Just bumped into this by chance. What a voice! Why have you kept this talent well hidden all this time? A beautiful rendition of the old classic! Bravo.
When I heard this song for the first time in the late 1980s, I felt the same way today. This song is like a self expression, you have added a new meaning to this song. excellent suresh !!!!
Wow! Amazing, indeed !!!!! Enjoyed your singing, repeatedly, so many times... Your lovely voice and the humble nature pushed me to add a public comment on UA-cam for the first time.
I can't get away from this beautiful voice and i have never heard such a soothing voice in recent past. This is the only voice, no matter how many times i kept listening, never get bored.
රන් දොරින් එන්න ආදරේ..කැදවලා මල් සරා..නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා...Your voice tunes the life of lifeless people...❤️ still I remembered that night we took drinks with my family members and watched මා නොවන මම Your voice is soulful....😍🥂Your voice really moved us that night , its so honest and pure.🎶🎵🎤
I found this by accident im addicted to this now dont know how meny times I have watched this song . You reminds me my husband. He has passed away last year. De is just like you. This song keeps me live Meny blessings...
Time to Time I watch this programme, But someone try to trash S.M., gathering in UK, I really want to have a look this" Ma Novana Marmer", As far as I am concern Mr. Suresh M is not a singer, but he did it in a massive style with help of the " Nadha" and with Sound engineering team, This is the best balance sounds I have ever heard in this programme. Recently I shut UR mate voice in a evening d..... gathering in London . SURESH YOU DID IT 101% , Nice song after very long time: TKS MATE~~~ KEEP ON SINGING
Beautifully sung in a refreshing new voice. You make the meaning come through with your singing. A perfect balance of lyrics, voice and music. Will look forward to more songs from Mr Maliyadde. 👋
Suresh, I listened to this just after listening to Amitha Wedisinghe 70Lankare program. I was looking for the original song and then noticed this. I have always seen you behind the keyboard, and amazed by this singing performance. You are singing this by your heart.
මේ සිංදුව හැමෝටම රහට ගයන්න බෑ. සුරේශ් මාලියද්ද අය්යා බොහොම ස්තූතියි මේ ගීතය මේ තරම් මිහිර ට අපට දුන්නාට. ඔබ ගැයු නිසා මේ ගීතය තවත් ලස්සන උනා කියල හිතෙනව 🙏2024
ඇත්තටම මේ සිංදුව කීසැරයක් ඇහුවද ...කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ ..හරිම නැවුම් බවක් දනෙන්නේ ...ඔබගේ කටහඩ හරිම ලස්සනයි ...
Godak Sthuthiyi
ඔබතුමාගෙ දියනියන් ගැන විස්තර දැනගන්න ආශයි ..ඔවුනුත් ගීතගායනා කරනවද ...?
අපිට පුලුවන්ද එමගීත රසවිදින්න අවස්තාවක් ලබාගන්න ....
හරිම ලස්සන ගීතයක් ,හා ලස්සනට ගීතය,මෙතුමා ගායනා කරනවා ස්තුතිය ඔබට 🙏🙏❤️
හරිම ලස්සන ගීතයක් ,හා ලස්සනට ගීතය,මෙතුමා ගායනා කරනවා ස්තුතිය ඔබට 🙏🙏❤️
මේ සිංදුව ලස්සනට කියන්නෙ කිහිප දෙනෙක් පමණක්මයි. මහේශ් අය්යා මේක නම් Superb. කිහිප සැරයක්ම ඇහුව්ව. ආයෙත් අහනවා. මෙහෙම දෙයක් ඉතුරු කලාට බොහොම ස්තූතියි 🙏(2024)
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරම් ලස්සනයි
සුරේෂ් අයියා ගායනා කරනව අදමයි ඇහුවේ...මොනවා කියන්නද ඉතින් උපරිමයි, සුපිරිමයි❤🎵
Thank you Malli
ඔබේ අමුතුම හඩට හා තෝරාගෙන ගයන ගීත හරි අපූරුයි. හිතට කලින් එතරම් වැදී නොතිබුණු ගීත වලට ඇල්මක් ඔබ ඇකි කලා ඒ ඔබේ ගායනය තුලින්
අදමයි ඔබේ හඞ ඇහුවේ. හරිම ලස්සනයි
ස්තුතියි
ඇත්තටම තමයි.... හරි ම ලස්සන හඩක්....
Obata jayama wewa
සුරේෂ් මාලියද්ද ගැන අපි දන්න තරම මදි කියල හිතුනා...
