Glow skin in 4 days ! දින හතරකින් ඉක්මනින් ලස්සන වෙන අයුරු .
Вставка
- Опубліковано 15 гру 2018
- My skin care trikes to become fair and glow . දවස් හතරක් තූල ඉතාමත් ඉක්මනින් සම පැහැපත් කරගන්න අයුරු .
වතුර හොද ආහාර පුරුදු සහ සමට රාත්‍රි කාලයේ කරන සත්කාර වලින් සම ඉතාමත් ඉක්මනින් පැහැපත් කරගන්න පුලුවන්. - Розваги
Law of attraction is the technique
අක්කෙ වයස 12 අයටත් හොදයිද
𝐇𝐦
ලංකාවේ දැකපු වෙනස්ම විදිහේ channel එකක්🙀🙀.කරන concept එක නියමයි👌👌.ඒ වගේම අක්කත් ලස්සනයි.🐼🐼
Thank you malli 🙂🙂
අන්තිමේදි හොදම කෙනා හම්බුනා.......ගොඩාක් ස්තූති අක්කේ
Akki oya use krpu face mask ekai anith dewalui monwad
අක්කි මත් low attraction විශ්වාස කරන කෙනෙක් .. low attraction මගේ life එකත් change කරා
ලස්සන concept එකක්❤️❤️❤️❤️
Very nice video. Good luck. Wish you all the best
Thank you so much.. Oya hari hodata me වැඩේ කරනවා.. Good job.. ❤️👍
😊😊🥰
Pimple marks makanna hoda creame ekak kiyannko. Duburu pata lapa makanna
Akki kalutharda inne beruwala hariye salonn ekk neda e hmmm 😏😏😏☺️☺️☺️☺️☺️mat kaluthara .mage muna adura godak mn crem mukuth use krnne ne mata mata hoda pradcout ekk kiynnko plz
අක්කෙ ගොඩාක් ස්තුතියි ඔයාගෙ චැනල් එකට මන් අලුත් යලුවෙක්නෙ මන් ඔයගෙ විඩියෝ බලගෙන යන ගමන් අනේ ශෝයි අක්කෙ ඔයගෙ චැනල් එක වෙන අයගෙ වගෙ නෙමෙයි ගොඩාක් වෙනස් අක්කෙ ඔයා කියන විදිහට අපි දනාත්මක උනොත් ලස්සන වෙනව කියලා නේද අක්කා කියන්නෙ...අක්කා කොහෙද ඉන්නෙ මොකක්ද අක්කෙ ඔයා කරන ජොබ් එක කියන්නකෝ බුදුසරණයි මගෙ අක්කා මැණික ආදරෙයි ගොඩාක් අක්කා පනට මන්❤❤❤❤❤😘😍😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏
You are so beauty. You have clear and teenage voice.
ඒ ඔයා මාරයිනෙ අක්කෙ😳 වීඩියෝ එක කරන විදිහ මරු😍 කලින් මෙහෙම එකක් දැකලා නෑ😁 ඔයත් ලස්සනයි❤️ අපිව ලස්සන කරන්න හදවටත් තැන්කූ🙈😁
ලෝ ඔෆ් ඇට්‍රැක්ශන්
@@Dulajiperera Yeah its good😁❤️
Akki hda moisturizer cream ekak kynnko
ඔය දාපු සීරම් එකත් කියන්නකො අක්කෙ😔
Akki home made hair relaxing ekak kynnako
අක්කි ඔයා දාපු සිරම් එකත් කියන්නකෝ 😢😢❤🙂
Akke oya godak wenas kenek .akke mamath asai අවමවාදයට mama mulinma meka patan ganna oni kohomada
Oya munata karapu treatments monawada akki kiyannako...plss
Shok ane 😊.keep it up sis!
