හාස්කම් බහුල ජේසුස් වහන්සේගේ ශුද්ධවූ රුධීරයේ යාච්ඤාව -Miracle Prayer to Most Precious Blood Of Jesus

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @IrashaParami
    @IrashaParami 2 місяці тому +12

    This is true I used to listen this and believe and i get rid off from a lump in my breast which had been assumed by my doctor.but scan shows nothing there... thank you jesus I healed ...❤

    • @byfaithadahillen
      @byfaithadahillen  2 місяці тому +2

      Praise the Lord..
      "Jesus brings miracles to those who believe in Him."
      Thank you for sharing.
      Praise Jesus for His love and healing power.
      May you be blessed always!"
      God Bless You ♥️

    • @Thanuabeyrathne
      @Thanuabeyrathne 21 день тому

      @@IrashaParami yes..its true..

    • @WmgMali
      @WmgMali 17 днів тому

      පේසු පිහිට ලැබේවා

  • @gaganasathsara8402
    @gaganasathsara8402 11 місяців тому +5

    ජෙසුනෙ මගෙ සිලලු වැඩ සර්තක වෙව......ආමෙන්

  • @cmchatura811
    @cmchatura811 Рік тому +10

    අනේ ජේසුනි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා... මහත්තයාගේ අත කැඩිලා මම ණය ලක්ෂ 2ක්‌.. හැමදාම ණය කාරයෝ ගෙදරට එනවා මහත්තයයා කියනවා අපි වස බොමු කියලා අපි හතර දෙනවා... මට වෙන පිහිටක් නෑ ජේසුනි ඔබ වහන්සේ මට පිහට වෙන්න මගේ මේ ණය ගේවා ගන්න... අපි ගොඩක් අසරණ යි

    • @byfaithadahillen
      @byfaithadahillen  Рік тому +2

      ජීවිතේ ප්‍රශ්න එනවා. මැරෙන්න හිතෙන තරමටම ඒවා දරාගන්න විසඳගන්න බැරි මට්ටමකටම එනවා. හැබැයි ඔයාලට ජේසු දුන්නු ජීවිතය ප්‍රශ්න නිසා නැතිකරගන්න අයිතියක් නෑ. ජේසු තුල විශ්වාසයෙන් ඉන්න ඔයාලා නොහිතන විදියට ප්‍රාතිහාර්යක් ඔයාලා තුල ජේසු පෙන්වයි. ඔයාගේ තියෙන හැම ප්‍රශ්නයක්ම ජේසු එක්ක තනියම කතා කරන්න. ඔයාට ඕනේ දේවල් ජේසුට කියන්න ඒවා ඉල්ලන්න එපා, ජෙසුගේ සැලසුමට අනුව හොඳම දේ සිද්දවෙන්න යාච්ඤා කරන්න. ඔයාගේ ප්‍රශ්න ජේසු අනිවාර්යෙන් විසඳනවා. මොකද ගොඩාක් දේවල් සැප සම්පත් තියෙන ප්‍රශ්න නැති අයට වඩා ජේසුට ප්‍රශ්න තියෙන අසරණ වුන අයව වටිනවා. ඒ අතරෙන් ඔයාව ඔයාගේ පවුල ගොඩාක්ම වටිනවා.. විශ්වාසයෙන් ඉන්න. විශ්වාසයෙන් යාච්ඤා කරන්න. ජේසු මොනවම හරි කරනවාමයි..
      ජේසු පිහිටයි...

    • @cmchatura811
      @cmchatura811 Рік тому +3

      අපී බුද්දාගමේ ඒ උනාට මම ජේසුන් වන්සේට දුක කියනවා

    • @byfaithadahillen
      @byfaithadahillen  Рік тому +1

      ඔයාගේ ආගම මොකක්ද කියලා ජේසු බලන්නේ නෑ. ඔයා විශ්වාසයෙන් ඉන්න. ඔයාට මේ යාච්ඤා කියන්න තේරෙන්නේ නැතිනම් ඔයා මේ හැම යාච්ඤාවකටම විශ්වාසයෙන් සවන් දෙන්න.. වෙලාවක් තියෙන වෙලාවට ඔයාගේ ප්‍රශ්න ජේසුට කියන්න.. ගෙවල් ලඟ පල්ලියක් තියෙනවා නම් ටිකක් ගිහින් සන්සුන්ව ඉන්න.. බයවෙන්න එපා ජේසුට ඔයාව ගොඩාක් වටිනවා.. ජේසුගේ ආදරයෙන් ඔයාගෙ පවුල වහගනී.. ඔයාට මේ you tube චැනල් එකේ යාච්ඤා ගොඩාක් තියෙනවා.. යාච්ඤා කරන්න නොදැනුනාට හොඳින් ඇහුම්කන් දෙන්න.. ජේසු ඔයාට කතා කරයි..

    • @cmchatura811
      @cmchatura811 Рік тому +2

      මට ගොඩක් සටුයි කිසිම කෙනෙක් නැ අපේ දුක කියන්න දුක අහන්න... අපි ගොඩක් දුක් විදිනවා සල්ලි හම්බ කරන්න.. එත් ඒ එකක් වත් හරියන්නේ නෑනේ... මම ගාර්මන්ට් එකක් කරා ඒක නතර උනා ගෙදර කිරි මිදෙව්වා එක නතර උනා.. මහත්තයා ගේ අත කැඩුනා... පුදුම කරදර ගොඩක් එන්නේ...

