Great loss for Srilanka. He is such a humble and creative person Srilanka ever had. His creation are invaluable. He lived a simple life despite his effluent family background. His mother Florence Senanayake was the first member of parliament in Srilanka.
I ,Remeber about 50 years ago ,Mr.Lucky did the all art works including 1. Landscaping 2.Murals 3. Water falls etc..etc for HOTEL NEPTUNE OF BERUWELA .Yes ! Whenever he is in deep thoughts hu used to soke kansa or Beedi . Very humble gentleman indeed . "May he attain nibbana !
පැරණි මුදල් නෝට්ටු මත ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ සහ වෙනත් ජීවීන් සිතුවම් කල සෞන්දර්ය වේදියා.
ලකී සේනානායක මහතා.
❤❤❤
තමන්ගේ නිර්වාණය තමන් විසින්ම නිර්මාණය කරගත් මිනිසෙක් නැවත හමුවනතුරු සුභ ගමන්
හරිම ලස්සනයි චතූ..මේක කලිනුත් බැලුවා..ඒ මනස්කාන්ත සොදුරු පරිසරය පුදුම සැනසීමක් ගෙනෙනවා..ඒ ආදරනීය සරල මිනිසා අප හැර ගොසින් අද..කදුලක් නෙතට ගෙනෙමින්.ඔහුට නිවන් සුව ලැබේවා..සිහිපත් කිරීමට ඔහු ගැන..ආදරෙයි ඔයාට චතුර...ලස්සනයි ඔයත් ...(නෙතු අමා ඉන්දු )
ලස්සන ජීවිතයක් ගෙවපු සුපිරි මනුස්සයෙක් .ජීවිතේ විඳින්න ඕන විදියට ලස්සන කර ගත්ත සරල පරිසර හිත කාමියෙක් පුද්ගලය ඔබ තුමාට නිවන් සුව
වැඩකාරයගෙ කටනෑ- කටකාරයගෙ වැඩනෑ . කයියගගහ හිටියනම් අද මෙහෙම නිර්මානයක් මෙතන නෑ. අද අපේ රටට වෙලා තියෙන්නෙ කයිය විතරයි වැඩ නෑ.
ලෝකයට බොහෝ සොඳුරු,වටිනා දේ එකතු කළ සොඳුරු මිනිසුන්,දවසක හිතන්නට බොහෝ දේ ඉතිරිකර ,මතකයක් පමණක් ඉතිරි කර ලෝකයෙන් නික්ම යති.🌸🌸🌸🌸
ලස්සනයි අයියෙ, දිව්‍යලෝකෙක ජීවත්වුණු කෙනෙක්. ආසාවෙන් බැලුවෙ.,
කනගාටුයි ඔහු අද අප අතහැර ගොසින්. ඔබට නිවන් සුව 🙏
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!
හැමදාම බලනවා දැන්ම ගමන්....මිනීපෙට්ටි වීඩියෝ එක බල බල ඉදියේ.....දැනුත්....
දිවිමඟේ හමු වූ සොඳුරු මිනිසෙක්.. සුබ ගමන්..
❤❤සාගරේ තරම් ආදරෙයි ❤චතුර අයියේ
niwanata yana maga sobadhamata adaraya karana manusayek. budusaranai Senanayaka mahathmaya.
Niyamay
දැකපු සරලම මනුස්සෙක්🙂💯
නැචුරල් එක බොන ජොයින්ට් එකෙන්ම පෙනවා මම ලංකාවේ තව මිනිස්සු මේ වගේ දැක්කා එ ඔක්කොමත් ජොයින්ට් බොන මිනිස්සු එක 👌 ❤❤❤
Niwan suwa labewa !!!
එක තමයි ජිවිතේ 😍🌿👌
Obata niwan suwa
Eka pattane
Asdekata Puduma Sansunkamak Danenne. Godak pin malli.🙏👍🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🐛🐛🐛🐌🐌🕊🦅🦆🦉🐸🐊🐳🐉🐲🐍❤
Dabulle kalundewa kiyanna game thamai me harima sundara thenak
මුක්කුද බං මේ unlike කරන අංගවිකල ජීවීන් ටික....
ඊර්ෂ්‍යාව ඕකුන්ගෙ ඔය පිටවෙන්නෙ..... හරියට මුල් ළමාවිය වර්ධනය නොවුණු උන්....
ගස් කපන සෙට් එක
Maru thanks cathura
හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි ගොඩාක් හොදයි 👍👍👍💗💗💗බුදුසරණයි
මගේ එක හීනයක් කැලයක් හදන එක ..
Maru 😈
Great loss for Srilanka. He is such a humble and creative person Srilanka ever had. His creation are invaluable. He lived a simple life despite his effluent family background. His mother Florence Senanayake was the first member of parliament in Srilanka.
නිවන් සැප ලකී සර් 🙏🏻
මේ එපිසෝඩ් එක මුලින්ම බලපු දවසෙ ඉදලා මගේ හීනේ උනේ කවදාහරි දවසක ලකී මහත්තයා වගේ ගහකොළ අස්සෙ ජීවිතේ ගතකරන එක.හැම වගකීමක්ම අවසන් කරලා ජීවිතේ අගබාගෙ මේවගේ තැනක නිදහස විදින්න කොයිතරම් වාසනාවන්ත වෙන්න ඕනද?
