ගෙදර චුටි බබාලා බිත්ති වල චිත්‍ර ඇදලද එසේනම් මෙන්න විසදුම

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 105

  • @nadeekakumri2024
    @nadeekakumri2024 11 місяців тому +5

    හරිම වටිනාව vedio eka. මේ සම්බන්ධ vedio එකක් හොය හොය හිටියේ . ස්තුති ඔබට .

  • @NadeeNadee-zd3zo
    @NadeeNadee-zd3zo Місяць тому +2

    ඉතා වටිනා වීඩියෝ එකක් මටත් මෙය ඉතාම ප්‍රයෝජනවත් උනා

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 роки тому +8

    හරිම වටින කාරනයක් ......ලේසිම විදිහක්.......වියදමකුත් නෑ....ඔබට ජයවේවා 🙏

  • @isharaindunil6632
    @isharaindunil6632 Рік тому +5

    ගොඩක් වටිනවා වීඩියො එක thanks you ❤❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 9 днів тому +1

    දැනුවත් කිරීම පිළිබද ස්තුතිවන්ත වෙමි.

  • @wijayanganiweragala1319
    @wijayanganiweragala1319 Рік тому +6

    රුප පැහැදිලි මදි, විඩීයෝව ගොඩක් වටිනවා.ස්තුතියි.

  • @ashandilanka2877
    @ashandilanka2877 Рік тому +4

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තුතියි

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 3 роки тому +4

    බොහොමත්ම ස්තුතියි .ඉතාම වැදගත් වීඩියෝ එකක් 👍

  • @lakshaniwiki6332
    @lakshaniwiki6332 Місяць тому +2

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 3 роки тому +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි 🙏

  • @tharinduanjula9464
    @tharinduanjula9464 2 роки тому +4

    ගොඩක් වටිනා වීඩ්යෝ එකක් ස්තුති......ඔබට

  • @Korathota
    @Korathota 3 роки тому +3

    ගොඩක් හොද වීඩියෝ එකක් 👍

  • @isankanilmini1755
    @isankanilmini1755 Рік тому +1

    ගොඩක් වටිනා දෙයක් ..👍👍👍

  • @hs...4977
    @hs...4977 7 місяців тому +1

    මමත් ඔය විදියට කලා මීට කලින් ඉතාමත් සාර්ථක යි

  • @ThusithaRoshan-k7n
    @ThusithaRoshan-k7n 10 місяців тому

    හරිම වටිනවා ගුරු මුස්ටි නැතුව උගන්වනවට

  • @chandaniliyanage4885
    @chandaniliyanage4885 Рік тому +2

    godak watina vidio ekak

  • @ravindraoss7063
    @ravindraoss7063 Місяць тому

    Great.thank you 🎉

  • @udithagunarathne7767
    @udithagunarathne7767 2 роки тому +2

    Aththatama wadagath . Sthuthi

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 10 місяців тому +3

    ගොඩක් ස්තූතියි.හරිම වැදගත්.
    ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.

  • @NIROSH-j7s
    @NIROSH-j7s 19 днів тому

    මමත් පින්තාරු කරුවෙක් විදියට කරන්නේ රෙදිකෑල්ලකට ටර්පන්ටයින් පොඟවලා පැස්ටල් ඉරි පිසදැමීමයි ටර්පන්ටයින් වේලුනාම පිලර් ආලේප කිරීමෙන් තොරව තිබු වර්නයම පහසුවෙන් ආලේපකල හැකිය

  • @madhushakelegama1897
    @madhushakelegama1897 2 місяці тому +1

    Thank you very much

  • @neelroshan5212
    @neelroshan5212 6 місяців тому +2

    Niyamai

  • @dilankarunaratne1052
    @dilankarunaratne1052 3 роки тому +1

    niyamai aiya filler eka cord 2k gala aye wali kolayak allanna one nadda allananawanam kiyen wage da hoda

  • @DamithPrasanne
    @DamithPrasanne Рік тому +1

    Thank you..

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @Lakmal_Wickramanayaka
    @Lakmal_Wickramanayaka 2 роки тому +1

    බොහොම ස්තූතියි! 👍

  • @arunajayalath6404
    @arunajayalath6404 2 роки тому +1

    අනෙ බොහෝ ම ස්තූතියි

  • @SandarekaSewwandi
    @SandarekaSewwandi 10 місяців тому

    Godak watina video ekak

  • @FinishDream-ds5xq
    @FinishDream-ds5xq 8 місяців тому +5

    කොල පාට ගාපු බිත්තියක සුදු පාට ගාන විදිහ කියන්නකෝ

    • @NIROSH-j7s
      @NIROSH-j7s 19 днів тому

      උකුවට හදාගන්න ෆිලර් කෝටි එකක් ගාලා වෙලුනාම කැමති පාටක් ගාන්න බිත්තියක පාට වෙනස් කරද්දි අනිවාර්යෙන් ෆිලර් කෝටි 01 ගාන්න ඕනේ