Any way good job keep it up ❤
Math balanawa lassanai nangi godak watinawa bs
Akke oya inne koheda ane
Oya kiyana tika kawruth dannawa ane
Thank you❤
අක්කේ ඔයත් ඔවා කාලද සුදු උනේ
Akki aewat lunu chuttak dammat kamak nedd
Akke oya pavichchi karana shampoo eka mokkda....
Keune
Good job dulaa akkiii👍👍👍
♥️
Watina dewal oyage wachan thanks
හරිම ලස්සන ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤️
Kisimaa Channel ekaka mehemaa Dekalaa naha. Adareeii akkiyoo & Thanks a lot.❤️🌷 thawath oni vedios
අනේ… හරිම සතුටුයි. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් තමයි ටෙක්නික් එක
@@Dulajiperera thank you soo much akkiyoo❤️🌷
thanks akki oye hinda prasna godak.wisaduna
Akka aeththtama wattakkai, beetui, carrot kawama dana 7 kin pahapath wenawad,
කරල බලන්න මම කිව්වෙ බොරුද ඇත්තද කියල අහු වෙනවා. … ඒක හරියනවා නන්ග ට්‍රයි කරන්නකො
බුදු සරණයි අක්කියෝ
Para balagena car eka padinna
Thanks akkiyo
Akkage job eka mokadda...
Akka munata krna pack monawda
keep doing these videos ^ ur voice is unique !
Thank you so so much !
LioN KoLLA oh my god i just noticed you are such a huge youtuber . Thank you so much for ur comment to my tiny channel . Its lot to my black heart ! Thank you humble lion kolla
@@Dulajiperera ahaha im not xD actually you make really good content , cars reviews and everything is LIT ! u suld play games as well :P
May be in future 😊😊 need to try . 👍
Super akkiyo
vehicle reviews, skin care what else???? all in one channel...good...
Thank you Motivation & fashion also
අක්කි මුහුදු වෙරලකද ඉන්නේ සුලග🤗🤗 හැබැයි අක්කීනම් ලස්සනයි🤗🤗
Mn gdk kettui,mahath wenna oni mta,,video akak danna akke a wenuwen,oya gdk lassanai.sathutin inna manike,bs
Puluwan ikmanin dannam manike
Thanks
Ane ba dawas 4 ba akke
lassanata hitiya kiyala mirikala bonna newe bro salle thiyenawa kiyanne okkoma lassani bn
Namath akki wage thamai.niyamaii👍
♥️
Lassna vime rhasa puluwan tharam hina wela sahutin ina eka sama prasnayakm amathaka karala welawta nidaga hodata wathura bila kha palahuru kala kola pata karat jus bitrut jus komarika papoll jus hiru eliyen araksa wela hodata nida gana ona
ane oya hari shok.bs akki
අක්කි කොහොමත් ලස්සනයි.දිගටම video කරන්න 👏
Thank you 😊
Hulan sadde wadiiii darlin ahenawa madi
Ait waradilawat touch karanne na Oyage video. attama mongol wage danenne matanam dawas 4nnnn ?
Thilak Nuwan 🙄 මේක නිර්මානාත්මක් ඉදිරිපත් කිරීමක්. Low of attraction thamai technique 1 . Hamaotama thereum ganna baha
@@Dulajiperera hmmmmm wenna ati et mam hitanne godakma aya kamati na wadipura sobana danawata
Thilak Nuwan hmmm eka nam atta
Eka atha කැටයම් wadi shii
අපෝ හුළඟේ සද්දෙට අහන් ඉන්න එපා වෙනවා 😑😑😑
Ou akke oya kiyana deewal aththa.Thanks
ha nice VIDEO
Great
Wooow good video's it ❤❤❤
patta lassana coment thiyenawa
good job ...
