Kuhakakamak nathi sira kenek bro oya.. mama adarema wachana tika thamai KOHOMAHARI ME WAGE RATSKATA ENNA JEEWITHE GODADAGANNA kiyana tika thamai... Oyatath api hamotamath jayawewa...
අයියේ Bike Rider commission base වැඩ කරන්න හදා ගන්නේ කොහොමද කියලා explain කරලා විඩියෝ එකක් කරන්නකො. Normal bike rider කෙනෙක් විදියට ඉන්න කෙනෙක්ට Part time Commission base වැඩ කරන්න පුළුවන් ද කියන එකත්..
@nfariz23 nfariz23 oya france de inne aiye ? EU country ekaka PR thiyena kenekta france welata move wela residence card eka hada ganna plwn nede ? Eeta passe work keranna jeewath wenna plwn nede aiye ? Eeka amaru nane
Romania kiyane neganahira europe thiyan.antha dugi duppath ratak.namuth romaniava European union akea.membar kanak unata.romaniava shangan vanna.thava awrudu baraganak yawe.
ගෙඩක් ස්තුති ඔබට දැනුවත් කීරීම ගැන
ගොඩක් වටිනා වීඩියෝ එකක් ..නියමයි .සුපිරි 💚❤💛💞
Ilaga video ekanam thawath wadagath ekak wenawa sure
Jayawewa...
Niyamai....Elaga video eka enakan balan inne
thank you brother. You are doing a really great job.😍😍😍😍😍
ඇත්ත හරියට කිව්වා කවදාවත් කවුරුත් හරියට කියන්නේ නැහැ නියමයි .👍
How is the senaka rajapakse a persion people send to romania ??
බොහොම ස්තු l❤❤❤ති
දැන් අපි රොම්නියා ඉදල ආවොත් refuge දාන්න පුලුවන්ද ?
Italy carta di soggiorno lungo periodo EU tiyana kenekuta lankawe idan Romania enda puluwan da?
Very good ayye.god bless
වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤
Ayye oyage vidios ekak dekkath asai❤ mamath labana mase romeniya enna inne❤
Jaya wewa
@@aiproduction1993 Bro man dubai inne mehe idala romania anne kohomada?
@@aiproduction1993 oya franceda inne? Kohomada anne man dubai
@@ravinishantharaj1075 work permit ekak hadagena enna
@@aiproduction1993 work permit1 gahaganne kohomada kiyanawada plz. France anna asai direct.
Good luck aiye❤️💯🔥
Numbaer eka ගන්න පුලුවන්ද
ඇත්ත ඇති සැටියෙන් කියා දෙන්නෙ ඔයා විතරයි thanks
සුපිරි
Rumaina idan France walata enawanan kohomada enne,visit visa ekakin enna puluwanda,TRC eka thibboth enna puluwanda
@@dumindushehan2864 puluwan
@@aiproduction1993 airport eken passport eka check karanawada visa gahalada kiyala balanna
@@dumindushehan2864 naaa
Good
Ape farance walata family visa illala refeusal una. Apata visa ganna karamayak kiyannako malli.apata aye illanna barida.
Masa 6kin aye illanna puluwan
@@aiproduction1993 thanks malli
Mata ayyava contact kraganna one ayye
Good video
Kuhakakamak nathi sira kenek bro oya.. mama adarema wachana tika thamai KOHOMAHARI ME WAGE RATSKATA ENNA JEEWITHE GODADAGANNA kiyana tika thamai...
Oyatath api hamotamath jayawewa...
Ro ශෙනගන් වෙද්දි රට ඇතුලෙ හිටියොත් අපිට 90 days visit ගිහින් එන්න පුලුවන් නේද.
Puluwan. Eth a tharam kalayan romaniyawe company's walin niwadu dewida danne na
Thank u aiye ❤️
නියමයි ❤
Refuge dammata passeth work keranna thahanan nede aiye,, ethakota job denewada eyala ? EU PR ekak thiyena kenektath denne naththan ?
@nfariz23 nfariz23 oya france de inne aiye
@nfariz23 nfariz23 EU rataka PR thiyena kenekta move wela france residence card eka hada ganna plwn nede ?