    • @byfaithadahillen
      @byfaithadahillen  Рік тому +1

      බයවෙන්න එපා.. අපි හිතනවා අපිට ඇහුම්කන් දෙන්න කිසිම කෙනෙක් නෑ. අපි තනිවෙලා කියලා.. අපිට ප්‍රශ්න එනකොට ඒකට උත්තරයක් තියෙනවාමයි.. ඒ නිසා ඔයා වෙනත් ආගමක කියලා හිත හිත ඉන්න එපා. පුංච් විශ්වාසයක් විතරයි ඔයාට තියෙන්න ඕනේ. ඔයාට ඉක්මනින් පිළිතුරක් ලැබෙනවා. මහන්සි වෙලා ජීවිතේ ජයගන්න ඔයාගේ ණය බරින් හෙමින් නිදහස් වෙන්න ඔයාට මාර්ගයක් ජේසු පෙන්වනවා.. ඔයාට ළඟ පල්ලියක් කොහෙද තියෙන්නේ?

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Рік тому +149

    ජේසු පියානනේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ ජේසු ජේසුනි මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක දරුවො නිසා මගෙ හිතට හරි බයයි මොකද මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටින දරු පැටියා නියමිත දිනටම මගෙ දරුවා දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා ලැබුණු පසුත් මගෙ දරුවා ඔබේ දිවැසින් බලා ආරක්ෂා කරන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා ජේසු පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @samanthiindika8585
    @samanthiindika8585 Рік тому +7

    මාව ණය බරින් නිදහස් කරන්න මගේ ජේසු තාත්තේ අසරණකම දුරුකරගන්න ජේසු තාත්තේ 🙏🙏🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏🙏❤❤❤

    • @HasenPulsara-t4r
      @HasenPulsara-t4r 4 місяці тому

      කොහෙද ඔයා..ඔයාට සල්ලි ඔනැද

  • @GagabhUhafuab
    @GagabhUhafuab Місяць тому +2

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kena dan godak wenas wela mage piyanani ane mage jesu thathe mata wiswasai mage piyanani oba wahanse mata upakara karanawa kiyla yacha karanna piyanani ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna api dennta hamadama sathiyin inna ashirwda karanna mama duru rataka thani wela mage pitanani Jesus wahanaege namayen amen amen amen amen amen 🙏🙏🙏🙏🙏🙏

  • @shiromisoza9092
    @shiromisoza9092 10 місяців тому +7

    ජේසු තාත්තා මෙ හැම දෙනාගෙම බලාපොරොත්තු ඉටුකර ගත හැකි වේවා. ස්තූතියි ප්‍රශංසා වේවා.මහිමය වෙවා. ගෞරව වේවා.

  • @SadaIdirisinha
    @SadaIdirisinha 5 місяців тому +3

    මාගේ නිවුන් දරු සිහිනය සැබැ කරදෙන්න ජෙසු සමිදුනි🙏🙏ආමේන්🙏🙏

  • @menakakanchana
    @menakakanchana 6 місяців тому +3

    ආදර මගේ ජේසුනි මගේ අම්මාත් සහෝදර සහෝදරියොත් මාගේ ස්වයංපුරුෂයක් දරුවෝ දෙදෙනා ඔබවහන්සේගේ දෑතට භාරයි මොවුන් සියලුම දෙනාව ආරක්ෂා කරන්න මගේ දරුවෝ දෙන්නාට ඒ ඉගෙන ගැනීමට ඥානය ලබාදෙන්න සාතන්ගෙන් මගේ දරුවො දෙන්නත් මගේ පවුලේ සියලුම දෙනාවත් ආරක්ෂා කරන්න ස්තුතියි ජේසුනි ආමෙන් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 5 місяців тому +6

    ජේසු පියාණන්ගේ පිහිට මා හට නොමදව ලැබේවා ...! මගේ විදේස් ගත සිහිනය ඉක්මණින් ම ඉටු වේවා...! මගේ ජිවිතය ට සතුට සැනසුම ලැබේවා ..! මගේ විවාහ ජිවිතය සාර්ථක වේවා..!වාසනාවන්ත දරුවන් ලැබේවා ...! මගේ ජිවිතය ට සතුට සැනසුම උදාවේවා...! යහපතක් ම සැලසේවා ..!🙏❤️🙏❤️

    • @byfaithadahillen
      @byfaithadahillen  5 місяців тому +1

      විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි..

    • @Dineshdinesh-f7h
      @Dineshdinesh-f7h 4 місяці тому +1

      Adara jesuni mage nayabarin apiwa midewwa manawa amen

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ Рік тому +4

    මට ඇතිවී ඇති මුදල් ප්‍රශ්න විසදා ගැනීමට මගක් පිළියෙල කර දුන මැනව 🙏 මාගේ බලාපොරොත්තු ඉටු කර දුන මැනව 🙏 ආමෙන් 🙏❤️🙏❤️🙏❤️

  • @samanthiindika8585
    @samanthiindika8585 Рік тому +10

    මගේ අබාධිත මල්ලිගෙ දුක නිවන්න ජේසු තාත්තේ මගේ මල්ලි ආරක්ෂා කරන්න ජේසු තාත්තේ 🙏🙏🙏 ආමෙන්

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ Рік тому +8

    ආදර ජේසුනී... මාගේ දුක් වේදනා නිමා කර, සිතට සතුට සැනසුම ලබා දී, මා ආදරය කාරනා අය සමඟ සතුටින් ඉන්න වරම් දුන මැනව 🙏 අනිල්ට යහපත් රැකියාවක් මෙන්ම දරුවන්ගේ අනාගතය සාර්ථක කර දුන මැනව 🙏 ආමෙන් 🙏❤️🙏❤️🙏❤️

  • @dulajayakodijayakodi
    @dulajayakodijayakodi 4 дні тому +1

    ජේසු පියාණනී මාගේ පවුලේ සියලු දෙනාවම ආරක්ශා කළ මැනව. ..❤❤🙏🙏 ආමෙන් ...

