Mn godak asawen balana hari adaraniya family ekak❤ aiye oya wagemai mage husband eya inne dubai..apith me wagema hinayak dakka eth ape family ekata thunwaniyek avith daruwata thatha nathi kara😔..oyalage video dakkama hithata puduma sanasimak enawa.. hamadamath sathutin inna 💐
Nangi nice vlog... I'm watching your vlogs since 2019...every videos are very nice... Hope to see you all when I visit to London.. I'm in Liverpool nanga... Take care
Hi akki ude video aka beluwe.denui comment karanne.adath video aka maru.ane Anne ne kylanam kynnepa.kohomahari vinadi 10 kta Hari oyalawa balanna one akke.Adareine oyalata.apiwa shopping geniyanne oyala vitarane.ayyage kemanam 👌😋 next week sure akata Anna ane.Adarei.parissamin.♥️ Budu Saranai🙏♥️😘
Ude pandara nagitta gaman baluwe puthalage vedio eka.ane ape paluwa kansiya maga hara ganne oya denna hina wewi pennana me dewal saha babala 3denage daga karakam balala .puthage cooking vedios danna.theruwan saranai.
Chuty video ekak hari aran enawata api hari asai....oyala dakala dakala awe nathi unama hari paluii.... Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏 Love you guys ❤️💛💜💚💙🧡
Akkiyooo adath vidio eka beluwa harima lasssaniii oyla gemadamath sathutin ennna budusarani seratama akki uyana dawasak vidio ekakuth gennkooo adarei
Ane oyala hari hodai aiya akki ❤❤❤ adaeri satutn parisamata inna❤
අනේ .... එහෙම කියන්න එපා.අපි ඔයාල එනකන් තමයි බලාගෙන ඉන්නේ.කට්ටිය ම හරිම ලස්සනයි .ඔයාල ආදරෙන් ඉන්නවා දකිනකොට හරිම සතුටුයි නංගී .කවදාවත් බොරු ශෝබන නෑනේ ඔයාලගේ.මල්ලි කතා කරන විදියට ආදරෙයි .කොහොම උනත් හැම සතියෙම වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා .ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .ආදරෙයි ...❤️❤️❤️❤️
ඇත්තටම නංගිගෙ සපත්තු දෙක හරිම ලස්සනයි.මල්ලගෙ තාත්තී තාත්තී කියන එකත් ලස්සනට ඇහෙනව අපිත් ඔහොම තමයි offers ගන්න ගිහින් අතේ තියෙන ගානට තට්ටු කරගෙන එනව බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
Kiyala wedak neh akki .shope ekata giyoth manawa hari gannawa amathara dewal
පිරිමියෙකුට කෑම උයාගන්න පුළුවන් වෙන එක ගෙදෙට්ට ලොකු උදව්වක්....
එතකොට නෝනටයි මහත්තයාටයි රසවල් දෙකක් අනුව කෑම හදාගන්න පුළුවන්..
ජයවේවා 💐
දෙවි පිහිටයි ඔයාලා සැමටම💖💖💖💖
❤️❤️❤️
Adath godak lassani video eka akki ayye 😘❤️ adareii ❤️❤️
Ane bohoma stuthi nangi ❤️
ආදරෙයි හැමෝටම සතුටුයි දැක්කම බුදුසරණයි.
Ane den nem shoiii video eka laga palu na den ආදරෙයි ... goak පරිස්සමෙන් inna බුදු සරණයි .....
ඊයේ හවස ඉඳලා බලාගෙන හිටියේ😊 ආදරෙයි හැමෝටම. ලස්සන ව්ලොග් එකක් ගෙනාවට ගොඩාක් ස්තූතියි. 💜️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ... බුදුසරණයි පස්දෙනාට ම🌹
Ane bohoma stuthi nangi .apith adarei .Parissamen enna ❤️❤️
Aluth bajanayak gaddi mava mathak karanavata thx hode..😊❤ mata thaniyama hina yanava.. 😄 nice video ❤
😂❤❤❤ thank you nangi
ඔයාලගෙ videos හැමදාම බලනවා ඒත් අද තමයි මගේ first comment එක දාන්නෙ😊හිත නිදහස් වෙනව ඔයාල එක්ක ඉන්නකොට..සතුටින් ඉන්න අක්කි අයියා හැමදාම❤
අනේ බොහොම ස්තුතියි නංගියා ❤️❤️
ඔයාලා එනකල් අපි හැමදාම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නේ පුංචි පවුලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලාට හැමදාම
Budusaranai!!!
