Ow මමත් කතා kara ammo e manussaya හරිම amuthui....ahana deta කියන්නේ wena දෙයක් අන්තිමට e manussaya mata කිව්වා පිස්සුද කියලා එහෙම කියලා phone එක cut kara
Madduma cenal oayage sewaya hoday ath hodaya soya bala danñam nethinam oayata hodane oaya selalihiñi gama akkara 2k kuwaya 2ktama balapatgra ne aka boruwak awagema jalaya aran kiwata a game Jala wayapruthyak ne jalaya dennam aka boruwak samaharawita waga ho Nala lidak theyenawada danne ne a wagema swmin wahanselata Edam dunnenr mudalata gath àkak newatha vikunanawada mama danne ne a gena soya Alanna oni
මේ ඉඩම ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. මේක බොරුවක් නෙමෙයි. බෝගස්වැව, සැළළිහිණිගමට ගිහිල්ලා 2වන පටුමගේ ඉඩම් කට්ටි 10 අංක 916 ඉඩම බලන්න. මට whatsapp හරහා එවපු ඉඩමක් ස්වාමින්වහන්සේ නමකට අයිති එකක්.
ස්වාමින් වහන්සේ කෙනෙක් නම් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා
Good
අපි දන්නවා ඔය කියන හාමුදුරුවෝ වෙලා ඉන්න කාලේ එ පන්සලෙ සල්ලි හොරකම කරලා තමයි ඔහෙට වෙලා හිටියෙ ඉට පස්සෙ හිරෙ ගිහින් ඇවිත් දැන් ඉන්නවා සිවුර ඇරලා ලමයි එක්ක😂😂
මෙහි අයිතිය ඇති කියන කෙනා teliphone ඒකෙන් කතාකරන්නේ ටිකක් බිය සැක මුසු විඳිය ට...කිසි ගාණක් ගන්නේ නැහැ ප්‍රශ්නෙ කට උත්තර දෙන්න...ඕනා නම් ගන්න නැත්තන් නිකන් ඉන්න කියනවා වගේ උත්තර දෙන්නේ ...එතරම් කතාබහ ට උනන්දු නැහැ...mohu ගැන මට නම් සැකයක් ආවා...අනුන්ගේ ඉඩම් විකුණන එවුන් ලංකාවේ ඉන්නවා ඕනා තරම්...මං ඇහුව ඔය පැත්තේ හුඟ දෙනෙක් ඉඩම් විකුනන්න දාලා තියෙන්නේ ඇයි කියලා...නිකන් denaganna අහන්නේ කියලා...ඒ අයගෙන් ma අහගන්න කියලා අහංකාර විඳිය ට කියලා teliphon එක තිබ්බ 😮😮..
මේ පලාතෙ ඉඩං මේ මිනිස්සු විකිණීමට හදන්නේ මොකද කියල හිතාගන්න බෑ, මට හිතෙන විදියට රජයේ ඉඩං අනීතිකව ගත්ත ඉඩං
Ow මමත් කතා kara ammo e manussaya හරිම amuthui....ahana deta කියන්නේ wena දෙයක් අන්තිමට e manussaya mata කිව්වා පිස්සුද කියලා එහෙම කියලා phone එක cut kara
මේ ගැන හොයල බලන්න තියෙන්නෙ වගකිවයුතු අය. කී දෙනෙක් අමාරුවෙ වැටෙයි ද මේ වගේ වැඩවලින්
@@pererafrank6470 horek unoth salli apatade
@@pererafrank6470 aaye aragena banapiya kunuharpen
මේ ඉඩම කිට්ටුව ඉඩමක් අපිත් අරන් වවලා විකුණුව .පුද්ගලික හේතුවකට .මේ ඉඩම බලපත්‍ර .පවරා ගන්න පුළුවන් මහවැලි office එක වෙහෙර තැන්න .ගිහින් බලලා ගන්න .අලි නැහැ.රිලවුන් වඳුරන් ඉන්නවා ටිකක් .කරදරයක් නැහැ.ඔය ඉඩම් මහින්ද මහතා දුන්නෙ.ගෙවල් රජයේ ආධාර .ඒකයි ගණන් අඩු.පොලිසිය ,පාසල් ළඟ තියනවා .
මේ නම්බර් එකට කතා කරලා මම ඇහුවා පහසුකම් කොහොමද?පන්සල පාසල ලඟද කියලා.එයා කියනවා ඒවා අහන්න එපාලු ඉඩම ගැන විතරක් අහන්නලු.පොදු පහසුකම් ගැන ඇහුවම ඒ මිනිහට තද වෙලා.ඔහොම තද වෙලා ඉඩම් ගණුදෙණු කරන්න බෑ.අපි ගන්නේ පොල් කොල දීලා නෙවෙයි සල්ලි දීලා.