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g 6 місяців тому +9

    ආදර ජේසුනි මගෙ පුතාලා දෙන්නාව ආශිර්වාද කරන්න සෑම නපුරකින්ම ආරක්ෂා කර දුන් මැනව ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @DevikaSubashini-l6u
    @DevikaSubashini-l6u 10 місяців тому +3

    ජීවමාන ජේසුගේ රුධිරයේ බලයෙන් සහ ගර්භාශ මෑනියන්ගේ ආරක්ශාවෙන් නීරෝගී දරුවෙක් සහ දරු ප්‍රසුතියක් ලැබේවා❤❤❤❤
    ජේසු පිහිටයි 🎉🎉🎉🎉🎉

    • @RohiniFenando-fv8rd
      @RohiniFenando-fv8rd 9 місяців тому +1

      ක්‍රිස්තු රජාණන්ගේ අතී මහත් බලමහිමයෙන් මගෙ සහොදරයාගෙ දරුවාට පාසැලට යාමට සිතට ආශාවක් ඇති කරගැනීමට ශක්තිය ලබා දුන් මැ
      නව ආමෙන්

  • @GagabhUhafuab
    @GagabhUhafuab 2 місяці тому +2

    Sthuthiiii mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani thawada piyanani yakshayata kriya karanna denna epa mage piyanani ohuge hadawath sana sena thana ma bawata path karanna piyanani oba wahanaege karunawa nirantharaye ohuta denna mage piyanani jesus wahansege namayen piyanani ashirwada karanna arakaha karanna ape adare thawa sakthimath karanna piyanani jesus wahansege namayen piyanani amen amen amen amen amen 🙏🙏🙏

  • @SadaIdirisinha
    @SadaIdirisinha 5 місяців тому +4

    ජෙසු පියානනි අ,වු14කිරි සිහිනය මගෙ සැබැ කරදෙන්න පියානනි❤️🙏විදිනා නින්දා අපහස වල නිමක් නැ පියානනි සිටින නිවස පවා ව්කුනා දැමිමට හදන්නෙ මට පිහිට වෙන්න ජේසු තාත්තේ නිවුන් දරුවන් මට ලබා දෙන්න පියානනි🙏❤️ආමේන්🙏❤️

    • @byfaithadahillen
      @byfaithadahillen  5 місяців тому

      විශ්වාසයෙන් ජේසු තුල ඉන්න..
      ජේසුට ප්‍රාතිහාර්යයක් කරන්න යන්නේ පුංචි වෙලාවයි..
      විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි..

    • @Indra-f9v
      @Indra-f9v 4 місяці тому +1

      Maga.ata.taknu.waana.ja...la.m⁶jasu.behanne.etan.uta.retanawa.

  • @JanakaPremajayantha
    @JanakaPremajayantha 2 місяці тому +1

    ජෙසු සමිදුනි මට විදෙස් ගතවිමට අවස්ථාව උදා කරන්න උතුම් ජෙසු ස්වාමීන් වහන්සේගේ නාමයෙන් Amen ❤❤❤❤

  • @anneperera1684
    @anneperera1684 Рік тому +10

    ජේසුනී මගේ දරුවන් රැකබලාගත මැනව.

  • @GagabhUhafuab
    @GagabhUhafuab 2 місяці тому +2

    Sthuthiiii mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath sana sena thana ma bawata path karanna piyanani oba wahanaege karunawa nirantharaye ohuta denna ohuge hadawath jesus wahansege premayen purawanna piyanani thawada piyanani yakshayata kriya karanna denna epa mage piyanani jesus wahansege namayen amen amen amen amen amen 🙏🙏🙏🙏

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl Рік тому +33

    ජේසු තාාත්තෙ මගෙ ධුවට ඇවිද ගන්න බැහැ සනිපනැහැ කවුද එයාට ඇවිදගන්න බැරිපවිදියට දනිස්දෙකට යක්ෂයෙක් බන්දලලු අනෙ තාත්තෙ මගෙ ධුවට ඇවිද ගන්න පිහිට අසිවද ලාබාදෙන්න⁣ ජේ❤❤❤❤🙏🙏🙏🙏🙏සු පිහිටයි

    • @claranceabeysinghe1662
      @claranceabeysinghe1662 11 місяців тому +2

      May God bless you daughter.

    • @byfaithadahillen
      @byfaithadahillen  10 місяців тому +2

      විශ්වාසයෙන් ඉන්න..
      ජේසූ සුව කරනවා..
      ජේසු පිහිටයි...

    • @priyankalakmini194
      @priyankalakmini194 7 місяців тому +2

      ඉක්මනින් සුවපත් වෙිවා ...

    • @georgefranklinfernandoudug1328
      @georgefranklinfernandoudug1328 6 місяців тому +2

      සොයුරිය , ඔබගේ දීයනිය මත ජේසුතුමන්ගේ ආශිර්වාදය පතිත වේවා !ආමෙන් !