Happy and Lovely family❤❤❤❤❤Thank you for The video😊.Stay Happy and Bless 🙏
Thank you 😊
Podiththo 3i akkai aiyai hamadama sathutin nirogimathwa inna. Adarei api godak❤❤
Bohoma stuthi nangi ❤️❤️
Mn godak asawen balana hari adaraniya family ekak❤ aiye oya wagemai mage husband eya inne dubai..apith me wagema hinayak dakka eth ape family ekata thunwaniyek avith daruwata thatha nathi kara😔..oyalage video dakkama hithata puduma sanasimak enawa.. hamadamath sathutin inna 💐
lovely family! much love for all of you especially the cute kids. god bless! pls bring more videos we enjoy and🥰🥰🥰 love ur vids
Thank you so much 🤗
විඩියෝ ටිකක් වැඩිපුර දැම්මෝත් 100K easy අක්කේ...😊❤
❤️❤️❤️
Lovely family .May the Triple Gem bless and protect you all!🙏🙏🙏
Thank you 😊
Aiya babata thiyen Korean look ekak akki..
Adath awasen video eka beluwe.. sathutin Parissamin inda oyala hamooma.. aadarei.😘❤🙏
Apith adarei ❤️.parissamen enna nangi
විඩියෝස් නොගෙන ඉන්න එපා අනේ සතියකට එක පාරනේ...අපි හරි කැමතියි ආදරෙයි ❤❤❤අනේ ඔයාලට...මහ ලොකු දේවල් නෑ බොරැ සෝබන නෑ තියෙන දේවල් වලින් තියෙන විදිහට හරි ලස්සන Life eka Enjoy karanawa...❤❤❤
Ane bohoma stuthi nangiya ❤️❤️❤️
Lassanay vlog eka.ayth ikmanata video ekak aran enna❤❤❤❤ parissamin sathutin inna ❤❤❤❤
Bohoma stuthi ❤️❤️
තුනුරැවන් සරණයි සිය පවුලටම..❤❤❤පරිසමින්,සතුටින් 🥰🥰🥰
Theruwansaranai!!
Nangi nice vlog... I'm watching your vlogs since 2019...every videos are very nice... Hope to see you all when I visit to London.. I'm in Liverpool nanga... Take care
Thank you so much akki ❤️
අනේ ශෝක් අනේ ❤❤ බුදුසරණයි ❤ ආදරෙයි ❤❤
Bohoma stuthi ❤️❤️
Ane video ekak dapu eka godak hodai .API oyalawa balanna asawen innawa.cosco shopping hari Shok.❤❤❤❤❤
ගොඩක් ආසාවෙන් බලන්න ඉන්න video එකක් බුදුසරණ පතනවා ඔයාලට ගොඩක් ආදරය karnawa oyalata
Bohoma stuthi ❤️❤️
Aiya ithm vihiluwenmane inne shok ane 😍 adare pas denatama ❤ video noda inn nm epa 😒 budu saranai❤
Bohoma stuthi nangi ❤️
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
Bohoma stuthi ❤️❤️
එහෙම කරන්න එපා අක්කේ. අපි video එකක් අරගෙන එනකල් බලන් ඉන්නේ. හැම සතියෙම video එකක් ඕනී. පරිස්සමෙන් ඉන්න ඔක්කොමල්ලා. ❤
Enawa enawa Ane Api ❤️❤️❤️❤️
Nice video as usual ❤❤
Thank you ❤️
තෙරුවන් සරණයි සියලුදෙනාට 🥰සතුටින් පරිස්සමට ඉන්න ❤️
Theruwansaranai!!