He is Silent & Brilliant Character
සහතික ඇත්ත
සහතික ඇත්ත
සහතික ඇත්ත
මෙතෙක් මා නොවන මා බැලුවෙමි මේ වගේ හදවතට ගායනා කරන කෙනෙක් දැක්කමයි.හරිම ලස්සනයි.ගායනා කරනවා කියන්නේ මෙන්න මේකටයි.මොනතරම් ගායකයෝ බිහි වුණත්.හදවතට ගායනා කරන්න හැම කෙනෙකුටම බෑ.
godak sthuthiyi.
මුල් ගීයට හානියක් නොකර ගයනව කියන්නෙ මේන්න මේකට....
හැකියාව උපරිමයි
ආදෙරෙයි සුරේශ් මාලියද්ද.....
❤️❤️❤️❤️
Sthuthiyi godaak
පුදුම ලස්සන ගායනයක් ....ලයාන්විත හඬක් ...පැරණි ගීතයට ඔබ දුන් හැඩය හරි අපූරුයි ,අතිශය සුන්දරයි, ප්රේමාන්විතයි.......
Thanks a lot
නිල්නුවන් ඔබ මා කෙරේ ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා
මගේ හදවත මොහොතකට නතර වුණා හිතට දැනුන
හරි අපූරු කටහඬක් ඒ සුන්දර හඬ මන් තාම මනසින් විදිනවා.....
Thank you so much
ආසම සිංදු ව ........
ඔබේ ගැයුමෙන් පසු ...............
Sthuthiyi
භාවනාවක් වගේ . කොච්චර ඇහුවත් එපා වෙනනෙ නැ.. හරිම ලස්සනයි කටහඩ...
Niyamai
රසවත් ව සහ හැගීම්බර ව..ඔබ ගායනා කරනා අපූරුව...ගොඩක් ස්තූතියි මෙවැනි ගී නැවතත් අලුත් ආකාරයට ඉදිරිපත් කරනවාට ...ඔබගේ කට හඩ අපගේ සවන් මත් කරවන වා...❤❤💐💐🌹🌹🌹
ඔබතුමා ගෙ ඔය program එක අහපු බලපූ වාර ගණන මතක නෑ
ස්තුතියි , මෙ සිංදු අප අතරට ගෙනාවට, අමිතා වැදිසිංහ මහත්මියත් සතුටු වෙනවා . නාද awesome 😘
Thanks
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා //
මිහිරි සමීරෙකී මාගේ උදානයේ //
සීතල යාමේ ජීවේ සිහින විමානයේ
රන් දොරින් එන්න ආදරේ...
මා හදේ ආශා නිවි නිවී යාදෝ //
සහන් සුවේ දිදී ඒ නුරා උතුරාදෝ
රන් දොරින් එන්න ආදරේ... //
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
ගායනය - අමිතා වැදිසිංහ
සුරේෂ් මාලියද්ද මහත්මයගෙ සිංදු කීපයක් ඇහුවා. හරිම ලස්සන කටහඬ ක්. All the best 💐
Sthuthiyi
Just bumped into this by chance. What a voice! Why have you kept this talent well hidden all this time? A beautiful rendition of the old classic! Bravo.
ඇත්තටම ලස්සනයි සුරේෂ්❤ තවතවත් ගීත ඔබේ හඩින් ඇසේවා!!!
Thank you
Voice super
This is my mother’s favorite song. My farther used to listen to her proudly when she was singing Ran Dorin.
When I heard this song for the first time in the late 1980s, I felt the same way today. This song is like a self expression, you have added a new meaning to this song. excellent suresh !!!!
Thank you
Wow! Amazing, indeed !!!!!
Enjoyed your singing, repeatedly, so many times...
Your lovely voice and the humble nature pushed me to add a public comment on UA-cam for the first time.
සංගීත අධ්යක්ෂණය සහ සංයෝජන "රහක් ඇතුව" කරන අපට සිටින වටිනාම තරුණ සංගීත අධ්යක්ෂවරයෙක් වන සුරේෂ් මාලියද්ද සිය සඟවාගෙන සිටි හැඟුම්බර ගායනා හැකියාව හෙලිකල අවස්තාව... අමිතා වැදිසිංහ ගයන විට සතුටින් පිරි මේ අපූර්ව ගීතයට සුරේෂ් සිය වර්ණය එකතු කලවිට දැනෙන්නේ උපේක්ෂාවෙන් පිරුණු වෙනත්ම භාවයක්... එහෙම තමන්ගේම හැඩයක් එකතුකිරීම ගීත ගායනයේදී සුවිශේෂී දක්ෂතාවයක්.
bohoma sthuthiyi obage adahas walata. Mata shakthiyak.
