Taruwan saranai t v dakuna malliyo oyata mana sama dama balanwa obaga wada satahan danna Anna naha mama baluwa dalada samedu pehitai oba kopamana uadau karala teyana aya api obaga vediyowa balanwa aya nesa api dannawa oba karana keyan sama deyakama akama lasima etuwewa 🙏🏻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🌻
@@ප්‍රියන්ගිකා ow balannkao wellassa tv aya dena salli awalema homamo ederepeta live denawa,,me meneha denna,,elawalu poddak aran yanawa akath Hare Yana pennanna
Ahema keyanna APA Oya balanna wellassa tv .ape dena mudal aya kelenma live denawa Meya denna,,me kapateyek horek Katha karanne weerayen samajaya akka,,mayage pokect aken dapu aka geyak keyanna,,dawas Ak Man Katha karala kewa Ape dena salli ayalata kelenma denna,,meya keyanawa menessu kamathina ahema thaman dena gana lokema aya dana gannawata keyala Man kewa Na Man dena gana keyanna keyala kewe Na..Man wada satahana baluwa,,Anith aka geyak hadana akata Man kewa Man Aran dennam badu,,mata address aka denna keyla ayata salli danna kewa aya Aran denna,,Meya loku anda paluwek
ඔබ දෙපල පින් කන්දරාවක්. 🇱🇰👍👌 ඔබලාගේ පූත්තූ තූන්දෙනා හරිම පින් කන්දක්. ඉතාම ආඩම්බරයි. 🇱🇰 👍👌
දූප්පත් අසරණ අහිංසක පින්වන්ත ඔබ පවූල ශ්‍රී ලංකාවට
ලොකු ආඩම්බරයක් ආදර්ශයක්.
👍🇱🇰👌 තෙරුවන් සරණයි. ජයවේවා.
සදු සදු සදු නමෝ බුද්ධය පිංවත් පොඩි හමුදුරුවනේ ඔබවහන්සෙලට දිර්ඝ අයුසලැබේව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💮💮💮🌹🌹🌹🇱🇰
උතුම් වු පොහොය දිනයේ සැදැහැවත් පින්වත් කාර්ය යක් තෙරැවන් සරනයි සියලුම දෙනාටත් මාද්‍ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත්
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
පොඩි හාමුදුරැවන් වහන්සේලා..හොදින් අධ්‍යාපනය හදාරල..රටට හොද සේවයක් කරන්න අධිෂ්ඨාන කර ගන්න..සාසනය පැත්තෙන්..සාහිත්‍ය පැත්තෙන්..රටට සේවයක් කරන්න..තෙරැවන් සරණයි
බුදු සරණයි ජයෙවිවා බුදු සරණයි
දෙමාපියන්ට සලකන දරුවන්ට දෙවියන්ගේ පිහිටයි බුදු සරණායි
Hatara wargayak newan dakenawa Mona adupadu tibunath santosa wanna namo buddaya 🙏🙏🙏🌹🌹🌹🌹
බුදු සරණයි
Taruwan saranee oba wahansalata
ශ්‍රම බලකාය වර්ධනය කල යුතු කාලයක්. පියා තොරාගත් මග ගැන කනගාටු වෙනවා. තාක්ෂණික අධ්‍යාපනය පෙරට වඩා ඉස්මතු වෙලා තියෙන කාලයක්.
මෙය මගේ පෞද්ගලික අදහස.
Taruwan saranai t v dakuna malliyo oyata mana sama dama balanwa obaga wada satahan danna Anna naha mama baluwa dalada samedu pehitai oba kopamana uadau karala teyana aya api obaga vediyowa balanwa aya nesa api dannawa oba karana keyan sama deyakama akama lasima etuwewa 🙏🏻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🌻
Ane budu saranai ....matath enne puthala denna vitharamai mamath a denna sasunata puuja kala...
Teruwan saranai dirgausa labewa siyaluuma denata
දේශපාලකයෝ තමන්ගේ පවුල් හදා ගන්නවා මිසක් අසරණ මිනිසුන්ගේ දුක හොයන්නේ නැහැ.