මැණික නංගිී , අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි. අනිත් දවසේ වීඩියෝ එකේදි නංගි අර වූල් ගොතන විදිහ පොඩ්ඩක් අපට පෙන්නන්න. ඕගොල්ලො හැමෝටම බුදු සරණයි.💕💕
Ok akki ❤️
ලස්සනයි ,කදිමයි !
Bohoma stuthi ❤️❤️
අනේ ටිකක් දිග වීඩියෝ එකක් දාන්නකෝ...අපි පොළොන්නරුවේ...අරීම ආදරෙයි..ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා තිබ්බේ.අද තමයි වීඩියෝ එක බැලුවේ....හරිම ලස්සනයි❤❤
❤️❤️❤️
ශෝක් අනේ අක්කි ඔයාලා.මං ලගදි තමා ඔයාලගේ vedio බලන්න ගත්තේ 😊.ලොකු අයියට තමා ආසම ❤.ආදරෙයි ❤❤
අනේ බොහොම ස්තුතියි නංගි❤️
ආදරෙයි ඔක්කෝටම ❤❤❤❤❤
Bohoma stuthi ❤️
ආදරෙයී පුංචි කැදැල්ලට බුදු සරනයී .ලස්සනයි අද වීඩියෝ එකත් .ගොඩාක් ආසාවෙන් බැලුවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ආදරෙයී ❤❤❤❤❤
Bohoma stuthi ❤️❤️
Loving and cute family.I love u soo much gyzzz❤️🥺බුදු සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න❤️
Bohoma stuthi ❤️
හැමදාමත් කියන්න වගේ හැමදාමත් ආදරෙයි ඔයාලා පස්දෙනාට.......පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි අයියා,අක්කා, පැටව් තුන 🤗😍❤️
Bohoma stuthi nangi ❤️❤️
Adarei hamotama. Parissamin inna. Budu saranai.
Budusaranai!!!
අනේ අයියේ අක්කේ පුළුවන් විදිහට සතියකට එක සැරයක්වත් වීඩියෝ එකක් දාන්න 🤗. අක්කායි අයියායි පුතාලා දෙන්නයි දුවයි පරිස්සමෙන් ඉන්න 💛💙💜️🧡💚
Aniwarynma ennam nangiya ❤️
Ane akki enne natuwa inna epa apita palui
Ada short video ekak adrei hamotama
Budusaranai ❤❤❤❤
Kohoma hari enawa nangiya ❤️❤️
ආසම දෙන්නෙක්❤❤❤
බොහොම ස්තුතියි❤️
Lovely to see you ❤ and interested in shopping videos too.🙈..stay safe.budu saranai🇱🇰🇦🇪
Thank you so much 😊nangi ❤️
💚💚💚
අාදරෙයි ඉතිම් හැමෝටම. 😊
❤️❤️
අපිට මේ ලගදි තමයි ඔයාලගේ වීඩියෝ බලන්න ලැබුනේ..... හැම වීඩියෝ එක්ක ම බැලුවා. ඇත්තටම ලස්සනයි. ලස්සන ෆැමිලි එක්ක... අපි ඉන්නෙත් ඩුබායි වල ඉතින් අපිට පුළුවන් හැම වෙලාවටම ඔයාලගේ වීඩියෝ බලනවා ඇත්තට නිහතමානී ඔයා කටියම අපි හරි ආසයි ඔයාලාගේ වීඩියෝ බලන්න ඉතින් චුටී පැටියෝ 3න් දෙනයි අම්මා තාත්ති කටියටම බුදුසරණයි.... අපි බලන්න ඉන්නවා ඊළගට වීඩියෝ එක එනකම්.. 🙏🙏💗💗....
අනේ බොහොම ස්තුතියි ❤️.පරිස්සමින් ඉන්න හැමෝම .බුදුසරණයි!!!
Hi akki ude video aka beluwe.denui comment karanne.adath video aka maru.ane Anne ne kylanam kynnepa.kohomahari vinadi 10 kta Hari oyalawa balanna one akke.Adareine oyalata.apiwa shopping geniyanne oyala vitarane.ayyage kemanam 👌😋 next week sure akata Anna ane.Adarei.parissamin.♥️ Budu Saranai🙏♥️😘
Bohoma stuthi nangiya .godak dawasakin oyawa dekke ❤️❤️
♥️♥️♥️🥰
අපි අපිනේ ළුඋනු බිකත් බඩටනේ වස්තු පුතා කියන්නේ එහෙමනේ. මැණික දුවත් පුතාටම හරියනවා. දරුවෝ තුන් දෙනාත් ගොඩක් හොදයි. බුදුසරණයි. සියලු දෙවි පිහිටයි.