    • @NadeekaNadeeka-v9h
      @NadeekaNadeeka-v9h 3 місяці тому

      ඉක්මනින් සුවපත් වේවා 🙏🙏✝️✝️

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Jeewa mana mage devi piyanani Jesus wahanaege namayen mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna andakara balapam walin ohuwa mudalanna mage piyanani api dennata sathutin inna ashirwada karanna piyanani arakaha karanna jesuni Jesus wahanaege namayen ohuwa mata thawa thawath adaren ma wethama ewanna mage jesu ththe amen❤🙏🙏🙏🙏

  • @samanthiindika8585
    @samanthiindika8585 Рік тому +5

    ජේසු තාත්තේ මගේ දරුවා මගේ ස්වාමියා මගේ දෙමාපියන් සහෝදරයන් නෑදෑයින් ලේ යට සගවලා ආරක්ෂා කරන්න ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani ashirwada karanna arakaha karanna api dennage adare Jesus wahanaege namayen piyanani ohuta yakshayata kriya karanna denna epa mage piyanani oba wahansege yachawa ma dina patha asanawa piyanani Jesus wahanaege namayen mage hithata sana seema sathuta denna mage piyanani jesus wahansege namayen amen amen amen amen 🙏 amen 🙏 amen 🙏

  • @darshanifernando5723
    @darshanifernando5723 Рік тому +14

    ජේසුනි මා විලුබේ වේදනාවෙන් පිඩා විදිනවා මා සුවකර මැනව සෑම කරදරයකින්ම අරක්ෂා කල මැනව ආමේන්❤🙏🙏

  • @SadaIdirisinha
    @SadaIdirisinha 4 місяці тому +3

    ජේසු සමිදුනි අද මගෙ උපන් දිනය,මගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ කරගන්න පිහිට වෙන්න,❤️❤️ආමෙන්🙏🙏🙏

  • @samanthiindika8585
    @samanthiindika8585 Рік тому +4

    ජේසු තාත්තේ අසරණකම දුරුකරගන්න ණය බරින් මාව නිදහස් කරන්න මගේ ජේසු තාත්තේ ආමෙන් 🙏🙏🙏

  • @GagabhUhafuab
    @GagabhUhafuab 2 місяці тому +2

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath sana sena thana ma bawata path karanna piyanani oba wahanaege namayen ashirwada karanna arakaha karanna ape adare thawada piyanani yakshayata kriya karanna epa mage piyanani ohuge hadawate katha karanna mage piyanai Jesus wahanaege premayen ohuge hadawath purawanna piyanani oba wahanaege karunawa nirantharaye n ohuta denna mage piyanani jesus wahansege namayen amen amen amen amen amen 🙏🙏🙏🙏❤❤❤❤

  • @prarthanadewmini8872
    @prarthanadewmini8872 Рік тому +4

    ජේසුනී මම ඔබට ප්‍රශංශා කරමී
    ජේසුනී මම ඔබට ප්‍රේම කරමී .
    ජේසුනී මම ඔබව පසසමී .
    ආමේන්
    ආමේන්
    ආමේන් ♥️

  • @SudharshanPulle-fe3bm
    @SudharshanPulle-fe3bm Рік тому +11

    ස්තුතිය ජෙසුනි 🙏ඔබ මා අත්නොහරිනා බව මට විස්වාසයි.මම ඔබ වහන්සේ විස්වාස කරමි..................❤️❤️🙏🙏

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo Місяць тому +1

    අපිට පිහිට වෙන්න jesuni.මට නිවස හදාගන්න .amen.🙏🙏🙏🙏

  • @purnimajiwanthi4838
    @purnimajiwanthi4838 6 місяців тому +5

    ජේසුනි මගේ දරුවන් රැක ගන්න විදේශ ගත වි සිටින මට රැකියාව ආරක්ෂා කර දෙන්න

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Haleluya jeewamana Jesu piyanani oba wahanaege namayen mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani jesus wahansege namayen ashirwada karanna arakaha karanna jesuni oba wahansege pada pamula mama dana gahala illanne mage adaren nage hithta sathutak denna mama vidawanawa piyanani eyage wenasak nowenna mage jesu thaththe amen 🙏🙏🙏🙏🙏

  • @slcubers4963
    @slcubers4963 11 місяців тому +4

    ජේසුස් පියාණෙනි මගේ ජිවිතයේ ම සිතන පතන සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරදෙනු මැනවි..... නව නිවසක සිහිනය සැබෑ කර දෙනු මැනවි 🙏🙏🙏

  • @fazliyafazliyafazliyafazli3360
    @fazliyafazliyafazliyafazli3360 13 днів тому +1

    අනේ ජෙසුනු මාගේ දරුවා ළමා රැදවුම් කදවුරෙන් ඉවත් කරලා හොඳ ළමා නිවාසයකට දමා සාමාන්‍ය පෙල විභාගය ලියන තුරු එම ස්ථානයෙ සතුටින් සැනසීමෙන් ඉන්න මාර්ග උදා කරලා දෙන්න මට මගේ දරුවා සමග කථා කරන්න මාර්ගය උදා කරලා දෙන්න මගේ මුදල් රත්තරං බඩු ටික නැවත මාහට ලබා දෙන්න ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 Рік тому +11

    ඡේසුපිහිටයි මගේ අසනීප සුව අතට හැරේවායි මගෙ ඒකම පැතුම ඔබතුමා ගේ ආශිර්වාද නොඅඩුව ලැබේවායි පතමි ❤

