Iskole | Episode 201 14th December 2021

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 184

  • @piumalisamitha8351
    @piumalisamitha8351 3 роки тому +53

    ලස්සනයි කතාව .දුලාන් මල්ලි ලසන්නට රගපන්වා.අනගි ඔයාත්.එ වගේම විහාරය මිස් වගේ ගුරුවරු හරිම අදරනියයි ..💗💗💗💗💗

    • @nilukajayashingha2552
      @nilukajayashingha2552 3 роки тому

      Godak lassanai adarei hamotam suba Pathum idiri anagathayat hamadem hariyanna kiyala vish karnwa..♥️♥️♥️♥️♥️♥️💕💕💕

    • @madushanimadushani9372
      @madushanimadushani9372 3 роки тому

      Hfyo

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +143

    දුලාන් හරිම ලස්සනයි රන්දිකත් ගොඩක් ලස්සනයි

  • @oshadhijayawardana5411
    @oshadhijayawardana5411 3 роки тому +49

    රන්දික + විහාරා ❤❤

  • @au1171
    @au1171 3 роки тому +60

    අනගිගේයි දුලාන්ගෙයි ආදරේ 🥰❤️

  • @sanchalasewmini450
    @sanchalasewmini450 3 роки тому +17

    Anagi❤️Dulan
    Hrim shooooooooooooi
    💞💞💞💞💞💞💞💞

  • @jayanthainda0426
    @jayanthainda0426 3 роки тому +41

    කොරාෙනා වසන්ගතෙන් සියලුම දෙනා ඉක්මන් සුවය ලැබෙිවා
    අනගි දුලාන් රන්දික විහාරා හරිම ලස්සනයි

  • @sadu8816
    @sadu8816 3 роки тому +17

    අනගි+දුලාන්❤️

  • @bimaa6750
    @bimaa6750 3 роки тому +26

    Ane dulan ge anagi ge adare 😍😍😍

  • @ranifrando4544
    @ranifrando4544 3 роки тому +45

    මම කිව්වේ දුලාන් අද
    එනවා කියලා ලස්සනයි
    අදත් ඉස්කෝලේ 🌹 🌹 🌹

  • @sanjanirathnayaka9108
    @sanjanirathnayaka9108 Рік тому +1

    Rayhnaka🌼💐🌺🌹🥀🥀🥀🌷🌺🌺🌸🏵️🌻💮

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 3 роки тому +128

    දුලාන් ගෙදර ඇවිත් වගේ නේද.වෙනදා වගෙම අදත් කතාව ලස්සනය.සියලුම දෙනාට බුදු සරණයි.❤💞❤💞❤💞❤💞❤👍

  • @netmisansala4821
    @netmisansala4821 3 роки тому +110

    සහෝදර කම දුලාන්ගෙ රන්දිකගෙ හරිම ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹

  • @Maheli17
    @Maheli17 3 роки тому +129

    අද අයියා මල්ලි (රන්දික, දුලාන් )scence එක වගේම අනගි දුලාන් scence එකත් ගොඩක් ලස්සනයි 🥰❤️

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Рік тому +1

    අයියලා මල්ලිලා කියන්නේ ගැම්මක් තමයි ❤️❤️❤️

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 роки тому +23

    Dulang gedar awana ❤️❤️ ammmoo vihra techa wasa

  • @Vlog-ny1jd
    @Vlog-ny1jd 3 роки тому +35

    anagi ❤ dulan
    me dennata kamathi aya innvada

  • @waththagepriyantha5830
    @waththagepriyantha5830 3 роки тому +20

    අයියයි මල්ලි ලස්සනකොටසක්ගියා

  • @niranjalakumari9799
    @niranjalakumari9799 3 роки тому +27

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰 ලස්සනයි 🥰🥰🥰🥰🥰 ලස්සනයි 🥰🥰🥰🥰🥰 ලස්සනයි හැමදාමත් වගේම ආදරේයී ඉතිං 🥰🥰🥰🥰🥰🥰

  • @nilmini8011
    @nilmini8011 3 роки тому +25

    ඉස්කෝලේ අදත් ලස්සනයි ස්තුතියි

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 3 роки тому +14

    ලස්සනයි ලස්සනයි ගොඩක් රන්දික විහාර ❤️❤️❤️❤️

  • @arthurwijesooriya2582
    @arthurwijesooriya2582 2 роки тому +8

    පසුබිම් සංගීතය දෙබස් අභිබවා යන නිසා රසවින්දනයට බාධාවක්.හඬ පාලනය ගැන තවදුරටත් හිතන්න.කතාව ලස්සනයි .