Kohomada oyalata.adare hemadama
❤️❤️
Godak lassanaii akki video eka ❤❤😊😊
Bohoma stuthi nangi ❤️
hema week ekema video ekak danna nangi .ape podi denna hari asawen vidoes balanne
Ane kohoma hari hemadama ennam ❤️❤️.
ටිකක් දිග වීඩීයෝ දන්නකෝ අපි ආසයි කට්ටිය ගොඩක් වෙලා බලන්න 😊
❤️❤️❤️
godak adareyi❤
❤️❤️
Do you require a membership card to shop at Costco?
😊 මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි 😊 පරිස්සමෙන් ඉන්න❤
Bohoma stuthi ❤️
Aneh ehem kamlai kamta en nathuwa inn ottu nna akka , adrei parisamin aathutin inn ❤
Aniwaryenma enawa nangi ❤️
Lovely family. Asai akkatai ayyatai
Thank you nangi ❤️❤️
මම ගොඩක් ආදරේයි ලොකු පුතාට 💖💖💖💖💖💖 පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරනයි හැමදාම සතුටින් ඉන්න
Theruwansaranai!!!
Aiya hadapu, noodles eka hadapu widiyath apita kiyala dennakoo.....
Ok 👍
Adare hemadama ❤❤❤
Bohoma stuthi ❤️❤️
Beautiful ❤️ Love all 😍❤️
Thank you ❤️
Ane akki oya gothna video 1 k dannko.❤❤❤
Ok nangiya ❤️
මමත් හරිම ආසයි ගොතන්න. දවසක ගොතන්න උගන්වන vlog එකක් දාන්න කෝ.
Ude pandara nagitta gaman baluwe puthalage vedio eka.ane ape paluwa kansiya maga hara ganne oya denna hina wewi pennana me dewal saha babala 3denage daga karakam balala .puthage cooking vedios danna.theruwan saranai.
Ane bohoma stuthi auntie ❤️❤️.parissamen enna
Costco vlog 😀...lassana vlog ekak genawata thanks akka and ayya ❤️❤️
Your welcome ❤️❤️
Ane akki enakn balan inne ena hama dama. ❤ lasssnata mahala penanako. 😊 jesus phitai akki oyala hamotma. Shoes deka lasssnai akkita ❤❤
Super ❤❤❤❤
Man nam asai akki oyala Costco yana videos balanda.
❤️❤️❤️
Ai iye video ekak naththe kiyala beluwa mama.
❤️❤️
Budusaranai puthe oyalata ❤️
Budusaranai!!!
අනේ ඔයාල හරිම shook😍
Bohoma stuthi ❤️
Ane aiye wedagodak asse video ekanam beluwa et comment karanna welawak thibunna. Nangi babage gauma lassani. Akkige alut gethum tikak balanna puluwan wei neda. Malli baba maru denma gift wen karanawa 😂 kattiyama parissamin inna budusarai adarei ❤❤❤❤❤
Parissamen weda thika karaganna malli ❤️❤️theruwansaranai!!!
Ane mn malli kenek newe nangi kenek
@@SalaImani-jf9sy ane sorry nangi ❤️
අනේ වස්තු අයියා මේ මැණිකට කියන්න පිස්සු කරන් නැතුව විඩියෝස් දාන්න කියලා❤❤
❤️❤️❤️❤️
Nice vlog❤
Lovely 💕💕💕
Thank you 😊
hi akki vedio magaharuna mata .how ar u nice to see you all
ලස්සන දවසක්😊❤️💞
❤️❤️
God Bless you all thank you 🙏 stay healthy and safe you have wonderful day.