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Рік тому +14

    ජේසු තාත්තේ මාගේ හැම බලාපොරොත්තු ඉටු කරනු මැනවි...මට පිරිමි දරුවෙකුගේ උපතක් ලබා දෙන මැනව.. මාගේ රෝග තත්වයන් ගෙන් මා මුදවා ගනු මැනව❤❤❤❤. ආමෙන්

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 Рік тому +23

    ජේසුනී , මගෙ ශරීරයේ ඇති අපහසුතා මග හැර දෙනු මැනවි..ආමෙන්..❤🙏❤

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Jesuni oba wahanseta sthuthi wewa mage piyanani mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani jesus wahansege namayen ashirwada karanna arakaha karanna piyanani oba wahanaege karunawa nirantharaye ohuta denna ohuge hadawathta katha karanna piyanani mata dunna adare wenasak nokara hamadama adaren inna eya godak wenas wela mage jesu ththe Jesus wahanaege namayen mata ashirwada karanna arakaha karanna piyanani amen amen amen 🙏 amen 🙏 amen

  • @maleejayasinghe5758
    @maleejayasinghe5758 Рік тому +3

    Mage husband mn inna රටට ඉක්මනින් ganna labewa🥺🙏❤ amen

  • @GagabhUhafuab
    @GagabhUhafuab Місяць тому +2

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani mage adare ashirwada karanna arakaha karanna piyanani napurak nowewa mage adareta kisima Jesus wahanaege namayen amen amen amen amen amen 🙏🙏🙏🙏

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 Рік тому +4

    ජේසු පියානෙනි මගේ දරුවට සුදුසු රැකියවක් ලැබේන්න ඔබ වහන්සේගේ ආසිර්වාදය ලබාව්දෙන්න මට ඇති එකම සම්පත එයයි ආමේන් ආමෙන් ආමේන්

  • @sogoodmusic00
    @sogoodmusic00 5 місяців тому +3

    ආදර ජේසුනී, ඔබවහන්සේගේ ආශිර්වාදයේ බලයෙන් මට මාගෙ ආදරය නැවත වරක් ලබා දුන මැනව. ඔහුගේ හිතේ මා ගැන ආදරයක් සහ අනුකම්පාවක් ඇති කල මැනව. මේ සම්බන්ධය නැවත වරක් පටන් ගැනීමට ඔහුගේ හිතේ කැමැත්තක් ඇති කල මැනව. ආමෙන් ❤❤😔

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +3

    අමේන් ජේසු පිහිටයි 🤲🙏❤️

  • @Sanjeewarathnawali
    @Sanjeewarathnawali 5 місяців тому +5

    මම රට ඉන්නෙ මගෙ රැකියාව හාෙදින් කර ගෙන යන්න .කාගෙන්වත් බැනුමි අහන්නේ නැතිව අරක්ෂා කරන්න ජේසු තුමාගේ පිහිට පතමි.අාමෙන් අාමෙන්

  • @tharumaliperera326
    @tharumaliperera326 Місяць тому +1

    ජේසුනී ඔබ වහන්සේ දන්නවා මම කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන බව ලෙස ජිවත් වන බව.මට නිදහසේ ජීවත් වීමට ඉඩ නොදෙන අසල් වැසියන්...
    අනේ ජේසුනී මට පිහිට වෙන්න..
    දුක් කරදර වලින් නිදහස් වෙලා සතුටින් ජීවත් වීමට ✝️✝️✝️✝️🙏
    අද දින මට මේ කරපු

  • @depikadepika6077
    @depikadepika6077 Рік тому +4

    Mageth puthageth siyaluma roga swa uwa amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa apawa rakadewa නිදුක් නිරෝගී කරත්වා ape balaporothu ista wewa amen 🙏🙏

  • @christinadananji9798
    @christinadananji9798 Рік тому +8

    ජේසුනී මා ඇතුලුව ලෙඩ රෝග වලින් හා අනෙකුත් දුක් කරදර වලින් පීඩා විදින සියල්ලන් ආරක්ෂා කල මැනව. ආමේන් ❤

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs Рік тому +9

    ජේසුවන්සෙනමයෙන් මගෙසිතෙ සියලු පැතුමිඉටුවෙි අමෙින් ජේසුවනිසෙමම විශ්වසකරමි ඔබවන්සෙට ස්තුතිවෙි අමෙින්🙏🙏🙏🙏🙏

  • @GagabhUhafuab
    @GagabhUhafuab 2 місяці тому +2

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen amen 🙏 mage piyanani jesus wahansege namayen Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani ohuge hadawath sana sena thana ma bawata path karanna piyanani jesus wahansege namayen ashirwada karanna arakaha karanna ape adare thawada piyanani yakshayata kriya karanna denna epa mage piyanani jesus wahansege namayen amen 🙏 amen 🙏 amen 🙏🙏 amen 🙏

  • @GagabhUhafuab
    @GagabhUhafuab 11 місяців тому +3

    ජේසු පියානනි මගෙ ආදරය ආරක්ෂක කරන්න හැමදාම ජිවමාන පියානනි...ආමේන් ආමේන්

  • @GagabhUhafuab
    @GagabhUhafuab 11 днів тому +1

    Sthuthiiii wewa mage piyanani 🙏🙏🙏 Jesus wahanaege namayen Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani thawada piyanani ohuge hadawate katha karanna piyanani jesus wahansege namayen ashirwada karanna arakaha karanna ape adare thawa sakthimath karanna piyanani jesus wahansege namayen piyanani amen amen amen amen amen amen 🙏 amen 🙏🙏🙏🙏🙏🙏