  • @sandeepalaksarani3770
    @sandeepalaksarani3770 3 роки тому +22

    අනගිගෙ හැගීම් 😭

  • @dilsara1111
    @dilsara1111 3 роки тому +73

    බැදීම් ලස්සන වෙන්න නම් කාටත් ලැබෙන්න ඕනි දකින හැම හීනෙම තමන්ගෙ කර ගන්න පුලුවන් මිනිස්සු..ආදරේ නිසා විදවන හැමෝටම දවසක සතුටින් ඉන්න ලැබේවා

  • @rgv6694
    @rgv6694 3 роки тому +10

    Dulan angi 😭😭😭😭😭

  • @nethminayanathara802
    @nethminayanathara802 3 роки тому +19

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

  • @anuradhawijesingha2664
    @anuradhawijesingha2664 3 роки тому +22

    ඔන්න ඉතින් ලව් නම් ලව්

  • @meniked4755
    @meniked4755 3 роки тому +24

    සියලු දෙනාටම තෙරුවන් සරණයි 👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨❤️❤️❤️❤️❤️❤️

  • @kumudunavidu5467
    @kumudunavidu5467 3 роки тому +59

    අනගි/දුලාන් අද ඒ ටිකට නම් ඇඩුනා ලස්සනයි

  • @flywithheart
    @flywithheart 3 роки тому +80

    රන්දික අයියගෙයි ටිචර්ගෙයි කොටස්...සුන්දරම කොටස් ❤❤❤❤❤

  • @kaviwijethilaka305
    @kaviwijethilaka305 3 роки тому +34

    මරු කතාව ❤️❤️😍😍

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 3 роки тому +8

    අද කාලෙ සිද්ධවෙන අපේ කථාවක් ! ඒක නිසා හරි ලස්සනයි .ගමේ පරිසරය අපූරුයි .චිත්තාකර්ෂණීයයි. හැබැයි ඉන්දියානු ටෙලිනාට්‍ය වගේ මෙගා නාට්‍ය
    කිරීමේ උණක් දැන් දැන් අපේ ටෙලිනාට්‍යවලට බෝවෙලා තියෙනවා.ඒ වගේ වුණෝතින් නම් මිනිස්සුන්ට එපා වේවි . ඉන්දියානු ටෙලිනාට්‍යවලින් ලැබිච්චි අපේ රටේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකල සහ නිෂ්පාදකයින් අනුකරණය කරන තවත් දෙයක් තමයි
    ටෙලිනාට්‍යයේ කවර හෝ පුද්ගලයෙකු ලෙඩවුණා නම් එයා කෝමල් වෙලා .ඒ කියන්නෙ දීර්ඝ කාලයක් කතා කරන්න බැරිව එක තැන්වෙලා ඉන්නව වගේ රඟපෑම් ඇතුළත් කර තියෙනවා . ඒක දැන් අපේ ටෙලිනාට්‍ය හැම එකකටම බෝවෙලා. ඉතින් අපට ඒ වගේ ඒවා නම් එපාවෙනවා.
    ඒ වගේම ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් කරන ලොකු වැරැද්දක් කියන්න ඕන .
    මේ කතාවෙත් එහෙම තියෙනවා . ආත්තම්මා එක් දියණියකගේ දරුවන් දෙදෙනකුට ඒ කියන්නෙ යහපත් සහ සමීර දෙදෙනාට වෙනස්කම් කරනවා.
    අනෙක් දරු මුනුබුරන්ට හොඳින් සළකනවා . මේ වගේ චරිත ටෙලිනාට්‍ය කතාංගයකට ඇතුළත් කිරීමේදී අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකයින් සැලකිල්ලක් නොදක්වා ඇති කරුණක් තමයි .මේ ටෙලිනාට්‍ය බලන සමහර පිරිස් තුළ ගෙදරක සැබෑ ආත්තම්මා කියන ගෞරවයෙන් සලකන ආත්තම්මා කෙරෙහි වුවත් තරහක් ඇතිව කටයුතු කරන්න තරම් පෙළඹෙන්න පුළුවන් .ආත්තම්මා ළමයින්ගෙන් දුරස්වෙන්න මෙවැනි චරිත හේතුවක් වෙන්න පුළුවන් බව අවධාරණයෙන් කියනවා. සමහර කතාවල අම්මා සහ තාත්ත කෙරෙහි තරහක් උපදවා ගන්නව. එයින් සැබෑ ජීවිතයේ අම්මා තාත්ත කෙරෙන් ළමයි දුරස්වෙන්න පුළුවන් . හැමෝම බුද්ධිමත් නෑ.විවිධ බුද්ධි මට්ටම්වල සිටින අයයි මේවා නරඹන්නෙ . ඒ ගැන නොතකා අනාගත පරපුරක් ගැන හිතන්නේ නැතිව හුදෙක් මුදල් පසුපස ටෙලිනාට්‍ය හඹා යෑම අපේ රට අභාග්‍යයට ඇද දැමීමක් වනු ඇත.