Dalada samiduga pihitai utum pinak udau labawa obalata.
සහෝදරයා, ඔබට පොඩි හාමුදුරුවො වැඩියාම ඉන්න තැනක් නැති නිසා ගෙයක් හදා ගන්න උදව් ලබා ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා එයාට කියන්න, ඒ මහත්මයා අනිවාර්යයෙන් ඔබලාට උදව් කරනවා කියලා මට විස්වාසයි. මොකද ඔබ දරු තිදෙනෙක් ශාසනයට දීලා, ඒ විතරක් නෙවෙයි තමන්ගෙ දෙමාපියන් දෙන්නා ලග තියාගෙන, කුලී වැඩ කරමින් ඒ දෙන්නාවත් බලා ගන්නා ඔබ කර ගන්නෙ ලොකු පිනක්!🙏🙏🙏❤️
ඒ නිසා කතා කරන්න මේ මහතාට,
"කාංචන කුමාර ආරියදාස."
එතුමා ඔයාලට ගේ හදා ගන්න උදව් කරාවි.👍
තෙරුවන් සරනයි !!!🙏🙏🙏
Tv dakuna wada karana siyaluma danata subama suba aluh auruhdak wewa b.s
Thte...oya..matu..budun.daka
Niwan...dakithwa...dalada
Samidu..pihitai
mema paule puthgalika durakathana no danna
THERUWAN SARANAI !!!
Loku hamuduruwo pansale sellama daddi kollo thundena gedara ai
Ammapa ahana gon prasna 😂🤣
Daruwo 3n denek loku pera kuselak oba depala me daruwo sasenet dena duk wena epa sasenet giya suwamin wahasela wenuwen kapewena obe depala bs
Oyage poket aken weyadm kale Na neda
Oyage athen weyadam karala hadapu akama geyak keyanna 🤣😂
ඵ් අම්මයි තාත්තයි උතුමි පින්කමක් කරගෙන ඵ් මහනෙ ඉන්නවාද ආයෙමත් ඵනවද කියලා හාමුදුරුවන් වහන්සේලාගේ නීතිය දෙමාපියන්ට ඵන්න ඵපා කියන්න බෑ
කැළුම් මහත්තයෝ කරපු උදව් කියෝ කියෝ හින්ට් ගහන්න එපා කාටවත් ,, ඔයා මේ වීඩියෝ දාන්නේ කලින් උදව් කරපු අයගෙන් ඔයාට අගේ කිරීමක් නොවුන නිසා හිතේ තරහට දුකට වෙන්න පුලුවන් ,,
මට නම් මූව පේන්න බැහැ බන් අර ඔයාලා බලන්න යුටුයුබ් එකක් තියනවා වෙල්ලස්ස ටිවි එකක් ඒකෙ කරන්නෙ මිනිසුන්ට කන්න දෙනවා ගෙවල් හදනවා දැනට ගෙවල් 1000 හදලා තියෙන්නෙ තව හදනවා අන්න මිනිස්සු මූ වගේ හින්ගන්නෙක් නෙමෙයි
Ou hariyata hari
@@ප්‍රියන්ගිකා ow balannkao wellassa tv aya dena salli awalema homamo ederepeta live denawa,,me meneha denna,,elawalu poddak aran yanawa akath Hare Yana pennanna
sangu nanda balanna yanne nadda appa tv dakuna
Ane budu saranai
අනේ කැලුම් ඔයා හරියට කියෝනව ඔයා සල්ලි වියදම් කරන්නේ නැ නේ අසරණ මිනිසුන්ට උදව් කරන්න බැරිනම් ප්‍රශ්න කරන්න එපා ඔයාව එපා වෙනවා මින්සුන්ට baila ගහන්න එපා
ඔව් බන් ඒක නම් ඇත්ත මුගේ සල්ලි වගේ හරියට කියවන්නෙ
මූ අහින්සක මිනිස්සු දීපු සල්ලි හොරා කාලා දැන් දෙන්නෙ නැහැ මිනිස්සු මූ බයිල ගහනවා
Ou eka eththa
malli
duk.wanna.epa.sinhalayagi.hati