I am completely addicted to this song. He has such an amazing voice and talent that I doubt any adult artist could sing like this. He definitely has a bright future ahead. Good luck darling💛💛💛
From this competition we must select the best🥇 Voice of the kids🎤 and we must not go for select 🤙 the Best teenager with most beautiful face,Best teenager with most handsome look,Best Teenager with most brilliant performance,Most cute kid,best actor or best Dancer.🤙Therefore It is clear that ❤️Sithuka and ❤️Siyoth are the most brilliant singers with most powerful voice...💯🥇Therefore my decision is to select them as winners..🔥🥇If we talk about Sithuka he has a deep voice🎤 like Victor Rathnayaka sir👑,Mohidin beg Master👑 & Edverd Jayakody sir👑..He will be a popular and talented singer in the future with Sri lankan's love❤️❤️..And Siyoth is very Suitable for singing at stages👌 and he will be a popular stage singer🎤🥇 in the soon future..He is a very talented Baila monarch👑 like Sunil perera sir👑,M.S. Fernando sir👑 & Desmond De Silva sir👑..therefore I request you to select them 👑winners🔥 as intelligent Sri Lankans..🇱🇰🏆We are always with both of you dear❤️❤️ If this message is read by Siyoth malli or Sithuka malli please send us a reply soon🙏
ලියල තියාගනිල්ලා. මේ පොඩි කොල්ලා වොයිස් කප් එක ගත්තත් නැත්තත් ලංකාවෙ පට්ටම vocalist කෙනෙක් වෙනව❤ ආදරෙයි මල්ලි. Blind audition එකේ කීව නාඩගම් ගීය තාම අහනව මන්. මම ඔයාගෙ පට්ටම ෆෑන් කෙනෙක්❤❤ ආදරෙයි . උබට ජය මල්ලි❤️ සිතුක මේ කමෙන්ට් එක කියවනවනම් මට රිප්ලයි එකක් දාන්න❤️
ස්තුතියි අයියේ...
💯
❤💯
අපේ ඉස්කෝලෙ කොල්ලෙක් ගැම්මක් ❤❤❤
සුනීර වගේ වෙයි කවදාහරි මටත් එහම හිතුනා...❤❤
මරු සිතුක ඔයාට කවදාවත්ම බැරි වෙන්නේ නෑ..❤ අපි හැමදාම ඔයා පස්සෙන් ඉන්නවා ❤❤❤❤ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
Sithuka Geenush🥇🏆💯♥️♥️♥️
මෙයාව දිනවමු ... දැනට ඉන්න හොදම ගැඹුරු කට හඩ ❤❤❤
💯
බොහොම ස්තුතියි ❤️❤️❤️
lankawe reality walin dinanna katahada thibila wdk na. lassana tynna oni 😂
ඒ හඩ ඒ ගායනය අති විශිෂ්ඨයි . මේ සින්දුව මං කී සැරයක් නම් ඇහුවද. සිතුක අප්‍රේල් 20 වෙනිදට voice kids කිරුළෙ හිමිකරු වනු නියතයි. ආදරෙයි පුතා.
ස්තුතියි ගොඩක් ❤️❤️
❤️❤️❤️
අප්‍රේල් 20 sirasa voice kids grand finally බලල මගෙ සින්දුව රසවිදලා ඔයාලගේ වටිනා SMS මනාපය ලබා දෙන්න ❤️❤️
sms කොහොම උනත් නියම වැඩ්ඩා සිතුක මල්ලි තමයි
Sithuka will be the voice kids winner 🥇🏆♥️♥️♥️
ඇස් වලට කඳුලු ආවා මැණික ඒ ගායනයට... ආදරෙයි පුතේ අම්මට වගේම ඔයාටත්... ඔයා දිනන දවස එනකන් අපි බලාගෙන ඉන්නවා රත්තරන්... නිලූ අක්කේ වයඹ අපි ඔයා එක්ක ඉන්නවා❤
Thank you නංගි ❤❤ආදරෙයි අපේ වයඹ ලෙන්ගතුකමට ❤
ගායනයේ මුස්පත් කල හැකි ඒ මියුරු හඩ ❤.. න් නිසැකවම ඔබ තමයි , voice කිරුලේ හිමිකරයා සිතුක මල්ලී අප මහානාග විද්‍යාලගේ හා මුලු කෑගල්ලේම අභිමානය proud of you ❤❤
