Ane Akka ape babata Dan auruddai masa 4i eya kisima kemak karnne na mona vidiyata kema hadala dunnath e hemadema prathikshepa karann ane Akka mokak Hari visadumak kiyannako
Vedio ek dakinkotm me comment ek දැක්ක ekai reply ekk dann hithune😮😮mge babath knne nethuv හිටිය,doctort kiuvt passe vitamin ekk ලියල dunn gnn kiyl,බඩගිනි enn kiyl....ape bb den හොඳට knva.try ktl blnn dr
Harima lassanai akki ❤ akkita ikmanata hoda wenna kiyala man kiyanawa . Oyage video hari adarshawath video ❤ . Harima lassanai. Hemadamath me wage ewa Danna akki 😊 . Oyala thundenatama budu saranai 🙏
ගොඩක් ලස්සනයි අක්කේ මම අදයි දැක්කේ ඔයාගේ channel එක. 💕💕 ඔන්න මමත් අක්කාගේ yt family එකට එකතු උනා. 🫶🫶🫶 හරිම ලස්සනයි අක්කේ vlog එක..💚💚 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම... ♥️♥️💕💕තෙරුවන් සරණයි!!
ආදරෙයි රනු පැටියෝ.
ඒ වටපිටාවට මම මාරම අසයි.❤❤❤
බුදු සරනයි,දුවේ ඔයාගේම තමයි,සරපයි ඇති පරිස්සමින්❤❤❤
Oyalaga mal hari lassanai, a sinduwata hite tiyena dukath natiwela gita.❤❤❤ vidio eka hodai.,
මමත් ආසම song එකක් අනේ🤩🤩🤩
ආදරෙයි රනු පැටියෝ ඒ වටපිටාව හරිම ලස්සනයි
good work
Thanks for the visit😍😍😍😍
දිල් ඔයාගේ garden 🪴 එකට නම් හරිම
ආසයි
ඉක්මනට හොද වෙන්න❤️🫶🏻
රනු බබා ආදරෙයි
ස්තුතියි මැණික ❤️
🌸🌸🌸mage lassanama lasssna punchii suranganawii hodin innawa neda mage sudu bolaa deka mulinmaa mage akkige asanipa thatwaya ikmanatamaa suwa wenna kiyala parthana karanawa akkiyooo negamboo wala aluth shopping mall ekak open kara akki me pattata enawanam kiyanna hodada mama wada karanneth negambooo walamaii akkila dawasaka awoth aniwarenma kiyanna mama enawa aniwarenmas oyalawa balanna itin pinwanthiyee ayemath me wagema lassana vlog ekak aran enakan adaren maga balagena inna hamadamath satutin hina wela parissamata inna budu saranaii dalada samiduu pihitaii adareiii ahasa taram.....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸😍😍😍😍😍💜️💜️💜️💜️💜️💜️mama hiru..😊😊
ස්තුති මැණික🤩🤩🤩🤩
අනේ එක්කෙනෙක් නෙවෙයි මේ මම 😢😊 හරි නංගි ඒකට කමක් නෑ හරිම ලස්සනයි video එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤ බුදුසරණයි
@@GayanKumara-w4c 😁😁😁😁නම අමතක වුනානි ඉතින්😛😛😛😛
සමාවෙන්න පැටියා
@dilshiekanayaka ඒකට කමක් නෑ අක්කා කියන්නකෝ 😘😘
Vidiyo eka lassanai a sinduwath lassanai mamath mage baba ekka ohoma tamai midula sudda kara ganne den etin dagai 🎉🎉🎉🎉
ආදරෙයි 😘
අක්කා මල් වගාව ලස්සනයි. ඔයා වැඩ කරද්දී බලන්න ආසයි කුස්සියේ උයන වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා. ආයේ දිග වීඩියෝ එකක් ඔනි 😊😊😊😊😊😊
🤩🤩🤩🤩🤩හරියෝ.ආදරෙයි
අදත් ලස්සන vlog එකක් අක්කා❤
ස්තුතියි මැණික ❤️
Ane ou akke oya godak hoda kenek oya danna deyak tiyenam godak hodin kiya denwa. Math oygen ahema ahanwa.❤️❤️
ලස්සනයි අක්කියෝ ❤️❤️❤️
Akke you tube ekta dana vedios hdnne khmda oya.vedio krnne khmd.norml cam ekenda.ane mtath baba ekk kle gatha karana vidiya vedio krl tygnn one.loku unhm mewa pennanna puluwnne🥺.asai dakkhma oyai ranu babawai.
