Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට. නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි
පට්ට video එක..දිගටම කරන් යන්න .🖤🖤🖤🖤
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබතුමාට.
ස්තූතියි ගොඩාක් හොඳට පැහැදිලි කරලා තියෙනවා
අඩෝ පට්ටනෙ මේක Keep it Up Brother ❤️❤️❤️
ජාත්‍යන්තර මට්ටමේ වැඩක් මේක. දිගටම බලනවා දැන්!
වටිනා වැඩසටහනක් ..හොදින් පැහැදිලි කරනව ...බොහොම ස්තූතිය් ...
හොඳ පැහැදිලි කිරීමක්.. හරිම වටිනවා.. ස්තූතියි ඔබට ...
අහම්බෙන් සෙට් උන චැනල් එකක්.සුපිරි.....
ගොඩක් වටිනවා ..🙏🙏🙏
hodata phadili thanks oyata maka godak vadagat vai godak ayata
Budu saranayi oyaata
👍 නියමයි
supper
සුභ අනාගතයක්
හොඳ පැහැදිලි කිරීමක්.
Niyamai bohoma pahadili
Tks lot bro clear explanation.
Good job ....
👍👍👍
3000w Power inverter එකකින් 2000w inducter cooker එකක් use කරන්න puluwanda?
07:00 square wave sine wave karanna micro controller ekk oni anika egs002 module ekk oni anith eka rc filters 3 kin totem pole driver ekk ghanna oni 😊
Superb. 👌👍😍
මම ඹබතූමාගෙ විඩියො එක බැලුවා ගොඩක් ස්තුතියි මට අස්සය යි wolt 4000 piyo sain inwerter එකක් මට ඔබතුමාගෙන් මිලදි ගන්න බැරිද
Excellent
Good job
Supiri machan
Niyamai
Supiri aiyeeee👍
Thank you Sir 👍
👍🏻👍🏻
Best
watinawa
Thanks broo 🤟😎💙💚💙💚
Thank you....
Thank you. Modified sign wave inverter output ekak Pure sign karanna sarala paripathayak nadda?
mama issarahata dannam
මම ඔබගේ විඩියෝ හරිම පැහැදිලි මෙම ඉන්වටර් ගන්න තියෙනවද මිල කියක් වෙනවාද
වතුර මෝටර් වැඩ කරන්න puluwanda
Supiri
good
Good explanation. but give the credits to original content creater. #Engineering mindset channel
inductive load resistive load ගැන වීඩියෝ එකක් කරල් තියෙනවද ?
naha mama issarahata dannam e gana
Inverter LED (Rechargeable LED / Emergency LED) බල්බ් එකේ circuit එකේ ක්‍රියාවලිය පැහැදිලි කරන වීඩියෝ එකක් දෙන්න බැරිද?
ඉස්සරහට දෙන්නම් මම
Kiyada
Load ekak dunnhma inverter eka off wenne ai?...(1600w inverter ekak....1000w wge di off wenwa)
ඔබ ඉන්වර්ටර රෙපයාර් කරනවද ටෙලි අංකය සමග පිලිතුරක් දෙන්න
Thank you sar
Thank you
thank you
අය්යෙ ජපන් වගෙ රටක ගෙදරට දෙන කරන්ට් එක වොට් 110 ක් වන අතර ලංකවෙ ගෙදරකට දෙන කරන්ට් වොට් 230 ක් වෙනවා.එම රටවල් වල ඉලෙක්ට්‍ර්ක් බඩු හදල තියෙන්නෙත් වොට් 100 ට හරි යන විදියට . එතකොට ලංකාවේ අපි පාවිච්චී කරන ඉලෙක්ට්‍ර්ක් බාන්ඩයක් එම රටෙ පවිච්චි කරන්නෙ එම බාන්ඩයම අපෙ රටට වඩා අඩු විදුලි ශක්තියක් යොදාගෙනද?අපෙ රටෙ විලුලිය නාස්ති කිරීමක් වෙනවද එතකොට . අපි එ වගෙ රටකින් ඉලෙක්ට්‍ර්ක් බාන්ඩයක් ගෙනත් v230 හ 110 ට අඩු කරන converter එකක් යූස් කරල බාවීතා කරොත් විදුලි බිල්පත් වල අඩුවක් වෙනවද .. අපිට ලංකාවේ ගෙයක් හදනකොට වයරින් කරනකොට v110 ට වයරින් කරන්න බැරිද ..මෙක ගැන මට හරි දැනුමක් නැති නිසා මන් කැමති මෙ දෙවල් සම්බන්ද පැහැදිලි කරන වීඩීයෝ එකක් දෙනව නම් නොදන්න අයගෙ දැනුම වර්ධනය කරගන්න .
