම් ❤❤❤❤
ඔබතුමියට 🙏
ජය වේවා 🚩
ජයවේවා.
❤ ඒ අක්කිට හොඳේ හාර්ට් එක
පාර්ලිමේන්තු ඉතිහාසයේ අවංක ජනාධිපතිතුමා ට දීර්ඝායුෂ , සියලු දෙවි දේවතාවුන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .❤
අපේ ජනාධිපතිතුමාට දැන් පිටරට අයත් ආදරෙයි.. ආදරෙයි AKD❤
මහිදලාට රනිල්ලාට නැති සැලකිලි.. AKD ❤❤❤
Good ❤❤❤❤
ජය වේවා ලංකා මාතා ..❤
ගමේ කොල්ලෙක් නිසානෙ ඉතිම් මේ ඔක්කොම ❤️
එකෙන්ම රට හැදෙනවා කියලා ලොකු විශ්වාසයක් ඇතිවෙනවා කියලා හිතෙනවා..... ආදරෙයි පැළෙන්න ආදරණීය සහෝදරයා අනුර....🥰🥰🥰🥰
අනුර ❤
මේ පාර අනුර මහත්තයා අපේ භාෂාව ජාත්‍යන්තරයට අරන් ගියා👍👍💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පරිස්සමෙන් එන්න ජනාධිපතිතුමනි❤❤❤❤
අපේ ජනාධිපතිතුමාට විතරක් නෙමේ අපේ රටේ හොර හැත්ත හැර අනිත් ජනතාවටම ආඩම්බරයක් ජය වේවා
ජය වේවා💕 ජනාධිපතිතුමනි
බොහොම ස්තුතියි❤❤❤❤❤❤
ආඩම්බරයි❤❤❤
Proud of you AKD❤
Well-done dear❤❤❤thanks so much ❤❤❤
Ape . balaporotthuwa
Viswasaya
Obai . janapathi thumani
Ratakma.obata.asirwada.karanawa.adarei❤❤❤jayawewa❤❤
පරිස්සමෙන් enna ජනාධිපති සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
As a sri lankan .we are proud abut your skill of singhala thanks a lots beautiful and talented lady.may god bless you all.🙏
හරිම ආකර්ෂණීය විදිහට සිංහල කතා කරන්නේ. සතුටුයි අහන්නත්. ඔච්චර දියුණු china වල ජනාධිපති තුමා katha කරන්නෙත් එයාලගෙ භාෂාවෙන්.. තමන්ගේ මව් බස කතා කරන එක කොච්චර ආඩම්බරයක් ද ☺️☺️☺️☺️☺️☺️
සාටක නෑ !
ඇට වළලු නෑ!
පාට පාට නූල් නෑ !
හොරා කාල නෑ !
AKD ❤ !!
තෙරුවන් සරණයි
Akd ❤ 😎💯
අපේ akd ට තියෙන degree එක පරණ නායකයො කාටවත් නෑ...එයාට තියෙන තර්කානුකූල චින්තනය බුද්ධිය තමයි ඒකෙන් පේන්නෙ . ඒකට අවංක බවහා දේශහිතෛශීබව එකතුවුනාම කොහොමද ගැම්ම ❤❤❤❤ආදරෙයි තඹුත්තේගම මැණික ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයමවේවාරටටම🇱🇰🇱🇰🌍🌍🌍🌍🌍🌍🌍
තබුත්තේගම අපි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
😂😆🤣
Niyamai Niyamai Niyamai jayaveva ❤❤❤❤❤❤
ජයවෙවා
ආඩම්බරයක් ❤
Thanks 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Great Akd
WELL DONE-THANK YOU VERY MUCH.
නියමයි 🎉🎉🎉
අපේ ජනාදිපති තුමා සිංහලෙන් කතා කරලා චීන ජාතිකයන්වත් සිංහලෙන් කතා කරවලා අපේ රට දිනවලා රජෙක් වගේ එනවා අද❤ ඉංග්‍රීසි වතුර වගේ කතා කරලා රට විකුනන් කාපු හැත්තට රිදෙනව ඇතිනේ😂😂
Niyamai 🎉
චින රජයට චින ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තුතියි රට හදන්න පුළුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි
ජය වේවා !
China akkata thanks 🙏🙏🙏👍👍👍👍❤❤❤❤
THANK YOU FOR YOUR SERVICE MADAM!
ඒ මිනිස්සුත් අපේ ජනාදිපති තුමාට ආදරෙයි.. අපේ සම හරක්ට ඒක තේරෙන්නෙ නෑ.. දුප්පත් අපේ මිනිස්සුන්ට හරියන්න ඕනේ.. ඒ මිනිස්සු හැමදාම දුක් විදිනවා නැත්තම්.. දුප්පත්කම දන්න හිත හොද මිනිසෙක් දැන් අපිටත් ඉන්නවා..අපේ රට ලස්සන පොහොසත් රටක් වේවා 🙏..
Thank you.
සුදුමැනික මරුනේ🤗😉😁
Sarpayo ehema kanawa aaaa (sudu unata)
@@chandanabandara8667 😂
Wonderful
Amboooooo ekaaaaa ❤
Thanks 🙏 manikeee 🎉
ජයවේවා ශ්‍රීලංකා ආදරෙයි ❤
Thanks for you and your family 🙏
I have never seen such a good reaction from china or by other people for any president of our country.❤
Which means you don't have the awareness. Blind jeppas and NPP kabbas. Continuing the previous projects but acting like their owns. What a shame
❤❤❤☪️☸️🕉✝️❤❤❤Jayawewa anura puthaaa❤❤❤Allaga pitai anura puthe ❤❤❤
ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි ❤❤ ඔබතුමාට
❤❤❤බුදුසරණ යීඔබට ❤❤❤❤අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට
Thank you so much akki.. You are always welcome to Sri Lanka 😊
ජය ව්වා මාතෘ බූමියට ජය වේවා අපේ රත්තරන් ජනපති තුමාට..මාලිමාවට !!!!!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉💐💐💐💐💐
ෂෝක් අනේ ඔයා
THANK YOU DEAR SISTER
ස්තුතිය ඔබ තුමියට👍👍👍
❤❤respect 🙏🙏🙏🙏❤❤
වෙනස කොහොමද හොදයි නේද.ජය නියතයි
රට හරි ට්‍රැක් එකට වැටිලා කියලා දැන් ටික ටික තේරෙනවා නේද? ❤🥺🫡💪
🤩