  • @gayanpro347
    @gayanpro347 Рік тому +6

    ජේසු ස්වාමීනී සියලු දුක් ඔබ වහන්සේ දකින සේක ඔබ වහන්සේ සියලු දුක් වලින් මා මුදවාගනු සේක මා කිතු සමිදාණේනී ඔබ වහන්සේ මා විස්වාස කරමී ,ආමේන්, 🙏,ජේසු ජීව මානයි🙏🙏🙏

  • @NadeekaNadeeka-v9h
    @NadeekaNadeeka-v9h 3 місяці тому +1

    ජේසුනි මට නැති උන හැමදේම මට ලබා දෙන්න මගේ දරැ පවුල එකතු කරලා දෙන්න ජේසුනි 🙏🙏🙏✝️✝️✝️

  • @Dinasha-n3f
    @Dinasha-n3f Рік тому +6

    මගේ අදික රුදිර පීඩනය අඩුවී මා නිරෝගීමත් කර දෙනු මැන ජේසු දෙවියනේ

  • @GagabhUhafuab
    @GagabhUhafuab 2 місяці тому +2

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani ohuge hadawath sana sena thana ma bawata path karanna mage piyanai Jesus wahanaege namayen amen amen amen amen 🙏 amen 🙏 amen ❤

  • @Brandofthebrand
    @Brandofthebrand Рік тому +12

    අනෙ මාගේ ජෙසුනි මා අත් නොහැර මට පිහිට වුව මැනව. ආමෙන්

    • @WasanthaKumara-c2q
      @WasanthaKumara-c2q Місяць тому +1

      Mage lokuputhata aevidenna beat. Dan 6year.heamadeama karanawanam. Jeasu thaththe apitako pehitaweanna. Amen..

  • @nilminikumari2509
    @nilminikumari2509 Рік тому +4

    ජෙසූ තාත්තෙ මගේ සියලුම දේ ඔබට භාරයි ආමේන්❤❤❤❤

    • @SssaaaSssaa
      @SssaaaSssaa Рік тому

      ඉඩමයි,වාහනයි ටිකත් ලියලා දීපන්😂❤

  • @indranithuntha8817
    @indranithuntha8817 Рік тому +7

    දනුශ්කත් මාගේ දරුවනුත් මමත් කරන කියන වැඩ සිතුවිලි සාර්තක වේවා ආමේන් 🙏🙏

  • @pathmasirimanike9725
    @pathmasirimanike9725 Рік тому +5

    ජේසුස් වහන්සේගේ ආත්මය තුළම මාත් මගේ පව්ලත් රැදී සිටීමට ඔබ වහන්සේ අපට කරුනාව දෙන්න 🙏❤️🙏

  • @JanakaPremajayantha
    @JanakaPremajayantha 4 місяці тому +1

    ජෙසු සමිදුන්ගෙ පිහිටෙන් මට විදෙස් ගතවිමට අවස්ථාව උදා වෙවා
    Amen Amen Amen 🙏🙏🙏🙏

  • @thushartush5216
    @thushartush5216 Рік тому +6

    ජිවමාන දොව්යන්වහන්සොට ස්තුතියි වේවා මගේ සතුරන්ගෙන් මාව ආරක්ෂා කලමැනව ජොසු පිහිටයි සිස්ටර්

  • @DulanMadushantha
    @DulanMadushantha 4 місяці тому +1

    Jeauni mage pawla obage pamulata mama bara karami ❤❤❤❤🙏🙏🙏

  • @udenibeni203
    @udenibeni203 Рік тому +6

    සුවාමිනි..අපේ හිත්වල තියන සියලුම දේ ඔබ වහන්සේ දන්නවා..අපිට පිහිට උන මනව..ආමෙන්..🙏ස්තුති සුවාමිනි .

  • @niroshadilrukshi6837
    @niroshadilrukshi6837 Рік тому +10

    මාගෙ මෙ සියලු කරඩර සියල්ල නටිව යන සෙක්වා ප්‍රසන්සා වෙවා ආමෙන්

    • @ranisilva9829
      @ranisilva9829 Рік тому +1

      ❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏

  • @RuwanPerera-qi7le
    @RuwanPerera-qi7le Місяць тому +1

    ජේසු පිහිටෙන් මගේ කුසේ නිරෝගි පින්වත් දරුවන් පිලිසිද ගනිත්වා

  • @niruupadilaani7415
    @niruupadilaani7415 Рік тому +7

    මට මගෙ ආදරය ආරක්ෂා කර දෙනු මැනව මගෙ ජේසුනේ මට කරුණා කරන්න මගෙ ජේසුනේ ආමෙන් 🙏🙏

  • @kantisandaro9583
    @kantisandaro9583 2 дні тому +1

    අමෙන් අමෙන් අනෙමගෙ පියනනි සියලු ප්‍රශ්නේ වලින් maw .muadwanna sansem labadanna jisu piyanni suti වේවා amen

  • @amalwasantha4456
    @amalwasantha4456 Рік тому +5

    ආදර ජේසු තාත්තෙ මගේ මහත්තය මගේ පන එයා රැකියාව කරගෙන එනකල් මගෙ මහත්තයව ආරක්ශා කරලා දෙන්න මගේ දරුවන් තුන්දෙනාටත් මහත්තයටත් ජේසු පිහිටයි . ආමෙන්.