  • @amandisulochana1816
    @amandisulochana1816 3 роки тому +6

    Ada nam godak lassni කතාව

  • @umeshashintha5718
    @umeshashintha5718 3 роки тому +75

    අනගි වගේ කෙල්ලෙක් හැම කොල්ලෙක්ටම ලැබෙන්නේ වාසනාවන්ත වෙන්න ඕනි.කතාව නම් මරු දෙරණ පොදු 2ත් ඉක්මනට ඕනි

  • @samankumaraamarasooriya6132
    @samankumaraamarasooriya6132 3 роки тому +7

    Ane lassanai 😍

  • @DilminiWorld
    @DilminiWorld 3 роки тому +122

    අපට අපේ දරුවන්ට නිදහසේ ඇවිදින්න නිදහසේ හුස්ම ගන්න පුලුවන් කාලයක් ඉක්මනින් උදා වේවා .... !

  • @flywithheart
    @flywithheart 3 роки тому +50

    සියලු රෝගීන්ට සුවය ලැබේවා... 🙏🙏🙏🙏

  • @subhanijayasinghe4862
    @subhanijayasinghe4862 Рік тому +2

    මටත් අයියා කෙනෙක් ඉන්නවා ඒත් එයා මගේ පොඩි ආච්චි අම්මා ගාව එයා ගෙදර ආවාම මට මාර විදියට වෙනස්කම් කරනවා ඒත් මම එහෙම කරන්නෑ 😭😭😭

  • @saratsarat3696
    @saratsarat3696 3 роки тому +23

    රන්දික හැමදාම දත්ටික එලියට දානවා කවදාද කියන්නෙ ආදරෙයි කියාලා විහාරට

  • @Lithika.Thehan
    @Lithika.Thehan 3 роки тому +25

    2:27 Dulan 😂😁

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 3 роки тому +34

    මගේ රටට දළදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏

  • @Minod-f2w
    @Minod-f2w 3 роки тому +7

    දුලාන් අනගි love එක නම් මාරයි
    ලව් සීන් romantic මදි 😅😅

  • @niroshnira7959
    @niroshnira7959 3 роки тому +6

    ලස්සනායි ❤❤❤❤❤

  • @HS-phicsy
    @HS-phicsy 3 роки тому +20

    ඇඩ්වල සද්දෙ වැඩී බොසා කන් ලෙෆ්ට් 😂

  • @shanhewaga9789
    @shanhewaga9789 3 роки тому +4

    School love eka ela..