❤❤❤..... වෙන මොන comments ද......
No comment. Just brilliant ... රහයි..... ❤️❤️❤️❤️
හරිම ලස්සන කට හඩක්..කොයිතරම් ඇසුවත් ඇතිවෙන්නේ නැහැ...සුරේෂ්..ඔබේ සංගීත දිවිය හැමදාම දිදුලන්නට සුබ පැතුම්,.!
godak sthuthiyi
ලස්සනයි සුරේෂ් සහෝදරයා, ❤
Sthuthiyi Pamitha
Huge thank you for getting this beautiful song back into the limelight.
Thanks
රන් දොරින් එන්න ආදරේ කැදවලා මල් සරා
නිල නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ...Lassna geethyak
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ලයාන්විත හඬාමගේ හිතේ දැන් ඇදිලා තියෙන්නේ මුල් ගීතය නෙමේ මේ ගීතය ❤❤❤
හරිම ලස්සනයි සුරේශ් සර්, සර් ගෙ හඩ මම කලින් අහල තිබුනා එක ඉවෙන්ට් එකක සවුන්ඩ් වලට මම ආපු වෙලාවක, එදා ලමයෙකුට පුහුනු කරනකොට තමයි සර් ගෙ හඩ ඇහුවේ, සර් ලස්සනට කියනවා වගේම රැවුල්නාම්බො ටික ලස්සනට වාදනය කරනවා
Thank you so much Sameen
very beutiful vocal sound
Thank you
ඔබතුමාගේ ගායනයක් මේ ඇහුවමයි. හරිම මිහිරියි. ලස්සනයි.
ජය පතනවා.
❤❤❤❤❤❤❤
ආදරනීය හඬක්.ජේසුගේ ආදරේ.
වෙනෙකෙකුගේ ගීයක් විකෘත්ති නොකර මිහිරැතිව ගායනා කිරීමකට මෑතක දුටු හොඳම උදාහරණය. අමිතා වැදිසිංහ මහත්මියත් සතුටු වනු ඇත මෙම ගායනය ඇසුවහොත්. සුරේෂ් මාලියද්ද ශිල්පියාණෙනි ඔබට මාගේ ගෞරව ප්රණාමය.
godaak sthuthiyi.
Woooooov .what a nice music and great voice.every thingis balance.....we need to listen many more ...and more..nice
Thank you so much
First time I heard your voice today. It's a nice voice.
Thanks a lot 😊
this is suresh maliyadda wawew harima lassanai
Hi Suresh. I'm Gervin. Please can you give me notations of this song. Much appreciated. Thanks
හරීම මිහිරියි... ඔබේ හඬ ඇහුවෙ අදයි.... ❤️❤️
Thank you
ලස්සනයි මිහිරට ගයනවා.වෙනසක්
I can't get away from this beautiful voice and i have never heard such a soothing voice in recent past. This is the only voice, no matter how many times i kept listening, never get bored.
❤
Everyday on the way to my work I listen to this song. My play list starts with this. you have added an enormous value to this song...
Thanks you so much
රන් දොරින් එන්න ආදරේ..කැදවලා මල් සරා..නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා...Your voice tunes the life of lifeless people...❤️ still I remembered that night we took drinks with my family members and watched මා නොවන මම Your voice is soulful....😍🥂Your voice really moved us that night , its so honest and pure.🎶🎵🎤
Thank you so much
Harima lassanay all the best
Nice voice
Thanks
Suersh maliyadde ඔබ ඔක්කොම ලස්සන සින්දු තෝරගෙන තියෙන්නේ ....මම දැනගෙන හිටියේ නැහැ ඔබට මෙච්චර ලස්සන්ට sing කරන්න පුලුවන් කියලා ..
Thank you. Ewa mage heart eke thibba sindu.
Suresh aiye best 👍👍
ගොඩක් ආස සින්දුවක්.. අද වෙනස්ම රසයකින් ඇහුවා.. Thank you...
ස්තුතියි
Hithata thadinma danunu geetha kihipayak
Obe gayanaya wishihtai
Excellent performance
Good luck
හරිම ලස්සනයි සර් ගායනය ... ❤️❤️❤️
Thank you
දෙයියනේ මේ කටහඬ❤
Patta
Thanks
හැමදාම අහනව..නියමයි..