❤️❤️❤️❤️
❤❤
❤️❤️❤️❤️
නියමයි සිතුක...❤❤❤
ඔයා විතරයි තාම එකම නිහතමානී කමෙන් , තමන්ගෙ උපරිමය පෙන්නන්නේ❤❤
ස්තුතියි ❤️❤️
Sithuka🥇 is the most talented one among the whole competition..👍Therefore he should be the winner..🔥We are always with you dear..❤️❤️
💯
❤❤❤
Voice Kids කිරුළේ නියම හිමිකාරයා සිතුක💛 පමණයි. 🥇🏆💯🖤🖤🖤
❤️❤️
Thank you malliyoo🥇🏆♥️♥️♥️.oya aniwarenma dinanawa.....🥇🏆🏆.ape vote eka oyata💯.All the best Sithuka malliyoo🥇🖤🖤🖤@@sithukageenush
Yes
තේරි පත් උන සුදක්ශයො අතර අති දක්ශයා සිතුක පුතා ඔබට ජය ❤
ස්තුතියි ❤️🙏
බොහොම ස්තුතියි ❤️❤️❤️
Sithuka ❤ Grand Finale win කරන්න ඕන Voice Kid කෙනෙක් මිසක් teenager with most beautiful face වත් teenager with best acting/dancing skills වත් නෙමෙයි. Finals දිනන්න උත්සහා කරන්න. ඔයාට පුළුවන්. Finals win කරන්න ලැබෙන්න කියලා අපි ඔයාටත් wish කරනවා. ඔයා අපිව දන්නෙත් නැහැ අපි ඔයාව දන්නෙත් නැහැ. අපි Voice Kids Fans මොරටුවෙන්.
ගොඩක් ස්තුතියි... ❤️🙏
@@sithukageenush❤❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
He deserves to win the voice ❤
Good luck and wish you all the best 💪
සින්දුවෙ මුල් පද පෙල දැක්ක ගමන් කියන්න හදන කෙනා දැක්කම මේ අමාරු සින්දුව අහන්නම හිතුනා ඒ හඩින්.හරිම ලස්සනයි පුතේ.අත්වැල් ගායනය කළ දූ පුතුන් පවා ඉතාම නිවැරදිව ලස්සන,අරුත් බර ගායනයක සුමට වින්දනය ලබා දෙන්න ලබා දුන්නෙ අනගි ,නොදෙවෙනි සහයෝගයක්.ස්තුතියි පුතේ ඔයාල හැමෝටම.ඒ වගේම මේ වැඩ සටහන මගින් දක්ෂතා ඇති දරුවන්ට ඉදිරියට ඒමට මං පෙත් විවර කරන ආදරණීය,ගෞරවණීය විනිශ්චය මණ්ඩලයටත්,සංවිධායක මණ්ඩලයටත් මගේ ගෞරවණීය ස්තුතිය! මේ සමග.🌹🌹❤
ඔබටත් ගොඩක් ස්තුතියි මේ අගය කිරීමට ❤️❤️
බොහොමත්ම ස්තුතියි ❤️❤️❤️❤️
❤❤❤
සිතුක හෝ නෙතුජ තමයි කිරැලේ නියම හිමි කරුවන්.
❤❤man kiyanna haduve❤❤
සිතුක පුතේ ගොඩාක් ආදරෙයි තවත් ඉදිරියට යන්න සුබ පතනවා ඒවගේම ඔයා ගායනා කරන දවසට ඔයාට උදව් කරන්න අපි හැමදාම ඉන්නවා ඔයා හොඳ ඉස්තරම් කෝච් කෙනෙක් නේ තෝරා ගත්තේ එයාටත් අපි ගොඩාක් ආදරෙයි ඔයාලා සැමටම තෙරුවන් සරණයි
ස්තුතියි ගොඩක් ❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
I am completely addicted to this song. He has such an amazing voice and talent that I doubt any adult artist could sing like this. He definitely has a bright future ahead. Good luck darling💛💛💛
I can’t find his other song “ sara sip sayuru” why is it removed?
මුලු Competition එකෙන්ම නියමම වැඩ්ඩා මේ කොල්ලා තමයි ....
Agreed
ස්තුතියි ගොඩක් ❤❤
❤❤❤❤
සිතුක තමයි කිරුළ හිමි කුමරා 🎉🎉🎉🎉❤❤❤❤
Meka thamai voice eka..
😅supiri,sithuka
හරිම ලස්සනයි ඔයාගේ කටහඩ ❤
ඒ කටහඩ මාරම පැහැදිලි . නියමයි .😊❤
අපේ පුංචි හා පැටියා❤️ වේදිකාවට ආවාම මේ ඔයාමද කියලා හිතා ගන්න බැහැ පුතේ🥰❤️ සැබෑම දක්ෂයෙක් ඔයා❤️
❤️❤️❤️❤️
නාඩගම් ගීතයෙ දෙවන පද පේලියෙන් කෝච් 4 දෙනාවම හැරෙව්වා.අදටත් ඒ හඩ ට අපි හැමෝම ආදරෙයි . ජය වේවා සිතුක පුතාට .