Sir salon ekk hoyala Dena 🇱🇰🙏
Rumeniya walata visa denna kochchara kal yanawada.
Masa 3th 6th athara
malli rumeniya wala inna kenekta job ekak hoya ganna help ekak denna puluwan weida
ඇත්ත ඇති සැටියෙන්
65 yr marine engineer.How to come to Romaniya,please?
Samawenna 40n passe job viza amarui
thanks
Jaya wewa
අනේ අයියේ අවුරුද්දෙන් වීසා එක හදාගන්න විදිය ගැන විස්තරයක් දාන්නකෝ ❤
ඉක්මනින් දාන්නම්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාද
@@aiproduction1993 ඉක්මනින් සනීප වෙන්න අයියා 🤗
@@sachiblog7426 thanks 😊 🫂 🙏 ☺️
Romeniya yawana agncy vala intaw karaddi eyala monawada ahana prshna.intw krnne ehe kenek nam english valinda prshna ahnne
Romaniyawa shenigan wene na lagadinm eu anit country walata prashnayak romaniyawa wage ratakata shenigan status dena eka
මේ වෙලාවෙ රොමනියාව ශෙංගන් නොවී තියෙන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. රොමනියාව හරහා යුරෝපෙට රින්ගන පිරිස ගොඩාක් වැඩිවෙලා. අනික තව එක රටක් විතරයි අකමැති. කොයි වෙලාවෙ හරි රොමනියාව ශෙංගන් වෙනව. එදාට ලංකාවෙ අයට තමයි ප්‍රශ්නෙ
👍
Ayye poland wala inna kenekuta leegali work pirmit ekkta wada karana yanna puluwan ratawal monawada
මම නොගියපු රටවල් ගැනනම් මට ලොකු දේවල් කියන්න බෑ. ඒත් ඔයාට තියෙන්නෙ ශෙංගන් work viza එකක්නම් ඔයාට පුලුවන් ශෙංගන් කලාපෙ තියෙන වෙනත් රටක ජොබ් එකක් ඇප්ලයි කරන්න. Work permit හදාගන්න පුලුවන් උනොත් වැඩ කරන්න පුලුවන්. ඒත් මම දන්න විදියට මාස තුනක් වගේ තමයි එක දිගට වැඩ කරන්න පුලුවන් වෙන්නෙ.
මෙහේ ඉන්න උන් පෝලන්ඩ් එන්න හදනවා😂
අයියේ Bike Rider commission base වැඩ කරන්න හදා ගන්නේ කොහොමද කියලා explain කරලා විඩියෝ එකක් කරන්නකො. Normal bike rider කෙනෙක් විදියට ඉන්න කෙනෙක්ට Part time Commission base වැඩ කරන්න පුළුවන් ද කියන එකත්..
දැන් තියෙන තත්වෙත් එක්ක. ස්තිර පඩියකට එන එක හොදයි. කට්ටිය වැඩි නිසා ඩිලිවරි අඩුයි.
Oyawa contact karaganne kohomada
Rashmika Rathnayake Facebook
Student visa ganna lesida??
Lesima naa. Eth adala dewal hadagena try karaloth karaganna puluwan
@@aiproduction1993 Thank you
Ayye mata Romenia valata enna udaw karannako..
Rashmika Rathnayake Facebook
@@aiproduction1993 link ekak senna ayye
@@aiproduction1993 Rashmika rathnayaka kiwvata hoyaganna ha ayye.
Ane aiyya awurudden visa eka ganna vidiha onee oyawa Contact kara ganna kramayake kiyanna plz
Aiye oheta awama partner genna ganna kochchra klak yanawada
Maga putak ennawa rumaniyawa ayawa ganna puluwan vidihak kiyanna mama enna Italy
හොරෙන් තමයි ලේසිම
Mamath enna inne ,job ekak hoyala dennako
මචෝ මං රොමේනියා ඉන්නේ. දැනට බල්ගේරියා ගිහින් තියේ.තව සර්බියා, මෝල්දෝවා, ටර්කි වගේ ගිහින් , ලිතුවේනියා වගේ ඇප්ලයි කලොත් වීසා ලැබෙයි ද? ඒක රිජෙක්ට් උනොත් මට ආයේ ශෙනගන් රටකට ඇප්ලයි කරද්දී ප්රශ්න්යක් වෙයි ද?