Thank you 🙏
💖
Nice video
Aprde me magulA bluwe, wadak na okkma camera effects
Akki oyaga hinawa wetharai mama baluwa lassanai oya
Dilini Sucharitha thank you nangi baba
Dawas 4 sudu wenna kiyala
Apita kiyala denna mukuth gon gani
Without makeup your skin is dark know 😊
Good work keep it up
Gehan Dharmadasa 🙂🙏🙂
anee mnd 🤔🤔
Akki udeta usually udeta bonna oni unu waturda al waturda kynnko
Unu watura manga nathnam cool watura
@@Dulajiperera ha akki thanks
akke mn bridel kenek wena inne . ane mta hoda face pack ekak kiynnako. fair wena, plzz...
Samu Harsani nanga me vedio 1 n kiyanne mind 1 positive කරගත්තොත් ikmanin lasssana wenna puluwan kiyala. Beauty channel karana @thisu beauty akkage channel 1 n oyata උපදෙස් ලැබෙයි . Eya hoda beauty channel 1 k karabawa
නියමයි නංගියො..ඔයාව තප්පරයක්වත් ඇහෙන් ඉවතට නොගෙන බැලුවෙ..ඒ ඇක්ෂන් ❤️ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා..බුදුසරනයි ඔයාට
අක්කෙ මෙතන මම කතා කරන්නෙ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන. ඇත්තටම බියුටි ට්‍රික් එකක් නෙමෙයි එතන තියෙන්නෙ. low of attraction
මන් දන්නවා..මං කිව්වෙ ඔයා ඒ කතා කරන විදිහ හරියට මං ඔයාව පියවි ඇහෙන් බලන් ඉන්නවා වගේ...ඔයා ඔය කියලා දුන්නු දේවල් හරියටම හරි.
ආදරෙයි නංගියො ..මං ඔයාව හොය හොය බලන ගමන් මේ
😍♥️♥️🙏🏻
Sound මදි
ane akke puluwan welawata mekata reply karanna.ettatama oya godak lassanai akkiyo.mage skin eke kisima clear ekak ne.mune idan kakul 2,dakwama.samaharu mune pite pimple saha pimple marks nisa pilikul kranawa.eyala hitanne apirisidu nisa kiyala.man daily nanawa akke.charma roga docter kenektat pennuwa.kisi wedak ne.adumak wath adinna be.pita purama lapai bibili.mata sudu wenna on ne.mata one skin eke kisima deyak neti clear skin ekak witarai.ane pin akke.man mokakda karanne.munet blakheds whiteheds chuti serawa bibili pimple marks.reli wetim tinawa.mata 24i.
නන්ගි ඔයා මුලින්ම කරන්න ඕනෙ පුළුවන් තරම් වතුර බොන එක. දවසට ලීටර් 04ක් බොන්න. උදේ නැකිට්ට ගමන් උනු වතුර වීදුරුවකට දෙහි බින්දු දෙක තුනක් දාල බොන්න. රතු කැකුලු බත් කන්න. වට්ටක්කා මුරුංග කොළ මැල්ලුම් පොඩි මාලු අල බතල වගේ ස්වබාවික දේවල් හොදට කන්න. හැමදාම දවසට පැයක් දුර ගමනක් වේගයෙන් පයින් ඇවිදන් යන්න. හැම උදේකම රෑකම යටි හිතට කියන්න මගේ ඇගේ තියන උෂ්න ගතිය සහ විස ඉක්මනින් ඉවත් වෙලා මට ලස්සන හමක් ලැබෙනවා කියල. උදේට නැකිට්ටම කණ්නාඩිය බලල කියන්න මම ලස්සනයි. දවසින් දවස ලස්සන වෙනව කියල
godak thanks akke.man pimple walata lakto calamine cream eka munatai lotion eka pitei gewa.cream ekata thawa pimple wedi wenna gattane.ane ai ea
@@rangaranga6313oyge pimples hodaida kiyannko😢
Secret දූ බලන්න ආවෝ එයා බලන්න
Therenna karanna karana deyak.samata sathkara kala kiwata monawada kale kiyala ne.😁😁😁😁😁😁😁
Kiyala wadak naa
I need a help .