❤❤❤❤
Wow!! What a lovely voice. No words to describe the way you are singing . Pls upload more songs.
All the best!!
Thank you so much 🙂
ඉතාම මිහිරි සුපිරි ගායනයක්.
Thank you
Wowooo මම මේ ගීත සියල්ලම නැවත නැවතත් අහනවා. විශේෂයෙන්ම " පෙරදා මහ රෑ " ගීතය ඉතාමත්ම හැගීමෙන් ගයනව. ඔබේම අත්දැකීමක් වගේ. ඔබට හොඳ ගායන හැකියාවක් තියෙනවා. 👍
ස්තුතියි.
Your voice make my heart stop beeting xx
Thank you so much
මමත් අහපු ගන මතක. නැහැ
sathutui
NAADA Music -- Nice.. singing Nice..
Wooow suresh .such a mesmerizing voice .to be honest only today i got to hear you singing .pls do singing as well.
Thanks
හරිම අනර්ඝ ගායනයක් ඉතාමත් සුන්දරයි
Thanks you
Perfect performance.😊
Harima lassanai.....🎙👍
Thanks
ගායනය අති විශිෂ්ඨයි.
I am addicted to this song and the voice....no words to express.great
Thanks
ආඩම්බරයි,,,
මම පවිත්ර,,
President's college?
ඔබ ඉතා විශිෂ්ට සන්ගීත අධය්යක්ෂ වරයෙකු බව දැන සිටියත් සිත් ගන්නා සුලු කටහඩක් ඇති අයෙක් බව මා දැන ගත්තේ මේ ගීතය තුලිනුයි. මහා අටෝප අලන්කාර හැඩතල නොදමා ඔබ ඉදිරිපත් කරන මේ ගායනය මෙපමණ වාරයක් නැරඹීමට තුඩු දුන් හේතුව තවම සිතා ගන්නට බැරිය. නමුත් ඒ ඔබතුමාගේ සිත නිවන සුලු හඩ නිසා බව විශ්වාසය.
Bohoma sthuthiyi obata.
Lassanai ayya
Thank you
මා ආසම ගීතයක්...ඔබගේ ගායනය සුපිරියි..🎻🎸🎻🎻🌷🌷
බොහොම ස්තුතියි
Niami. Itha sundarai
නියමයි.....☺️☺️☺️
Thanks
Amazing,what a singer u
Thanks
Oba thuma bohoma dakashayek
I found this by accident im addicted to this now dont know how meny times I have watched this song . You reminds me my husband. He has passed away last year. De is just like you. This song keeps me live
Meny blessings...
I ❤ the way you sing Maliyadde 👍
Time to Time I watch this programme, But someone try to trash S.M., gathering in UK, I really want to have a look this" Ma Novana Marmer", As far as I am concern Mr. Suresh M is not a singer, but he did it in a massive style with help of the " Nadha" and with Sound engineering team, This is the best balance sounds I have ever heard in this programme.
Recently I shut UR mate voice in a evening d..... gathering in London . SURESH YOU DID IT 101% , Nice song after very long time: TKS MATE~~~ KEEP ON SINGING
👍👍👍👍
Me thamai niyama wadakarayo
I like this song very much
Lankawe pathaka yodayek
Mama itha podi minihek. Eth godak sthuthiyi obata
What a beautiful song amazing. I am addicted to hear this song always. Thankyou ayya.
Thank you too
👍👍👍👍❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Brilliant voice
Thanks
Such a lovely voice
Thanks
Very soothing nice voice
Thanks
Wow 😮👌
Patta full program eka nadda
Ayin wela
Song I lost 25 years ago, you gave it back. Thank you
Thanks
@@SureshMaliyadde : how can I reach you for a small gig in colombo? Please send me your contact information. Thanks
Beautifully sung in a refreshing new voice. You make the meaning come through with your singing.
A perfect balance of lyrics, voice and music. Will look forward to more songs from Mr Maliyadde.
👋
classic
👌
Suresh, I listened to this just after listening to Amitha Wedisinghe 70Lankare program. I was looking for the original song and then noticed this. I have always seen you behind the keyboard, and amazed by this singing performance. You are singing this by your heart.
Thank you very much
Classical
හරිම ලස්සනට ගායන කරනව සුරෙශ්...ස්තුතිය .
Sthuthiyi
it was after 40 i listen this songs .. excellent suresh
Thank you so much
වෙනස්ම පාටක්.
හා හා ...will see. 😊