ඔව් යන්න පුලුවන් රටවල් වලට ඔයා යන්න. ඒක ගොඩක් දුරට ඔයාට හොඳයි. ශෙංගන් වීස එකක් රිජෙක්ට් උනොත් මාස 6ක් විතර යනකම් ආයෙ ඉල්ලන්න අමාරුයි. ඔය දැනට හංගේරියා ඉල්ලන්න. ඒක තනියම කරගන්න ඔන් ලයින්. කාටවත් අහුවෙන්න එපා. වීස වැදුනොත් ගිහින් එන්න. වීස මිස් වුනොත් ඔයාට මාස 6ක් තියෙනව ඔයාට ලග රටවල් ටිකට අවිදල එන්න.
අයියේ මගෙ වර්ක් පර්මිට් එන්න තියෙන්නෙ.ඒ කාලෙ ඇතුලත ශෙනගන් උනොත් අපිට එන්න බැරි වෙයිද
ශෙන්ගන් උනත් නොවුනත් වර්ක් පර්මිට් එක එනකම් ඒක විස්වාස නෑ දැන් තියෙන තත්වෙ අනුව. කොහොම උනත් ඒ තරම් ඉක්මනින් ශෙන්ගන් වෙන එකක් නෑ.
ඨ තෙරුවන් සරණයි සුභ උදෑසනක් ඔයා ඉන්නේ එතකොට ප්රවේණියක් ඒ ප්‍රංශෙට ඔයා කට්ටිය ගෙන්න නොව the මෙච්චර විස්තර අහන්නේ මේ මගේ පුතා ඉන්නේ ඩුබායිවල හරියට රස්සාවක් නෑ ගන්න පඩිය ඔයා කට්ටියගෙන් මෙම වීඩියෝ එකක් දාන්නකෝ
Bro oyawa contac karaganna widiyak kiyanna puluwanda please?
Rashmika Rathnayake Facebook
👌👌👌👍
මගේ පුතාට ඩුයිවින් බරවාහනත් පුළුවන් රක්ෂාවක් හදල දෙන්න පුළුවන් ද පුතේ කොහොමද ගන්නේ
ලන්කාවෙ ලයිසන් එක මේ රටට පිලිගන්නෙ නෑ. රොමනියා උත්සහ කරන්න. එහේ පොඩි වාහන පදින්න පුලුවන් ලන්කාවෙ ලයිසන් එකෙන්.
අපිත් බලාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ෂෙන්ගන් ලැබෙයි ද
කොයි වෙලේ නමුත් පත්තු වෙනව. කාලයක් කියන්න අමාරුයි
👍👍👍👍
👍👍👍🙏🙏🙏👍👍👍
❤
jaya❤️bokka
❤️
❤😇🙏🤗😍
මට katha කරන්න ඕන
Serbia awith illegally enna puluwanda?
Visit ekakata try kaloth bari wena ekak na
මචන් මම දැනට රැමේනියාවේ ඉන්නේ.මම බිරිද සහ දරුවා රැමේනියාවට එක්ක එන්න බලාපොරොත්තු වෙනවා.ඊටපසුව අපි තුන්දෙනාම ෆ්රාන්ස් වලට ආවොත්,රිෆියුජි ඉල්ලද්දී අපි තුන්දෙනා රුමේනියා ඉදලා ෆ්රාන්ස් ඇවිට්ත් රිෆියුජි ඉල්ලන නිසා ගැටලුවක් වෙයිද? රිෆියුජි දාන්න ඩොකියිමන්ට් තියනව මට
Romaniya idan awa kiyanna epa. Thiyena documents wala date oya meheta ena dina walata asannawa hadaganna wei. Prana ewama witharak madi. Ratin pitawenna asannathama hethuwak oona. Jaya wewa
@@aiproduction1993 පොයින්ට් එකටම කිව්වා.තෑන්ක්ස් බ්‍රෝ.මම කිට්ටු කරල කතා කරන්නන් ඔයාට
❤❤❤❤❤❤
Good luck
Mama rumeniya enna inne
Can you help me
පුලුවන් දෙයක්නම් අනිවාර්යෙන්ම
Mama ada tama baradune aiye aulk wena ekak na ne ❤
Viswasen inna. Oyata jaya wewaa kiyala mama prarthana karanawa
Oyawa contact ksragnna vidihak kiynnko
ඉතාලි ගිය ගොඩක් මිනිස්සු රුමේනියා ඇවිත් ජොබ් හොයනවා...රුමේනියාවේ ජීවන ව්යදම ගොඩක් අඩුයි.