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Jesu piyanani oba wahanaege namayen mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani jesus wahansege namayen ashirwada karanna arakaha karanna piyanani oba wahanaege namayen thawada piyanani yakshaya ta ohu samaga kriya karanna denna epa piyanai ohuge hadawath sansena thana ma bawata path karanna piyanani oba whanse wiswasayen adahille. Inna daruwek mama piyanani amen amen amen 🙏🙏🙏🙏🙏

    • @byfaithadahillen
      @byfaithadahillen  3 місяці тому +1

      විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි..

  • @chamilaprasadini9535
    @chamilaprasadini9535 Рік тому +11

    ජීවමාන ජේසු සමිඳුනි,
    ඔබ වහන්සේගේ ශ්‍රී ලේ පිළිබඳ ව දැඩි විශ්වාසයෙන්,
    ඔබෙන් සුව සහනය පතන්නා වූ සියලු ම දෙනා හට ඔබවහන්සේගේ කරුණා ආදරයෙන්
    දිව්‍ය සුවය, සහනය, සැනසීම
    ලබා දුන මැනව!!!
    ආමෙන්!!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kena mahata thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani jesus wahansege namayen piyanani ohuge hadawate sana sena thana ma bawata path karanna piyanani oba wahanaege karunawa nirantharaye ohuta denna mage piyanani jesus wahansege namayen amen 🙏🙏❤❤❤❤❤❤

  • @FatimaFatima-yg1zm
    @FatimaFatima-yg1zm 10 місяців тому +4

    ආමෙන් ✝️✝️🙏🙏 හලෙලුයියා

  • @GagabhUhafuab
    @GagabhUhafuab 27 днів тому +1

    Sthuthiiii wewa mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani thawada piyanani ohuge hadawath sana sena thana ma bawata path karanna piyanani jesus wahansege namayen ashirwada karanna arakaha karanna api dennage adare sawamini ohuge hadawatha sana sena thana ma bawata path karanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani ohuge wena sabadakam hithawath kam siyalla Jesus wahanaege namayen me danma kada bida damanna piyanani jesus wahansege namayen amen amen amen amen amen amen 🙏🙏🙏🙏🙏

    • @GagabhUhafuab
      @GagabhUhafuab 26 днів тому

      Sthuthiiii wewa mage piyanani 🙏

    • @GagabhUhafuab
      @GagabhUhafuab 26 днів тому

      Sthuthiiii wewa piyanani 🙏🙏🙏🙏

  • @Sirisiri-ce4ic
    @Sirisiri-ce4ic Рік тому +5

    Adhara dhevi piyaanani mage pawla arakshaa kara gatha manawa amen

  • @DilkiPeiris-x2z
    @DilkiPeiris-x2z 2 місяці тому +1

    මගේ අම්මා තාත්තා මාව ආරක්ෂා කරත්වා🌹🙏

  • @niluuu2790
    @niluuu2790 Рік тому +15

    මගේ පුතුගේ සියලු බලාපොරොත්තු ඉටු වෙවා..ameen 🙏

    • @neethapriyanthi464
      @neethapriyanthi464 Рік тому +1

      ආදර,දෙවිපියානනි,මාගේ,සියලුම,ලෙඩරොග,සුවකලමැනව,ආමෙන්🙏🙏🙏

  • @supunsupun712
    @supunsupun712 3 місяці тому +1

    ජේසු දෙවියනී මගේ සුදු නෝනව නැවත මගෙ ලගට ගෙනත් දෙන්න දෙවියනී 🙏🙏🙏 ඒ වගේම තමයි මන් කියන කරන හැමවැඩක්ම සාර්තක කරලා මට දියුනුව සකසලා දෙන්න දෙවියනී ආමෙන් ජේසුනි🙏🙏🙏

  • @sheelagunasele1885
    @sheelagunasele1885 Рік тому +5

    සුද්ධ වුජුසේ මුනිදුනි මට පිහිට වුව මැනව ආමෙන් 🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏

  • @SadaIdirisinha
    @SadaIdirisinha 4 місяці тому +1

    මගෙ පවුලෙ සියලුම දෙනා අරක්ෂා කර දෙන්න ජෙසු සමිදුනි🙏❤️මගෙ කිරිසිහිනය සැබැ කර දෙනුමැනව ❤️❤️ආමේන්🙏

  • @dinudilu9883
    @dinudilu9883 Рік тому +5

    සියලු කරදර දුරු වේවා යහපතක් සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshifanando3981
    @dilrukshifanando3981 Рік тому +4

    යහපතක්ම වෙවා! ඡේසූ පීහිටයී

  • @krishi7992z
    @krishi7992z Місяць тому +1

    අනේ මේ කමෙන්ට් එක දකින හැමෝම මං වෙනුවෙන් ආශිර්වාද ඉල්ලන්න ජේසු තාත්තගෙන්.
    මං අවුරුදු තුනක් තිස්සේ මගේ එකම බලාපොරොත්තුව වෙනුවෙන් ගොඩාක් දුක් වින්දා, අපහාස වින්දා, කවුරුත් හිටියේ නෑ මට, මගේ එකම සැනසීම ජේසු පියානන්ට මගේ දුක කියන එක. අද වෙද්දී බොහෝ දේ හොද අතට පෙරලමින් තිබුනත් මේ වෙද්දී මේ ප්‍රශ්නය නිසා මං මානසික ලෙඩෙක් වෙලා.
    තව කොයිකාලයක් මෙහෙම ඉවසීමෙන් බලාගෙන ඉන්න පුලුවන් වෙයිද කියන්න බෑ. ඒ කොහොම උනත් මට දෙවියන් වහන්සේ විස්වාසයි. අනේ මගේ ප්‍රාතනාව ප්‍රාතිහාර්යයක් සේ ඉශ්ට කරදෙන්න ජේසු තාත්තේ... හැමෝගේම ආශිර්වාදය ලබාදෙන්න යාලුවනේ...🥺🥺😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renuchandrika5156
    @renuchandrika5156 Рік тому +12