❤️❤️
Aiye oyata jacket eka lassanai 😁 Hamadama akkitai babalatai kiyanawane aiya tharaha wei. e nisa onna aiyatath kiwwa ❤ Akkinm & babala hamadama lassanai hamadama ohoma lassanata inna ❤ adarei oyalata kawada hari hambenna balan innawa ❤😘 May god bless you all ❤😍🥰
Ane bohoma stuthi nangi ❤️.parissamen enna .budusaranai!!!
Chuty video ekak hari aran enawata api hari asai....oyala dakala dakala awe nathi unama hari paluii....
Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏
Love you guys ❤️💛💜💚💙🧡
❤️❤️❤️
Woww🎉❤
❤️
Aneee කොච්චර දිග videos dammat ආසාවෙන් balanawa 😊😊ehema enne නැතුව inna epa nikan gedara iddi unath awsthawen prayojana aran videos danna😅...ආදරෙයි godak ..dan ayyata kama කඩයක් danna තියෙන්නෙ ayya ලංකාවේ rasata biriyani ,කියලා 😂❤❤❤
Aniwaryenma video ekak aragana ennam ❤️
සෙනසුරාදා හවස දානකල් බලන් හිටියේ
❤️❤️
❤❤ අක්කිලා අයියලා surprise වෙන්නයි යන්නේ ❤❤ 100k subscribes ඉක්මනින් ලැබෙනකල් මාත් ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤❤my favourite you tube channel 1❤.තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම.vedios නම් නොදා ඉන්න එපා අනේ❤
Thank you nangi ❤️
Sathiyata dawas dekakwat video danna akka.puduma asawakin oyalage video balanne.adarei oyala hamotama.parissamin inna.budu saranai.
Kohoma hari try ekak dennam nangiya ❤️
mama ithuwe aka paratam dakiddi akkala lankawata awith kiyala❤❤❤❤
❤️❤️❤️
එන්න නෙවෙයි නම් ඉදියේ අපරාදෙ නෙ ආවෙ 😂😂😂
ඔයා හරි 😀
@@WasthuandMenika මම හරිද..ඒකනෙ ඔයානෙ දන්නෙ
Hiina athra eka hiinyk thmi ohaata awith dwska oyalawa hambena eka.aiya so cute ❤
Aniwaryenma enna puluwan wei ❤️❤️.never give up
🥰🥰🥰
ආදරෙයි❤❤🎉
Bohoma stuthi ❤️❤️❤️malli
Oyala lankawata Anne kawadhdha?
❤️
Mage pataw tika shok ane❤
❤️❤️
Nice video 🎉🎉🎉
Thanks 🤗
අනේ එහෙම එන්නේ නැතිව ඉන්න එපා හැම සතියකම එන්න මැණිකේ. ඔයගොල්ලෝ එක්ක සතිය ආරම්භ කරන කොට සතුටුයි පුතා.
එහෙම නම් සතුටුන් ගිහින් ඉක්මනින් එන්න ❤
Bohoma stuthi auntie ❤️.parissamen enna
Nice,,,,,,,,,,,,,,,,,
Thank you 😊
❤❤❤❤ අක්කේ ආදරෙයි ❤❤❤❤
❤️❤️❤️
ආදරෙයි හැමොටම ❤❤❤❤
❤️❤️
Man hithuve kattiyama lankavata ava kiyalai....hadisiyema ava kivata.....😂😂❤❤❤❤
😊😊😊
Love from us ❤
Thank you 😊
All of you are sooo funnyyy
💜💜💜💜🧡🧡🧡👏👏👏⚘⚘⚘⚘
❤️❤️❤️
ආදරෙයි ❤❤❤
❤️❤️
ඊයෙ හවස ඔයාලා එනකල් මග බලාගෙන හිටියේ එහෙම කියන්න එපා මැනික අපි ඔයාලා එනකල් මග බලාගෙන ඉන්නේ පොඩි තුන් දෙනා පවු අනේ ඉතින් පස් දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤
Man eye hawas wenakan hitiye ane video eka balanna. Eth ne. En nethuwa inn epa aiyo. Oyala nethuwa palui❤❤❤❤
අනේ අපි කොහොම හරි එන්නම් හොදේ ❤️❤️