රට කියල කියන්නෙ සල්ලිම නෙවෙයි. කොහොම උනත් රැල්ලට එනවටවඩා දෙයක් දැනගෙන ආවොත් ගොඩ යන්න පුලුවන්. කිසිම දෙයක් උත්සහයයි කැපවීමයි නැතුව ලැබෙන්නෙ නෑ..
කවුද කියන්නේ මෙහෙත් බඩු හොදටම ගනන් ගිහින් තියෙන්නේ
@@sameeraherath5398 radda anith ratawal walta spsswa meha tamai aduma
Contact number eka danna aiye mama romeniya inne
@@KumraInduruwage-zh5qj සාපේක්ශව අඩුයි තමයි. පඩියත් ඒ වගේම අඩුයි. මෙහේ පඩිය අනුව මෙහේ වියදම අව්ලක් නෑ. මෙහේ මිනිස්සු කනබොන විදියට රොමනියාවෙදි කෑවනම් පඩියක් ඉතුරු වෙන්නෙ නෑ
රොමේනියා වලට වර්ක් පර්මිට් එක ආවා මට. වීසා වලට හෙට තමයි දාන්නෙ. වර්ක් පර්මිට් ආවට පස්සෙ ශෙනගන් උනත් එන්න පුලුවන් නේද.
ශෙන්ගන් උනත් නොව්නත් බය වෙන්න එපා. ඔයාට එන්න පුලුවන්. විස්වාසෙන් ඉන්න. ජය වේවා.
එම්බසියෙන් වීසා රිජෙක්ට්වීමේ සම්බාවිතාව ගොඩාක් අඩුයි. ශෙංගන් උනොත් ඒක ගොඩාක් දුරට වැඩිවෙයි.
❤️🇫🇷
I need to contact you ❤
Aye oyage. Wat sap nambare denako horen aena komad kiyal dena gana
Rashmika Rathnayake
Facebook
Me video eke penanne rumeniyawada
Na
බොහොම හොදයි මම රැමෙනියාවට එන්න ඉන්නෙ..
වක් පෝමිට් එකට ඇප්ලයි කරල තියෙන්නෙ .මම පැස්සුම්කරැවෙක් ...
Jaya wewa
EU PR ekak thiyena kenekta th frace welata move wenna baride aiye ethakota😢😪
@nfariz23 nfariz23 oya france de inne aiye ? EU country ekaka PR thiyena kenekta france welata move wela residence card eka hada ganna plwn nede ? Eeta passe work keranna jeewath wenna plwn nede aiye ? Eeka amaru nane
Bro ouawa contac kara ganna puluwanda
Rashmika Rathnayake
Facebook
@@aiproduction1993 dp 1 mokakda tiyenne
Romania kiyane neganahira europe thiyan.antha dugi duppath ratak.namuth romaniava European union akea.membar kanak unata.romaniava shangan vanna.thava awrudu baraganak yawe.
boru keyan natewa hetapiya
Oyage contact namber ekk denna
Rashmika Rathnayake Facebook
Aiye contact number ekak dennako
Rashmika Rathnayake Facebook
ඔයාගෙ contact namber එකක් දෙන්න ..
Rashmika Rathnayake Facebook
@@aiproduction1993 ප්‍රංශයේ අවොත් වැඩ තියෙනවද අයියේ.....
@@ajithrukmal5912 ජොබ් එකක් හොයාගන්න එක අමාරුයි ටිකක්
අයියේ මට ඔයාගේ whtsap number එක ඕනී
Rashmika Rathnayake Facebook
❤
❤