ua-cam.com/video/W2cumHhKLdY/v-deo.htmlමේක බලන්න
Saralawa kiwwoth oya kiyana widihata 110v walin current bila wadi wenawa anika 110v eken use karoth hena welawak yanawa api kiyamuko 1000w walata 230v walin ganne 4A gaanak kiyala 110v walata 9A gannawa 400v three pase walin 2A enne ekai oya ehema 110v,230v,400, thiyenne apita ikmanata wada karaganna thama thiyenne neth nm oya kiyana widihata gedarata 110v ganna be wiring karannath be ehema
බැටරි එකක් මගින් invater එකක් හරහ විදුලිය dc ac කරාම ඉක්මනින් battery එක බහිනවද ? 😐
Ow
11.11
1000w modified sine wave inverter ekak thiyei.live ekei nutral 2tama tester eka thibbahama pathu wenne ai.plz reply
Awlak ne eka
Transformer eka harahane enne ekai
මිල කියද😊
මගේ ගාව
කොහෙන් ? ඉන්වර්වටයක් මිලදී ගන්නෙ කරැනාකරල ස්තානයක් දන්වන්න ස්තුතියි
පිටකොටුවෙ පලවන හරස්විදීයෙ ඇතුළෙ කඩවල ඉන්වර්ටර් විකුනන්න තියෙනවවා
ඉන්වටර් ගන්න තියනවනම් මටත් කියන්න
Daraz එකේ තියෙනවා
Poddak speed wadi
මගේ ගාව දෙදහක
Thank you.. 🙏
thanks
හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට. නිදුක් නිරෝගී සුව .තෙරුවන් සරණයි
පට්ට video එක..දිගටම කරන් යන්න .🖤🖤🖤🖤
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබතුමාට.
ස්තූතියි ගොඩාක් හොඳට පැහැදිලි කරලා තියෙනවා
අඩෝ පට්ටනෙ මේක Keep it Up Brother ❤️❤️❤️
ජාත්‍යන්තර මට්ටමේ වැඩක් මේක. දිගටම බලනවා දැන්!
වටිනා වැඩසටහනක් ..හොදින් පැහැදිලි කරනව ...බොහොම ස්තූතිය් ...
හොඳ පැහැදිලි කිරීමක්.. හරිම වටිනවා.. ස්තූතියි ඔබට ...
අහම්බෙන් සෙට් උන චැනල් එකක්.සුපිරි.....
ගොඩක් වටිනවා ..
🙏🙏🙏
hodata phadili thanks oyata maka godak vadagat vai godak ayata
Budu saranayi oyaata
👍 නියමයි
supper
සුභ අනාගතයක්
හොඳ පැහැදිලි කිරීමක්.
Niyamai bohoma pahadili
Tks lot bro clear explanation.
Good job ....
👍👍👍
3000w Power inverter එකකින් 2000w inducter cooker එකක් use කරන්න puluwanda?
07:00 square wave sine wave karanna micro controller ekk oni anika egs002 module ekk oni anith eka rc filters 3 kin totem pole driver ekk ghanna oni 😊
Superb. 👌👍😍
මම ඹබතූමාගෙ විඩියො එක බැලුවා ගොඩක් ස්තුතියි මට අස්සය යි wolt 4000 piyo sain inwerter එකක් මට ඔබතුමාගෙන් මිලදි ගන්න බැරිද
Excellent
Good job
Supiri machan
Niyamai
Supiri aiyeeee👍
Thank you Sir 👍
👍🏻👍🏻
Best
watinawa
Thanks broo 🤟😎💙💚💙💚
Thank you....
Thank you. Modified sign wave inverter output ekak Pure sign karanna sarala paripathayak nadda?
mama issarahata dannam
මම ඔබගේ විඩියෝ හරිම පැහැදිලි මෙම ඉන්වටර් ගන්න තියෙනවද මිල කියක් වෙනවාද
වතුර මෝටර් වැඩ කරන්න puluwanda
Supiri
good
Good explanation. but give the credits to original content creater. #Engineering mindset channel
inductive load resistive load ගැන වීඩියෝ එකක් කරල් තියෙනවද ?
naha mama issarahata dannam e gana
Inverter LED (Rechargeable LED / Emergency LED) බල්බ් එකේ circuit එකේ ක්‍රියාවලිය පැහැදිලි කරන වීඩියෝ එකක් දෙන්න බැරිද?
ඉස්සරහට දෙන්නම් මම
Kiyada
Load ekak dunnhma inverter eka off wenne ai?...(1600w inverter ekak....1000w wge di off wenwa)
ඔබ ඉන්වර්ටර රෙපයාර් කරනවද ටෙලි අංකය සමග පිලිතුරක් දෙන්න
Thank you sar
Thank you
thank you
අය්යෙ ජපන් වගෙ රටක ගෙදරට දෙන කරන්ට් එක වොට් 110 ක් වන අතර ලංකවෙ ගෙදරකට දෙන කරන්ට් වොට් 230 ක් වෙනවා.එම රටවල් වල ඉලෙක්ට්‍ර්ක් බඩු හදල තියෙන්නෙත් වොට් 100 ට හරි යන විදියට . එතකොට ලංකාවේ අපි පාවිච්චී කරන ඉලෙක්ට්‍ර්ක් බාන්ඩයක් එම රටෙ පවිච්චි කරන්නෙ එම බාන්ඩයම අපෙ රටට වඩා අඩු විදුලි ශක්තියක් යොදාගෙනද?අපෙ රටෙ විලුලිය නාස්ති කිරීමක් වෙනවද එතකොට . අපි එ වගෙ රටකින් ඉලෙක්ට්‍ර්ක් බාන්ඩයක් ගෙනත් v230 හ 110 ට අඩු කරන converter එකක් යූස් කරල බාවීතා කරොත් විදුලි බිල්පත් වල අඩුවක් වෙනවද .. අපිට ලංකාවේ ගෙයක් හදනකොට වයරින් කරනකොට v110 ට වයරින් කරන්න බැරිද ..මෙක ගැන මට හරි දැනුමක් නැති නිසා මන් කැමති මෙ දෙවල් සම්බන්ද පැහැදිලි කරන වීඩීයෝ එකක් දෙනව නම් නොදන්න අයගෙ දැනුම වර්ධනය කරගන්න .
ua-cam.com/video/W2cumHhKLdY/v-deo.html
මේක බලන්න