Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍
LIKE 34 Wow~ interesting and impressive 😍😍😍Thank you for sharing 💛💚🧡
Love your video! my dear friend! Thanks for this nice sharing! wish you a good day!
නියමයි ගොඩක් හොද video එකක් ඉස්තුතියි ගොඩක් ❤❤🙏
5..good sharing
ස්තුතියි ඔයාට 🙏
හරිම වටිනා පැලෑටි වර්ගයක් ස්තුතියි මල්ලී හැමෝම දැනුවත්කරන එක හොදයි
ස්තුතියි මාලි අක්කෙ🙏
ගොඩක් වටින විඩියෝ එකක් ... තෙරුවන් සරණයි ඔයාට... 🙏🌸
බොහොම ස්තුතියි 🙏
නියමයි.හරිම වටිනවා
GOOD VIDEO... 👍🙏
ස්තුතියි ඔයාට 😍
වගාවනම් නියමයි අයියෙ.බුදු සරණයි 🌷🙏
ස්තුතියි නංගි🙏
වටින විඩියො එකක්
ගොඩාරියක් ස්තුතියි පුතාට හොදේ😍
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ, නියමයි 🤗😃
ස්තුතියි නංගා.බුදුසරණයි 😍
So healthy and yum
thanks friend 😍
thanks for sharing this. I know the importanceto parsley. Good for immunity
yas👍 thank you so much🙏
Nice vidéo 👍🙏🏻
Thanks friend 🙏
goodluck 🎉🎉🎉
Thanks 👍
සුපිරි ❤👍
ස්තුතියි සහෝ🙏
තබ්බුල කනවා අපි නම් හැමදාමත් 👍
එහෙමද, ස්තුතියි ඔයාට 🙏
සුපිරි ම අයියා ගොඩක් වටිනවා හැමදාම සතුටින් ඉන්න ඔයා තෙරුවණ් සරණයි ඔයාට ❤️🙏
බොහොම ස්තුතියි සහෝ🙏
Super
Thanks
හරිම ලස්සනයි බොහොම හොද විඩියෝ එකක් පැලවුනොත් අපිටත් දෙන්න කෝ
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි තෙරුවන් සරණයි!
බොහොම ස්තුතියි ඔයාට.බුදුසරණයි 😍
සන්තෝසයි 🤗
Fantastic sharing...New friend.. please stay connected 😊🙏..
වාසනාවන්ත සුභම සුභ රාත්රියක්❤️❤️❤️ අයියේ 🙏🙏 බුදු සරනයි ...
සුබ රාත්රීයක් නංගිටත්.බුදුසරණයි 😍
Hoyagann amarui...eth math harim asa deyak...godak sthuthi vidiyowat aiye
වගාව හරිම ලස්සනයි .කාලා නම් නෑ අයියා .ඔයාට ගොඩක් ස්තූතී දැනුවත් කරාට..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..❤️
බොහොම ස්තුතියි නංගි🙏😍
@@MayuraLanka 😍😍
නියමයී අයියේ
අපිත් ගෙනත් සම්බල් හදල කනව..නියමයි සහෝ ජයවේවා ❤️❤️
බොහොම ස්තුතියි සහෝ.බුදුසරණයි 🙏
ඔන්න අයියේ බලන ගමන් ඉන්නේ ❤️❤️
මැල්ලුම් ගොඩක් රහයි අයියේ මමත් හදලා කනවා.😋😋😋
නිතර කන්න එපා නංගි.
@@MayuraLanka හොද් නැද්ද අයියේ ..
@@user-wk7qr4kz9p ඔව් නංගි. මේක උෂ්ණාධික කොළ වර්ගයක්. ගැස්ට්රයිටිස් තියේනම් ඒ තත්ත්වය වැඩ්වෙන්න පුළුවන් සහ නොයෙකුත් අතුරු ආබාධ ඇති වන්නට පුළුවන්.
Hewaneda hadanna oni
නියමයි අයියා...අපේ අම්මත් ගොඩක් උයද්දී අසමෝදගම් කොල දානවා...ඕකද කියන්න හරියටම දන් නෑ...හැබැයි කොලේ නං ඔය වගේ...
