Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොමද මල්ලි ...ඔව් ඔයාගේ කටහඩ වෙනස් වෙලා තමයි අසනීප නිසා ඉක්මනින් සුව වේවා ,,
ගමරාල සහෝ මොකද අසනිපයෙන් තෙරුවන් සරනයී ඉක්මනින් සුව වේවා ජයම වේවා
ඔව් ටිකක් අසනීප උනා දැන්. තත්වය සුව අතට. ස්තුතියි හොයා බැලුවට. ජයවේවා බුදුසරණයි ඔබට 👍❤️
ගොඩක් වටිනවා
Bohoma sthuthi me wage vidiyos apata ewanawata budu saranai
👍👍👍❤️
Gamaralata tanks
👍❤️
thivil eka vitharak denawada gana kieada
අද ඔක්කොම දුන්න 👍❤️
🙆🙆🙆අම්මෝ ලස්සනයි
Gamarale😢matath ලක්ෂ 5 6t geyak hoyala dennako oyat godak pin
වැව උතුරන්නෙ නැද්ද අනික තව කපරාදු කරන්ක තියෙනවා නේද
අලි ප්‍රශ්නය කොහොමද
Bhoma hdie❤❤❤
Watinava❤
Three wheel eka vitharak keeyada
කොහොමදසමිබන්දවෙන්නෙ
Family pitin gihin oya monawada rata karrane 40 lack walata Family yana ba
මෝඩයෙක් වෙන්න එපා. රට යන්න ඕන සල්ලි හොයාගන්න නෙමෙයි ඉඩම් ගෙවල් දෙන්නේ.. අනික ඒ ගාන හොයන්න යන එක ඔයාට ඇති වැඩක්. ද.. මේ රටේ ඉන්නේ වැඩි දෙනෙක් ඔයා වගේ කට්ටිය. ඕන දේ නෙමෙයි. හොයන්නේ..
Trivial aka kiyak waynawada kiyannako mama Riyadh ayapot
Matath laksa 5 kata withara geyak hoyala dennako Malli mahiyanganaya pathtan
Hari balamu👍❤️
Watinawa ❤❤❤
watinawa ganna kanakuta
Meka dunnada ?
Thiyenawa 👍❤️
මේ කොහේද තියෙන්නෙ
විකිණිලා ඉවරයි ඒක දාල තියෙන්නේ.. අනික වීඩියෝ වේ විස්තර තියෙනවා. සේරම
අලි එන්නෙ නැද්ද
Rilaw innawada
අත්තිකාරමි මුදලක් දිලා ටික ටික ගෙවන්න ගන්න පුළුවන් කමක් තියෙනවාද , මටත් ඉන්න තැනක් ගන්න ඔිනෙ ,දැනට ඉන්නෙ කුවෙටි වල පුළුවන් නම් කියන්න ගමරාල මහත්තයා
කෝල් එකක් දාලා බලන්න මට එහෙම දෙයක් කීවේ නෑ අහනත් බැරි උනා. පොඩ්ඩක් අහලා බලන්න. 👍❤️
මේක දුන්නද
👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
ඇත්තෙන්ම හරිම ලාබයි ලක් සහතිකයට හරිම ලාබයි
ගන්න කෙනෙකුට නිකන් වගේ ලොතරැයියක් ඇදුනා හා සමාන නියම ගේ බඩුත් ඔක්කොම දෙනවනේ ඉක්මනින් ගත්ත එක්කෙනා දිනුම
Boruda kohada apita danna tika tika gawannam
Laon akak ganna dida mata Mata gayak na man kuwat Enna ak nisa baluwa gayak hadaganna man rata awa
❤❤❤❤❤
Ganna.. ganna..barida
mewaye jeewath wenawata athin salli denna ona appa.
Ai. Me somaliyawa nemei oya Colombo 7 da. 😂
Marama watinawa oya dana gewal❤❤❤
No Elephant attack .. malli
මේ ඉඩම තියනවද
ඔව් 👍❤️
Kohomathe malli dan asnipa 🙏♥️
Adui tikak👍❤️
නාඹරයක් දෙන්න
අපි කොමද දැනගන්නෙ
වීඩියෝ ව සම්පුර්ණ බලන්න. කථා කරන්න දුරකථන අංක දාලා තියෙන්නේ
ලෝන් ගන්න බැරි ද්
අපිට මාසයක් දෙකක් කල් දුන්නොත් අපි උත්සහ කරනවා ගන්ඩ ටිකක් අඩුවට කතා කරලා හරි
Ģewanna denna barida
Call dila ahanna
අලි එනවද
බද්ධකමින් මට ඉඩමක්
❤🙏මල්ලි කෝමද දැන් උණ තෙරුවන් සරණයි
ටිකක් අඩුයි අක්කා 👍❤️
🐘 අලිකල බල නැද්ද
Used karapu badu epa house eka denna
Meka aragebada thiyenne
නැ
Phone no natuwa kohomada vikunanne
Video eka hariyata nobala. Pon nambar na. Kiyanna epa vidi udin pallen balla epa niwasak idamak ne. Ganne. Pon nambar thiyenawa. Balanna hariyata. 👍❤️
අන්තිම මිල මට කියන්න
කෝල් කරලා අහන්න. ඉඩම මගේ නෙමෙයි.
Labai
30k dennada
අහලා බලන්න 👍❤️
මේ ගෙදර විකුණලාද මට නම්බරෙ දෙන්න කො
වීඩියෝ එකේ තියෙනවා. බලන්න
ලක්ෂ 40ක් කියන්නේ නිකන් වගේ නේ.❤
Pissuda oi laksa40k, kiyanney sallamakda,,
Kiyala vadak ne
Nombar aka demme ne neda
Oya patte enna baha
@@hifriend9396 කොයි පැත්තේද ඉන්න පුළුවන් 😂😂
මම ඩුබායි දේශයේ ඉඳලා කතා කරන්න කුඩා බි වල ඉඳගෙන නමුත් මට එච්චර මුදලක් දීගන්න පුළුවන්කමක් නෑ නැත්තං ඇත්තෙන්ම මං ගන්නවා මේක අරමලා බං ලාභ ඉඩමක්
බොරු කියන්නෙ phone කරාම කතාකරන්නෙ නහ
මිනිස්සු පොන් එකේම ඉන්නේ නෑ. නේද අනික. ඒ මනුස්සයත් මොකක් හරි වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අරන් බලන්න.. අපි බොරු දාන්නේ නෑ..
Number danna plz
Vdeo eke thiyenawa
ඔය ගෙදර විකුණලා ඉවරද මට කියන්න ප්ල්ස්😊
තාම තියෙනවා. කෝල් කරලා බලන්න..
හරි
Tiwil aka apita ganna puluwanda
Gewagena yanna denna barida
❤
හරිපුදුමයි මෙච්චර ලාඛෙට❤❤🎉🎉
Wil eka vitharak ganna baida