  • @erandiirosha8369
    @erandiirosha8369 Рік тому +1

    Thank you so much

  • @pathumd3688
    @pathumd3688 9 місяців тому +2

    Supiri

  • @ThushariRenuka-ew8bz
    @ThushariRenuka-ew8bz Рік тому +1

    Godak thanks

  • @ruwangamge3905
    @ruwangamge3905 26 днів тому

    Oyata godak pin mokada karanne Kiya LA hithahitha hitiyeee ❤

  • @chathushkachalani791
    @chathushkachalani791 Рік тому +1

    Kalu wali kola nathuwa sudu ganna puluwanda

    • @a.n.painting1925
      @a.n.painting1925  Рік тому +1

      බෑ සුදු එක වතුරට දිය වෙනවා

  • @shanherath1314
    @shanherath1314 2 роки тому +3

    තීන්ත ගාන්න කලින් පිලර් ගාපු තැන් තුනී කොලේකින් කපන්න ඕනෙද ? එනම් මොනවගේ කොලයකින්ද. ස්තුතිය.

  • @manalai
    @manalai 10 місяців тому

    Thank you.✌️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 місяці тому

    🎉🎉🎉🎉🎉❤

  • @afshaanrizmi6310
    @afshaanrizmi6310 8 місяців тому +1

    Good

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 Рік тому +1

    ❤❤❤

  • @nissankaabewardhane3740
    @nissankaabewardhane3740 9 місяців тому +1

    kola kali alawapu parawal ain karanne kohomada

  • @kanchanajayarathne1622
    @kanchanajayarathne1622 2 роки тому +1

    Thank you

  • @gayanperera7470
    @gayanperera7470 2 роки тому +1

    me wage wall titanium karanna puluwanda ?????

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому +1

      පුළුවන් හැබැයි බිත්ති වල තීන්ත පතුරු ගැලවෙන්න නැතුව තියෙන්න ඕනේ

    • @gayanperera7470
      @gayanperera7470 2 роки тому

      @@a.n.painting1925 ok thanks

  • @tharangade8569
    @tharangade8569 Місяць тому

    Ape biththiyeth pastel thibba dan naha,meka sarathaka kramayak 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @land458
    @land458 3 роки тому +1

    👍👍👍👍👍👍

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 роки тому +1

    👍👍👍

    • @imeshmaduranga4740
      @imeshmaduranga4740 Рік тому

      වෙද සිලර් එක උඩ වැලිකොලෙන් කපන්න පුලුවන්ද

  • @doitforyourkid662
    @doitforyourkid662 Рік тому +1

  • @NilanthaKaluarachchi
    @NilanthaKaluarachchi 4 місяці тому

    Parana walawwaka hunu ganda one.parana widiuatama thiya ganda.hunu warga monawada thiyenne.manawada kalawam karanna one..

    • @a.n.painting1925
      @a.n.painting1925  3 місяці тому

      හුණු වෙනුවට. ෆිලර් එකක් ගාන්න මොකද. හුනුවලට. බිත්ති දිරනවා

  • @Dileep-y9h
    @Dileep-y9h Рік тому +1

    Trick giyapuwata molasses karanny

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 Рік тому +1

    what is the other easy ways to remove chalk marks,

  • @nilakshimekhala6684
    @nilakshimekhala6684 3 роки тому +1

    බොහොම ස්තුතියි.. filler 2 පාරක් ගාලා ආයේ වැලි kolayakin madinna ඕනෙද... අපේ ගෙදර th babala චිත්‍ර ඇඳලා..

    • @a.n.painting1925
      @a.n.painting1925  3 роки тому

      180 කොලෙන් යන්තම් මැද ගන්න

  • @priyadarshanijayalath1516
    @priyadarshanijayalath1516 8 місяців тому +2

    ලීවල පැස්ටල් වලින් ඇන්ද ඒවා මකන්න විදිහක් නැද්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  8 місяців тому

      ඔය ක්‍රමය ම පාවිච්චි කරන්න

  • @kokkigundu136
    @kokkigundu136 Рік тому +2

    මගේ ගෙදර උඩ සැලබ් ඒක වැස්සට කළු පැහැති පැල්ලම් ඇති වෙනවා හොඳ තින්ත වර්ගයක් කියන්න සර්

    • @a.n.painting1925
      @a.n.painting1925  Рік тому

      0776060528 අජිත් මේ නම්බර් එකට කතා කරන්න

  • @sujeewashyamalee
    @sujeewashyamalee 8 місяців тому +1

    පිලර් සහ පොටි ප්ලාස්ටර්පැරිස් යන ඒවා වර්ග තුනක්ද

  • @ThilakarathnaGamini
    @ThilakarathnaGamini Місяць тому

    Poti hirenne nedda

  • @StudyVlogs_by-DIlu
    @StudyVlogs_by-DIlu 7 місяців тому +1

    මේව ඇදලා අවුරුදු 3 හතරක් ගිහින්. ඒතකොට අවුලක් නැද්ද?