0768872202.mt.msg ekak danna.nangi
@dilshiekanayaka hari akke thank you🥺🥰
Ikmanata sanipa wenna dilshi 😊 budusaranai parishshamen inna ❤❤❤❤
ආදරෙයි 😘😛
Akke puthata auruddai masa 10i denna hoda Kiri piti ekak kiyannako
🥲🥲🥲ගොඩක් ඒවා තියෙනවා අනේ.doctor ගෙන් අහලා ලියාගන්න
බුදු සරණයි චූටි පවුලට,ආදරෙයි ගොඩාක්...
❤❤❤
ආදරෙයි 😘
Lassanai.akke.doni.udaukaranawa.neda.dan❤❤❤❤oyata
😁😁😁වැඩ වැඩි කරනව
Lassanai akke adath video eka...💚💚💚
ස්තුතියි මැණික ❤️
අක්කි❤❤❤❤
Ranu manika baratam wadaneda 🥰🥰🥰
Aneee kolama ❤❤🥰🥰
Akkita ඉක්මනින් sanipa wenn oni❤
ලස්සනයි ane katahada ❤❤❤
ආදරෙයි 😘
Adath hrima lassanai dilshi ❤❤❤ ranu manika ❤❤❤ chandi patiya ❤❤❤
ආදරෙයි 😘
මම ආසම dlishi akkige මල්පැලවලටත් වඩා එවා වවලා තියෙන්නෙ එක එක පොච්චි වලට.එවා මාරම ලස්සනයි .
😍😍😍😍😍කඩෙන් උස්සන පෝච්චි🥲
@dilshiekanayaka මට හිතුනා 🤭
රනු කෙල්ලට ගොඩාක් ආදරෙයි කෝලම් මල්ල දැන්. ❣️❣️❣️❣️❣️❣️
ස්තුති මැණික 😍😍😍😍
❤❤❤Adari
ආදරෙයි 😘
Babalata kanne kiyala vitamin dunnoth dath narak venavada babage
@@wasanadiwisekara4362 ane petiyoooo ehema ekak.mn oya ahuwamaine🤔🤔🤔🤔...
Ehema wenne neni.math dunna vitamins babata
Ow matath hithuna aekanam matath me geval laga kenek kive 🙄🙄🙄
අක්කියෝ අදත් හරිම ලස්සනයි ❤
අපේ රනු මැනික දැන් දගමල්ලක් නේද 😍 මැනික දැන් උඩ නගිනවනේ 😍
රනූට දැන් බරටම වැඩ ගොඩයි නේද ❤ මන් හිතුවෙත් අද කටහඩ නැති වෙයි කියලා පස්සෙ හරිම සතුටුයි අක්කිගෙ කටහඩ අහන්න ආසාවෙන් හිටියේ 🥰💕
අක්කිට දැන් අඩුයිද ,
ඉක්මනින් සුව වේවා✨💫🌞🌸🎇💕 අක්කියෝ ❤
ආදරෙයි 🥺❤😘
තාම අඩු නෑ මට නංගි😘
Dilshi get well soon ,❤❤❤
ආදරෙයි 😘
Lassanai
ආදරෙයි 😘
Ane Akka ape babata Dan auruddai masa 4i eya kisima kemak karnne na mona vidiyata kema hadala dunnath e hemadema prathikshepa karann ane Akka mokak Hari visadumak kiyannako
Vedio ek dakinkotm me comment ek දැක්ක ekai reply ekk dann hithune😮😮mge babath knne nethuv හිටිය,doctort kiuvt passe vitamin ekk ලියල dunn gnn kiyl,බඩගිනි enn kiyl....ape bb den හොඳට knva.try ktl blnn dr
🙏🙏🙏🙏තැන්කූ සුද්දියෝ❤️
දිල් අක්කා කිව්වා වගේ විටමින් එකක් ලියාගන්න අම්මා ❤️
Thanks akke
පරිප්පු එක කොහොමද අක්කේ හැදුවා කිඋවේ මොනවද දැම්මේ
පොල් දැම්මෙ නංගි
Kochara wada thibunath maluth wawanna nangi gedara siriyawa ethakota thamae
ආදරෙයි 😘
Akke dhoni shoi .