එහෙමද මල්ලි, මේ කොලෙ මින්ට් සුවදයි, ස්තුතියි මල්ලිට වීඩියෝව බැලුවට.බුදුසරණයි😍
අපිට කොයින්ද පාස්ලි ඇට😔ජය වේවා !🙏
පිට රටවල තියෙනව නංගි
පාස්ලි මටත් නැතුවම බෑ 😊
බොහොම ස්තුතියි 🙏මේ මම කිහිප තැනකම අහල ඇති.ඇයි දැන් චැනල් එක කරන් නැත්තෙ🙄
@@MayuraLanka වැඩ වැඩියි මේ දවස්වල අයියේ තැන්කු ඇහුවට 😊
@@dikafamilykitchen6270 එහෙමද.ඒත් ඉතින් පෝස්ට් එකක් හරි දාන්න පුළුවන් නෙ🙄
නියමයිනේ මමත් ඕව තම්බල වතුර බොනව. හැන්දෑවට තම්බනව වැඩිය තම්බන්නෙ නෑ විනාඩි 10ක් නැත්නම් 15ක් විතර ඊටපස්සෙ ෆ්රිජ් එකේ තියල ඊට පහුවෙනිදා උදේ හිස්බඩට බොන්න ඕනෙ👌 (වකුගඩුවල ගල්වලට සුපිරි)
එහෙමද සහෝ.හැබැයි නිතර පාවිච්චිය හොඳ නෑ හොදේ.
@@MayuraLanka නිතර බොන්නෙ නෑ උදේ විතරයි🤣🤣
@@SihinaPiyapath යකෝ රෑට බිය.මාත් සෙට් වෙන්නම්😜🍷😂
@@MayuraLanka 🤣🤣🤣
අපිත් ගෙනත් බිරියානි වලට දැම්මා..😁
එහෙමද.🙄
ලස්සනයි වගාව මල්ලියේ . ශීත කාලෙ නිසා සරුවට හැදිල නේද . දැන් ඇස් අමාරුව හොඳයිද..මල්ලි . පරෙස්සම් වෙන්න . තෙරුවන් සරණයි ඔයාට . සුභ දවසක් වේවා !!. 🙏🙏💐💐💐❤❤❤👌👌👌
එහෙමටම හොඳක් නෑ අක්කෙ.ඒත් මේකට නෑවිනුත් බෑනෙ😂
මාත් එහෙම තමයි මල්ලි. ඉතින් කොහොමද හොඳ වෙන්නෙ .🤣🤣
Lankawa wagawa karana pulluwada aiya plz riplai
වාව් මරු අයියා ලංකාවේ තියේද ඒ ඇට වර්ගය
තියෙනව.හොයාගන්න ටිකක් අමාරුවෙයි
අයියේ..ඒ.අපේ අසමොදගම්ද
නෑ
අනේ අයියේ ලංකාවේ තියෙනවා හරිම ගනම්
ඔව් ඉතින් ලංකාවේ අඩුවට කියල මොනවද තියෙන්නෙ
@@MayuraLanka 😂😂
මෙහෙ මිනිස්සු කන්නෙම ඕව
ඔව් නේද
ඇට ටිකක් ගන්න පුළුවන්ද
ඇට පැකට් එළවලු පොහොර කඩවල ඇති.ලංකාවේ තියේද මන්ද🙄
ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍
LIKE 34 Wow~ interesting and impressive 😍😍😍
Thank you for sharing 💛💚🧡
Love your video! my dear friend! Thanks for this nice sharing! wish you a good day!