  • @hiru..1366
    @hiru..1366 3 роки тому +30

    දුලාන් පව්..😞😞

  • @aujithkumara1681
    @aujithkumara1681 3 роки тому +13

    කතාවෙ වුනත් රන්දිත වගේ අයිය කෙනෙක් ලබන්න පින තියෙන්න ඔිනෙ

  • @musicvolg5690
    @musicvolg5690 3 роки тому +7

    dulan & anagi andenawaa

  • @sandun9283
    @sandun9283 3 роки тому +41

    අද පට්ට පහර කතාව එදිරිමුනි අයියේ හැමදාට බලනවා ඉස්කෝලේ කතාව දිගටම කරගෙන යන්න කොටස් 2000විතර

    • @pradeepkumara3276
      @pradeepkumara3276 3 роки тому +5

      කොටස් 4500 වත් කරන්න ඵදිරි

    • @sandun9283
      @sandun9283 3 роки тому +2

      කොටස් 5000 ඔන සමන් එදිරිමුනි අයියේ හැමදාට බලනවා

    • @CP-ny2wm
      @CP-ny2wm 3 роки тому +3

      ඒදිරිමුණි උබ මේක මැරිලත් පැයක් ලියන්න oneee . පොඩි උන්ගෙ ඔලු ටිකත් කන්න oneee ☝☝☝

  • @pradeepshan4198
    @pradeepshan4198 3 роки тому +11

    Aiyo Kapila mama

  • @lakithakeshan353
    @lakithakeshan353 3 роки тому +64

    පාසල් යන ලමුන්ට හරිම ආදර්ශමත් කතාවක් 😹😹

  • @isuru2690
    @isuru2690 3 роки тому +12

    මෙ කාතාව ලස්සනයි එත් පටන් ගත්ත දවසෙ ඉදන් විනාඩිය විනාඩිය අඩු වෙන්නෙ ඇයි 😓😓😭😭😭😭

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 роки тому +30

    ගෙවෙන හැම මොහොතකම රෝගී හැමකෙනාම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !

  • @oshadhishehani7287
    @oshadhishehani7287 3 роки тому +77

    එක කොටසක් වත් මිස් නොකර බලපු කට්ටිය කෝ 🤗🔥

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому +11

    Ana.saho..badima..🥺

  • @eating0509
    @eating0509 3 роки тому +12

    Kollek wetilalu😁aka maru

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 3 роки тому +17

    සුනෙත් කන්න හදන්නෙ මදි නොකියන්න

  • @rashmidewmini1689
    @rashmidewmini1689 3 роки тому +4

    Wow 😍😍

  • @ayeshamadhavi9093
    @ayeshamadhavi9093 7 місяців тому +1

    😢😢😢😢😢😢

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 роки тому +11

    Ange 😥😥

  • @flywithheart
    @flywithheart 3 роки тому +44

    රන්දික අය්යා හරිම හොදයි නේද?❣❣❣❣❣❣❣

  • @muhannathstar45
    @muhannathstar45 Рік тому +1

    🎉❤❤

  • @NandaMalani-i4n
    @NandaMalani-i4n Рік тому

    Oyala hemotama budu saranai😊

  • @isuru2690
    @isuru2690 3 роки тому +7

    පටන් ගත්ත දවසෙ විනාඩි 27 තිබ්බා දැන් විනාඩි 21 😓😓

  • @sumedhakumari9709
    @sumedhakumari9709 3 роки тому +5

    Dulan lassanai randukata wada

  • @sumindadodampage9475
    @sumindadodampage9475 3 роки тому +3

    සුපිරි

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 роки тому +20

    විහාර ටීචට මල පැනල

  • @himeshkanchana4979
    @himeshkanchana4979 3 роки тому +25

    අරකිගෙ ඇස් වලට අසිට්ද දාල තියෙන්නෙ එච්චර වතුරවගෙ කදුලු ගලන්න 😂

  • @sanjanakavinda8992
    @sanjanakavinda8992 3 роки тому +12

    රන්දික ලෙප්ට්

  • @kpkeerthi2265
    @kpkeerthi2265 3 роки тому +6

    niyamai

  • @sgpremasiri2805
    @sgpremasiri2805 3 роки тому +5

    රන්දික විහාර ඇත්තටම කසාද බඳින්න කොච්චර කිව්වත් ඇත්තටම කසාද බඳින්න නැ

  • @gayashanalgama7999
    @gayashanalgama7999 3 роки тому +12

    😍😍😍

  • @kumudukumudu4633
    @kumudukumudu4633 3 роки тому +2

    E sahodara bedimata Nam Ane godak dukai

  • @tkpraja7753
    @tkpraja7753 3 роки тому +64

    Perfect direction// perfect dialogues/perfect acting/ now the drama is approaching 5 star slandered/very good/ අද අයියා මල්ලි (රන්දික, දුලාන් )scene එක වගේම අනගි දුලාන් scene එකත් ගොඩක් ලස්සනයි/I cant imagine Anagi's acting/ Hollywood slandered/ give my regards to her/Thank you

  • @VishmiDivynnjale
    @VishmiDivynnjale Місяць тому

    Hari mehema karannako oya gedara yanna nethnammehehari innakoo e dialog ekata mama witarada metharam kemathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤😊

  • @sanjanirathnayaka9108
    @sanjanirathnayaka9108 Рік тому +1

    Raythnaka

  • @amilanidarshana5612
    @amilanidarshana5612 3 роки тому +3

    Lassanai kathawa

  • @neranjananishanthi5303
    @neranjananishanthi5303 3 роки тому +6

    dulan + anagi aadarai itin

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому +11

    Ana..dulan was.neda...🤔🥺

  • @samanravindra4390
    @samanravindra4390 3 роки тому +5

    ගැලපීමක් නැ මේ කොටස්

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 3 роки тому +6

    Nice

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 роки тому +8

    Superb ❤️🔥

  • @onlinework1244
    @onlinework1244 3 роки тому +5

    💕💕💕💕💕💕💕

  • @dhanaranjanaedirisinghe3357
    @dhanaranjanaedirisinghe3357 3 роки тому +5

    Balana api modayo moko

  • @STAR-dh6yq
    @STAR-dh6yq 2 роки тому +6

    😍😍😍😍😁😁

  • @shanukaranshika6107
    @shanukaranshika6107 3 роки тому +1

    Lassanayi

  • @Asanka12345
    @Asanka12345 3 роки тому +6

    Hi

  • @judykulathunga591
    @judykulathunga591 3 роки тому +3

    හායි සකුරා,,..

  • @uththaranithilinaa2098
    @uththaranithilinaa2098 3 роки тому +11

    Mama aasama kathawak

  • @ffpodda3629
    @ffpodda3629 3 роки тому +12

    🌹🌹🌹🌹

  • @chamindasampath8811
    @chamindasampath8811 3 роки тому +1

    😥😥😥

  • @ffpodda3629
    @ffpodda3629 3 роки тому +15

    👍

  • @dabemadadabemada3307
    @dabemadadabemada3307 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @judykulathunga591
    @judykulathunga591 3 роки тому +5

    අනෙ ජනකට මන්ත්‍රී කරන බලු වැඩ කරන්න බෑහැ..මෙම අපෙ සකකූරනෙ.

  • @w.ssumedha8953
    @w.ssumedha8953 3 роки тому +7

    මාලු කපිලයෝ....ඉදපිය තොට හොඳ වැඩක් කරන්න ...

  • @madushanthaweerasekara5028
    @madushanthaweerasekara5028 3 роки тому +6

    As badala thiyaddi kohomada yako u kapila mamava adura gaththa

  • @ganidupatinayaka8082
    @ganidupatinayaka8082 3 роки тому +12

    Good jod

  • @rumedhasampath5508
    @rumedhasampath5508 3 роки тому +8

    🤣🤣🤣🤣🤣

  • @woodwork6155
    @woodwork6155 3 роки тому +2

    Kathawa mada ad dala kana palenna wage enawa eka parama possuda yako nathnam guli kalada

  • @EricPrabhashwara
    @EricPrabhashwara 3 місяці тому +1

    ❤❤❤😂😂😂
    😢😢😢😮😮😮
    🎉🎉🎉🥧🥧🥧

  • @kumarakumara5377
    @kumarakumara5377 3 роки тому +1

    Hi .....