ස්තුතියි ගොඩක් ❤❤
එහෙම හැරුනේ දරුවාගේ තියන හැකියාවට. අපි ඒ හැකියාවට දිනන්න උදව් කරමු ❤️❤️❤️
Sithuka sithuka my favorite ❤❤❤
සිතුක තමයි voice kids තරුව.🎉️🎉️🎉️🎉️❤❤❤❤
පිස්සුවක් පොඩ්ඩො❤
හරිම දක්ෂයෙක් ඔයා පුතේ.හරිම සතුටුයි ❤️කිරුළ ජය ගන්න සුබ පතමි😘
This is divine performance. Thing is everyone can't admire this level. This is the answer.
Adarei ♥️
Voice kids winner Sithuka 🥇🏆👍👍👍🎊🎉🎊🎉🎊🎉🎊🎉♥️♥️♥️♥️♥️♥️♥️♥️
You want to won the voice kids 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
පිස්සුවක් කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ 😢😢😢😢😢😢❤❤❤❤
Very nice putha❤ all the best 🎉🎉
Mama kivva vagema coach harshanage mage finalist meya congratulations malliyo❤
❤️❤️
Incredible performance Sithuka ❤️🌼
ඇත්තටම ඔබ කෝච් හර්ශනට ආඩම්බරයක් පුතා ❤🎉❤
ස්තුතියි ගොඩක් ❤️❤️❤️
Meka thamai eeye thibba hodama performance eka matanm❤😍
This boy has a beautiful voice❤❤❤
Little Harshana 😍😍
Sithuka 🥇🏆💯
Mata ayeth ahanna aasai sarasip sayuru song eka sithuka putha oyage
ඔයා තමා දිනන්නෙ❤❤❤
Voice kids පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් මගේ ආසම singer සිතුක මල්ලි..❤ නාඩගම් ගීයෙ ඉදන් කියපු සින්දු ඔක්කොම මන් තවමත් අහනවා 😊 මල්ලිගෙ voice එකට වශී වෙනවා වගේ ❤ voice cup එක අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕනි සිතුක මල්ලිට නැත්තන් වැඩකුත් නෑ ❤ ඔයා සුපිරි වැඩ්ඩෙක් මල්ලි 😊 මන් ඔයාගෙ ලොකු fan කෙනෙක් ❤❤ ඔයාගෙ voice එකට ගොඩක් ආදරෙයි 😊😊 ඔයා comment එක දැක්කොත් අනිවාරෙන් reply එකක් දන්න මල්ලි ❤❤ ඔයා අනිවාර්යයෙන්ම දිනනවා ගොඩක් ආදරෙයි 💖💖💖
ගොඩක් ස්තුතියි අක්කි..❤❤
Team Harshana Dissanayake♥️♥️♥️
Harima ලස්සනයි malliyoo
සිතුක ඔයා හරි රහට සින්දුව ගායනා කරා❤ ....සුබ පැතුම් 😊🎉
බොහොම ස්තුතියි ❤️❤️❤️
Sithuu ❤️🩹💝
සිතුකගේ ගායනය අදත් මරු. මනාපවලින් යයි කියලා හිතුවෙ නෑ. කෝච් හතරම නැගිට්ටෙ ඔයාට විතරයි team එකෙන්. ඉදිරියට ම යන්න ලෑබේවා කියල පතනවා මල්ලි. Best of luck ❤
ස්තුතියි ගොඩක්
Iiye out unaaata isara mallitath coach la 4 denama nagitta....maarama dakshayek eyath. Aparaaade😢
Aththa. Aslam hodai habai Isara wenama level ekak. @@hungryrav9854
මරු . ඔයා කිව්ව ලස්සන ම සිංදුව. 😊
Sithuka 🥇
He is the most talented singer of the voice kids sri lanka
Super sithuka ❤❤❤❤
හරිම දක්ෂයෙක් ඔයා පුතේ.හරිම සතුටුයි 🏆🎶
ඔබ තමා සුපර් ස්ටාර්
ඉදිරියටම යන්න පුතේ
Woow malli variation පට්ට කොල්ලෝ ඈ.. ♥️
ස්තුතියි ගොඩක් ❤️❤️
Oyata thiyenne harima lassana voice ekak voice kirula ganne oyama thamai oya upload karapu sindu okkoma ahanawa issarahatath oyage sindu upload karanna api hamadama oyata vote karanne
ගොඩක් ස්තුතියි ❤❤
මාරම ලස්සනයි ❤️
මගේ voice එක සිතුක මල්ලි.ඒ ගායනය ......❤❤❤