නියමයි ගොඩක් හොද video එකක්
ඉස්තුතියි ගොඩක් ❤❤🙏
5..good sharing
ස්තුතියි ඔයාට 🙏
හරිම වටිනා පැලෑටි වර්ගයක් ස්තුතියි මල්ලී හැමෝම දැනුවත්කරන එක හොදයි
ස්තුතියි මාලි අක්කෙ🙏
ගොඩක් වටින විඩියෝ එකක් ... තෙරුවන් සරණයි ඔයාට... 🙏🌸
බොහොම ස්තුතියි 🙏
නියමයි.හරිම වටිනවා
ස්තුතියි ඔයාට 🙏
GOOD VIDEO... 👍🙏
ස්තුතියි ඔයාට 😍
වගාවනම් නියමයි අයියෙ.බුදු සරණයි 🌷🙏
ස්තුතියි නංගි🙏
වටින විඩියො එකක්
ගොඩාරියක් ස්තුතියි පුතාට හොදේ😍
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ, නියමයි 🤗😃
ස්තුතියි නංගා.බුදුසරණයි 😍
So healthy and yum
thanks friend 😍
thanks for sharing this. I know the importanceto parsley. Good for immunity
yas👍 thank you so much🙏
Nice vidéo 👍🙏🏻
Thanks friend 🙏
goodluck 🎉🎉🎉
Thanks 👍
සුපිරි ❤👍
ස්තුතියි සහෝ🙏
තබ්බුල කනවා අපි නම් හැමදාමත් 👍
එහෙමද, ස්තුතියි ඔයාට 🙏
සුපිරි ම අයියා ගොඩක් වටිනවා හැමදාම සතුටින් ඉන්න ඔයා තෙරුවණ් සරණයි ඔයාට ❤️🙏
බොහොම ස්තුතියි සහෝ🙏
Super
Thanks
හරිම ලස්සනයි බොහොම හොද විඩියෝ එකක් පැලවුනොත් අපිටත් දෙන්න කෝ
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි තෙරුවන් සරණයි!
බොහොම ස්තුතියි ඔයාට.බුදුසරණයි 😍
සන්තෝසයි 🤗
ස්තුතියි ඔයාට 🙏
Fantastic sharing...
New friend.. please stay connected 😊🙏..
Thanks friend 🙏
වාසනාවන්ත සුභම සුභ රාත්රියක්❤️❤️❤️ අයියේ 🙏🙏 බුදු සරනයි ...
සුබ රාත්රීයක් නංගිටත්.බුදුසරණයි 😍
Hoyagann amarui...eth math harim asa deyak...godak sthuthi vidiyowat aiye
වගාව හරිම ලස්සනයි .කාලා නම් නෑ අයියා .ඔයාට ගොඩක් ස්තූතී දැනුවත් කරාට..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..❤️
බොහොම ස්තුතියි නංගි🙏😍
@@MayuraLanka 😍😍
නියමයී අයියේ
ස්තුතියි නංගි🙏
අපිත් ගෙනත් සම්බල් හදල කනව..නියමයි සහෝ ජයවේවා ❤️❤️
බොහොම ස්තුතියි සහෝ.බුදුසරණයි 🙏
ඔන්න අයියේ බලන ගමන් ඉන්නේ ❤️❤️
ස්තුතියි ඔයාට 🙏
මැල්ලුම් ගොඩක් රහයි අයියේ මමත් හදලා කනවා.😋😋😋
නිතර කන්න එපා නංගි.
@@MayuraLanka හොද් නැද්ද අයියේ ..
@@user-wk7qr4kz9p ඔව් නංගි. මේක උෂ්ණාධික කොළ වර්ගයක්. ගැස්ට්රයිටිස් තියේනම් ඒ තත්ත්වය වැඩ්වෙන්න පුළුවන් සහ නොයෙකුත් අතුරු ආබාධ ඇති වන්නට පුළුවන්.
Hewaneda hadanna oni
නියමයි අයියා...අපේ අම්මත් ගොඩක් උයද්දී අසමෝදගම් කොල දානවා...ඕකද කියන්න හරියටම දන් නෑ...හැබැයි කොලේ නං ඔය වගේ...
එහෙමද මල්ලි, මේ කොලෙ මින්ට් සුවදයි, ස්තුතියි මල්ලිට වීඩියෝව බැලුවට.බුදුසරණයි😍
අපිට කොයින්ද පාස්ලි ඇට😔
ජය වේවා !🙏