😁😁😁
❤❤❤❤❤🎉🎉🎉
ස්තුති මැණික මගෙ වීඩියෝ බලන්න ආවට😍😍😍
❤❤❤❤
ආදරෙයි 😘
❤❤❤❤❤
ආදරෙයි 😘
Akkiiyoooo ❤❤❤ onn ada klinm blnn awa ❤❤❤❤ranu baba dn daga mallk nd akke lssni akke wenada wagem oyg video ek adrei akke 🥰🥰🥰🥰🥰🥰🥰❤️
Hii nangiyoo oyawath sadarayen,adarayen piligannawa mekata dilshi famaliy ekata ❤❤❤
😛😛😛අනේ මැණික ඉතින්
අනේ මධු නංගි හරි ආදරේයි ගනිදු අපේ දුවට ❤️❤️❤️
@@dilshiekanayaka ❤❤❤❤❤
අක්කී 🥺🩵
😛😛😛😛
Harima lassanai akki ❤ akkita ikmanata hoda wenna kiyala man kiyanawa . Oyage video hari adarshawath video ❤ . Harima lassanai. Hemadamath me wage ewa Danna akki 😊 . Oyala thundenatama budu saranai 🙏
ආනේ😘😘😘😘
ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️❤️
Matath me dws wl oyata wage පැල pissuwa..math asai appa lassanata garden eka hada gnn😢
ඔයාගෙනම් පිළිවෙලයි සුදූ...තව ටිකක් ලස්සන කරමු😛
ලස්සනයි අක්කේ ❤❤
ආදරෙයි ❤️
නංගි ඔයාගෙ බබා කක්කා දාන්නේ පොටි එකේ ද??නැත්නම් කොමඩ් එකට හුරුකරලද??නැත්නම් එලියෙද??මගෙ බබාට අවුරුදු 2 i මාස 3 යි එයා තාම එලියෙ කක්කා දාන්නේ...
Ane apeth ahemai eliye ,,danne ,ayath a wayasamai
එලියට අක්කා.බබාලගෙ කොමඩ් එකකුත් ගෙනාවා අපේ එකට සෙට් කරන බබා යන්නෙ නෑ...
කොච්චර කිවුවත් බබා හුරැ වෙන්නෑ😞
ඇත්තටම අපි ඒකට බබාව හුරුපුරුදු කරන්න ඕනෙ මාස 6 න් විතර..ඒත මට ඒක කරගන්න බැරි උනා..දැන් preschool යන්න ගියාම තමයි ප්‍රශ්නෙ...ගමනක් ගියාමත් ගැටලුවක්..සමහර අම්මල ඒක නිසි කාලයට කරල කරදරයක් නැතුව ඉන්නවා...දැන් බබාට බලකරන්නත් බැහැ ...මානසික ප්‍රශ්නයක් දැන් මට මේක...😢😢
@@prabhamadushani8264 matath okamai pashne
❤❤❤❤❤
ස්තුතියි මැණික comment කරාට ❤️
❤❤
ස්තුතියි මැණික ❤️
❤
❤️❤️❤️❤️❤️
ආදරෙයි මැණික ❤️
❤❤
ආදරෙයි 😘
❤
බොහොම ස්තුති මගෙ වීඩියෝ බලන්න ආවට🤩🤩🤩🤩🤩
❤❤❤❤
ස්තුති මැණික මගෙ වීඩියෝ බලන්න ආවට🤩🤩🤩
❤❤❤❤
අලුත් කෙනෙක් නේද 🤔 ස්තුතියි මගෙ වීඩියෝ බලන්න ආවට🤩🤩🤩