    • @Hancy92
      @Hancy92 7 місяців тому +1

      අවුලක් නෑ.අවුරුදු 8කට කලින් ඇඳපුවත් අයින් කරා මම

  • @SUTIYA-k4t
    @SUTIYA-k4t 5 місяців тому +2

    ඔය වැලි කොලේ සයිස් කීයද

  • @pavithramadhushani9892
    @pavithramadhushani9892 2 роки тому +2

    ෆැබ්‍රික් පේන්ට් වලින් චිත්‍රයක් ඇදලා තීන්නේ මේ විදියට කරොත් ඒක මකාගන්න පුළුවන්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому +1

      මම ඒවගේ එකක් මකලා නෑ උත්සහ කරලා බලන්න සමහර විට හරි යයි

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige 9 місяців тому +1

    Man hoya hoya hitiyama vedio eka

  • @pradeepweeramanthrie7911
    @pradeepweeramanthrie7911 2 роки тому +1

    Filler විතරක් කරපු බිත්තියක චිත්‍ර ඉවත් කරගන්නේ කොහොමද

  • @aggrasarojani1871
    @aggrasarojani1871 Рік тому +3

    වැලි කොලේ නම ඇහෙන්නෙ නෑ

  • @udeshanidinuja7896
    @udeshanidinuja7896 2 роки тому +1

    මම ඉන්නේ කුලි නිවසක, අපේ බබා ඔය බිත්ති වල ඇදලා, අයියා කියන විදියට කරලා මුලු බිත්තියේම තින්ත ගාන්න ඕනේද, ඒ තැන් වල විතරක් ගාන්න බැරිද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому

      එහම gaawoth වෙනම පේනවා

    • @udeshanidinuja7896
      @udeshanidinuja7896 2 роки тому

      @@a.n.painting1925 එකට කරන්න දෙයක් නැද්ද සර්..

    • @udeshanidinuja7896
      @udeshanidinuja7896 2 роки тому

      @@a.n.painting1925 මේ දවස් වල තියෙන ප්‍රශ්නත් එක්ක මුලු ගෙදරම තින්ත ගාන්න වියදමක් දරන්න අමාරුයි ...

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому

      තීන්ත ගාන්න එපා wall filler එකක් ගාන්න ගාන aduine

  • @sahanpweragoda
    @sahanpweragoda Рік тому

    Filler ලීටර් එකක් අරගෙන වතුර පොඩ්ඩක් දාල හරි නොදා හරි අමු අමුවෙ ගාන්න මතුවෙන් නෑ

  • @anushaanusha6791
    @anushaanusha6791 2 роки тому +1

    හෙන වගෙ පල්ලමක් යවගන්නෙ කොහොමද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому

      මොකක්ද අහලා තියෙන්නේ පැහැදිලි නෑ

    • @anushaanusha6791
      @anushaanusha6791 2 роки тому

      Mata oyage namba akaawannako warada hithana apa mata poto aka wanna pluwan athakota man apahu blok karannam

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому

      0761692441 Ajith (WhatsApp )

  • @aselamadushanka5351
    @aselamadushanka5351 2 роки тому +1

    රෆ් බිත්තිය කපන්නෙ කොහොමද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 роки тому

      රෆ් බිත්තියෙ අලුතින්ම තීන්ත ගාන්න වෙනවා

  • @snrumesh113
    @snrumesh113 3 роки тому +1

    අයිමන් adinwane

    • @a.n.painting1925
      @a.n.painting1925  3 роки тому +1

      පොඩි ළමයිට අදින්න දෙන්න පස්සේ paint කරගන්න පුළුවන්නේ

  • @hasalakasrinath9548
    @hasalakasrinath9548 3 роки тому +2

    තිනර් හරියන්නෙ නැද්ද aiye

    • @a.n.painting1925
      @a.n.painting1925  3 роки тому

      නෑ තිනර් gawoth වියදම් වැඩියි වැඩෙත් අමාරුයි

  • @lakmalmadawala5468
    @lakmalmadawala5468 2 роки тому +1

    පෑන් තින්ත යවන්න පුලුවන්ද

  • @chandanarajapaksha6748
    @chandanarajapaksha6748 3 роки тому +1

    Phone number eaka dennakoo

  • @GangaWirasekara-fw3cb
    @GangaWirasekara-fw3cb Рік тому +1

    Thank you

  • @asankaamarasingha8189
    @asankaamarasingha8189 10 місяців тому

    ❤❤❤❤❤

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 11 місяців тому +1

    Thank you

  • @LankaThilini
    @LankaThilini 2 місяці тому +1

    Thank you

  • @ruwangamge3905
    @ruwangamge3905 26 днів тому

    ❤❤❤❤❤❤

  • @wismithadenuwan34
    @wismithadenuwan34 13 днів тому +1

    thank you