කව්ද ලකි සේනානායක කියන්නෙ 🤷
@@dinukathihara6819 ඔය රැවුල වවන් ඉන්න මහත්තයා.
ගෘහ නිර්මාණ ශිල්පියෙක්.සිත්තරෙක්.
ඇත්තටම ඉතින් පුරාවෘතයක් ❤️
දාපු ගමන් ආවා. 😁🖤
Niyaamaaai
Diya bubula my favourite place I was with him time a go bless you lucky uncle.😅
I was fortunate enough to meet uncle lucky ,befor 12 years ago. Ive been to his place a few times.
One of the best architect
Oya ape seeyage malli ape seeyata bonna dila depala liya gattu eka
Niyamai mamath chanl ekak karanawa travel with gune kiyala. Meka nam supiri wedak jaya wewa
පට්ට
ඒක දිව්‍යලෝකයක් වගේ.😍😍
Super
අයිය❤️👌
ඔබ ඔබ කැමති දේ කරන්න , වටින අදහසක් ❤
ආයෙත් කවද Travel කරන්න පුලුවන් වෙයිද 😭🤔
අවුරුද්දෙ හරියට හිටියනන් ,😭😭
ඉක්මනට පුළුවන් වෙයි ❤❤
sirawtm aa
2022 ok
😪😷😷😷😷
Sir.lucy.respect..
Lassana thanak
❤️❤️❤️🇱🇰
Joint එකක් ගහන කෙනෙක් කැමති නිදහසේ ඉන්න....😥
Oba oba kamathide karanna💕
Adarei
Travel king 😍
RIP Mr. Lucky
මනුස්සකම හදුනන දෙවියෙක්
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ..වරදින්නේ නෑ හැමදාම ආරක්ෂාවයි
ජැක්සන් ඇන්තනිට දුන්නනම් ඔඉට වාඩා සුපිරිඋඊඊඊඊඊඊඊඊඊඊඊඉ 😊😊😊
Chathura😍😍
Shaaaaa.....kiyanna wachana na
👍👍👍👍
RIP Mr. Lucky 🙏🏻 🖤
Chathura aiye
Ela
😋🤗
ආකිටෙක්ට් Architect සහ Architecture ආකිටෙක්ච' අතර වෙනස චතුර පලමුව ඉගෙනගත යුතුයි ලකීලා වගේ ලෝ පතල අය ඉන්ටවිවු කරන්න පෙර...මේ ලංකාවේ බාගෙට ඉංගිරිසි ඉගෙන ගත්ත අය කරන වරදක්...චතුර වගේ අය කොහොමවක් නොකල යුතු වරදක්..ඉන්ටවිවු එකේ පලමු වාක්‍යම වැරදිනේ...නමුත් අනිත්වා හොඳයි..ලකී නම් යන්න දීලා හිනාවෙන්න ඇති..
Mr chathura alwis
😊👍🙏
Where is this place ?
ගොඩ කාලෙකින්.😎
Love this
Math kamati nidahasata
කංසා සුරුට්ටුක් නේද උරන්නේ.....❤
I ,Remeber about 50 years ago ,Mr.Lucky did the all art works including 1. Landscaping 2.Murals 3. Water falls etc..etc for HOTEL NEPTUNE OF BERUWELA .Yes ! Whenever he is in deep thoughts hu used to soke kansa or Beedi . Very humble gentleman indeed . "May he attain nibbana !
@@AjithKumara-pc1kv 👍RIP..
I hate smokers. 😨
Joint eka danawa ☘️😭
හොරා වගේ හිටියට අපේ comment එහෙමත් කියවනවා නේ 😹👀
වැඩිය කතා කරන්න ආස නෑ කිව්වමම දැක්කා ඒ මනුස්සයාගෙ නිදහස කොච්චරද කියලා
3:08 now that’s not a cigarette 😉
kawda ane me Video edit karanne? melo rahak na !!
🥺🥺🥺
jiwithe widina minissu
Me ape gama chatura..
😍
වාසනාව
❤
Where is diyabubula located ?
දඹුල්ලේ
මේ ස්තානය කොහේද ? අපිට එතනට යන පුලුවන්ද ? යන පාර මොකක්ද ? දන්නවනම් කවුරු හරි කියන්න
චතුර අයියේ ඔයා Travel vlog කරන්නේ නැත්තං අපි මඩු වලිගෙන් තලන්නද?😆
Me koheda
Galawapiya Thoppiya Haal Paaruwa
කලින් බලපු එකක් වගේ මතකයි
@@Piumika_Fernando description eka kiyavanna, therei ay aaye dala thiyenne kiyala
RIP
කොහෙහරි යන්🥺🥺
Yako meva pennanna EPA CHINA TA VIKUNAI.
Chatura ratata adare nam meva pennanna epa please.
කොහෙද මේ ලස්සන තැන?
දඹුල්ලේ
දඹුල්ලේ
මේ ලංකාවේ කොයි ප්‍රදේශයේ ද ?
දඹුල්ලේ
Architecture නෙමේ චතුර,architect.
Uncultured Reporters have no Respect
🤮🤮🤮🤮🤮
Okkoma th hari Meka karana huththage katha wath hari…kohenda me wesige putha hoya gaththe 🤔🤔🤔🤔