From this competition we must select the best🥇 Voice of the kids🎤 and we must not go for select 🤙 the Best teenager with most beautiful face,Best teenager with most handsome look,Best Teenager with most brilliant performance,Most cute kid,best actor or best Dancer.🤙Therefore It is clear that ❤️Sithuka and ❤️Siyoth are the most brilliant singers with most powerful voice...💯🥇Therefore my decision is to select them as winners..🔥🥇If we talk about Sithuka he has a deep voice🎤 like Victor Rathnayaka sir👑,Mohidin beg Master👑 & Edverd Jayakody sir👑..He will be a popular and talented singer in the future with Sri lankan's love❤️❤️..And Siyoth is very Suitable for singing at stages👌 and he will be a popular stage singer🎤🥇 in the soon future..He is a very talented Baila monarch👑 like Sunil perera sir👑,M.S. Fernando sir👑 & Desmond De Silva sir👑..therefore I request you to select them 👑winners🔥 as intelligent Sri Lankans..🇱🇰🏆We are always with both of you dear❤️❤️ If this message is read by Siyoth malli or Sithuka malli please send us a reply soon🙏
💯
❤
❤❤❤
We are so proud of you. Never give up on your dreams Sithuka malliyo. Good luck for your next round ❤️🫂
Thank you ❤️❤️
@@sithukageenush 😍💗
Voice එක මාර ලස්සනයි මල්ලි ❤❤ voice cup එක අනිවාර්යයෙන්ම ඔයාගෙ ❤❤ ඔයාගෙ නාඩගම් ගීයෙ ඉදන් කියපු songs තාම අහනවා.. ඒ තරම් ලස්සනයි ❤❤ ඇත්තටම වශී වෙන voice එකක් 😊 මන් ඔයාගෙ ලොකු fan කෙනෙක් මල්ලි ❤comment එක දැක්කොත් අනිවාරෙන් reply එකක් දාන්න මල්ලි ❤ voice kids එකේ මගේ fav ඔයා 😊 සුපිරි වැඩ්ඩෙක් සිතුක ❤ cup එක ගමු මල්ලියෝ ❤
My favourite voice🎉 congratulations malli
Wonderful super Lovely and deserve to be in Final , Best Of Wishes
All the best Sithuka 🥇🏆👍👍
අම්මෝ ඒ ගායනයට නම් ඇඟේ මයිල් කෙලින් වුණා.
මෙයාව දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎶 සුපිරියක්...
හරිම දක්ෂ පුතෙක් නයාට ජය වේවා ❤❤❤
❤️❤️
Still remember Punsisi in Voice Teens ❤
Amazing performance ❤ Amazing voice❤
Supirii collo 🖤
අනිවා 1 වෙන්න ඕන කෙනා සිතුක....❤❤❤
Sithuka api oyata thama vote karanne puthe
Sithuka maru niyamai ❤
Very nice malli! ❤️👏 Good luck! 🥰💐
Congrats malli...❤
All the best for your future..☺
Excellent❤❤❤❤❤wishing you to win the voice kids title✌🏻✌🏻✌🏻✌🏻
Jayama labademu.
Honda anagathyak thiyena puthek..congratulations 🎉
කුවේණියේ මා song eka kiyawannako sithukata kyl. Final waladi. Lassanata thiyei ❤❤❤
Meke lamai marama dakshai..ekkenek kiyla ne...lamai....❤❤❤❤
Very beautiful all the best ❤
Superb wow patta
Voice cup eka anivren gannava loku welaa!! 🌹💖 ada kuwa kyl mthk tygnna supiri waddek
Superb and amazing malli😊🎉
Sipiri puthee 👍👍❤❤
Teens have extraordinary talents this is the evidence. Love it❤
ලස්සනම කටහඩක් ජේසුපිහිටයි ලක්මවට මාසනාවන්ත දරැවෙක්
ගොඩක් ස්තුතියි ❤❤
ජය වේවා
Maarama gammak sithuka puthaa .aadaraei.puthar. Uthum uu srimahaa boodeenvahansaegaema oihitaei outhaata. Jayarn jayama waaeva.
ගොඩක් ස්තුතියි ❤️❤️
බොහොම ස්තුතියි ❤️❤️❤️
The best in the competition😊❤
අනේ ලස්සනයි මල්ලී....❤❤❤❤❤
සිතුක ඔයාට ජය පුතා ❤
Kawadahari coach harsha wagema wei❤❤❤
❤❤
පුදුම ලස්සන කටහඬක් 🥺 pissuwak ❤❤❤
Voice aka. Maarari maarari maaraei