ඉඩම කොහේද මේ ඔප්පු පිරිසිදු ද ඇය් විකුනනේ පැහැදිළව් කියන්න බුදුසරණයි
Mulimma kohada tiyanna kiyanna
ඉඩමේ මොනවා හරි ප්‍රස්නයක් තියනවා අයිතිය සම්බන්දව
maa aithi karu loku size aken katha karanne gatta aka amaruwe aanduwen asaranai kiyala idam pinata aragena dan wadi ganan walata vikunanawa idamak gannakota pudgalayath balann a
nathinam loaka horekuta ahuwela duk wenna waavi
ඉඩම නම් හොදයිඒත් තාම මම රට ඒකාලය ඇතුලත විකුණුම් කරේ නැත්නම් මම ගන්නවා
Koheda rata
යකෝ ඉස්සරල කියපන් තියෙන්නේ කොහෙද කියලා ඊට පස්සේ අනික් තොරතුරු කියපන්
@@malakajayawickrama9521 පලවෙනි comment එක balala hitiyanam හොඳයි
bogaswewa ekiyanna yapana pethtge
වගා අක්කර 2-3ක් බදු ගන්න හොයා දෙන්න පුළුවන්ද?🙂
මාර ලස්සන නිවස෴෴තව වටිනවා .වත්ත මාර පිරිසිදුයි.ගාන වැඩියෙන් දෙන්ඩ පුලුවන්....
පරෙස්සමෙන්...
ගන්න කෙනෙකු ඉතාමත් සුක්සම බුද්දිමත් දාහස් වාරයක් හිතමින් ගනිදෙනු කරනු අවසානයේ ඉඩමත් නැ මුදලුත් නැ කමේට් බැලුවාම මට හිතුන දෙය මාත් ඉඩ්ස්මක් සොයමින් ඉන්නෙ
Maeva balanna yanakota thaniyaennam.yanna apa kauruthma poleciya danuvathkaralama yanna
Is it still available or no please?
Mage niwasa anamadu.podi geyak.laksa 15
ඉඩම වටිනවාබෝගස්වැව කියන්නේ කොහෙදහරියට දන්නේ නෑනේ. චුට්ටක් කියනවද
Madduma cenal oayage sewaya hoday ath hodaya soya bala danñam nethinam oayata hodane oaya selalihiñi gama akkara 2k kuwaya 2ktama balapatgra ne aka boruwak awagema jalaya aran kiwata a game Jala wayapruthyak ne jalaya dennam aka boruwak samaharawita waga ho Nala lidak theyenawada danne ne a wagema swmin wahanselata Edam dunnenr mudalata gath àkak newatha vikunanawada mama danne ne a gena soya Alanna oni
බෝගස් වැව තියෙන්නේ වව්නියාවේ
Ma idama thama tiyanawada
Maget idamak thiyenawa ikkmanin wikeneemata akkarayakata chuttak adui vauniyawe nandhimithragama laksha 15i
Bala Pathra thamai prashnaya. Transfer karanna wikunanna baha. gatalu athiwenawa. Sinnakkara Adam ho oppu. Labilanam kamak na
Tamuse ona deyak.fannawa.unak.hedila tamseta.pduwe karaganna de karagannawa.chik
මේහෙ අක්කර 1කට විතරයි බලපත්‍රයක් රජෙයෙන් නිකුත් කරෙ මොකද අක්කරයි රජයෙන් හැමොටම දුන්නෙ බොරු කියන්නෙ ඔය ඇඩ් එක දාලා තියෙන මනුෂ්‍ය යා
මේක කොයිද තියෙන්නෙ
ආනමඩුවේ පැත්තේ නැද්ද ගණන් අඩුවට ඉඩමක්
Akkara eka hamarak teyenawa adigama mila laksha 15 hamarai
Andigama koheda@@AaAa-fs9xu
@@AaAa-fs9xu adigama koheda..
Ganna one visthara tikak denna
Hi.මද්දු අයියා
You are welcome
Mage idamat wikunala denna
මට ඕනා
ගෙදර එකෙක් එල්ලිලා මැරිචිච ඉඩම් තියෙනවා අඩුවට
koheda thiyenne
ubt hari yanne kanaththa nunge magul walata comment danne nathuwa idapan
කොහෙද බම් බෝගස්වැව තියෙන්නේ.?😓 හරියට තොරතුරු දාහමිකෝ😓☹️
ඇයි බන් කියන්නේ වවුනියාවට ඇවිල්ලා එන්න ඕනේ කියලා.😅😅😅
😂😂
ME KOHEDA
Ciao maddu 👋
ගොඩක් කාලෙකින් නේද
බොරු ව්තරක් දාන්ඩ එපා ..ඔයාගේ චැනල් එකට හොදනෑ
මොකක්ද බොරුව
වංචාව
කවුද කියන්නෙ ගොඩක් හොද චැනල් එකක් බොරු කරන කෙනෙක් නෙවෙයි අපේ ගේත් විකුනන්න දැමිමා නොදැන මිනිසුන් අවලාද නගන්න එපා
👍👍👍👍
ගල්ලෙන අවටින් නිවසක් සොය දෙන්න පුලුවන් ද
Alli enawami hahaha😂
හොර ඔප්පු ද
❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
☝️
ඔයාගේ මිනිස්සු කතකරන්නහ බොරු ඉඩම්
👍👍👍😊😊
බොරු තොරතුරු ...
මොකක්ද බොරු තොරතුර
මිනිසුන් ට නොදැන මඩ ගහන්න එපා හලෝ
Is it still available please?
❤