Ane matat ikmanatama lassana wenna one tikak
Ade අපිත් පව් keruwani
Pissu magulak ne
Beauty
Boru keyanna apa
Oya face ekata krapu treatments mnwda dr??
sayuri hansika mama video 1 visatara karana vidihata face mask and water vitharai gaththe. Use karapu tecknic 2 thamai law of attraction. Oya e gana danaganna kamathida ? Mama vedio 1 k karannam e gana. Onama kenekta eka use karala hoda result 1 k ganna puluwan
@@Dulajiperera thnk u dr..law of attraction gana danagnn Kmathi
sayuri hansika ඔකේ. මම මේ වීක් එකේ වීඩියෝ එකක් දාන්නම්.
Thnk u dr..
Dawas 4kata passe konde adu welane..halunada?
Ane naha
Ambooooo vidiyo eka ahenne
මොකක්ද මේ කෝලම...
Oya karapu sathkarat kiuwanam wadagat
Nilupa Nelum law of attraction කියන දේ තමයි පාවිච්චි කරේ
හොදයි .සුබපැතුම්
ස්තූතියි 😊
oya tikak nayanathara wagee aniii😘😘😍😍
echchra lassna na ane
Ouu eya wagema thamai
Loku prashnyk hithe thiyan awe. Mama hithanne ekata uththre lebuna... thank you oyata
♥️
akki oya job karanawda ?
Ow nanga
Oya kiwwa okkoma dewal atta a unata dawas 4 passe oya make up dalane inne video 1ke
hk1000 ekA nam atta thamai. Eth ada live 1 balannako... Eke lokuwata makeup.Naha. Skin 1 clear wela neda?
Akki mata Hoda cream akak fash wosh ekak kiyanna ko mage mhuna tikak adurui
Janani Nandani nanga mama Cream use karanne naha. Face mask use karanna. Ewa godak hodai. Safe. Oya e gana danne nathnam kiyanna. Mama video 1k karannam
Man kiyanam Feyrin lovely fes wos and crem
Vediyo ekak karanda mis
akkath lassanai.eswahak katahaknm wadinna epa.
ස්තුතියි ඔයත් ලස්සනයි
ane me oyala masekata ads kocchara danawada ane me plz oya tamai ara magulak hadana widiya kiuwe ko oyala kiyana kiyana magul bro weri so sorry mama kiyanne maseta dawas thihata boru wikara kiyanna epa masema hari hadala hoda nise wedak karannako sister plz e oya e udawwa vitharak karanna pissiye mama ahala tiyenne kopikala heka samakala noheka oya ecchara deyak dannawanam oyata bis line ekak gahannako nikan minissungen arawa mewa ahanawata wediya hodai eka desiya nispada walata api asai oyata wetena like coments walata wada ikmanata gamank yanna puluwan vidiye wedak karahan mcho sathutui deviyangema pihitai mama kiyana widiyataa me pissu weda nawatthala tamanta kiyala man kiuwe oya hithana pathana hemadema karaganna puluwan suba gaman tarahak hithunot bennata kamak ne etayak hitawanne mokak hari deyak bala porotthuwen aniwa mama kiuwe miriguwak passe giyata wedak ne
lassanata karanw
මේක කොල්ලෙක් කරා නම් උටත් සබ්ස්ක්‍රයිබ් ඉල්ලලා වෙන videos වල comment දාන්න තමාවෙන්නේ ...
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️haiyo ei oya ehma kiynne hnm
@@upekshanisansali7715 නැත්තම් කොහොමද කියන්න ඕන
@@MaBro ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@@MaBro ම්ම්ම්ම් මට හිතා ගන්න බැරියො
nisansali 😂😂
👌👌❤️❤️😙😙
Mewa attakmada
ඔව් නංගි සිතුවිලි තමයි
@@Dulajiperera hm akka
We couldn't hear your voice.
Kisi vadak na 😥
Himansi Himansi api wadak athi wadak karamu next time