    ජිවමාන ජේසුනි🙏 මගෙත් ❤ මගේ යෙහෙළියන්ගෙත් ❤ ලෙඩ දුක්ද සෑම කරදරයක්ම ඔබ වහන්සේගේ ශී ලේ වලින්ම 🙏සෝදා දැමුව මැනවි 🙏

  • @NivolaHerath
    @NivolaHerath 5 днів тому +1

    මන් බවුද්ද ඒත් ජේසුස් වහන්සේට ගොඩක් ගවුරව කරනවා ආදරෙයි උන් වහන්සේට, බුදු හාමදුරුවොත් දෙශනා කලේ යම් කෙනෙක් යහපත් චේතනාවෙන් දෙයක් කරයි නම් එය උතුම් ක්‍රියාවක් බවයි , මෙතුමන් වහන්සෙත් මිනිසුන් ගලවාගැනීමේ යහපත් චේතනාවෙනුයි මේ ලොකෙට ආවේ ඒකත් මහා දුකක් විදින්න වෙන බව දැන දැනම ඒ නිසා උන් වහන්සේත් කොච්චරනම් ශේශ්ටද ඒක නිසා මන් එතුම්න්වත් අදහනවා , ගවුරව කරනවා ආදරෙයි ජේසු 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @j...R...fdo..2959
    @j...R...fdo..2959 Рік тому +4

    මගෙ හිතෙ තියන පස්න වලට විසදුමි ලබා දුන මැනව ජේසුනි

  • @KumaraMuthumina
    @KumaraMuthumina Рік тому +1

    මගේ මහත්තයා ගෙන්නලා දෙන්න ජේසු සමිදුනි

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss Рік тому +4

    Mage premaneeya jesuni mage rogee tatwaya suwa Kara denu manawi,mage daruwanta siyalu yahapata uda Kara denu manawi amen amen amen ❤️

  • @supipiamanda6045
    @supipiamanda6045 3 місяці тому +1

    මගේ කුසේ ඉන්න දරුවවයි මවයි සුවෙන් තියන්න තාත්තා මගේ දරුවා නිරෝගි ශක්තිමත් දරුවෙක් මට බිහි කරන්න ඔබේ අශිර්වාදය දෙන්න අමෙන් 🥹❤

  • @rasikakumari1640
    @rasikakumari1640 Рік тому +9

    මාගෙ කරදර බාධක ලෙඩ දුක් සියල්ල ඔබ වහන්සෙගෙ ශුද්ධ ලේ වල බලෙන් පහව යෙවාහා අමෙින්

    • @shanikaperera1450
      @shanikaperera1450 Рік тому +2

      Jaesune magaee seyalu laeeda suws kara dunamanawa aman❤❤❤❤❤❤❤

  • @madhuofficial.5975
    @madhuofficial.5975 27 днів тому +1

    මගේ තාත්තව සනීප කරලා දෙන්න ජේසුනි ආමෙන්😔🙏

  • @k.p.irangani6742
    @k.p.irangani6742 Рік тому +6

    ආමේන් දේවියන් වහන්සේට ස්තුතිය වේවා 🙏🙏♥️♥️

  • @rupawanduragala2570
    @rupawanduragala2570 Рік тому +3

    Bless my family keep us happy together Bless my sons mother in law to believe you Lord Jesus and worship you not to say things to hurt us touch her mind and ask her to kind to my son cover her with the Blood of Jesus and take her in your way thank you Jesus Amen

  • @NalakaNishshanka
    @NalakaNishshanka 4 місяці тому +1

    ආමෙන් ජේසුනි ස්තූතිය ජේසු පිහිටයි ❤❤

  • @karuvidana5766
    @karuvidana5766 Рік тому +4

    🙏🙏 මාගේ ජිවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙමු ඔබවහන්සේ පසසමි සමිදුනි මාගේ සියලුම ලෙස රෝග වලින් මා ගලවා ගනු මැනව ස්තුතියි වේවා ඔබටත් ජේසු පිහිටයි සොයුරිය

  • @GagabhUhafuab
    @GagabhUhafuab 3 місяці тому +1

    Jeewamana Jesu piyanani oba wahanaege namayen mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani oba wahanaege namayen piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani jesus wahansege namayen ashirwada karanna adare arakaha karanna piyanani jesus wahansege namayen amen amen amen 🙏🙏🙏🙏

  • @nilukaniluka6308
    @nilukaniluka6308 Рік тому +4

    ජෙසු නෙ අපෙ මෙ කරදර දුක් නැති කර අපෙ බලපොරොත්තු ඉස්ට කරවා දුන මැනව බොරුවට වංචවකට අසු නොවි ගන්න වහනෙ ගන්න ඔබගෙ කරුනා දැත් දිගු කරත් වා ආමෙන්🙏🙏🙏ඉ

  • @NilankaJeewani-i5q
    @NilankaJeewani-i5q 4 місяці тому +2

    ආදර ජෙසු තාත්තේ මගෙ පුතාව නඩුවෙන් නිදහස් කර දුන මැනව 🙏🙏🙏🙏❤❤

  • @nimminamasiwayam6277
    @nimminamasiwayam6277 Рік тому +3

    I love you Jesus❤❤❤